Azərbaycanca AzərbaycancaБеларускі БеларускіDansk DanskDeutsch DeutschEspañola EspañolaFrançais FrançaisIndonesia IndonesiaItaliana Italiana日本語 日本語Қазақ ҚазақLietuvos LietuvosNederlands NederlandsPortuguês PortuguêsРусский Русскийසිංහල සිංහලแบบไทย แบบไทยTürkçe TürkçeУкраїнська Українська中國人 中國人United State United StateAfrikaans Afrikaans
සහාය
www.wiki-data.si-lk.nina.az
  • විකිපීඩියා

රස යන ක ම ලද රව යයක යන එහ පරම ණ ක ක රම කය හ වත එහ අඩ ග ප ර ට න ස ඛ ය ව ව ත න ප රභ දනය වන න ව එකම වර ගය පරම ණ වල න සමන ව

රසායනික පදාර්ථය

රසායනික පදාර්ථය
www.wiki-data.si-lk.nina.azhttps://www.wiki-data.si-lk.nina.az

රසායනික මූලද්‍රව්‍යයක් යනු, එහි පරමාණුක ක්‍රමාංකය හෙවත් එහි අඩංගු ප්‍රෝටෝන සංඛ්‍යාව වෙතින් ප්‍රභේදනය වන්නාවූ, එකම වර්ගයේ පරමාණු වලින් සමන්විත සංශුද්ධ රසායනික ද්‍රව්‍යයකි. සමස්ත රසායනික පදාර්ථය සමන්විත වන්නේ මෙම මූලද්‍රව්‍ය වලිනි. මූලද්‍රව්‍ය සඳහා පොදු නිදසුන් වන්නේ යකඩ, තඹ, , රන්, හයිඩ්‍රජන්, කාබන්, නයිට්‍රජන් සහ ඔක්සිජන් වෙති.

image
රසායනික මූලද්‍රව්‍යයන් දැක්වෙන ආවර්තිතා වගුව

මහා පිපිරුමෙහිදී ජනිත වූයේ යැයි විශ්වාස කෙරෙන, විශ්වයෙහි ඇති හයිඩ්‍රජන් සහ හීලියම් හැරුණු විට, ඉතිරි බොහෝ රසායනික මූලද්‍රව්‍යයන් පසුකාලීන ක්‍රියාවලියන් තුලින් ජනිත වූයේ යැයි සැලකෙයි.

මෙම ක්‍රියාවලීන් පහත පරිදී බෙදා දැක්විය හැක:

  • ( මේවායින් සමහරක් මහා පිපිරුමෙහිදී තැනුනේ යැයි සැලකුනද, ලිතියම්, බෙරිලියම් සහ බෝරෝන් අරභයා මෙය වැදගත් වෙයි), සහ
  • බෝරෝන් ට වඩා බරැති සියලු මූලද්‍රව්‍යයන් නිපදවන (මෙම සරණියෙහි පළමුවැන්න කාබන් වෙයි). අතිශයින් බරැති මූලද්‍රව්‍යයන් (94වන මූලද්‍රව්‍යය, ට ඔබ්බෙහි වන්නන්) කෙටි සහිතව ක්ෂය වන බැවින් පෘථිවිය මත ස්වභාවික වශයෙන් නිරීක්ෂණය කෙරුමට අවකාශ නොසලසයි.

විස්තරය

image
Estimated distribution of dark matter and dark energy in the universe. Only the fraction of the mass and energy in the universe labeled "atoms" is composed of chemical elements.

සැහැල්ලුතම මූල ද්‍රව්‍යයන් වනුයේ හයිඩ්‍රජන් හා හීලියම්ය. මේවා විශ්වයේ මහා පිපුරුමේ (Big Bang nucleosynthesis) තුලදී විශ්වයෙහි ආයු කාලයෙන් මුල් විනාඩි 20 තුලදී නිපදවූනු අතර ඒවායේ ස්කන්ධ අතර අනුපාතය 3 : 1 වේ. (ආසන්න වශයෙන් පරමාණු ප්‍රමාණය අතර අනුපාතය ගත් විට 12 : 1 වේ) හයිඩ්‍රජන් හා හීලියම් ඇතිවුණු පසු අනෙක් මූල ද්‍රව්‍යයන් ස්වාභාවික සහ කෘත්‍රීමව කරන ලද න්‍යෂ්ටික සංස්ලේෂණ ක්‍රම, හා න්‍යෂ්ටික විඛණ්ඩනය වැනි ක්‍රම මගින් ඇති විණි.

වසර 2006 වන විට මූල ද්‍රව්‍ය 117 ක් තේරුම් ගෙන සිටි අතර (මෙහි තේරුම් ගත් යනු අනෙක් මූලද්‍රව්‍යවලින් පැහැදිලිව වෙන් කොට ගත් කාලයක් පවතී යන්න වේ.) මෙයින් 94 ස්වාභාවික පෘථිවියේ පවතී. මෙයින් 6 ක් අංශු මාත්‍රීය ප්‍රමාණ වලින් පවතී. ඒවා නම් ටෙක්නීටියම් පරමාණුක ක්‍රමාංකය 43, ප්‍රොමේතියම් පරමාණුක ක්‍රමාංකය 61, ඇස්ටටීන් පරමාණුක ක්‍රමාංකය 94 වේ. මීට අමතරව (සමහර විට) පරමාණුක ක්‍රමාංකය 98 වූ කැලිෆෝනියම් ඇතැම් වේලාවට අනාවරණය කරගෙන ඇති අතර එය තාරකා සහ අද්භූත තාරකාවල වර්ණාවලි මගින් සොයා ගත නොහැකි අතර ඒවා කෘත්‍රීමව ව්‍යුත්පන්න කළ යුතු වේ. මෙම මූල ද්‍රව්‍ය කෘත්‍රීම ක්‍රම මගින් ව්‍යුත්පන්න කරන ඉතා කෙටි අර්ධ ආයු කාලයක් සහිත විකිරණශීලී මූලද්‍රව්‍ය නිසා ‍තැනෙන්නකි.

