Azərbaycanca AzərbaycancaБеларускі БеларускіDansk DanskDeutsch DeutschEspañola EspañolaFrançais FrançaisIndonesia IndonesiaItaliana Italiana日本語 日本語Қазақ ҚазақLietuvos LietuvosNederlands NederlandsPortuguês PortuguêsРусский Русскийසිංහල සිංහලแบบไทย แบบไทยTürkçe TürkçeУкраїнська Українська中國人 中國人United State United StateAfrikaans Afrikaans
සහාය
www.wiki-data.si-lk.nina.az
  • විකිපීඩියා

ම ල හ ස މ ޅ ސ යන බ ල ස න ක ත ක ෂරය න ද ක ව න ජන ව ස ද පත අත ර න එකක ම ල හ ස ද පත ග න ස ර ශයඅය ත ව ඇත ත බ අත ළ වජනගහණය545

මාල්හොස් (බා අතොළුව)

මාල්හොස් (බා අතොළුව)
www.wiki-data.si-lk.nina.azhttps://www.wiki-data.si-lk.nina.az

මාල්හොස් (: މާޅޮސް) යනු "බා" ලෙසින් කේතාක්ෂරයෙන් දැක්වෙන, ජනාවාසී දූපත් අතුරින් එකකි.

මාල්හොස්
දූපත ගැන සාරාංශය
අයිතිව ඇත්තේබා අතොළුව
ජනගහණය545
දිග7650මී
පළල500මී
මාලේ සිට දුර114.67කිමී
අනෙකුත් දූපත් සඳහා බලන්න

මානව විද්‍යාව

වසරකට වරක් වෙනස්වූ ලිං හතක ස්නානය කිරීමේ සම්ප්‍රදායයක් මෙම දූපතේ පවතියි (හායි වල්හුන් ෆෙන් වෙරුන්). මෙය බොහෝවිට පෞරාණික ද්‍රවිඩ සම්ප්‍රදායයක් විය හැක. ඔවුන් අපවිත්‍ර යැයි හැඟුනු විට වෙනස් වැව් හතක ස්නානය කිරීමේ චාරිත්‍රයක් කේරල කෘෂිකාර්මික කුලයක් වන පුලායා හෝ චෙරුමන් නමැති කුලයේ ජනයා අතරද පවතියි. ඊඩ් උත්සව සමයෙහිදී පුරුෂ අරක්කැමියන් (ෆිරිහෙනුන් කෙකුන්) විසින් රාත්‍රි ආහාර පිළිපෙල කොට කාන්තාවන් සඳහා ආහාර සපයන අතර කාන්තා අරක්කැමියන් (අන්හෙනුන් කෙකුන්) විසින් ආහාර පිළියෙල කොට දූපතේ සියළු පිරිමින්ට රාත්‍රි ආහාර සැපයෙයි. මාල්හොස් හී ජනයා විසින් කෙරෙන වනාන්තර පෙළපාලිය යනු යුද්ධ හමුදා විසින් කෙරෙන පෙළපාලි වල විකරණයකි.

ඉතිහාසය

මාල්හොස් හි ආගම ලෙස පැවතියේ බුද්ධාගම බව ඓතිහාසික පර්යේෂණ සිදු කල පර්යේෂකයන් විසින් සොයා ගෙන ඇත. හසන් ඉබ්‍රාහිම් (ආවෙලි) විසින් පලුදුවූ බුදු පිලිම හිසක් පැරණි සොහොන් පිටියකින් සොයා ගෙන ඇත.


ආශ්‍රිත

  • , ද මෝල්ඩිව් අයිලන්ඩර්ස්, අ ස්ටඩි ඔෆ් ද පොපියුලර් කල්චර් ඔෆ් ඇන් ඒන්ෂන්ට් ඕෂව් කිංඩම්. බාර්සිලෝනා 1999,
  • ඊ. තර්ස්ටන්, ‘කාස්ට්ස් ඇන්ඩ් ට්‍රයිබ්ස් ඔෆ් සවුත් ඉන්ඩියා’, වෙළුම. 2.

ඛණ්ඩාංක: 05°08′06″N 73°06′30″E / 5.13500°N 73.10833°E / 5.13500; 73.10833


image

මාලදිවයින පරිස්ථානය මෙම ලිපිය තවමත් . විකිපීඩියාවට උදවුවක් ලෙසින් ඔබ හට එය විහිදුවාලිය හැක.

