මථුරා සිංහ කුළුණු ශීර්ෂය යනුවෙන් හැඳින්වෙන්නේ මධ්‍ය ඉන්දියාවේ මථුරාවලින් හමුවූ වැලිගල් කුළුණු ශීර්ෂයකි. මෙය ක්‍රි.ව. 1වන සියවසේ පළමු දශකය (ක්‍රි.ව. 1-10) අයත් යැයි කාලනිර්ණය කොට ඇත. මෙය පූජා කොට ඇත්තේ මථුරා ප්‍රදේශයේ පාලකයකු වූ ගේ රාජ්‍ය සමයේ ය.
මථුරා සිංහ කුළුණු ශීර්ෂය | |
---|---|
මථුරා සිංහ කුළුණු ශීර්ෂය (බ්‍රිතාන්‍ය කෞතුකාගාරය) | |
මාධ්‍යය | රතු වැලිගල් |
ප්‍රමාණය | අඟල් 16.75 (කෙළවරක සිට අනෙක් කෙළවරට) |
නිර්මාණය වූයේ | ක්‍රි.ව. 1-10 |
සොයාගනු ලැබූයේ | මධ්‍ය ඉන්දියාවේ මථුරා |
වර්තමාන පිහිටුම | බ්‍රිතාන්‍ය කෞතුකාගාරය, ලන්ඩන් |
මෙම කුළුණු ශීර්ෂය කැනීම් කොට සොයාගන්නා ලද්දේ 1869දී විසිනි. මෙය වයඹදිග ඉන්දියාවේ අක්ෂරවලින් ලියන ලද ප්රාකෘත අභිලේඛනයකින් සමන්විත විය. මෙම කුළුණු ශීර්ෂය නිර්මාණය කොට තිබෙන්නේ "කීර්තිමත් රජ මුකි සහ ඔහුගේ අශ්වයාගේ" (මුකි යනු යැයි අනුමාන කෙරේ) අවමංගල උත්සවය පැවති අවස්ථාවේ ය.
මෙම කුළුණු ශීර්ෂයෙහි විස්තර වන ආකාරයට අනෙකුත් ප්‍රදානයන් අතර රැජින විසින් ලබා දුන් බුදුන් වහන්සේගේ ධාතුවක් සහිත ස්තූපයක් ද විය. අයාසියා රැජින යනු "මථුරාවේ පාලක ෂත්ර ගේ අගබිසවයි". ඇයව විස්තර කොට ඇත්තේ "ගේ දියණිය" ලෙසයි. (බලන්න: පහළ දැක්වෙන මථුරා සිංහ කුළුණු ශීර්ෂයේ අභිලේඛනය) මෙම සිංහ කුළුණු ශීර්ෂය මගින් මථුරාවේ ඉන්දු-සිතියානු ක්ෂත්රපයින් කිහිප දෙනකුගේ පෙළපත පිළිබඳ සඳහන් කරයි. එහි දැක්වෙන්නේ රජුවුලගේ පුත් ඔහුගෙන් පසු සිහසුනට පත්වූ බවත්, මථුරාව සිය අගනුවර කොටගත් බවත් ය.
මෙම කුළුණු ශීර්ෂයෙහි මධ්‍යයේ බෞද්ධ සංකේතයක් වේ. මෙමගින් ඉන්දු-සිතියානුවන් බුදු දහමේ ප්රගමනයට දායක වූ බව තවදුරටත් සනාථ කරයි.
මෙහි අභිලේඛනය මගින් එරෙහිව ට සහාය දක්වමින් රචනා කොට ඇති බව පෙනෙන්නට තිබේ.
වර්තමානයේ මෙම කුළුණු ශීර්ෂය බ්‍රිතාන්‍ය කෞතුකාගාරයේ ජෝසෆ් ඊ. හෝටන්ග් ගැලරියෙහි ප්‍රදර්ශනයට තබා ඇත.
