පොන්නූංජල් යනු ඉන්දියානු දෙමළ-භාෂා වකි. මෙය සඳුදා සිට සෙනසුරාදා දක්වා ඔස්සේ ප.ව. 1:00ට (IST) විකාශය වූයේ 2013 සැප්තැම්බර් 2 දින සිට ය. කථාංග 940කින් යුත් මෙහි ප්‍රධාන චරිත නිරූපණය කරන ලද්දේ ශාමිතා, විශ්වා, මංජුලා, පරිතලා, වනිතා හරිහරන්, ශ්‍යාම් සහ ආදවන් විසිනි. ඉහළම ඇගයුමක් ලද දෙමළ කතාමාලාවක් වන මෙය ප්‍රේක්ෂකයන් වෙතින් පැසසුම් ලබා ඇත.
පොන්නූංජල් | |
---|---|
ප්‍රභේදය | සෝප් ඔපෙරා |
රචනය කලේ | එස්. අශෝක් කුමාර් |
අධ්‍යක්ෂණය කලේ | ආර්. ගනේෂ් ඒ. අබ්දුල්ලා ඒ. ජවහාර් වී. සදාසිවම් එම්. කේ. අරුන්තවරාජා |
නිර්මාණාත්මක අධ්‍යක්ෂක(වරු) | දිව්‍යා දිනේෂ් |
රඟපෑම | විශ්වා මංජුලා වනිතා විග්නේෂ් කුමාර් ශ්‍යාම් ආදවන් ක්‍රිතිකා ලඩ්ඩු |
තේමා සංගීත නිර්මාණකරු | හරි ක්‍රිෂ්ණා |
ඇරඹුම් තේමාව | "වාන්ම භූමි" (ගායනය) (පද) |
සම්භව රට | ඉන්දියාව |
භාෂාව(න්) | දෙමළ |
කථාවාර සංඛ්‍යාව | 4 |
කථාංග ගණන | 940 |
නිෂ්පාදනය | |
නිෂ්පාදක(යෝ) | |
සංස්කාරක(යන්) | එම්. එස්. තියාගරාජන් එම්. එන් පෙරුමාල් සී. ප්රභාකරන් |
සිනෙමාරූපණය | පී. චෙල්ල පාණ්ඩියන් ඊ. මණිකණ්ඩන් |
ධාවන කාලය | ආසන්න. මිනිත්තු 20–22 |
නිෂ්පාදන සමාගම | |
ප්‍රචාරණය | |
මුල් නාලිකාව | |
මුල් ධාවනය | 2 සැප්තැම්බර් 2013 | – 22 ඔක්තෝබර් 2016
මෙම කතාමාලාව තුළ (2002–2005) සහ (2008–2009) කතාමාලාවල එක්ව රංගනයේ යෙදුණු රාජ්කාන්ත් සහ වනාජා යළි එක්ව රංගනයේ යෙදෙයි. මෙය නිෂ්පාදනය කරන ලද්දේ හි වෛදේහි රාමමූර්ති විසිනි. ආර්. ගනේෂ්, ඒත අබ්දුල්ලා, ඒ. ජවාහර් සහ එම්. කේ. අරුන්තවරාජා විසින් මෙය අධ්‍යක්ෂණය කරන ලදී. මෙහි තේමා පථය නිමවන ලද්දේ විසිනි. එහි ගායනය විසින් ද පද රචනය විසින් ද සිදුකරන ලදී. ශ්‍රී ලංකාව තුළ දමිළ නාළිකාවක් වන ශක්ති ටීවී ඔස්සේ පෙ.ව. 10:00ට (SST) මෙය විකාශය වන්නේ සිංහල උපසිරැසි සමගිනි.
කථාපුවත
පොන්නූංජල් මගින් නන්දිනී (/) සහ ප්‍රියා () නම් සොයුරියන් දෙදෙනකු වටායි. නන්දිනී විශ්වා සමග විවාහ වන අතර, ප්‍රියා වරුන් (ආදවන්) සමග විවාහ වෙයි. විවාහ දිවිය තුළ නන්දිනී මෙන්ම ප්‍රියා ද විවිධ අභියෝගයන්ට මුහුණපායි. මෙම කතාමාලාව තුළින් විවිධ ගැටලු පැනනගින අයුරුත්, ඔවුන් එයට මුශුණදෙන අයුරුත් නිරූපණය වේ.
