Azərbaycanca AzərbaycancaБеларускі БеларускіDansk DanskDeutsch DeutschEspañola EspañolaFrançais FrançaisIndonesia IndonesiaItaliana Italiana日本語 日本語Қазақ ҚазақLietuvos LietuvosNederlands NederlandsPortuguês PortuguêsРусский Русскийසිංහල සිංහලแบบไทย แบบไทยTürkçe TürkçeУкраїнська Українська中國人 中國人United State United StateAfrikaans Afrikaans
සහාය
www.wiki-data.si-lk.nina.az
  • විකිපීඩියා

රය ගම බණ ඩ ර ක ට ට සත වන ව ජයබ හ රජ ග ප ත රය ක වන අතර ව ජයබ ක ල ලය ට සම බන ධ රජ න ත ද න ග න අය ක රය ගම බණ ඩ ර රජව මට ප ර

රයිගම බණ්ඩාර

රයිගම බණ්ඩාර
www.wiki-data.si-lk.nina.azhttps://www.wiki-data.si-lk.nina.az

රයිගම් බණ්ඩාර, කෝට්ටේ සත්වන විජයබාහු රජුගේ පුත්‍රයෙක් වන අතර විජයබා කොල්ලය ට සම්බන්ධ රජුන් තිදෙනාගෙන් අයෙකි. රයිගම් බණ්ඩාර රජවීමට ප්‍රථම අලකේෂ්වර පාලයින් විසින් රයිගම පාලනය කළේය. හයවන පරාක්‍රම බාහු රජ රයිගම වසර තුනක් රජකම් කර රාජධානියේ අගනුවර කෝට්ටේ නගරයට ගෙනගිය බව රාජාවලිය පවසයි. රයිගම් බණ්ඩාර රජු සීතාවක මායාදුන්නේ රජුට කෝට්ටේට විරුද්ධව සිය පූර්න සහය ලබාදී ඇත. සීතාවක මනන්පිටිය මාළිගයේදී රෝගාතූරව මිය ගිය බව සැලයි. එතුමාගේ බිසව ආලවතී දේවියයි(තුඩුගල තෙන්නකෝන් පරපුර). එතුමාගේ වැඩිමල් දියණිය සදවතී කුමරියයි. පරංගි උවදුර නිසා ඇය සිටියේ හදපාන්ගොඩ මාළිගාකන්දේ වූ මාළිගාවකය.රෙමුණ කන්දෙන් පැන දිවිනසාගත් බව කියැවේ.දෙවැනි දියණිය චන්ද්‍රාවතී දේවියයි සීතාවක රාජසූරිය කුමරුට විවාහ කරදී තිබුණ බව කියැවේ.රාජසූරිය කුමරු මියගිය පසු ගාල්ලේ කපිතාන් දොන් පිංහාවෝ නම් පරංගියා සමඟ විවාහා වූ ඇය දෝන මාරියා පෙරේරා නමින් බෞතීස්ම ලැබුවේය.පිංහාවෝ ලාදුරු සෑදී ජීවිතක්ෂයට පත්වූ බව කියැවෙන අතර පසු ඇයද දිවි නසාගත් බව කියැවේ. ඇයට ජලරජ්ජෝරු බණ්ඩාර නම් පුත්‍රයෙකු වූ බව ජනප්‍රවාදයේ සඳහන් වූවත් ඇතැම් තැනක සඳහන් වන්නේ කලපුගම විසූ රජ්ජෝරු බණ්ඩාර කුමරු සමඟ චන්ද්‍රාවතී කුමරිය තුන්වෙනි වර විවාහා වූ බවය.රයිගම බණ්ඩාර රජුගේ තුන්වැනි දියණිය ස්වර්ණවතී දේවියයි.ගණේඋඩ කන්දේ(වරකාගොඩ කන්දේ)රජ මාළිගයේ විසූ ඇයද රෙමුණ කන්දේ සිට පැන දිවි නසා ගත් බව කියැවේ. සතර වැනි දියණිය මොල්ලිනා දේවිය නම් විය. මොල්ලිවතී(මොල්ලිනා)දේවිය වඳ කතක් ලෙස උපන් නිසාවෙන් අසුබ සලකුණක් ලෙස සිතා රයිගම පතහාවත්ත මාළිගයෙන් පිටමං කරවා වත්මන් මොල්ලිගොඩ (වාද්දුව වෙරළබඩ ප්‍රදේශයක්) සුදර්ශන මාළිගයේ නතර කරවූවේ සුළුමව වූ මාලවතී සමීපයේයි. රයිගම් බණ්ඩාර රජුගේ රාජධානිය සීතාවක විසින් අල්ලාගත් නිසාවෙන් රයිගම බණ්ඩාර ආලවතී දේවිගේ එකම පුතු වූ කුඩා බණ්ඩාර කුමරුට පිළිසරනක් නොවූ අතර මාදම්පේ තම්මිට බණ්ඩාර කුමරුගේ දියණියක වූ ළමා බණ්ඩාර හෙවත් තම්මිට බිසෝ බණ්ඩාර (තම්මිට පෙරුමාල්) කුමරිය සමඟවිවාහ වී සැඟවී දිවි ගෙවූහ. රාජ්‍ය අත්පත් කරගත් පසුවත් සීතාවක රජුන් කුඩා බණ්ඩාර පසුපස පැමිණීම නිසාවෙන් කළුතර ගල්පාත දියගම තොටුපොළෙන් කළුගඟට පැණ දිවි නසාගත් බව ජනප්‍රවාදයේ සඳහන් වේ. තම්මිට බණ්ඩාර කුමරිය පැහැරගෙන ගොස් ධර්මසූරිය බණ්ඩාර() කුමරුගේ අන්තඃපුරයට තබා ගත් බව කියැවේ. වැඩිමහලු කුමරියන් තිදෙනාත් එකම පුත් කුමරුත් දිවි නසා ගත් නිසාවෙනුත් මොල්ලිනා කුමරිය වඳකතක් වූ නිසාවෙනුත් රයිගම පරපුර අවසන් වී ගිය බව සැලකේ.