අභිලේඛන ලැයිස්තුව
පහත දැක්වෙන්නේ සරල යුතු අභිලේඛන ලැයිස්තුව සහ එහි පරිවර්තනයයි:
- A1 මහාක්ෂ[ත්ර]වාස රජුලස
- "මහා වෙනුවෙන්"
- A2 අග්‍ර-මහේෂි අයාසියා
- " අගබිසව,"
- A3 කාමුයියා ධිදා
- " දියණිය වන"
- A4 ඛරාඔස්තාසා යුවරාණා
- "යුව රජ ගේ"
- A5 මද නද-දියාකස [තායේ]
- A6 සධා මාත්‍ර අබුහොල[ඉ]
- A7 පිත්රමාහි පිෂ්පාසියා භ්‍රා
- A8 ත්ර හායුවරානා සධා හන ධි[ත්‍රා]
- A9 අ[තේ]යුරේනා හොරකා-පා
- A10 රිවරේනා ඉෂා ප්රධ්රාවි-ප්‍රදේ
- A11 ෂේ නිසිමේ ශරීර ප්රදිථවිදෝ
- "විසින් පූජා කොට ඇත ධාතූන්"
- A12 භඛවදෝ ශාකමුණිස බුධාස
- " බුදුන්ගේ"
- A13 මුකි-[ෂිරි]-රාය සාෂ්ප [අ]භුසවි[ත]
- A14 තුවා චා සංඝාරාම චා චාදු
- A15 දිශාසා සඝසා සර්ව
- A16 ස්තිවාදන පරිග්රහේ
- E1 ඛාරාඔස්තෝ යුවරාය
- "යුව රාජ ,"
- ඉ’ කාමුයියෝ
- ""
- E2 ඛාලමාස කුමාර
- E3 මාජ කනිථ
- E4 සමාන්[උ] මෝද
- E’’ ඛා කරිත
- B1/B2 මහාක්ෂත්රපවාස වා[රා]ජුලාස පුත්‍ර
- "මහා ක්ෂත්‍රප ගේ පුත්‍ර:"
- C1 කලුයි ආ
- C2 වරාජෝ
- C3 සුදසේ ක්ෂත්රවේ
- "ක්ෂත්‍රප "
- D1 නෞලුදෝ
- M1 ක්ෂත්රවේ සුදිසේ
- M2 ඉමෝ පාධ්රාවි
- M3 ප්රදේශෝ
- I1 වේයෞදිර්න කාධවරෝ බුසාප
- I2 රෝ කාධ
- I3 වරෝ
- I4 වි යා උ
- J1 ර්වාරපරේන පලිචින
- J2 නිසිමෝ කරිත නියාදිදෝ
- H 'ධාමදාන
- H ගුහවිහාරේ
- KL1 අයාරියාස
- KL2 බුධදේවස
- "දිව්‍යමය බුදුන්"
- KL3 උදේන අයිමි[ත]
- F1 බුධිලාස නඛහරාස
- F2 භිඛුස සර්වාස්තිවාදස
- " භික්ෂුව"
- G1/G2 මහාක්ෂත්[ර්]අවාස කුසුල්[උ]අස පාටිකාස මේවාකි[ස] මියිකාස ක්ෂත්[ර්]අවාස පූයේ
- "ක්ෂත්‍රප මියින මහා ක්ෂත්රල හට ගෞරව දක්වයි"
- J3 සර්වාස්තිවාදන පරිග්රහේ
- N1 අයාරියස බුධලස නඛරඛාස භිඛු
- N2 සා සර්වාස්තිනාද පග්රා
- N3 නා මහාසාඝියාන ප්‍රා
- N4 මා නවිදාවේ ඛාලුලස
- O1/O2 සර්වබුෂව පූයා ධමස පූයා සඝස පූයා
- "සියලු බුදුන්ට ගරු කරන්න, යට ගරු කරන්න, ට ගරු කරන්න"
- P1/P2 සර්වාස සඛස්ත නාස පුයේ
- "සියලු මියගිය නමස්කාර කරමින්"
- Q1 ඛර්දාස
- "ඛාර්දා"
- Q2 ක්ෂත්රවාස
- "ක්ෂත්‍රප"
- R1 තක්ෂිලාස
- "තක්ෂිලා"
- R2 ක්රෝනිනාස
- J'1 ඛාලසාමු
- J'2 සෝ
අර්ථ නිරූපණය