චරිත නිරූපණය
ප්‍රධාන චරිත
- (1-375) /, නන්දිනී විශ්වා ලෙස (376-840)
- විශ්වා, විශ්වා ලෙස (10-840)
- රාජ්කාන්ත්, සුන්දර් ලෙස (1-780)
- වනාජා, මාලතී සුන්දර් ලෙස (1-815)
- වනිතා හරිහරන්, කීර්තනා අරුන් ලෙස (690-940)
- මංජුලා පරිතලා, ප්‍රියා වරුන් ලෙස (690-940)
- ශ්‍යාම්, අරුන් ලෙස (757-940)
- ආදවන්, වරුන් ලෙස (690-940)
ආවර්තී චරිත
- , රේවතී මහේෂ් ලෙස (729-814)
- ගුහන් ෂන්මුගම්, මහේෂ් ලෙස (110-760)
- විග්නේෂ් කුමාර්, කාර්තික් ලෙස (895-939) (මියගිය)
- කේ. එස්. ජයලක්ෂ්මී, ක්‍රිෂ්ණවේනි ලෙස; සුන්දර්ගේ මවයි. (1-514)
- රාජසේඛර්, රංගනාතන් ලෙස; නන්දිනීගේ පියායි. (1-894)
- සුමංගලී, අම්සවල්ලි රංගනාතන් ලෙස; නන්දිනීගේ මවයි. (1-940)
- ජයරේඛා, මරගතම් ලෙස; විශ්වාගේ මවයි. (10-840)
- සුජාතා පංජු, විජයලක්ෂ්මී නවනීත්ක්රිෂ්ණන් ලෙස; අරුන්ගේ මවයි. (754-816) (මියගිය)
- සී. රංගනාතන්, නවනීත්ක්රිෂ්ණන් ලෙස; අරුන්ගේ පියායි. (755-900)
- ගීතා සරස්වතී, වරුන්ගේ මව ලෙස (690-940)
- හර්ෂා නායිර්, රේවතී ලෙස (110-728) (ෂාමිලී විසින් විස්ථාපිත)
- සුහාසිනී, නන්දිනීගේ සහායිකාව ලෙස (199-730)
- බාලාම්බිකා (814-864)
- භාස්කර්, අඛිලාගේ සහායකයා ලෙස (680-802)
- ක්‍රිතිකා ලඩ්ඩු, අඛිලා ලෙස (645-825)
- නිවිශා
- ගායත්‍රි/ හේමා, රම්‍යා ප්‍රියා ලෙස (791-924)
- ගීතා සතිශ්
- යුවශ්රී, නිර්මලා දේවි ලෙස (791-894)
- කල්යාණ්ජි
- සතිශ්
- අශ්වින්
- බම්බාබාබු
- , විශ්වාගේ පියා ලෙස (මියගිය)
- සෙන්තිල්නාතන්
- එස්. සුරේෂ්වර්, සුරේෂ් ලෙස
- ගෞතමී, මීනාක්ෂි ලෙස
- සින්දු
- අමරසිගාමණි, මහේෂ්ගේ පියා ලෙස
- දීපිකා
- ජයන්ත්
- බේබි මොනා, තුලසි ලෙස
- ආර්විසී
- අරවින්ද්
- ශ්‍රී විද්‍යා, අංජලී ලෙස
- ශාන්ති ගනේෂ්
- ශ්‍රීජිත්
මුල් ධ්වනිපථය
තේමා ගීතය
තේමා ගීතය නිර්මාණය කරන ලද්දේ සංගීත අධ්‍යක්ෂක හරි විසිනි. මෙහි පද රචනය විසින් ද ගායනය විසින් ද සිදුකරන ලදී.
