රග්බි ලෝක කුසලානය මඟින් සංවිධානය කරනු ලබන ජාත්‍යන්තර රග්බි යූනියන් තරඟයක් වන අතර එය 1987 සිට සෑම අවුරුදු 4කට වරක් පවත්වාගෙන එනු ලැබේ. ජයග්‍රහයකයින් හට විලියම් වෙබ් එලිස් කුසලනය ප්‍රධානය කරනු ලැබේ. එම කුසලනය විලියම් වෙබ් එලිස් නම් රග්බි පාසල් ශිෂ්‍යයාට පසුව නම් කර ඇති අතර, ඔහු තරඟයක් අතරතුරේදී බෝලය අහුලා ගැනීමෙන් රග්බි ෆුට්බෝල් හඳූන්වාදුන් බවට ප්‍රචලිත මතයක් පවතී. එංගලන්තයේ පැවති 2015 රග්බි ලෝක කුසලානය ජයග්‍රහණය කිරීමත් සමඟ දැනට නවසීලන්තය මෙම කුසලානයේ හිමිකරුවෝ වෙති. 2019 රග්බි ලෝක කුසලානය ජපානයේදී පැවැත්වීමට නියමිතය.
ආකෘතිය
සුදුසුකම්
දෙවන තරඟාවලිය සඳහා යෝග්‍යතා තරඟාවලි හදුන්වා දුන් අතර, විසි හතර ජාතික තරඟාවලියේදී ස්ථාන දහසයකින් ස්ථාන අටකට තරඟ වැදුණි. 1987 සමාරම්භක ලෝක කුසලානයෙහි කිසිඳු යෝග්‍යතා ක්රියාවලියක්නොතිබූ අතර; ඒ වෙනුවට ස්ථාන දහසයක් (IRFB, වර්තමානයේ අන්තර්ජාතික රග්බි මණ්ඩලය) යෝග්‍ය සාමාජික ජාතීන් හතකින් ද, ඉතිරි ස්ථාන ආරාධනා මඟින්ද සම්පූර්ණ කරන ලදී.
වර්තමාන ආකෘතිය ස්ථාන විස්සකින් ස්ථාන දොළහක් ස්වයංක්‍රීය යෝග්‍යතා මඟින් පිරවීමට ඉඩ ලබා දෙන අතර, පෙර පැවති තරඟාවලීන්ගේ කණ්ඩායම් අදියරවලදී තෙවන හෝ ඊට වඩා හොඳින් අවසන් කරන ලද කණ්ඩායම් අනුප්රාප්තිකයන් ලෙස ඇතුළු වේ. ඉතිරි ස්ථාන අට සඳහා යෝග්‍යතා ක්‍රමය ප්‍රාන්ත පදනම මත සිදු කෙරේ. යුරෝපය සහ ඇමරිකාවට වෙන වෙනම යෝග්‍ය ස්ථාන දෙකක්ද, අප්‍රිකාව, ආසියාව සහ ඕසියානාවට එක් එක් ස්ථානය බැගින්ඳ, අවසාන ස්ථානය තරඟයක් මඟින්ද තීරණය කරනු ලැබේ.
2003 දී සහ 2007 දී භාවිතා කරන ලද පූර්ව ආකෘතිය මඟින් නිදහස්ව පවතින ස්ථාන 20කින් 8ක් ස්වයංක්‍රීය යෝග්‍යතාව මඟින් පිරවීමට ඉඩ ලබා දුන් අතර, එවිට පෙර තරඟාවලියේදී අවසන් තරඟකරුවන් අට දෙනාගෙන් හතරෙන් පංගුවක් අනුප්‍රාප්තිකයට ඇතුළු වේ. ඉතිරි ස්ථාන දොළහ මහද්වීප සුදුසුකම් තරඟාවලි මඟින් පුරවන ලදී. ඇමරිකාවෙන් තුනක්ද, ආසියාවෙන් එකක්ද, අප්‍රිකාවෙන් එකක්ද, යුරෝපයෙන් තුනක්ද සහ ඕසියානාවෙන් දෙකක්ද ගෙන එම ස්ථාන පුරවන ලදී.
තරඟාවලිය
වත්මන් ආකෘතිය අනුව සත්කාරක ජාතියෙහි(ජාතීන්වල) සිට මාසක් පුරාවට ජාතීන් විස්සක් තරඟ වදී. තරඟාවලිය කණ්ඩායම් සහ පිළිමලුන් පිටු දැකීම යනුවෙන් අදියර දෙකකින් සමන්විත වේ. එක් කාණ්ඩයකට පහ බැගින් සිටින සේ A සිට D දක්වා කාණ්ඩ 4කට ජාතීන් වෙන් කරනු ලැබේ. තරඟාවලිය ආරම්භ කිරීමට ප්‍රeථම IRB ලෝක ශ්‍රේණිගත කිරීම් වලට අනුව, කණ්ඩායම් ශ්‍රේණිගත කිරීමක් සිදු කරනු ලැබේ. ඉන් වැඩිම ශ්‍රේණිගත කිරීම් සහිත කණ්ඩායම් A සහ D කාණ්ඩවලට අනුයුක්ත කරනු ලැබේ. ඊළඟ වැඩිම ශ්‍රේණිගත කිරීම් සහිත කණ්ඩායම් අහඹු ලෙස කාණ්ඩ වලට අනුයුක්ත කෙරේ. සෑම කාණ්ඩයකම ඉතිරිවන ස්ථාන සුදුස්සෝ මඟින් පුරවනු ලැබේ.
