මැඩම් ටුසූ, හොංකොං, චීනයේ පිහිටි කීර්තිමත් කොටසක් වන අතර එයට අරමුදල් සපයනු ලබන්නේ ප්‍රංශයේ මගින්ය, එය පිහිට අත්තෙ වල පිහිටි හොංකොං හි තුලය. එය ආසියවේ පිහිටි ප්‍රතම හා ස්තීර මැඩම් ටුසූ කෟතුකාගාර 2න් එකක් වෙයි, අනෙක ශකාවයි, එය විවෘත කලේ 2006 දීය. හොංකොං හි පිහිටි ශාකාවේ ජාත්‍යන්තරව සුප්‍රසිද්ද පුද්ගලයන් 100 කට ආසන්න දෙනෙකුගෙ ඉටි රූප ඇත,ආසියානු රූප සමගින් එම එකතුව තුන් ගුණයකටත් වඩා වැඩිවේ, එයින් 16 දෙනෙකු හොංකොං අය වෙයි. ඉටි රුප ලක්ශන අනුව හොංකොං ලස්සනම පුද්ගලයින්, සංගිතයෙ විශේශ පුද්ගලයින්, ඓතිහාසික හා ජාතික වීරයන්, ක්‍රිඩාවේ දක්ශයින් හා යන තෙමා යටතෙ වර්ගී කරනය සහ ලොකයෙ ප්‍රතම දර්ශනය.
මැඩම් ටුසූ, හොංකොං | |||||||||||
ඇතුලු වීම මැඩම් ටුසූ, හොංකොං | |||||||||||
සම්ප්‍රදායික චීන | 香港杜莎夫人蠟像館 | ||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|---|
සරලීකෘත චීන අක්ෂර | 香港杜莎夫人蜡像馆 | ||||||||||
|
ඉතිහාසය
1990 අග භාගයේ, මැඩම් ටුසූ ස්තාන ලොව පුරා පැතිරුනා ප්‍රදාන නගර වල ලන්ඩන්, සහ , නමුත් කලාපයේ එකක්වත් නැත . "මැඩම් ටුසූගේ සන්චාරක ආකර්ශනය" ආසියානු නගර වන , ඔස්රටේලියාව පතිරුනා, විශාල වශයෙන් ජනප්‍රිය බව සනාත කරමින්, තීරනය කරා ඉහල ඉල්ලීම සපුරන්න ආසියවේ ඔවුන්ගේ ස්තිර ස්තනයක් පිහිටවන්න, හොංකොං තොරා ගත්තේ ආසියනු වෙළද පොලට සමීප නිසා.
මැඩම් ටුසූ හොංකොං විවෘත කලේ හිදී 2000 දී, මේ දක්වා ජාත්‍යන්තරව ප්‍රසිද්ද පුද්ගලයන් සහ දේශීය සුවිශේශී පුද්ගලයන්ගේ 100 කට ආසන්න දෙනෙකුගෙ ඉටි රූප ඇත — ආසියානු රූප සමගින් එම එකතුව තුන් ගුණයකටත් වඩා වැඩිවේ, එයින් 16 දෙනෙකු හොංකොං අය වෙයි. ආසියාවේ කීර්තිමත් පුද්ගලයින් සහ සුපිරිතරු බොහො විට වරප්‍රසාදය හිමිවනව විවෘත කරන්න ඔවුන්ගේ ඉටි රූපය තරමක ඔවුන්ගේ ප්‍රෙක්ශක පිරිසක් සමග. 2005 සෙප්තෙම්බර්, එය එහි අලුත්වඩියා කිරීම් ආරම්භ කල අතර ඔවුන්ගේ බලාපොරොත්තුව වුයේ අමුත්තන්ට ආකර්ශනීය සහ විනෝදකමී අත්දැකීමක් අතුලත් කිරීමයි. එය නැවත විවෘත කලේ 2006 මැයි 18 මිලියන 20 (යු.එස්.$2.6 මිලියන) ක වියදමින් එයට තවත් වර්ග මීටර 700 (7,500 එස්.කියු. එෆ්.ටි.) ක මහල් 3 කින් සමන්විත ප්‍රදර්ශන ඉඩකඩක් සහ තේමා 5කට බෙදන ලද ප්‍රදේශ ද එක් කරමිනි. ආගන්තුකයන්ට ආකර්ශනීය පෙදෙස් හරහා ගමන් කල හ්කි අතර තරු සමග මිශ්‍ර වීමට ඔවුන්ට එම තේමා සහිත ප්‍රදේශ වල හොංකොං මන මෝහන චරිත, සංගිතයෙ විශේශ පුද්ගලයින්, ඓතිහාසික හා ජාතික වීරයන්, ක්‍රිඩාවේ දක්ශයින් සහ ලොකයේ ප්‍රසිද්ධ නාට්‍ය වල මංගල දර්ශනය ඇතුලත්ව නැවතිය හැක.