ධ්වනිපථය
පථ ලැයිස්තුව | |||||||||
---|---|---|---|---|---|---|---|---|---|
අංකය. | ගීතය | ගී පදවැල | ගායක(යින්) | කාලය | |||||
1. | "පානම් භූමි පෙණ්ණේ යාවුම් නීතාන් (வானம் பூமி பெண்ணே யாவும் நீதான்)" | 2:50 |
සම්මාන සහ නිර්දේශ
වර්ෂය | සම්මාන උළෙල | ප්‍රවර්ගය | යෝජිතයා | චරිතය | ප්‍රතිඵලය |
---|---|---|---|---|---|
2014 | විශ්වා | විශ්වා | දිනාගති | ||
ජයරේඛා | මරගතම් | දිනාගති | |||
විශ්වා සහ යුවළ | විශ්වා සහ නන්දිනී | නිර්දේශිත | |||
වනාජා | මාලතී | නිර්දේශිත | |||
මංජරී | රතිදේවී | නිර්දේශිත | |||
එම්. එස්. තියාගරාජන් | නිර්දේශිත | ||||
රාජසේකර් | රංගනාතන් | නිර්දේශිත |
අන්තර්ජාතික විකාශය
මෙම කතාමාලාව 2013 සැප්තැම්බර් 2 දින ඔස්සේ මුදාහැරිණි. එසේම එය තුළින් ද විකාශය විය. අන්තර්ජාතිකව නාළිකාවේ අන්තර්ජාතික බෙදාහැරීම ඔස්සේ ශ්‍රී ලංකාව, අග්නිදිග ආසියාව, මැද පෙරදිග, , කැනඩාව, යුරෝපය, ඕෂනියාව, දකුණු අප්‍රිකාව සහ තුළ තුළින් විකාශය වේ. මෙහි කථාංග යූටියුබ් නාළිකාවක් තුළ ඔස්සේ ද මුදාහැර ඇත. මෙය ශ්‍රී ලංකාවේ දෙමළ නාළිකාවක් වන ශක්ති ටීවී තුළින් ද විකාශය වේ.
- ශ්‍රී ලංකාව තුළ දෙමළ බසින් ශක්ති ටීවී නාළිකාව ඔස්සේ විකාශය වේ. එය සඳුදා සිට සිකුරාදා දක්වා පෙ.ව. 10:00ට (SST) විකාශය කෙරේ.
මේවාත් බලන්න
ආශ්‍රේයයන්
- "Ponnunjal new serial on Sun TV". tamil.filmibeat.com.
{{}}
: Italic or bold markup not allowed in:|website=
()
බාහිර සබැඳි
- යූටියබ් තුළ විෂන් ටයිම්
- නිල වෙබ්අඩවිය 2014-10-07 at the Wayback Machine (ඉංග්‍රීසි)
- යූටියුඩ් තුළ සන් ටීවී
- සන් ටීවී ජාලය 2018-03-25 at the Wayback Machine (ඉංග්‍රීසි)
- සන් සමූහය 2019-04-12 at the Wayback Machine (ඉංග්‍රීසි)
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය
ප න න ජල යන ඉන ද ය න ද මළ භ ෂ වක ම ය සඳ ද ස ට ස නස ර ද දක ව ඔස ස ප ව 1 00ට IST ව ක ශය ව ය 2013 ස ප ත ම බර 2 ද න ස ට ය කථ ග 940ක න ය ත ම හ ප රධ න චර ත න ර පණය කරන ලද ද ශ ම ත ව ශ ව ම ජ ල පර තල වන ත හර හරන ශ ය ම සහ ආදවන ව ස න ඉහළම ඇගය මක ලද ද මළ කත ම ල වක වන ම ය ප ර ක ෂකයන ව ත න ප සස ම ලබ ඇත ප න න ජල ප රභ දයස ප ඔප ර රචනය කල එස අශ ක ක ම ර අධ යක ෂණය කල ආර ගන ෂ ඒ අබ ද ල ල ඒ ජවහ ර ව සද ස වම එම ක අර න තවර ජ න ර ම ණ ත මක අධ යක ෂක වර ද ව ය ද න ෂ රඟප මව ශ ව ම ජ ල වන ත ව ග න ෂ ක ම ර ශ ය ම ආදවන ක ර ත ක ලඩ ඩ ත ම ස ග ත න ර ම ණකර හර ක ර ෂ ණ ඇරඹ ම ත ම ව ව න ම භ ම ග යනය පද සම භව රටඉන ද ය වභ ෂ ව න ද මළකථ ව ර ස ඛ ය ව4කථ ග ගණන940න ෂ ප දනයන ෂ ප දක ය ස ස ක රක යන එම එස ත ය ගර ජන එම එන ප ර ම ල ස ප රභ කරන ස න ම ර පණයප ච ල ල ප ණ ඩ යන ඊ මණ කණ ඩන ධ වන ක ලයආසන න ම න ත ත 20 22න ෂ ප දන සම ගමප රච රණයම ල න ල ක වම ල ධ වනය2 ස ප ත ම බර 2013 2013 09 02 22 ඔක ත බර 2016 2016 10 22 ම ම ල ප ය ත ළ ද මළ අක ෂර අන තර ගත ය න ස න ම ත ව ට ඔබට අස ථ නගත ස වර හ දක නට න ම ත න ප ත ද මළ ප ළ ව න වට ද ස වන ඇත ම ම කත ම ල ව ත ළ 2002 2005 සහ 2008 2009 කත ම ල වල එක ව ර ගනය ය ද ණ ර ජ ක න ත සහ වන ජ යළ එක ව ර ගනය ය ද ය ම ය න ෂ ප දනය කරන ලද ද හ ව ද හ ර මම ර ත ව ස න ආර ගන ෂ ඒත අබ ද ල ල ඒ ජව හර සහ එම ක අර න තවර ජ ව ස න ම ය අධ යක ෂණය කරන ලද ම හ ත ම පථය න මවන ලද ද ව ස න එහ ග යනය ව ස න ද පද රචනය ව ස න ද ස ද කරන ලද ශ ර ල ක ව ත ළ දම ළ න ළ ක වක වන ශක ත ට ව ඔස ස ප ව 10 00ට SST ම ය ව ක ශය වන න ස හල උපස ර ස සමග න කථ ප වතප න න ජල මග න නන ද න සහ ප ර ය නම ස ය ර යන ද ද නක වට ය නන ද න ව ශ ව සමග ව ව හ වන අතර ප ර ය වර න ආදවන සමග ව ව හ ව ය ව ව හ ද ව ය ත ළ නන ද න ම න ම ප ර ය ද ව ව ධ අභ ය ගයන ට ම හ ණප ය ම ම කත ම ල ව ත ළ න ව ව ධ ග ටල ප නනග න අය ර ත ඔව න එයට ම ශ ණද න අය ර ත න ර පණය ව චර ත න ර පණයප රධ න චර ත 1 375 නන ද න ව ශ ව ල ස 376 840 ව ශ ව ව ශ ව ල ස 10 840 ර ජ ක න ත ස න දර ල ස 1 780 වන ජ ම ලත ස න දර ල ස 1 815 වන ත හර හරන ක ර තන අර න ල ස 690 940 ම ජ ල පර තල ප ර ය වර න ල ස 690 940 ශ ය ම අර න ල ස 757 940 ආදවන වර න ල ස 690 940 ආවර ත චර ත ර වත මහ ෂ ල ස 729 814 ග හන ෂන ම ගම මහ ෂ ල ස 110 760 ව ග න ෂ ක ම ර ක ර ත ක ල ස 895 939 ම යග ය ක එස ජයලක ෂ ම ක ර ෂ ණව න ල ස ස න දර ග මවය 1 514 ර ජස ඛර ර ගන තන ල ස නන ද න ග ප ය ය 1 894 ස ම ගල අම සවල ල ර ගන තන ල ස නන ද න ග මවය 1 940 ජයර ඛ මරගතම ල ස ව ශ ව ග මවය 10 840 ස ජ ත ප ජ ව ජයලක ෂ ම නවන ත ක ර ෂ ණන ල ස අර න ග මවය 754 816 ම යග ය ස ර ගන තන නවන ත ක ර ෂ ණන ල ස අර