මෙම ලිපිය බෙහෙවින් සංස්කරණය කරනු ලබනු ඇත්තේ එහි විෂය කරුණ මෑතකදී මිය ගිය බැවිණි. මෙම මරණය හා සම්බන්ධ තොරතුරු හා සබැඳි සිද්ධීන් විගසින් වෙනස් විය හැක්කේ, තවත් තොරතුරු එළි දැක්වෙමින් බවතින නිසාවෙනි. මුල් පුවත් වාර්තා විය හැකි අතර, මෙම ලිපිය සඳහා වන අවසන් යාවත්කාලයන් විසින් වඩාත් මෑත තොරතුරු හුවා දක්වනු නොවිය හැකිය. |
රුසියානු භාෂා විකිපීඩියාවෙහි මෙම ලිපියට අනුරූප ලිපියේ අන්තර්ගත පෙළ පරිවර්තනය කිරීමෙන්, මෙම ලිපිය පුළුල් කල හැක. (2015 මාර්තු) පරිවර්තනයේ දී වැදගත් විය හැකි උපදෙස් සඳහා [විදහන්න] ක්ලික් කරන්න.
|
කසාඛ් භාෂා විකිපීඩියාවෙහි මෙම ලිපියට අනුරූප ලිපියේ අන්තර්ගත පෙළ පරිවර්තනය කිරීමෙන්, මෙම ලිපිය පුළුල් කල හැක. (2015 මාර්තු) පරිවර්තනයේ දී වැදගත් විය හැකි උපදෙස් සඳහා [විදහන්න] ක්ලික් කරන්න.
|
රුසියානු සහ විපක්ෂ දේශපාලනඥයෙක් වූ, බරීස් නිම්සෝෆ් ඝාතනය කරනු ලැබීම (උපත 1959) සිදු වූයේ, 2015 පෙබරවාරි 27 දිනදී () 23:31 ට මධ්‍යම මොස්කව් හිදීය.
බරීස් නිම්සෝෆ් ඝාතනය කරනු ලැබීම | |
---|---|
ස්ථානය | ,මොස්කව් |
55°45′00″N 37°37′26″E / 55.75000°N 37.62389°Eඛණ්ඩාංක: 55°45′00″N 37°37′26″E / 55.75000°N 37.62389°E | |
දිනය | 27 පෙබරවාරි 2015 23:31 () |
ඉලක්කය | බරීස් නිම්සෝෆ් |
ප්‍රහාර මාදිලිය | ඝාතනය, |
ආයුධය(න්) | |
මරණ | 1 |
සිද්ධි මාලාව
කිසිදු උපද්‍රවයකට ලක් නොවුණු යුක්රේනියානු නිරූපිකාව ඇනා ඩූරිට්ස්කා හා සමගින්, අසබඩ පිහිටි, හරහා ගමන් කරද්දී, නිම්සෝෆ් හට වෙඩි තබා මරා දමන ලදි. ඝාතනය සිදුවූ අවස්ථාවෙහිදී පාලමෙහි දර්ශනය පෙන්වන, සත්‍යාපනය නොකෙරුණු වීඩියෝ පටය ප්‍රකාර, එය සිදුවී ඇත්තේ මහ නගර සභා උපයෝගිතා වාහනයක් නිම්සෝෆ් පසුකර යනවාත් සමග වන අතර, සුදු හෝ අළු හෝ මෝටර්රථයකින් කිසියම් පුද්ගලයෙක් සිද්ධිය වූ ස්ථානයෙන් පැන යන බවද පෙන්නුම් කරයි.
