Azərbaycanca AzərbaycancaБеларускі БеларускіDansk DanskDeutsch DeutschEspañola EspañolaFrançais FrançaisIndonesia IndonesiaItaliana Italiana日本語 日本語Қазақ ҚазақLietuvos LietuvosNederlands NederlandsPortuguês PortuguêsРусский Русскийසිංහල සිංහලแบบไทย แบบไทยTürkçe TürkçeУкраїнська Українська中國人 中國人United State United StateAfrikaans Afrikaans
සහාය
www.wiki-data.si-lk.nina.az
  • විකිපීඩියා

ය දව ම ම ද ක ග යන පර ගණක ම ද ක ගයන යටත එන උපපන ත යක ඒව ප ර භ ග කය ග අවශ යත වයන ඉට ක ර මට පර ගණකය සත හ ක ය වන ස ජ ව හ මන

යෙදවුම් මෘදුකාංග

යෙදවුම් මෘදුකාංග
www.wiki-data.si-lk.nina.azhttps://www.wiki-data.si-lk.nina.az

යෙදවුම් මෘදුකාංග යනු පරිගණක මෘදුකාංගයන් යටතේ එන උපපන්තියකි. ඒවා පාරිභෝගිකයාගේ අවශ්‍යතාවයන් ඉටුකිරීමට පරිගණකය සතු හැකියාවන් සෘජුව හා මනාව යොදා ගැනීමට සමත්ය.පරිගණකයේ විවිධ හැකියාවන් සම්මිශ්‍රණයෙන් හා සංගෘහිත ‍‍(Integrate) කිරීමෙන් සැදුම් ලත් පද්ධති මෘදුකාංග (System software), යෙදවුම් මෘදුකාංගයන්ගෙන් වෙනස් වන්නේ ‍ඒවා සාමාන්‍යයෙන් භාවිත කරන පුද්ගලයාගේ ප්‍රයෝජනයට කෙලින්ම සහය නොවන නිසාය. මෙහි දී යෙදවුම් (application) යන වචනයෙන් යෙදවුම් මෘදුකාංග හා ඒවායේ ක්‍රියාවට නැංවීම යන දෙකම ආවරණය කරයි.

image
Open Office.ory යනු ජනප්‍රිය සීමාරහිත (අයිතියක් නොමැති සංවර්ධනය කළ හැකි) යෙදවුම් මෘදුකාංග පද්ධතියකි.


විදුලි බල්බය හා විදුලි බලාගාරය අතර පවතින සම්බන්ධතාවය වැනි සබැඳියාවක් දෘඩාංග ලෝකයේ ද පවතී. විදුලි බලාගාරයක විදුලිය ජනනය කර එ විදුලිය දහනය කර විදුලිය බල්බයකින් ආ‍ලෝකය ලබාදීම සිදු කරන්නාක් මෙන් යෙදවුම් මෘදුකාංගද පාරිභෝගිකයාට සේවාවන් සපයයි.

