Azərbaycanca Azərbaycancaසිංහල සිංහලTürkçe Türkçe
සහාය
www.wiki-data.si-lk.nina.az
  • විකිපීඩියා

ප ල බ ය ස ක ර ප ප 200 ප 118 යන ග ර ක ඉත හ සඳය ක වන අතර ක ර ප 264 146 ක ලස ම ව සව ස තර ත මකව ආවරණය කල ඔහ ග නම ත ක ත ය ප ළ

පොලිබියුස්

පොලිබියුස්
www.wiki-data.si-lk.nina.azhttps://www.wiki-data.si-lk.nina.az

පොලිබියුස් (ක්‍රිපූ  ප. 200 – ප. 118) යනු, ග්‍රීක ඉතිහාසඳයෙක් වන අතර, ක්‍රිපූ 264–146 කාලසීමාව සවිස්තරාත්මකව ආවරණය කල ඔහුගේ නමැති කෘතිය පිළිබඳව ප්‍රසිද්ධත්වයක් උසුලයි. ඔහුගේ කෘතිය වෙතින්, රෝමානු ජනරජයේ නැගීම සහ එය පුරාතන මධ්‍යධරණි ලෝකය තුල ප්‍රමුඛ තත්ත්වයකට ගෙන ඒම විස්තර කෙරෙන අතර, ක්‍රිපූ 146 දී සිදුවූ පිළිබඳ ඇසින් දුටු විස්තරයක් එහි අඩංගු වෙයි. මිශ්‍ර ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව හෝ රජයේ පිළිබඳ ඔහුගේ විශ්ලේෂණය පිළිබඳව පොලිබියුස් වැදගත් වන අතර, සහ එක්සත් ජනපද ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙහි සැලසුම්කරුවන් මෙයින් බලපෑම් ලදහ.

පොලිබියුස්
image
ඔහු පිළිබඳ නිරූපණයක් විය හැකි පොලිබියුස්ගේ හිටි පුවරුව
උපතක්‍රිපූ 200 පමණ
,
මියගිය දිනයක්‍රිපූ 118 පමණ
ජාතිකත්වයග්‍රීක
ප්‍රසිද්ධව ඇත්තේද හිස්ට්‍රීස්, රෝමානු ජනරජය පිළිබඳ සිද්ධීන්, ක්‍රිපූ 220–146
Scientific career
ක්ෂේත්‍රයඉතිහාසය
ආභාෂය ලැබුවේඔහුගේ ජීවිතා කාලය තුල හා ඊට පසුව දිවි ගෙවූ රෝමානු ජනරජය පිළිබඳ සියළු ඉතිහාසඥයින්

සම්භවය

එය සක්‍රීය සාමාජිකයෙක්ව සිටින විට , , ක්‍රිපූ 200 දී පමණ පොලිබියුස් උපන්නේය. නම්වූ ඔහුගේ පියා, ප්‍රමුඛ, ඉඩම්-හිමි දේශපාලනඥයෙක් සහ පාලක පෙලැන්තියෙහි සාමාජිකයෙක් වූ අතර, අශ්වරෝහක හමුදාවෙහි ආඥාපතියා බවට පත් විය. මෙහි ප්‍රතිඵලයක් වශයෙන්, මෙගලාපොලිස්හී දේශපාලන සහ හමුදාමය කටයුතු පිළිබඳ සෘජු ලෙසින් නිරික්ෂණය කිරීමට පොලිබියුස්ට හැකි විය. ඔහු විසින්, අසුන් පිට යෑම සහ දඩයම පිළිබඳ උනනදුවක් දැක්වූ අතර, පසු කලෙක ඔහුව අත් අඩංගුවට ගත් රෝමානුවන් තුල ඔහු පිළිබඳව ප්‍රශංසා සිතුවිල්ලක් ඇති වීමට මෙම විපථනයන් හේතු කාරක විය. ඔහුගේ කාලයෙහි ජීවත් වූ අතිශය ප්‍රමුඛතම අකියානු දේශපාලනඥයෙක් වූ භෂ්මාවශේෂ සහිත කරඬුව උසුලාගෙන යෑමේ ගෞරවය, ක්‍රිපූ 182 දී ඔහුට හිමි විය. බොහෝවිට වාර්ෂික (ප්‍රධාන ආඥාදායකත්වය) තනතුරට පත් වීමේ පෙරනිමිත්තක් ලෙසින් සැලකුණු තනතුරට තේරී පත්වීමට, ක්‍රිපූ 169 හෝ ක්‍රිපූ 170 දී පොලිබියුස් සමත් විය. ඔහුගේ මුල් කාලීන දේශපාලන ජීවිතය බෙහෙවින් කැප වූයේ මෙගලාපොලිස්හී ස්වාධිනත්වය පවත්වා ගෙන යෑම කෙරෙහිය.