නම් රුසියානු පුවත්පත අනුව, ප්‍රදේශයේ සියළු ආරක්ෂක කැමරා, ඝාතනය සිදුවන අවස්ථාවෙහිදී නඩත්තු කටයුතු සඳහා අක්‍රීය කර තිබුණි. සිද්ධිය පිළිබඳ එකම වීඩියෝ දර්ශනය ලබා ගනු ලැබුවේ, සඳහා වීඩියෝ දර්ශන සැපයුම් කැමරාවක් විසින් ඉතා ඈතක සිටි ලබා ගත් දසුනකිනි. ඝාතනය සිදුවූ අවස්ථාවෙහිදී, නවතා තිබූ මහ නගර සභා රථයක් විසින් කැමරාව අවහිරව තිබුණි. පාලම වෙත වන පඩි පෙළෙහි සැඟවී සිටි ඝාතකයා නිම්සෝෆ්ගේ පැමිණීම බලාපොරොත්තුවෙන් සිටින්නට ඇත. ඔහු විසින් අඩුම වශයෙන් වෙඩි පහර සයක් එල්ල කර ඇති අතර, එයින් සතරක් බරීස් වෙත වැදී, එක් මරණීය තුවාලයක් සිදු කර ඇත. භාවිතා කර ඇති පතොරම්, පැරණි කාට්‍රිජ වූහ. එයින් සතරක්, යාන්ත්‍රික කම්හලෙහි 1982 වසරෙහිදී නිෂ්පාදනය කර ඇති අතර කාට්‍රිජ දෙකක් නිමවා ඇත්තේ පතොරම් කම්හලේදී 1992 වසරෙහිදීය.
රුසියාවේ ආර්ථික තත්ත්වය සහ විරෝධතාවය දැක්වීමට සංවිධානය කර තිබුණු වීදී උද්ඝෝෂණයක් වූ, වෙස්නා ("වසන්තය" සඳහා භාෂාවෙන්) නම් විපක්ෂ පෙළපාළියට නායකත්වය සැපයීමට නිම්සෝෆ් නියමිතව සිටියදී, එයට දිනයකට පෙර මෙම ඝාතනය සිදුවී තිබුණි.
රුසියානු අපරාධ විමර්ශකයෝ අනුමාන කරන්නේ, මෙම ඝාතනය, "රට අස්ථාවර කිරීමේ අපේක්ෂාවෙන් සිදු කල ප්‍රකෝපනයක්" විය හැකි බවයි. ඔහුගේ මරණය සිදුවීමට සමීපව තිබියදී, යුක්රේනයේ යුද්ධයට ඔහුගේ විරෝධය හේතුවෙන්, පූටින් විසින් ඔහු මරා දමුනු ඇති බවට භයක් ඇති බව නිම්සෝෆ් ප්‍රකාශ කර තිබුණි.
විමර්ශනය
රුසියානු ජනාධිපති ව්ලැඩීමිර් පූටින්, සහ උපදෙස් දුන්නේ, නිම්සෝෆ්ගේ ඝාතනය පිළිබඳ විමර්ශනය කිරීමට එක් කණ්ඩායමක් ලෙසින් ක්‍රියා කරන ලෙසයි.
වෙඩි තැබීමට පසු රාත්‍රියෙහිදී, මලයා ඕර්ඩන්කා වීදියේ පිහිටි නිම්සෝෆ්ගේ බද්ධනිවාසය පරික්ෂා කොට ඔහුගේ ව්‍යාපාර සහ දේශපාලන ක්‍රියාකාරකම් වලට සම්බන්ධ සියළු ලිපිලේඛන සහ ද්‍රව්‍යයන් රාජ සන්තක කෙරිණි.
බොහෝ විට ඝාතකයන්ට අයිති යැයි සැක කෙරෙන, සුදු පැහැති මෝටර් රථයක් අත්හැර දමා ගොස් තිබියදී, පෙබරවාරි 28 දිනදී හමු වුණි. ජනරජයේ සම්භවයක් සහිත අංක තහඩුවක් මෙම මෝටර් රථය සතු විය.
අත්අඩංගුවට ගැනීමට හා චෝදනා පමුණුවීමට හේතු විය හැකි කිසියම් තොරතුරක් සැපයීම සඳහා රූබල් මිලියන 3 (~යූරෝ 43,000) ක මුදල් ත්‍යාගයක් පිරිනැමිණි.
ප්‍රතිචාර
- ජනාධිපති, ව්ලැඩීමිර් පූටින්, සිය ශෝකය ප්‍රකාශ කරමින් නිම්සෝෆ්ගේ 86-වියැති මව, ඩින එයිඩ්මන් වෙත විදුලි පණිවුඩයක් යවමින් තවදුරටත් කියා සිටියේ, "මෙම අධම සහ නින්දාශීලී අපරාධය සිදු කල අපරාධකාරයන් සහ මෙය පිටුපස සිටිනවුන් සුදුසු පරිදී දඬුවම් ලබන බව සහතික වන ලෙසට අප සියළු දෙය කරමු."
