සමුද්රගුප්තගෙන් පසුව රාමගුප්ත නම් ඔහුගේ පුත්‍රයා රජවූ බවට මතයක් ඇත. එහි යම් යම් පරස්පරතා ඇතත් ඉන්දියාව තුළින් රාමගුප්ත නැමැත්තෙකුට අයත් ක්‍රි. ව. 4 වන සියවසට අයත් කාසි පවා හමුව ඇත. එසේම යේද රාමගුප්ත ගුප්ත රජෙකු පිළිබඳ විස්තර වෙයි. කෙසේ වෙතත් ගෙන් පසු නොහොත් රජු රජවූ බව පිළිගැනේ.
රාමගුප්ත | |
---|---|
නිශ්චිත නැත. | |
රාජ්‍ය සමය | ක්‍රි.ව. 380 පමණ |
පූර්වප්‍රාප්තිකයා | සමුද්‍රගුප්ත |
අනුප්‍රාප්තිකයා | |
වල්ලභයා | |
වංශය | ගුප්ත රාජවංශය |
පියා |
දේවී චන්ද්‍රගුප්තා නාට්‍යයේ එන පුවත
දේවී චන්ද්‍රගුප්තා නාට්‍යට අනුව, "සමුද්‍රගුප්ත රජුගෙන් පසු රාම ගුප්ත නම් රජු රජවෙයි. ඔහුගේ දේවිය ධ්රැව දේවිය විය. මේ කාලයේ ශක රජෙකුගේ ආක්‍රමණයක් ගුප්ත රාජ්‍යය වෙත එල්ල විය. එහිදී ශක රජු හා ගිවිසුමකට එළඹෙන රාමගුප්ත තම බිරිඳ වූ ධ්රැව දේවිය ශක රජුට දී රාජ්‍ය බේරා ගැනීමට ක්‍රියා කරයි. නමුත් රාමගුප්තගේ සොහොයුරා වූ චන්ද්‍රගුප්ත ධ්රැව දේවිය ලෙස වෙස්වලාගෙන ගොස් ශක රජු මරා දමයි. පසුව රාමගුප්තද මරා රාජ්‍යය ගෙන සොහොයුරාගේ බිරිඳ වූ ධ්රැව දේවිය සිය අඟමෙහෙසිය කර ගනී."
කතාව මෙසේ වුවද සොහොයුරාගේ වැන්ඳඹු බිරිඳ විවාහ කර ගැනීමේ චාරිත්‍රයක් හින්දු සංස්කෘතිය තුළ නොමැති වීම නිසා මෙහි පරස්පර තාවයන් දැකිය හැක.
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය
සම ද රග ප තග න පස ව ර මග ප ත නම ඔහ ග ප ත රය රජව බවට මතයක ඇත එහ යම යම පරස පරත ඇතත ඉන ද ය ව ත ළ න ර මග ප ත න ම ත ත ක ට අයත ක ර ව 4 වන ස යවසට අයත ක ස පව හම ව ඇත එස ම ය ද ර මග ප ත ග ප ත රජ ක ප ළ බඳ ව ස තර ව ය ක ස ව තත ග න පස න හ ත රජ රජව බව ප ළ ග න ර මග ප තන ශ ච ත න ත ර ජ ය සමයක ර ව 380 පමණප ර වප ර ප ත කය සම ද රග ප තඅන ප ර ප ත කය වල ලභය ව ශයග ප ත ර ජව ශයප ය ද ව චන ද රග ප ත න ට යය එන ප වතද ව චන ද රග ප ත න ට යට අන ව සම ද රග ප ත රජ ග න පස ර ම ග ප ත නම රජ රජව ය ඔහ ග ද ව ය ධ ර ව ද ව ය ව ය ම ක ලය ශක රජ ක ග ආක රමණයක ග ප ත ර ජ යය ව ත එල ල ව ය එහ ද ශක රජ හ ග ව ස මකට එළඹ න ර මග ප ත තම බ ර ඳ ව ධ ර ව ද ව ය ශක රජ ට ද ර ජ ය බ ර ග න මට ක ර ය කරය නම ත ර මග ප තග ස හ ය ර ව චන ද රග ප ත ධ ර ව ද ව ය ල ස ව ස වල ග න ග ස ශක රජ මර දමය පස ව ර මග ප තද මර ර ජ යය ග න ස හ ය ර ග බ ර ඳ ව ධ ර ව ද ව ය ස ය අඟම හ ස ය කර ගන කත ව ම ස ව වද ස හ ය ර ග ව න ඳඹ බ ර ඳ ව ව හ කර ග න ම ච ර ත රයක හ න ද ස ස ක ත ය ත ළ න ම ත ව ම න ස ම හ පරස පර ත වයන ද ක ය හ ක