Azərbaycanca AzərbaycancaБеларускі БеларускіDansk DanskDeutsch DeutschEspañola EspañolaFrançais FrançaisIndonesia IndonesiaItaliana Italiana日本語 日本語Қазақ ҚазақLietuvos LietuvosNederlands NederlandsPortuguês PortuguêsРусский Русскийසිංහල සිංහලแบบไทย แบบไทยTürkçe TürkçeУкраїнська Українська中國人 中國人United State United StateAfrikaans Afrikaans
සහාය
www.wiki-data.si-lk.nina.az
  • විකිපීඩියා

බ ය ස ඕව ෆ ලව ස යන 2009 වසර න පදව දක ණ ක ර ය ව න ට ල න ට ය ප ළක ල ම න හ සහ ක ම හ ය න ජ න යන ර ගන ශ ල ප හ ම න ර ම ණයට ර ග

බෝයිස් ඕවර් ෆ්ලවර්ස්

බෝයිස් ඕවර් ෆ්ලවර්ස්
www.wiki-data.si-lk.nina.azhttps://www.wiki-data.si-lk.nina.az

බෝයිස් ඕව ෆ්ලව'ස් යනු 2009 වසරේ නිපදවූ දකුණු කොරියාව නු ටෙලි නාට්‍ය පෙළකි. , ලී මින් හෝ , , සහ කිම් හ්යුන් ජුන් යන රංගන ශිල්පීහු මේ නිර්මාණයට රංගනයෙන් දායක වෙති. මෙය KBS 2 නාලිකාවේ 2009 වර්ෂයේ විකාශනය කෙරිණි. මෙය කොටස් 25කින් සමන්විතය.

බෝයිස් ඕව ෆ්ලව'ස්
image
බෝයිස් ඕව ෆ්ලව'ස් ප්‍රචාරක පෝස්ටරයක්
මෙලෙසද හැඳින්වේබෝයිස් බිෆෝ ෆ්ලව(ර්)ස්
ප්‍රභේදයප්‍රේම වෘර්තන්ත
ප්‍රහසන
නාට්‍ය
ආකෘතියමාලා නාට්‍ය
මත පදනම්ව"යෝකෝ කාමියෝගේ බෝයිස් ඕව ෆ්ලව්'ස් නම් කොරියානු ග්‍රන්ථය ඇසුරින්
රචනය කලේයූන් ජි-ර්යුන්
අධ්‍යක්ෂණය කලේජියොන් කි-සංග්
රඟපෑම

කිම් හ්යුන් ජූන්

සම්භව රටදකුණු කොරියාව
කථාංග ගණන25
නිෂ්පාදනය
ස්ථානය(න්)දකුණු කොරියාව
මැකාවු
නිව් කැලඩොනියා
නිෂ්පාදන සමාගමගෘප් එයිට්
ප්‍රචාරණය
මුල් නාලිකාවකොරියන් බ්‍රෝඩ්කාස්ටින් සිස්ටම්ස්
මුල් ධාවනය5 ජනවාරි 2009 (2009-01-05) – 31 මාර්තු 2009 (2009-03-31)
බාහිර සබැඳි
වෙබ් අඩවිය

මෙය "යෝකෝ කාමියෝගේ බෝයිස් ඕව ෆ්ලව්'ස්' නම් කොරියානු ග්‍රන්ථය පදනම් කරගෙන තැනුවකි.මේ කතාව වර්තමාන සින්ඩරෙල්ලා කතාවට සමාන වේ.එනම් දුප්පත් සහ දිරිමත් පාසල් ශිෂ්‍යාවක් F4 නම් කණ්ඩායමක ඉතා ධනවත් සහ කඩවසම් තරුණයින් 4දෙනෙකුගෙ සිත් ඇදගනීමට සමත් වේ.

