Azərbaycanca AzərbaycancaБеларускі БеларускіDansk DanskDeutsch DeutschEspañola EspañolaFrançais FrançaisIndonesia IndonesiaItaliana Italiana日本語 日本語Қазақ ҚазақLietuvos LietuvosNederlands NederlandsPortuguês PortuguêsРусский Русскийසිංහල සිංහලแบบไทย แบบไทยTürkçe TürkçeУкраїнська Українська中國人 中國人United State United StateAfrikaans Afrikaans
සහාය
www.wiki-data.si-lk.nina.az
  • විකිපීඩියා

පළම වන ජයබ හ යන පළම වන ව ජයබ හ ග සහ දරය ය ඔහ ග ප ලන සමය අව ර ද දක 1110 ස ට 1111 ඔහ ව පළම වන ව ක රමබ හ ව ස න ය ද ධයකද පර

පොලොන්නරුවේ පළමුවන ජයබාහු රජ

පොලොන්නරුවේ පළමුවන ජයබාහු රජ
www.wiki-data.si-lk.nina.azhttps://www.wiki-data.si-lk.nina.az

පළමුවන ජයබාහු යනු පළමුවන විජයබාහුගේ සහෝදරයාය. ඔහුගේ පාලන සමය අවුරුද්දකි (1110 සිට 1111). ඔහුව පළමුවන වික්‍රමබාහු විසින් යුද්ධයකදී පරාජය කරන ලදී.

පළමුවන ජයබාහු
පොලොන්නරුවේ රජ
රාජ්‍ය සමය1110–1111
පූර්වප්‍රාප්තිකයාපළමුවන විජයබාහු
අනුප්‍රාප්තිකයාපළමුවන වික්‍රමබාහු
උපතරුහුණ
පියා
මව

මහා විජයබාහු රජුගේ මරණයත් සමගම එවකට රුහුණේ සිටි ඔහුගේ පුත්‍ර වික්‍රමබාහුට නොදන්වා පොළොන්නරු වේ ප්‍රභූන් හා සංඝයා වහන්සේලා කුමන්ත්‍රණය කොට රජුගේ සොහොයුරු ජයභාහු රාජාභිශේක කලහ. අණතුරුව ජයබාහු සිය සොහොයුරන්ද සමඟ සේනා රැගෙන විත් වික්‍රමබාහු අල්ලනු පිණිස රුහුණු රට ආක්‍රමණය කළේය. කෙසේ වූවද සිය පිය රජුගේ සටන්කාමී ගුණ සහිතව සිටි වික්‍රමබාහු ඔවුන් පරාජය කොට පොළොන්නරුව අල්ලාගෙන පොළොන්නරු රාජධානියේ තෙවන රජු ලෙස කිරුළු පැළඳීය.

මේවාද බලන්න

  • මහාවංශය
  • ශ්‍රී ලංකාවේ රජවරු
  • ශ්‍රී ලංකාවේ ඉතිහාසය

මූලාශ්‍ර

බාහිර සබැඳි

පොලොන්නරුවේ පළමුවන ජයබාහු රජ
උපත: ? ? මරණය: ? ?
රාජ පදවි නාමයන්
පූර්වප්‍රාප්තිකයා
පළමුවන විජයබාහු

1110–1111
අනුප්‍රාප්තික
පළමුවන වික්‍රමබාහු


image

ශ්‍රී ලාංකික ඉතිහාසය හා සබැඳි මෙම ලිපිය තවමත් . විකිපීඩියාවට උදවුවක් ලෙසින් ඔබ හට එය විහිදුවාලිය හැක.

  • e

විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය

පළම වන ජයබ හ යන පළම වන ව ජයබ හ ග සහ දරය ය ඔහ ග ප ලන සමය අව ර ද දක 1110 ස ට 1111 ඔහ ව පළම වන ව ක රමබ හ ව ස න ය ද ධයකද පර ජය කරන ලද පළම වන ජයබ හ ප ල න නර ව රජර ජ ය සමය1110 1111ප ර වප ර ප ත කය පළම වන ව ජයබ හ අන ප ර ප ත කය පළම වන ව ක රමබ හ උපතර හ ණප ය මව මහ ව ජයබ හ රජ ග මරණයත සමගම එවකට ර හ ණ ස ට ඔහ ග ප ත ර ව ක රමබ හ ට න දන ව ප ළ න නර ව ප රභ න හ ස ඝය වහන ස ල ක මන ත රණය ක ට රජ ග ස හ ය ර ජයභ හ ර ජ භ ශ ක කලහ අණත ර ව ජයබ හ ස ය ස හ ය රන ද සමඟ ස න ර ග න ව ත ව ක රමබ හ අල ලන ප ණ ස ර හ ණ රට ආක රමණය කළ ය ක ස ව වද ස ය ප ය රජ ග සටන ක ම ග ණ සහ තව ස ට ව ක රමබ හ ඔව න පර ජය ක ට ප ළ න නර ව අල ල ග න ප ළ න නර ර ජධ න ය ත වන රජ ල ස ක ර ළ ප ළඳ ය ම ව ද බලන නමහ ව ශය ශ ර ල ක ව රජවර ශ ර ල ක ව ඉත හ සයම ල ශ රබ හ ර සබ ඳ ප ල න නර ව පළම වන ජයබ හ රජඋපත මරණය ර ජ පදව න මයන ප ර වප ර ප ත කය පළම වන ව ජයබ හ 1110 1111 අන ප ර ප ත ක පළම වන ව ක රමබ හ ශ ර ල ක ක ඉත හ සය හ සබ ඳ ම ම ල ප ය තවමත අ ක ර ල ප යක ව ක ප ඩ ය වට උදව වක ල ස න ඔබ හට එය ව හ ද ව ල ය හ ක ve

ප්රකාශන දිනය: ජූනි 20, 2024, 05:08 am
බොහෝම කියවීම
  • ජූනි 26, 2024

    ජානමය කේත

  • ඔක්තෝම්බර් 15, 2024

    ජාතික හෙළ උරුමය - වර්තමාන පක්ෂය අපේ ජනබලය

  • අප්රේල් 10, 2025

    ජාතික රාජ්‍ය

  • ඔක්තෝම්බර් 30, 2024

    ජාතික පාසල්

  • ජූනි 27, 2024

    ජාත්‍යන්තර සංවිධාන

දිනපතා
  • දළදා මාළිගා

  • උඩරට රාජ්‍යය

  • පෘථිවියෙහි භ්‍රමණය

  • සංඛ්‍යාංක සම්ප්‍රේෂණය

  • 2024 දකුණු කොරියානු යුද නීතිය

  • සමන් ද සිල්වා

  • මැයි 17

  • විකිමීඩියා පදනම

  • සිංහල භාෂාව

NiNa.Az - ශබ්දාගාර

  • විකිපීඩියා

පුවත් පත්රිකා ලියාපදිංචි වීම

අපගේ තැපැල් ලැයිස්තුවට දායක වීමෙන්, ඔබට සැමවිටම අපෙන් නවතම පුවත් ලැබෙනු ඇත.
සම්බන්ධ වන්න
අපව අමතන්න
DMCA Sitemap Feeds
© 2019 nina.az - සියලු හිමිකම් ඇවිරිණි.
අයිතිය: Dadaş Mammedov
ඉහල