ඉතිහාසය
රග්බි ලෝක කුසලානයට පෙර පැවතුනේ ප්‍රාදේශීය ජාත්‍යන්තර රග්බි යූනියන් තරඟ පමණකි. Six Nations ශූරතාවය එක් විශාලතම සහ පැරණිතම තරඟාවලියක් ලෙස හඳුන්වා දිය හැකි අතර එය 1883දී “Home Nations” ශූරතාවය යනුවෙන් එංගලන්තය, අයර්ලන්තය, ස්කොට්ලන්තය සහ වේල්ස් යන ජාතීන් අතර ආරම්භ විය. 1910දී ප්‍රංශය ඊට සම්බන්ධ වීමත් සමඟම, එය Five Nations බවට පත් විය. නමුත් 1931 සිට 1939 දක්වා කාල පරිච්ඡේදය තුළදී ප්‍රංශය මීට සහභාගී නොවී ආපසු Home Nations ශූරතාවය දෙසට හැරුණේය. මෙය Six Nations ලෙස හැඳින්වූයේ 2000 වර්ෂයේදී ඉතාලිය තරඟය සමඟ සම්බන්ධ වීමෙන් අනතුරුය.
දකුණු අර්ධගෝලයෙහි මීට සමාන තරඟය වනුයේ 1996 ඇරඹි ඕස්ට්‍රේලියාව, නවසීලන්තය සහ දකුණූ අප්‍රිකාව අතර පැවැත්වෙන Tri Nations තරඟාවලියයි.
ගිම්හාන ඔලිම්පික්ස්වලදී පවා රග්බි යූනියන් ක්‍රීඩා කෙරුනු අතර, එය ප්‍රථම වරට1900දී පැරිස් ක්රීඩාවලියේදීද, පසුව1908දී ලන්ඩන්හිදීද, 1920 දී ඈන්ට්වර්ප්හිදී සහ 1924දී නැවතත් පැරීසියෙහිදීද පැවැත්විණි. ප්‍රථම වරට රන් පදක්කම දිනා ගැනීමට සමත් වූයේ ප්රංශයයි. ඉන් පසුව ඕස්ට්‍රේලියාව ද, අවසාන පදක්කම් දෙක ඇමරිකාව ද දිනා ගන්නා ලදී. කෙසේ වෙතත් රග්බි යූනියන් ගිම්හාන ඔලිම්පික්ස් වැඩසටහන තුළින් ඉක්මනින් ඉවත් කර ගන්නා ලදී.
රග්බි ලෝක කුසලානය පැවැත්වීමේ අදහස 1950 වකවානුවේ සිට බොහෝ අවස්ථාවලදී යෝජනා වූවද, එම යෝජනාවට IRFBහි වැඩි සංගම් ප්‍රමාණයක විරුද්ධත්වයට මුහුණ පෑමට සිදු විය. 1980 දශකයේ මුල් කාලයේදී කිහිප වරක්ම මෙම අදහස යළි මතුවීමට පටන් ගත්තේ, ඕස්ට්‍රේලියානු රග්බි සංගමය(ARU) සහ නවසීලන්ත රග්බි සංගමය(NRU) වෙන වෙනම IRFB වෙත ලෝක කුසලාන තරඟාවලිය පැවැත්වීමට ලිඛිතව ඉල්ලීමක් කර සිටීමත් සමඟය. 1985දී ඕස්ට්‍රේලියාව, නවසීලන්තය සහ ප්‍රංශය වර්ණ භේද ක්‍රමය හේතුවෙන් අන්තර්ජාතික ක්‍රීඩා පිටුදකින බවටත් ඒ හේතුවෙන් ඔවුන්ගේ සහභාගීත්වය වළක්වන බවත් දැන සිටියත් ඔවුන් ලෝක කුසලානයක් පැවැත්වීමට පක්ෂව සිටියහ. දකුණු අප්‍රිකානු කමිටු සාමාජිකයන් පවා මීට පක්ෂව කැමැත්ත පළ කළ අතර එය 8-8 ඡන්දය තබා ගැනීමට ඉතා වැදගත් විය. එක් ඉංග්‍රීසි ජාතික කමිටු සාමාජිකයෙක් සහ ඔහු අනුගමනය කරමින් තවත් වේල්ස් කමිටු සාමාජිකයෙක් පැති මාරු කළ නිසා, අවසානයේ 10ට 6ක ඡන්දයකින් සමාරම්භක කුසලානය සඳහා IRFB විසින් අනුමැතිය ලබා දෙන ලදී.
කුසලානය
රග්බි ලෝක කුසලානයේ ජයග්‍රහයකයින්ට පිරිනමන ත්‍යාගය වනුයේ විලියම් වෙබ් එලිස් වෙනුවෙන් නම් කරන ලද වෙබ් එලිස් කුසලානයයි. සරළ බසින් මෙය රග්බි ලෝක කුසලානය ලෙස හැඳින්වේ. 1987දී මෙය මෙම තරඟය සඳහා යොදා ගැනීමට සුදුසු කුසලානයක් ලෙස නම් කරන ලදී. කුසලානයේ මුහුණතෙහි 'අන්තර්ජාතික රග්බි කමිටුව' සහ 'වෙබ් එලිස් කුසලානය' යනුවෙන් කැටයම් කර ඇත. සෙන්ටිමීටර 38ක් උසැති එහි වක්රාකාර් අත් ඇඳි 2ක් පවතින අතර ඉන් එකක සේටර්ගේ හිසද, අනෙකෙහි නිම්ප්ගේ හිසද සහිතව නිමවා ඇත.ඕස්ට්‍රේලියාවේදී මෙම කුසලානය "බිල්" යනුවෙන් ව්‍යවහාර වේ.