ඉතිරි මූල ද්‍රව්‍ය 22 පොළොවේ හෝ කක්ෂ වර්ණාවලි මගින් සොයා ගත නොහැකි අතර ඒවා කෘත්‍රීමව ව්‍යුත්පන්න කළ යුතු වේ. මෙලෙස කෘත්‍රීමව ව්‍යුත්පන්න කරන ලද මූලද්‍රව්‍යයන් සියල්ලම විකිරණශීලී වන අතර ඉතා කුඩා අර්ධ ජීවිත කාලයක් ඇත. මෙම මූලද්‍රව්‍ය පොලොවේ තිබුණහොත් ඒවා බොහෝ දුරට දිරාපත් වේ. යම් හෙයකින් පොළොවේ හෝ නව තරුවක පැවතුණහොත් ඒ හදුනා ගැනීම පවා හැකි නොවන ඉතා කුඩා ප්‍රමාණ වලිනි. පළමුව කෘත්‍රිමව නිර්මාණය කරන ලද මූල ද්‍රව්‍ය වනුයේ ටෙක්නීටියම්ය. (ඒ 1937 දීය. ඒ අංශු මාත්‍රීය ලෙස ටෙක්නීටියම් පවතින බව 1925 දී සොයා ගත්තද, එතෙක් මූල ද්‍රව්‍ය හඳුනාගත නොහැකි වුනි. නැතහොත් එය 1925දී සොයා ගත හැකිව තිබුණි.) මෙම ක්‍රියාවලිය කිහිපවරක් ස්වාභාවිකව අංශු මාත්‍රීයව පවතින මූලද්‍රව්‍ය සඳහා සිදු කෙරුණි.

මූල ද්‍රව්‍ය ලැයිතුවක්, නමෙන් , ලකුණෙන් , පරමාණුක ක්‍රමාංකයෙන් , ද්‍රවාංකයෙන්, තාපාංකයෙන් සහ පරමාණුවල අයනීකරණ ශක්තිය ලබා ගත හැක. හොඳම මූලද්‍රව්‍යවල වර්ගීකරණ ආවර්ථිතා වගුවේ වන අතර සමාන ගුණැති මුලද්‍රව්‍ය එකට ගෙන එහි දක්වා ඇත.

