බ්‍රහ්ම දේවාලය පිහිටියේ නැගෙනහිර ඉවුරේ වෙත දිවෙන මාර්ගයේ වම් පස ය. මෙම දේවාලය වටා හි බටහිරට වන්නට පිහිටා ඇත.
බ්‍රහ්ම දේවාලය | |
---|---|
මූලික තොරතුරු | |
පිහිටීම | |
හින්දු ආගම | |
දේවතාවා | බ්‍රහ්ම භුවනේශ්වරී (භාර්යාව) |
ජනපදය | ඔරිස්සා |
රට | ඉන්දියාව |
ගෘහනිර්මාණ විස්තර | |
සම්පූර්ණ කෙරුණේ | ක්‍රි.ව. 15වන/16වන සියවස |
පුරාවෘත්තය
බ්‍රහ්ම දෙවියන් වෙත පැමිණෙන්නේ ලිංගරාජ් දේවගේ අභිෂේක මංගල්‍යය සඳහා සහභාගී වීමටයි. මෙම ස්ථානයේ දී ඔහුගෙන් සදහටම නැවතී සිටින ලෙස ඉල්ලා සිටින ලදී. නමුත් ඔහු සෑම වර්ෂයකම මාසයේ දී අශෝකාෂ්ටමි උත්සවයට සහභාගී වීමට පැමිණෙන බවට පොරොන්දු විය. එසේම තමන් ශ්‍රී ලිංගරාජගේ රුකුණ රථයේ රථාචාර්ය (සාරථි) ලෙස කටයුතු කරන බවට ද ඔහු පොරොන්දු විය. එම නිසා ඔහුට ගෞරව වශයෙන් අසල දේවාලයක් ඉදිකෙරිණි.
ගෘහනිර්මාණ ශිල්පය
ප්‍රධාන දේවාලය ක්‍රි.ව. 15වන සියවසට පමණ දිවෙන අතර එහි කාලිංග ගෘහනිර්මාණ ශෛලියේ ලක්ෂණ දැකගත හැක. වර්තමානයේ විද්‍යාමානව ඇති දේවාලය ඉදි කරවන ලද්දේ ගජපති පාලකයන් විසිනි. මෙම දේවාලයේ අත් සතරකින් යුත් බ්‍රහ්ම දෙවියන්ගේ කළු ක්ලෝරයිට් ප්‍රතිමාවක් දැකගත හැක. එහ ප්‍රතිමාවේ ඔහු ඉහළ අත් යුගළෙන් වේද සහ ජල කෙණ්ඩියක් ද, පහළ අත් යුගළෙන් අක්ෂමාලාවක් සහ අභය මුද්‍රාව දරා සිටියි. නරඹන්නකු මෙම දෙවොලට සහ අනන්ත වසුදේව දේවාලයට නොපැමිණෙන්නේ නම් එය අසම්පූර්ණ යැයි සැලකේ. වර්තමානයේ මෙහි දෛනික පූජා පැවැත්වීම සිදු කරන්නේ පාණ්ඩ පවුලට අයත් පූජකයන් විසිනි.
මේවාත් බලන්න
ආශ්‍රේයයන්
- . ApniSanskriti - Back to veda (ඇමෙරිකානු ඉංග්‍රීසි බසින්). 2017-10-15 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 2017-10-15.
බාහිර සබැඳි
- හරිහරගේ රථකරු
- බ්‍රහ්ම දේවාලය
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය
බ රහ ම ද ව ලය ප හ ට ය න ග නහ ර ඉව ර ව ත ද ව න ම ර ගය වම පස ය ම ම ද ව ලය වට හ බටහ රට වන නට ප හ ට ඇත බ රහ ම ද ව ලයම ල ක ත රත ර ප හ ට මහ න ද ආගමද වත ව බ රහ ම භ වන ශ වර භ ර ය ව ජනපදයඔර ස ස රටඉන ද ය වග හන ර ම ණ ව ස තරසම ප ර ණ ක ර ණ ක ර ව 15වන 16වන ස යවසප ර ව ත තයබ රහ ම ද ව යන ව ත ප ම ණ න න ල ගර ජ ද වග අභ ෂ ක ම ගල යය සඳහ සහභ ග ව මටය ම ම ස ථ නය ද ඔහ ග න සදහටම න වත ස ට න ල ස ඉල ල ස ට න ලද නම ත ඔහ ස ම වර ෂයකම ම සය ද අශ ක ෂ ටම උත සවයට සහභ ග ව මට ප ම ණ න බවට ප ර න ද ව ය එස ම තමන ශ ර ල ගර ජග ර ක ණ රථය රථ ච ර ය ස රථ ල ස කටය ත කරන බවට ද ඔහ ප ර න ද ව ය එම න ස ඔහ ට ග රව වශය න අසල ද ව ලයක ඉද ක ර ණ ග හන ර ම ණ ශ ල පයප රධ න ද ව ලය ක ර ව 15වන ස යවසට පමණ ද ව න අතර එහ ක ල ග ග හන ර ම ණ ශ ල ය ලක ෂණ ද කගත හ ක වර තම නය ව ද ය ම නව ඇත ද ව ලය ඉද කරවන ලද ද ගජපත ප ලකයන ව ස න ම ම ද ව ලය අත සතරක න ය ත බ රහ ම ද ව යන ග කළ ක ල රය ට ප රත ම වක ද කගත හ ක එහ ප රත ම ව ඔහ ඉහළ අත ය ගළ න ව ද සහ ජල ක ණ ඩ යක ද පහළ අත ය ගළ න අක ෂම ල වක සහ අභය ම ද ර ව දර ස ට ය නරඹන නක ම ම ද ව ලට සහ අනන ත වස ද ව ද ව ලයට න ප ම ණ න න නම එය අසම ප ර ණ ය ය ස ලක වර තම නය ම හ ද න ක ප ජ ප ව ත ව ම ස ද කරන න ප ණ ඩ පව ලට අයත ප ජකයන ව ස න ම ව ත බලන නආශ ර යයන ApniSanskriti Back to veda ඇම ර ක න ඉ ග ර ස බස න 2017 10 15 ද න ම ල ප ටපත ව ත න ස රක ෂණය කරන ලද සම ප රව ශය 2017 10 15 බ හ ර සබ ඳ හර හරග රථකර බ රහ ම ද ව ලය ඉන ද ය න හ න ද ස ද ධස ථ නයක ප ළ බඳ ම ම ල ප ය තවමත අ ක ර ල ප යක ව ක ප ඩ ය වට උදව වක ල ස න ඔබ හට එය ව හ ද ව ල ය හ ක ve