Azərbaycanca AzərbaycancaБеларускі БеларускіDansk DanskDeutsch DeutschEspañola EspañolaFrançais FrançaisIndonesia IndonesiaItaliana Italiana日本語 日本語Қазақ ҚазақLietuvos LietuvosNederlands NederlandsPortuguês PortuguêsРусский Русскийසිංහල සිංහලแบบไทย แบบไทยTürkçe TürkçeУкраїнська Українська中國人 中國人United State United StateAfrikaans Afrikaans
සහාය
www.wiki-data.si-lk.nina.az
  • විකිපීඩියා

මඩහප ල ක ර ණ ගල ද ස ත ර ක කය ප ල ප ත ගම ප ර ද ශ ය ල කම ක ට ඨ ශයට අයත ගම ම නයක ව ද ශග ණ ක තත වය අතරම ද කල පයට අයත ය ප ල ව

මඩහපොල

මඩහපොල
www.wiki-data.si-lk.nina.azhttps://www.wiki-data.si-lk.nina.az

මඩහපොල කුරුණෑගල දිස්ත්‍රික්කයේ පොල්පිතිගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් ගම්මානයක් වේ. දේශගුණික තත්වය අතරමැදි කලාපයට අයත් ය. පොල් වගාව වැඩි වශෙයන් දක්නට ලැබේ. මෙම ගමට අාසන්න මඩහපොල කන්ද තෙත් කලාපයේ වැවෙන බෝග රාශියක් දක්නට ලැබෙන ගමකි. මෙම ගම සම්බන්ධ ඉතිහාසය පොලාෙන්නරු යුගයේ අාරම්භයට අයත් ය. පළමු වනවිජයබාහු රජතුමා විසින් සෑදූ කලලහල්ලික නම් වූ වැවට යට වූ භූමිය මෙම ගමට අයත්ය. පසුව මෙම වැව කෑරලකු විසින් සකස් කරන ලද සිදුරකින් ජලය ගලා යාම නිසා බිදී යන ලදි (වර්තමාන කෑරලන්කඩවල නම් ස්ථානය). පසුව රජුගේ නිරීක්ෂණයට අදාල භූමිය ලක් කරන විට ෙනා වියලී මඩ සහිතව වූ ස්ථාන හයක් වූ නිසා මඩහයපාෙල ලෙසත් පසුව මඩහපොල ලෙසත් වෙනස් විය. අදට ද ඕනෑම නියගයකදී නොසිදෙන ස්ථාන 6 දක්නට ලැබේ.


image

ශ්‍රී ලංකාවේ ස්ථානයක් පිළිබඳ මෙම ලිපිය තවමත් . විකිපීඩියාවට උදවුවක් ලෙසින් ඔබ හට එය විහිදුවාලිය හැක.

  • e

විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය

මඩහප ල ක ර ණ ගල ද ස ත ර ක කය ප ල ප ත ගම ප ර ද ශ ය ල කම ක ට ඨ ශයට අයත ගම ම නයක ව ද ශග ණ ක තත වය අතරම ද කල පයට අයත ය ප ල වග ව ව ඩ වශ යන දක නට ල බ ම ම ගමට අ සන න මඩහප ල කන ද ත ත කල පය ව ව න බ ග ර ශ යක දක නට ල බ න ගමක ම ම ගම සම බන ධ ඉත හ සය ප ල න නර ය ගය අ රම භයට අයත ය පළම වනව ජයබ හ රජත ම ව ස න ස ද කලලහල ල ක නම ව ව වට යට ව භ ම ය ම ම ගමට අයත ය පස ව ම ම ව ව ක රලක ව ස න සකස කරන ලද ස ද රක න ජලය ගල ය ම න ස බ ද යන ලද වර තම න ක රලන කඩවල නම ස ථ නය පස ව රජ ග න ර ක ෂණයට අද ල භ ම ය ලක කරන ව ට න ව යල මඩ සහ තව ව ස ථ න හයක ව න ස මඩහයප ල ල සත පස ව මඩහප ල ල සත ව නස ව ය අදට ද ඕන ම න යගයකද න ස ද න ස ථ න 6 දක නට ල බ ශ ර ල ක ව ස ථ නයක ප ළ බඳ ම ම ල ප ය තවමත අ ක ර ල ප යක ව ක ප ඩ ය වට උදව වක ල ස න ඔබ හට එය ව හ ද ව ල ය හ ක ve

ප්රකාශන දිනය: ජූනි 20, 2024, 02:44 am
බොහෝම කියවීම
  • දෙසැම්බර් 14, 2024

    සාකච්ඡාව:ජාලීය අලෙවිකරණය Network marketing

  • සැප්තැම්බර් 02, 2024

    සාකච්ඡාව:ජාත්‍යන්තර අජටාකාශ මධ්‍යස්ථානය එකලස් කිරීම

  • සැප්තැම්බර් 02, 2024

    සාකච්ඡාව:ඡායාරූප

  • සැප්තැම්බර් 02, 2024

    සාකච්ඡාව:චිත්‍රපට ඉතිහාසය

  • ජුලි 03, 2024

    සාකච්ඡාව:චීන ඉතිහාසය

දිනපතා
  • විශ්‍‍වකෝෂ‍ය‍

  • ශ්‍රී වීර පරාක්‍රම නරේන්ද්‍රසිංහ රජ

  • ලිනස් ටොවල්ඩ්ස්

  • මතකය (ස්මෘතිය)

  • ගාසා යුද්ධය

  • 1907

  • අයුබ් ඛාන් (පකිස්තානයේ ජනාධිපතිවරයා)

  • මැයි 13

  • මැයි 14

  • සිංහල භාෂාව

NiNa.Az - ශබ්දාගාර

  • විකිපීඩියා

පුවත් පත්රිකා ලියාපදිංචි වීම

අපගේ තැපැල් ලැයිස්තුවට දායක වීමෙන්, ඔබට සැමවිටම අපෙන් නවතම පුවත් ලැබෙනු ඇත.
සම්බන්ධ වන්න
අපව අමතන්න
DMCA Sitemap Feeds
© 2019 nina.az - සියලු හිමිකම් ඇවිරිණි.
අයිතිය: Dadaş Mammedov
ඉහල