Azərbaycanca AzərbaycancaБеларускі БеларускіDansk DanskDeutsch DeutschEspañola EspañolaFrançais FrançaisIndonesia IndonesiaItaliana Italiana日本語 日本語Қазақ ҚазақLietuvos LietuvosNederlands NederlandsPortuguês PortuguêsРусский Русскийසිංහල සිංහලแบบไทย แบบไทยTürkçe TürkçeУкраїнська Українська中國人 中國人United State United StateAfrikaans Afrikaans
සහාය
www.wiki-data.si-lk.nina.az
  • විකිපීඩියා

කල ක ර ත ම න ක ර වන පත රණ 1946 2004 යන ශ ර ල ක ක ක ව ඳ යක හ කත වර යක ඇය න තන ස හල ක ව යය ඉහළ ප ළ ග න මක සහ ත ක ව ඳ යක වශ

මොනිකා රුවන්පතිරණ

මොනිකා රුවන්පතිරණ
www.wiki-data.si-lk.nina.azhttps://www.wiki-data.si-lk.nina.az

කලා කීර්ති මොනිකා රුවන්පතිරණ (1946 – 2004) යනු ශ්‍රී ලාංකික කිවිඳියක හා කතුවරියකි. ඇය නූතන සිංහල කාව්‍යයේ ඉහළ පිළිගැනීමක් සහිත කිවිඳියක වශයෙන් පිළිගැනේ. ඇය විසින් රචිත ග්‍රන්ත 23ක් අතරින්, 19ක් කාව්‍ය සංග්‍රහයන් වන අතර ඉන් තුනක් හිමිකර ගෙන ඇත. 2005 වසරේදී ඇය ශ්‍රී ලංකා රජය විසින් පිරිනමනු ලබන කලා කීර්ති (මරණාපර) අභිධානයෙන් පිදුම් ලැබුවාය.

මොනිකා රුවන්පතිරණ
උපත26 පෙබරවාරි 1946(1946-02-26)
මාතර, ශ්‍රී ලංකාව
මියගිය දිනය10 July 2004(2004-07-10) (වයස 58)
කොළඹ, ශ්‍රී ලංකාව
අධ්‍යාපනයසාන්ත තෝමස් උසස් බාලිකා විද්‍යාලය, , කොළඹ විශ්වවිද්‍යාලය
රැකියාවකිවිඳියක
සම්මානකලා කීර්ති (මරණාපර) (2005)

මූලාශ්‍ර

  1. "'මොනිකා රුවන්පතිරණ, ඇන් ආර්ටිස්ට් ඔෆ් ග්‍රේට් රෙපියුට්'". දි අයිලන්ඩ් (ශ්‍රී ලංකාව). 16 ජූලි 2004. සම්ප්‍රවේශය 6 ජනවාරි 2018.
  2. ගුණවර්ධන, සී. ඒ. (2003). එන්සයික්ලොපීඩියා ඉන් ශ්‍රී ලංකා (ඉංග්‍රීසි බසින්). නව දිල්ලිය: ස්ටර්ලින් පබ්ලිෂර්ස් ප්‍රයිවට් ලිමිටඩ්. p. 257. ISBN .
  3. "මොනිකා - ද පොයටෙස් ඔෆ් අවර් ටයිම්ස්". ඩේලි නිව්ස් (ශ්‍රී ලංකාව). 19 ජූලි 2004. සම්ප්‍රවේශය 6 ජනවාරි 2018.
  4. "නැෂනල් ඕනර්ස්#කලා කීර්ති#2005". . සම්ප්‍රවේශය 6 ජනවාරි 2018.