2008 දී, කෟතුකාගාරයේ ප්‍රධානියා බ්‍රෙට් පිඩ්ගිඔන්, ඔහු වර්ථමානයේ මැඩම් ටුසූ හොංකොං සහ ශැන්හයි සාමාන්‍යාධිකාරී වේ. ඔහු මීට පෙර මැඩම් ටුසූ නිව්යෝර්ක් හි අව් රුදු 8 ක් සෙවය කර තිබේ. නගර යේ පිහිටි කෟතුකාගාරයට කුඩා බස් රථ, කුලි රථ හො රථ භාවිතයෙන් ලගා වියහැකි අතර එය පෙ.ව. 10 සිට ප.ව. 10දක්වා අවුරුද්දේ සැම දවසක් පුරාම විවෘතව පවතී. ඇතුල් වීමේ ගස්තුව වැඩිහිටියකු සදහා එච්.කේ.$140 (යු.එස්.$18) සහ අවුරුදු 3 ත් 11 ත් අතර ළමයකු සදහා එච්.කේ.$70.
ඉටි රූප සෑදීමේ ක්‍රියාවලිය
ඉහල හැකියා වලින් යුක්ත වූ මැඩම් ටුසූ හි මුර්ති ශිල්පයින් එක් වරක් හො වඇඩි වාර ගනනාවක් ප්‍රසිද්ද පුද්ගලයා සමග කෙලින්ම සම්බන්ද වීමට අවස්තාව හිමිවන අතර හිසකෙස්වල පාට ඇස් වල පාට සටහන් කරගනී, 500 කට වඩා වැඩි ඉතා නිවැරදි සිරුරේ ප්‍රමානයන් සටහන් කරගනී. ඉතාම වැදගත් දෙය වනුයේ අදාල ප්‍රසිද්ද පුද්ගලයාගේ පෟරුෂත්වය ආවර්ජනය වන එකිනෙකාට විශේෂිතවු ලක්ශන හන්ඩුනා ගනිමයි. ඊලග පියවර වනුයේ සැදීමට අදාල හිස සහ සිරුර මැටිවලින් සාදා ගැනීමයි. අච්චුව භාවිතයෙන් හිස සහ අත් වල හැඩය ඉටි වලින් සාදා ගනී, ඇස් ඇතුලත් කරනු ලැබේ. එක් එක් ඇසක් මුල් පිටපතෙහි තත්වයම ලබාගැනීමට අතින් පාට කරනු ලැබේ. මීලගට් ඇත්ත මිනිස් හිසකෙස් යොදාගනී.
හිස සහ අත් පාටකර තිබෙන්නේ තෙල්, ජලය සහ පාට කලවම් කිරීමෙන්. අච්චුව භාවිතා කිරීමෙන් සිරුර වලින් සාදයි, පසුව හිස සහ අත් ෆයිබර්ග්ලාස් සිරුරට සවිකරන අතර බොහෝවිට ප්‍රසිද්ද පුද්ගලය ලබාදෙන අදුම් අන්දවයි. හැඩ ගැසී පෙනීම, රෙදිපිලි සහ මුහුණෙහි ස්වභාවය යන සියලුම දේ රූපය හැකිතක් තාත්වික කිරිමට ඉවහල් වේ. මේ සියලු ක්‍රියාවලිය සම්පූර්ණ කිරීමට සාමාන්‍යයෙන් 20 දෙනෙකුගෙන් යුක්ත කණ්ඩායමකට මාස 6 ක කාලයක් ගතවන අතර එකක් සදහා වියදම හොංකොංඩොලර් මිලියනයක් පමණ වේ.
අසමසම රූප
- රූපය, විවෘත කලේ 2006 නොවැම්බර්, එය ඇතුලත සවිකල සන්වෙදක උපකරණ සමග ලොව ප්‍රතම වරට නිර්මණය කලේ සිනහව උපදවන්න. මිරිඅම් ප්රසිද්දව සිටියෙ ඇයගේ සෙල්ලම්-ආදරය සහ මායකාර චරිත ලක්ශන නිසා, මැඩම් ටුසූට අවශ්‍ය උනා එම ගති ලක්ශන රූරයට අතුලත් කරන්න.