ආගන්තුක සත්කාරකයින් තෝරා ගැනීම
තරඟාවලිය සංවිධානය කරනු ලබන්නේ සීමාසහිත රග්බි ලෝක කුසලානය(RWCL) මඟිනි. IRB සාමාජික ජාතීන් විසින් සත්කාරක රටවල්වලට ඡන්දය පළ කරනු ලැබේ. ඡන්දය රහසිගතව තබා ගනිමින් ඡන්ද ක්‍රියා පිළිවෙල මෙහෙයවනු ලබන්නේ ස්වාධීන විගණකයන් කණ්ඩායමක් මඟිනි. ඒ අනුව මෙතෙක් දුරට පැවති සියළුම තරඟාවලියන් රග්බි යූනියන් ප්‍රධාන ක්‍රීඩාව වූ ජාතීන්හි පැවැත්වුණි. මෙම නැඹුරුව නොනවත්වා ඉදිරියට ආවේ නවසීලන්තය, දුර්වල රග්බි ඉතිහාසයක් ඇති ජපානයට එරෙහිව 2011 තරඟාවලිය හිමි කර ගැනීමත් සමඟය. තරඟාවලිය ඇරඹීමට අවුරුදු 5කට හෝ 6කට ප්‍රථම තරඟාවලිය සත්කාරක රටකට පවරනු ලැබේ. මෙපරිද්දෙන් 2011 රග්බි ලෝක කුසලානය වර්ෂ 2005දීය.
අතීත්යේ එක් ජාතියක් හෝ ජාතීන් කිහිපයක් එකතු වී තරඟාවලිය ඉදිරිපත් කරන ලදී. උදාහරණයක් ලෙස, 1987දී පැවති තරඟාවලිය ඕස්ට්‍රේලියාව සහ නවසීලන්තය සාමූහිකව ඉදිරිපත් කරන ලදී. IRB අවශ්‍යතාවයන්ට අනුව සත්කාරක රටක් වීමට නම් අවසාන තරඟය සඳහා අවම වශයෙන් 60,000ක ඉඩකඩ සහිත ස්ථානයක් තිබීම අනිවාර්ය වේ. සමහර අවස්ථාවලදී සත්කාරක ජාතීන්ලෝක කුසලානයට සූදානම් වීම උදෙසා ක්‍රීඩාංගන ඉදි කිරීම් සහ වැඩි දියුණු කිරීම් සිදු කරනු දැකිය හැකිය. 1999 තරඟාවලිය වෙනුවෙන් මිලේනියම් ක්‍රීඩාංගනය ඉදි කිරීම සහ 2011 තරඟාවලිය සඳහා එඩෙන් පාර්ක් ක්‍රීඩාංගනය වැඩි දියුණු කිරීම මේ සඳහා උදාහරණ වේ.
මාධ්‍ය ආවරණය
මෙම තරඟාවලිය ලෝකයේ විශාලතම ජාත්‍යන්තර ක්‍රිඩා ඉසව්වලින් එකකි. මීට වඩා ප්‍රමාණයෙන් ඉක්මවා යන්නේ FIFA ලෝක කුසලානය, ඔලිම්පික් සහ Tour de france යන ක්‍රීඩා ඉසව් පමණි. 1987දී පැවති ප්‍රථම ලෝක කුසලානයට මිලියන 300කට අධික ලෝක රූපවාහිනී ප්‍රේක්ෂක පිරිසක් සිටියහ. 1991 එංගලන්තයේ පැවති ඉසව්වේදී එම ප්‍රමාණය බිලියන 1.75කටද, 1995 දකුණු අප්‍රිකාවේ පැවති තරඟාවලියේදී එය බිලියන 2.67කටද, එමෙන්ම 1999දී පැවති Welsh-hosted ඉසව්වේදී එම සංඛ්‍යාව බිලියන 3කටද ළගා විය. 2003 වසරේ පැවති තරඟාවලියට ලෝක රූපවාහිනී ප්‍රේක්ෂකයින් බිලියන 3.5ක් පමණ සිටි අතර, එහි ඕස්ට්‍රේලියාව සහ එංගලන්තය අතර අවසාන තරඟය, ඕස්ට්‍රේලියානු රූපවාහිනී ඉතිහාසයේ වැඩියෙන්ම නැරඹූ රග්බි යූනියන් තරඟය බවට පත් විය. එම ඉසව්ව රටවල් 205ක ප්‍රචාරය කරන ලදී. 2003 තරඟාවලියේ මුළු තරඟ 48ක් පැවැත්විණි. එහි පැමිණීමේ සාමාන්‍යය 38,282 ද, මුළු එකතුව 1,837,547 ද විය. 2007 තරඟාවලියේ තරඟ 48ක සමුච්චිත ලෝක රූපවාහිනී ප්‍රේක්ෂකයින් බිලියන 4.2ක් විය. එහි පැමිණීමේ සාමාන්‍යය එක් තරගයකදී 47,150ක් වූ අතර, සියළුම තරඟවල මුළු පැමිණීමක් විය.
