Azərbaycanca AzərbaycancaБеларускі БеларускіDansk DanskDeutsch DeutschEspañola EspañolaFrançais FrançaisIndonesia IndonesiaItaliana Italiana日本語 日本語Қазақ ҚазақLietuvos LietuvosNederlands NederlandsPortuguês PortuguêsРусский Русскийසිංහල සිංහලแบบไทย แบบไทยTürkçe TürkçeУкраїнська Українська中國人 中國人United State United StateAfrikaans Afrikaans
සහාය
www.wiki-data.si-lk.nina.az
  • විකිපීඩියා

බ න ග න ස ක ර ය න 봉은사 හන ජ 奉恩寺 යන ව න හ ඳ න ව න න දක ණ ක ර ය ව ස ල හ හ නම ප රද ශය ප හ ට බ ද ධ ස ද ධස ථ නයක ම ය ආරම භ කරන

බොන්ගුන්-සා

බොන්ගුන්-සා
www.wiki-data.si-lk.nina.azhttps://www.wiki-data.si-lk.nina.az

බොන්ගුන්සා (කොරියානු: 봉은사; හන්ජා: 奉恩寺) යනුවෙන් හැඳින්වෙන්නේ දකුණු කොරියාවේ සෝල් හි හි නම් ප්‍රදේශයේ පිහිටි බෞද්ධ සිද්ධස්ථානයකි. මෙය ආරම්භ කරන ලද්දේ 794 දී සමයේ සිල්ලාවේ එකල ඉහළම ධුරන්ධර භික්ෂුවක වූ (කොරියානු: 연희) විසිනි. මෙය මුලින් හඳුන්වන ලද්දේ ග්‍යොන්සොංසා (කොරියානු: 견성사; හන්ජා: 見性寺) යනුවෙනි. මෙය පිහිටියේ සුදෝ කන්දේ බෑවුමේ ය.

බොන්ගුන්සා
image
සම්සොං-දොං අහස බොන්ගුන්සා සිට පෙනෙන අයුරු, 2020
කොරියානු නම
හංගුල්봉은사
හන්ජා奉恩寺
ප්‍රතිශෝධිත රෝමානුකරණයBongeunsa
මැකූන්–‍රයිෂවර්Pongŭnsa

ඉතිහාසය

image
දේඋංජොන් (ප්‍රධාන ශාලාව)
image
මීටර 23ක් උසැති මෛත්‍රෙය බුද්ධ ප්‍රතිමාව
image
කොරියානු බෞද්ධ ගෘහනිර්මාණ ශිල්පය

ජොසොන් රාජවංශ යුගය

ජොසොන් රාජවංශ යුගයේ දී, දැඩිව යටපත් කෙරිණි. කෙසේනමුත්, 1498 දී ජොසොන් අගබිසවක වූ ගේ අනුග්‍රහය යටතේ ප්‍රතිසංස්කරණය කෙරුණු මෙම විහාරය බොන්ගුන්සා ලෙස නම්කෙරිණි. මෙහි "බොන්ගුන්සා" යන්න සොංජොං රජුට ගෞරවයක් ලෙස යොදා ඇත.

16වන සියවසේ මැද භාගයේ කෙටි කාලීනව කොරියාවේ බුද්ධාගම යළි නඟාසිටුවීමට කටයුතු කළ මුන්ජොං අගබිසවගේ අනුග්‍රහය යටතේ, මෙම විහාරය කොරියානු (සෙන්) බුදු දහමේ මූලස්ථානයක් විය. 1548 දී මුන්ජොං අගබිසව විසින් නම් භික්ෂුව මෙහි විහාරාධිපති ලෙස පත්කළැ අතර, කොරියාවේ එකල විසූ බෞද්ධ-විරෝධී පාක්ෂිකයන් විසින් උන්වහන්සේව ඝාතනය කරන ලදී. 1552-1564 අතර කාලයේ මෙම විහාරය බෞද්ධ ජාතික විභාගයේ මධ්‍යස්ථානය ලෙස පැවතිණි.

කොරියානු අධිරාජ්‍යය සිට ජපන් පාලන සමය තෙක් කාලය

1902 දී බොන්ගුන්සාව කොරියානු අධිරාජ්‍යයේ ප්‍රධාන සිද්ධස්ථාන 14 අතුරින් එකක් ලෙස නම්කෙරිණි. ජපන් යටත්විජිත සමයේ දී මෙම විහාරය සෝල් නගරය වට වූ කුඩා බෞද්ධ විහාර 80ක මූලස්ථානය ලෙස නම්කෙරිණි. 1922 සහ 1929 වර්ෂවල දී, මෙහි නායක භික්ෂුව වූ ට යටවීමට ගිය පුද්ගලයන් 700කට අධික සංඛ්‍යාවක් බේරාගැනීම නිසා, මෙම ස්ථානයට විශාල පිළිගැනීමක් හිමි විය. යටත්විජිත පාලන සමයෙන් පසු බොන්ගුන්සාව කොරියාවේ විශාලතම බෞද්ධ නිකාය වූ යටතට පත් විය.