නාමාවලිය සහ සංකේත

මූලද්‍රව්‍ය ලැයිස්තුව
පරමාණුක ක්‍රමාංකය නම සංකේතය at සිදුවීම සටහන
1 හයිඩ්‍රජන් H 1 1 s Gas Primordial Non-metal
2 හීලියම් He 18 1 s Gas Primordial Noble gas
3 ලිතියම් Li 1 2 s Solid Primordial Alkali metal
4 බෙරිලියම් Be 2 2 s Solid Primordial Alkaline earth metal
5 බෝරෝන් B 13 2 p Solid Primordial Metalloid
6 කාබන් C 14 2 p Solid Primordial Non-metal
7 නයිට්‍රජන් N 15 2 p Gas Primordial Non-metal
8 ඔක්සිජන් O 16 2 p Gas Primordial Non-metal
9 ෆ්ලූවොරින් F 17 2 p Gas Primordial Halogen
10 නියොන් Ne 18 2 p Gas Primordial Noble gas
11 සෝඩියම් Na 1 3 s Solid Primordial Alkali metal
12 මැග්නීසියම් Mg 2 3 s Solid Primordial Alkaline earth metal
13 ඇලුමිනියම් Al 13 3 p Solid Primordial Metal
14 සිලිකන් Si 14 3 p Solid Primordial Metalloid
15 පොස්පරස් P 15 3 p Solid Primordial Non-metal
16 S 16 3 p Solid Primordial Non-metal
17 ක්ලෝරීන් Cl 17 3 p Gas Primordial Halogen
18 ආගන් Ar 18 3 p Gas Primordial Noble gas
19 පොටෑසියම් K 1 4 s Solid Primordial Alkali metal
20 කැල්සියම් Ca 2 4 s Solid Primordial Alkaline earth metal
21 ස්කැන්ඩියම් Sc 3 4 d Solid Primordial Transition metal
22 Ti 4 4 d Solid Primordial Transition metal
23 V 5 4 d Solid Primordial Transition metal
24 Cr 6 4 d Solid Primordial Transition metal
25 Mn 7 4 d Solid Primordial Transition metal
26 අයන් Fe 8 4 d Solid Primordial Transition metal
27 කොබෝල්ට් Co 9 4 d Solid Primordial Transition metal
28 Ni 10 4 d Solid Primordial Transition metal
29 තඹ Cu 11 4 d Solid Primordial Transition metal
30 Zn 12 4 d Solid Primordial Transition metal
31 Ga 13 4 p Solid Primordial Metal
32 Ge 14 4 p Solid Primordial Metalloid
33 ආසනික් As 15 4 p Solid Primordial Metalloid
34 Se 16 4 p Solid Primordial Non-metal
35 Br 17 4 p Liquid Primordial Halogen
36 Kr 18 4 p Gas Primordial Noble gas
37 Rb 1 5 s Solid Primordial Alkali metal
38 Sr 2 5 s Solid Primordial Alkaline earth metal
39 Y 3 5 d Solid Primordial Transition metal
40 Zr 4 5 d Solid Primordial Transition metal
41 Nb 5 5 d Solid Primordial Transition metal
42 Mo 6 5 d Solid Primordial Transition metal
43 Tc 7 5 d Solid From decay Transition metal
44 Ru 8 5 d Solid Primordial Transition metal
45 Rh 9 5 d Solid Primordial Transition metal
46 Pd 10 5 d Solid Primordial Transition metal
47 සිල්වර් Ag 11 5 d Solid Primordial Transition metal
48 කැඩ්මියම් Cd 12 5 d Solid Primordial Transition metal
49 In 13 5 p Solid Primordial Metal
50 ටින් Sn 14 5 p Solid Primordial Metal
51 Sb 15 5 p Solid Primordial Metalloid
52 Te 16 5 p Solid Primordial Metalloid
53 I 17 5 p Solid Primordial Halogen
54 Xe 18 5 p Gas Primordial Noble gas
55 Cs 1 6 s Solid Primordial Alkali metal
56 Ba 2 6 s Solid Primordial Alkaline earth metal
57 La 3 6 f Solid Primordial Lanthanide
58 Ce 3 6 f Solid Primordial Lanthanide
59 Pr 3 6 f Solid Primordial Lanthanide
60 Nd 3 6 f Solid Primordial Lanthanide
61 Pm 3 6 f Solid From decay Lanthanide
62 Sm 3 6 f Solid Primordial Lanthanide
63 Eu 3 6 f Solid Primordial Lanthanide
64 Gd 3 6 f Solid Primordial Lanthanide
65 Tb 3 6 f Solid Primordial Lanthanide
66 Dy 3 6 f Solid Primordial Lanthanide
67 Ho 3 6 f Solid Primordial Lanthanide
68 Er 3 6 f Solid Primordial Lanthanide
69 Tm 3 6 f Solid Primordial Lanthanide
70 Yb 3 6 f Solid Primordial Lanthanide
71 Lu 3 6 d Solid Primordial Lanthanide
72 Hf 4 6 d Solid Primordial Transition metal
73 Ta 5 6 d Solid Primordial Transition metal
74 W 6 6 d Solid Primordial Transition metal
75 Re 7 6 d Solid Primordial Transition metal
76 Os 8 6 d Solid Primordial Transition metal
77 Ir 9 6 d Solid Primordial Transition metal
78 Pt 10 6 d Solid Primordial Transition metal
79 Gold Au 11 6 d Solid Primordial Transition metal
80 Hg 12 6 d Liquid metal Primordial Transition metal
81 Tl 13 6 p Solid Primordial Metal
82 Pb 14 6 p Solid Primordial Metal
83 Bi 15 6 p Solid Primordial Metal
84 Po 16 6 p Solid From decay Metalloid
85 At 17 6 p Solid From decay Halogen
86 Rn 18 6 p Gas From decay Noble gases
87 Fr 1 7 s Solid From decay Alkali metal
88 Ra 2 7 s Solid From decay Alkaline earth metal
89 Ac 3 7 f Solid From decay Actinide
90 Thorium Th 3 7 f Solid Primordial Actinide
91 Pa 3 7 f Solid From decay Actinide
92 Uranium U 3 7 f Solid Primordial Actinide
93 Np 3 7 f Solid From decay Actinide
94 Pu 3 7 f Solid Primordial Actinide
95 Am 3 7 f Solid Synthetic Actinide
96 Cm 3 7 f Solid Synthetic Actinide
97 Bk 3 7 f Solid Synthetic Actinide
98 Cf 3 7 f Solid Synthetic Actinide
99 Es 3 7 f Solid Synthetic Actinide
100 Fm 3 7 f Solid Synthetic Actinide
101 Md 3 7 f Solid Synthetic Actinide
102 No 3 7 f Solid Synthetic Actinide
103 Lawrencium Lr 3 7 d Solid Synthetic Actinide
104 Rf 4 7 d Synthetic Transition metal
105 Db 5 7 d Synthetic Transition metal
106 Sg 6 7 d Synthetic Transition metal
107 Bh 7 7 d Synthetic Transition metal
108 Hs 8 7 d Synthetic Transition metal
109 Mt 9 7 d Synthetic
110 Ds 10 7 d Synthetic
111 Rg 11 7 d Synthetic
112 Cn 12 7 d Synthetic Transition metal
113 () Uut 13 7 p Synthetic
114 () Uuq 14 7 p Synthetic
115 () Uup 15 7 p Synthetic
116 () Uuh 16 7 p Synthetic
117 () Uus 17 7 p Synthetic
118 (Ununoctium) Uuo 18 7 p Synthetic

රසායනික සංකේත

විශේෂිත රසායනික මූලද්‍රව්‍ය

රසායන විද්‍යාව විද්‍යාවක් බවට පත්වීමට ප්‍රථමයෙන්, රස විද්‍යාඥයින් ලෝහ හා බහුල වශයෙන් යොදා ගැනෙන සංයෝග යන දෙවර්ගය සඳහාම ගුප්ත සංකේත සැලසුම් කරනු ලැබූහ. කෙසේ වෙතත් මේවා ක්‍රියාවලින් හෝ රූප සටහන්වල කෙටි යෙදුම් ලෙස භාවිතා කර ඇත. එහිදී අණු සෑදීම සඳහා පරමාණු සම්බන්ධවීම පිළිබඳ සංකල්පයක් නොවීය. ජෝන් ඩෝල්ටන් පදාර්ථයේ පරමාණුක වාදයෙන් ඉදිරියට යාමත් සමග අණු දැක්වීමට යොදා ගත හැකි වෘත්ත මත පදනම් වූ ඔහුගේම සරල සංකේත පිළිබඳ උපක්‍රමයක් යොදා ගෙන ඇත.