ප්‍රතිඵල
තරඟාවලි
ජාතීන්ගේ ක්‍රියාකාරීත්වය
රග්බි ලෝක කුසලානයට ජාතීන් 25ක් සහභාගී වී ඇත. (සුදුසුකම් සහිත තරඟාවලි ඉවත් කළ විට). මෙතෙක් පැවැත්වූ තරඟාවලි 7න් එක් තරඟාවලියක් හැරැණු විට ඉතිරි තරඟාවලි, දකුණු අර්ධගෝලයේ ජාතික කණ්ඩායමක් විසින් ජයග්‍රහණය කර ඇත. නවසීලන්තය 1987දී සමාරම්භක ලෝක කුසලානය ජයග්‍රහණය කළේය. 1991දී ඕස්ට්‍රේලියාවද, 1995දී දකුණු අප්‍රිකාවද, 1999දී නැවතත් ඕස්ට්‍රේලියාවද, 2007දී නැවතත් දකුණු අප්‍රිකාවද, ඉන්පසුව 2011දී නැවතත් නවසීලන්තයද මෙම කුසලානය නැවතත් ජයග්‍රහණය කර ඇත. දකුණු අර්ධගෝලයේ ආධිපත්‍යය බිඳ වැටුණේ 2003හිදී පැවති අවසාන තරඟයේදී එංගලන්තය ඕස්ට්‍රේලියාව පරාජය කිරීමත් සමඟය.
මෙතෙක් කල් නවසීලන්තය(1987 සහ 2011) සහ දකුණු අප්‍රිකාව(1995) පමණක් තරඟාවලියක සත්කාරක රටක් බවට පත්වූත්, එම තරඟාවලිය ජයග්‍රහණය කිරීමටද සමත්ව ඇත. අනෙකුත් සත්කාරක රටවල්වල ක්‍රියාකාරීත්වය සලකා බැලීමේදී, එංගලන්තය(1991දී අවසන් වරට සත්කාරක රටක් ලෙසා සහ ඕස්ට්‍රේලියාව(2003දී සත්කාරක රටා දෙවන ස්ථානයද, ප්‍රංශය(2007දී සත්කාරක රටා හතරවන ස්ථානයද ලබා ගත් අතර, වේල්ස්(1999දී සත්කාරක රටා අර්ධ අවසාන තරඟයට ළඟා වීමට අසාර්ථක විය. අවම වශයෙන් එක් තරඟාවලියකටවත් සහභාගී වූ ජාතීන් 25 අතරින් ජාතීන් 12ක් ඉන් එක් තරඟාවලියක් මඟ හැර නොමැත
කණ්ඩායම් වාර්තා
වර්ෂය | සත්කාරක රට/රටවල් | අවසන් තරගය | අවසන් ලෝකඩ තරගය | ||||||
---|---|---|---|---|---|---|---|---|---|
ජයග්‍රාහකයා | ලකුණු | 2වැනි ස්ථානය | 3වැනි ස්ථානය | ලකුණු | 4වැනි ස්ථානය | ||||
1987 | ඕස්ට්‍රේලියාව සහ නවසීලන්තය | නවසීලන්තය | 29–9 | ප්‍රංශය | වේල්ස් | 22–21 | ඕස්ට්‍රේලියාව | ||
1991 | එංගලන්තය, ප්‍රංශය, අයර්ලන්තය, ස්කොට්ලන්තය සහ වේල්ස් | ඕස්ට්‍රේලියාව | 12–6 | එංගලන්තය | නවසීලන්තය | 13–6 | ස්කොට්ලන්තය | ||
1995 | දකුණු අප්‍රිකාව | දකුණු අප්‍රිකාව | 15–12 | නවසීලන්තය | ප්‍රංශය | 19–9 | එංගලන්තය | ||
1999 | වේල්ස් | ඕස්ට්‍රේලියාව | 35–12 | ප්‍රංශය | දකුණු අප්‍රිකාව | 22–18 | නවසීලන්තය | ||
2003 | ඕස්ට්‍රේලියාව | එංගලන්තය | 20–17 | ඕස්ට්‍රේලියාව | නවසීලන්තය | 40–13 | ප්‍රංශය | ||
2007 | ප්‍රංශය | දකුණු අප්‍රිකාව | 15–6 | එංගලන්තය | ආජන්ටිනාව | 34–10 | ප්‍රංශය | ||
2011 | නවසීලන්තය | නවසීලන්තය | 8–7 | ප්‍රංශය | ඕස්ට්‍රේලියාව | 21–18 | වේල්ස් | ||
34–17 | 24–13 | 20 | |||||||
2019 | ජපානය |
Year | Host(s) | Final | Bronze Final | Number of teams | |||||||
---|---|---|---|---|---|---|---|---|---|---|---|
Winner | Score | Runner-up | 3rd place | Score | 4th place | ||||||
22–21 | 16 | ||||||||||
| 13–6 | 16 | |||||||||
() | 19–9 | 16 | |||||||||
22–18 | 20 | ||||||||||
() | 40–13 | 20 | |||||||||
34–10 | 20 | ||||||||||
21–18 | 20 | ||||||||||
24–13 | 20 | ||||||||||
Future events | Future events | 20 |
පහත කණ්ඩායම් අර්ධ අවසන් පූර්ව වටයට පැමිණියද ඉන් ඔබ්බට කිසිඳු ප්‍රගතියක් අත් කර නොගත්හ.
- අයර්ලන්තය (පස් වාරයක්)
- ෆීජි (දෙවාරයක්)
- සැමෝවා (දෙවාරයක්)
- කැනඩාව (එක් වාරයක්)
සාර්ථකත්ව ශීඝ්‍රතාවය
කණ්ඩායම | පෙනී සිටීම | ජයග්‍රහණ | ජයග්‍රහණ අනුපාතය (තරඟාවලි) | ජයග්‍රහණ අනුපාතය (තරඟ) |
---|---|---|---|---|
දකුණු අප්‍රිකාව | 5 | 2 | 40% | 86% |
නවසීලන්තය | 7 | 2 | 29% | 88% |
ඕස්ට්‍රේලියාව | 7 | 2 | 29% | 85% |
එංගලන්තය | 7 | 1 | 14% | 73% |
වාර්තා සහ සංඛ්‍යා ලේඛන
අවසාන වටවලදී ලබාගත් වැඩිම මුළු ලකුණු සඳහා වාර්තාව තබා ඇත්තේ ඉංග්‍රීසි ජාතික ක්‍රීඩකයෙකු වන ජොනී විල්කින්සන්ය. නවසීලන්තයේ ග්‍රාන්ට් ෆොක්ස් 1987දී එක් තරඟයකදී ලබා ගත් වැඩිම ලකුණු ලබාගත් ක්‍රීඩකයා ලෙස වාර්තාවක් තබා ඇති අතර් ඔහු ලබා ගත් ලකුණු ගණන 126කි. එංගලන්තයේ ජේසන් ලෙනාර්ඩ් 1991 සිට 2003 දක්වා වැඩිම වාර ගණනක්(22ක්) තරඟවලට පෙනී සිටීමෙන් වාර්තාවක් තබා ඇත.
