මෝල්ටීස් භාෂාව
මෝල්ටීස් | |
---|---|
Malti | |
1925 දී Għaqda Tal-Kittieba Tal-Malti විසින් කරනු ලැබූ ප්රකාශනයකි | |
උච්චාරණය | |
ස්වදේශික වන්නේ | මෝල්ටාව |
කලාපය | යුරෝපය |
ජන වර්ගය | |
ස්වදේශික හසුරුවන්නන් | 530,000 (2012) |
| |
(මෝල්ටීස් හෝඩිය) | |
නිල තත්ත්වය | |
නිල භාෂාව වන ජාතිය | මෝල්ටාව යුරෝපියානු සංගමය |
Il-Kunsill Nazzjonali tal-Ilsien Malti | |
භාෂා කේත | |
mt | |
mlt | |
mlt | |
ග්ලොටෝලොග් | malt1254 |
12-AAC-c | |
මෝල්ටීස් භාෂාව (මෝල්ටීස්: Malti, මෙන් ම L-Ilsien Malti හෝ Il-Lingwa Maltija; ඉංග්‍රීසි: Maltese [mɔːlˈtiːz]) යනු, රෝමානුක ආභාෂය සහිතව පශ්චාත්-මධ්‍යතන සිසිලියානු ඇරබීය භාෂාවෙන් විකාශනය වුණ, මෝල්ටීස් ජනයා විසින් වහරනු ලබන භාෂාව යි. එය ඇෆ්රෝ- ආසියාතික භාෂා පවුලේ, සෙමිටික් උපභාෂා පවුලට අයත් භාෂාවකි. එය මෝල්ටාවේ ජාතික භාෂාව වන අතර එය යුරෝපා සංගමයේ නිළ භාෂාවක් ලෙස සැලකෙන එක ම සෙමිටික් භාෂාවයි. මෙම භාෂාව ක්‍රි.ව. 831 - 1091 අතර කාලයේ දී සිසිලියේ එමිරේට් හී දී මග්රේබී ඇරබීය උපභාෂාවක් ලෙස විකාශනය වුණ සික්යුලෝ- ඇරබික් භාෂාවෙන් පැවත එන, රෝමානුකරණයට නතු වුණ භාෂිත පුරාණ ඇරබීය භාෂාවකින් පැවත එන්නකි. මෝල්ටාව මුහුණ දුන් නෝර්මානු ආක්රමණයන්ගේ හා මෝල්ටාව යළි ක්‍රිස්තියානීකරණය කිරීමේ ප්‍රතිඵලයක් ලෙස, සම්භාව්‍ය අරාබි භාෂාවෙන් ස්වාධීන ව ක්රමානුකූල ව රෝමානුකරණය වෙමින් විකාශනය විය. සම්භාව්‍ය අරාබි හෝ නූතන සම්මත අරාබි භාෂාවන්ට ඩිග්ලොසීය ඥාතීත්වයක් නොමැති මෙම භාෂාව ඒ හේතුවෙන් සුවිශේෂී භාෂාවක් ලෙස හැඳින්වීම උචිත ය. ඉතාලි හා සිසිලියානු භාෂාවල බලපෑමට ලක් වූ වාග්කෝෂය හේතුවෙන් එය අනෙක් අරාබි භාෂාවන්ගෙන් වෙනස් භාෂාවක් ලෙස හඳුනා ගත හැකි ය.
මෝල්ටීස් වාග්කෝෂයෙන් පදනම ලෙසින් වාග්කෝෂයෙන් තුනෙන් එකක් ම සමන්විත වන්නේ මූලික අරාබි වචනවලිනි. මෙම වචන එදිනෙදා භාවිතා වන වචන මෙන් ම ව්‍යාකරණය සඳහා අත්‍යවශ්‍ය වදන් (නිපාත, ප්‍රශ්නාර්ථවාචී පද වැනි) වේ. එහෙත් වාග්කෝෂයෙන් අඩක් පමණ වදන් පැවත එන්නේ ඉතාලි හා සිසිලියානු භාෂාවන්වලින් වේ. ඉංග්‍රීසි භාෂාවෙන් පැමිණි වචන මුළු වාග්කෝෂයෙන් 6% කට වඩා අත්කර ගනී.
2016 වර්ෂයේ දී මෝල්ටීස්, හා භාෂාවල අන්‍යෝන්‍ය අවබෝධතාවය පිළිබඳ සිදු කරන ලද අධ්‍යනයක දී හෙළි වූයේ ටියුනීසියානු හා ලිබියානු අරාබි කථිකයන්ට මෝල්ටීස් භාෂාවෙන් ඉදිරිපත් කළ ප්‍රකාශනවලින් 40% කට ආසන්න ප්‍රමාණයක් අවබෝධ කර ගැනීමට හැකි වූ බවත්, මෝල්ටීස් කථිකයන්ට ලිබියානු හා ටියුනීසියානු අරාබි භාෂාවලින් කළ ප්‍රකාශනවලින් 30% කට ආසන්න ප්‍රමාණයක් අවබෝධ කර ගැනීමට හැකි වූ බවත් ය. මෙම අසමමිතික අවබෝධතාවය විවිධ අරාබි උපභාෂා අතර පවතින අන්‍යෝන්‍ය අවබෝධතාව හා ගත් කල ඉතා අවම මට්ටමකි.
අනෙකුත් යුරෝපීය භාෂා මෙන් ම මෝල්ටීස් භාෂාව ලේඛනගත කිරීම සඳහා ඉතිහාසය පුරාවට භාවිතා කරනු ලැබුවේ යි. මෝල්ටීස් භාෂාවේ පැරණිතම ලිඛිත සාක්ෂි දක්වා ඈතට දිව යයි. එය ලතින් අකාරාදිය ලෙසින් භාවිතා කරනු ලැබූ එක ම සම්මත සෙමිටික් භාෂාවයි. සෙමිටික් භාෂාවට ආවේණික, ලතින් අකාරාදිය තුළ දක්නට නොමැති ශබ්ද පෙන්වීම සඳහා විශේෂ සංකේත භාවිතා කරනු ලබයි.
අනුරුක්තිය
මෝල්ටීස් භාෂාවට මෝල්ටීස් යන වදන පැවත එන්නේ එම භාෂාවට ව්‍යවහාර කරන දූපත් රාජ්‍යය හැඳින්වීමට භාවිතා කරන ලද, සම්භවය පිළිබඳ පැහැදිලි නිගමනයකට එළඹිය නොහැකි "මෝල්ටා" (මෝල්ටීස්: Malta) යන වචනයෙනි. එය සිංහලයට පැමිණ ඇත්තේ ඉංග්‍රීසි භාෂාවෙනි.
ඉතිහාසය
9 වන සියවසේ අග භාගයේ දී ෆටීමිඩ් කැලිෆේටයේ ආක්‍රමණයට නතු වී ජනශූන්‍ය වූ මෝල්ටා දූපත්, 11 වන සියවසේ දී සික්යුලෝ-අරාබි භාෂාව වහරනු ලැබූ අසල්වැසි සිසිලියේ සිට පැමිණි ජනතාව විසින් ජනාවාස කරනු ලැබී ය. මෙම ප්‍රජාවගෙන් මොල්ටීස් භාෂාවේ සම්භවය සිදු වූ බව සැලකේ. සමකාලීන මෝල්ටීස් ජනතාව අලලා කරන ලද ජානමය අධ්යන්යයන්ගෙන් හෙළි වී ඇත්තේ මෝල්ටීස් ජනයා සිසිලියානු හා කැලබ්රියානු ප්‍රජාව සමඟ පොදු ඥාතීත්වයක් දරන බවත්, නැගෙනහිර මධ්‍යධරණී හා උතුරු අප්‍රිකානු ප්‍රජාවගෙන් ජානමය වශයෙන් සුළු දායකත්වයක් ඔවුන් හට ලැබී ඇති බවත් ය. එමඟින් ඉහත මතය තවදුරටත් සනාථ වේ.
1091 දී සිදු වුණ නෝර්මානු ආක්රමණයත්, 1249 දී සම්පූර්ණ වුණ මුස්ලිම් ප්‍රජාව පිටුවහල් කිරීමේ ප්රයත්නයත් කරණකොටගෙන මෙම මෝල්ටාවේ භාෂිත උපභාෂාව අනෙකුත් අරාබි භාෂා මූලාශ්රයන්ගෙන් සම්පූර්ණයෙන් ම හුදෙකලා වූ අතර, මෙය ස්වාධීන භාෂාවක් ලෙස මෝල්ටීස් බසේ නැගී ඒමට පදනම සැකසුවේ ය. සික්යුලෝ-අරාබි භාෂාව සිසිලියෙන් නෂ්ට වී සිසිලියානු භාෂාවෙන් එය ප්‍රතිස්ථාපනය වුව ද, මෝල්ටීස් භාෂාව ඉතාලි භාෂාව හා සමගාමී ව සංවර්ධනය වුවේ ය. පසුව නිල භාෂාව ලෙස පැවති ඉතාලි බස වෙනුවට මෝල්ටීස් භාෂාව හා ඉංග්‍රීසි මෝල්ටාවේ නිල භාෂාවන් බවට පත් කරන ලදි. මෝල්ටීස් භාෂාව පිළිබඳ එම නාමයෙන් පළමුව සටහන් වන්නේ 1436 දී රචිත අවසාන කැමැත්තක වන අතර එහි මෝල්ටීස් බස "lingua maltensi" ලෙස හඳුන්වා ඇත. හඳුනාගෙන ඇති අන්දමට මෝල්ටීස් බසින් රචිත පළමු සාහිත්‍ය නිර්මාණය වන්නේ "ඉල්-කන්තිලෙනා" (මෝල්ටීස්: Il-Kantilena හෙවත් Xideu il cada) නම් කවිය යි. මෙය Pietru Caxaro විසින් 15 වන සියවසේ දී රචනා කර ඇත.