ඉන්දියානු බෞද්ධ අභිලේඛන පිළිබඳ ස්ථිර ලැයිස්තුගත කිරීමක් සම්පාදනය කළ පවසා ඇත්තේ මෙසේ ය: "අප උපභාෂාවෙහි ඹ් යන්න ධම්මපදයෙහි දැක්වෙන ම් යන්න යැයි සිතුවහොත්, සිංහ කුළුණු ශීර්ෂ ශිලා ලිපියෙහි දැක්වෙන කාමුයියා යන්න සංස්කෘත කාම්බෝජිකා යන්න ලෙස ලැබේ... මම වැඩිදුරටත් පවසන්නේ ඛාරෝෂ්ඨ සහ ඔහුගේ පියා වන ආර්ත කාම්බෝජවරුන් වූයේ නම් එය මෝග යන්න සමග ද අදාළ කරගත හැක. එවිට අපට කාම්බෝජවරුන් වරුන් සහ සමග සඳහන් කොට තිබෙන්නේ මන්ද යන්න වටහාගත හැක". කොනොව්ගේ කියවීම් බොහෝමයක්, ඔහුගේ වාක්‍ය අනුපිළිවෙල සහ ඇතැම් අර්ථ නිරූපණ, විශේෂයෙන්ම මෝවෙස් රජු සමග සම්බන්ධතාව වෙනස් විය යුතු බව එච්. ෆෝක්ගේ නව අර්ථ දැක්වීම් අනුව පෙනී යයි.
ආශ්‍රේයයන්
- An Inscribed Silver Buddhist Reliquary of the Time of King Kharaosta and Prince Indravarman, Richard Salomon, Journal of the American Oriental Society, Vol. 116, No. 3 (Jul. - Sep., 1996), pp. 442 [1]
- Jason Neelis (19 November 2010). Early Buddhist Transmission and Trade Networks: Mobility and Exchange Within and Beyond the Northwestern Borderlands of South Asia. BRILL. p. 122. ISBN .
- Red Sandstone Pillar Capital, British Museum, accessed August 2010
- Rosenfield, "The dynastic art of the Kushans", p.134
- List of the inscriptions on the Mathura lion capital, http://gandhari.org/a_inscription.php?catid=CKI0048, ප්‍රතිෂ්ඨාපනය 2017-11-18
- Sten Konow, Corpus Inscriptionum Indicarum, Vol II, Part I, p xxxvi,p 36
- Harry Falk, "Ten thoughts on the Mathura Lion capital reliquary". Bhandare, Shailendra & Sanjay Garg (eds.), "Felicitas - Essays in Numismatics, Epigraphy and History in Honour of Joe Cribb". Mumbai, pp. 121-141
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය
මථ ර ස හ ක ළ ණ ශ ර ෂය යන ව න හ ඳ න ව න න මධ ය ඉන ද ය ව මථ ර වල න හම ව ව ල ගල ක ළ ණ ශ ර ෂයක ම ය ක ර ව 1වන ස යවස පළම දශකය ක ර ව 1 10 අයත ය ය ක ලන ර ණය ක ට ඇත ම ය ප ජ ක ට ඇත ත මථ ර ප රද ශය ප ලකයක ව ග ර ජ ය සමය ය මථ ර ස හ ක ළ ණ ශ ර ෂයමථ ර ස හ ක ළ ණ ශ ර ෂය බ ර ත න ය ක ත ක ග රය ම ධ යයරත ව ල ගල ප රම ණයඅඟල 16 75 ක ළවරක ස ට අන ක ක ළවරට න ර ම ණය ව ය ක ර ව 1 10ස ය ගන ල බ ය මධ ය ඉන ද ය ව මථ ර වර තම න ප හ ට මබ ර ත න ය ක ත ක ග රය ලන ඩන ම ම ක ළ ණ ශ ර ෂය ක න ම ක ට ස ය ගන න ලද ද 1869ද ව ස න ම ය වයඹද ග ඉන ද ය ව අක ෂරවල න ල යන ලද ප ර ක ත අභ ල ඛනයක න සමන ව ත ව ය ම ම ක ළ ණ ශ ර ෂය න ර ම ණය ක ට ත බ න න