මේවත් බලන්න
මූලාශ්‍ර
මුද්‍රිත මූලාශ්‍ර
- Davies, Gerald (2004) The History of the Rugby World Cup (Sanctuary Publishing Ltd, ()
- , (2003). Story of the Rugby World Cup, , ()
අධෝලිපි
බාහිර ඇමුණුම්
- [1] 2007-10-08 at the Wayback Machine Official site of the Rugby World Cup.
- [2] ITV Rugby World Cup – The official TV Broadcast site for the
- [3] RadioLIVE Rugby World Cup 2011 – Radio coverage page for
- IRB.com Official site of the .
- Rugby World Cup at the
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය
රග බ ල ක ක සල නය මඟ න ස ව ධ නය කරන ලබන ජ ත යන තර රග බ ය න යන තරඟයක වන අතර එය 1987 ස ට ස ම අව ර ද 4කට වරක පවත ව ග න එන ල බ ජයග රහයකය න හට ව ල යම ව බ එල ස ක සලනය ප රධ නය කරන ල බ එම ක සලනය ව ල යම ව බ එල ස නම රග බ ප සල ශ ෂ යය ට පස ව නම කර ඇත අතර ඔහ තරඟයක අතරත ර ද බ ලය අහ ල ග න ම න රග බ ෆ ට බ ල හඳ න ව ද න බවට ප රචල ත මතයක පවත එ ගලන තය ප වත 2015 රග බ ල ක ක සල නය ජයග රහණය ක ර මත සමඟ ද නට නවස ලන තය ම ම ක සල නය හ ම කර ව ව ත 2019 රග බ ල ක ක සල නය ජප නය ද ප ව ත ව මට න යම තය රග බ ල ක ක සල නයආක ත යස ද ස කම ප රධ න ල ප ය ද වන තරඟ වල ය සඳහ ය ග යත තරඟ වල හද න ව ද න අතර ව ස හතර ජ ත ක තරඟ වල ය ද ස ථ න දහසයක න ස ථ න අටකට තරඟ ව ද ණ 1987 සම රම භක ල ක ක සල නය හ ක ස ඳ ය ග යත ක ර ය වල යක න ත බ අතර ඒ ව න වට ස ථ න දහසයක IRFB වර තම නය අන තර ජ ත ක රග බ මණ ඩලය ය ග ය ස ම ජ ක ජ ත න හතක න ද ඉත ර ස ථ න ආර ධන මඟ න ද සම ප ර ණ කරන ලද වර තම න ආක ත ය ස ථ න ව ස සක න ස ථ න ද ළහක ස වය ක ර ය ය ග යත මඟ න ප රව මට ඉඩ ලබ ද න අතර ප ර ප වත තරඟ වල න ග කණ ඩ යම අද යරවලද ත වන හ ඊට වඩ හ ඳ න අවසන කරන ලද කණ ඩ යම අන ප ර ප ත කයන ල ස ඇත ළ ව ඉත ර ස ථ න අට සඳහ ය ග යත ක රමය ප ර න ත පදනම මත ස ද ක ර ය ර පය සහ ඇමර ක වට ව න ව නම ය ග ය ස ථ න ද කක ද අප ර ක ව ආස ය ව සහ ඕස ය න වට එක එක ස ථ නය බ ග න ඳ අවස න ස ථ නය තරඟයක මඟ න ද ත රණය කරන ල බ 2003 ද සහ 2007 ද භ ව ත කරන ලද ප ර ව ආක ත ය මඟ න න දහස ව පවත න ස ථ න 20ක න 8ක ස වය ක ර ය ය ග යත ව මඟ න ප රව මට ඉඩ ලබ ද න අතර එව ට ප ර තරඟ වල ය ද අවසන තරඟකර වන අට ද න ග න හතර න ප ග වක අන ප ර ප ත කයට ඇත ළ ව ඉත ර ස ථ න ද ළහ මහද ව ප ස ද ස කම තරඟ වල මඟ න ප රවන ලද ඇමර ක ව න ත නක ද ආස ය ව න එකක ද අප ර ක ව න එකක ද ය ර පය න ත නක ද සහ ඕස ය න ව න ද කක ද ග න එම ස ථ න ප රවන ලද තරඟ වල ය ස ඩ න හ ට ල ස ට ර ක ර ඩ ගනය ආජන ට න ව සහ ඕස ට ර ල ය ව අතර ප වත ආරම භක තරඟය වත මන ආක ත ය අන ව සත ක රක ජ ත ය හ ජ ත න වල ස ට ම සක ප ර වට ජ ත න ව ස සක තරඟ වද තරඟ වල ය කණ ඩ යම සහ ප ළ මල න ප ට ද ක ම යන ව න අද යර ද කක න සමන ව ත ව එක ක ණ ඩයකට පහ බ ග න ස ට න ස A ස ට D දක ව ක ණ ඩ 4කට ජ ත න ව න කරන ල බ තරඟ වල ය ආරම භ ක ර මට ප රeථම IRB ල ක ශ ර ණ ගත ක ර ම වලට අන ව කණ ඩ යම ශ ර ණ ගත ක ර මක ස ද කරන ල බ ඉන ව ඩ ම ශ ර ණ ගත