මෝල්ටීස් භාෂාව සඳහා රචිත පළමු ශබ්දකෝෂය 16 වන සියවසේ දී රචිත, වර්තමානයේ දක්නට නොමැති "Maltese-Italiano" නම් අත්පිටපත යි. එය 1764 මිෆ්සුඩ්ගේ "Biblioteca Maltese" නම් කෘතියේ අන්තර්ගතව පැවතිණ. පිළිවෙලින් 1603 හා 1606 දී ප්‍රකාශිත, Hieronymus Megiser විසින් රචිත "Thesaurus Polyglottus" හා "Propugnaculum Europae" නම් ග්‍රන්ථවල පළමුවරට මෝල්ටීස් වචන ලැයිස්තු අන්තර්ගත විය. Domenico හා Carlo Magri විසින් "Hierolexicon" නම් ග්රන්ථයෙහි ඇතැම් මෝල්ටීස් වදන්වල අනුරුක්තිය සටහන් කිරීමට කටයුතු කරනු ලැබුවේ ය.
1980 දශකයේ දී රෝමයේ 'Vallicelliana' පුස්තකාලයේ දී සොයා ගනු ලැබූ "Regole per la Lingua Maltese" නම් සංග්‍රහයේ අඩංගුව පැවති "Dizionario Italiano e Maltese" නම් අත්පිටපත ද පුරාණ ශබ්දකෝෂයක් ලෙස වැදගත් වේ. කෙසේවෙතත්, ප්‍රථම වරට ක්රමානුකූල මෝල්ටීස් ශබ්දකෝෂයක් සම්පාදනය කිරීමේ ගෞරවය හිමි වන්නේ Giovanni Pietro Francesco Agius de Soldanis නම් මෝල්ටීස් භාෂා විශාරදයාට වන අතර ඔහු ප්‍රථම වරට භාෂාව සඳහා අක්ෂර වින්‍යාස රීති මාලාවක් ද, ව්‍යාකරණ රීති මාලාවක් ද සම්පාදනය කළේ ය.
මෝල්ටීස් භාෂා ව්යවහාරකයෝ
මෝල්ටීස් භාෂාව වහරන්නන් ගණන ආසන්න වශයෙන් 520,000 ක් පමණ වන බවට සැලකෙයි. මෝල්ටා ජනගහනයෙන් 90% කට වැඩි ප්‍රමාණයක් තම මාතෘ භාෂාව ලෙස මෝල්ටීස් බස වහරති. මෝල්ටීස් වහරන්නන්ගෙන් බහුතරය ද්වී භාෂා නිපුණතාවයෙන් යුක්ත අතර, බොහෝමයක් තම දෙවන බස ලෙස ඉංග්‍රීසි භාවිතා කරයි.
මෝල්ටාව හැරුණු කොට වැඩි ම මෝල්ටීස් වහරන්නන් සිටින රට ඕස්ට්‍රේලියාව වේ. ජන සංගණනයන්ට අනුව 31,987 පමණ මෝල්ටීස් වහරන්නන් ඕස්ට්‍රේලියාව තුළ වාසය කරයි.
රජයේ නිල ලේඛවලට අමතරව මෝල්ටාව තුළ ජන සන්නිවේදනය, මුද්‍රණය වැනි කටයුතු සඳහා ද මෝල්ටීස් බස යොදා ගැනේ. එහෙත් අන්තර්ජාලය තුළ මෝල්ටීස් බස භාවිතා කිරීම සීමා සහිත වී ඇත.
20 වන සියවසේ මුල් භාගය තෙක් ටියුනීසියාව තුළ 10,000 කට අධික මෝල්ටීස් වහරන ලද ප්‍රජාවක් වාසය කර ඇත. එහෙත් වර්තමානයේ එම අගය 300 කටත් වඩා අඩු වී ඇත.
වර්ගීකරණය
අතීතයේ පටන් ම මෝල්ටීස් භාෂාව පිළිබඳ ව විවිධ අර්ථකථන ලබා දීමට ගවේශකයෝ, පඬිවරු නොයෙක් ප්රයත්න දැරුවහ. එසේ ඔවුන් ප්‍රකාශ කරන ලද දෑ නම් මෙසේ ය.
- 1536 - Jean Quintin d'Autun (Quintinus) තම "Insulae Melitae Descriptio" නම් ග්රන්ථයෙහි මෝල්ටීස් භාෂාව "අප්‍රිකානු භාෂාවක්" ලෙස හඳුන්වා ඇත.
- 1565 - මෝල්ටාවේ සංචාරය කළ Gian Battista Tebaldi මෝල්ටීස් බස හඳුන්වා ඇත්තේ ෆිනීෂියානු භාෂාවක් ලෙසිනි.
- 1567 - Giovanni Antonio Viperano විසින් තම "De bello melitensi historia" නම් ග්‍රන්ථයේ මෝල්ටීස් භාෂාව නැවත වතාවක් "අප්‍රිකානු භාෂාවක්" ලෙස හඳුන්වා ඇත.
- 1572 - ප්‍රංශ ජාතික André Thevet ඔහුගේ "Cosmographie Universelle" මොලෙස්කානු භාෂාවක් ලෙස මෝල්ටීස් බස වර්ග කර ඇත.
- 1582 - 1588 - Giovanbattista Leoni, Samuel Kiechel හා Michiel Heberer von Bretten මෝල්ටීස් බස "අරාබි භාෂාවක්" ලෙස හඳුන්වා ඇත.
- 1594 - 1602 - Giacomo Bosio විසින් "Dell'Istoria della Sacra Religione et Illustrissima Militia di San Giovanni Gierosolimitano" නම් කෘතියේ මෝල්ටීස් බස "කාර්තේජ සම්භවයක්" ඇති බවට මත පළ කරනු ලැබී ය.
- 1603 - 1606 - Hieronymus Megiser නම් ජර්මන් ජාතික ගවේශකයා විසින් "Thesaurus Polyglottus" හා "Propugnaculum Europae" යන ග්‍රන්ථවල මෝල්ටීස් බස "පියුනික් බසක්" බවට මත පල කරනු ලැබී ය.
- 1615 - "Estates, Empires and Principalities" නම් කෘතියෙහි Pierre D'Avity මෝල්ටීස් ජනයා හඳුන්වනු ලැබූයේ "අශුද්ධ අරාබි කතා කරන ජනතාවක්" ලෙස ය.
- 1632 - Johann Friedrich Breithaupt විසින් "Christliche Helden Insel Malta" නම් කෘතියේ සඳහන් කර තිබෙන්නේ මෝල්ටීස් බස ම්ලේච්ඡ අරාබි හෝ මොලෙස්කානු බසක් ලෙසයි.
- 1930 - 1947 - ෆැසිස්ට්වාදී ඉතාලිය මෝල්ටීස් බස ඉතාලි බසේ ප්‍රාදේශීය ව්‍යවහාරයක් ලෙස සලකන ලදී.
ඇතැමෙක් මෝල්ටීස් බස ආදි ෆිනීෂියානු බසින් පැවත එන බව පවසති. එහෙත් වර්තමාන භාෂා විශාරධයන්ගේ මතය නම් එය ඇෆ්රෝ - ආසියාතික භාෂා පවුලේ සෙමිටික් උප භාෂා පවුලට අයත් මග්රේබි අරාබි බසින් පැවත එන බවයි.
ශබ්දයෝගය
ගාත්රාක්ෂර
ඕෂ්ඨජ (Labial) | දන්තජ/දන්තමූලජ (Dental/ Alveolar) | තාලුජ (Palatal) | කණ්ඨජ (Velar) | ග්රසනිකාවෙන් උපදින (Pharyngeal) | විඛාසකයෙන් උපදින (Glottal) | |
---|---|---|---|---|---|---|
නාසික්‍ය (Nasal) | m (ම) | n (න) | ||||
නිවෘත්තීය (Plosive) | p (ප) b (බ) | t (ත) d (ද) | k (ක) g(ග) | ʔ * | ||
ඇෆ්රිකේත (Affricate) | t͡s * d͡z * | t͡ʃ (ච) d͡ʒ (ජ) | ||||
ඌෂ්ම (Fricative) | f (ෆ) v | s (ස) z (සz) | ʃ (ශ) ʒ * | ħ * | ||
කම්පනයෙන් උපදින අර්ධස්වර (Trill) | r (ර) | |||||
අර්ධස්වර (Approximant) | l (ල) | j (ය) | w (ව) |
* - මෙම ශබ්ද සිංහල භාෂාවේ නොපවති.
මෝල්ටීස් භාෂාවේ උච්ඡාරණයේ දී දක්නට ලැබෙන නිර්ධ්වනිත නැවැතුම් යාන්තමින් මහප්රාණිකව උච්ඡාරණය කරන අතර, ධ්වනිත නැවතුම් පූර්ණ වශයෙන් උච්ඡාරණය කරනු ලැබේ.
ප්රාණාක්ෂර
මෝල්ටීස් භාෂාවේ කෙටි ස්වර පහක්, දීර්ඝ ස්වර හයක් හා සංයුක්ත ස්වර හතක් දක්නට ලැබේ.
කෙටි ස්වර
අක්ෂරය | උච්ඡාරණය | |
---|---|---|
IPA අක්ෂරවලින් | සිංහල අක්ෂරවලින් | |
a | ɐ | අ |
e | ɛ | එ |
i | ɪ | ඉ |
o | ɔ | ඔ |
u | ʊ | උ |
දීර්ඝ ස්වර
අක්ෂරය | උච්ඡාරණය | |
---|---|---|
IPA අක්ෂරවලින් | සිංහල අක්ෂරවලින් | |
a | ɐː | ආ |
e | ɛː | ඒ * |
ie | ɪː | ඒ * |
i | iː | ඊ |
o | ɔː | ඕ |
u | ʊː | ඌ |
* - මෙම අක්ෂර ශබ්ද කිරීමේ දී වෙනසක් පැවතිය ද ඒ සඳහා වෙන ම සිංහල අක්ෂර නොමැත.
