Azərbaycanca AzərbaycancaБеларускі БеларускіDansk DanskDeutsch DeutschEspañola EspañolaFrançais FrançaisIndonesia IndonesiaItaliana Italiana日本語 日本語Қазақ ҚазақLietuvos LietuvosNederlands NederlandsPortuguês PortuguêsРусский Русскийසිංහල සිංහලแบบไทย แบบไทยTürkçe TürkçeУкраїнська Українська中國人 中國人United State United StateAfrikaans Afrikaans
සහාය
www.wiki-data.si-lk.nina.az
  • විකිපීඩියා

බ ල ම ල න යන ව න හ ඳ න ව න න ඉන ද ය න උපමහ ද ව පය ප හ ට මහජනය ට ව ව ත ව ව ශ ලතම සහ ද ගම ග හ ස ක ර ණයය ම ය එහ ව සහ න ස ප

බේලුම් ලෙන්

බේලුම් ලෙන්
www.wiki-data.si-lk.nina.azhttps://www.wiki-data.si-lk.nina.az

බේලුම් ලෙන් ‍යනුවෙන් හැඳින්වෙන්නේ ඉන්දියානු උපමහාද්වීපයේ පිහිටි මහජනයාට විවෘත වූ විශාලතම සහ දිගම ගුහා සංකීර්ණයයි. මෙය එහිවූ සහ නිසා ප්‍රකට ය. මෙම ලෙන්වල දිගු පැසේජ, ගැලරි, සහ මිරිදිය සයිෆන සහිත ඉඩකඩ ඇති කුටීර දක්නට ලැබේ. මෙම ගුහා සංකීර්ණය නිර්මාණය වී ඇත්තේ අවුරුදු දස දහස් ගණනක් තිස්සේ වර්තමානයේ දක්නට නොමැති චිත්‍රවතී ගංගාවේ භූගත ජලය ගලායාම නිසායි. මෙම ගුහා සංකීර්ණයේ වූ පහත්ම ලක්ෂ්‍යය ( 46 m (151 ft) පිවිසුමේ සිට) පාතාලගංගා ලෙස හඳුන්වනු ලැබේ.තෙලිඟු බසින්, මෙම ගුහා බේලුම් ගුහාලු ලෙස හඳුන්වනු ලබයි.

බේලුම් ලෙන්
image
බේලුම් ලෙන්වල පිටත
image
image
ඉන්දියාව තුළ පිහිටීම
Show map of ඉන්දියාව
image
image
බේලුම් ලෙන් (ආන්ධ්‍ර ප්‍රදේශ්)
Show map of ආන්ධ්‍ර ප්‍රදේශ්
පිහිටීමබේලුම් ගම්මානය, , මණ්ඩලය
කලාපයආන්ධ්‍ර ප්‍රදේශ්, ඉන්දියාව
image
ලෙන් අසල බුද්ධ ප්‍රතිමාවක්
image
බේලුම් ලෙන් ඇතුළත ඇති භාවනා ශාලාවක්

ආශ්‍රේයයන්

  1. . Deccan Herald. 27 January 2008. 2 June 2008 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී.

වැඩිදුර කියවීමට

  • A new species of Andhracoides Wilson and Ranga Reddy, 2011 (Isopoda: Hypsimetopidae) from Belum Cave, Andhra Pradesh, India, with a phylogenetic review of the family by George D. F. Wilson, Shabuddin Shaik and Yenumula Ranga Reddy Source: Journal of Crustacean Biology, Volume 35, Issue 2, pages 216 – 240 Publication Year : 2015, DOI: 10.1163/1937240X-00002333,  0278-0372, E-ISSN 1937-240X, Document Type: Research Article. http://booksandjournals.brillonline.com/content/journals/10.1163/1937240x-00002333


බාහිර සබැඳි

image
විකිචාරිකා සතුව බේලුම් ලෙන් සඳහා සංචාරක මාර්ගෝපදේයක් පවතියි.
image
බේලුම් ලෙන් හා සබැඳි මාධ්‍ය විකිමාධ්‍ය කොමන්ස් හි ඇත.
  • www.BelumCaves.com Website
  • The Telegraph - Calcutta : Weekend
  • Cave biology (biospeleology) in India.

විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය

බ ල ම ල න යන ව න හ ඳ න ව න න ඉන ද ය න උපමහ ද ව පය ප හ ට මහජනය ට ව ව ත ව ව ශ ලතම සහ ද ගම ග හ ස ක ර ණයය ම ය එහ ව සහ න ස ප රකට ය ම ම ල න වල ද ග ප ස ජ ග ලර සහ ම ර ද ය සය ෆන සහ ත ඉඩකඩ ඇත ක ට ර දක නට ල බ ම ම ග හ ස ක ර ණය න ර ම ණය ව ඇත ත අව ර ද දස දහස ගණනක ත ස ස වර තම නය දක නට න ම ත ච ත රවත ග ග ව භ ගත ජලය ගල ය ම න ස ය ම ම ග හ ස ක ර ණය ව පහත ම ලක ෂ යය 46 m 151 ft ප ව ස ම ස ට ප ත ලග ග ල ස හඳ න වන ල බ ත ල ඟ බස න ම ම ග හ බ ල ම ග හ ල ල ස හඳ න වන ලබය බ ල ම ල න බ ල ම ල න වල ප ටතඉන ද ය ව ත ළ ප හ ට මShow map of ඉන ද ය වබ ල ම ල න ආන ධ ර ප රද ශ Show map of ආන ධ ර ප රද ශ ප හ ට මබ ල ම ගම ම නය මණ ඩලයකල පයආන ධ ර ප රද ශ ඉන ද ය වල න අසල බ ද ධ ප රත ම වක බ ල ම ල න ඇත ළත ඇත භ වන ශ ල වක ආශ ර යයන Deccan Herald 27 January 2008 2 June 2008 ද න ම ල ප ටපත ව ත න ස රක ෂණය කරන ලද ව ඩ ද ර ක යව මටA new species of Andhracoides Wilson and Ranga Reddy 2011 Isopoda Hypsimetopidae from Belum Cave Andhra Pradesh India with a phylogenetic review of the family by George D F Wilson Shabuddin Shaik and Yenumula Ranga Reddy Source Journal of Crustacean Biology Volume 35 Issue 2 pages 216 240 Publication Year 2015 DOI 10 1163 1937240X 00002333 0278 0372 E ISSN 1937 240X Document Type Research Article http booksandjournals brillonline com content journals 10 1163 1937240x 00002333බ හ ර සබ ඳ ව ක ච ර ක සත ව බ ල ම ල න සඳහ ස ච රක ම ර ග පද යක පවත ය බ ල ම ල න හ සබ ඳ ම ධ ය ව ක ම ධ ය ක මන ස හ ඇත www BelumCaves com Website The Telegraph Calcutta Weekend Cave biology biospeleology in India

ප්රකාශන දිනය: ජූනි 20, 2024, 04:04 am
බොහෝම කියවීම
  • ජූනි 26, 2024

    දෙමළ තරුණ සංවිධානය

  • දෙසැම්බර් 16, 2024

    දෙපත් කළුවා

  • ජුලි 11, 2024

    දෙපත්නයි ගණය

  • ජූනි 30, 2024

    දෘඪාංග

  • නොවැම්බර් 09, 2024

    දූෂණය

දිනපතා
  • ග්‍රෙගරි දිනදසුන

  • පෘථිවියෙහි භ්‍රමණය

  • පෘථිවිය

  • ෆ්‍රැන්සිස් පාප්වහන්සේ

  • ඩොනල්ඩ් ට්‍රම්ප්

  • ගණනාථ ඔබේසේකර

  • මැයි 20

  • 2025

  • UTC

NiNa.Az - ශබ්දාගාර

  • විකිපීඩියා

පුවත් පත්රිකා ලියාපදිංචි වීම

අපගේ තැපැල් ලැයිස්තුවට දායක වීමෙන්, ඔබට සැමවිටම අපෙන් නවතම පුවත් ලැබෙනු ඇත.
සම්බන්ධ වන්න
අපව අමතන්න
DMCA Sitemap Feeds
© 2019 nina.az - සියලු හිමිකම් ඇවිරිණි.
අයිතිය: Dadaş Mammedov
ඉහල