විනාශය සහ ප්‍රතිසංස්කරණය

1939 දී ඇතිවූ ගින්නකින් මෙහි ගොඩනැගිලි බොහෝමයක් විනාශ වූ අතර, විහාරයේ සෙසු කොටස් කොරියානු යුධ සමයේ විනාශයට පත් විය. වාසනාවකට, කොරියානු යුද්ධයෙන් විනාශ නොවී ඉතිරි වූ ශාලාවලින් එකක 1885 දී භික්ෂුව විසින් සම්පූර්ණ කරන ලද ලී මුද්‍රණ අච්චු අන්තර්ගත වේ. නොයෙකුත් ප්‍රතිසංස්කරණවලට ලක්වූ විහාරය නැවතත් වර්තමානයෙහි විශාල ප්‍රතාපවත් ස්වරූපයෙන් පවතියි. මෙහි ප්‍රතිසංස්කරණ කටයුතු වර්තමානයේ පවා සිදුවෙමින් පවතියි.

ගැලරිය

  • image
    ජින්යෝමුන්, ප්‍රධාන ද්වාරය
  • image
  • image
  • image
  • image
    වාහන නවත්වන ස්ථානය
  • image
    ශිලා ස්තම්භ
  • image
    තේ නිවාසය
  • image
    අවලෝකිතේශ්වර
  • image
    බොප්වංනු
  • image
    බොප්වංනු
  • image
    බොප්වංනු
  • image
    මෛත්‍රෙය ප්‍රතිමාව රාත්‍රියට පෙනෙන අයුරු
  • image
  • image
  • image
    ජිජංජොන්
  • image
    සොන්බුල්දං
  • image
  • image
    ස්තූපය සහ ශෛලමය පහන
  • image
    ගොඩනැගිලි
  • image
    සිවිලිම

මේවාත් බලන්න

    ආශ්‍රේයයන්

    1. Rachel Sang-hee Han; Frances Cha (17 December 2012). "13 things you've got to do in Seoul". CNN Travel. සම්ප්‍රවේශය 26 February 2013.
    2. Yoo, Myeong-jong (2009). Temples of Korea (ඉංග්‍රීසි බසින්). Myeong-jong. p. 140.
    3. . 2010-06-08 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 2010-06-04.

    බාහිර සබැඳි

    image
    බොන්ගුන්සා හා සබැඳි මාධ්‍ය විකිමාධ්‍ය කොමන්ස් හි ඇත.
    • Bongeunsa (නිල අඩවිය)
    • Asian Historical Architecture: Bongeunsa Temple