ක ර ම සහ ත කණ ඩ යම A සහ D ක ණ ඩවලට අන ය ක ත කරන ල බ ඊළඟ ව ඩ ම ශ ර ණ ගත ක ර ම සහ ත කණ ඩ යම අහඹ ල ස ක ණ ඩ වලට අන ය ක ත ක ර ස ම ක ණ ඩයකම ඉත ර වන ස ථ න ස ද ස ස මඟ න ප රවන ල බ ඉත හ සයප රධ න ල ප ය රග බ ල ක ක සල නයට ප ර ප වත න ප ර ද ශ ය ජ ත යන තර රග බ ය න යන තරඟ පමණක Six Nations ශ රත වය එක ව ශ ලතම සහ ප රණ තම තරඟ වල යක ල ස හඳ න ව ද ය හ ක අතර එය 1883ද Home Nations ශ රත වය යන ව න එ ගලන තය අයර ලන තය ස ක ට ලන තය සහ ව ල ස යන ජ ත න අතර ආරම භ ව ය 1910ද ප ර ශය ඊට සම බන ධ ව මත සමඟම එය Five Nations බවට පත ව ය නම ත 1931 ස ට 1939 දක ව ක ල පර ච ඡ දය ත ළද ප ර ශය ම ට සහභ ග න ව ආපස Home Nations ශ රත වය ද සට හ ර ණ ය ම ය Six Nations ල ස හ ඳ න ව ය 2000 වර ෂය ද ඉත ල ය තරඟය සමඟ සම බන ධ ව ම න අනත ර ය දක ණ අර ධග ලය හ ම ට සම න තරඟය වන ය 1996 ඇරඹ ඕස ට ර ල ය ව නවස ලන තය සහ දක ණ අප ර ක ව අතර ප ව ත ව න Tri Nations තරඟ වල යය ග ම හ න ඔල ම ප ක ස වලද පව රග බ ය න යන ක ර ඩ ක ර න අතර එය ප රථම වරට1900ද ප ර ස ක ර ඩ වල ය ද ද පස ව1908ද ලන ඩන හ ද ද 1920 ද ඈන ට වර ප හ ද සහ 1924ද න වතත ප ර ස ය හ ද ද ප ව ත ව ණ ප රථම වරට රන පදක කම ද න ග න මට සමත ව ය ප ර ශයය ඉන පස ව ඕස ට ර ල ය ව ද අවස න පදක කම ද ක ඇමර ක ව ද ද න ගන න ලද ක ස ව තත රග බ ය න යන ග ම හ න ඔල ම ප ක ස ව ඩසටහන ත ළ න ඉක මන න ඉවත කර ගන න ලද රග බ ල ක ක සල නය ප ව ත ව ම අදහස 1950 වකව න ව ස ට බ හ අවස ථ වලද ය ජන ව වද එම ය ජන වට IRFBහ ව ඩ ස ගම ප රම ණයක ව ර ද ධත වයට ම හ ණ ප මට ස ද ව ය 1980 දශකය ම ල ක ලය ද ක හ ප වරක ම ම ම අදහස යළ මත ව මට පටන ගත ත ඕස ට ර ල ය න රග බ ස ගමය ARU සහ නවස ලන ත රග බ ස ගමය NRU ව න ව නම IRFB ව ත ල ක ක සල න තරඟ වල ය ප ව ත ව මට ල ඛ තව ඉල ල මක කර ස ට මත සමඟය 1985ද ඕස ට ර ල ය ව නවස ලන තය සහ ප ර ශය වර ණ භ ද ක රමය හ ත ව න අන තර ජ ත ක ක ර ඩ ප ට දක න බවටත ඒ හ ත ව න ඔව න ග සහභ ග ත වය වළක වන බවත ද න ස ට යත ඔව න ල ක ක සල නයක ප ව ත ව මට පක ෂව ස ට යහ දක ණ අප ර ක න කම ට ස ම ජ කයන පව ම ට පක ෂව ක ම ත ත පළ කළ අතර එය 8 8 ඡන දය තබ ග න මට ඉත ව දගත ව ය එක ඉ ග ර ස ජ ත ක කම ට ස ම ජ කය ක සහ ඔහ අන ගමනය කරම න තවත ව ල ස කම ට ස ම ජ කය ක ප ත ම ර කළ න ස අවස නය 10ට 6ක ඡන දයක න සම රම භක ක සල නය සඳහ IRFB ව ස න අන ම ත ය ලබ ද න ලද ක සල නයප රධ න ල ප ය රග බ ල ක ක සල නය ජයග රහයකය න ට ප ර නමන ත ය ගය වන ය ව ල යම ව බ එල ස ව න ව න නම කරන ලද ව බ එල ස ක සල නයය සරළ බස න ම ය රග බ ල ක ක සල නය ල ස හ ඳ න ව 1987ද ම ය ම ම තරඟය සඳහ ය ද ග න මට ස ද ස ක සල නයක ල ස නම කරන ලද ක සල නය ම හ ණත හ අන තර ජ ත ක රග බ කම ට ව සහ ව බ එල ස ක සල නය යන ව න ක ටයම කර ඇත ස න ට ම ටර 38ක උස ත එහ වක ර ක ර අත ඇඳ 2ක පවත න අතර ඉන එකක ස ටර ග හ සද අන ක හ න ම ප ග හ සද සහ තව න මව ඇත ඕස ට ර ල ය ව ද ම ම ක සල නය බ ල යන ව න ව යවහ ර ව ආගන ත ක සත ක රකය න ත ර ග න මප රධ න ල ප ය තරඟ වල ය ස ව ධ නය කරන ලබන න ස ම සහ ත රග බ ල