- රූපය, විවෘත කලේ 2006 අගෝස්තු, එය ප්‍රතමයෙන් පෙන්වූ සම්පූණයෙන් වලින් සරසුනු රූප යයි. මුර්තියේ අදුම් සදහා ආධාර කලේ ඔබ වෙනුවෙන් පමනයි , වලදී, මක්ද යත් චාන් ඉස්සර පටන් ගත්ත.
- රූපය, විවෘත කලේ 2006 මැයි, එය මැඩම් ටුසූ හි ප්‍රදර්ශනයට ඇතුලත්කල පළමු තරුව වෙයි.
- රූපය, විවෘත කලේ 2005 අප්‍රේල් , එය ප්‍රතම ස්ථානය මූර්ථියක් දක්ශ්ලෙස අතින් ඉටි වලට වඩා සිලිකන් යොදාගෙන නිර්මාණය කල. ලො ගේ ප්‍රාණවත් හෘද ස්පන්ධනය නිර්මාණ්ය කලේ මැඩම් ටුසූ ඇමැස්ටර්ඩැම් හි ඇති ගෙ අනුරුවේ ස්ථාපනය කර ඇති පද්ධතියම වෙයි.
මූණුවර චරිත ලක්ශන
ප්‍රසිද්ද යුද්ගලයන් ලක්ශන අනුව එක් එක් තේමා යටතට වර්ගීකරණය කල ලැයිස්තුව:
හොංකොං මන මෝහන චරිත
ක්‍රිඩාවේ දක්ශයින්
| ඓතිහාසික හා ජාතික වීරයන්
|
ලොකයේ ප්‍රසිද්ධ නාට්‍ය වල මංගල දර්ශනය | සංගිතයෙ විශේශ පුද්ගලයින් |
මැඩම් ටුසූ ශැන්හයි
දෙවන ආසියානු මධ්‍යස්තානය පිහිටා ඇත්තේ චීන නගරයක් වන ශැන්හයි නගරයේය. එය පෙරදිග ආසියාවේ ශැන්හයි හි ප්‍රසිද්ධිය වැඩි වීමටත් සංචාරක ආකර්ශනය වැඩි විමටත් සංචාරකයන් ප්‍රමනය වැඩි කරගැනීමටත් හෙතු විය, ටුසූ මණ්ඩලය 2004 මුල් භාගයේ දී ශැන්හයි බලධාරීන් සමග සාකච්චා කලා ආසියාවේ දෙවන කෟතුකාගාරයත් ස්තාපනය කිරිමේ හැකියව පිළිබදව. ශැන්හයි බලධාරීන් එම යෝජනාවට එකග වූ අතර මැඩම් ටුසූ ශැන්හයි (上海杜莎夫人臘像館) 2006 මැයි 1 වන දින තුල පිහිටි නව ලෝක දෙපාර්තමේන්තු ගබඩාවෙ 10 වන මහලෙහි විවෘත කරන ලදී.
ශැන්හයි ශාකාවේ මේ දක්වා ජාත්‍යන්තරව ප්‍රසිද්ද පුද්ගලයන් සහ දේශීය සුවිශේශී පුද්ගලයන් 75 කට ආසන්න ඉටි රූප, සහ එහි 2වන හා 3වන පියවර වලදී තවත් වඩිපුර එකතු කිරීමට බලාපොරොත්තු වේ. කෟතුකාගාරය අවුරුද්ද පුරාම සැම දවසකම උදෑසන 10 සිට රාත්‍රී 10 දක්වා විවෘතව පවතින අතර එය මාතෘකා 7 කට බෙදා ඇත: මන මෝහිනියන්, තිරය පිටුපස, ඉතිහාසය සහ වීරයෝ, සංගීතය, චිත්‍රපට, වේගය සහ ක්‍රීඩාව. ඇතුල් වීමේ ගස්තුව වැඩිහිටියකු සදහා 135 (යු.එස්.$20) වන අතර ශිෂ්‍යයකු සදහා ආර්.එම්.බී. 100 වේ. මැඩම් ටුසූ ශැන්හයි යනු ලන්ඩන්, ඇමස්ටර්ඩෑම්, නිව් යොර්ක් නගරය සහ හොංකොං පසුව ටුසූ මණ්ඩලයේ 6 වන ඉටි වැඩ කෟතුකාගාරය වෙයි.