සංයුක්ත ස්වර
අක්ෂරය | උච්ඡාරණය | |
---|---|---|
IPA අක්ෂරවලින් | සිංහල අක්ෂරවලින් | |
aj හෝ għi | ɐɪ | ඓ |
aw හෝ għu | ɐʊ | ඖ |
ej හෝ għi | ɛɪ | එඉ |
ew | ɛʊ | එඋ |
iw | ɪʊ | ඉඋ |
oj | ɔɪ | ඔඉ |
ow හෝ għu | ɔʊ | ඔඋ |
ආයාසය
සාමාන්‍යයෙන් මෝල්ටීස් භාෂවේ වචනයක අවසානයේ ගාත්‍රාක්ෂරයක් හෝ දීර්ඝ ස්වරයක් නොමැති හෝ ආයාසය වෙනස් කරනු ලබන ප්රත්යක් එකතු නොවුනේ නම් හෝ සාපෙක්ෂව වැඩි ආයාසයකින් උච්ඡාරණය කරනුයේ අවසානයට පෙර අක්ෂරය යි. නැතහොත් දීර්ඝ ස්වරය, ගාත්‍රාක්ෂරය හෝ ප්‍රත්‍යය සඳහා වැඩි ආයසයක් තබනු ලැබේ.
පුරාණ ශබ්දයෝගය
මූලික අරාබි ව්යංජනාක්ෂරාවලිය යුරෝපීය බලපෑම හමුවේ පිරීහීමකට නතු වී ඇත. මේ හේතුවෙන් බොහෝ සම්භාව්‍ය අරාබි ගාත්රාක්ෂර මෝල්ටීස් භාෂාවට එන විට නව්‍යකරණයට හෝ ඒකාබද්ධ වීමට ලක් වී ඇත.
සාම්භාව්‍ය අරාබි | ت /t/ | ث /θ/ | ط /tˤ/ | د /d/ | ض /dˤ/ | ذ /ð/ | ظ /ðˤ/ | س /s/ | ص /sˤ/ | ح /ħ/ | خ /χ/ | ع /ʕ/ | غ /ɣ/ | ق /q/ | ه /h/ |
---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|
මෝල්ටීස් | /t/ | /d/ | /s/ | /ħ/ | /v/ | /ʔ~k/ | උච්ඡාරණය කරන්නේ නැත |
අක්ෂර වින්‍යාසය
අකාරාදිය
වර්තමානයේ භාවිතා වන මෝල්ටීස් අක්ෂර වින්‍යාසය 1924 දී හඳුන්වා දෙනු ලැබී ය. පහත දැක්වෙන්නේ IPA අක්ෂර, ආසන්න ඉංග්‍රීසි හා සිංහල උච්ඡාරණය සමඟ මෝල්ටීස් අකාරාදිය යි.
අක්ෂරය | අක්ෂරයේ නම | අක්ෂරයේ නම IPA අක්ෂර ඇසුරින් | නිදසුන (මෝල්ටීස් බසින්) | IPA (ශබ්දයෝගීය නිරූපනය) | ආසන්න ඉංග්‍රීසි උච්ඡාරණය | ආසන්න සිංහල උච්ඡාරණය |
---|---|---|---|---|---|---|
A a | a | aː | anġlu (දේව දූතයා) | ɐ, aː, æː | nut [aː] - RP උච්ඡාරණය අනුව father [æː] - අයිරිෂ් ඉංග්‍රීසි අනුව | අත - [aː] ඈ - [æː] |
B b | be | beː | ballun (බෝලය) | b | bar (එහෙත් වචනයේ අවසානයේ දී [p/ප්] ලෙස උච්ඡාරණය වේ) | බත - [b] |
Ċ ċ | ċe | t͡ʃeː | ċavetta (යතුර) | t͡ʃ | church (සටහන: 'ක' ශබ්දය සහිතව උච්ඡාරණය කළ තිත් රහිත 'c' අක්ෂර වෙනුවට 'k' අක්ෂරය යොදා ගන්නා බැවින් 'c' අක්ෂරය ද 'ċ' ලෙසින් ම උච්ඡාරණය කරනු ලැබේ. | චන්ද්‍රයා - [t͡ʃ] |
D d | de | deː | dar (නිවස) | d | day, එහෙත් වචනයක අග දී එය [t/ත්] ලෙස උච්ඡාරණය වේ. | දවස - [t] |
E e | e | eː | envelopp (කවරය) | eː, ɛ, øː, ə | face [e:] - උතුරු එංගලන්ත උච්ඡාරණය අනුව end [ɛ] මෙම අක්ෂරය 'w' අකුරකට පසුව යෙදෙන විට [øː, œ] ලෙස උච්ඡාරණය වේ. america [ə] - එය ආයාසයකින් තොරව උච්ඡාරණය වන අකුරකින් පසුව යෙදෙන විට එය සංවෘත 'අ' ශබ්දයක් (schwa) ශබ්දයක් ලෙස උච්ඡාරණය කරයි. | ඒදණ්ඩ - [e:] එක - [ɛ] මම - [ə] (මෙම වචනයේ අවසාන අක්ෂරය උච්ඡාරණය කරන සංවෘත 'අ' ශබ්දය හෙවත් Schwa ශබ්දය) ජ'නලය - [øː] (මෙම වචනයේ මුල් අක්ෂරය උච්ඡාරණය කරන සංවෘත [ආ] ශබ්දය |
F f | effe | ɛf(ː)ᵊ | fjura (මල) | f | far | ෆාමසිය - [f] |
Ġ ġ | ġe | d͡ʒøː | ġelat (අයිස් ක්‍රීම්) | d͡ʒ | gem, මෙම අක්ෂරය වචනයක් අග දී [tʃ/ච්] ලෙස උච්ඡාරණය වේ. | ජනයා - [d͡ʒ] |
G g | ge | geː | gallettina (බිස්කට්) | ɡ | game, මෙම අක්ෂරය වචනයක් අග දී [k/ක්] ලෙස උච්ඡාරණය වේ. | ගස - [ɡ] |
GĦ għ | ajn | ajn, æːn | għasfur (කුරුල්ලා) | (ˤ)ː, ħː | ආසන්න ප්රාණාක්ෂර දීර්ඝ කිරීමට හෝ ෆැරින්ජියලීකරණය කිරීමට සමත් වේ. (għi and għu යනු [i̞(ˤ)j] වේ. (ඇතැම්විට [ə(ˤ)j]) and [oˤ] ලෙස ද ලියනු ලැබේ.). වචනයක් අගක දී හෝ 'h' අකුරට පෙර යෙදෙන විට ද්වී 'ħ' අක්ෂරයක ශබ්දයක් නගනු ලැබේ. | මෙම ශබ්ද සඳහා සමාන ශබ්ද දෙන අක්ෂර සිංහල භාෂාවේ නොමැත. |
H h | akka | ak(ː)ɐ | hu (ඔහු) | මෙය වචනයක් අගක දී 'ħ' යන ශබ්දයෙන් උච්ඡාරණය කරන මුත් අන් සෑම අවස්ථාවක දී ම උච්ඡාරණයක් නොනගයි. | ||
Ħ ħ | ħe | ħeː, heː, xe: | ħanut (කඩය) | ħ | මෙම අක්ෂරයට සමාන ශබ්දයක් නගන අක්ෂරයක් ඉංග්‍රීසියේ නැත. ඉංග්‍රීසි [h] අක්ෂරයට තරමක් දුරට සමානකමක් පැවතිය ද මෙම ශබ්දය පහළ ස්වරාලය උපයෝගී කරගෙන උච්ඡාරණය කෙරේ. | |
I i | i | iː | ikel (ආහාරය) | i̞ː, iː, ɪ | beet, නමුත් තවත් දීර්ඝ ව [i̞ː] bit [ɪ] 'i' අක්ෂරය il-vokali tal-leħen (ශබ්දයේ ස්වරය) ලෙස බොහෝ අවස්ථාවල දී යෙදෙන අතර (උදා: l-iskola හා l-iMdina) එවිට එම අක්ෂරය සංවෘත 'අ' ශබ්දයකින් උච්ඡාරණය වේ. | ඊ තලය - [i̞ː] ඉදල - [ɪ] |
IE ie | ie | iːᵊ, ɛː | ieqaf (නැවතීම) | ɛː, iːᵊ | yield near - RP උච්ඡාරණයට අනුව bed square - RP උච්ඡාරණයට අනුව | ඊ හිස - [i̞ː] එදා - [ɛ] මයා - මෙහි දී නැගෙන සංවෘත [අ] හා විවෘත [ආ] යන ද්වී ශබ්දයන් එකක් විදිහට උච්ඡාරණය කිරීමේ දී නැගෙන ශබ්දය බිය - මෙහි දී නැගෙන [ඉ] හා සංවෘත [අ] ද්වී ශබ්දයන් එකක් විදිහට උච්ඡාරණය කිරීමේ දී නැගෙන ශබ්දය |
J j | je | jə, jæ, jɛ | jum (දවස) | j | yard | යතුර - [j] |
K k | ke | kə, kæ, kɛ | kelb (බල්ලා) | k | kettle | කේතලය - [k] |
L l | elle | ɛl(ː)ᵊ | libsa (ඇඳුම) | l | line | ලකුණ - [l] |
M m | emme | ɛm(ː)ᵊ | mara (ගැහැණිය) | m | march | මතය - [m] |
N n | enne | ɛn(ː)ᵊ | nanna (ආච්චි) | n | next | නව - [n] |
O o | o | oː | ors (වළහා) | o, ɔ, ɒ | no - ස්කොටිෂ් ඉංග්‍රීසි උච්ඡාරණය [o] law - RP හි 'aw' උච්ඡාරණය [ɔ] water - කෙටි හෝ ඇතැම් ඇමෙරිකානු ප්‍රාදේශීය ව්‍යවහාරයන්ගේ පවතින [ɒ] ශබ්දය | ඔතන - [ɒ] ඕවිට - [o] |
P p | pe | peː, pə | paġna (පිටුව) | p | part | පුවත - [p] |
Q q | qe | ʔø, ʔ(ʷ)ɛ, ʔ(ʷ)æ, ʔ(ʷ)ə | qattus (පූසා) | ʔ | bottle - කොක්නි ඉංග්‍රීසි (Cockney English) ව්‍යවහාරයේ උච්ඡාරණය | මෙවැනි ශබ්දයක් සිංහලයේ නොමැත. |
R r | erre | ɛɹ(ː)ᵊ, æɹ(:)ᵊ, ɚ(ː)ᵊ හෝ ɛr(ː)ᵊ, ær(:)ᵊ, ər(ː)ᵊ | re (රජතුමා) | r, ɹ | butter - [r] සාමාන්‍ය ඇමරිකානු ඉංග්‍රීසි උච්ඡාරණය road [ɹ] | රතු [ɹ] [r] - මෙම ශබ්දය සිංහල භාෂාවේ නොමැත. |
S s | esse | ɛs(ː)ᵊ | sliem (සාමය) | s | sand | සඳ - [s] |
T t | te | teː | tieqa (ජනේලය) | t | tired | ටකය - [t] (එහෙත් සිංහල මෙන් නොව මෙහි දී 'ට්' යන්න දන්තජ අක්ෂරයක් ආකාරයෙන් උච්ඡාරණය කෙරේ.) |
U u | u | uː, ʉ | uviera (බිත්තර කෝප්පය) | u, ʉ, ʊ | boot - සාමන්‍ය ඇමරිකානු ඉංග්‍රීසි [u] student - ඇතැම් ප්‍රාදේශීය ව්‍යවහාරයන් [ʉ] ලෙස උච්ඡාරණය කරයි. put - කෙටි ලෙස [ʊ] | උඹ - [ʊ] ඌරා - [u] ව්‍යුහය - මෙහි දී උච්ඡාරණය වන ඉයු ශබ්දය [ʉ] |
V v | ve | vøː, veː, və | vjola (වයලට්) | v | vast, නමුත් වචනයේ අග දී එය [f/ෆ්] ලෙස උච්ඡාරණය වේ. 'Iva' (yes) නැමැති වචනයේ දී එය [w] ලෙසින් ද ඇතැම් විට උච්ඡාරණය කරන අතර මේ හේතුවෙන් මෙම වචනය 'Iwa' ලෙස ලියනු පෙනේ. | වාහනය - [v/w] (සිංහල භාෂාවේ මෙම ශබ්ද සඳහා ස්වාධීන අක්ෂර නොමැත. නිවැරදි සිංහල 'ව' ඕෂ්ඨජ අක්ෂරයක් [v] වුව ද ඇතැම් අවස්ථාවල දී එය කණ්ඨජ අක්ෂරයක් [w] ලෙස උච්ඡාරණය කරනු දැකිය හැකි ය. ඒ අනුව උච්ඡාරණය අවස්ථාවෝචිත ව වෙනස් වන බව පෙනේ. |
W w | ve doppja /u doppja/we | vedɒp(ː)jɐ, uːdɒp(ː)jɐ, wøː | widna (කන) | w | west | |