කතා වස්තුව

ගුම් ජැන්ඩි ට ශින්වා උසස් පාසලට ඇතුලත් වීමට ලැබෙන්නේ ශිෂ්‍යත්වයකිනි; ඒ එක්තරා සිදුවීමක් නිසාය. ඇයට එහිදී F4 කණ්ඩායම හමුවේ. F4 යනු ධනවත්, කඩවසම් සහ ආඩම්බර තරුණයින් 4දෙනෙකුගෙන් සමන්විත කණ්ඩායමකි.ඔවුන් නම්වලින් ගු ජුන් පියෝ (ලී මින් හෝ), යූන් ජි-හු (කිම් හ්යුන්-ජූන්) සෝ යි-ජියොන් (කිම් බම්) සහ සොන් වූ-බින් (කිම් ජූන්) ය.ඔවුන් 4දෙන මුළු පාසැලම තම අනසකට යටත්කොටගෙන සිටිති; එමනිසා ඔවුන්ට අභියෝග කිරීමට ගුරුවරුන් පවා පෙළඹෙන්නේ නැත.එහෙත් ජැන්ඩි ඔවුන්ට අභියෝග කරයි.එහෙත් ජැන්-ඩි, F4 හි නායකයා වන ජුන්-පියෝට අභියෝග කරයි. එමනිසා යට මුහුණදීමට වන කරදර ප්‍රමාණයද සුළුපටු නොවේ.ඉන්පසු ජුන්-පියෝ යට වයිර කරන අතරම ඇය ජී-හූ සමග නිහඬ සබදතාවයක් පවත්වාගෙන යාමට සමත්වේ.ජන-ඩි ගේ දිරිමත් කිරීමෙන් දිරිමත් වන ජි-හූ, ඔහුගේ පෙම්වතිය වන, නිරුපිකා මින් සියෝ-හ්යුන් හා එක්වන්නට විදේශ ගත වේ.එමනිසා ඇතිවන අඩුවේදී ජුන්-පියෝ සහ ජැන්-ඩි එකිනෙකට ලංවේ.වැඩි කලක් යාමට මත්තෙන් ජුන්-පියෝ යට සත්‍යවශයෙන්ම ආදරය කරන බව වටහාගනී.-විවිධ දුෂ්කරතා මැද ඔවුන් , ඔවුන්ගේ සම්බන්දය තර කර ගනී. ඔවුන්ට ප්‍රධාන බාධකය වන්නේ ජුන්-පියෝගේ මවයි. ඇය කෲර, බලවත් ව්‍යාපාරික කාන්තාවකි. එහෙත් ඇය ජැන්-ඩි ව සහ ඇගේ ඉහලට පැමිණීම අනුපාත නොකරයි.මේ අතර තනිකඩ ජි-හූ නැවත කොරියාවට පැමිණේ; ඒ ඔහුගේ සිතුවිලි ජැන්ඩි ට පැවසීමටයි.පැමිණීමෙන් පසුව ඔහු , ඔහුගේ සිතුවිලි සැඟවීමට උත්සහ කරයි; එහෙත් ජුන්- පියෝ ඒ ගැන දැනගැනී.

විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය

බ ය ස ඕව ෆ ලව ස යන 2009 වසර න පදව දක ණ ක ර ය ව න ට ල න ට ය ප ළක ල ම න හ සහ ක ම හ ය න ජ න යන ර ගන ශ ල ප හ ම න ර ම ණයට ර ගනය න ද යක ව ත ම ය KBS 2 න ල ක ව 2009 වර ෂය ව ක ශනය ක ර ණ ම ය ක ටස 25ක න සමන ව තය බ ය ස ඕව ෆ ලව ස බ ය ස ඕව ෆ ලව ස ප රච රක ප ස ටරයක ම ල සද හ ඳ න ව බ ය ස බ ෆ ෆ ලව ර ස ප රභ දයප ර ම ව ර තන ත ප රහසන න ට යආක ත යම ල න ට යමත පදනම ව ය ක ක ම ය ග බ ය ස ඕව ෆ ලව ස නම ක ර ය න ග රන ථය ඇස ර න රචනය කල ය න ජ ර ය න අධ යක ෂණය කල ජ ය න ක ස ග රඟප මක ම හ ය න ජ න සම භව රටදක ණ ක ර ය වකථ ග ගණන25න ෂ ප දනයස ථ නය න දක ණ ක ර ය ව ම ක ව න ව ක ලඩ න ය න ෂ ප දන සම ගමග ප එය ට ප රච රණයම ල න ල ක වක ර යන බ ර ඩ ක ස ට න ස ස ටම ස ම ල ධ වනය5 ජනව ර 2009 2009 01 05 31 ම ර ත 2009 2009 03 31 බ හ ර සබ ඳ ව බ අඩව ය ම ය ය ක ක ම ය ග බ ය ස ඕව ෆ ලව ස නම ක ර ය න ග රන ථය පදනම කරග න ත න වක ම කත ව වර තම න ස න ඩර ල ල කත වට සම න ව එනම ද ප පත සහ ද ර මත ප සල ශ ෂ ය වක F4 නම කණ ඩ යමක ඉත ධනවත සහ කඩවසම තර ණය න 4ද න ක ග ස ත ඇදගන මට සමත ව කත වස ත වග ම ජ න ඩ ට ශ න ව උසස ප සලට ඇත ලත ව මට ල බ න න ශ ෂ යත වයක න ඒ එක තර ස ද ව මක න ස ය ඇයට එහ ද F4 කණ ඩ යම හම ව F4 යන ධනවත කඩවසම සහ ආඩම බර තර ණය න 4ද න ක ග න සමන ව ත කණ ඩ යමක ඔව න නම වල න ග ජ න ප ය ල ම න හ ය න ජ හ ක ම හ ය න ජ න ස ය ජ ය න ක ම බම සහ ස න ව බ න ක ම ජ න ය ඔව න 4ද න ම ළ ප ස ලම තම අනසකට යටත ක ටග න ස ට ත එමන ස ඔව න ට අභ ය ග ක ර මට ග ර වර න පව ප ළඹ න න න ත එහ ත ජ න ඩ ඔව න ට අභ ය ග කරය එහ ත ජ න ඩ F4 හ න යකය වන ජ න ප ය ට අභ ය ග කරය එමන ස යට ම හ ණද මට වන කරදර ප රම ණයද ස ළ පට න ව ඉන පස ජ න ප ය යට වය ර කරන අතරම ඇය ජ හ සමග න හඬ සබදත වයක පවත ව ග න ය මට සමත ව ජන ඩ ග ද ර මත ක ර ම න ද ර මත වන ජ හ ඔහ ග ප ම වත ය වන න ර ප ක ම න ස ය හ ය න හ එක වන නට ව ද ශ ගත ව එමන ස ඇත වන අඩ ව ද ජ න ප ය සහ ජ න ඩ එක න කට ල ව ව ඩ කලක ය මට මත ත න ජ න ප ය යට සත යවශය න ම ආදරය කරන බව වටහ ගන ව ව ධ ද ෂ කරත ම ද ඔව න ඔව න ග සම බන දය තර කර ගන ඔව න ට ප රධ න බ ධකය වන න ජ න ප ය ග මවය ඇය ක ර බලවත ව ය ප ර ක ක න ත වක එහ ත ඇය ජ න ඩ ව සහ ඇග ඉහලට ප ම ණ ම අන ප ත න කරය ම අතර තන කඩ ජ හ න වත ක ර ය වට ප ම ණ ඒ ඔහ ග ස ත ව ල ජ න ඩ ට ප වස මටය ප ම ණ ම න පස ව ඔහ ඔහ ග ස ත ව ල ස ඟව මට උත සහ කරය එහ ත ජ න ප ය ඒ ග න ද නග න

ප්රකාශන දිනය: ජූනි 20, 2024, 06:28 am
බොහෝම කියවීම
  • පෙබරවාරි 01, 2025

    බිනර අව තුදුස්වක

  • පෙබරවාරි 01, 2025

    බිනර අව තියවක

  • පෙබරවාරි 01, 2025

    බිනර අව දොළොස්වක

  • පෙබරවාරි 01, 2025

    බිනර අව දියවක

  • පෙබරවාරි 01, 2025

    බිනර අව දසවක

දිනපතා
  • ශ්‍රී දළදා මාලිගාව

  • දළදා මාළිගා

  • මහනුවර

  • සෙංකඩගල රාජකීය පරිශ්‍රය

  • ශ්‍රී වීර පරාක්‍රම නරේන්ද්‍රසිංහ රජ

  • ලිනස් ටොවල්ඩ්ස්

  • පෘථිවියෙහි භ්‍රමණය

  • XIV වන ලියෝ පාප්වහන්සේ

  • දකුණු කොරියාව

  • දෙවන ට්‍රම්ප් ධූරකාලයෙහි තීරුබදු

NiNa.Az - ශබ්දාගාර

  • විකිපීඩියා

පුවත් පත්රිකා ලියාපදිංචි වීම

අපගේ තැපැල් ලැයිස්තුවට දායක වීමෙන්, ඔබට සැමවිටම අපෙන් නවතම පුවත් ලැබෙනු ඇත.
සම්බන්ධ වන්න
අපව අමතන්න
DMCA Sitemap Feeds
© 2019 nina.az - සියලු හිමිකම් ඇවිරිණි.
අයිතිය: Dadaş Mammedov
ඉහල