මේවාද බලන්න
සඳහන් කිරීම
- "මැඩම් ටුසූ ඉතිහාසය: 1980-2000". මැඩම් ටුසූ හොංකොං. සම්ප්‍රවේශය 2007-05-07.
- ටුසූ මණ්ඩලය (2006). මැඩම් ටුසූ හොංකොං අත්පොත. මැඩම් ටුසූ හොංකොං.
- . මැඩම් ටුසූ හොංකොං http://www.madame-tussauds.com.hk/eng/m_clipping.asp. සම්ප්‍රවේශය 2008-06-20.
{{}}
: Missing or empty|title=
(); Text "පුවත්: ප්‍රෙස් ක්ලිපින්ස්" ignored () [] - "ආරොන් ක්වොක් ගෙ පිලිරුව නිරාවරනය කෙරෙනවා අලුත්වැඩියා කෙරුනු මැඩම් ටුසූ හොංකොං හි". . 2006 මැයි 22.
{{}}
: Check date values in:|date=
() - "බ්‍රෙට් පිඩ්ගිඔන් - මැඩම් ටුසූ හොංකොං සහ ශැන්හයි සාමාන්‍යාධිකාරී". . 2008 අප්‍රේල් 7. p. වෙළදාම, තාක්ෂනය.
{{}}
: Check date values in:|date=
() - "මැඩම් ටුසූ හොංකොං: General ප්රවෙශය". මැඩම් ටුසූ හොංකොං. සම්ප්‍රවේශය 2008-06-12.
- මැඩම් ටුසූ හොංකොං අත්පොත (2006) — "චිත්රාගාර රහස්: ඉටි රූප සෑදීමේ ක්‍රියාවලිය".
- "ලිඔ කු ඔහුගේ කාටුන් නිශ්පාදනය වු "කුබි" සමග මැඩම් ටුසූ හිදි මුහුනට මුහුන මුනැග්සේ..." මැඩම් ටුසූ හොංකොං. සම්ප්‍රවේශය 2007-08-27.
- "විඩල් ඩස් අ ඩබල් ටේක්, පසුව ඉටි සතුටෙන් උතුර යයි". . 2007 ජූලි 21.
{{}}
: Check date values in:|date=
() - "නිර්මාණ ඉතිහාසය: සයිමොන් යම් ටැට්-වහ් සහ කුයි කුයි ඔවුන්ගේ ඉටි රුප සමග හැඩගැසී පෙන්වයි...". . 2007 සැප්තැම්බර් 28. p. එෆ්ටී පුවත්, අධ්‍යාපනික.
{{}}
: Check date values in:|date=
() - "අයිපී මිනිසා ලෙස ඩොනි යෙන් රුව එලිදැක්වේ". මැඩම් ටුසූ හොංකොං. සම්ප්‍රවේශය 2011-02-14.
- "කුංෆු සුපිරිතරු එ ලැයිස්තුවට ජෙට් ලි සඩරයෙන් පිලිගනිමු". මැඩම් ටුසූ හොංකොං. සම්ප්‍රවේශය 2011-02-14.
- මැඩම් ටුසූ හොංකොං. "ජනාධිපති බැරක් ඔබාමා කර්යාලය ලබගනී". මැඩම් ටුසූ හොංකොං. සම්ප්‍රවේශය 2010-05-01.
- සු, සිඔමින් (2006 මැයි 2). "ශැන්හයි වලදී තරු මුහුනට මුහුන හමු වේ". .
{{}}
: Check date values in:|date=
() - "මැඩම් ටුසූ ශැන්හයි: සමාන්‍ය අතුලත් වීම (චීන)". මැඩම් ටුසූ ශැන්හයි. සම්ප්‍රවේශය 2008-07-15.