වර්තමාන රසායන ද්‍රව්‍ය අංකනය පිළිබඳ ක්‍රමය බර්සීලියස් විසින් මුල්වරට සොයාගන්නා ලදී. මෙම මුද්‍රණය කළ හැකි ක්‍රමයේදී රසායනික සංකේත හුදු කෙටි යෙදුම් ලෙස යොදා නොගැනේ. සියලුම භාෂා හා අක්ෂර මාලාවන් භාවිතා කරන මිනිසුන් මෙම ලතින් සංකේත භාවිතා කරනු ඇතැයි අදහස් කෙරේ. මෙම සංකේත සම්පූර්ණයෙන්ම විශ්වීය ඒවා බවට පත්වනු ඇතැයි මූලිකවම අදහස් කෙරිණ. මෙම කාලය තුළ ලතින් භාෂාව විද්‍යාවේ පොදු භාෂාව වීම නිසා , ලෝහවල ලතින් ලෝහවල ලතින් නාමය ඒවායේ කෙටි යෙදුම් සඳහා පදනම් විය. ෆෙරම්ගෙන් (Ferum) Fe , ආජන්ටම්ගෙන් (Argentum) Ag . මෙම සංකේතවලද කෙටි යෙදුම්වලදී මෙන්ම නැවතීමේ ලකුණ යෙදීම අනුගමනය නොකෙරේ. රසායනික මූලද්‍රව්‍යයන්ට එම මූලද්‍රව්‍යයේ නම මත පදනම් වූ නමුත් ඉංග්‍රීසි වීම අනිවාර්ය නොවූ අනන්‍ය රසායනික සංකේත ද පසුකාලීනව නියම කරන ලදී. උදාහරණයක් ලෙස සෝඩියම් සඳහා ලතින් නම වන නේට්‍රියම් (Natrium) අනුව “Na” රසායනික සංකේතය වේ. එයම ටංග්ස්ටන් සඳහා වොල්ෆ්‍රම් (Wolfram) W , රසදිය සඳහා හයිඩ්‍රාගයිරම් (Hydrorgyrum) “Hg” පොටෑසියම් සඳහා කේලියම් (Kalium) “K” , රත්රන් සඳහා Au “අවුරම්” (Aurum) ඊයම් සඳහා “Pb” “ප්ලම්බම්” (Plumbum) , ඇන්ටිමනි සඳහා Sb “ස්ටිබියුම්” (Stibium) ලෙස යොදාගෙන ඇත.

මූලද්‍රව්‍යවල නම් පරිවර්තනය කිරීමට අවශ්‍ය වූවත් රසායනික සංකේත ජාත්‍යන්තරව අවබෝධ කරගත හැක. සමහර අවස්ථාවලදී මෙය වෙනස් වේ. උදාහරණයක් ලෙස ජර්මාණුවන් අයඩීන් සදහා “I” වෙනුවට “J” යොදාගනී. එමනිසා මෙහිදී රෝමාණු ඉලක්කම් සමග මෙහි පැටලීමක් සිදු නොවුණු ඇත.

පෙර උදාහරණවල මෙන්, රසායනික සංකේතයක පළමු අකුර සෑමවිටම කැපිටල් විය යුතු අතර පසුව සඳහන් කරන අකුරු වේ නම් ඒවා සෑම විටම කුඩා අකුරු (සිම්පල්) විය යුතුය.

සාමාන්‍ය රසායනික සංකේත

සංසන්දනාත්මක සූත්‍ර සඳහා රසායනික මූලද්‍රව්‍ය කාණ්ඩවලට ද සංකේත පවතී. ඒවා එක කැපිටල් අකුරකින් සමන්විත වන අතර සුවිශේෂ මූලද්‍රව්‍යවල නම් ලෙස යෙදාගැනීමට අවසර ලබා දී නැත.උදාහරණයක් ලෙස “X” සංයෝග කාණ්ඩයක ඇතුළත් විචල්‍ය කාණ්ඩයක් දැක්වීමට යොදාගනී. (නමුත් බොහෝවිට හැලජන) මේ අතර “R” හයිඩ්‍රොකාබන් දාමයක් වැනි සංයෝග ව්‍යුහයක් අදහස් කරන මුක්ත ඛණ්ඩකයක් දැක්වීමට යොදාගනී. “Q” අකුර රසායනික ප්‍රතික්‍රියාවක් තුළ “තාපය” නියෝජනය කරයි. “Y” ද බොහෝ විට සාමාන්‍ය රසායනික සංකේතයක් ලෙස යොදාගත්ත ද , එය “යිට්‍රියම්” වල සංකේතය ද වේ. “Z” ද නිතරම සාමාන්‍ය විචල්‍ය කාණ්ඩයක් ලෙස යොදා ගනී. “L” අකාබනික රසායනයේ දී හා ලෝහ කාබනික රසායනයේ දී සාමාන්‍ය ලිගන්ඩ් දැක්වීමට යොදාගනී. “M” ද බොහෝ විට සාමාන්‍යයෙන් ලෝහ ඇති ස්ථානවලදී යොදා ගනී.

සමස්ථානික සංකේත

හයිඩ්‍රජන් මූලද්‍රව්‍යයේ ප්‍රධාන සමස්ථානික තුන ප්‍රොටොනියම් සඳහා H ද, ඩියුටීරියම් සඳහා D ද , ට්‍රිටියම් සඳහා T ද ලෙස බොහෝ විට ලියනු ලැබේ. එක් එක් පරමාණුවේ ස්කන්ධ අංකය ලියා තැබීම වෙනුවට , රසායනික ප්‍රතික්‍රියාවලදී ඒවා යොදා ගැනීම වඩා පහසු වේ.

