බැද්දේගම යනු බ්‍රිතාන්‍ය ජාතික ලේනාර්ඩ් වුල්ෆ් විසින් හම්බන්තොට පරිපාලන දිස්ත්‍රික්කයේ සේවය කරන කල්හි බැද්දේගම නම් ප්‍රදේශය වටා ගෙතුන කතාවලියකි. ඔහු මෙම කෘතිය රචනා කරනු ලැබූයේ එකල්හි ආණ්ඩුකාරවරයෙක් ලෙස සේවය කර ලද අත්දැකීම් මගින් 1913 වර්ෂයේදී Village in the Jungle නම් ඉංග්‍රීසි කෘතියක් ලෙසිනි. මෙහි ඇති විශිෂ්ටත්වය හේතුවෙන් ඒ.පී.ගුණරත්නයන් විසින් සිංහලයට අනුවාදනය කිරීම සහ ලෙස්ටර් ජෙම්ස් පීරිස් මහතා විසින් මෙම කෘතිය සිනමාපටයකට හරවනුද ලැබුවා. මෙහි ඇති තවත් විශේෂත්වයක් නම මෙම සිනමාපටයට ගීත ඇතුළත් නොකිරීමයි. මෙම චිත්‍රපටියට ප්‍රධාන චරිතයන්හි පණ පොවනු ලැබූයේ, පිළිවෙලින් මාලිනී ෆොන්සේකා, ජෝ අබේවික්‍රම, විජය කුමාරතුංග විසිනි.
බැද්දේගම | |
---|---|
අධ්‍යක්ෂණය | ලෙස්ටර් ජෙම්ස් පීරිස් |
තිර රචනය | ඒ.පී.ගුණරත්න |
කතාවස්තුව | ඒ.පී.ගුණරත්න (සිංහල පරිවර්තනය) |
නිශ්පාදනය | පී විල්ෆ්රඩ් පෙරේරා සුමිත්‍රා පීරිස් |
රංගන ශිල්පීන් | |
සිනෙමාරූපණය | චිලී බ්ලේක් |
සංස්කරණය | ග්ලැඩ්වින් ප්‍රනාන්දු චන්ද්‍රසිරි ගුණවර්ධන |
සංගීතය | නිමල් මෙන්ඩිස් |
Production company | මූවී චිත්‍රාගාරය හොංකොං කලර්මූවී ලැබ් |
නිකුත්වූ දිනය |
|
රට | ශ්‍රී ලංකා |
භාෂාව | සිංහල |
රංගනය
- ජෝ අබේවික්‍රම - සිළිඳු.
- මාලිනී ෆොන්සේකා - පුංචි මැණිකා.
- විජය කුමාරණතුංග - බබුන්.
- නදීකා ගුණසේකර - හින්නි හාමී.
- ආතර් සී ක්ලාක් - දිසාපතිතුමා.
- හෙන්රි ජයසේන - ගම්මුලාදෑනියා.
- ට්‍රිලීෂියා ගුණවර්ධන - කර්ලිනා හාමී.
- - වෙදරාළ.
- - ප්‍රනාන්දු මුදලාලී
- ඉන්දිරා අබේධීර
- ගීතා පෙරේරා
- කේ. ඩී. විජේසේකර
- ඩේවිඩ් ධර්මකීර්ති
- නවනන්දන විජේසිංහ
- වින්සන්ට් වාස්
- සංජීව පීරිස්
- කේ. ඒ. ධර්මසේන
- අශෝක පීරිස්
- ස්ටැන්ලි ද සිල්වා
- බන්දු සිල්වා
- පී. ජී. පියදාස
- දයානන්ද පොන්නම්පෙරුම
- සන්ද්‍යා සමරවීර
නිෂ්පාදනය
- සහාය අධ්‍යක්ෂණය – වී. උපාලි පෙරේරා
- අංග රචනය – ඊබට් විජේසිංහ
- කලා අධ්‍යක්ෂණය - ධර්මසේන හේමපාල, ලයනල් ලියනගේ (සහය)
- දෙබස් පටිගත කිරීම – ලයනල් ගුණරත්න
- ශබ්ද පරිපාලනය – නිමල් වීරක්කොඩි, මයිකල් සත්‍යනාදන්
- කොණ්ඩා මෝස්තර - සෑම් පෙරේරා
- නාමාවලිය – ඒ. ඩී. රංජිත් කුමාර
- නිෂ්පාදක විධායක – රාජ් පෙරේරා
- නිෂ්පාදන කෘත්‍යාධිකාරි - රෙක්ස් පෙරේරා
- නිශ්චල ඡයාරූප -
- සංගීත සංයෝජනය - සරත් ප්‍රනාන්දු
- සංගීතය පටිගත කිරීම - සෙන්ට් ජෝන්
- ප්‍රදර්ශනය කිරීම – පස්වන මණ්ඩලයේ – ආරම්භක සිනමා ශාලා 12කි,
- මංගල දර්ශනය - මැජෙස්ටික් සිනමා ශලාවේදී රාජ්‍ය ඇමැති ආනන්ද තිස්ස ද අල්විස් මහතා අතින් සිදු කෙරිණි.
