Azərbaycanca AzərbaycancaБеларускі БеларускіDansk DanskDeutsch DeutschEspañola EspañolaFrançais FrançaisIndonesia IndonesiaItaliana Italiana日本語 日本語Қазақ ҚазақLietuvos LietuvosNederlands NederlandsPortuguês PortuguêsРусский Русскийසිංහල සිංහලแบบไทย แบบไทยTürkçe TürkçeУкраїнська Українська中國人 中國人United State United StateAfrikaans Afrikaans
සහාය
www.wiki-data.si-lk.nina.az
  • විකිපීඩියා

ඛණ ඩ ක 20 16 17 N 85 47 02 E 20 2712869 N 85 7837529 E 20 2712869 85 7837529 ර ම මන ද ර ඔඩ ය ର ମ ଦ ଉଳ යන ව න හ ඳ න ව න න

රාම් මන්දිර්, භුබනේස්වර්

රාම් මන්දිර්, භුබනේස්වර්
www.wiki-data.si-lk.nina.azhttps://www.wiki-data.si-lk.nina.az

ඛණ්ඩාංක: 20°16′17″N 85°47′02″E / 20.2712869°N 85.7837529°E / 20.2712869; 85.7837529

රාම් මන්දිර්, (ඔඩියා: ରାମ ଦେଉଳ) යනුවෙන් හැඳින්වෙන්නේ රාම දෙවියන්, දෙවියන් සහ සීතා දෙවඟනගේ අලංකාර ප්‍රතිමා තැන්පත් කොට ඇති දේවාලයකි. මෙය ඉන්දියාවේ මධ්‍යයේ ඛාරවේල් නගර්වලට ආසන්නව නම් ප්‍රදේශයේ ය. ප්‍රධාන දේවාලයේ ඉහළ නැගි ශිඛරය ප්‍රධාන නගරයේ බොහෝ ප්‍රදේශවල සිට දිස්වනු දැකිය හැකි ය. මෙය නගරයේ ප්‍රධාන සංචාරක ආකර්ෂණයක්ව පවතියි. පෞද්ගලික භාරයක් මගින් ඉදි කරන ලද සහ නඩත්තු කිරීම් සිදු කෙරෙන ‍මෙම දේවාල සංකීර්ණය හනුමාන් දෙවියන්, ශිව දෙවියන් ඇතුළු අනෙකුත් දෙවිවරුන් සඳහා ඉදි කළ හිරියල් පැහැයෙන් වර්ණ ගැන්වූ කිරිගරුඩ දේව ප්‍රතිමා ඇතුළත් කුඩා දේවාලවලින් ද සමන්විත ය.

image
රාම් මන්දිර්,

උත්සව

වර්ෂය පුරාම හින්දු බැතිමතුන්ගේ සෑම උත්සවයක් පාහේම මෙහි සමරනු දක්නට ලැබේ. මේ අතරින් ප්‍රධාන ස්ථානයක් හිමිවන්නේ , , , , , යන උත්සව අවස්ථාවලටයි. උදෑසන සහ සවස් කාලයේ දක්නට ලැබෙන අලංකාර වූ ආරථී බැතිමතුන් රැසකගේ ආකර්ෂණයට ලක්ව ඇත. රක්ෂා බන්ධන් හෙවත් රාඛි යනුවෙන් හැඳින්වෙන් උත්සවයේ දී මෙහි වාර්ෂික පොළක් ද සංවිධානය කෙරේ.

  • image

ආශ්‍රේයයන්

  1. http://www.odishatourism.gov.in/?q=node/193
  2. The India Travel Planner. Cross Section Publications (P) Limited. 1989.

බාහිර සබැඳි

  • භුබනේස්වර්හි රාම දේවාලය සඳහා
  • රාම් මන්දිර් චතුරස්‍රය

image

ඉන්දියානු හින්දු සිද්ධස්ථානයක් පිළිබඳ මෙම ලිපිය තවමත් . විකිපීඩියාවට උදවුවක් ලෙසින් ඔබ හට එය විහිදුවාලිය හැක.

  • e

විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය

ඛණ ඩ ක 20 16 17 N 85 47 02 E 20 2712869 N 85 7837529 E 20 2712869 85 7837529 ර ම මන ද ර ඔඩ ය ର ମ ଦ ଉଳ යන ව න හ ඳ න ව න න ර ම ද ව යන ද ව යන සහ ස ත ද වඟනග අල ක ර ප රත ම ත න පත ක ට ඇත ද ව ලයක ම ය ඉන ද ය ව මධ යය ඛ රව ල නගර වලට ආසන නව නම ප රද ශය ය ප රධ න ද ව ලය ඉහළ න ග ශ ඛරය ප රධ න නගරය බ හ ප රද ශවල ස ට ද ස වන ද ක ය හ ක ය ම ය නගරය ප රධ න ස ච රක ආකර ෂණයක ව පවත ය ප ද ගල ක භ රයක මග න ඉද කරන ලද සහ නඩත ත ක ර ම ස ද ක ර න ම ම ද ව ල ස ක ර ණය හන ම න ද ව යන ශ ව ද ව යන ඇත ළ අන ක ත ද ව වර න සඳහ ඉද කළ හ ර යල ප හ ය න වර ණ ග න ව ක ර ගර ඩ ද ව ප රත ම ඇත ළත ක ඩ ද ව ලවල න ද සමන ව ත ය ර ම මන ද ර උත සවවර ෂය ප ර ම හ න ද බ ත මත න ග ස ම උත සවයක ප හ ම ම හ සමරන දක නට ල බ ම අතර න ප රධ න ස ථ නයක හ ම වන න යන උත සව අවස ථ වලටය උද සන සහ සවස ක ලය දක නට ල බ න අල ක ර ව ආරථ බ ත මත න ර සකග ආකර ෂණයට ලක ව ඇත රක ෂ බන ධන හ වත ර ඛ යන ව න හ ඳ න ව න උත සවය ද ම හ ව ර ෂ ක ප ළක ද ස ව ධ නය ක ර ආශ ර යයන http www odishatourism gov in q node 193 The India Travel Planner Cross Section Publications P Limited 1989 බ හ ර සබ ඳ භ බන ස වර හ ර ම ද ව ලය සඳහ ර ම මන ද ර චත රස රය ඉන ද ය න හ න ද ස ද ධස ථ නයක ප ළ බඳ ම ම ල ප ය තවමත අ ක ර ල ප යක ව ක ප ඩ ය වට උදව වක ල ස න ඔබ හට එය ව හ ද ව ල ය හ ක ve

ප්රකාශන දිනය: ජූනි 20, 2024, 06:29 am
බොහෝම කියවීම
  • නොවැම්බර් 15, 2024

    අ.පො.ස. සාමාන්‍ය-පෙළ විභාගය ශ්‍රී ලංකාව

  • ජුලි 03, 2024

    අළු හුණු

  • පෙබරවාරි 03, 2025

    අහුවාචපාන් දෙපාර්තමේන්තුව, එල් සැල්වදෝරය

  • ජූනි 27, 2024

    අහ්මෝස්-හෙනුටෙමිපෙට්

  • ජුලි 07, 2024

    අසෝක කමලදාස

දිනපතා
  • පළමුවන විමලධර්මසූරිය රජ

  • ශ්‍රී වීර පරාක්‍රම නරේන්ද්‍රසිංහ රජ

  • මල්වතු විහාරය

  • සන්නිවේදන නාලිකාව

  • 2025 පහල්ගම් ප්‍රහාරය

  • දෙවන ට්‍රම්ප් ධූරකාලයෙහි තීරුබදු

  • කෝසල ජයවීර

  • 1965

  • මැයි 14

  • සිංහල භාෂාව

NiNa.Az - ශබ්දාගාර

  • විකිපීඩියා

පුවත් පත්රිකා ලියාපදිංචි වීම

අපගේ තැපැල් ලැයිස්තුවට දායක වීමෙන්, ඔබට සැමවිටම අපෙන් නවතම පුවත් ලැබෙනු ඇත.
සම්බන්ධ වන්න
අපව අමතන්න
DMCA Sitemap Feeds
© 2019 nina.az - සියලු හිමිකම් ඇවිරිණි.
අයිතිය: Dadaş Mammedov
ඉහල