  • e

විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය

ම ල හ ස މ ޅ ސ යන බ ල ස න ක ත ක ෂරය න ද ක ව න ජන ව ස ද පත අත ර න එකක ම ල හ ස ද පත ග න ස ර ශයඅය ත ව ඇත ත බ අත ළ වජනගහණය545ද ග7650ම පළල500ම ම ල ස ට ද ර114 67ක ම අන ක ත ද පත සඳහ බලන නම නව ව ද ය වවසරකට වරක ව නස ව ල හතක ස න නය ක ර ම සම ප රද යයක ම ම ද පත පවත ය හ ය වල හ න ෆ න ව ර න ම ය බ හ ව ට ප ර ණ ක ද රව ඩ සම ප රද යයක ව ය හ ක ඔව න අපව ත ර ය ය හ ඟ න ව ට ව නස ව ව හතක ස න නය ක ර ම ච ර ත රයක ක රල ක ෂ ක ර ම ක ක ලයක වන ප ල ය හ ච ර මන නම ත ක ලය ජනය අතරද පවත ය ඊඩ උත සව සමය හ ද ප ර ෂ අරක ක ම යන ෆ ර හ න න ක ක න ව ස න ර ත ර ආහ ර ප ළ ප ල ක ට ක න ත වන සඳහ ආහ ර සපයන අතර ක න ත අරක ක ම යන අන හ න න ක ක න ව ස න ආහ ර ප ළ ය ල ක ට ද පත ස යළ ප ර ම න ට ර ත ර ආහ ර ස පය ය ම ල හ ස හ ජනය ව ස න ක ර න වන න තර ප ළප ල ය යන ය ද ධ හම ද ව ස න ක ර න ප ළප ල වල ව කරණයක ඉත හ සයම ල හ ස හ ආගම ල ස ප වත ය බ ද ධ ගම බව ඓත හ ස ක පර ය ෂණ ස ද කල පර ය ෂකයන ව ස න ස ය ග න ඇත හසන ඉබ ර හ ම ආව ල ව ස න පල ද ව බ ද ප ල ම හ සක ප රණ ස හ න ප ට යක න ස ය ග න ඇත ආශ ර ත ද ම ල ඩ ව අය ලන ඩර ස අ ස ටඩ ඔෆ ද ප ප ය ලර කල චර ඔෆ ඇන ඒන ෂන ට ඕෂව ක ඩම බ ර ස ල න 1999 ISBN 84 7254 801 5 ඊ තර ස ටන ක ස ට ස ඇන ඩ ට රය බ ස ඔෆ සව ත ඉන ඩ ය ව ළ ම 2 ඛණ ඩ ක 05 08 06 N 73 06 30 E 5 13500 N 73 10833 E 5 13500 73 10833 ම ලද වය න පර ස ථ නය ම ම ල ප ය තවමත අ ක ර ල ප යක ව ක ප ඩ ය වට උදව වක ල ස න ඔබ හට එය ව හ ද ව ල ය හ ක ve

ප්රකාශන දිනය: ජූනි 20, 2024, 05:31 am
බොහෝම කියවීම
  • දෙසැම්බර් 18, 2024

    කිව් (ගායකයා)

  • දෙසැම්බර් 12, 2024

    කිව්

  • ජූනි 26, 2024

    කිතුනු--බටහිර - පෙරදිග නිකාය භේදය

  • ජුලි 10, 2024

    කිතුල්ගල නැණසල

  • ජුලි 07, 2024

    කිත්සිරි ගුණවර්ධන

දිනපතා
  • විකිපීඩියා

  • සිංහල භාෂාව

  • පළමුවන විමලධර්මසූරිය රජ

  • 2025 පහල්ගම් ප්‍රහාරය

  • 2024 දකුණු කොරියානු යුද නීතිය

  • යූන් සුක් යෙයොල්

  • එක්සත් ජනපදයෙහි ජනාධිපතිවරයා

  • 2025 වසරෙහි මරණ

  • මැයි 17

  • සිංහල භාෂාව

NiNa.Az - ශබ්දාගාර

  • විකිපීඩියා

පුවත් පත්රිකා ලියාපදිංචි වීම

අපගේ තැපැල් ලැයිස්තුවට දායක වීමෙන්, ඔබට සැමවිටම අපෙන් නවතම පුවත් ලැබෙනු ඇත.
සම්බන්ධ වන්න
අපව අමතන්න
DMCA Sitemap Feeds
© 2019 nina.az - සියලු හිමිකම් ඇවිරිණි.
අයිතිය: Dadaş Mammedov
ඉහල