(2H2O මෙසේ ලිවීම වෙනුවට D2O බැර ජලය)

ආශ්‍රිත ලිපි

are collections of articles that can be downloaded or ordered in print.
  • Compound
  • Chemistry

මූලාශ්‍ර

වැඩිදුර අධ්‍යයනය සඳහා

image
රසායනික මූලද්‍රව්‍ය හා සබැඳි මාධ්‍ය විකිමාධ්‍ය කොමන්ස් හි ඇත.
  • Ball, Philip (2004). The Elements: A Very Short Introduction. Oxford University Press. ISBN .
  • Emsley, John (2003). Nature's Building Blocks: An A-Z Guide to the Elements. Oxford University Press. ISBN .
  • Gray, Theodore (2009). The Elements: A Visual Exploration of Every Known Atom in the Universe. . ISBN .
  • Scerri, E.R. (2007). The Periodic Table, Its Story and Its Significance. Oxford University Press.
  • Strathern, Paul (2000). Mendeleyev's Dream: The Quest for the Elements. . ISBN .

භාහිර සබැඳි

  • Videos for each element by the University of Nottingham

විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය

රස යන ක ම ලද රව යයක යන එහ පරම ණ ක ක රම කය හ වත එහ අඩ ග ප ර ට න ස ඛ ය ව ව ත න ප රභ දනය වන න ව එකම වර ගය පරම ණ වල න සමන ව ත ස ශ ද ධ රස යන ක ද රව යයක සමස ත රස යන ක පද ර ථය සමන ව ත වන න ම ම ම ලද රව ය වල න ම ලද රව ය සඳහ ප ද න දස න වන න යකඩ තඹ රන හය ඩ රජන ක බන නය ට රජන සහ ඔක ස ජන ව ත රස යන ක ම ලද රව යයන ද ක ව න ආවර ත ත වග ව මහ ප ප ර ම හ ද ජන ත ව ය ය ය ව ශ ව ස ක ර න ව ශ වය හ ඇත හය ඩ රජන සහ හ ල යම හ ර ණ ව ට ඉත ර බ හ රස යන ක ම ලද රව යයන පස ක ල න ක ර ය වල යන ත ල න ජන ත ව ය ය ය ස ලක ය ම ම ක ර ය වල න පහත පර ද බ ද ද ක ව ය හ ක ම ව ය න සමහරක මහ ප ප ර ම හ ද ත න න ය ය ස ලක නද ල ත යම බ ර ල යම සහ බ ර න අරභය ම ය ව දගත ව ය සහ බ ර න ට වඩ බර ත ස යල ම ලද රව යයන න පදවන ම ම සරණ ය හ පළම ව න න ක බන ව ය අත ශය න බර ත ම ලද රව යයන 94වන ම ලද රව යය ට ඔබ බ හ වන නන ක ට සහ තව ක ෂය වන බ ව න ප ථ ව ය මත ස වභ ව ක වශය න න ර ක ෂණය ක ර මට අවක ශ න සලසය ව ස තරයEstimated distribution of dark matter and dark energy in the universe Only the fraction of the mass and energy in the universe labeled atoms is composed of chemical elements ස හ ල ල තම ම ල ද රව යයන වන ය හය ඩ රජන හ හ ල යම ය ම ව ව ශ වය මහ ප ප ර ම Big Bang nucleosynthesis ත ලද ව ශ වය හ ආය ක ලය න ම ල ව න ඩ 20 ත ලද න පදව න අතර ඒව ය ස කන ධ අතර අන ප තය 3 1 ව ආසන න වශය න පරම ණ ප රම ණය අතර අන ප තය ගත ව ට 12 1 ව හය ඩ රජන හ හ ල යම ඇත ව ණ පස අන ක ම ල ද රව යයන ස ව භ ව ක සහ ක ත ර මව කරන ලද න යෂ ට ක ස ස ල ෂණ ක රම හ න යෂ ට ක ව ඛණ ඩනය ව න ක රම මග න ඇත ව ණ වසර 2006 වන ව ට ම ල ද රව ය 117 ක ත ර ම ග න ස ට අතර ම හ ත ර ම ගත යන අන ක ම ලද රව යවල න ප හ ද ල ව ව න ක ට ගත ක ලයක පවත යන න ව ම ය න 94 ස ව භ ව ක ප ථ ව ය පවත ම ය න 6 ක අ ශ ම ත ර ය ප රම ණ වල න පවත ඒව නම ට ක න ට යම පරම ණ ක ක රම කය 43 ප ර ම ත යම පරම ණ ක ක රම කය 61 ඇස ටට න පරම ණ ක ක රම කය 94 ව ම ට අමතරව සමහර ව ට පරම ණ ක ක රම කය 98 ව ක ල ෆ න යම ඇත ම ව ල වට අන වරණය කරග න ඇත අතර එය ත රක සහ අද භ ත ත රක වල වර ණ වල මග න ස ය ගත න හ ක අතර ඒව ක ත ර මව ව ය ත පන න කළ ය ත ව ම ම ම ල ද රව ය ක ත ර ම ක රම මග න ව ය ත පන න කරන ඉත ක ට අර ධ ආය ක ලයක සහ ත ව ක රණශ ල ම ලද රව ය න ස ත න න නක ඉත ර ම ල ද රව ය 22 ප ළ ව හ කක ෂ වර ණ වල මග න ස ය ගත න හ ක අතර ඒව ක ත ර මව ව ය ත පන න කළ ය ත ව ම ල ස ක ත ර මව ව ය ත පන න කරන ලද ම ලද රව යයන ස යල ලම ව ක රණශ ල වන අතර ඉත ක ඩ අර ධ ජ ව ත ක ලයක ඇත ම ම ම ලද රව ය ප ල ව ත බ ණහ ත ඒව බ හ ද රට ද ර පත ව යම හ යක න ප ළ ව හ නව තර වක ප වත ණහ ත ඒ හද න ග න ම පව හ ක න වන ඉත ක ඩ ප රම ණ වල න පළම ව ක ත ර මව න ර ම ණය කරන ලද ම ල ද රව ය වන ය ට ක න ට යම ය ඒ 1937 ද ය ඒ අ ශ ම ත ර ය ල ස ට ක න ට යම පවත න බව 1925 ද ස ය ගත තද එත ක ම ල ද රව ය හඳ න ගත න හ ක ව න න තහ ත එය 1925ද ස ය ගත හ ක ව ත බ ණ ම ම ක ර ය වල ය ක හ පවරක ස ව භ ව කව අ ශ ම ත ර යව පවත න ම ලද රව ය සඳහ ස ද ක ර ණ ම ල ද රව ය ල ය ත වක නම න ලක ණ න පරම ණ ක ක රම කය න ද රව කය න ත ප කය න සහ පරම ණ වල අයන කරණ ශක ත ය ලබ ගත හ ක හ ඳම ම ලද රව යවල වර ග කරණ ආවර ථ ත වග ව වන අතර සම න ග ණ ත ම ලද රව ය එකට ග න එහ දක ව ඇත න ම වල ය සහ ස ක තම ලද රව ය ල ය ස ත ව පරම ණ ක ක රම කය නම ස ක තය at ස ද ව ම සටහන1 හය ඩ රජන H 1 1 s Gas Primordial Non metal2 හ ල යම He 18 1 s Gas Primordial Noble gas3 ල ත යම Li 1 2 s Solid Primordial Alkali metal4 බ ර ල යම Be 2 2 s Solid Primordial Alkaline earth metal5 බ ර න B 13 2 p Solid Primordial Metalloid6 ක බන C 14 2 p Solid