    ඛණ්ඩාංක: 37°30′56″N 127°03′26″E / 37.51556°N 127.05722°E / 37.51556; 127.05722

    විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය

    බ න ග න ස ක ර ය න 봉은사 හන ජ 奉恩寺 යන ව න හ ඳ න ව න න දක ණ ක ර ය ව ස ල හ හ නම ප රද ශය ප හ ට බ ද ධ ස ද ධස ථ නයක ම ය ආරම භ කරන ලද ද 794 ද සමය ස ල ල ව එකල ඉහළම ධ රන ධර භ ක ෂ වක ව ක ර ය න 연희 ව ස න ම ය ම ල න හඳ න වන ලද ද ග ය න ස ස ක ර ය න 견성사 හන ජ 見性寺 යන ව න ම ය ප හ ට ය ස ද කන ද බ ව ම ය බ න ග න ස සම ස ද අහස බ න ග න ස ස ට ප න න අය ර 2020ක ර ය න නමහ ග ල 봉은사හන ජ 奉恩寺ප රත ශ ධ ත ර ම න කරණයBongeunsaම ක න රය ෂවර Pongŭnsaඉත හ සයද උ ජ න ප රධ න ශ ල ව ම ටර 23ක උස ත ම ත ර ය බ ද ධ ප රත ම වක ර ය න බ ද ධ ග හන ර ම ණ ශ ල පයජ ස න ර ජව ශ ය ගය ජ ස න ර ජව ශ ය ගය ද ද ඩ ව යටපත ක ර ණ ක ස නම ත 1498 ද ජ ස න අගබ සවක ව ග අන ග රහය යටත ප රත ස ස කරණය ක ර ණ ම ම ව හ රය බ න ග න ස ල ස නම ක ර ණ ම හ බ න ග න ස යන න ස ජ රජ ට ග රවයක ල ස ය ද ඇත 16වන ස යවස ම ද භ ගය ක ට ක ල නව ක ර ය ව බ ද ධ ගම යළ නඟ ස ට ව මට කටය ත කළ ම න ජ අගබ සවග අන ග රහය යටත ම ම ව හ රය ක ර ය න ස න බ ද දහම ම ලස ථ නයක ව ය 1548 ද ම න ජ අගබ සව ව ස න නම භ ක ෂ ව ම හ ව හ ර ධ පත ල ස පත කළ අතර ක ර ය ව එකල ව ස බ ද ධ ව ර ධ ප ක ෂ කයන ව ස න උන වහන ස ව ඝ තනය කරන ලද 1552 1564 අතර ක ලය ම ම ව හ රය බ ද ධ ජ ත ක ව භ ගය මධ යස ථ නය ල ස ප වත ණ ක ර ය න අධ ර ජ යය ස ට ජපන ප ලන සමය ත ක ක ලය 1902 ද බ න ග න ස ව ක ර ය න අධ ර ජ යය ප රධ න ස ද ධස ථ න 14 අත ර න එකක ල ස නම ක ර ණ ජපන යටත ව ජ ත සමය ද ම ම ව හ රය ස ල නගරය වට ව ක ඩ බ ද ධ ව හ ර 80ක ම ලස ථ නය ල ස නම ක ර ණ 1922 සහ 1929 වර ෂවල ද ම හ න යක භ ක ෂ ව ව ට යටව මට ග ය ප ද ගලයන 700කට අධ ක ස ඛ ය වක බ ර ග න ම න ස ම ම ස ථ නයට ව ශ ල ප ළ ග න මක හ ම ව ය යටත ව ජ ත ප ලන සමය න පස බ න ග න ස ව ක ර ය ව ව ශ ලතම බ ද ධ න ක ය ව යටතට පත ව ය ව න ශය සහ ප රත ස ස කරණය 1939 ද ඇත ව ග න නක න ම හ ග ඩන ග ල බ හ මයක ව න ශ ව අතර ව හ රය ස ස ක ටස ක ර ය න ය ධ සමය ව න ශයට පත ව ය ව සන වකට ක ර ය න ය ද ධය න ව න ශ න ව ඉත ර ව ශ ල වල න එකක 1885 ද භ ක ෂ ව ව ස න සම ප ර ණ කරන ලද ල ම ද රණ අච ච අන තර ගත ව න ය ක ත ප රත ස ස කරණවලට ලක ව ව හ රය න වතත වර තම නය හ ව ශ ල ප රත පවත ස වර පය න පවත ය ම හ ප රත ස ස කරණ කටය ත වර තම නය පව ස ද ව ම න පවත ය ග ලර යජ න ය ම න ප රධ න ද ව රය ව හන නවත වන ස ථ නය ශ ල ස තම භ ත න ව සය අවල ක ත ශ වර බ ප ව න බ ප ව න බ ප ව න ම ත ර ය ප රත ම ව ර ත ර යට ප න න අය ර ජ ජ ජ න ස න බ ල ද ස ත පය සහ ශ ලමය පහන ග ඩන ග ල ස ව ල මම ව ත බලන නආශ ර යයන Rachel Sang hee Han Frances Cha 17 December 2012 13 things you ve got to do in Seoul CNN Travel සම ප රව ශය 26 February 2013 Yoo Myeong jong 2009 Temples of Korea ඉ ග ර ස බස න Myeong jong p 140 2010 06 08 ද න ම ල ප ටපත ව ත න ස රක ෂණය කරන ලද සම ප රව ශය 2010 06 04 බ හ ර සබ ඳ බ න ග න ස හ සබ ඳ ම ධ ය ව ක ම ධ ය ක මන ස හ ඇත Bongeunsa න ල අඩව ය Asian Historical Architecture Bongeunsa Temple ඛණ ඩ ක 37 30 56 N 127 03 26 E 37 51556 N 127 05722 E 37 51556 127 05722

    ප්රකාශන දිනය: ජූනි 26, 2024, 18:38 pm
    බොහෝම කියවීම
    • නොවැම්බර් 28, 2024

      Kingdom of the Netherlands

    • පෙබරවාරි 01, 2025

      Karu Jayasuriya

    • නොවැම්බර් 15, 2024

      Kamala Harris

    • නොවැම්බර් 03, 2024

      Kataragama temple

    • දෙසැම්බර් 07, 2024

      Kotmale power station

    දිනපතා
    • විකිපීඩියා

    • උඩරට රාජ්‍යය

    • මතකය (ස්මෘතිය)

    • පෘථිවියෙහි භ්‍රමණය

    • බීටු දෝෂ අනුපාතිකය

    • අමෙරිකා එක්සත් ජනපදය

    • යූන් සුක් යෙයොල්

    • 2025 වසරෙහි මරණ

    • අයුබ් ඛාන් (පකිස්තානයේ ජනාධිපතිවරයා)

    • මාක් ෂූකර්බර්ග්

    NiNa.Az - ශබ්දාගාර

    • විකිපීඩියා

    පුවත් පත්රිකා ලියාපදිංචි වීම

    අපගේ තැපැල් ලැයිස්තුවට දායක වීමෙන්, ඔබට සැමවිටම අපෙන් නවතම පුවත් ලැබෙනු ඇත.
    සම්බන්ධ වන්න
    අපව අමතන්න
    DMCA Sitemap Feeds
    © 2019 nina.az - සියලු හිමිකම් ඇවිරිණි.
    අයිතිය: Dadaş Mammedov
    ඉහල