වර්ථමානයේ දී බංග්ලාදේශය සහ ශ්‍රී ලංකාව අතර පවතින්නේ ඉතා සමීප සබඳතාවයකි. ශ්‍රී ලංකාව තුල බංග්ලාදේශ මහ කොමසාරිස් කාර්යාලය කොළඹ නගරය තුලත්, බංග්ලාදේශය තුල ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලය ඩකා අග නගරයතුලත් පිහිටුවා තිබෙයි.
බංග්ලාදේශය | ශ්‍රී ලංකාව |
---|
ඉතිහාසය
ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර ඉතා ගැඹුරු ඉතිහාසමය බැඳීමක් පවතී. පැරණි පාලි මූලාශ්‍ර වලට අනූව ශ්‍රී ලංකාවේ ප්‍රථම රජු මෙරටට පැමිණ ඇත්තේ වර්ථමාන බංග්ලාදේශයේ පිහිටියා වූ වග රාජධානියේ සිට බව කියැවේ. මෑත කාලීනව බංග්ලාදේශයේ සිට ශ්‍රී ලංකාවට ගෞතම බුදුන් වහන්සේගේ සර්වඥ ධාතූන් පවා වැඩමවා ඇත.
දෙරට අතර මෑත රාජ්‍ය තාන්ත්‍රික සම්බන්ධතා ගොඩනැගෙන්නේ 1972 වසරේ සිටයි. ශ්‍රී ලංකාව 1979 ජුනි වලදී බංග්ලාදේශය තුල මහ කොමසාරිස් කාර්යාලයක් පිහිටුවන ලදී.
සංචාර
1995 ජනවාරියේදී එවක බංග්ලාදේශ අගමැති වූ කලිඩා සියා ශ්‍රී ලංකාවේ සංචාරය කල අතර, එම වර්ෂයේම මාර්තු මසදී එකල ශ්‍රී ලංකා ජනපතිනී චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මැතිනිය බංග්ලාදේශයේ නිල සංචාරයක් සිදු කලාය.
ආර්ථික සබඳතා
1977 පෙබරවාරියේදී දෙරට පොදු වෙළඳ එකඟතාවයකට පැමිණි අතර 1979 වසරේදී සංස්කෘතික, නාවුක, ආර්ථික සහ තාක්ෂණික යන අංශ වල ගිවිසුම් වලට එළැඹෙන ලදී. පසුව 1992 දී, වාණිජ ගුවන් සේවා ගිවිසුමක් හා 1985 දී, දෙරට අතර ආර්ථික සහයෝගීතාව පිළිබඳ ඒකාබද්ධ කොමිසමක් ඇතිකරගන්නා ලදී.
2008 අගෝස්තුවේ දී, දෙරට අතර වෙළඳාම සහ ආයෝජන තව දුරටත් උත්තේජනය කරවීමට නව ගුවන් මාර්ගයක් ඇතිකර ගැනීමට ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අවධානය යොමු කරන ලදී.
මීට අමතරව ශ්‍රී ලාංකික ශ්‍රමිකයින් 3500 ක් පමණ හා ශ්‍රී ලාංකික ෙවෙද්‍ය සිසුන් 500 කට වැඩි පිරිසක් බංග්ලාදේශයේ වාසය කරයි.
ආරක්ෂක සබඳතා
දිගු කාලයක සිට බංග්ලාදේශ රජය, ශ්‍රී ලංකාවේ තෝරාගත් ආරක්ෂක නිලදාරීන්ට පුහුණුව ලබා දීම සිදු කරනු ලබයි.
ශ්‍රී ලංකාවෙන් කොටි ත්‍රස්තවාදය අතු ගා දැමීම පිළිබඳව බංග්ලාදේශය, එක්සත් ජාතීන්ගේ සංවිධානයේදී මෙරට රජයට සිය ප්රසාදයද පල කොට තිබෙයි.