ආශ්රිත
- "රෂියා එපොසිෂන් පොලිටීෂියන් බරීස් නිම්සෝෆ් ෂොට් ඩෙඩ්". බීබීසී. සම්ප්‍රවේශය 28 පෙබරවාරි 2015.
- ТВЦ опубликовал запись с зафиксировавшей убийство Бориса Немцова камеры (රුසියානු)
- අස්ට්රූක්, අන්ද්රේ; කලියන්ද්ර, ඇලෙක්සැන්ඩර් (28 පෙබරවාරි 2015). "රෂියා ප්‍රෝබ්ස් මෝටිව්ස් ඉන් කිලිං ඔෆ් පූටින් ක්‍රිටික් බරීස් නිම්සෝෆ්". ද වෝල් ස්ට්‍රීට් ජර්නල්. http://www.wsj.com/articles/russian-investigators-in-boris-nemtsov-killing-look-at-several-possible-motives-1425129399.
- "සෝස්: බරීස් නිම්සෝෆ් කිල්ඩ් ඉන් මොස්කව්". Kommersant. රුසියාව. 28 පෙබරවාරි 2015. සම්ප්‍රවේශය 28 පෙබරවාරි 2015.
- "යුක්රේනියන් මොඩල් ඇනා ඩූරිට්ස්කා බිකේම් අ විට්නස් ටු ද මර්ඩර් ඔෆ් නිම්සෝෆ්". රෙන් ටීවී. රුසියාව. සම්ප්‍රවේශය 28 පෙබරවාරි 2015.
- "නිම්සෝෆ් ෂූටර්ස් එස්කේප් ඉන් අ වයිට් ෆෝර්ඩ් ෆෝකස් ඕ ෆෝඩ් මොන්ඩියෝ". ගසියටා (රුසියාව). 28 පෙබරවාරි 2015. http://www.gazeta.ru/politics/news/2015/02/28/n_6967653.shtml.
- "ෆෝමර් රෂියන් ඩෙපියුටි පීඑම් ෂොට් ඇන්ඩ් කිල්ඩ් ඉන් මොස්කව්". 27 පෙබරවාරි 2015. https://meduza.io/en/news/2015/02/28/former-russian-deputy-pm-shot-and-killed-in-moscow. සම්ප්‍රවේශය කෙරුණු දිනය 27 පෙබරවාරි 2015.
- "බරීස් නිම්සෝෆ් කිල්ඩ් ඉන් මොස්කව්". ලයිෆ් නිවුස් (රුසියාව). http://lifenews.ru/news/150493.
- "Человек на мосту". . 02 මාර්තු 2014. http://www.kommersant.ru/doc/2678101.
- "රෂියා ඔපසිෂන් පොලිටීෂියන් බරීස් නිම්සෝෆ් ෂොට් ඩෙඩ්". බීබීසී නිවුස්. 27 පෙබරවාරි 2015. http://www.bbc.com/news/world-europe-31669061. සම්ප්‍රවේශය කෙරුණු දිනය 28 පෙබරවාරි 2015.
- "එනවුන්ස්ඩ් ද මේන් වර්ෂන් ඔෆ් ද මර්ඩර් ඔෆ් බරීස් නිම්සෝෆ්". Interfax. සම්ප්‍රවේශය 28 පෙබරවාරි 2015.
- "В квартире Немцова проводится обыск [අ සර්ච් ඊස් ගොයිං ඕන් ඉන් නිම්සෝෆ්ස් ෆ්ලැට්]" (රුසියානු බසින්). RBK (රුසියාව). 28 පෙබරවාරි 2015. http://www.rbc.ru/rbcfreenews/54f1228e9a7947d2f285e4ed. සම්ප්‍රවේශය කෙරුණු දිනය 28 පෙබරවාරි 2015.
- "දි අපාර්ට්මන්ට් ඊස් බීං සර්ච්ඩ් බරීස් නිම්සෝෆ්". ලයිෆ් නිවුස්. සම්ප්‍රවේශය 28 පෙබරවාරි 2015.
- "මීඩියා රිපෝටඩ් ද ඩිස්කවරි ඔෆ් කාර් ඔදෙ කිලර්ස් ඔෆ් නිම්සෝෆ්". ලෙන්ටා. සම්ප්‍රවේශය 28 පෙබරවාරි 2015.
- "Правоохранительные органы пообещали 3 млн рублей за информацию об убийстве Немцова". ඉන්ටර්ෆැක්ස්. සම්ප්‍රවේශය 01 මාර්තු 2015.
{{}}
: Check date values in:|accessdate=
()
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය
ම ම ල ප ය බ හ ව න ස ස කරණය කරන ලබන ඇත ත එහ ව ෂය කර ණ ම තකද ම ය ග ය බ ව ණ ම ම මරණය හ සම බන ධ ත රත ර හ සබ ඳ ස ද ධ න ව ගස න ව නස ව ය හ ක ක තවත ත රත ර එළ ද ක ව ම න බවත න න ස ව න ම ල ප වත ව ර ත ව ය හ ක අතර ම ම ල ප ය සඳහ වන අවසන ය වත ක ලයන ව ස න වඩ ත ම ත ත රත ර හ ව දක වන න ව ය හ ක ය ම ම ල ප ය ව ඩ ද ය ණ ක ර මට න ප ක ල න අතර ව නස කම ස කච ඡ ප ට ව හ ස ව දයට ලක කරන න ම ම පණ ව ඩය ඉවත ක ර ම ප ළ බඳ ත රත ර ර ස ය න භ ෂ ව ක ප ඩ ය ව හ ම ම ල ප යට අන ර ප ල ප ය අන තර ගත ප ළ පර වර තනය ක ර ම න ම ම ල ප ය ප ළ ල කල හ ක 2015 ම ර ත පර වර තනය ද ව දගත ව ය හ ක උපද ස සඳහ ව දහන න ක ල ක කරන න ර ස ය න භ ෂ ල ප ය හ ය න ත ර ක පර වර ත ත අන ව දයක නරඹන න ඩ ප එල හ ග ගල හ පර වර තනය ව න ය න ත ර ක පර වර තන පර වර තන සඳහ ප රය ජනවත ආරම භක ප යවරක ව ව ද පර වර තකයන ව ස න ස ද ස පර ද ද ෂ ප රත ශ ධනය කර සරල ප ටපත ක ට ඇලව ය න ත ර ක පර වර තනයක න ව න රවද ය පර වර තනයක බවට තහව ර ක ර මට වග බල ගත ය ත ය ව ශ වසන ය න වන හ ග ණ ත මය න බ ල ය ය ප න න ප ළ පර වර තනය න කරන න හ ක නම ව ද ශ භ ෂ ල ප ය හ සපය ඇත ආශ ර යයන භ ව ත කරම න ප ළ සත ය පනය කරන න ඔබ ව ස න ස ස කරණ ස ර ශය හ ඔබග පර වර තනය ප රභවය ව ත අන තර භ ෂ සබ ඳ යක සහ තව ප ටපත අය ත ය ග ණ යනයක ස පය ය ය ත ය උද හරණ ස ස කරණ ස ර ශයක ල ස ම ම ස ස කරණය හ අන තර ගතය පර වර තනය ක ර ණ ru Ubijstvo Borisa Nemcova හ පවත න ර ස ය න භ ෂ ව ක ප ඩ ය ව හ ල ප ය න ග ණ යනය සඳහ එහ ඉත හ සය බලන න එස ම ස කච ඡ ප ට ව ත ළ පර වර ත ත ප ට ව ru Ubijstvo Borisa Nemcova ස ක ල ල ය දන න ව ඩ ද ර ව ස තර සඳහ ව ක ප ඩ ය පර වර තනය ව තට ය ම වන න කස ඛ භ ෂ ව ක ප ඩ ය ව හ ම ම ල ප යට අන ර ප ල ප ය අන තර ගත ප ළ පර වර තනය ක ර ම න ම ම ල ප ය ප ළ ල කල හ ක 2015 ම ර ත පර වර තනය ද ව දගත ව ය හ ක උපද ස සඳහ ව දහන න ක ල ක කරන න කස ඛ භ ෂ ල ප ය හ ය න ත ර ක පර වර ත ත අන ව දයක නරඹන න ඩ ප එල හ ග ගල හ පර වර තනය ව න ය න ත ර ක පර වර තන පර වර තන සඳහ ප රය ජනවත ආරම භක ප යවරක ව ව ද පර වර