X x | xe | ʃə, ʃøː | xadina (වඳුරා) | ʃ / ʒ | shade measure - ඇතැම් විට අක්ෂර 2ක් ළඟ ඇති විට දීර්ඝ ලෙස උච්ඡාරණය වනු දැකිය හැකි ය. "Cash shin" vs. "Cash in". | ශක්තිය - [ʒ] ʃ - මෙම ශබ්දය සිංහල භාෂාවේ නොමැත. |
Ż ż | że/żeta | zə, zø:, ze:t(ɐ) | żarbun (සපත්තුව) | z | maze, නමුත් වචනයේ අග දී [s/ස්] අකුරක් ලෙස උච්ඡාරණය වේ. | සූzම් (zoom) - [z] |
Z z | ze | t͡sə, t͡søː, t͡seːt(ɐ) | zalza (සෝස්) | t͡s / d͡z | pizza | මෙම ශබ්දය සිංහල භාෂාවේ නොමැත. |
සටහන්
- Nordhoff, Sebastian; Hammarström, Harald; Forkel, Robert; Haspelmath, Martin, eds. (2013). Glottolog 2.2. Leipzig: Max Planck Institute for Evolutionary Anthropology.
{{}}
: Invalid|display-editors=4
(); Unknown parameter|chapterurl=
ignored () - "මෝල්ටාවේ ව්‍යවස්ථාව" 2023 ජනවාරි මස 1 වන දින උපුටා ගන්නා ලදි.
- යුරෝපා කොමිසමේ නිල වෙබ් අඩවියේ "The Commission's use of languages" නම් වෙබ් පිටුව
- So who are the real Maltese? 2014 සැප්තැම්බර් මස 14 වන දින. 2023 ජනවාරි මස 1 වන දින මුල් පිටපතින් උපුටා ගත්තකි. "The kind of Arabic used in the Maltese language is most likely derived from the language spoken by those that repopulated the island from Sicily in the early second millennium; it is known as Siculo-Arab. The Maltese are mostly descendants of these people."
- Albert Borg හා Marie Azzopardi-Alexander විසින් රචිත, Routlegde විසින් ප්‍රකාශිත "Maltese" (1997) නැමැති ග්‍රන්ථය, පිටු අංක xiii "In fact Maltese displays some areal traits typical of Magrebine Arabic, although during the past eight hundred years of independent evolution it has drifted apart from Tunisian Arabic."
- Brincat (2005) "Originally Maltese was an Arabic dialect but it was immediately exposed to Latinisation because the Normans conquered the islands in 1090, while Christianisation, which was complete by 1250, cut off the dialect from contact with Classical Arabic. Consequently Maltese developed on its own, slowly but steadily absorbing new words from Sicilian and Italian according to the needs of the developing community."
- 2022 ජුනි 02 වන දින ප්‍රකාශිත "At over 20,000 Italian words, rich Maltese language was built from mass migration" නම් ලිපිය. 2023 ජනවාරි 02 වන දින උපුටා ගන්නා ලදි. "Daily contact with Italian migrants over the course of Malta’s extraordinary population growth under the Knights of St John and the British colonialists, contributed to over 20,000 Sicilian and Italian words – practically 41% of the vocabulary – adopted by the Maltese."
- Brincat (2005) " However, the words derived from Arabic are more frequent because they denote the basic ideas and include the function words."
- Brincat (2005) "An analysis of the etymology of the 41,000 words in Aquilina's Maltese-English Dictionary shows that 32.41% are of Arabic origin, 52.46% are from Sicilian and Italian, and 6.12% are from English."
- Slavomír Čéplö*, Ján Bátora, Adam Benkato, Jiří Milička, Christophe Pereira හා Petr Zemánek විසින් කරන ලැබූ "Mutual intelligibility of spoken Maltese, Libyan Arabic, and Tunisian Arabic functionally tested: A pilot study" නම් අධ්‍යයනය. 2023 ජනවාරි මස 3 වන දින උපුටා ගන්නා ලදි. "It was found that there exists asymmetric mutual intelligibility between the two mainstream varieties of Magribi Arabic and Maltese, with speakers of Tunisian and Libyan Arabic able to understand about 40% of what is being said to them in Maltese, against about 30% for speakers of Maltese exposed to either variety of Arabic."
- මෝල්ටීස් භාෂාව සඳහා වූ ජාතික කවුන්සිලයේ (IL-KUNSILL NAZZJONALI TAL-ILSIEN MALTI 2014-01-06 at the Wayback Machine) නිල වෙබ් අඩවියෙන් 2022 ජනවාරි මස 2 වන දින උපුටා ගනු ලැබී ය. " However, unlike other Semitic languages, Maltese is written in the Latin alphabet, but with the addition of special characters to accommodate certain Semitic sounds."
- මෝල්ටාවේ ඉතිහාසය හා උරුමය (Maltese History & Heritage) නම් වෙබ් අඩවියේ "The Cantilena" නම් වෙබ් පිටුව
- Brincat (2005) "The turning point came in 870 when the Arabs made a violent raid on the islands. Arabic was certainly introduced then, although the conquering army would have spoken Berber, but the real beginning of the Maltese language took place in 1048 when the Arabs brought in a new community which absorbed the few survivors of the old one, who did not leave their mark on the new language."
- Alex E. Felix විසින් 2007 අගෝස්තු මස 5 වන දින "Times of Malta" නැමැති පුවත්පතට රචිත නම් ලිපිය. 2022 ජනවාරි මස 3 වන දින උපුටා ගන්නා ලදි. "...we have shown that the contemporary males of Malta most likely originated from Southern Italy, including Sicily and up to Calabria. There is a minuscule amount of input from the Eastern Mediterranean with genetic affinity to Christian Lebanon."
- Brincat (2005) "...at the height of preparations for World War II which pitted Britain against Italy, and Italian was dropped from official status in 1936."
- මෝල්ටීස් ඇකඩමියේ (L-Akkademja tal-Malti) වෙබ් අඩවියේ ආචාර්ය Marrio Cassar විසින් රචිත "The History of the Maltese language" නම් වෙබ් පිටුව. 2023 ජනවාරි මස 3 වන දින උපුටා ගන්නා ලදි. "In the will of a certain Paul Peregrino, Maltese is called by name for the first time: lingua maltensi."
- Dionisius A. Agius විසින් සමාලෝචිත, Taylor and Francis Ltd විසින් ප්‍රකාශිත, මූලාශ්‍රය Bulletin වූ Al-Miklem Malti ගේ "A Contribution to Arabic Lexical Dialectology" නම් කෘතියේ 172 පිටුවේ 3 වන ඡේදයෙන් 2023 ජනවාරි මස 3 වන දින උපුටා ගන්නා ලදි. "The history of dictionary-writing in Malta goes back to the sixteenth century with a lost manuscript dictionary, 'Maltese- Italiano' recorded in Mifsud's Bibilioteca Maltese."
- මෝල්ටීස් ඇකඩමියේ (L-Akkademja tal-Malti) වෙබ් අඩවියේ ආචාර්ය Marrio Cassar විසින් රචිත "The History of the Maltese language" නම් වෙබ් පිටුව. 2023 ජනවාරි මස 4 වන දින උපුටා ගන්නා ලදි. "Hieronymus Megiser (m. 1618), a German traveller, writes a list of Maltese words, first in the book Thesaurus Polyglottus (published in 1603), then in the famous Propugnaculum Europae (published in 1606). Megiser, who visited Malta in 1588/89, claims that Maltese is a Punic language."