යෙදවුම් මෘදුකාංගයන්ට උදාහරණ ලෙස වදන් සැකසුම් මෘදුකාංග (word processors), පැතුරුම් පත් (Spreadsheets) සහ media players හැඳින්විය හැක.මෙම යෙදවුම් පද්ධතීන් එක් කොට පිරිනමන පැකේජයන් Application suite ලෙස හඳුන්වයි. සැකසුම් මෘදුකාංග, පැතුරුම් පත් සහ තවත් විවිධ යෙදවුම් මෘදුකාංග එක් කොට සැදුම්ලත් Microsoft Office සහ Open Office org ඒවාට උදාහරණ ලෙස දැක්විය හැක. පැකේජයක ඇති එකිනෙකට වෙනස් යෙදවුම්වල වුවද භාවිතයෙන් සමාන මුහුණත් ‍(User Interface) නිසා භාවිතා කරන්නාට එක් එක් මෙහෙයුම් පද්ධති පහසුවෙන් ඉගෙනීමටත්,පහසුවෙන් භාවිත කිරී‍මේ හැකියාව ලැබේ. භාවිතා කරන්නාට පහසු වන ලෙස හා ප්‍රයෝජනවත් වන ලෙස එක් එක් යෙදවුම් සමඟ අන්තර් සබඳතා පැවැත්වීමේ හැකියාවද මේවායෙහි ඇත. උදාහරණ ලෙස (embedded) දැක්වාය හැකිය. භාවිතා කරන්නාගේ විශේෂිත අවශ්‍යතා ළගා කර ගැනිම සඳහා පුද්ගලයා විසින් රචිත මෘදුකාංග අවශ්‍ය පරිදි සකසා ගැනීම කළ හැකිය. පැතුරුම් පත් (Spreadsheet) template සහ processor macros, විද්‍යාත්මක ආභාසන (scientific simulations), චිත්‍රක (graphics) සහ සජීවිකරණ පිටපත් (animation scripts) උදාහරණ ලෙස දැක්විය හැකිය. විද්‍යුත් තැපෑල පෙරනයන් ද (email filters) එක් ආකාරයක භාවිතා කරන්නා විසින් සකසන ලද මෘදුකාංගයකි. භාවිතා කරන්නන් විසින් මේවා ඔවුන් විසින්ම නිර්මාණය කර ඉන්පසු ඒවායේ වැදගත්කම ගැන නැවත සලකා බලයි.


සමහර ආකාරයන්ගේ සම්බන්ධිත පද්ධතීන්හි යෙදවුම් මෘදුකාංග හා මෙහෙයුම් මෘදුකාංගා ඒව භාවිතා කරන්නන්ට පහසුවෙන් වෙන් කර හඳුනාගැනීමට නොහැකි වේ. උදාහරණ ලෙස වීසීආර්, ඩී වී ඩී ප්ලේයර් (VCR,DVD Player) හෝ සූක්ෂ්ම තරංග උදුන (Microwave Oven) පාලනය කරන මෘදුකාංග ආදිය ‍ගෙනහැර දැක්විය හැක.