තකයන ව ස න ස ද ස පර ද ද ෂ ප රත ශ ධනය කර සරල ප ටපත ක ට ඇලව ය න ත ර ක පර වර තනයක න ව න රවද ය පර වර තනයක බවට තහව ර ක ර මට වග බල ගත ය ත ය ව ශ වසන ය න වන හ ග ණ ත මය න බ ල ය ය ප න න ප ළ පර වර තනය න කරන න හ ක නම ව ද ශ භ ෂ ල ප ය හ සපය ඇත ආශ ර යයන භ ව ත කරම න ප ළ සත ය පනය කරන න ඔබ ව ස න ස ස කරණ ස ර ශය හ ඔබග පර වර තනය ප රභවය ව ත අන තර භ ෂ සබ ඳ යක සහ තව ප ටපත අය ත ය ග ණ යනයක ස පය ය ය ත ය උද හරණ ස ස කරණ ස ර ශයක ල ස ම ම ස ස කරණය හ අන තර ගතය පර වර තනය ක ර ණ kk Boris Nemcovtyn oltirilui හ පවත න කස ඛ භ ෂ ව ක ප ඩ ය ව හ ල ප ය න ග ණ යනය සඳහ එහ ඉත හ සය බලන න එස ම ස කච ඡ ප ට ව ත ළ පර වර ත ත ප ට ව kk Boris Nemcovtyn oltirilui ස ක ල ල ය දන න ව ඩ ද ර ව ස තර සඳහ ව ක ප ඩ ය පර වර තනය ව තට ය ම වන න ර ස ය න සහ ව පක ෂ ද ශප ලනඥය ක ව බර ස න ම ස ෆ ඝ තනය කරන ල බ ම උපත 1959 ස ද ව ය 2015 ප බරව ර 27 ද නද 23 31 ට මධ යම ම ස කව හ ද ය බර ස න ම ස ෆ ඝ තනය කරන ල බ මස ථ නය ම ස කව 55 45 00 N 37 37 26 E 55 75000 N 37 62389 E 55 75000 37 62389 ඛණ ඩ ක 55 45 00 N 37 37 26 E 55 75000 N 37 62389 E 55 75000 37 62389ද නය27 ප බරව ර 2015 2015 02 27 23 31 ඉලක කයබර ස න ම ස ෆ ප රහ ර ම ද ල යඝ තනය ආය ධය න මරණ1ස ද ධ ම ල වක ස ද උපද රවයකට ලක න ව ණ ය ක ර න ය න න ර ප ක ව ඇන ඩ ර ට ස ක හ සමග න අසබඩ ප හ ට හරහ ගමන කරද ද න ම ස ෆ හට ව ඩ තබ මර දමන ලද ඝ තනය ස ද ව අවස ථ ව හ ද ප ලම හ දර ශනය ප න වන සත ය පනය න ක ර ණ ව ඩ ය පටය ප රක ර එය ස ද ව ඇත ත මහ නගර සභ උපය ග ත ව හනයක න ම ස ෆ පස කර යනව ත සමග වන අතර ස ද හ අළ හ ම ටර රථයක න ක ස යම ප ද ගලය ක ස ද ධ ය ව ස ථ නය න ප න යන බවද ප න න ම කරය නම ර ස ය න ප වත පත අන ව ප රද ශය ස යළ ආරක ෂක ක මර ඝ තනය ස ද වන අවස ථ ව හ ද නඩත ත කටය ත සඳහ අක ර ය කර ත බ ණ ස ද ධ ය ප ළ බඳ එකම ව ඩ ය දර ශනය ලබ ගන ල බ ව සඳහ ව ඩ ය දර ශන ස පය ම ක මර වක ව ස න ඉත ඈතක ස ට ලබ ගත දස නක න ඝ තනය ස ද ව අවස ථ ව හ ද නවත ත බ මහ නගර සභ රථයක ව ස න ක මර ව අවහ රව ත බ ණ ප ලම ව ත වන පඩ ප ළ හ ස ඟව ස ට ඝ තකය න ම ස ෆ ග ප ම ණ ම බල ප ර ත ත ව න ස ට න නට ඇත ඔහ ව ස න අඩ ම වශය න ව ඩ පහර සයක එල ල කර ඇත අතර එය න සතරක බර ස ව ත ව ද එක මරණ ය ත ව ලයක ස ද කර ඇත භ ව ත කර ඇත පත රම ප රණ ක ට ර ජ ව හ එය න සතරක ය න ත ර ක කම හල