Azərbaycanca Azərbaycancaසිංහල සිංහලTürkçe Türkçe
සහාය
www.wiki-data.si-lk.nina.az
  • විකිපීඩියා

ස ඛ ය ක සම ප ර ෂණය ද බ ට ද ෂ ස ඛ ය ව යන සන න ව දන න ල ක වක ඔස ස දත ත ප රව හයක ය ව න පස ව ප රත ග ර හණය වන අත ර න හ ද ෂ න

බීටු දෝෂ අනුපාතිකය

බීටු දෝෂ අනුපාතිකය
www.wiki-data.si-lk.nina.azhttps://www.wiki-data.si-lk.nina.az

සංඛ්‍යාංක සම්ප්‍රේෂණයේදී, බීටු දෝෂ සංඛ්‍යාව යනු සන්නිවේදන නාලිකාවක් ඔස්සේ දත්ත ප්‍රවාහයක් යැවුනු පසුව ප්‍රතිග්‍රාහණය වන අතුරින්, , , හෝ දෝෂ නිසාවෙන් විවිර්තනය වන්නාවූ බීටු සංඛ්‍යාව වෙයි.

බීටු දෝෂ අනුපාතිකය (BER) යනු අධ්‍යයනයට ලක් වූ කාල පරාසයකදී ඇතිවූ බීටු දෝෂ සංඛ්‍යාව, සමර්පිත මුළු බිට් ගණනින් බෙදූ විට ලැබෙන සංඛ්‍යාවයි. BER යනු ඒකක විරහිත කාර්යසාධන මිම්මක් වන අතර බොහෝවිට ප්‍රතිශතයක් ලෙසින් දැක්වේ.

බීටු දෝෂ සම්භාව්‍යතාවය pe යනු BER හී ඇවෙක්සුම් අගය වෙයි. BER අගය, බීටු දෝෂ සම්භාව්‍යතාවයෙහි ආසන්න නිමානයක් (ඇස්තමේන්තුවක්) ලෙසින් සැලකිය හැක. දිගු කාල පරාසයක් තුලදී හා ඉහල බීටු දෝෂ සංඛ්‍යාවක් සඳහා මෙම නිමානය නිරවද්‍ය අගයක් ලබා දෙයි.

නිදසුන

නිදසුනක් ලෙසින්, පහත බීටු අනුක්‍රමය සම්ප්‍රේෂණය කෙරුණේ යැයි උපකල්පනය කරන්න:

0 1 1 0 0 0 1 0 1 1,

පහත බීටු අනුක්‍රමය ප්‍රතිග්‍රහණය වූයේ යැයි උපකල්පනය කරන්න:

0 0 1 0 1 0 1 0 0 1,

මෙම අවස්ථාවෙහිදී බීටු දෝෂ සංඛ්‍යාව (යටින් ඉරි ඇඳි බීටු ගණන) 3 කි. BER වන්නේ සාවද්‍ය බීටු 3 සමර්පිත බීටු ගණන වන 10 න් බෙදූ විට ලැබෙන සංඛ්‍යාව වන අතර, මෙනයින් BER වන්න් 0.3 හෝ 30% කි.

පැකට්ටු දෝෂ අනුපාතිකය

පැකට්ටු දෝෂ අනුපාතිකය (PER) (නැතහොත් සංකේත හෝ කට්ටි දෝෂ අනුපාතිකය) යනු සාවද්‍ය ලෙසින් සමර්පිත දත්ත පැකට්ටු (ආදි ලෙසින්.) ගණන සමර්පිත පැකට් ගණනෙන් බෙදූ විට ලැබෙන සංඛ්‍යාවය. එහි එක් බීට්ටුවක් හෝ සාවද්‍ය නම්, පැකට්ටුවක් සාවද්‍ය ලෙසින් සැලකෙයි. PERහි ඇවෙක්සුම් අගය දැක්වෙන්නේ පැකට් දෝෂ සම්භාව්‍යතාවය pp ලෙසින් වන අතර, N බීටු ගණනක දත්ත පැකට් දිගක් සඳහා එය පහත පරිදී දැක්විය හැක:

pp=1−(1−pe)N{\displaystyle p_{p}=1-(1-p_{e})^{N}}image,

මෙහිදී බීටු දෝෂ එකිනෙකින් ස්වායත්ත බවට උපකල්පනය කෙරෙයි. කුඩා බීටු දෝෂ සම්භාව්‍යතාවන් සඳහා මෙය දළ වශයෙන් පහත පරිදී වෙයි:

pp≈peN{\displaystyle p_{p}\approx p_{e}N}image

BER කෙරෙහි බලපාන සාධක

සන්නිවේදන පද්ධතියකප්‍රතිග්‍රාහකය දිසාවෙහි BER වෙත බලපැම් ඇති කරන්නේ, සම්ප්‍රේෂණ නාලිකාවේ , , , ගැටළු, , නොරැහැන් , ආදිය විය හැකිය.

මෙයද බලන්න

    ආශ්‍රිත

    image මෙම ලිපිය තුල ඇතුලත්ව ඇත්තේ   ඒවා ලබා ගෙන ඇත්තේ ජෙනරල් සර්විසර්ස් ඇඩ්මිනිස්ට්‍රේෂන් ලේඛය "ෆෙඩරල් ප්‍රමිතිය 1037C" ( සඳහා ආධාරකයක් ලෙසින්).

    විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය

    ස ඛ ය ක සම ප ර ෂණය ද බ ට ද ෂ ස ඛ ය ව යන සන න ව දන න ල ක වක ඔස ස දත ත ප රව හයක ය ව න පස ව ප රත ග ර හණය වන අත ර න හ ද ෂ න ස ව න ව ව ර තනය වන න ව බ ට ස ඛ ය ව ව ය බ ට ද ෂ අන ප ත කය BER යන අධ යයනයට ලක ව ක ල පර සයකද ඇත ව බ ට ද ෂ ස ඛ ය ව සමර ප ත ම ළ බ ට ගණන න බ ද ව ට ල බ න ස ඛ ය වය BER යන ඒකක ව රහ ත ක ර යස ධන ම ම මක වන අතර බ හ ව ට ප රත ශතයක ල ස න ද ක ව බ ට ද ෂ සම භ ව යත වය pe යන BER හ ඇව ක ස ම අගය ව ය BER අගය බ ට ද ෂ සම භ ව යත වය හ ආසන න න ම නයක ඇස තම න ත වක ල ස න ස ලක ය හ ක ද ග ක ල පර සයක ත ලද හ ඉහල බ ට ද ෂ ස ඛ ය වක සඳහ ම ම න ම නය න රවද ය අගයක ලබ ද ය න දස නන දස නක ල ස න පහත බ ට අන ක රමය සම ප ර ෂණය ක ර ණ ය ය උපකල පනය කරන න 0 1 1 0 0 0 1 0 1 1 පහත බ ට අන ක රමය ප රත ග රහණය ව ය ය ය උපකල පනය කරන න 0 0 1 0 1 0 1 0 0 1 ම ම අවස ථ ව හ ද බ ට ද ෂ ස ඛ ය ව යට න ඉර ඇඳ බ ට ගණන 3 ක BER වන න ස වද ය බ ට 3 සමර ප ත බ ට ගණන වන 10 න බ ද ව ට ල බ න ස ඛ ය ව වන අතර ම නය න BER වන න 0 3 හ 30 ක ප කට ට ද ෂ අන ප ත කයප කට ට ද ෂ අන ප ත කය PER න තහ ත ස ක ත හ කට ට ද ෂ අන ප ත කය යන ස වද ය ල ස න සමර ප ත දත ත ප කට ට ආද ල ස න ගණන සමර ප ත ප කට ගණන න බ ද ව ට ල බ න ස ඛ ය වය එහ එක බ ට ට වක හ ස වද ය නම ප කට ට වක ස වද ය ල ස න ස ලක ය PERහ ඇව ක ස ම අගය ද ක ව න න ප කට ද ෂ සම භ ව යත වය pp ල ස න වන අතර N බ ට ගණනක දත ත ප කට ද ගක සඳහ එය පහත පර ද ද ක ව ය හ ක pp 1 1 pe N displaystyle p p 1 1 p e N ම හ ද බ ට ද ෂ එක න ක න ස ව යත ත බවට උපකල පනය ක ර ය ක ඩ බ ට ද ෂ සම භ ව යත වන සඳහ ම ය දළ වශය න පහත පර ද ව ය pp peN displaystyle p p approx p e N BER ක ර හ බලප න ස ධකසන න ව දන පද ධත යකප රත ග ර හකය ද ස ව හ BER ව ත බලප ම ඇත කරන න සම ප ර ෂණ න ල ක ව ග ටළ න ර හ න ආද ය ව ය හ ක ය ම යද බලන නආශ ර ත ම ම ල ප ය ත ල ඇත ලත ව ඇත ත ඒව ලබ ග න ඇත ත ජ නරල සර ව සර ස ඇඩ ම න ස ට ර ෂන ල ඛය ෆ ඩරල ප රම ත ය 1037C සඳහ ආධ රකයක ල ස න

    ප්රකාශන දිනය: ජූනි 19, 2024, 20:23 pm
    බොහෝම කියවීම
    • ජනවාරි 30, 2025

      හින්චේ, හයිටිය

    • ජුලි 10, 2024

      හිඟුරුකඩුව නැණසල

    • නොවැම්බර් 15, 2024

      හිල්වුඩ් විද්‍යාලය

    • ජූනි 26, 2024

      හිරිගල්

    • ජුලි 07, 2024

      හිරාන් අබේසේකර

    දිනපතා
    • සිංහල භාෂාව

    • ශ්‍රී වීර පරාක්‍රම නරේන්ද්‍රසිංහ රජ

    • යුනෙස්කෝ

    • පෘථිවියෙහි භ්‍රමණය

    • ඉරානය වෙත ඊශ්‍රායෙල ප්‍රහාර 2025 ජූනි

    • 2022 රුසියානු යුක්‍රේන ආක්‍රමණය

    • 2025 වසරෙහි මරණ

    • ජූනි 13

    • ජූනි 15

    NiNa.Az - ශබ්දාගාර

    • විකිපීඩියා

    පුවත් පත්රිකා ලියාපදිංචි වීම

    අපගේ තැපැල් ලැයිස්තුවට දායක වීමෙන්, ඔබට සැමවිටම අපෙන් නවතම පුවත් ලැබෙනු ඇත.
    සම්බන්ධ වන්න
    අපව අමතන්න
    DMCA Sitemap Feeds
    © 2019 nina.az - සියලු හිමිකම් ඇවිරිණි.
    අයිතිය: Dadaş Mammedov
    ඉහල