මාතංගේශ්වර දේවාලය (හෙවත් මාතංගේශ්වර මන්දිරය) යනුවෙන් හැඳින්වෙන්නේ ඉන්දියාවේ මධ්‍ය ප්‍රදේශ්හි ඛජුරාහෝ නගරයේ පිහිටි ශිව දේවාලයකි. මෙය පිහිටියේ ඛජුරාහෝ දේවාල සංකීර්ණයේ බටහිර දේවාල සමූහයේ ය. ඛජුරාහෝවේ පිහිටි චන්දේල යුගයට අයත් ස්මාරක අතුරින් වර්තමානයේ ද ක්‍රියාකාරීව පවතින, වන්දනාමාන කටයුතු සඳහා භාවිතා වන එකම හින්දු දේවාලය මෙයයි.
මාතංගේශ්වර දේවාලය | |
---|---|
मतंगेश्वर मन्दिर | |
ඉන්දියාවේ මධ්‍ය ප්‍රදේශය තුළ පිහිටීම මාතංගේශ්වර දේවාලය, ඛජුරාහෝ (ඉන්දියාව) | |
මූලික තොරතුරු | |
පිහිටීම | ඛජුරාහෝ |
භූගෝලීය ඛණ්ඩාංක | 24°51′07″N 79°55′18″E / 24.8519316°N 79.9216873°Eඛණ්ඩාංක: 24°51′07″N 79°55′18″E / 24.8519316°N 79.9216873°E |
ශෛව ආගම | |
දේවතාවා | මාතංගේශ්වර (ශිවගේ ස්වරූපයක්) |
දිස්ත්‍රික්කය | ඡතර්පූර් |
ජනපදය | මධ්‍ය ප්‍රදේශ් |
රට | ඉන්දියාව |
ගෘහනිර්මාණ විස්තර | |
ස්ථාපිත දිනය | ක්‍රි.ව. 11වන සියවස |
ඉතිහාසය
ඉන්දියාවේ පුරාවිද්‍යා සමීක්ෂණ දෙපාර්තමේන්තුව (ASI) විසින් මාතංගේශ්වර දේවාලය ක්‍රි.ව. 900-925 පමණ කාලයට අයත් යැයි යෝජනා කොට ඇත. එයට හේතුව ඛජුරාහෝවේ පසුකාලීන දේවාල මෙන් නොව මෙහි සැලැස්ම ඉතා චාම් ස්වභාවයක් ගැනීමයි. කෙසේනමුත්, විද්වතකු වන රානා පී. බී. සිං විසින් මෙය ක්‍රි.ව. 1000 අවට කාලයට අයත් යැයි සඳහන් කොට ඇත.
මෙම දේවාලය ඉන්දියාවේ පුරාවිද්‍යා සමීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ලෙස වර්ගීකරණය කොට ඇත.
පුරාණෝක්ති වාර්තා අනුව මාතාංග නැමැති තාපසයකු ලිංගයක් ස්වරූපයෙන් පෙනී සිට ප්‍රේමයේ දේවතාවා පාලනය කළේ ය. ඔහුගේ ඛජුරාහෝ, , වාරානාසි සහ වේ පිහිටා ඇත. මේවා වර්තමානයේ සිව් මාතංගේශ්වර ("මාතාංගට අධිපති") දේවාල බිම් ලෙස සැලකේ. වෙනත් වාර්තාවක් අනුව කියැවෙන්නේ මෙම දේවාලය නම් කෙරුණේ ප්‍රේමයට අධිපති දෙවියන්ව පාලනය කළ ශිවගේ ස්වරූපයක් අනුව බවයි.
කලාව සහ ගෘහනිර්මාණ ශිල්පය
මාතංගේශ්වර දේවාලය එහි බිම් සැලැස්ම සහ ආකෘතිය අතින් බ්‍රහ්ම දේවාලයේම ප්‍රමාණයෙන් විශාල ප්‍රභේදයක් වැනි ය. මෙහි බිම් සැලැස්ම සමචතුරස්‍රාකාර හැඩැති ය. මෙම දේවාලය තුළ මීටර 2.5ක් උසැති තැන්පත් කොට ඇත. මෙම ලිංගය පිහිටුවා ඇති පාදක මණ්ඩපයේ උස මීටර 1.2ක් වන අතර, එහි විෂ්කම්භය මීටර 7.6කි. මෙම ලිංගයේ සහ අභිලේඛන දැකගත හැකි ය.
