බෝගොඩ ලී පාලම 16 වන සියවසෙහි ශ්‍රී ලංකාවේ දඹදෙණි රාජධානි යුගය තුල ඉදිකරන ලද දැව පාලමකි. එය ශ්‍රී ලංකාවේ දැවයෙන් ඉදිකරන ලද පැරණිතම පාලමක් ලෙස සැළකේ.[] පාලම, බදුල්ල නගරයේ සිට කිලෝ මීටර 13 ක් දකුණු දිගින් පිහිටා ඇත. පාලමේ කොටස් එකිනෙක සම්බන්ධ කරන ඇණ ඇතුළුව එහි සියළුම කොටස් දැවයෙන් නිර්මාණය කොට තිබේ. එහි වහලයට යොදා ඇති උළු මහනුවර යුගයේ බලපෑම ඉස්මතු කරයි. අතීත බදුල්ල හා මහනුවර මං යා කරමින්, පාලම ගල්ලන්ද ඔය හරහා නිර්මිතය.
බෝගොඩ ලී පාලම | |
---|---|
ඛණ්ඩාංක | 7°00′28″N 80°59′47″E / 7.007891°N 80.996286°E |
[1] | |
Crosses | |
ස්ථානය | , බදුල්ල |
Characteristics | |
ද්‍රව්‍ය | දැව |
සම්පූර්ණ දිග | මීටර 15 |
පළල | මීටර 1.5 |
Location | |
පාලම
වසර 400කටත් වඩා පැරණි මෙම පාලම සම්පූර්ණ වශයෙන් දැවයෙන් නිමවා තිබෙන අතර පාලම තැනීමට යොදාගෙන ඇත්තේ එක් ගසක් පමණක් යැයි පැවසේ.[] මීටර 15ක් පමණ දිගින් යුතුව තනා ඇති පාලම මීටර 1.5 ක පමණ පළලකින් සමන්විත වේ. මීටර 2.4 ක පමණ උසකින් යුතුව පාලමට සම්බන්ධ කොට වහළයක් නිර්මාණය කොට තිබීම බෝගොඩ පාලමෙහි සුවිශේෂත්වය වැඩිකිරීමට හේතු සාධක වී තිබේ. පාලමෙහි දැවමය වැට පැරණි කැටයම් වලින් අලංකෘත කොට තිබේ. මීටර 11 ක උසකින් යුතු විශාල දැව කඳක් මත පාළම පිහිටුවා තිබේ.මෙම පාලම සැකසීමට කොස් හා කුඹුක් දැව භාවිත කර ඇත.තවද මෙහි කොටස් සම්බන්ධ කිරීමට ලී ඇණ භාවිතකර ඇත. එසේම මෙහි කැටයම් සදහා කළුවර හා මිල්ල දැව භාවිත කර ඇත.
ගැලරිය
- බෝගොඩ පාලම ඇතුලත
- බෝගොඩ පාලම පිවිසුම
මේවාද බලන්න
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය
බ ග ඩ ල ප ලම 16 වන ස යවස හ ශ ර ල ක ව දඹද ණ ර ජධ න ය ගය ත ල ඉද කරන ලද ද ව ප ලමක එය ශ ර ල ක ව ද වය න ඉද කරන ලද ප රණ තම ප ලමක ල ස ස ළක තහව ර කර න ම ත ප ලම බද ල ල නගරය ස ට ක ල ම ටර 13 ක දක ණ ද ග න ප හ ට ඇත ප ලම ක ටස එක න ක සම බන ධ කරන ඇණ ඇත ළ ව එහ ස යළ ම ක ටස ද වය න න ර ම ණය ක ට ත බ එහ වහලයට ය ද ඇත උළ මහන වර ය ගය බලප ම ඉස මත කරය අත ත බද ල ල හ මහන වර ම ය කරම න ප ලම ගල ලන ද ඔය හරහ න ර ම තය බ ග ඩ ල ප ලමඛණ ඩ ක7 00 28 N 80 59 47 E 7 007891 N 80 996286 E 7 007891 80 996286 1 Crossesස ථ නය බද ල ලCharacteristicsද රව යද වසම ප ර ණ ද ගම ටර 15පළලම ටර 1 5Locationප ලමවසර 400කටත වඩ ප රණ ම ම ප ලම සම ප ර ණ වශය න ද වය න න මව ත බ න අතර ප ලම ත න මට ය ද ග න ඇත ත එක ගසක පමණක ය ය ප වස තහව ර කර න ම ත ම ටර 15ක පමණ ද ග න ය ත ව තන ඇත ප ලම ම ටර 1 5 ක පමණ පළලක න සමන ව ත ව ම ටර 2 4 ක පමණ උසක න ය ත ව ප ලමට සම බන ධ ක ට වහළයක න ර ම ණය ක ට ත බ ම බ ග ඩ ප ලම හ ස ව ශ ෂත වය ව ඩ ක ර මට හ ත ස ධක ව ත බ ප ලම හ ද වමය ව ට ප රණ ක ටයම වල න අල ක ත ක ට ත බ ම ටර 11 ක උසක න ය ත ව ශ ල ද ව කඳක මත ප ළම ප හ ට ව ත බ ම ම ප ලම ස කස මට ක ස හ ක ඹ ක ද ව භ ව ත කර ඇත තවද ම හ ක ටස සම බන ධ ක ර මට ල ඇණ භ ව තකර ඇත එස ම ම හ ක ටයම සදහ කළ වර හ ම ල ල ද ව භ ව ත කර ඇත ග ලර යබ ග ඩ ප ලම ඇත ලත බ ග ඩ ප ලම ප ව ස මම ව ද බලන න