ඇය විසින් නිර්මාණය කරන ලද කාව්‍ය

1.දියණියනි 2.ලෙච්චමීගේ සිතුවිල්ලක් 3.අංගුලිමාලගේ සිහින 4. විසි වසක ශේෂ පත්‍රය 5.අසන් පත්තිනි 6.වසන්තිට සහ වසන්තටය 7.ආසිරි ලංකා 8.කැළෑගමේ කවි 9.දූ කුමරී 10.තහනම් දේශයෙන්

විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය

කල ක ර ත ම න ක ර වන පත රණ 1946 2004 යන ශ ර ල ක ක ක ව ඳ යක හ කත වර යක ඇය න තන ස හල ක ව යය ඉහළ ප ළ ග න මක සහ ත ක ව ඳ යක වශය න ප ළ ග න ඇය ව ස න රච ත ග රන ත 23ක අතර න 19ක ක ව ය ස ග රහයන වන අතර ඉන ත නක හ ම කර ග න ඇත 2005 වසර ද ඇය ශ ර ල ක රජය ව ස න ප ර නමන ලබන කල ක ර ත මරණ පර අභ ධ නය න ප ද ම ල බ ව ය ම න ක ර වන පත රණඋපත26 ප බරව ර 1946 1946 02 26 ම තර ශ ර ල ක වම යග ය ද නය10 July 2004 2004 07 10 වයස 58 ක ළඹ ශ ර ල ක වඅධ ය පනයස න ත ත මස උසස බ ල ක ව ද ය ලය ක ළඹ ව ශ වව ද ය ලයර ක ය වක ව ඳ යකසම ම නකල ක ර ත මරණ පර 2005 ම ල ශ ර ම න ක ර වන පත රණ ඇන ආර ට ස ට ඔෆ ග ර ට ර ප ය ට ද අය ලන ඩ ශ ර ල ක ව 16 ජ ල 2004 සම ප රව ශය 6 ජනව ර 2018 ග ණවර ධන ස ඒ 2003 එන සය ක ල ප ඩ ය ඉන ශ ර ල ක ඉ ග ර ස බස න නව ද ල ල ය ස ටර ල න පබ ල ෂර ස ප රය වට ල ම ටඩ p 257 ISBN 81 207 2536 0 ම න ක ද ප යට ස ඔෆ අවර ටය ම ස ඩ ල න ව ස ශ ර ල ක ව 19 ජ ල 2004 සම ප රව ශය 6 ජනව ර 2018 න ෂනල ඕනර ස කල ක ර ත 2005 සම ප රව ශය 6 ජනව ර 2018 ඇය ව ස න න ර ම ණය කරන ලද ක ව ය 1 ද යණ යන 2 ල ච චම ග ස ත ව ල ලක 3 අ ග ල ම ලග ස හ න 4 ව ස වසක ශ ෂ පත රය 5 අසන පත ත න 6 වසන ත ට සහ වසන තටය 7 ආස ර ල ක 8 ක ළ ගම කව 9 ද ක මර 10 තහනම ද ශය න

ප්රකාශන දිනය: ජූනි 20, 2024, 04:52 am
බොහෝම කියවීම
  • ජූනි 26, 2024

    ඩබ්ලිව්.ඒ. එෆ්. ධර්මවර්ධන

  • ජුලි 02, 2024

    ඩබල් ට්‍රබල්

  • අප්රේල් 16, 2025

    ටොලමි III යුවර්ජිටිස්

  • ජුලි 08, 2024

    ටොරෙන්ට්

  • ජූනි 26, 2024

    ටොර්ස්ටන් හා

දිනපතා
  • විකිපීඩියා

  • සිංහල භාෂාව

  • ශ්‍රී දළදා මාලිගාව

  • 2025 පහල්ගම් ප්‍රහාරය

  • 2025 වසරෙහි මරණ

  • සමන් ද සිල්වා

  • කෝසල ජයවීර

  • මැයි 18

  • මැයි 19

NiNa.Az - ශබ්දාගාර

  • විකිපීඩියා

පුවත් පත්රිකා ලියාපදිංචි වීම

අපගේ තැපැල් ලැයිස්තුවට දායක වීමෙන්, ඔබට සැමවිටම අපෙන් නවතම පුවත් ලැබෙනු ඇත.
සම්බන්ධ වන්න
අපව අමතන්න
DMCA Sitemap Feeds
© 2019 nina.az - සියලු හිමිකම් ඇවිරිණි.
අයිතිය: Dadaş Mammedov
ඉහල