ක ක සල නය RWCL මඟ න IRB ස ම ජ ක ජ ත න ව ස න සත ක රක රටවල වලට ඡන දය පළ කරන ල බ ඡන දය රහස ගතව තබ ගන ම න ඡන ද ක ර ය ප ළ ව ල ම හ යවන ලබන න ස ව ධ න ව ගණකයන කණ ඩ යමක මඟ න ඒ අන ව ම ත ක ද රට ප වත ස යළ ම තරඟ වල යන රග බ ය න යන ප රධ න ක ර ඩ ව ව ජ ත න හ ප ව ත ව ණ ම ම න ඹ ර ව න නවත ව ඉද ර යට ආව නවස ලන තය ද ර වල රග බ ඉත හ සයක ඇත ජප නයට එර හ ව 2011 තරඟ වල ය හ ම කර ග න මත සමඟය තරඟ වල ය ඇරඹ මට අව ර ද 5කට හ 6කට ප රථම තරඟ වල ය සත ක රක රටකට පවරන ල බ ම පර ද ද න 2011 රග බ ල ක ක සල නය වර ෂ 2005ද ය අත ත ය එක ජ ත යක හ ජ ත න ක හ පයක එකත ව තරඟ වල ය ඉද ර පත කරන ලද උද හරණයක ල ස 1987ද ප වත තරඟ වල ය ඕස ට ර ල ය ව සහ නවස ලන තය ස ම හ කව ඉද ර පත කරන ලද IRB අවශ යත වයන ට අන ව සත ක රක රටක ව මට නම අවස න තරඟය සඳහ අවම වශය න 60 000ක ඉඩකඩ සහ ත ස ථ නයක ත බ ම අන ව ර ය ව සමහර අවස ථ වලද සත ක රක ජ ත න ල ක ක සල නයට ස ද නම ව ම උද ස ක ර ඩ ගන ඉද ක ර ම සහ ව ඩ ද ය ණ ක ර ම ස ද කරන ද ක ය හ ක ය 1999 තරඟ වල ය ව න ව න ම ල න යම ක ර ඩ ගනය ඉද ක ර ම සහ 2011 තරඟ වල ය සඳහ එඩ න ප ර ක ක ර ඩ ගනය ව ඩ ද ය ණ ක ර ම ම සඳහ උද හරණ ව ම ධ ය ආවරණයම ම තරඟ වල ය ල කය ව ශ ලතම ජ ත යන තර ක ර ඩ ඉසව වල න එකක ම ට වඩ ප රම ණය න ඉක මව යන න FIFA ල ක ක සල නය ඔල ම ප ක සහ Tour de france යන ක ර ඩ ඉසව පමණ 1987ද ප වත ප රථම ල ක ක සල නයට ම ල යන 300කට අධ ක ල ක ර පව හ න ප ර ක ෂක ප ර සක ස ට යහ 1991 එ ගලන තය ප වත ඉසව ව ද එම ප රම ණය බ ල යන 1 75කටද 1995 දක ණ අප ර ක ව ප වත තරඟ වල ය ද එය බ ල යන 2 67කටද එම න ම 1999ද ප වත Welsh hosted ඉසව ව ද එම ස ඛ ය ව බ ල යන 3කටද ළග ව ය 2003 වසර ප වත තරඟ වල යට ල ක ර පව හ න ප ර ක ෂකය න බ ල යන 3 5ක පමණ ස ට අතර එහ ඕස ට ර ල ය ව සහ එ ගලන තය අතර අවස න තරඟය ඕස ට ර ල ය න ර පව හ න ඉත හ සය ව ඩ ය න ම න රඹ රග බ ය න යන තරඟය බවට පත ව ය එම ඉසව ව රටවල 205ක ප රච රය කරන ලද 2003 තරඟ වල ය ම ළ තරඟ 48ක ප ව ත ව ණ එහ ප ම ණ ම ස ම න යය 38 282 ද ම ළ එකත ව 1 837 547 ද ව ය 2007 තරඟ වල ය තරඟ 48ක සම ච ච ත ල ක ර පව හ න ප ර ක ෂකය න බ ල යන 4 2ක ව ය එහ ප ම ණ ම ස ම න යය එක තරගයකද 47 150ක ව අතර ස යළ ම තරඟවල ම ළ ප ම ණ මක ව ය ප රත ඵලතරඟ වල ජ ත න ග ක ර ය ක ර ත වයස ද ස කම තරඟ වල න හ ද අස ර ථක ල ස සහභ ග ව ජ ත න හ ර අන ක ජ ත න වල ව ශ ෂ ඨ ප රත ඵල සහ ත ස ත යම රග බ ල ක ක සල නයට ජ ත න 25ක සහභ ග ව ඇත ස ද ස කම සහ ත තරඟ වල ඉවත කළ ව ට ම ත ක ප ව ත ව තරඟ වල 7න එක තරඟ වල යක හ ර ණ ව ට ඉත ර තරඟ වල දක ණ අර ධග ලය ජ ත ක කණ ඩ යමක ව ස න ජයග රහණය කර ඇත නවස ලන තය 1987ද සම රම භක ල ක ක සල නය ජයග රහණය කළ ය 1991ද ඕස ට ර ල ය වද 1995ද දක ණ අප ර ක වද 1999ද න වතත ඕස ට ර ල ය වද 2007ද න වතත දක ණ අප ර ක වද ඉන පස ව 2011ද න වතත නවස ලන තයද ම ම ක සල නය න වතත ජයග රහණය කර ඇත දක ණ අර ධග ලය ආධ පත යය බ ඳ ව ට ණ 2003හ ද ප වත අවස න තරඟය ද එ ගලන තය ඕස ට ර ල ය ව පර ජය ක ර මත සමඟය ම ත ක කල නවස ලන තය 1987 සහ 