හ 1982 වසර හ ද න ෂ ප දනය කර ඇත අතර ක ට ර ජ ද කක න මව ඇත ත පත රම කම හල ද 1992 වසර හ ද ය ර ස ය ව ආර ථ ක තත ත වය සහ ව ර ධත වය ද ක ව මට ස ව ධ නය කර ත බ ණ ව ද උද ඝ ෂණයක ව ව ස න වසන තය සඳහ භ ෂ ව න නම ව පක ෂ ප ළප ළ යට න යකත වය ස පය මට න ම ස ෆ න යම තව ස ට යද එයට ද නයකට ප ර ම ම ඝ තනය ස ද ව ත බ ණ ර ස ය න අපර ධ ව මර ශකය අන ම න කරන න ම ම ඝ තනය රට අස ථ වර ක ර ම අප ක ෂ ව න ස ද කල ප රක පනයක ව ය හ ක බවය ඔහ ග මරණය ස ද ව මට සම පව ත බ යද ය ක ර නය ය ද ධයට ඔහ ග ව ර ධය හ ත ව න ප ට න ව ස න ඔහ මර දම න ඇත බවට භයක ඇත බව න ම ස ෆ ප රක ශ කර ත බ ණ ව මර ශනයර ස ය න ජන ධ පත ව ල ඩ ම ර ප ට න සහ උපද ස ද න න න ම ස ෆ ග ඝ තනය ප ළ බඳ ව මර ශනය ක ර මට එක කණ ඩ යමක ල ස න ක ර ය කරන ල සය ව ඩ ත බ මට පස ර ත ර ය හ ද මලය ඕර ඩන ක ව ද ය ප හ ට න ම ස ෆ ග බද ධන ව සය පර ක ෂ ක ට ඔහ ග ව ය ප ර සහ ද ශප ලන ක ර ය ක රකම වලට සම බන ධ ස යළ ල ප ල ඛන සහ ද රව යයන ර ජ සන තක ක ර ණ බ හ ව ට ඝ තකයන ට අය ත ය ය ස ක ක ර න ස ද ප හ ත ම ටර රථයක අත හ ර දම ග ස ත බ යද ප බරව ර 28 ද නද හම ව ණ ජනරජය සම භවයක සහ ත අ ක තහඩ වක ම ම ම ටර රථය සත ව ය අත අඩ ග වට ග න මට හ ච දන පම ණ ව මට හ ත ව ය හ ක ක ස යම ත රත රක ස පය ම සඳහ ර බල ම ල යන 3 ය ර 43 000 ක ම දල ත ය ගයක ප ර න ම ණ ප රත ච ර ර ස ය ව source source source source source source බර ස න ම ස ෆ ස හ ක ර මට ම ස කව හ ප වත ප ළප ළ ය 1 ම ර ත 2015 Sight from the inside 5 Remand source source source source source source බර ස න ම ස ෆ ස හ ක ර මට ම ස කව හ ප වත ප ළප ළ ය 1 ම ර ත 2015 Sight from the inside 9 Flag of Ukraine බර ස න ම ස ෆ ග ඝ තනය ස ද ව ස ථ නය ජනත ව ර ස ව ස ට අය ර 28 ප බරව ර 2015බර ස න ම ස ෆ ස හ ක ර මට ම ස කව හ ප වත ප ළප ළ ය 1 ම ර ත 2015න ම ස ෆ ව න ව න ම ස කව ප ළප ළ ය 1 ම ර ත 2015 ඉද ර ය න ඇත ද න ව ම පවසන න ම න මර ව ස ට න න යන ව න න ම ස ෆ ව න ව න ම ස කව ප ළප ළ ය 1 ම ර ත 2015ජන ධ පත ව ල ඩ ම ර ප ට න ස ය ශ කය ප රක ශ කරම න න ම ස ෆ ග 86 ව ය ත මව ඩ න එය ඩ මන ව ත ව ද ල පණ ව ඩයක යවම න තවද රටත ක ය ස ට ය ම ම අධම සහ න න ද ශ ල අපර ධය ස ද කල අපර ධක රයන සහ ම ය ප ට පස ස ට නව න ස ද ස පර ද දඬ වම ලබන බව සහත ක වන ල සට අප ස යළ ද ය කරම ආශ ර ත රෂ ය එප ස ෂන ප ල ට ෂ යන බර ස න ම ස ෆ ෂ ට ඩ ඩ බ බ ස සම ප රව ශය 28 ප බරව ර 2015 TVC opublikoval zapis s zafiksirovavshej ubijstvo Borisa Nemcova kamery ර ස ය න අස ට ර ක අන ද ර කල යන ද ර ඇල ක ස න ඩර 28 ප බරව ර 2015 රෂ ය ප ර බ ස ම ට ව ස ඉන ක ල ඔෆ ප ට න ක ර ට ක බර ස න ම ස ෆ ද ව ල ස ට ර ට ජර නල http www wsj com articles russian investigators in boris nemtsov killing look at several possible motives 1425129399 ස ස බර ස න ම ස ෆ ක ල ඩ ඉන ම ස කව Kommersant ර ස ය ව 28 ප බරව ර 2015 සම ප රව ශය 28 ප බරව ර 2015 ය ක ර න යන ම ඩල ඇන ඩ ර ට ස ක බ ක ම අ ව ට නස ට ද මර ඩර ඔෆ න ම ස ෆ ර න ට ව ර ස ය ව සම ප රව ශය 28 ප බරව ර 2015 න ම ස ෆ ෂ ටර ස එස ක ප ඉන අ වය ට ෆ ර ඩ ෆ කස ඕ ෆ ඩ ම න ඩ ය ගස යට ර ස ය ව 28 ප බරව ර 2015 http www gazeta ru politics news 2015 02 28 n 6967653 shtml ෆ මර රෂ යන ඩ ප ය ට ප එම ෂ ට ඇන ඩ ක ල ඩ ඉන ම ස කව 27 ප බරව ර 2015 https meduza io en news 2015 02 28 former russian deputy pm shot and killed in moscow සම ප රව ශය ක ර ණ ද නය 27 ප බරව ර 2015 බර ස න ම ස ෆ ක ල ඩ ඉන ම ස කව ලය ෆ න ව ස ර ස ය ව http lifenews ru news 150493 Chelovek na mostu 02 ම ර ත 2014 http www kommersant ru doc 2678101 රෂ ය ඔපස ෂන ප ල ට ෂ යන බර ස න ම ස ෆ ෂ ට ඩ ඩ බ බ ස න ව ස 27 ප බරව ර 2015 http www bbc com news world europe 31669061 සම ප රව ශය ක ර ණ ද නය 28 ප බරව ර 2015 එනව න ස ඩ ද ම න වර ෂන ඔෆ ද මර ඩර ඔෆ බර ස න ම ස ෆ Interfax සම ප රව ශය 28 ප බරව ර 2015 V kvartire Nemcova provoditsya obysk අ සර ච ඊස ග ය ඕන ඉන න ම ස ෆ ස ෆ ල ට ර ස ය න බස න RBK ර ස ය ව 28 ප බරව ර 2015 http www rbc ru rbcfreenews 54f1228e9a7947d2f285e4ed සම ප රව ශය ක ර ණ ද නය 28 ප බරව ර 2015 ද අප ර ට මන ට ඊස බ සර ච ඩ බර ස න ම ස ෆ ලය ෆ න ව ස සම ප රව ශය 28 ප බරව ර 2015 ම ඩ ය ර ප ටඩ ද ඩ ස කවර ඔෆ ක ර ඔද ක ලර ස ඔෆ න ම ස ෆ ල න ට සම ප රව ශය 28 ප බරව ර 2015 Pravoohranitelnye organy poobeshali 3 mln rublej za informaciyu ob ubijstve Nemcova ඉන ටර ෆ ක ස සම ප රව ශය 01 ම ර ත 2015 a href wiki E0 B7 83 E0 B7 90 E0 B6 9A E0 B7 92 E0 B6 BD E0 B7 8A E0 B6 BD Cite web class mw redirect title ස ක ල ල Cite web cite web a Check date values in accessdate help