Primordial Non metal7 නය ට රජන N 15 2 p Gas Primordial Non metal8 ඔක ස ජන O 16 2 p Gas Primordial Non metal9 ෆ ල ව ර න F 17 2 p Gas Primordial Halogen10 න ය න Ne 18 2 p Gas Primordial Noble gas11 ස ඩ යම Na 1 3 s Solid Primordial Alkali metal12 ම ග න ස යම Mg 2 3 s Solid Primordial Alkaline earth metal13 ඇල ම න යම Al 13 3 p Solid Primordial Metal14 ස ල කන Si 14 3 p Solid Primordial Metalloid15 ප ස පරස P 15 3 p Solid Primordial Non metal16 S 16 3 p Solid Primordial Non metal17 ක ල ර න Cl 17 3 p Gas Primordial Halogen18 ආගන Ar 18 3 p Gas Primordial Noble gas19 ප ට ස යම K 1 4 s Solid Primordial Alkali metal20 ක ල ස යම Ca 2 4 s Solid Primordial Alkaline earth metal21 ස ක න ඩ යම Sc 3 4 d Solid Primordial Transition metal22 Ti 4 4 d Solid Primordial Transition metal23 V 5 4 d Solid Primordial Transition metal24 Cr 6 4 d Solid Primordial Transition metal25 Mn 7 4 d Solid Primordial Transition metal26 අයන Fe 8 4 d Solid Primordial Transition metal27 ක බ ල ට Co 9 4 d Solid Primordial Transition metal28 Ni 10 4 d Solid Primordial Transition metal29 තඹ Cu 11 4 d Solid Primordial Transition metal30 Zn 12 4 d Solid Primordial Transition metal31 Ga 13 4 p Solid Primordial Metal32 Ge 14 4 p Solid Primordial Metalloid33 ආසන ක As 15 4 p Solid Primordial Metalloid34 Se 16 4 p Solid Primordial Non metal35 Br 17 4 p Liquid Primordial Halogen36 Kr 18 4 p Gas Primordial Noble gas37 Rb 1 5 s Solid Primordial Alkali metal38 Sr 2 5 s Solid Primordial Alkaline earth metal39 Y 3 5 d Solid Primordial Transition metal40 Zr 4 5 d Solid Primordial Transition metal41 Nb 5 5 d Solid Primordial Transition metal42 Mo 6 5 d Solid Primordial Transition metal43 Tc 7 5 d Solid From decay Transition metal44 Ru 8 5 d Solid Primordial Transition metal45 Rh 9 5 d Solid Primordial Transition metal46 Pd 10 5 d Solid Primordial Transition metal47 ස ල වර Ag 11 5 d Solid Primordial Transition metal48 ක ඩ ම යම Cd 12 5 d Solid Primordial Transition metal49 In 13 5 p Solid Primordial Metal50 ට න Sn 14 5 p Solid Primordial Metal51 Sb 15 5 p Solid Primordial Metalloid52 Te 16 5 p Solid Primordial Metalloid53 I 17 5 p Solid Primordial Halogen54 Xe 18 5 p Gas Primordial Noble gas55 Cs 1 6 s Solid Primordial Alkali metal56 Ba 2 6 s Solid Primordial Alkaline earth metal57 La 3 6 f Solid Primordial Lanthanide58 Ce 3 6 f Solid Primordial Lanthanide59 Pr 3 6 f Solid Primordial Lanthanide60 Nd 3 6 f Solid Primordial Lanthanide61 Pm 3 6 f Solid From decay Lanthanide62 Sm 3 6 f Solid Primordial Lanthanide63 Eu 3 6 f Solid Primordial Lanthanide64 Gd 3 6 f Solid Primordial Lanthanide65 Tb 3 6 f Solid Primordial Lanthanide66 Dy 3 6 f Solid Primordial Lanthanide67 Ho 3 6 f Solid Primordial Lanthanide68 Er 3 6 f Solid Primordial Lanthanide69 Tm 3 6 f Solid Primordial Lanthanide70 Yb 3 6 f Solid Primordial Lanthanide71 Lu 3 6 d Solid Primordial Lanthanide72 Hf 4 6 d Solid Primordial Transition metal73 Ta 5 6 d Solid Primordial Transition metal74 W 6 6 d Solid Primordial Transition metal75 Re 7 6 d Solid Primordial Transition metal76 Os 8 6 d Solid Primordial Transition metal77 Ir 9 6 d Solid Primordial Transition metal78 Pt 10 6 d Solid Primordial Transition metal79 Gold Au 11 6 d Solid Primordial Transition metal80 Hg 12 6 d Liquid metal Primordial Transition metal81 Tl 13 6 p Solid Primordial Metal82 Pb 14 6 p Solid Primordial Metal83 Bi 15 6 p Solid Primordial Metal84 Po 16 6 p Solid From decay Metalloid85 At 17 6 p Solid From decay Halogen86 Rn 18 6 p Gas From decay Noble gases87 Fr 1 7 s Solid From decay Alkali metal88 Ra 2 7 s Solid From decay Alkaline earth metal89 Ac 3 7 f Solid From decay Actinide90 Thorium Th 3 7 f Solid Primordial Actinide91 Pa 3 7 f Solid From decay Actinide92 Uranium U 3 7 f Solid Primordial Actinide93 Np 3 7 f Solid From decay Actinide94 Pu 3 7 f Solid Primordial Actinide95 Am 3 7 f Solid Synthetic Actinide96 Cm 3 7 f Solid Synthetic Actinide97 Bk 3 7 f Solid Synthetic Actinide98 Cf 3 7 f Solid Synthetic Actinide99 Es 