පුද්ගලික අත්දැකීම්

පොලිබියුස්ගේ පියාවූ ලයිකොටස්, එරෙහිව රෝමානුවන් දියත් කල යුද්ධයෙහිදී, මධ්‍යස්ථභාවය පිළිබිඹු කල යුතු බවට අවිවාචනය කලවූවන් අතුරින් පුමුඛතමයෙක් විය. රෝමානුවන්ගේ සැකයට ලයිකොටස් පාත්‍රවූ අතර, පසුව ක්‍රිපූ 167 දී ප්‍රාණඇපකරුවන් ලෙසින් රෝමයට ගෙන යන ලද වංශාධිපතීන් 1,000 අතුරින් පොලිබියුස් එක් අයෙකු වූ අතර, එහි වසර 17 ක් රඳවා තබා ගනු ලැබීය.

විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය

ප ල බ ය ස ක ර ප ප 200 ප 118 යන ග ර ක ඉත හ සඳය ක වන අතර ක ර ප 264 146 ක ලස ම ව සව ස තර ත මකව ආවරණය කල ඔහ ග නම ත ක ත ය ප ළ බඳව ප රස ද ධත වයක උස ලය ඔහ ග ක ත ය ව ත න ර ම න ජනරජය න ග ම සහ එය ප ර තන මධ යධරණ ල කය ත ල ප රම ඛ තත ත වයකට ග න ඒම ව ස තර ක ර න අතර ක ර ප 146 ද ස ද ව ප ළ බඳ ඇස න ද ට ව ස තරයක එහ අඩ ග ව ය ම ශ ර ආණ ඩ ක රම ව යවස ථ ව හ රජය ප ළ බඳ ඔහ ග ව ශ ල ෂණය ප ළ බඳව ප ල බ ය ස ව දගත වන අතර සහ එක සත ජනපද ආණ ඩ ක රම ව යවස ථ ව හ ස ලස ම කර වන ම ය න බලප ම ලදහ ප ල බ ය ස ඔහ ප ළ බඳ න ර පණයක ව ය හ ක ප ල බ ය ස ග හ ට ප වර වඋපතක ර ප 200 පමණ ම යග ය ද නයක ර ප 118 පමණජ ත කත වයග ර කප රස ද ධව ඇත ත ද හ ස ට ර ස ර ම න ජනරජය ප ළ බඳ ස ද ධ න ක ර ප 220 146Scientific careerක ෂ ත රයඉත හ සයආභ ෂය ල බ ව ඔහ ග ජ ව ත ක ලය ත ල හ ඊට පස ව ද ව ග ව ර ම න ජනරජය ප ළ බඳ ස යළ ඉත හ සඥය න සම භවයඑය සක ර ය ස ම ජ කය ක ව ස ට න ව ට ක ර ප 200 ද පමණ ප ල බ ය ස උපන න ය නම ව ඔහ ග ප ය ප රම ඛ ඉඩම හ ම ද ශප ලනඥය ක සහ ප ලක ප ල න ත ය හ ස ම ජ කය ක ව අතර අශ වර හක හම ද ව හ ආඥ පත ය බවට පත ව ය ම හ ප රත ඵලයක වශය න ම ගල ප ල ස හ ද ශප ලන සහ හම ද මය කටය ත ප ළ බඳ ස ජ ල ස න න ර ක ෂණය ක ර මට ප ල බ ය ස ට හ ක ව ය ඔහ ව ස න අස න ප ට ය ම සහ දඩයම ප ළ බඳ උනනද වක ද ක ව අතර පස කල ක ඔහ ව අත අඩ ග වට ගත ර ම න වන ත ල ඔහ ප ළ බඳව ප රශ ස ස ත ව ල ලක ඇත ව මට ම ම ව පථනයන හ ත ක රක ව ය ඔහ ග ක ලය හ ජ වත ව අත ශය ප රම ඛතම අක ය න ද ශප ලනඥය ක ව භෂ ම වශ ෂ සහ ත කරඬ ව උස ල ග න ය ම ග රවය ක ර ප 182 ද ඔහ ට හ ම ව ය බ හ ව ට ව ර ෂ ක ප රධ න ආඥ ද යකත වය තනත රට පත ව ම ප රන ම ත තක ල ස න ස ලක ණ තනත රට ත ර පත ව මට ක ර ප 169 හ ක ර ප 170 ද ප ල බ ය ස සමත ව ය ඔහ ග ම ල ක ල න ද ශප ලන ජ ව තය බ හ ව න ක ප ව ය ම ගල ප ල ස හ ස ව ධ නත වය පවත ව ග න ය ම ක ර හ ය ප ද ගල ක අත ද ක ම ප ල බ ය ස ග ප ය ව ලය ක ටස එර හ ව ර ම න වන ද යත කල ය ද ධය හ ද මධ යස ථභ වය ප ළ බ ඹ කල ය ත බවට අව ව චනය කලව වන අත ර න ප ම ඛතමය ක ව ය ර ම න වන ග ස කයට ලය ක ටස ප ත රව අතර පස ව ක ර ප 167 ද ප ර ණඇපකර වන ල ස න ර මයට ග න යන ලද ව ශ ධ පත න 1 000 අත ර න ප ල බ ය ස එක අය ක ව අතර එහ වසර 17 ක රඳව තබ ගන ල බ ය