රයිගම බණ්ඩාර
රයිගම රජ
පූර්වප්‍රාප්තිකයානැත (රයිගම රාජධානිය නොපැවතුනි)
අනුප්‍රාප්තිකයානැත (රයිගම රාජධානිය සීතාවක රාජධානියට ඈඳිනි)
උපතකෝට්ටේ, කෝට්ටේ රාජධානිය
පියාසත්වන විජයබාහු

විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය

රය ගම බණ ඩ ර ක ට ට සත වන ව ජයබ හ රජ ග ප ත රය ක වන අතර ව ජයබ ක ල ලය ට සම බන ධ රජ න ත ද න ග න අය ක රය ගම බණ ඩ ර රජව මට ප රථම අලක ෂ වර ප ලය න ව ස න රය ගම ප ලනය කළ ය හයවන පර ක රම බ හ රජ රය ගම වසර ත නක රජකම කර ර ජධ න ය අගන වර ක ට ට නගරයට ග නග ය බව ර ජ වල ය පවසය රය ගම බණ ඩ ර රජ ස ත වක ම ය ද න න රජ ට ක ට ට ට ව ර ද ධව ස ය ප ර න සහය ලබ ද ඇත ස ත වක මනන ප ට ය ම ළ ගය ද ර ග ත රව ම ය ග ය බව ස ලය එත ම ග බ සව ආලවත ද ව යය ත ඩ ගල ත න නක න පරප ර එත ම ග ව ඩ මල ද යණ ය සදවත ක මර යය පර ග උවද ර න ස ඇය ස ට ය හදප න ග ඩ ම ළ ග කන ද ව ම ළ ග වකය ර ම ණ කන ද න ප න ද ව නස ගත බව ක ය ව ද ව න ද යණ ය චන ද ර වත ද ව යය ස ත වක ර ජස ර ය ක මර ට ව ව හ කරද ත බ ණ බව ක ය ව ර ජස ර ය ක මර ම යග ය පස ග ල ල කප ත න ද න ප හ ව නම පර ග ය සමඟ ව ව හ ව ඇය ද න ම ර ය ප ර ර නම න බ ත ස ම ල බ ව ය ප හ ව ල ද ර ස ද ජ ව තක ෂයට පත ව බව ක ය ව න අතර පස ඇයද ද ව නස ගත බව ක ය ව ඇයට ජලරජ ජ ර බණ ඩ ර නම ප ත රය ක ව බව ජනප රව දය සඳහන ව වත ඇත ම ත නක සඳහන වන න කලප ගම ව ස රජ ජ ර බණ ඩ ර ක මර සමඟ චන ද ර වත ක මර ය ත න ව න වර ව ව හ ව බවය රය ගම බණ ඩ ර රජ ග ත න ව න ද යණ ය ස වර ණවත ද ව යය ගණ උඩ කන ද වරක ග ඩ කන ද රජ ම ළ ගය ව ස ඇයද ර ම ණ කන ද ස ට ප න ද ව නස ගත බව ක ය ව සතර ව න ද යණ ය ම ල ල න ද ව ය නම ව ය ම ල ල වත ම ල ල න ද ව ය වඳ කතක ල ස උපන න ස ව න අස බ සලක ණක ල ස ස ත රය ගම පතහ වත ත ම ළ ගය න ප ටම කරව වත මන ම ල ල ග ඩ ව ද ද ව ව රළබඩ ප රද ශයක ස දර