- මෝල්ටීස් ඇකඩමියේ (L-Akkademja tal-Malti) වෙබ් අඩවියේ ආචාර්ය Marrio Cassar විසින් රචිත "The History of the Maltese language" නම් වෙබ් පිටුව. 2023 ජනවාරි මස 4 වන දින උපුටා ගන්නා ලදි. "In Hierolexicon, Domenico (m. 1672) and Carlo Magri (m. 1693) give the etymology of some Maltese words. This was the Latin version of the encyclopedia Notitia de vocaboli ecclesiastici which first emerged in 1644."
- Dionisius A. Agius විසින් සමාලෝචිත, Taylor and Francis Ltd විසින් ප්‍රකාශිත, මූලාශ්‍රය Bulletin වූ Al-Miklem Malti ගේ "A Contribution to Arabic Lexical Dialectology" නම් කෘතියේ 172 පිටුවේ 3 වන ඡේදයෙන් 2023 ජනවාරි මස 3 වන දින උපුටා ගන්නා ලදි. "Only recently, Cassola (1988) recovered a long-lost manuscript dictionary, 'Dizionario italiano e Maltese' at the Biblioteca Vallicelliana in Rome. The manuscript is a part of a large corpus entitled 'Regole per la lingua Maltese', whose author may possibly be the Knight Paul Antoine de Thezan-Venasque."
- Dionisius A. Agius විසින් සමාලෝචිත, Taylor and Francis Ltd විසින් ප්‍රකාශිත, මූලාශ්‍රය Bulletin වූ Al-Miklem Malti ගේ "A Contribution to Arabic Lexical Dialectology" නම් කෘතියේ 172 පිටුවේ 3 වන ඡේදය
- World Atlas නම් වෙබ් අඩවියේ "What Languages Are Spoken In Malta?" නම් ලිපිය
- ජනගහන හා නිවාස සංගණනය, 2016 - ඕස්ට්‍රේලියානු ජන සංගණන ආයතනය
- "Times of Malta" නම් වෙබ් අඩවියේ "19th century Maltese migrants in Tunisia" නම් ලිපිය
- මෝල්ටීස් ඇකඩමියේ (L-Akkademja tal-Malti) වෙබ් අඩවියේ ආචාර්ය Marrio Cassar විසින් රචිත "The History of the Maltese language" නම් වෙබ් පිටුව
- Sean Sheehan ගේ "Malta" නැමැති කෘතිය
- Treasures in Archives නම් වෙබ් අඩවියේ "Specimen of Maltese Alphabet by the Union of Writers in Maltese" 2023-01-10 at the Wayback Machine නම් ලිපිය
මූලාශ්‍ර
- Professor Joseph M. Brincat (2005) "Maltese - an unusual formula". MED Magazine (27)
- European Commission නිළ වෙබ් අඩවිය
- Slavomír Čéplö*, Ján Bátora, Adam Benkato, Jiří Milička, Christophe Pereira සහ Petr Zemánek විසින් සිදු කළ "Mutual Intelligibility of Spoken Maltese, Libyan Arabic and Tunisian Arabic Functionally Tested: A Pilot Study" නම් අධ්‍යයනය (2016)
- "A Contribution to Arabic Lexical Dialectology by Al-Miklem Malti" - Dionisius A. Agius
- මෝල්ටීස් ඇකඩමියේ (L-Akkademja tal-Malti) වෙබ් අඩවියේ ආචාර්ය Marrio Cassar විසින් රචිත "The History of the Maltese language" නම් වෙබ් පිටුව
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය
ම ල ට ස භ ෂ වම ල ට ස Malti1925 ද Għaqda Tal Kittieba Tal Malti ව ස න කරන ල බ ප රක ශනයක උච ච රණයස වද ශ ක වන න ම ල ට වකල පයය ර පයජන වර ගයස වද ශ ක හස ර වන නන 530 000 2012 භ ෂ පව ලඅර බ ම ල ට ස ම ල ට ස හ ඩ ය න ල තත ත වයන ල භ ෂ ව වන ජ ත ය ම ල ට ව ය ර ප ය න ස ගමයIl Kunsill Nazzjonali tal Ilsien Maltiභ ෂ ක ත span class plainlinks a rel nofollow class external text href https www loc gov standards iso639 2 php langcodes name php iso 639 1 mt mt a span span class plainlinks a rel nofollow class external text href https www loc gov standards iso639 2 php langcodes name php code ID 298 mlt a span a href https iso639 3 sil org code mlt class extiw title iso639 3 mlt mlt a ග ල ට ල ග a rel nofollow class external text href http glottolog org resource languoid id malt1254 malt1254 a 12 AAC c ම ල ට ස භ ෂ ව ම ල ට ස Malti ම න ම L Ilsien Malti හ Il Lingwa Maltija ඉ ග ර ස Maltese mɔːlˈtiːz යන ර ම න ක ආභ ෂය සහ තව පශ ච ත මධ යතන ස ස ල ය න ඇරබ ය භ ෂ ව න ව ක ශනය ව ණ ම ල ට ස ජනය ව ස න වහරන ලබන භ ෂ ව ය එය ඇෆ ර ආස ය ත ක භ ෂ පව ල ස ම ට ක උපභ ෂ පව ලට අයත භ ෂ වක එය ම ල ට ව ජ ත ක භ ෂ ව වන අතර එය ය ර ප ස ගමය න ළ භ ෂ වක ල ස ස ලක න එක ම ස ම ට ක භ ෂ වය ම ම භ ෂ ව ක ර ව 831 1091 අතර ක ලය ද ස ස ල ය එම ර ට හ ද මග ර බ ඇරබ ය උපභ ෂ වක ල ස ව ක ශනය ව ණ ස ක ය ල ඇරබ ක භ ෂ ව න ප වත එන ර ම න කරණයට නත ව ණ භ ෂ ත ප ර ණ ඇරබ ය භ ෂ වක න ප වත එන නක ම ල ට ව ම හ ණ ද න න ර ම න ආක රමණයන ග හ ම ල ට ව යළ ක ර ස ත ය න කරණය ක ර ම ප රත ඵලයක ල ස සම භ ව ය අර බ භ ෂ ව න ස ව ධ න ව ක රම න ක ල ව ර ම න කරණය ව ම න ව ක ශනය ව ය සම භ ව ය අර බ හ න තන සම මත අර බ භ ෂ වන ට ඩ ග ල ස ය ඥ ත ත වයක න ම ත ම ම භ ෂ ව ඒ හ ත ව න ස ව ශ ෂ භ ෂ වක ල ස හ ඳ න ව ම උච ත ය ඉත ල හ ස ස ල ය න භ ෂ වල බලප මට ලක ව ව ග ක ෂය හ ත ව න එය අන ක අර බ භ ෂ වන ග න ව නස භ ෂ වක ල ස හඳ න ගත හ ක ය ම ල ට ස ව ග ක ෂය න පදනම ල ස න ව ග ක ෂය න ත න න එකක ම සමන ව ත වන න ම ල ක අර බ වචනවල න ම ම වචන එද න ද භ ව ත වන වචන ම න ම ව ය කරණය සඳහ අත යවශ ය වදන න ප ත ප රශ න ර ථව ච පද ව න ව එහ ත ව ග ක ෂය න අඩක පමණ වදන ප වත එන න ඉත ල හ ස ස ල ය න භ ෂ වන වල න ව ඉ ග ර ස භ ෂ ව න ප ම ණ වචන ම ළ ව ග ක ෂය න 6 කට වඩ අත කර ගන 2016 වර ෂය ද ම ල ට ස හ භ ෂ වල අන ය න ය අවබ ධත වය ප ළ බඳ ස ද කරන ලද අධ යනයක ද හ ළ ව ය ට ය න ස ය න හ ල බ ය න අර බ කථ කයන ට ම ල ට ස භ ෂ ව න ඉද ර පත කළ ප රක ශනවල න 40 කට ආසන න ප රම ණයක අවබ ධ කර ග න මට හ ක ව බවත ම ල ට ස කථ කයන ට ල බ ය න හ ට ය න ස ය න අර බ භ ෂ වල න කළ ප රක ශනවල න 30 කට ආසන න ප රම ණයක අවබ ධ කර ග න මට හ ක ව බවත ය ම ම අසමම ත ක අවබ ධත වය ව ව ධ අර බ උපභ ෂ අතර පවත න අන ය න ය අවබ ධත ව හ ගත කල ඉත අවම මට ටමක අන ක ත ය ර ප ය භ ෂ ම න ම ම ල ට ස භ ෂ ව ල ඛනගත ක ර ම සඳහ ඉත හ සය ප ර වට භ ව ත කරන ල බ ව ය ම ල ට ස භ ෂ ව ප රණ තම ල ඛ ත ස ක ෂ දක ව ඈතට ද ව යය එය ලත න අක ර ද ය ල ස න භ ව ත කරන ල බ එක ම සම මත ස ම ට ක භ ෂ වය ස ම ට ක භ ෂ වට ආව ණ ක ලත න අක ර ද ය ත ළ දක නට න ම ත ශබ ද ප න ව ම සඳහ ව ශ ෂ ස ක ත භ ව ත කරන ලබය අන ර ක ත ය ම ල ට ස භ ෂ වට ම ල ට ස යන වදන ප වත එන න එම භ ෂ වට ව යවහ ර කරන ද පත ර ජ යය හ ඳ න ව මට භ ව ත කරන ලද සම භවය ප ළ බඳ ප හ ද ල න ගමනයකට එළඹ ය න හ ක ම ල ට ම ල ට ස Malta යන වචනය න එය ස හලයට ප ම ණ ඇත ත ඉ ග ර ස භ ෂ ව න ඉත හ සය ඉල කන ත ල න කව ය ම ය ම ත ක හම ව ප රණ තම ම ල ට ස ස හ ත ය න ර ම ණය ව 9 වන ස යවස අග භ ගය ද ෆට ම ඩ ක ල ෆ ටය ආක රමණයට නත ව ජනශ න ය ව ම ල ට ද පත 11 වන ස යවස ද ස ක ය ල අර බ භ ෂ ව වහරන ල බ අසල ව ස ස ස ල ය ස ට ප ම ණ ජනත ව ව ස න ජන ව ස කරන ල බ ය ම ම ප රජ වග න ම ල ට ස භ ෂ ව සම භවය ස ද ව බව ස ලක සමක ල න ම ල ට ස ජනත ව අලල කරන ලද ජ නමය අධ යන යයන ග න හ ළ ව ඇත ත ම ල ට ස ජනය ස ස ල ය න හ ක ලබ ර ය න ප රජ ව සමඟ ප ද ඥ ත ත වයක දරන බවත න ග නහ ර