3 7 f Solid Synthetic Actinide100 Fm 3 7 f Solid Synthetic Actinide101 Md 3 7 f Solid Synthetic Actinide102 No 3 7 f Solid Synthetic Actinide103 Lawrencium Lr 3 7 d Solid Synthetic Actinide104 Rf 4 7 d Synthetic Transition metal105 Db 5 7 d Synthetic Transition metal106 Sg 6 7 d Synthetic Transition metal107 Bh 7 7 d Synthetic Transition metal108 Hs 8 7 d Synthetic Transition metal109 Mt 9 7 d Synthetic110 Ds 10 7 d Synthetic111 Rg 11 7 d Synthetic112 Cn 12 7 d Synthetic Transition metal113 Uut 13 7 p Synthetic114 Uuq 14 7 p Synthetic115 Uup 15 7 p Synthetic116 Uuh 16 7 p Synthetic117 Uus 17 7 p Synthetic118 Ununoctium Uuo 18 7 p Syntheticරස යන ක ස ක ත ව ශ ෂ ත රස යන ක ම ලද රව ය රස යන ව ද ය ව ව ද ය වක බවට පත ව මට ප රථමය න රස ව ද ය ඥය න ල හ හ බහ ල වශය න ය ද ග න න ස ය ග යන ද වර ගය සඳහ ම ග ප ත ස ක ත ස ලස ම කරන ල බ හ ක ස ව තත ම ව ක ර ය වල න හ ර ප සටහන වල ක ට ය ද ම ල ස භ ව ත කර ඇත එහ ද අණ ස ද ම සඳහ පරම ණ සම බන ධව ම ප ළ බඳ ස කල පයක න ව ය ජ න ඩ ල ටන පද ර ථය පරම ණ ක ව දය න ඉද ර යට ය මත සමග අණ ද ක ව මට ය ද ගත හ ක ව ත ත මත පදනම ව ඔහ ග ම සරල ස ක ත ප ළ බඳ උපක රමයක ය ද ග න ඇත වර තම න රස යන ද රව ය අ කනය ප ළ බඳ ක රමය බර ස ල යස ව ස න ම ල වරට ස ය ගන න ලද ම ම ම ද රණය කළ හ ක ක රමය ද රස යන ක ස ක ත හ ද ක ට ය ද ම ල ස ය ද න ග න ස යල ම භ ෂ හ අක ෂර ම ල වන භ ව ත කරන ම න ස න ම ම ලත න ස ක ත භ ව ත කරන ඇත ය අදහස ක ර ම ම ස ක ත සම ප ර ණය න ම ව ශ ව ය ඒව බවට පත වන ඇත ය ම ල කවම අදහස ක ර ණ ම ම ක ලය ත ළ ලත න භ ෂ ව ව ද ය ව ප ද භ ෂ ව ව ම න ස ල හවල ලත න ල හවල ලත න න මය ඒව ය ක ට ය ද ම සඳහ පදනම ව ය ෆ රම ග න Ferum Fe ආජන ටම ග න Argentum Ag ම ම ස ක තවලද ක ට ය ද ම වලද ම න ම න වත ම ලක ණ ය ද ම අන ගමනය න ක ර රස යන ක ම ලද රව යයන ට එම ම ලද රව යය නම මත පදනම ව නම ත ඉ ග ර ස ව ම අන ව ර ය න ව අනන ය රස යන ක ස ක ත ද පස ක ල නව න යම කරන ලද උද හරණයක ල ස ස ඩ යම සඳහ ලත න නම වන න ට ර යම Natrium අන ව Na රස යන ක ස ක තය ව එයම ට ග ස ටන සඳහ ව ල ෆ රම Wolfram W රසද ය සඳහ හය ඩ ර ගය රම Hydrorgyrum Hg ප ට ස යම සඳහ ක ල යම Kalium K රත රන සඳහ Au අව රම Aurum ඊයම සඳහ Pb ප ලම බම Plumbum ඇන ට මන සඳහ Sb ස ට බ ය ම Stibium ල ස ය ද ග න ඇත ම ලද රව යවල නම පර වර තනය ක ර මට අවශ ය ව වත රස යන ක ස ක ත ජ ත යන තරව අවබ ධ කරගත හ ක සමහර අවස ථ වලද ම ය ව නස ව උද හරණයක ල ස ජර ම ණ වන අයඩ න සදහ I ව න වට J ය ද ගන එමන ස ම හ ද ර ම ණ ඉලක කම සමග ම හ ප ටල මක ස ද න ව ණ ඇත ප ර උද හරණවල ම න රස යන ක ස ක තයක පළම අක ර ස මව ටම ක ප ටල ව ය ය ත අතර පස ව සඳහන කරන අක ර ව නම ඒව ස ම ව ටම ක ඩ අක ර ස ම පල ව ය ය ත ය ස ම න ය රස යන ක ස ක ත ස සන දන ත මක ස ත ර සඳහ රස යන ක ම ලද රව ය ක ණ ඩවලට ද ස ක ත පවත ඒව එක ක ප ටල අක රක න සමන ව ත වන අතර ස ව ශ ෂ ම ලද රව යවල නම ල ස ය ද ග න මට අවසර ලබ ද න ත උද හරණයක ල ස X ස ය ග ක ණ ඩයක ඇත ළත ව චල ය ක ණ ඩයක ද ක ව මට ය ද ගන නම ත බ හ ව ට හ ලජන ම අතර R හය ඩ ර ක බන ද මයක ව න ස ය ග ව ය හයක අදහස කරන ම ක ත ඛණ ඩකයක ද ක ව මට ය ද ගන Q අක ර රස යන ක ප රත ක ර ය වක ත ළ ත පය න ය ජනය කරය Y ද බ හ ව ට ස ම න ය රස යන ක ස ක තයක ල ස ය ද ගත ත ද එය ය ට ර යම වල ස ක තය ද ව Z ද න තරම ස ම න ය ව චල ය ක ණ ඩයක ල ස ය ද ගන L අක බන ක රස යනය ද හ ල හ ක බන ක රස යනය ද ස ම න ය ල ගන ඩ ද ක ව මට ය ද ගන M ද බ හ ව ට ස ම න යය න ල හ ඇත ස ථ නවලද ය ද ගන සමස ථ න ක ස ක ත හය ඩ රජන ම ලද රව යය ප රධ න සමස ථ න ක ත න ප ර ට න යම සඳහ H ද ඩ ය ට ර යම සඳහ D ද ට ර ට යම සඳහ T ද ල ස බ හ ව ට ල යන ල බ එක එක පරම ණ ව ස කන ධ අ කය ල ය ත බ ම ව න වට රස යන ක ප රත ක ර ය වලද ඒව ය ද ග න ම වඩ පහස ව 2H2O ම ස ල ව ම ව න වට D2O බ ර ජලය ආශ ර ත ල ප are collections of articles that can be downloaded or ordered in print Compound Chemistryම ල ශ රව ඩ ද ර අධ යයනය සඳහ රස යන ක ම ලද රව ය හ සබ ඳ ම ධ ය ව ක ම ධ ය ක මන ස හ ඇත Ball Philip 2004 The Elements A Very Short Introduction Oxford University Press ISBN 0192840991 Emsley John 2003 Nature s Building Blocks An A Z Guide to the Elements Oxford University Press ISBN 0198503407 Gray Theodore 2009 The Elements A Visual Exploration of Every Known Atom in the Universe ISBN 1579128149 Scerri E R 2007 The Periodic Table Its Story and Its Significance Oxford University Press Strathern Paul 2000 Mendeleyev s Dream The Quest for the Elements ISBN 024114065X භ හ ර සබ ඳ Videos for each element by the University of Nottingham