බාහිර සම්බන්ධයන්
- නිල වෙබ්අඩවිය 2015-10-24 at the Wayback Machine
- ප්‍රෙස් ක්ලිපින්ස්: 2006 මැයි — එලිදැක්ම (ඉංග්‍රීසි සහ චීන) 2008-05-26 at the Wayback Machine
- මැඩම් ටුසූ හොංකොං වැදගත් තොරතුරු සහ ඡායාරූප 2016-01-05 at the Wayback Machine
- මැඩම් ටුසූ හොංකොං වීඩියෝ ඛණ්ඩය
ඛණ්ඩාංක: 22°16′17.49″N 114°8′59.45″E / 22.2715250°N 114.1498472°E
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය
ම ඩම ට ස හ ක ච නය ප හ ට ක ර ත මත ක ටසක වන අතර එයට අරම දල සපයන ලබන න ප ර ශය මග න ය එය ප හ ට අත ත වල ප හ ට හ ක හ ත ලය එය ආස යව ප හ ට ප රතම හ ස ත ර ම ඩම ට ස ක ත ක ග ර 2න එකක ව ය අන ක ශක වය එය ව ව ත කල 2006 ද ය හ ක හ ප හ ට ශ ක ව ජ ත යන තරව ස ප රස ද ද ප ද ගලයන 100 කට ආසන න ද න ක ග ඉට ර ප ඇත ආස ය න ර ප සමග න එම එකත ව ත න ග ණයකටත වඩ ව ඩ ව එය න 16 ද න ක හ ක අය ව ය ඉට ර ප ලක ශන අන ව හ ක ලස සනම ප ද ගලය න ස ග තය ව ශ ශ ප ද ගලය න ඓත හ ස ක හ ජ ත ක ව රයන ක ර ඩ ව දක ශය න හ යන ත ම යටත වර ග කරනය සහ ල කය ප රතම දර ශනය ම ඩම ට ස හ ක ඇත ල ව ම ම ඩම ට ස හ ක සම ප රද ය ක ච න香港杜莎夫人蠟像館සරල ක ත ච න අක ෂර香港杜莎夫人蜡像馆ප ටපත ක ර ම හන ය ප න ය න Xianggăng Dusha Furen LaxiangguănHeung1 Gong2 Dou6 sa1 Fu1 jan4 Laap9 zoeng6 gun2ඉත හ සයහ ක හ ප හ ට වල ප හ ට 1990 අග භ ගය ම ඩම ට ස ස ත න ල ව ප ර ප ත ර න ප රද න නගර වල ලන ඩන සහ නම ත කල පය එකක වත න ත ම ඩම ට ස ග සන ච රක ආකර ශනය ආස ය න නගර වන ඔස රට ල ය ව පත ර න ව ශ ල වශය න ජනප ර ය බව සන ත කරම න ත රනය කර ඉහල ඉල ල ම සප රන න ආස යව ඔව න ග ස ත ර ස තනයක ප හ ටවන න හ ක ත ර ගත ත ආස යන ව ළද ප ලට සම ප න ස ම ඩම ට ස හ ක ව ව ත කල හ ද 2000 ද ම දක ව ජ ත යන තරව ප රස ද ද ප ද ගලයන සහ ද ශ ය ස ව ශ ශ ප ද ගලයන ග 100 කට ආසන න ද න ක ග ඉට ර ප ඇත ආස ය න ර ප සමග න එම එකත ව ත න ග ණයකටත වඩ ව ඩ ව එය න 16 ද න ක හ ක අය ව ය ආස ය ව ක ර ත මත ප ද ගලය න සහ ස ප ර තර බ හ ව ට වරප රස දය හ ම වනව ව ව ත කරන න ඔව න ග ඉට ර පය තරමක ඔව න ග ප ර ක ශක ප ර සක සමග 2005 ස ප ත ම බර එය එහ අල ත වඩ ය ක ර ම ආරම භ කල අතර ඔව න ග බල ප ර ත ත ව ව ය අම ත තන ට ආකර ශන ය සහ ව න දකම අත ද ක මක අත ලත ක ර මය එය න වත ව ව ත කල 2006 ම ය 18 ම ල යන 20 ය එස 2 6 ම ල යන ක ව යදම න එයට තවත වර ග ම ටර 700 7 500 එස ක ය එෆ ට ක මහල 3 ක න සමන ව ත ප රදර ශන ඉඩකඩක සහ ත ම 5කට බ දන ලද ප රද ශ ද එක කරම න ආගන ත කයන ට ආකර ශන ය ප ද ස හරහ ගමන කල හ ක අතර තර සමග ම