මධ යධරණ හ උත ර අප ර ක න ප රජ වග න ජ නමය වශය න ස ළ ද යකත වයක ඔව න හට ල බ ඇත බවත ය එමඟ න ඉහත මතය තවද රටත සන ථ ව 1091 ද ස ද ව ණ න ර ම න ආක රමණයත 1249 ද සම ප ර ණ ව ණ ම ස ල ම ප රජ ව ප ට වහල ක ර ම ප රයත නයත කරණක ටග න ම ම ම ල ට ව භ ෂ ත උපභ ෂ ව අන ක ත අර බ භ ෂ ම ල ශ රයන ග න සම ප ර ණය න ම හ ද කල ව අතර ම ය ස ව ධ න භ ෂ වක ල ස ම ල ට ස බස න ග ඒමට පදනම ස කස ව ය ස ක ය ල අර බ භ ෂ ව ස ස ල ය න නෂ ට ව ස ස ල ය න භ ෂ ව න එය ප රත ස ථ පනය ව ව ද ම ල ට ස භ ෂ ව ඉත ල භ ෂ ව හ සමග ම ව ස වර ධනය ව ව ය පස ව න ල භ ෂ ව ල ස ප වත ඉත ල බස ව න වට ම ල ට ස භ ෂ ව හ ඉ ග ර ස ම ල ට ව න ල භ ෂ වන බවට පත කරන ලද ම ල ට ස භ ෂ ව ප ළ බඳ එම න මය න පළම ව සටහන වන න 1436 ද රච ත අවස න ක ම ත තක වන අතර එහ ම ල ට ස බස lingua maltensi ල ස හඳ න ව ඇත හඳ න ග න ඇත අන දමට ම ල ට ස බස න රච ත පළම ස හ ත ය න ර ම ණය වන න ඉල කන ත ල න ම ල ට ස Il Kantilena හ වත Xideu il cada නම කව ය ය ම ය Pietru Caxaro ව ස න 15 වන ස යවස ද රචන කර ඇත ම ල ට ස භ ෂ ව සඳහ රච ත පළම ශබ දක ෂය 16 වන ස යවස ද රච ත වර තම නය දක නට න ම ත Maltese Italiano නම අත ප ටපත ය එය 1764 ම ෆ ස ඩ ග Biblioteca Maltese නම ක ත ය අන තර ගතව ප වත ණ ප ළ ව ල න 1603 හ 1606 ද ප රක ශ ත Hieronymus Megiser ව ස න රච ත Thesaurus Polyglottus හ Propugnaculum Europae නම ග රන ථවල පළම වරට ම ල ට ස වචන ල ය ස ත අන තර ගත ව ය Domenico හ Carlo Magri ව ස න Hierolexicon නම ග රන ථය හ ඇත ම ම ල ට ස වදන වල අන ර ක ත ය සටහන ක ර මට කටය ත කරන ල බ ව ය 1980 දශකය ද ර මය Vallicelliana ප ස තක ලය ද ස ය ගන ල බ Regole per la Lingua Maltese නම ස ග රහය අඩ ග ව ප වත Dizionario Italiano e Maltese නම අත ප ටපත ද ප ර ණ ශබ දක ෂයක ල ස ව දගත ව ක ස ව තත ප රථම වරට ක රම න ක ල ම ල ට ස ශබ දක ෂයක සම ප දනය ක ර ම ග රවය හ ම වන න Giovanni Pietro Francesco Agius de Soldanis නම ම ල ට ස භ ෂ ව ශ රදය ට වන අතර ඔහ ප රථම වරට භ ෂ ව සඳහ අක ෂර ව න ය ස ර ත ම ල වක ද ව ය කරණ ර ත ම ල වක ද සම ප දනය කළ ය ම ල ට ස භ ෂ ව යවහ රකය ම ල ට ස හ ඉ ග ර ස ද ව භ ෂ ම ර ග ස ඥ වක ම ල ට ස භ ෂ ව වහරන නන ගණන ආසන න වශය න 520 000 ක පමණ වන බවට ස ලක ය ම ල ට ජනගහනය න 90 කට ව ඩ ප රම ණයක තම ම ත භ ෂ ව ල ස ම ල ට ස බස වහරත ම ල ට ස වහරන නන ග න බහ තරය ද ව භ ෂ න ප ණත වය න ය ක ත අතර බ හ මයක තම ද වන බස ල ස ඉ ග ර ස භ ව ත කරය ම ල ට ව හ ර ණ ක ට ව ඩ ම ම ල ට ස වහරන නන ස ට න රට ඕස ට ර ල ය ව ව ජන ස ගණනයන ට අන ව 31 987 පමණ ම ල ට ස වහරන නන ඕස ට ර ල ය ව ත ළ ව සය කරය රජය න ල ල ඛවලට අමතරව ම ල ට ව ත ළ ජන සන න ව දනය ම ද රණය ව න කටය ත සඳහ ද ම ල ට ස බස ය ද ග න එහ ත අන තර ජ ලය ත ළ ම ල ට ස බස භ ව ත ක ර ම ස ම සහ ත ව ඇත 20 වන ස යවස ම ල භ ගය ත ක ට ය න ස ය ව ත ළ 10 000 කට අධ ක ම ල ට ස වහරන ලද ප රජ වක ව සය කර ඇත එහ ත වර තම නය එම අගය 300 කටත වඩ අඩ ව ඇත වර ග කරණය අත තය පටන ම ම ල ට ස භ ෂ ව ප ළ බඳ ව ව ව ධ අර ථකථන ලබ ද මට ගව ශකය පඬ වර න ය ක ප රයත න ද ර වහ එස ඔව න ප රක ශ කරන ලද ද නම ම ස ය 1536 Jean Quintin d Autun Quintinus තම Insulae Melitae Descriptio නම ග රන ථය හ ම ල ට ස භ ෂ ව අප ර ක න භ ෂ වක ල ස හඳ න ව ඇත 1565 ම ල ට ව ස ච රය කළ Gian Battista Tebaldi ම ල ට ස බස හඳ න ව ඇත ත ෆ න ෂ ය න භ ෂ වක ල ස න 1567 Giovanni Antonio Viperano ව ස න තම De bello melitensi historia නම ග රන ථය ම ල ට ස භ ෂ ව න වත වත වක අප ර ක න භ ෂ වක ල ස හඳ න ව ඇත 1572 ප ර ශ ජ ත ක Andre Thevet ඔහ ග Cosmographie Universelle ම ල ස ක න භ ෂ වක ල ස ම ල ට ස බස වර ග කර ඇත 1582 1588 Giovanbattista Leoni Samuel Kiechel හ Michiel Heberer von Bretten ම ල ට ස බස අර බ භ ෂ වක ල ස හඳ න ව ඇත 1594 1602 Giacomo Bosio ව ස න Dell Istoria della Sacra Religione et Illustrissima Militia di San Giovanni Gierosolimitano නම ක ත ය ම ල ට ස බස ක ර ත ජ සම භවයක ඇත බවට මත පළ කරන ල බ ය 1603 1606 Hieronymus Megiser නම ජර මන ජ ත ක ගව ශකය ව ස න Thesaurus Polyglottus හ Propugnaculum Europae යන ග රන ථවල ම ල ට ස බස ප ය න ක බසක බවට මත පල කරන ල බ ය 1615 Estates Empires and Principalities නම ක ත ය හ Pierre D Avity ම ල ට ස ජනය හඳ න වන ල බ ය අශ ද ධ අර බ කත කරන ජනත වක ල ස ය 1632 Johann Friedrich Breithaupt ව ස න Christliche Helden Insel Malta නම ක ත ය සඳහන කර ත බ න න ම ල ට ස බස ම ල ච ඡ අර බ හ ම ල ස ක න බසක ල සය 1930 1947 ෆ ස ස ට ව ද ඉත ල ය ම ල ට ස බස ඉත ල බස ප ර ද ශ ය ව යවහ රයක ල ස සලකන ලද ඇත ම ක ම ල ට ස බස ආද ෆ න ෂ ය න බස න ප වත එන බව පවසත එහ ත වර තම න භ ෂ ව ශ රධයන ග මතය නම එය ඇෆ ර ආස ය ත ක භ ෂ පව ල ස ම ට ක උප භ ෂ පව ලට අයත මග ර බ අර බ බස න ප වත එන බවය ශබ දය ගය ග ත ර ක ෂර ඕෂ ඨජ Labial දන තජ දන තම ලජ Dental Alveolar ත ල ජ Palatal කණ ඨජ Velar ග රසන ක ව න උපද න Pharyngeal ව ඛ සකය න උපද න Glottal න ස ක ය Nasal m ම n න න ව ත ත ය Plosive p ප b බ t ත d ද k ක g ග ʔ ඇෆ ර ක ත Affricate t s d z t ʃ ච d ʒ ජ ඌෂ ම Fricative f ෆ v s ස z සz ʃ ශ ʒ ħ කම පනය න උපද න අර ධස වර Trill r ර අර ධස වර Approximant l ල j ය w ව ම ම ශබ ද ස හල භ ෂ ව න පවත Vassali ග Storja tas Sultan Ċiru 1831 යන 19 වන ස යවස ම ල ට ස ශබ දය ගය සඳහ උද හරණයක 1924 ද නවතම සම මත ශබ දය ගය හඳ න ව ද මට ප ර ම ය භ ව ත ව ය ම ල ට ස භ ෂ ව උච ඡ රණය ද දක නට ල බ න න ර ධ වන ත න ව ත ම ය න තම න මහප ර ණ කව උච ඡ රණය කරන අතර ධ වන ත න වත ම ප ර ණ වශය න උච ඡ රණය කරන ල බ ප ර ණ ක ෂර ම ල ට ස භ ෂ ව ක ට ස වර පහක ද ර ඝ ස වර හයක හ ස ය ක ත ස වර හතක දක නට ල බ ක ට ස වර අක ෂරය උච ඡ රණයIPA අක ෂරවල න ස හල අක ෂරවල න a ɐ අe ɛ එi ɪ ඉo ɔ ඔu ʊ උද ර ඝ ස වර අක ෂරය උච ඡ රණයIPA අක ෂරවල න ස හල අක ෂරවල න a ɐː ආe ɛː ඒ ie ɪː ඒ i iː ඊo ɔː ඕu ʊː ඌ ම ම අක ෂර ශබ ද ක ර ම ද ව නසක ප වත ය ද ඒ සඳහ ව න ම ස හල අක ෂර න ම ත ස ය ක ත ස වර අක ෂරය උච ඡ රණයIPA අක ෂරවල න ස හල අක ෂරවල න aj හ għi ɐɪ ඓaw හ għu ɐʊ ඖej හ għi ɛɪ එඉew ɛʊ එඋiw ɪʊ ඉඋoj ɔɪ ඔඉow හ għu ɔʊ ඔඋආය සය ස ම න යය න ම ල ට ස භ ෂව වචනයක අවස නය ග ත ර ක ෂරයක හ ද ර ඝ ස වරයක න ම ත හ ආය සය ව නස කරන ලබන ප රත යක එකත න ව න නම හ ස ප ක ෂව ව ඩ ආය සයක න උච ඡ රණය කරන ය අවස නයට ප ර අක ෂරය ය න තහ ත ද ර ඝ ස වරය ග ත ර ක ෂරය හ ප රත යය සඳහ ව ඩ ආයසයක තබන ල බ ප ර ණ ශබ දය ගය ම ල ක අර බ ව ය ජන ක ෂර වල ය ය ර ප ය බලප ම හම ව ප ර හ මකට නත ව ඇත ම හ ත ව න බ හ සම භ ව ය අර බ ග ත ර ක ෂර ම ල ට ස භ ෂ වට එන ව ට නව යකරණයට හ ඒක බද ධ ව මට ලක ව ඇත ස ම භ ව ය අර බ ت t ث 8 ط tˤ د d ض dˤ ذ d ظ dˤ س s ص sˤ ح ħ خ x ع ʕ غ ɣ ق q ه h ම ල ට ස t d s ħ v ʔ k උච ඡ රණය කරන න න තඅක ෂර ව න ය සය අක ර ද ය ප රධ න ල ප යන ම ල ට ස හ ඩ ය සහ වර තම නය භ ව ත වන ම ල ට ස අක ෂර ව න ය සය 1924 ද