ප්රකාශන දිනය: ජූනි 20, 2024, 21:40 pm
බොහෝම කියවීම
  • ජුලි 07, 2024

    අධි-ප්‍රථිවි

  • ජුලි 20, 2024

    අධ්‍යාපන මනෝ විද්‍යාව

  • ජනවාරි 10, 2025

    අධ්‍යාපන අමාත්‍යාංශය (ශ්‍රී ලංකාව)

  • ජූනි 26, 2024

    අද්මිරාල්ති නීතිය නඩත්තුව සහ ප‍්‍රතිකාර

  • ජූනි 26, 2024

    අද්මිරාල්ති නීතිය ජාත්‍යන්තර සම්මුතීන්

දිනපතා
  • විශ්‍‍වකෝෂ‍ය‍

  • සිංහල භාෂාව

  • ශ්‍රී වීර පරාක්‍රම නරේන්ද්‍රසිංහ රජ

  • ග්‍රෙගරි දිනදසුන

  • ඉරානය වෙත ඊශ්‍රායෙල ප්‍රහාර 2025 ජූනි

  • කෝසල ජයවීර

  • ජූනි 14

  • ජූනි 14

  • කැනඩාව

  • විකිමීඩියා පදනම

NiNa.Az - ශබ්දාගාර

  • විකිපීඩියා

පුවත් පත්රිකා ලියාපදිංචි වීම

අපගේ තැපැල් ලැයිස්තුවට දායක වීමෙන්, ඔබට සැමවිටම අපෙන් නවතම පුවත් ලැබෙනු ඇත.
සම්බන්ධ වන්න
අපව අමතන්න
DMCA Sitemap Feeds
© 2019 nina.az - සියලු හිමිකම් ඇවිරිණි.
අයිතිය: Dadaş Mammedov
ඉහල