- ප්‍රවේශයෙහි දක්නට ඇති ගනේෂ ප්‍රතිමාව
- දේවාලයේ ඇතුළත
- සිවිලිම් ශිඛර
මාතංගේශ්වර දේවාලය ඛජුරාහෝවේ පිහිටි වැලිගල් පාෂාණයෙන් නිම කළ දේවාල අතුරින් වඩාත්ම චාම් සේ පෙනෙන දේවාලය වේ. මෙය අතිශයින් කැටයම්වලින් අලංකාර කොට නැත. දේවාලයේ ඇතුළත බිත්ති, පිටත බිත්ති සහ වක්‍රරේඛීය කුළුණ කැටයම්වලින් තොර ය. මෙහි සිවිලිම තුළ මූලික ලියවැල් රටා සහිත ශිඛර දක්නට ලැබේ.
වර්තමාන භාවිතය
ඛජුරාහෝවේ හින්දු දේවාල අතුරින් තවමත් සක්‍රීයව වන්දනාමානයට පාත්‍ර වන එකම දේවාල භූමිය මාතංගේශ්වර දේවාලයයි. දිනය ආසන්නයේ පෙබරවාරියෙහි හෝ මාර්තු මාසයෙහි ශිවගේ විවාහ මංගල්‍යය සැමරීම වෙනුවෙන් දින තුනික් යුත් විශේෂ උත්සවයක් සංවිධානය කෙරේ. මෙයට ජනයා 25,000ක් පමණ සහභාගී වේ. මෙම මංගල්‍යයේ දී ශිව ලිංගය ජලයෙන් නහවා මිනිස් මනමාලයකු මෙන් වස්ත්‍රාභරණවලින් එය සැරසවීම සිදු කෙරේ.
ආශ්‍රේයයන්
- ASI Bhopal Matangesvara 2016.
- Rana P. B. Singh 2009, පිටු අංකය: 58.
- ASI MP List 2016.
- Rana P. B. Singh 2009, පිටු අංක: 61-62.
- Rana P. B. Singh 2009, පිටු අංකය: 61.
- Ali Javid & Tabassum Javeed 2008, පිටු අංකය: 201.
- Rana P. B. Singh 2009, පිටු අංකය: 62.
ග්‍රන්ථාවලිය
- Ali Javid; Tabassum Javeed (2008). World Heritage Monuments and Related Edifices in India. Algora. ISBN .
{{}}
: Invalid|ref=harv
() - "Matangesvara Temple". Archaeological Survey of India, Bhopal Circle. සම්ප්‍රවේශය 2016-11-16.
- "Alphabetical List of Monuments - Madhya Pradesh". Archaeological Survey of India, Bhopal Circle. සම්ප්‍රවේශය 2016-11-16.
- Rana P. B. Singh (2009). Cosmic Order and Cultural Astronomy. Cambridge Scholars. ISBN .
{{}}
: Invalid|ref=harv
()
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය
ම ත ග ශ වර ද ව ලය හ වත ම ත ග ශ වර මන ද රය යන ව න හ ඳ න ව න න ඉන ද ය ව මධ ය ප රද ශ හ ඛජ ර හ නගරය ප හ ට ශ ව ද ව ලයක ම ය ප හ ට ය ඛජ ර හ ද ව ල ස ක ර ණය බටහ ර ද ව ල සම හය ය ඛජ ර හ ව ප හ ට චන ද ල ය ගයට අයත ස ම රක අත ර න වර තම නය ද ක ර ය ක ර ව පවත න වන දන ම න කටය ත සඳහ භ ව ත වන එකම හ න ද ද ව ලය ම යය ම ත ග ශ වර ද ව ලයमत ग श वर मन द रඉන ද ය ව මධ ය ප රද ශය ත ළ ප හ ට මShow map of මධ ය ප රද ශ ම ත ග ශ වර ද ව ලය ඛජ ර හ ඉන ද ය ව Show map of ඉන ද ය වම ල ක ත රත ර ප හ ට මඛජ ර හ භ ග ල ය ඛණ ඩ ක24 51 07 N 79 55 18 E 24 8519316 N 79 9216873 E 24 8519316 79 9216873 ඛණ ඩ ක 24 51 07 N 79 55 18 E 24 8519316 N 79 9216873 E 24 8519316 79 9216873ශ ව ආගමද වත ව ම ත ග ශ වර ශ වග ස වර පයක ද ස ත ර ක කයඡතර ප ර ජනපදයමධ ය ප රද ශ රටඉන ද ය වග හන ර ම ණ ව ස තරස ථ ප ත ද නයක ර ව 11වන ස යවසඉත හ සයඉන ද ය ව ප ර ව ද ය සම ක ෂණ ද ප ර තම න ත ව ASI ව ස න ම ත ග ශ වර ද ව ලය ක ර ව 900 925 පමණ ක ලයට අයත ය ය ය ජන ක ට ඇත එයට හ ත ව ඛජ ර හ ව