හඳ න ව ද න ල බ ය පහත ද ක ව න න IPA අක ෂර ආසන න ඉ ග ර ස හ ස හල උච ඡ රණය සමඟ ම ල ට ස අක ර ද ය ය අක ෂරය අක ෂරය නම අක ෂරය නම IPA අක ෂර ඇස ර න න දස න ම ල ට ස බස න IPA ශබ දය ග ය න ර පනය ආසන න ඉ ග ර ස උච ඡ රණය ආසන න ස හල උච ඡ රණයA a a aː anġlu ද ව ද තය ɐ aː aeː nut aː RP උච ඡ රණය අන ව father aeː අය ර ෂ ඉ ග ර ස අන ව අත aː ඈ aeː B b be beː ballun බ ලය b bar එහ ත වචනය අවස නය ද p ප ල ස උච ඡ රණය ව බත b Ċ ċ ċe t ʃeː ċavetta යත ර t ʃ church සටහන ක ශබ දය සහ තව උච ඡ රණය කළ ත ත රහ ත c අක ෂර ව න වට k අක ෂරය ය ද ගන න බ ව න c අක ෂරය ද ċ ල ස න ම උච ඡ රණය කරන ල බ චන ද රය t ʃ D d de deː dar න වස d day එහ ත වචනයක අග ද එය t ත ල ස උච ඡ රණය ව දවස t E e e eː envelopp කවරය eː ɛ oː e face e උත ර එ ගලන ත උච ඡ රණය අන ව end ɛ ම ම අක ෂරය w අක රකට පස ව ය ද න ව ට oː œ ල ස උච ඡ රණය ව america e එය ආය සයක න ත රව උච ඡ රණය වන අක රක න පස ව ය ද න ව ට එය ස ව ත අ ශබ දයක schwa ශබ දයක ල ස උච ඡ රණය කරය ඒදණ ඩ e එක ɛ මම e ම ම වචනය අවස න අක ෂරය උච ඡ රණය කරන ස ව ත අ ශබ දය හ වත Schwa ශබ දය ජ නලය oː ම ම වචනය ම ල අක ෂරය උච ඡ රණය කරන ස ව ත ආ ශබ දයF f effe ɛf ː ᵊ fjura මල f far ෆ මස ය f Ġ ġ ġe d ʒoː ġelat අය ස ක ර ම d ʒ gem ම ම අක ෂරය වචනයක අග ද tʃ ච ල ස උච ඡ රණය ව ජනය d ʒ G g ge geː gallettina බ ස කට ɡ game ම ම අක ෂරය වචනයක අග ද k ක ල ස උච ඡ රණය ව ගස ɡ GĦ għ ajn ajn aeːn għasfur ක ර ල ල ˤ ː ħː ආසන න ප ර ණ ක ෂර ද ර ඝ ක ර මට හ ෆ ර න ජ යල කරණය ක ර මට සමත ව għi and għu යන i ˤ j ව ඇත ම ව ට e ˤ j and oˤ ල ස ද ල යන ල බ වචනයක අගක ද හ h අක රට ප ර ය ද න ව ට ද ව ħ අක ෂරයක ශබ දයක නගන ල බ ම ම ශබ ද සඳහ සම න ශබ ද ද න අක ෂර ස හල භ ෂ ව න ම ත H h akka ak ː ɐ hu ඔහ ම ය වචනයක අගක ද ħ යන ශබ දය න උච ඡ රණය කරන ම ත අන ස ම අවස ථ වක ද ම උච ඡ රණයක න නගය Ħ ħ ħe ħeː heː xe ħanut කඩය ħ ම ම අක ෂරයට සම න ශබ දයක නගන අක ෂරයක ඉ ග ර ස ය න ත ඉ ග ර ස h අක ෂරයට තරමක ද රට සම නකමක ප වත ය ද ම ම ශබ දය පහළ ස වර ලය උපය ග කරග න උච ඡ රණය ක ර I i i iː ikel ආහ රය i ː iː ɪ beet නම ත තවත ද ර ඝ ව i ː bit ɪ i අක ෂරය il vokali tal leħen ශබ දය ස වරය ල ස බ හ අවස ථ වල ද ය ද න අතර උද l iskola හ l iMdina එව ට එම අක ෂරය ස ව ත අ ශබ දයක න උච ඡ රණය ව ඊ තලය i ː ඉදල ɪ IE ie ie iːᵊ ɛː ieqaf න වත ම ɛː iːᵊ yield near RP උච ඡ රණයට අන ව bed square RP උච ඡ රණයට අන ව ඊ හ ස i ː එද ɛ මය ම හ ද න ග න ස ව ත අ හ ව ව ත ආ යන ද ව ශබ දයන එකක ව ද හට උච ඡ රණය ක ර ම ද න ග න ශබ දය බ ය ම හ ද න ග න ඉ හ ස ව ත අ ද ව ශබ දයන එකක ව ද හට උච ඡ රණය ක ර ම ද න ග න ශබ දයJ j je je jae jɛ jum දවස j yard යත ර j K k ke ke kae kɛ kelb බල ල k kettle ක තලය k L l elle ɛl ː ᵊ libsa ඇඳ ම l line ලක ණ l M m emme ɛm ː ᵊ mara ග හ ණ ය m march මතය m N n enne ɛn ː ᵊ nanna ආච ච n next නව n O o o oː ors වළහ o ɔ ɒ no ස ක ට ෂ ඉ ග ර ස උච ඡ රණය o law RP හ aw උච ඡ රණය ɔ water ක ට හ ඇත ම ඇම ර ක න ප ර ද ශ ය ව යවහ රයන ග පවත න ɒ ශබ දය ඔතන ɒ ඕව ට o P p pe peː pe paġna ප ට ව p part ප වත p Q q qe ʔo ʔ ʷ ɛ ʔ ʷ ae ʔ ʷ e qattus ප ස ʔ bottle ක ක න ඉ ග ර ස Cockney English ව යවහ රය උච ඡ රණය ම ව න ශබ දයක ස හලය න ම ත R r erre ɛɹ ː ᵊ aeɹ ᵊ ɚ ː ᵊ හ ɛr ː ᵊ aer ᵊ er ː ᵊ re රජත ම r ɹ butter r ස ම න ය ඇමර ක න ඉ ග ර ස උච ඡ රණය road ɹ රත ɹ r ම ම ශබ දය ස හල භ ෂ ව න ම ත S s esse ɛs ː ᵊ sliem ස මය s sand සඳ s T t te teː tieqa ජන ලය t tired ටකය t එහ ත ස හල ම න න ව ම හ ද ට යන න දන තජ අක ෂරයක ආක රය න උච ඡ රණය ක ර U u u uː ʉ uviera බ ත තර ක ප පය u ʉ ʊ boot ස මන ය ඇමර ක න ඉ ග ර ස u student ඇත ම ප ර ද ශ ය ව යවහ රයන ʉ ල ස උච ඡ රණය කරය put ක ට ල ස ʊ උඹ ʊ ඌර u ව ය හය ම හ ද උච ඡ රණය වන ඉ ය ශබ දය ʉ V v ve voː veː ve vjola වයලට v vast නම ත වචනය අග ද එය f ෆ ල ස උච ඡ රණය ව Iva yes න ම ත වචනය ද එය w ල ස න ද ඇත ම ව ට උච ඡ රණය කරන අතර ම හ ත ව න ම ම වචනය Iwa ල ස ල යන ප න ව හනය v w ස හල භ ෂ ව ම ම ශබ ද සඳහ ස ව ධ න අක ෂර න ම ත න ව රද ස හල ව ඕෂ ඨජ අක ෂරයක v ව ව ද ඇත ම අවස ථ වල ද එය කණ ඨජ අක ෂරයක w ල ස උච ඡ රණය කරන ද ක ය හ ක ය ඒ අන ව උච ඡ රණය අවස ථ ව ච ත ව ව නස වන බව ප න W w ve doppja u doppja we vedɒp ː jɐ uːdɒp ː jɐ woː widna කන w westX x xe ʃe ʃoː xadina වඳ ර ʃ ʒ shade measure ඇත ම ව ට අක ෂර 2ක ළඟ ඇත ව ට ද ර ඝ ල ස උච ඡ රණය වන ද ක ය හ ක ය Cash shin vs Cash in ශක ත ය ʒ ʃ ම ම ශබ දය ස හල භ ෂ ව න ම ත Z z ze zeta ze zo ze t ɐ zarbun සපත ත ව z maze නම ත වචනය අග ද s ස අක රක ල ස උච ඡ රණය ව ස zම zoom z Z z ze t se t soː t seːt ɐ zalza ස ස t s d z pizza ම ම ශබ දය ස හල භ ෂ ව න ම ත සටහන Nordhoff Sebastian Hammarstrom Harald Forkel Robert Haspelmath Martin eds 2013 Glottolog 2 2 Leipzig Max Planck Institute for Evolutionary Anthropology a href wiki E0 B7 83 E0 B7 90 E0 B6 9A E0 B7 92 E0 B6 BD E0 B7 8A E0 B6 BD Cite book class mw redirect title ස ක ල ල Cite book cite book a Invalid display editors 4 help Unknown parameter chapterurl ignored help ම ල ට ව ව යවස ථ ව 2023 ජනව ර මස 1 වන ද න උප ට ගන න ලද ය ර ප ක ම සම න ල ව බ අඩව ය The Commission s use of languages නම ව බ ප ට ව So who are the real Maltese 2014 ස ප ත ම බර මස 14 වන ද න 2023 ජනව ර මස 1 වන ද න ම ල ප ටපත න උප ට ගත තක The kind of Arabic used in the Maltese language is most likely derived from the language spoken by those that repopulated the island from Sicily in the early second millennium it is known as Siculo Arab The Maltese are mostly descendants of these people Albert Borg හ Marie Azzopardi Alexander ව ස න රච ත Routlegde ව ස න ප රක ශ ත Maltese 1997 න ම ත ග රන ථය ප ට අ ක xiii ISBN 978 0 415 02243 9 In fact Maltese displays some areal traits typical of Magrebine Arabic although during the past eight hundred years of independent evolution it has drifted apart from Tunisian Arabic Brincat 2005 Originally Maltese was an Arabic dialect but it was immediately exposed to Latinisation because the Normans conquered the islands in 1090 while Christianisation which was complete by 1250 cut off the dialect from contact with Classical Arabic Consequently Maltese developed on its own slowly but steadily absorbing new words from Sicilian and Italian according to the needs of the developing community 2022 ජ න 02 වන ද න ප රක ශ ත At over 20 000 Italian words rich Maltese language was built from mass migration නම ල ප ය 2023 ජනව