සටහන්

Application software

විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය

ය දව ම ම ද ක ග යන පර ගණක ම ද ක ගයන යටත එන උපපන ත යක ඒව ප ර භ ග කය ග අවශ යත වයන ඉට ක ර මට පර ගණකය සත හ ක ය වන ස ජ ව හ මන ව ය ද ග න මට සමත ය පර ගණකය ව ව ධ හ ක ය වන සම ම ශ රණය න හ ස ග හ ත Integrate ක ර ම න ස ද ම ලත පද ධත ම ද ක ග System software ය දව ම ම ද ක ගයන ග න ව නස වන න ඒව ස ම න යය න භ ව ත කරන ප ද ගලය ග ප රය ජනයට ක ල න ම සහය න වන න ස ය ම හ ද ය දව ම application යන වචනය න ය දව ම ම ද ක ග හ ඒව ය ක ර ය වට න ව ම යන ද කම ආවරණය කරය Open Office ory යන ජනප ර ය ස ම රහ ත අය ත යක න ම ත ස වර ධනය කළ හ ක ය දව ම ම ද ක ග පද ධත යක ව ද ල බල බය හ ව ද ල බල ග රය අතර පවත න සම බන ධත වය ව න සබ ඳ ය වක ද ඩ ග ල කය ද පවත ව ද ල බල ග රයක ව ද ල ය ජනනය කර එ ව ද ල ය දහනය කර ව ද ල ය බල බයක න ආ ල කය ලබ ද ම ස ද කරන න ක ම න ය දව ම ම ද ක ගද ප ර භ ග කය ට ස ව වන සපයය ය දව ම ම ද ක ගයන ට උද හරණ ල ස වදන ස කස ම ම ද ක ග word processors ප ත ර ම පත Spreadsheets සහ media players හ ඳ න ව ය හ ක ම ම ය දව ම පද ධත න එක ක ට ප ර නමන ප ක ජයන Application suite ල ස හඳ න වය ස කස ම ම ද ක ග ප ත ර ම පත සහ තවත ව ව ධ ය දව ම ම ද ක ග එක ක ට ස ද ම ලත Microsoft Office සහ Open Office org ඒව ට උද හරණ ල ස ද ක ව ය හ ක ප ක ජයක ඇත එක න කට ව නස ය දව ම වල ව වද භ ව තය න සම න ම හ ණත User Interface න ස භ ව ත කරන න ට එක එක ම හ ය ම පද ධත පහස ව න ඉග න මටත පහස ව න භ ව ත ක ර ම හ ක ය ව ල බ භ ව ත කරන න ට පහස වන ල ස හ ප රය ජනවත වන ල ස එක එක ය දව ම සමඟ අන තර සබඳත ප ව ත ව ම හ ක ය වද ම ව ය හ ඇත උද හරණ ල ස embedded ද ක ව ය හ ක ය භ ව ත කරන න ග ව ශ ෂ ත අවශ යත ළග කර ග න ම සඳහ ප ද ගලය ව ස න රච ත ම ද ක ග අවශ ය පර ද සකස ග න ම කළ හ ක ය ප ත ර ම පත Spreadsheet template සහ processor macros ව ද ය ත මක ආභ සන scientific simulations ච ත රක graphics සහ සජ ව කරණ ප ටපත animation scripts උද හරණ ල ස ද ක ව ය හ ක ය ව ද ය ත ත ප ල ප රනයන ද email filters එක ආක රයක භ ව ත කරන න ව ස න සකසන ලද ම ද ක ගයක භ ව ත කරන නන ව ස න ම ව ඔව න ව ස න ම න ර ම ණය කර ඉන පස ඒව ය ව දගත කම ග න න වත සලක බලය සමහර ආක රයන ග සම බන ධ ත පද ධත න හ ය දව ම ම ද ක ග හ ම හ ය ම ම ද ක ග ඒව භ ව ත කරන නන ට පහස ව න ව න කර හඳ න ග න මට න හ ක ව උද හරණ ල ස ව ස ආර ඩ ව ඩ ප ල යර VCR DVD Player හ ස ක ෂ ම තර ග උද න Microwave Oven ප ලනය කරන ම ද ක ග ආද ය ග නහ ර ද ක ව ය හ ක සටහන Application software

ප්රකාශන දිනය: ජූනි 20, 2024, 05:39 am
බොහෝම කියවීම
  • ජූනි 26, 2024

    ටොප් කැට්

  • මාර්තු 10, 2025

    ටෙනසි

  • පෙබරවාරි 03, 2025

    ටෙගුසිගල්පා, හොන්ඩුරාස්

  • ජූනි 30, 2024

    ටෙලිපති

  • ජුලි 04, 2024

    ටු ඕටම්

දිනපතා
  • අස්ගිරි විහාරය

  • ලිනස් ටොවල්ඩ්ස්

  • සන්නිවේදන නාලිකාව

  • ෆ්‍රැන්සිස් පාප්වහන්සේ

  • 2022 රුසියානු යුක්‍රේන ආක්‍රමණය

  • සමන් ද සිල්වා

  • ඊශ්‍රායලය

  • 1984

  • මැයි 13

NiNa.Az - ශබ්දාගාර

  • විකිපීඩියා

පුවත් පත්රිකා ලියාපදිංචි වීම

අපගේ තැපැල් ලැයිස්තුවට දායක වීමෙන්, ඔබට සැමවිටම අපෙන් නවතම පුවත් ලැබෙනු ඇත.
සම්බන්ධ වන්න
අපව අමතන්න
DMCA Sitemap Feeds
© 2019 nina.az - සියලු හිමිකම් ඇවිරිණි.
අයිතිය: Dadaş Mammedov
ඉහල