ශ ර ව මට ඔව න ට එම ත ම සහ ත ප රද ශ වල හ ක ම න ම හ න චර ත ස ග තය ව ශ ශ ප ද ගලය න ඓත හ ස ක හ ජ ත ක ව රයන ක ර ඩ ව දක ශය න සහ ල කය ප රස ද ධ න ට ය වල ම ගල දර ශනය ඇත ලත ව න වත ය හ ක 2008 ද ක ත ක ග රය ප රධ න ය බ ර ට ප ඩ ග ඔන ඔහ වර ථම නය ම ඩම ට ස හ ක සහ ශ න හය ස ම න ය ධ ක ර ව ඔහ ම ට ප ර ම ඩම ට ස න ව ය ර ක හ අව ර ද 8 ක ස වය කර ත බ නගර ය ප හ ට ක ත ක ග රයට ක ඩ බස රථ ක ල රථ හ රථ භ ව තය න ලග ව යහ ක අතර එය ප ව 10 ස ට ප ව 10දක ව අව ර ද ද ස ම දවසක ප ර ම ව ව තව පවත ඇත ල ව ම ගස ත ව ව ඩ හ ට යක සදහ එච ක 140 ය එස 18 සහ අව ර ද 3 ත 11 ත අතර ළමයක සදහ එච ක 70 ඉට ර ප ස ද ම ක ර ය වල යග යන සහ ච ත රපට තර වග ඉට ප න ම ඉහල හ ක ය වල න ය ක ත ව ම ඩම ට ස හ ම ර ත ශ ල පය න එක වරක හ වඇඩ ව ර ගනන වක ප රස ද ද ප ද ගලය සමග ක ල න ම සම බන ද ව මට අවස ත ව හ ම වන අතර හ සක ස වල ප ට ඇස වල ප ට සටහන කරගන 500 කට වඩ ව ඩ ඉත න ව රද ස ර ර ප රම නයන සටහන කරගන ඉත ම ව දගත ද ය වන ය අද ල ප රස ද ද ප ද ගලය ග ප ර ෂත වය ආවර ජනය වන එක න ක ට ව ශ ෂ තව ලක ශන හන ඩ න ගන මය ඊලග ප යවර වන ය ස ද මට අද ල හ ස සහ ස ර ර ම ට වල න ස ද ග න මය අච ච ව භ ව තය න හ ස සහ අත වල හ ඩය ඉට වල න ස ද ගන ඇස ඇත ලත කරන ල බ එක එක ඇසක ම ල ප ටපත හ තත වයම ලබ ග න මට අත න ප ට කරන ල බ ම ලගට ඇත ත ම න ස හ සක ස ය ද ගන හ ස සහ අත ප ටකර ත බ න න ත ල ජලය සහ ප ට කලවම ක ර ම න අච ච ව භ ව ත ක ර ම න ස ර ර වල න ස දය පස ව හ ස සහ අත ෆය බර ග ල ස ස ර රට සව කරන අතර බ හ ව ට ප රස ද ද ප ද ගලය ලබ ද න අද ම අන දවය හ ඩ ග ස ප න ම ර ද ප ල සහ ම හ ණ හ ස වභ වය යන ස යල ම ද ර පය හ ක තක ත ත ව ක ක ර මට ඉවහල ව ම ස යල ක ර ය වල ය සම ප ර ණ ක ර මට ස ම න යය න 20 ද න ක ග න ය ක ත කණ ඩ යමකට ම ස 6 ක ක ලයක ගතවන අතර එකක සදහ ව යදම හ ක ඩ ලර ම ල යනයක පමණ ව අසමසම ර පර පය ව ව ත කල 2006 න ව ම බර එය ඇත ලත සව කල සන ව දක උපකරණ සමග ල ව ප රතම වරට න ර මණය කල ස නහව උපදවන න ම ර අම ප රස ද දව ස ට ය ඇයග ස ල ලම ආදරය සහ ම යක ර චර ත ලක ශන න ස ම ඩම ට ස ට අවශ ය උන එම ගත ලක ශන ර රයට අත ලත කරන න ර පය ව ව ත කල 2006 අග ස ත එය ප රතමය න ප න ව සම ප ණය න වල න සරස න ර ප යය ම ර ත ය අද ම සදහ ආධ ර කල ඔබ ව න ව න පමනය වලද මක ද යත ච න ඉස සර පටන ගත ත ර පය ව ව ත කල 2006 ම ය එය ම ඩම ට ස හ ප රදර ශනයට ඇත ලත කල පළම තර ව ව ය ර පය ව ව ත කල 2005 අප ර ල එය ප රතම ස ථ නය ම ර ථ යක දක ශ ල ස අත න ඉට වලට වඩ ස ල කන ය ද ග න න ර ම ණය කල ල ග ප ර ණවත හ ද ස පන