පස ක ල න ද ව ල ම න න ව ම හ ස ල ස ම ඉත ච ම ස වභ වයක ග න මය ක ස නම ත ව ද වතක වන ර න ප බ ස ව ස න ම ය ක ර ව 1000 අවට ක ලයට අයත ය ය සඳහන ක ට ඇත ම ම ද ව ලය ඉන ද ය ව ප ර ව ද ය සම ක ෂණ ද ප ර තම න ත ව ව ස න ල ස වර ග කරණය ක ට ඇත ප ර ණ ක ත ව ර ත අන ව ම ත ග න ම ත ත පසයක ල ගයක ස වර පය න ප න ස ට ප ර මය ද වත ව ප ලනය කළ ය ඔහ ග ඛජ ර හ ව ර න ස සහ ව ප හ ට ඇත ම ව වර තම නය ස ව ම ත ග ශ වර ම ත ගට අධ පත ද ව ල බ ම ල ස ස ලක ව නත ව ර ත වක අන ව ක ය ව න න ම ම ද ව ලය නම ක ර ණ ප ර මයට අධ පත ද ව යන ව ප ලනය කළ ශ වග ස වර පයක අන ව බවය කල ව සහ ග හන ර ම ණ ශ ල පයම ත ග ශ වර ද ව ලය එහ බ ම ස ල ස ම සහ ආක ත ය අත න බ රහ ම ද ව ලය ම ප රම ණය න ව ශ ල ප රභ දයක ව න ය ම හ බ ම ස ල ස ම සමචත රස ර ක ර හ ඩ ත ය ම ම ද ව ලය ත ළ ම ටර 2 5ක උස ත ත න පත ක ට ඇත ම ම ල ගය ප හ ට ව ඇත ප දක මණ ඩපය උස ම ටර 1 2ක වන අතර එහ ව ෂ කම භය ම ටර 7 6ක ම ම ල ගය සහ අභ ල ඛන ද කගත හ ක ය ප රව ශය හ දක නට ඇත ගන ෂ ප රත ම ව ද ව ලය ඇත ළත ස ව ල ම ශ ඛර ම ත ග ශ වර ද ව ලය ඛජ ර හ ව ප හ ට ව ල ගල ප ෂ ණය න න ම කළ ද ව ල අත ර න වඩ ත ම ච ම ස ප න න ද ව ලය ව ම ය අත ශය න ක ටයම වල න අල ක ර ක ට න ත ද ව ලය ඇත ළත බ ත ත ප ටත බ ත ත සහ වක රර ඛ ය ක ළ ණ ක ටයම වල න ත ර ය ම හ ස ව ල ම ත ළ ම ල ක ල යව ල රට සහ ත ශ ඛර දක නට ල බ වර තම න භ ව තයඛජ ර හ ව හ න ද ද ව ල අත ර න තවමත සක ර යව වන දන ම නයට ප ත ර වන එකම ද ව ල භ ම ය ම ත ග ශ වර ද ව ලයය ද නය ආසන නය ප බරව ර ය හ හ ම ර ත ම සය හ ශ වග ව ව හ ම ගල යය ස මර ම ව න ව න ද න ත න ක ය ත ව ශ ෂ උත සවයක ස ව ධ නය ක ර ම යට ජනය 25 000ක පමණ සහභ ග ව ම ම ම ගල යය ද ශ ව ල ගය ජලය න නහව ම න ස මනම ලයක ම න වස ත ර භරණවල න එය ස රසව ම ස ද ක ර ආශ ර යයන ASI Bhopal Matangesvara 2016 Rana P B Singh 2009 ප ට අ කය 58 ASI MP List 2016 Rana P B Singh 2009 ප ට අ ක 61 62 Rana P B Singh 2009 ප ට අ කය 61 Ali Javid amp Tabassum Javeed 2008 ප ට අ කය 201 Rana P B Singh 2009 ප ට අ කය 62 ග රන ථ වල ය Ali Javid Tabassum Javeed 2008 World Heritage Monuments and Related Edifices in India Algora ISBN 978 0 87586 482 2 a href wiki E0 B7 83 E0 B7 90 E0 B6 9A E0 B7 92 E0 B6 BD E0 B7 8A E0 B6 BD Cite book class mw redirect title ස ක ල ල Cite book cite book a Invalid ref harv help Matangesvara Temple Archaeological Survey of India Bhopal Circle සම ප රව ශය 2016 11 16 Alphabetical List of Monuments Madhya Pradesh Archaeological Survey of India Bhopal Circle සම ප රව ශය 2016 11 16 Rana P B Singh 2009 Cosmic Order and Cultural Astronomy Cambridge Scholars ISBN 9781443816076 a href wiki E0 B7 83 E0 B7 90 E0 B6 9A E0 B7 92 E0 B6 BD E0 B7 8A E0 B6 BD Cite book class mw redirect title ස ක ල ල Cite book cite book a Invalid ref harv help