Azərbaycanca AzərbaycancaБеларускі БеларускіDansk DanskDeutsch DeutschEspañola EspañolaFrançais FrançaisIndonesia IndonesiaItaliana Italiana日本語 日本語Қазақ ҚазақLietuvos LietuvosNederlands NederlandsPortuguês PortuguêsРусский Русскийසිංහල සිංහලแบบไทย แบบไทยTürkçe TürkçeУкраїнська Українська中國人 中國人United State United StateAfrikaans Afrikaans
සහාය
www.wiki-data.si-lk.nina.az
  • විකිපීඩියා

රය න ඩ ගණ තමය ප ප රසය RMP ප ප රසය බ ර ත න ය ක ත ක ග රය 10057 සහ pBM 10058 ල සද ද ක ව න ප ළ බඳ හ ඳම න දස න දක වය 1858 වසර

රයින්ඩ් ගණිතමය පැපිරසය

රයින්ඩ් ගණිතමය පැපිරසය
www.wiki-data.si-lk.nina.azhttps://www.wiki-data.si-lk.nina.az

රයින්ඩ් ගණිතමය පැපිරසය (RMP; පැපිරසය බ්‍රිතාන්‍ය කෞතුකාගාරය 10057, සහ pBM 10058 ලෙසද දැක්වෙන), පිළිබඳ හොඳම නිදසුන දක්වයි. 1858 වසරෙහිදී මිලදී ගත් ස්කොට් ජාතික පුරාතත්ත්වවේදියෙක් වූ අනුව යමින් එය නම් කර ඇත; තුල හෝ එය අසබඩ හෝ නීතිවිරෝධී ලෙසින් සිදු කල කැණීම් වලදී එය හමු වී ඇති බවට අනුමාන කෙරෙයි. ක්‍රිපූ 1650 පමණ කාලයකට එය අයත් බව නිර්ණය කර ඇත. පැපිරස් අතුරින් බොහෝමයක් දැනට තැන්පත් කර ඇති බ්‍රිතාන්‍ය කෞතුකාගාරය විසින් 1865 වසරෙහිදී එය අත්පත් කර ගන්නා ලද්දේ හෙන්රි රයින්ඩ් වෙත අයත්ව තිබූ ඊජිප්තියානු ගණිතමය හම් පොතනුවද හා සමගය; තුල කුඩා කැබලි කිහිපයක් තැන්පත් කර ඇති අතර 18 සෙමී දිගැති මධ්‍ය කොටසක් දක්නට නොමැත. මොස්කව් ගණිතමය පැපිරසය හා සමගින් සැලකූ විට, ප්‍රචලිත ගණිතමය පැපිරස් දෙක අතුරින් එය එකක් ලෙසින් දැක්විය හැකිය. මොස්කව් ගණිතමය පැපිරසයට වඩා රයින්ඩ් පැපිරසය විශාල වන අතර, මොස්කව් පැපිරසය වඩාත් පැරණිය.

රයින්ඩ් ගණිතමය පැපිරසය
බ්‍රිතාන්‍ය කෞතුකාගාරය, ලන්ඩනය
image
රයින්ඩ් පැපිරසයෙන් කොටසක්

ආශ්‍රිත

  1. ක්ලැගෙට්, මාර්ෂල් ඒන්ෂන්ට් ඉජිප්ෂන් සයන්ස්, අ සෝර්ස් බුක්. තුන්වන වෙළුම: ඒන්ෂන්ට් ඉජිප්ෂන් මැතමැටික්ස් (ඇමරිකානු දර්ශනවේදී සමාජයෙහි නිබන්ධන) ඇමරිකානු දර්ශනවේදී සමාජය. 1999
  2. ඇන්තනී ස්පාලින්ගර්, ද රයින්ඩ් මැතමැටිකල් පැපිරස් ඈස් අ හිස්ටොරිකල් ඩොකියුමන්ට්, ස්ටූඩියන් සුවා අල්ටගිප්ටිෂකුන් කුල්ටුවා, වෙළුම. 17 (1990), පිටු. 295-337, හෙල්මුට් බුස්කේ වලාග් ජීඑම්බීඑච්
  3. "කලෙක්ෂන්ස්: ඉජිප්ෂන්, ක්ලැසිකල්, ඒන්ෂන්ට් නියර් ඊස්ටර්න් ආට්: ෆ්‍රැග්මන්ට්ස් ඔෆ් රයින්ඩ් මැතමැටිකල් පැපිරස්". බෲක්ලන්ඩ් කෞතුකාගාරය. සම්ප්‍රවේශය නොවැම්බර් 1, 2012.

විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය

රය න ඩ ගණ තමය ප ප රසය RMP ප ප රසය බ ර ත න ය ක ත ක ග රය 10057 සහ pBM 10058 ල සද ද ක ව න ප ළ බඳ හ ඳම න දස න දක වය 1858 වසර හ ද ම ලද ගත ස ක ට ජ ත ක ප ර තත ත වව ද ය ක ව අන ව යම න එය නම කර ඇත ත ල හ එය අසබඩ හ න ත ව ර ධ ල ස න ස ද කල ක ණ ම වලද එය හම ව ඇත බවට අන ම න ක ර ය ක ර ප 1650 පමණ ක ලයකට එය අයත බව න ර ණය කර ඇත ප ප රස අත ර න බ හ මයක ද නට ත න පත කර ඇත බ ර ත න ය ක ත ක ග රය ව ස න 1865 වසර හ ද එය අත පත කර ගන න ලද ද හ න ර රය න ඩ ව ත අයත ව ත බ ඊජ ප ත ය න ගණ තමය හම ප තන වද හ සමගය ත ල ක ඩ ක බල ක හ පයක ත න පත කර ඇත අතර 18 ස ම ද ග ත මධ ය ක ටසක දක නට න ම ත ම ස කව ගණ තමය ප ප රසය හ සමග න ස ලක ව ට ප රචල ත ගණ තමය ප ප රස ද ක අත ර න එය එකක ල ස න ද ක ව ය හ ක ය ම ස කව ගණ තමය ප ප රසයට වඩ රය න ඩ ප ප රසය ව ශ ල වන අතර ම ස කව ප ප රසය වඩ ත ප රණ ය රය න ඩ ගණ තමය ප ප රසයබ ර ත න ය ක ත ක ග රය ලන ඩනයරය න ඩ ප ප රසය න ක ටසක ආශ ර තක ල ග ට ම ර ෂල ඒන ෂන ට ඉජ ප ෂන සයන ස අ ස ර ස බ ක ත න වන ව ළ ම ඒන ෂන ට ඉජ ප ෂන ම තම ට ක ස ඇමර ක න දර ශනව ද සම ජය හ න බන ධන ඇමර ක න දර ශනව ද සම ජය 1999 ISBN 978 0 87169 232 0 ඇන තන ස ප ල න ගර ද රය න ඩ ම තම ට කල ප ප රස ඈස අ හ ස ට ර කල ඩ ක ය මන ට ස ට ඩ යන ස ව අල ටග ප ට ෂක න ක ල ට ව ව ළ ම 17 1990 ප ට 295 337 හ ල ම ට බ ස ක වල ග ජ එම බ එච කල ක ෂන ස ඉජ ප ෂන ක ල ස කල ඒන ෂන ට න යර ඊස ටර න ආට ෆ ර ග මන ට ස ඔෆ රය න ඩ ම තම ට කල ප ප රස බ ක ලන ඩ ක ත ක ග රය සම ප රව ශය න ව ම බර 1 2012

ප්රකාශන දිනය: ජූනි 20, 2024, 05:09 am
බොහෝම කියවීම
  • මාර්තු 27, 2025

    මැඩෙයිරා

  • ජුලි 02, 2024

    මැඩම් ටුසූ හොලිවුඩ්

  • ජුලි 07, 2024

    මැජිනො රේඛාව

  • සැප්තැම්බර් 28, 2024

    මැකාවු

  • මාර්තු 28, 2025

    මැක්ස් බෙක්මාන්

දිනපතා
  • උඩරට රාජ්‍යය

  • සෙංකඩගල රාජකීය පරිශ්‍රය

  • පළමුවන විමලධර්මසූරිය රජ

  • යුනෙස්කෝ

  • මල්වතු විහාරය

  • බීටු දෝෂ අනුපාතිකය

  • දකුණු කොරියාව

  • ගාසා යුද්ධය

  • සමන් ද සිල්වා

  • විකිමීඩියා පදනම

NiNa.Az - ශබ්දාගාර

  • විකිපීඩියා

පුවත් පත්රිකා ලියාපදිංචි වීම

අපගේ තැපැල් ලැයිස්තුවට දායක වීමෙන්, ඔබට සැමවිටම අපෙන් නවතම පුවත් ලැබෙනු ඇත.
සම්බන්ධ වන්න
අපව අමතන්න
DMCA Sitemap Feeds
© 2019 nina.az - සියලු හිමිකම් ඇවිරිණි.
අයිතිය: Dadaş Mammedov
ඉහල