ශන ම ළ ගය නතර කරව ව ස ළ මව ව ම ලවත සම පය ය රය ගම බණ ඩ ර රජ ග ර ජධ න ය ස ත වක ව ස න අල ල ගත න ස ව න රය ගම බණ ඩ ර ආලවත ද ව ග එකම ප ත ව ක ඩ බණ ඩ ර ක මර ට ප ළ සරනක න ව අතර ම දම ප තම ම ට බණ ඩ ර ක මර ග ද යණ යක ව ළම බණ ඩ ර හ වත තම ම ට බ ස බණ ඩ ර තම ම ට ප ර ම ල ක මර ය සමඟව ව හ ව ස ඟව ද ව ග ව හ ර ජ ය අත පත කරගත පස වත ස ත වක රජ න ක ඩ බණ ඩ ර පස පස ප ම ණ ම න ස ව න කළ තර ගල ප ත ද යගම ත ට ප ළ න කළ ගඟට ප ණ ද ව නස ගත බව ජනප රව දය සඳහන ව තම ම ට බණ ඩ ර ක මර ය ප හ රග න ග ස ධර මස ර ය බණ ඩ ර ක මර ග අන ත ප රයට තබ ගත බව ක ය ව ව ඩ මහල ක මර යන ත ද න ත එකම ප ත ක මර ත ද ව නස ගත න ස ව න ත ම ල ල න ක මර ය වඳකතක ව න ස ව න ත රය ගම පරප ර අවසන ව ග ය බව ස ලක රය ගම බණ ඩ රරය ගම රජප ර වප ර ප ත කය න ත රය ගම ර ජධ න ය න ප වත න අන ප ර ප ත කය න ත රය ගම ර ජධ න ය ස ත වක ර ජධ න යට ඈඳ න උපතක ට ට ක ට ට ර ජධ න යප ය සත වන ව ජයබ හ

ප්රකාශන දිනය: ජූනි 20, 2024, 03:19 am
බොහෝම කියවීම
  • නොවැම්බර් 11, 2024

    කෝසිකා

  • අප්රේල් 07, 2025

    කෝසල ජයවීර

  • නොවැම්බර් 10, 2024

    කෝසයින නියමය

  • පෙබරවාරි 03, 2025

    කෝන්වෝල් ප්‍රාන්තය, ජැමෙයිකාව

  • ජනවාරි 01, 2025

    කෝට්ටේ ක්‍රිස්තියානි

දිනපතා
  • මහනුවර

  • උඩරට රාජ්‍යය

  • 2025 පහල්ගම් ප්‍රහාරය

  • යූන් සුක් යෙයොල්

  • ගාසා යුද්ධය

  • 2022 රුසියානු යුක්‍රේන ආක්‍රමණය

  • සමන් ද සිල්වා

  • මැයි 20

  • 2025

  • මැයි 20

NiNa.Az - ශබ්දාගාර

  • විකිපීඩියා

පුවත් පත්රිකා ලියාපදිංචි වීම

අපගේ තැපැල් ලැයිස්තුවට දායක වීමෙන්, ඔබට සැමවිටම අපෙන් නවතම පුවත් ලැබෙනු ඇත.
සම්බන්ධ වන්න
අපව අමතන්න
DMCA Sitemap Feeds
© 2019 nina.az - සියලු හිමිකම් ඇවිරිණි.
අයිතිය: Dadaş Mammedov
ඉහල