ප්රකාශන දිනය: ජූනි 20, 2024, 02:16 am
බොහෝම කියවීම
  • නොවැම්බර් 05, 2024

    තාරකා බලකොටුව, මාතර

  • සැප්තැම්බර් 20, 2024

    තාරකා භෞතික විද්‍යාව ආශ්‍රිත ගවේෂණයන්

  • ජූනි 27, 2024

    තායි රාජධාණිය හෙවත් තායිලන්තය

  • පෙබරවාරි 07, 2025

    තායිවානය (රට)

  • ජුලි 07, 2024

    තායිලන්තය ජාතික ක්‍රිකට් කණ්ඩායම

දිනපතා
  • විකිපීඩියා

  • සිංහල භාෂාව

  • ශ්‍රී දළදා මාලිගාව

  • අස්ගිරි විහාරය

  • පෘථිවියෙහි භ්‍රමණය

  • සන්නිවේදන නාලිකාව

  • කෝසල ජයවීර

  • මැයි 14

  • වෙසක් උත්සවය

  • 2025

NiNa.Az - ශබ්දාගාර

  • විකිපීඩියා

පුවත් පත්රිකා ලියාපදිංචි වීම

අපගේ තැපැල් ලැයිස්තුවට දායක වීමෙන්, ඔබට සැමවිටම අපෙන් නවතම පුවත් ලැබෙනු ඇත.
සම්බන්ධ වන්න
අපව අමතන්න
DMCA Sitemap Feeds
© 2019 nina.az - සියලු හිමිකම් ඇවිරිණි.
අයිතිය: Dadaş Mammedov
ඉහල