මේවාද බලන්න
මූලාශ්‍ර
- සංරක්ෂිත පිටපත, http://www.lankabizdirectory.com/useful-links-documents/sl-diplomatic-embassies.html, ප්‍රතිෂ්ඨාපනය 2014-01-21
- සංරක්ෂිත පිටපත, http://www.mea.gov.lk/index.php/en/missions/81-bangladesh/340-high-commission-of-the-democratic-socialist-republic-of-sri-lanka-dhaka-bangladesh-, ප්‍රතිෂ්ඨාපනය 2014-01-21
- සංරක්ෂිත පිටපත, http://www.bookrags.com/news/bangladesh-gives-holy-relic-to-sri-moc/, ප්‍රතිෂ්ඨාපනය 2014-01-21
- සංරක්ෂිත පිටපත, http://www.slhcdhaka.org/slbd_relation.php, ප්‍රතිෂ්ඨාපනය 2014-01-21
- සංරක්ෂිත පිටපත, http://www.priu.gov.lk/news_update/Current_Affairs/ca200808/20080801new_air_links_between_sl_bangladesh.htm, ප්‍රතිෂ්ඨාපනය 2014-01-21
- සංරක්ෂිත පිටපත, http://www.slhcdhaka.org/slbd_relation.php, ප්‍රතිෂ්ඨාපනය 2014-01-21
භාහිර සබැදි
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය
වර ථම නය ද බ ග ල ද ශය සහ ශ ර ල ක ව අතර පවත න න ඉත සම ප සබඳත වයක ශ ර ල ක ව ත ල බ ග ල ද ශ මහ ක මස ර ස ක ර ය ලය ක ළඹ නගරය ත ලත බ ග ල ද ශය ත ල ශ ර ල ක මහ ක මස ර ස ක ර ය ලය ඩක අග නගරයත ලත ප හ ට ව ත බ ය බ ග ල ද ශ ශ ර ල ක ක සබඳත බ ග ල ද ශය ශ ර ල ක වඉත හ සයශ ර ල ක ව සහ බ ග ල ද ශය අතර ඉත ග ඹ ර ඉත හ සමය බ ඳ මක පවත ප රණ ප ල ම ල ශ ර වලට අන ව ශ ර ල ක ව ප රථම රජ ම රටට ප ම ණ ඇත ත වර ථම න බ ග ල ද ශය ප හ ට ය ව වග ර ජධ න ය ස ට බව ක ය ව ම ත ක ල නව බ ග ල ද ශය ස ට ශ ර ල ක වට ග තම බ ද න වහන ස ග සර වඥ ධ ත න පව ව ඩමව ඇත ද රට අතර ම ත ර ජ ය ත න ත ර ක සම බන ධත ග ඩන ග න න 1972 වසර ස ටය ශ ර ල ක ව 1979 ජ න වලද බ ග ල ද ශය ත ල මහ ක මස ර ස ක ර ය ලයක ප හ ට වන ලද ස ච ර1995 ජනව ර ය ද එවක බ ග ල ද ශ අගම ත ව කල ඩ ස ය ශ ර ල ක ව ස ච රය කල අතර එම වර ෂය ම ම ර ත මසද එකල ශ ර ල ක ජනපත න චන ද ර ක බණ ඩ රන යක ක ම රත ග ම ත න ය බ ග ල ද ශය න ල ස ච රයක ස ද කල ය ආර ථ ක සබඳත 1977 ප බරව ර ය ද ද රට ප ද ව ළඳ එකඟත වයකට ප ම ණ අතර 1979 වසර ද ස ස ක ත ක න ව ක ආර ථ ක සහ ත ක ෂණ ක යන අ ශ වල ග ව ස ම වලට එළ ඹ න ලද පස ව 1992 ද ව ණ ජ ග වන ස ව ග ව ස මක හ 1985 ද ද රට අතර ආර ථ ක සහය ග ත ව ප ළ බඳ ඒක බද ධ ක ම සමක ඇත කරගන න ලද 2008 අග ස ත ව ද ද රට අතර ව ළඳ ම සහ ආය ජන තව ද රටත උත ත ජනය කරව මට නව ග වන ම ර ගයක ඇත කර ග න මට ශ ර ල ක ව සහ බ ග ල ද ශය අවධ නය ය ම කරන ලද ම ට අමතරව ශ ර ල ක ක ශ රම කය න 3500 ක පමණ හ ශ ර ල ක ක ව ද ය ස ස න 500 කට ව ඩ ප ර සක බ ග ල ද ශය ව සය කරය ආරක ෂක සබඳත ද ග ක ලයක ස ට බ ග ල ද ශ රජය ශ ර ල ක ව ත ර ගත ආරක ෂක න ලද ර න ට ප හ ණ ව ලබ ද ම ස ද කරන ලබය ශ ර ල ක ව න ක ට ත රස තව දය අත ග ද ම ම ප ළ බඳව බ ග ල ද ශය එක සත ජ ත න ග ස ව ධ නය ද ම රට රජයට ස ය ප රස දයද පල ක ට ත බ ය ම ව ද බලන නශ ර ල ක ව ව ද ශ සබඳත ම ල ශ රස රක ෂ ත ප ටපත http www lankabizdirectory com useful links documents sl diplomatic embassies html ප රත ෂ ඨ පනය 2014 01 21 ස රක ෂ ත ප ටපත http www mea gov lk index php en missions 81 bangladesh 340 high commission of the democratic socialist republic of sri lanka dhaka bangladesh ප රත ෂ ඨ පනය 2014 01 21 ස රක ෂ ත ප ටපත http www bookrags com news bangladesh gives holy relic to sri moc ප රත ෂ ඨ පනය 2014 01 21 ස රක ෂ ත ප ටපත http www slhcdhaka org slbd relation php ප රත ෂ ඨ පනය 2014 01 21 ස රක ෂ ත ප ටපත http www priu gov lk news update Current Affairs ca200808 20080801new air links between sl bangladesh htm ප රත ෂ ඨ පනය 2014 01 21 ස රක ෂ ත ප ටපත http www slhcdhaka org slbd relation php ප රත ෂ ඨ පනය 2014 01 21 භ හ ර සබ ද