ධනය න ර ම ණ ය කල ම ඩම ට ස ඇම ස ටර ඩ ම හ ඇත ග අන ර ව ස ථ පනය කර ඇත පද ධත යම ව ය ම ණ වර චර ත ලක ශනප රස ද ද ය ද ගලයන ලක ශන අන ව එක එක ත ම යටතට වර ග කරණය කල ල ය ස ත ව හ ක ම න ම හ න චර ත එක කල 2007 අප ර ල 4 එක කල 2007 ජ ල 18 එක කල 2007 ස ප ත ම බර 27 එක කල 2010 අප ර ල 30 එක කල 2010 ස ප ත ම බර 28 ක ර ඩ ව දක ශය න එක කල 2007 ද ස ම බර ඓත හ ස ක හ ජ ත ක ව රයන ග ඉට ප ල ර ව 周傑倫 ට ර ස ට 鄧麗君 ආස ය ව අත ව ශ ශ ප ප ග යකය මහත ම ග න ධ බ ල ක ල න ටන බ ර ක ඔබ ම එක කල 2009 ජනව ර සද ම හ ස න ර ජක ය ක මර ය එක කල 2007 අග ස ත 7 ඇඩ ල ෆ හ ට ලර ඇල බට අය න ස ටය න ම ඩම ට ස එක කල 2007 ජ ල එක කල 2007 ජ ල එක කල 2007 ජ ල එක කල 2008 අප ර ල 7 ල කය ප රස ද ධ න ට ය වල ම ගල දර ශනය ඇන තන හ ප ක න ස අම ත බ බච චන ස ග තය ව ශ ශ ප ද ගලය න එල ව ස ප ර ස ල මය කල ජ ක සන ට ර ස ට න ග ම ඩම ට ස ශ න හය ද වන ආස ය න මධ යස ත නය ප හ ට ඇත ත ච න නගරයක වන ශ න හය නගරය ය එය ප රද ග ආස ය ව ශ න හය හ ප රස ද ධ ය ව ඩ ව මටත ස ච රක ආකර ශනය ව ඩ ව මටත ස ච රකයන ප රමනය ව ඩ කරග න මටත හ ත ව ය ට ස මණ ඩලය 2004 ම ල භ ගය ද ශ න හය බලධ ර න සමග ස කච ච කල ආස ය ව ද වන ක ත ක ග රයත ස ත පනය ක ර ම හ ක යව ප ළ බදව ශ න හය බලධ ර න එම ය ජන වට එකග ව අතර ම ඩම ට ස ශ න හය 上海杜莎夫人臘像館 2006 ම ය 1 වන ද න ත ල ප හ ට නව ල ක ද ප ර තම න ත ගබඩ ව 10 වන මහල හ ව ව ත කරන ලද ශ න හය ශ ක ව ම දක ව ජ ත යන තරව ප රස ද ද ප ද ගලයන සහ ද ශ ය ස ව ශ ශ ප ද ගලයන 75 කට ආසන න ඉට ර ප සහ එහ 2වන හ 3වන ප යවර වලද තවත වඩ ප ර එකත ක ර මට බල ප ර ත ත ව ක ත ක ග රය අව ර ද ද ප ර ම ස ම දවසකම උද සන 10 ස ට ර ත ර 10 දක ව ව ව තව පවත න අතර එය ම ත ක 7 කට බ ද ඇත මන ම හ න යන ත රය ප ට පස ඉත හ සය සහ ව රය ස ග තය ච ත රපට ව ගය සහ ක ර ඩ ව ඇත ල ව ම ගස ත ව ව ඩ හ ට යක සදහ 135 ය එස 20 වන අතර ශ ෂ යයක සදහ ආර එම බ 100 ව ම ඩම ට ස ශ න හය යන ලන ඩන ඇමස ටර ඩ ම න ව ය ර ක නගරය සහ හ ක පස ව ට ස මණ ඩලය 6 වන ඉට ව ඩ ක ත ක ග රය ව ය ම ව ද බලන නසඳහන ක ර ම ම ඩම ට ස ඉත හ සය 1980 2000 ම ඩම ට ස හ ක සම ප රව ශය 2007 05 07 ට ස මණ ඩලය 2006 ම ඩම ට ස හ ක අත ප ත ම ඩම ට ස හ ක ම ඩම ට ස හ ක http www madame tussauds com hk eng m clipping asp සම ප රව ශය 2008 06 20 a href wiki E0 B7 83 E0 B7 90 E0 B6 9A E0 B7 92 E0 B6 BD E0 B7 8A E0 B6 BD Cite web class mw redirect title ස ක ල ල Cite web cite web a Missing or empty title help Text ප වත ප ර ස ක ල ප න ස