2011 සහ දක ණ අප ර ක ව 1995 පමණක තරඟ වල යක සත ක රක රටක බවට පත ව ත එම තරඟ වල ය ජයග රහණය ක ර මටද සමත ව ඇත අන ක ත සත ක රක රටවල වල ක ර ය ක ර ත වය සලක බ ල ම ද එ ගලන තය 1991ද අවසන වරට සත ක රක රටක ල ස සහ ඕස ට ර ල ය ව 2003ද සත ක රක රට ද වන ස ථ නයද ප ර ශය 2007ද සත ක රක රට හතරවන ස ථ නයද ලබ ගත අතර ව ල ස 1999ද සත ක රක රට අර ධ අවස න තරඟයට ළඟ ව මට අස ර ථක ව ය අවම වශය න එක තරඟ වල යකටවත සහභ ග ව ජ ත න 25 අතර න ජ ත න 12ක ඉන එක තරඟ වල යක මඟ හ ර න ම තකණ ඩ යම ව ර ත වර ෂය සත ක රක රට රටවල අවසන තරගය අවසන ල කඩ තරගයජයග ර හකය ලක ණ 2ව න ස ථ නය 3ව න ස ථ නය ලක ණ 4ව න ස ථ නය1987 ඕස ට ර ල ය ව සහ නවස ලන තය නවස ලන තය 29 9 ප ර ශය ව ල ස 22 21 ඕස ට ර ල ය ව1991 එ ගලන තය ප ර ශය අයර ලන තය ස ක ට ලන තය සහ ව ල ස ඕස ට ර ල ය ව 12 6 එ ගලන තය නවස ලන තය 13 6 ස ක ට ලන තය1995 දක ණ අප ර ක ව දක ණ අප ර ක ව 15 12 නවස ලන තය ප ර ශය 19 9 එ ගලන තය1999 ව ල ස ඕස ට ර ල ය ව 35 12 ප ර ශය දක ණ අප ර ක ව 22 18 නවස ලන තය2003 ඕස ට ර ල ය ව එ ගලන තය 20 17 ඕස ට ර ල ය ව නවස ලන තය 40 13 ප ර ශය2007 ප ර ශය දක ණ අප ර ක ව 15 6 එ ගලන තය ආජන ට න ව 34 10 ප ර ශය2011 නවස ලන තය නවස ලන තය 8 7 ප ර ශය ඕස ට ර ල ය ව 21 18 ව ල ස 34 17 24 13 202019 ජප නයYear Host s Final Bronze Final Number of teamsWinner Score Runner up 3rd place Score 4th place22 21 1613 6 16 19 9 1622 18 20 40 13 2034 10 2021 18 2024 13 20Future events Future events 20 පහත කණ ඩ යම අර ධ අවසන ප ර ව වටයට ප ම ණ යද ඉන ඔබ බට ක ස ඳ ප රගත යක අත කර න ගත හ අයර ලන තය පස ව රයක ෆ ජ ද ව රයක ස ම ව ද ව රයක ක නඩ ව එක ව රයක ස ර ථකත ව ශ ඝ රත වය කණ ඩ යම ප න ස ට ම ජයග රහණ ජයග රහණ අන ප තය තරඟ වල ජයග රහණ අන ප තය තරඟ දක ණ අප ර ක ව 5 2 40 86 නවස ලන තය 7 2 29 88 ඕස ට ර ල ය ව 7 2 29 85 එ ගලන තය 7 1 14 73 ව ර ත සහ ස ඛ ය ල ඛනප රධ න ල ප ය ප රධ න ල ප ය ප රධ න ල ප ය අවස න වටවලද ලබ ගත ව ඩ ම ම ළ ලක ණ සඳහ ව ර ත ව තබ ඇත ත ඉ ග ර ස ජ ත ක ක ර ඩකය ක වන ජ න ව ල ක න සන ය නවස ලන තය ග ර න ට ෆ ක ස 1987ද එක තරඟයකද ලබ ගත ව ඩ ම ලක ණ ලබ ගත ක ර ඩකය ල ස ව ර ත වක තබ ඇත අතර ඔහ ලබ ගත ලක ණ ගණන 126ක එ ගලන තය ජ සන ල න ර ඩ 1991 ස ට 2003 දක ව ව ඩ ම ව ර ගණනක 22ක තරඟවලට ප න ස ට ම න ව ර ත වක තබ ඇත ම වත බලන නම ල ශ රම ද ර ත ම ල ශ ර Davies Gerald 2004 The History of the Rugby World Cup Sanctuary Publishing Ltd ISBN 1 86074 602 0 2003 Story of the Rugby World Cup ISBN 0 642 36811 2 අධ ල ප බ හ ර ඇම ණ ම රග බ ල ක ක සල නය හ සබ ඳ ම ධ ය ව ක ම ධ ය ක මන ස හ ඇත Wikinews has related news Rugby World Cup 1 2007 10 08 at the Wayback Machine Official site of the Rugby World Cup 2 ITV Rugby World Cup The official TV Broadcast site for the 3 RadioLIVE Rugby World Cup 2011 Radio coverage page for IRB com Official site of the Rugby World Cup at the