ර 02 වන ද න උප ට ගන න ලද Daily contact with Italian migrants over the course of Malta s extraordinary population growth under the Knights of St John and the British colonialists contributed to over 20 000 Sicilian and Italian words practically 41 of the vocabulary adopted by the Maltese Brincat 2005 However the words derived from Arabic are more frequent because they denote the basic ideas and include the function words Brincat 2005 An analysis of the etymology of the 41 000 words in Aquilina s Maltese English Dictionary shows that 32 41 are of Arabic origin 52 46 are from Sicilian and Italian and 6 12 are from English Slavomir Ceplo Jan Batora Adam Benkato Jiri Milicka Christophe Pereira හ Petr Zemanek ව ස න කරන ල බ Mutual intelligibility of spoken Maltese Libyan Arabic and Tunisian Arabic functionally tested A pilot study නම අධ යයනය 2023 ජනව ර මස 3 වන ද න උප ට ගන න ලද It was found that there exists asymmetric mutual intelligibility between the two mainstream varieties of Magribi Arabic and Maltese with speakers of Tunisian and Libyan Arabic able to understand about 40 of what is being said to them in Maltese against about 30 for speakers of Maltese exposed to either variety of Arabic ම ල ට ස භ ෂ ව සඳහ ව ජ ත ක කව න ස ලය IL KUNSILL NAZZJONALI TAL ILSIEN MALTI 2014 01 06 at the Wayback Machine න ල ව බ අඩව ය න 2022 ජනව ර මස 2 වන ද න උප ට ගන ල බ ය However unlike other Semitic languages Maltese is written in the Latin alphabet but with the addition of special characters to accommodate certain Semitic sounds ම ල ට ව ඉත හ සය හ උර මය Maltese History amp Heritage නම ව බ අඩව ය The Cantilena නම ව බ ප ට ව Brincat 2005 The turning point came in 870 when the Arabs made a violent raid on the islands Arabic was certainly introduced then although the conquering army would have spoken Berber but the real beginning of the Maltese language took place in 1048 when the Arabs brought in a new community which absorbed the few survivors of the old one who did not leave their mark on the new language Alex E Felix ව ස න 2007 අග ස ත මස 5 වන ද න Times of Malta න ම ත ප වත පතට රච ත නම ල ප ය 2022 ජනව ර මස 3 වන ද න උප ට ගන න ලද we have shown that the contemporary males of Malta most likely originated from Southern Italy including Sicily and up to Calabria There is a minuscule amount of input from the Eastern Mediterranean with genetic affinity to Christian Lebanon Brincat 2005 at the height of preparations for World War II which pitted Britain against Italy and Italian was dropped from official status in 1936 ම ල ට ස ඇකඩම ය L Akkademja tal Malti ව බ අඩව ය ආච ර ය Marrio Cassar ව ස න රච ත The History of the Maltese language නම ව බ ප ට ව 2023 ජනව ර මස 3 වන ද න උප ට ගන න ලද In the will of a certain Paul Peregrino Maltese is called by name for the first time lingua maltensi Dionisius A Agius ව ස න සම ල ච ත Taylor and Francis Ltd ව ස න ප රක ශ ත ම ල ශ රය Bulletin ව Al Miklem Malti ග A Contribution to Arabic Lexical Dialectology නම ක ත ය 172 ප ට ව 3 වන ඡ දය න 2023 ජනව ර මස 3 වන ද න උප ට ගන න ලද The history of dictionary writing in Malta goes back to the sixteenth century with a lost manuscript dictionary Maltese Italiano recorded in Mifsud s Bibilioteca Maltese ම ල ට ස ඇකඩම ය L Akkademja tal Malti ව බ අඩව ය ආච ර ය Marrio Cassar ව ස න රච ත The History of the Maltese language නම ව බ ප ට ව 2023 ජනව ර මස 4 වන ද න උප ට ගන න ලද Hieronymus Megiser m 1618 a German traveller writes a list of Maltese words first in the book Thesaurus Polyglottus published in 1603 then in the famous Propugnaculum Europae published in 1606 Megiser who visited Malta in 1588 89 claims that Maltese is a Punic language ම ල ට ස ඇකඩම ය L Akkademja tal Malti ව බ අඩව ය ආච ර ය Marrio Cassar ව ස න රච ත The History of the Maltese language නම ව බ ප ට ව 2023 ජනව ර මස 4 වන ද න උප ට ගන න ලද In Hierolexicon Domenico m 1672 and Carlo Magri m 1693 give the etymology of some Maltese words This was the Latin version of the encyclopedia Notitia de vocaboli ecclesiastici which first emerged in 1644 Dionisius A Agius ව ස න සම ල ච ත Taylor and Francis Ltd ව ස න ප රක ශ ත ම ල ශ රය Bulletin ව Al Miklem Malti ග A Contribution to Arabic Lexical Dialectology නම ක ත ය 172 ප ට ව 3 වන ඡ දය න 2023 ජනව ර මස 3 වන ද න උප ට ගන න ලද Only recently Cassola 1988 recovered a long lost manuscript dictionary Dizionario italiano e Maltese at the Biblioteca Vallicelliana in Rome The manuscript is a part of a large corpus entitled Regole per la lingua Maltese whose author may possibly be the Knight Paul Antoine de Thezan Venasque Dionisius A Agius ව ස න සම ල ච ත Taylor and Francis Ltd ව ස න ප රක ශ ත ම ල ශ රය Bulletin ව Al Miklem Malti ග A Contribution to Arabic Lexical Dialectology නම ක ත ය 172 ප ට ව 3 වන ඡ දය World Atlas නම ව බ අඩව ය What Languages Are Spoken In Malta නම ල ප ය ජනගහන හ න ව ස ස ගණනය 2016 ඕස ට ර ල ය න ජන ස ගණන ආයතනය Times of Malta නම ව බ අඩව ය 19th century Maltese migrants in Tunisia නම ල ප ය ම ල ට ස ඇකඩම ය L Akkademja tal Malti ව බ අඩව ය ආච ර ය Marrio Cassar ව ස න රච ත The History of the Maltese language නම ව බ ප ට ව Sean Sheehan ග Malta න ම ත ක ත ය Treasures in Archives නම ව බ අඩව ය Specimen of Maltese Alphabet by the Union of Writers in Maltese 2023 01 10 at the Wayback Machine නම ල ප යම ල ශ ර Professor Joseph M Brincat 2005 Maltese an unusual formula MED Magazine 27 European Commission න ළ ව බ අඩව ය Slavomir Ceplo Jan Batora Adam Benkato Jiri Milicka Christophe Pereira සහ Petr Zemanek ව ස න ස ද කළ Mutual Intelligibility of Spoken Maltese Libyan Arabic and Tunisian Arabic Functionally Tested A Pilot Study නම අධ යයනය 2016 A Contribution to Arabic Lexical Dialectology by Al Miklem Malti Dionisius A Agius ම ල ට ස ඇකඩම ය L Akkademja tal Malti ව බ අඩව ය ආච ර ය Marrio Cassar ව ස න රච ත The History of the Maltese language නම ව බ ප ට ව