ක ර ත මත රජ ම ක සහ ඔහ ග අශ වය ග ම ක යන ය ය අන ම න ක ර අවම ගල උත සවය ප වත අවස ථ ව ය ම ම ක ළ ණ ශ ර ෂය හ ව ස තර වන ආක රයට අන ක ත ප රද නයන අතර ර ජ න ව ස න ලබ ද න බ ද න වහන ස ග ධ ත වක සහ ත ස ත පයක ද ව ය අය ස ය ර ජ න යන මථ ර ව ප ලක ෂත ර ග අගබ සවය ඇයව ව ස තර ක ට ඇත ත ග ද යණ ය ල සය බලන න පහළ ද ක ව න මථ ර ස හ ක ළ ණ ශ ර ෂය අභ ල ඛනය ම ම ස හ ක ළ ණ ශ ර ෂය මග න මථ ර ව ඉන ද ස ත ය න ක ෂත රපය න ක හ ප ද නක ග ප ළපත ප ළ බඳ සඳහන කරය එහ ද ක ව න න රජ ව ලග ප ත ඔහ ග න පස ස හස නට පත ව බවත මථ ර ව ස ය අගන වර ක ටගත බවත ය ම ම ක ළ ණ ශ ර ෂය හ මධ යය බ ද ධ ස ක තයක ව ම මග න ඉන ද ස ත ය න වන බ ද දහම ප රගමනයට ද යක ව බව තවද රටත සන ථ කරය ම හ අභ ල ඛනය මග න එර හ ව ට සහ ය දක වම න රචන ක ට ඇත බව ප න න නට ත බ වර තම නය ම ම ක ළ ණ ශ ර ෂය බ ර ත න ය ක ත ක ග රය ජ සෆ ඊ හ ටන ග ග ලර ය හ ප රදර ශනයට තබ ඇත අභ ල ඛන ල ය ස ත වක ළ ණ ශ ර ෂය හ මධ යය දක නට ඇත බ ද ධ ස ක තය ස ක තය වට ස වල ත ව ක ෂයක ම ස තරයක ද ව ම ය ල යව ල ම ස තරයක ප රභ දයක ව ය හ ක මථ ර ක ළ ණ ශ ර ෂය ප දම ඇත ශ ල ල ඛනය පහත ද ක ව න න සරල ය ත අභ ල ඛන ල ය ස ත ව සහ එහ පර වර තනයය A1 මහ ක ෂ ත ර ව ස රජ ලස මහ ව න ව න A2 අග ර මහ ෂ අය ස ය අගබ සව A3 ක ම ය ය ධ ද ද යණ ය වන A4 ඛර ඔස ත ස ය වර ණ ය ව රජ ග A5 මද නද ද ය කස ත ය A6 සධ ම ත ර අබ හ ල ඉ A7 ප ත රම හ ප ෂ ප ස ය භ ර A8 ත ර හ ය වර න සධ හන ධ ත ර A9 අ ත ය ර න හ රක ප A10 ර වර න ඉෂ ප රධ ර ව ප රද A11 ෂ න ස ම ශර ර ප රද ථව ද ව ස න ප ජ ක ට ඇත ධ ත න A12 භඛවද ශ කම ණ ස බ ධ ස බ ද න ග A13 ම ක ෂ ර ර ය ස ෂ ප අ භ සව ත A14 ත ව ච ස ඝ ර ම ච ච ද A15 ද ශ ස සඝස සර ව A16 ස ත ව දන පර ග රහ මථ ර ස හ ක ළ ණ ශ ර ෂය ස හ ර ව සම ප දස නක බ ර ත න ය ක ත ක ග රය E1 ඛ ර ඔස ත ය වර ය ය ව ර ජ ඉ ක ම ය ය E2 ඛ ලම ස ක ම ර E3 ම ජ කන ථ E4 සම න උ ම ද E ඛ කර ත B1 B2 මහ ක ෂත රපව ස ව ර ජ ල ස ප ත ර මහ ක ෂත රප ග ප ත ර C1 කල ය ආ C2 වර ජ C3 ස දස ක ෂත රව ක ෂත රප D1 න ල ද M1 ක ෂත රව ස ද ස M2 ඉම ප ධ ර ව M3 ප රද ශ I1 ව ය ද ර න ක ධවර බ ස ප I2 ර ක ධ I3 වර I4 ව ය උ J1 ර ව රපර න පල ච න J2 න ස ම කර ත න ය ද ද H ධ මද න H ග හව හ ර KL1 අය ර ය ස KL2 බ ධද වස ද ව යමය බ ද න KL3 උද න අය ම ත F1 බ ධ ල ස නඛහර ස F2 භ ඛ ස සර ව ස ත ව දස භ ක ෂ ව G1 G2 මහ ක ෂත ර අව ස ක ස ල උ අස ප ට ක