Azərbaycanca AzərbaycancaБеларускі БеларускіDansk DanskDeutsch DeutschEspañola EspañolaFrançais FrançaisIndonesia IndonesiaItaliana Italiana日本語 日本語Қазақ ҚазақLietuvos LietuvosNederlands NederlandsPortuguês PortuguêsРусский Русскийසිංහල සිංහලแบบไทย แบบไทยTürkçe TürkçeУкраїнська Українська中國人 中國人United State United StateAfrikaans Afrikaans
සහාය
www.wiki-data.si-lk.nina.az
  • විකිපීඩියා

බට ඇට ක ක ළ Green billed Coucal ස රක ෂණ තත ත වය IUCN 3 1 ව ද ය ත මක වර ග කරණයර ජධ න ය Animaliaව ශය Chordataවර ගය Avesග ත

බට ඇටි කුකුළා

බට ඇටි කුකුළා
www.wiki-data.si-lk.nina.azhttps://www.wiki-data.si-lk.nina.az
බට ඇටි කුකුළා
(Green-billed Coucal)
image
සංරක්ෂණ තත්ත්වය
image
 (IUCN 3.1)
විද්‍යාත්මක වර්ගීකරණය
රාජධානිය: Animalia
වංශය: Chordata
වර්ගය: Aves
ගෝත්‍රය:
කුලය:
ගණය: ''
විශේෂය: C. chlororhynchos
Centropus chlororhynchos
,

Centropus chlororhynchus

image
බට ඇටි කුකුළා

කඳුකරයේ මීටර් 1000 දක්වා පමණ ඉහළට සහ පහතරට තෙත් කලාපයේ මිටි උණ ශාක සහිත යටිරෝපණයන්ගෙන් යුතු වනාන්තර වල හමුවන ඇටිකුකුළා වඳවීමේ තර්ජනයට මුහුණ පා සිටින පක්‍ෂියෙකි. වර්තමානයේ මෙම පක්‍ෂියා දැනගත හැකි හොඳම ස්ථානය ලෙස වාර්ථා වන්නේ බෝධිනාගල වනාන්තරයයි. එසේම මෙහු සිංහරාජ වනාන්තරයේද වාසය කරයි. පෙනුමෙන් සාමාන්‍ය ඇටි කුකුළාට බෙහෙවින් සමාන වේ. නමුත් හොටය ලා කොළ පැහැතිය. තවද මොහුගේ පියාපත් වඩාත් අඳුරු රතු-දුඔුරු පැහැයක් ගනී. සිරුරේ සෙසු කොටස් කළු පැහැවන අතර හිසෙහි සහ ගෙලෙහි දම් පැහැ දිස්නයක් දක්නට ලැබේ. කුලෑටි වනවාසී කුරුල්ලෙකි. අභිජනනය කරන්නේ වසරේ මුල් කාලයේය. ඝණ වනාන්තරයේ කඳු සහිත පඳුරක බිම සිට මීටරයක් හෝ දෙකක් ඉහළින් තනා ඇති කැදැල්ල කෝටු කැබලි කුඩා අතු, මුල් සහ තණ කොළ වලින් සමන්විත ගෝලාකාර එකකි. වරකට සුදු පැහැති බිත්තර 2-3 ක් දමනු ලබයි.

විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය

බට ඇට ක ක ළ Green billed Coucal ස රක ෂණ තත ත වය IUCN 3 1 ව ද ය ත මක වර ග කරණයර ජධ න ය Animaliaව ශය Chordataවර ගය Avesග ත රය ක ලය ගණය ව ශ ෂය C chlororhynchosCentropus chlororhynchos Centropus chlororhynchus බට ඇට ක ක ළ කඳ කරය ම ටර 1000 දක ව පමණ ඉහළට සහ පහතරට ත ත කල පය ම ට උණ ශ ක සහ ත යට ර පණයන ග න ය ත වන න තර වල හම වන ඇට ක ක ළ වඳව ම තර ජනයට ම හ ණ ප ස ට න පක ෂ ය ක වර තම නය ම ම පක ෂ ය ද නගත හ ක හ ඳම ස ථ නය ල ස ව ර ථ වන න බ ධ න ගල වන න තරයය එස ම ම හ ස හර ජ වන න තරය ද ව සය කරය ප න ම න ස ම න ය ඇට ක ක ළ ට බ හ ව න සම න ව නම ත හ ටය ල ක ළ ප හ ත ය තවද ම හ ග ප ය පත වඩ ත අඳ ර රත ද ඔ ර ප හ යක ගන ස ර ර ස ස ක ටස කළ ප හ වන අතර හ ස හ සහ ග ල හ දම ප හ ද ස නයක දක නට ල බ ක ල ට වනව ස ක ර ල ල ක අභ ජනනය කරන න වසර ම ල ක ලය ය ඝණ වන න තරය කඳ සහ ත පඳ රක බ ම ස ට ම ටරයක හ ද කක ඉහළ න තන ඇත ක ද ල ල ක ට ක බල ක ඩ අත ම ල සහ තණ ක ළ වල න සමන ව ත ග ල ක ර එකක වරකට ස ද ප හ ත බ ත තර 2 3 ක දමන ලබය

ප්රකාශන දිනය: ජූනි 20, 2024, 04:46 am
බොහෝම කියවීම
  • ජනවාරි 26, 2025

    එල් සීබෝ පළාත, ඩොමිනිකානු ජනරජය

  • පෙබරවාරි 03, 2025

    එල් පරයිසෝ දෙපාර්තමේන්තුව, හොන්ඩුරාස්

  • ජූනි 26, 2024

    එර්වින් ජයසූරිය

  • ජනවාරි 28, 2025

    එරංග ගුණසේකර

  • සැප්තැම්බර් 06, 2024

    එයරොජෙල්

දිනපතා
  • ශ්‍රී දළදා මාලිගාව

  • සන්නිවේදන නාලිකාව

  • අමෙරිකා එක්සත් ජනපදය

  • XIV වන ලියෝ පාප්වහන්සේ

  • ෆ්‍රැන්සිස් පාප්වහන්සේ

  • 2024 දකුණු කොරියානු යුද නීතිය

  • දකුණු කොරියාව

  • 1984

  • මැයි 13

  • 2025

NiNa.Az - ශබ්දාගාර

  • විකිපීඩියා

පුවත් පත්රිකා ලියාපදිංචි වීම

අපගේ තැපැල් ලැයිස්තුවට දායක වීමෙන්, ඔබට සැමවිටම අපෙන් නවතම පුවත් ලැබෙනු ඇත.
සම්බන්ධ වන්න
අපව අමතන්න
DMCA Sitemap Feeds
© 2019 nina.az - සියලු හිමිකම් ඇවිරිණි.
අයිතිය: Dadaş Mammedov
ඉහල