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය
බ ද ද ගම යන බ ර ත න ය ජ ත ක ල න ර ඩ ව ල ෆ ව ස න හම බන ත ට පර ප ලන ද ස ත ර ක කය ස වය කරන කල හ බ ද ද ගම නම ප රද ශය වට ග ත න කත වල යක ඔහ ම ම ක ත ය රචන කරන ල බ ය එකල හ ආණ ඩ ක රවරය ක ල ස ස වය කර ලද අත ද ක ම මග න 1913 වර ෂය ද Village in the Jungle නම ඉ ග ර ස ක ත යක ල ස න ම හ ඇත ව ශ ෂ ටත වය හ ත ව න ඒ ප ග ණරත නයන ව ස න ස හලයට අන ව දනය ක ර ම සහ ල ස ටර ජ ම ස ප ර ස මහත ව ස න ම ම ක ත ය ස නම පටයකට හරවන ද ල බ ව ම හ ඇත තවත ව ශ ෂත වයක නම ම ම ස නම පටයට ග ත ඇත ළත න ක ර මය ම ම ච ත රපට යට ප රධ න චර තයන හ පණ ප වන ල බ ය ප ළ ව ල න ම ල න ෆ න ස ක ජ අබ ව ක රම ව ජය ක ම රත ග ව ස න බ ද ද ගමඅධ යක ෂණයල ස ටර ජ ම ස ප ර ස ත ර රචනයඒ ප ග ණරත නකත වස ත වඒ ප ග ණරත න ස හල පර වර තනය න ශ ප දනයප ව ල ෆ රඩ ප ර ර ස ම ත ර ප ර ස ර ගන ශ ල ප න ජ අබ ව ක රම ම ල න ෆ න ස ක ව ජය ක ම රත ගස න ම ර පණයච ල බ ල ක ස ස කරණයග ල ඩ ව න ප රන න ද චන ද රස ර ග ණවර ධනස ග තයන මල ම න ඩ ස Production companyම ව ච ත ර ග රය හ ක කලර ම ව ල බ න ක ත ව ද නයඅප ර ල 20 1981 1981 04 20 ම ජ ක ට ක ස ට රටශ ර ල ක භ ෂ වස හලර ගනයජ අබ ව ක රම ස ළ ඳ ම ල න ෆ න ස ක ප ච ම ණ ක ව ජය ක ම රණත ග බබ න නද ක ග ණස කර හ න න හ ම ආතර ස ක ල ක ද ස පත ත ම හ න ර ජයස න ගම ම ල ද න ය ට ර ල ෂ ය ග ණවර ධන කර ල න හ ම ව දර ළ ප රන න ද ම දල ල ඉන ද ර අබ ධ ර ග ත ප ර ර ක ඩ ව ජ ස කර ඩ ව ඩ ධර මක ර ත නවනන දන ව ජ ස හ ව න සන ට ව ස ස ජ ව ප ර ස ක ඒ ධර මස න අශ ක ප ර ස ස ට න ල ද ස ල ව බන ද ස ල ව ප ජ ප යද ස දය නන ද ප න නම ප ර ම සන ද ය සමරව රන ෂ ප දනයසහ ය අධ යක ෂණය ව උප ල ප ර ර අ ග රචනය ඊබට ව ජ ස හ කල අධ යක ෂණය ධර මස න හ මප ල ලයනල ල යනග සහය ද බස පට ගත ක ර ම ලයනල ග ණරත න ශබ ද පර ප ලනය න මල ව රක ක ඩ මය කල සත යන දන ක ණ ඩ ම ස තර ස ම ප ර ර න ම වල ය ඒ ඩ ර ජ ත ක ම ර න ෂ ප දක ව ධ යක ර ජ ප ර ර න ෂ ප දන ක ත ය ධ ක ර ර ක ස ප ර ර න ශ චල ඡය ර ප ස ග ත ස ය ජනය සරත ප රන න ද ස ග තය පට ගත ක ර ම ස න ට ජ න ප රදර ශනය ක ර ම පස වන මණ ඩලය ආරම භක ස නම ශ ල 12ක ම ගල දර ශනය ම ජ ස ට ක ස නම ශල ව ද ර ජ ය ඇම ත ආනන ද ත ස ස ද අල ව ස මහත අත න ස ද ක ර ණ