ස ම ව ක ස ම ය ක ස ක ෂත ර අව ස ප ය ක ෂත රප ම ය න මහ ක ෂත රල හට ග රව දක වය J3 සර ව ස ත ව දන පර ග රහ N1 අය ර යස බ ධලස නඛරඛ ස භ ඛ N2 ස සර ව ස ත න ද පග ර N3 න මහ ස ඝ ය න ප ර N4 ම නව ද ව ඛ ල ලස O1 O2 සර වබ ෂව ප ය ධමස ප ය සඝස ප ය ස යල බ ද න ට ගර කරන න යට ගර කරන න ට ගර කරන න P1 P2 සර ව ස සඛස ත න ස ප ය ස යල ම යග ය නමස ක ර කරම න Q1 ඛර ද ස ඛ ර ද Q2 ක ෂත රව ස ක ෂත රප R1 තක ෂ ල ස තක ෂ ල R2 ක ර න න ස J 1 ඛ ලස ම J 2 ස අර ථ න ර පණයම ම ක න ත වග ප රත ම ව ද ස ය ග න ණ මථ ර ස හ ක ළ ණ ශ ර ෂය ස ය ග න ණ පස ග ඩ ල ල න ම ය ක ර ව 2වන ස යවසට පමණ ක ලන ර ණය ක ට ඇත ඉන ද ය න බ ද ධ අභ ල ඛන ප ළ බඳ ස ථ ර ල ය ස ත ගත ක ර මක සම ප දනය කළ පවස ඇත ත ම ස ය අප උපභ ෂ ව හ ඹ යන න ධම මපදය හ ද ක ව න ම යන න ය ය ස ත වහ ත ස හ ක ළ ණ ශ ර ෂ ශ ල ල ප ය හ ද ක ව න ක ම ය ය යන න ස ස ක ත ක ම බ ජ ක යන න ල ස ල බ මම ව ඩ ද රටත පවසන න ඛ ර ෂ ඨ සහ ඔහ ග ප ය වන ආර ත ක ම බ ජවර න ව ය නම එය ම ග යන න සමග ද අද ළ කරගත හ ක එව ට අපට ක ම බ ජවර න වර න සහ සමග සඳහන ක ට ත බ න න මන ද යන න වටහ ගත හ ක ක න ව ග ක යව ම බ හ මයක ඔහ ග ව ක ය අන ප ළ ව ල සහ ඇත ම අර ථ න ර පණ ව ශ ෂය න ම ම ව ස රජ සමග සම බන ධත ව ව නස ව ය ය ත බව එච ෆ ක ග නව අර ථ ද ක ව ම අන ව ප න යය ආශ ර යයන An Inscribed Silver Buddhist Reliquary of the Time of King Kharaosta and Prince Indravarman Richard Salomon Journal of the American Oriental Society Vol 116 No 3 Jul Sep 1996 pp 442 1 Jason Neelis 19 November 2010 Early Buddhist Transmission and Trade Networks Mobility and Exchange Within and Beyond the Northwestern Borderlands of South Asia BRILL p 122 ISBN 90 04 18159 8 Red Sandstone Pillar Capital British Museum accessed August 2010 Rosenfield The dynastic art of the Kushans p 134 List of the inscriptions on the Mathura lion capital http gandhari org a inscription php catid CKI0048 ප රත ෂ ඨ පනය 2017 11 18 Sten Konow Corpus Inscriptionum Indicarum Vol II Part I p xxxvi p 36 Harry Falk Ten thoughts on the Mathura Lion capital reliquary Bhandare Shailendra amp Sanjay Garg eds Felicitas Essays in Numismatics Epigraphy and History in Honour of Joe Cribb Mumbai pp 121 141