Azərbaycanca AzərbaycancaБеларускі БеларускіDansk DanskDeutsch DeutschEspañola EspañolaFrançais FrançaisIndonesia IndonesiaItaliana Italiana日本語 日本語Қазақ ҚазақLietuvos LietuvosNederlands NederlandsPortuguês PortuguêsРусский Русскийසිංහල සිංහලแบบไทย แบบไทยTürkçe TürkçeУкраїнська Українська中國人 中國人United State United StateAfrikaans Afrikaans
සහාය
www.wiki-data.si-lk.nina.az
  • විකිපීඩියා

මහ න ද ර ජපක ෂ ජ ත යන තර ක ර කට ක ර ඩ ගනය ප හ ට ඇත ක ර කට ක ර ඩ ගනයය ම ය 2011 ක ර කට ල ක ක සල නය සඳහ ඉද කරන ලද අතර එහ ක

මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනය

මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනය
www.wiki-data.si-lk.nina.azhttps://www.wiki-data.si-lk.nina.az

මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනය පිහිටා ඇති ක්‍රිකට් ක්‍රීඩාංගනයයි. මෙය 2011 ක්‍රිකට් ලෝක කුසලානය සඳහා ඉදිකරන ලද අතර එහි ක්‍රිකට් තරඟ 2ක් පැවැත්විය .මෙම ක්‍රීඩාංගනයේ පවත්වන ලද ප්‍රථම තරඟය ශ්‍රී ලංකාව හා අතර 2010 දෙසැම්බර් 9 වන දින පවත්වන ලදී. මෙම ක්‍රීඩාංගනය නරඹන්නන් 35,000කට පහසුකම් සලසයි. මෙම ක්‍රීඩාංගණයෙහි ක්‍රීඩා කල හැකි කොටසෙහි දිග මීටර 100 ක් හා පළල මීටර 100 කි. ක්‍රීඩාංගණයෙහි දෙඅග නම් තණමල්විල අග සහ සූරියවැව අග යනුවෙන් වෙති.ක්‍රීඩාංගණයෙහි වත්මන් අභිරක්ෂකයා රවි දිසානායක මහතා වෙයි.

මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනය
image
සාමාන්‍ය තොරතුරු
පිහිටීම, හම්බන්තොට දිස්ත්‍රික්කය,
පිහිටුවීම2010
ප්‍රමාණය35,000
අයිතිකරු
ක්‍රියාකරු
නිවැසියන්2011 ක්‍රිකට් ලෝක කුසලානය

ජාත්‍යන්තර තොරතුරු
පළමු එදිජාදෙසැම්බර් 9 2010: එරෙහි බටහිර ඉන්දීය කොදෙව්
අවසන් එදිජාජූලි 24 2012: එරෙහි
24 ඔක්තෝම්බර් 2010 වන විට
Source: Cricinfo

ඉතිහාසය

2011 ක්‍රිකට් ලෝක කුසලානය

මූලික ලිපිය: 2011 ක්‍රිකට් ලෝක කුසලානය

පහත දැක්වෙන තරඟ 2011 පෙබරවාරි මසදී හම්බන්තොට අන්තර්ජාතික ක්‍රිකට් ක්‍රීඩාංගනයේදී පැවැත්විය.ප්‍රථම ජාත්‍යන්තර එක්දින තරඟය ශ්‍රී ලංකාව හා අතර 2011 පෙබරවාරි 20 දීන පැවැත්විය. 2011 ක්‍රිකට් ලෝක කුසලාන තරඟාවලියේ තරඟ 2ක් මෙම ක්‍රීඩාංගනයේදී පැවැත්විය.

2011 පෙබරවාරි 20
ශ්‍රී ලංකාව image
එරෙහි
image 
, හම්බන්තොට Attendance:
2011 පෙබරවාරි 23
පකිස්තානය image
එරෙහි
image 
, හම්බන්තොට Attendance:

වැඩිදුර

  • ශ්‍රී ලංකාවේ අන්තර්ජාතික ක්‍රිකට් ක්‍රීඩාංගන නාමාවලිය

යොමුව

  1. How Sri Lanka venues were chosen Cricinfo. Retrieved on 6 June, 2010
  2. ICC happy with state of progress of Sri Lanka venues Cricinfo. Retrieved on 6 June, 2010
  3. Sri Lanka World Cup venues on track - ICC Cricinfo. Retrieved on 6 June, 2010

බාහිර සබැඳුම්

image
මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනය හා සබැඳි මාධ්‍ය විකිමාධ්‍ය කොමන්ස් හි ඇත.
  • Cricinfo profile on Hambantota
  • Suriyawewa Cricket Stadium Hambantota Layout 2011-02-04 at the Wayback Machine
  • Guide to Hambantota

විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය

මහ න ද ර ජපක ෂ ජ ත යන තර ක ර කට ක ර ඩ ගනය ප හ ට ඇත ක ර කට ක ර ඩ ගනයය ම ය 2011 ක ර කට ල ක ක සල නය සඳහ ඉද කරන ලද අතර එහ ක ර කට තරඟ 2ක ප ව ත ව ය ම ම ක ර ඩ ගනය පවත වන ලද ප රථම තරඟය ශ ර ල ක ව හ අතර 2010 ද ස ම බර 9 වන ද න පවත වන ලද ම ම ක ර ඩ ගනය නරඹන නන 35 000කට පහස කම සලසය ම ම ක ර ඩ ගණය හ ක ර ඩ කල හ ක ක ටස හ ද ග ම ටර 100 ක හ පළල ම ටර 100 ක ක ර ඩ ගණය හ ද අග නම තණමල ව ල අග සහ ස ර යව ව අග යන ව න ව ත ක ර ඩ ගණය හ වත මන අභ රක ෂකය රව ද ස න යක මහත ව ය මහ න ද ර ජපක ෂ ජ ත යන තර ක ර කට ක ර ඩ ගනයස ම න ය ත රත ර ප හ ට ම හම බන ත ට ද ස ත ර ක කය ප හ ට ව ම2010ප රම ණය35 000අය ත කර ක ර ය කර න ව ස යන 2011 ක ර කට ල ක ක සල නයජ ත යන තර ත රත ර පළම එද ජ ද ස ම බර 9 2010 එර හ බටහ ර ඉන ද ය ක ද ව අවසන එද ජ ජ ල 24 2012 එර හ 24 ඔක ත ම බර 2010 වන ව ට Source Cricinfoඉත හ සය2011 ක ර කට ල ක ක සල නය ම ල ක ල ප ය 2011 ක ර කට ල ක ක සල නය පහත ද ක ව න තරඟ 2011 ප බරව ර මසද හම බන ත ට අන තර ජ ත ක ක ර කට ක ර ඩ ගනය ද ප ව ත ව ය ප රථම ජ ත යන තර එක ද න තරඟය ශ ර ල ක ව හ අතර 2011 ප බරව ර 20 ද න ප ව ත ව ය 2011 ක ර කට ල ක ක සල න තරඟ වල ය තරඟ 2ක ම ම ක ර ඩ ගනය ද ප ව ත ව ය 2011 ප බරව ර 20ශ ර ල ක ව එර හ හම බන ත ට Attendance 2011 ප බරව ර 23පක ස ත නය එර හ හම බන ත ට Attendance ව ඩ ද රශ ර ල ක ව අන තර ජ ත ක ක ර කට ක ර ඩ ගන න ම වල යය ම වHow Sri Lanka venues were chosen Cricinfo Retrieved on 6 June 2010 ICC happy with state of progress of Sri Lanka venues Cricinfo Retrieved on 6 June 2010 Sri Lanka World Cup venues on track ICC Cricinfo Retrieved on 6 June 2010බ හ ර සබ ඳ ම මහ න ද ර ජපක ෂ ජ ත යන තර ක ර කට ක ර ඩ ගනය හ සබ ඳ ම ධ ය ව ක ම ධ ය ක මන ස හ ඇත Cricinfo profile on Hambantota Suriyawewa Cricket Stadium Hambantota Layout 2011 02 04 at the Wayback Machine Guide to Hambantota

ප්රකාශන දිනය: ජූනි 20, 2024, 05:19 am
බොහෝම කියවීම
  • නොවැම්බර් 12, 2024

    ඓහික රාජ්‍යය

  • ජුලි 07, 2024

    ඒ. එස්. පි ලියනගේ

  • අගෝස්තු 14, 2024

    ඒගිල් ක්‍රෝග්

  • සැප්තැම්බර් 29, 2024

    ඒක බීජ පත්‍රී ශාක

  • නොවැම්බර් 09, 2024

    ඒකාබද්ධ විපක්ෂය (ශ්‍රී ලංකාව)

දිනපතා
  • දළදා මාළිගා

  • මහනුවර

  • ශ්‍රී වීර පරාක්‍රම නරේන්ද්‍රසිංහ රජ

  • මහනුවර

  • පෘථිවියෙහි භ්‍රමණය

  • 2024 දකුණු කොරියානු යුද නීතිය

  • දකුණු කොරියාව

  • කෝසල ජයවීර

  • හාන්ස් ක්‍රිස්ටියන් ඇන්ඩර්සන්

  • හයවන ජෝර්ජ් රජ

NiNa.Az - ශබ්දාගාර

  • විකිපීඩියා

පුවත් පත්රිකා ලියාපදිංචි වීම

අපගේ තැපැල් ලැයිස්තුවට දායක වීමෙන්, ඔබට සැමවිටම අපෙන් නවතම පුවත් ලැබෙනු ඇත.
සම්බන්ධ වන්න
අපව අමතන්න
DMCA Sitemap Feeds
© 2019 nina.az - සියලු හිමිකම් ඇවිරිණි.
අයිතිය: Dadaş Mammedov
ඉහල