න ග ප ය ය 755 900 ග ත සරස වත වර න ග මව ල ස 690 940 හර ෂ න ය ර ර වත ල ස 110 728 ෂ ම ල ව ස න ව ස ථ ප ත ස හ ස න නන ද න ග සහ ය ක ව ල ස 199 730 බ ල ම බ ක 814 864 භ ස කර අඛ ල ග සහ යකය ල ස 680 802 ක ර ත ක ලඩ ඩ අඛ ල ල ස 645 825 න ව ශ ග යත ර හ ම රම ය ප ර ය ල ස 791 924 ග ත සත ශ ය වශ ර න ර මල ද ව ල ස 791 894 කල ය ණ ජ සත ශ අශ ව න බම බ බ බ ව ශ ව ග ප ය ල ස ම යග ය ස න ත ල න තන එස ස ර ෂ වර ස ර ෂ ල ස ග තම ම න ක ෂ ල ස ස න ද අමරස ග මණ මහ ෂ ග ප ය ල ස ද ප ක ජයන ත බ බ ම න ත ලස ල ස ආර ව ස අරව න ද ශ ර ව ද ය අ ජල ල ස ශ න ත ගන ෂ ශ ර ජ ත ම ල ධ වන පථයත ම ග තය ත ම ග තය න ර ම ණය කරන ලද ද ස ග ත අධ යක ෂක හර ව ස න ම හ පද රචනය ව ස න ද ග යනය ව ස න ද ස ද කරන ලද ධ වන පථය පථ ල ය ස ත වඅ කය ග තයග පදව ලග යක ය න ක ලය1 ප නම භ ම ප ණ ණ ය ව ම න ත න வ னம ப ம ப ண ண ய வ ம ந த ன 2 50සම ම න සහ න ර ද ශවර ෂය සම ම න උළ ල ප රවර ගය ය ජ තය චර තය ප රත ඵලය2014 ව ශ ව ව ශ ව ද න ගත ජයර ඛ මරගතම ද න ගත ව ශ ව සහ ය වළ ව ශ ව සහ නන ද න න ර ද ශ තවන ජ ම ලත න ර ද ශ තම ජර රත ද ව න ර ද ශ තඑම එස ත ය ගර ජන න ර ද ශ තර ජස කර ර ගන තන න ර ද ශ තඅන තර ජ ත ක ව ක ශයම ම කත ම ල ව 2013 ස ප ත ම බර 2 ද න ඔස ස ම ද හ ර ණ එස ම එය ත ළ න ද ව ක ශය ව ය අන තර ජ ත කව න ළ ක ව අන තර ජ ත ක බ ද හ ර ම ඔස ස ශ ර ල ක ව අග න ද ග ආස ය ව ම ද ප රද ග ක නඩ ව ය ර පය ඕෂන ය ව දක ණ අප ර ක ව සහ ත ළ ත ළ න ව ක ශය ව ම හ කථ ග ය ට ය බ න ළ ක වක ත ළ ඔස ස ද ම ද හ ර ඇත ම ය ශ ර ල ක ව ද මළ න ළ ක වක වන ශක ත ට ව ත ළ න ද ව ක ශය ව ශ ර ල ක ව ත ළ ද මළ බස න ශක ත ට ව න ළ ක ව ඔස ස ව ක ශය ව එය සඳ ද ස ට ස ක ර ද දක ව ප ව 10 00ට SST ව ක ශය ක ර ම ව ත බලන නආශ ර යයන Ponnunjal new serial on Sun TV tamil filmibeat com a href wiki E0 B7 83 E0 B7 90 E0 B6 9A E0 B7 92 E0 B6 BD E0 B7 8A E0 B6 BD Cite news title ස ක ල ල Cite news cite news a Italic or bold markup not allowed in website help බ හ ර සබ ඳ ය ට යබ ත ළ ව ෂන ටය ම න ල ව බ අඩව ය 2014 10 07 at the Wayback Machine ඉ ග ර ස ය ට ය ඩ ත ළ සන ට ව සන ට ව ජ ලය 2018 03 25 at the Wayback Machine ඉ ග ර ස සන සම හය 2019 04 12 at the Wayback Machine ඉ ග ර ස