ignored help භ න න ව සබ ඳ ය ආර න ක ව ක ග ප ල ර ව න ර වරනය ක ර නව අල ත ව ඩ ය ක ර න ම ඩම ට ස හ ක හ 2006 ම ය 22 a href wiki E0 B7 83 E0 B7 90 E0 B6 9A E0 B7 92 E0 B6 BD E0 B7 8A E0 B6 BD Cite news title ස ක ල ල Cite news cite news a Check date values in date help බ ර ට ප ඩ ග ඔන ම ඩම ට ස හ ක සහ ශ න හය ස ම න ය ධ ක ර 2008 අප ර ල 7 p ව ළද ම ත ක ෂනය a href wiki E0 B7 83 E0 B7 90 E0 B6 9A E0 B7 92 E0 B6 BD E0 B7 8A E0 B6 BD Cite news title ස ක ල ල Cite news cite news a Check date values in date help ම ඩම ට ස හ ක General ප රව ශය ම ඩම ට ස හ ක සම ප රව ශය 2008 06 12 ම ඩම ට ස හ ක අත ප ත 2006 ච ත ර ග ර රහස ඉට ර ප ස ද ම ක ර ය වල ය ල ඔ ක ඔහ ග ක ට න න ශ ප දනය ව ක බ සමග ම ඩම ට ස හ ද ම හ නට ම හ න ම න ග ස ම ඩම ට ස හ ක සම ප රව ශය 2007 08 27 ව ඩල ඩස අ ඩබල ට ක පස ව ඉට සත ට න උත ර යය 2007 ජ ල 21 a href wiki E0 B7 83 E0 B7 90 E0 B6 9A E0 B7 92 E0 B6 BD E0 B7 8A E0 B6 BD Cite news title ස ක ල ල Cite news cite news a Check date values in date help න ර ම ණ ඉත හ සය සය ම න යම ට ට වහ සහ ක ය ක ය ඔව න ග ඉට ර ප සමග හ ඩග ස ප න වය 2007 ස ප ත ම බර 28 p එෆ ට ප වත අධ ය පන ක a href wiki E0 B7 83 E0 B7 90 E0 B6 9A E0 B7 92 E0 B6 BD E0 B7 8A E0 B6 BD Cite news title ස ක ල ල Cite news cite news a Check date values in date help අය ප ම න ස ල ස ඩ න ය න ර ව එල ද ක ව ම ඩම ට ස හ ක සම ප රව ශය 2011 02 14 ක ෆ ස ප ර තර එ ල ය ස ත වට ජ ට ල සඩරය න ප ල ගන ම ම ඩම ට ස හ ක සම ප රව ශය 2011 02 14 ම ඩම ට ස හ ක ජන ධ පත බ රක ඔබ ම කර ය ලය ලබගන ම ඩම ට ස හ ක සම ප රව ශය 2010 05 01 ස ස ඔම න 2006 ම ය 2 ශ න හය වලද තර ම හ නට ම හ න හම ව a href wiki E0 B7 83 E0 B7 90 E0 B6 9A E0 B7 92 E0 B6 BD E0 B7 8A E0 B6 BD Cite news title ස ක ල ල Cite news cite news a Check date values in date help ම ඩම ට ස ශ න හය සම න ය අත ලත ව ම ච න ම ඩම ට ස ශ න හය සම ප රව ශය 2008 07 15 බ හ ර සම බන ධයන ම ඩම ට ස හ ක හ සබ ඳ ම ධ ය ව ක ම ධ ය ක මන ස හ ඇත න ල ව බ අඩව ය 2015 10 24 at the Wayback Machine ප ර ස ක ල ප න ස 2006 ම ය එල ද ක ම ඉ ග ර ස සහ ච න 2008 05 26 at the Wayback Machine ම ඩම ට ස හ ක ව දගත ත රත ර සහ ඡ ය ර ප 2016 01 05 at the Wayback Machine ම ඩම ට ස හ ක ව ඩ ය ඛණ ඩය ඛණ ඩ ක 22 16 17 49 N 114 8 59 45 E 22 2715250 N 114 1498472 E 22 2715250 114 1498472