ඛණ්ඩාංක: 20°16′17″N 85°47′02″E / 20.2712869°N 85.7837529°E
රාම් මන්දිර්, (ඔඩියා: ରାମ ଦେଉଳ) යනුවෙන් හැඳින්වෙන්නේ රාම දෙවියන්, දෙවියන් සහ සීතා දෙවඟනගේ අලංකාර ප්‍රතිමා තැන්පත් කොට ඇති දේවාලයකි. මෙය ඉන්දියාවේ මධ්‍යයේ ඛාරවේල් නගර්වලට ආසන්නව නම් ප්‍රදේශයේ ය. ප්‍රධාන දේවාලයේ ඉහළ නැගි ශිඛරය ප්‍රධාන නගරයේ බොහෝ ප්‍රදේශවල සිට දිස්වනු දැකිය හැකි ය. මෙය නගරයේ ප්‍රධාන සංචාරක ආකර්ෂණයක්ව පවතියි. පෞද්ගලික භාරයක් මගින් ඉදි කරන ලද සහ නඩත්තු කිරීම් සිදු කෙරෙන මෙම දේවාල සංකීර්ණය හනුමාන් දෙවියන්, ශිව දෙවියන් ඇතුළු අනෙකුත් දෙවිවරුන් සඳහා ඉදි කළ හිරියල් පැහැයෙන් වර්ණ ගැන්වූ කිරිගරුඩ දේව ප්‍රතිමා ඇතුළත් කුඩා දේවාලවලින් ද සමන්විත ය.
උත්සව
වර්ෂය පුරාම හින්දු බැතිමතුන්ගේ සෑම උත්සවයක් පාහේම මෙහි සමරනු දක්නට ලැබේ. මේ අතරින් ප්‍රධාන ස්ථානයක් හිමිවන්නේ , , , , , යන උත්සව අවස්ථාවලටයි. උදෑසන සහ සවස් කාලයේ දක්නට ලැබෙන අලංකාර වූ ආරථී බැතිමතුන් රැසකගේ ආකර්ෂණයට ලක්ව ඇත. රක්ෂා බන්ධන් හෙවත් රාඛි යනුවෙන් හැඳින්වෙන් උත්සවයේ දී මෙහි වාර්ෂික පොළක් ද සංවිධානය කෙරේ.
ආශ්‍රේයයන්
- http://www.odishatourism.gov.in/?q=node/193
- The India Travel Planner. Cross Section Publications (P) Limited. 1989.
බාහිර සබැඳි
- භුබනේස්වර්හි රාම දේවාලය සඳහා
- රාම් මන්දිර් චතුරස්‍රය
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය
ඛණ ඩ ක 20 16 17 N 85 47 02 E 20 2712869 N 85 7837529 E 20 2712869 85 7837529 ර ම මන ද ර ඔඩ ය ର ମ ଦ ଉଳ යන ව න හ ඳ න ව න න ර ම ද ව යන ද ව යන සහ ස ත ද වඟනග අල ක ර ප රත ම ත න පත ක ට ඇත ද ව ලයක ම ය ඉන ද ය ව මධ යය ඛ රව ල නගර වලට ආසන නව නම ප රද ශය ය ප රධ න ද ව ලය ඉහළ න ග ශ ඛරය ප රධ න නගරය බ හ ප රද ශවල ස ට ද ස වන ද ක ය හ ක ය ම ය නගරය ප රධ න ස ච රක ආකර ෂණයක ව පවත ය ප ද ගල ක භ රයක මග න ඉද කරන ලද සහ නඩත ත ක ර ම ස ද ක ර න ම ම ද ව ල ස ක ර ණය හන ම න ද ව යන ශ ව ද ව යන ඇත ළ අන ක ත ද ව වර න සඳහ ඉද කළ හ ර යල ප හ ය න වර ණ ග න ව ක ර ගර ඩ ද ව ප රත ම ඇත ළත ක ඩ ද ව ලවල න ද සමන ව ත ය ර ම මන ද ර උත සවවර ෂය ප ර ම හ න ද බ ත මත න ග ස ම උත සවයක ප හ ම ම හ සමරන දක නට ල බ ම අතර න ප රධ න ස ථ නයක හ ම වන න යන උත සව අවස ථ වලටය උද සන සහ සවස ක ලය දක නට ල බ න අල ක ර ව ආරථ බ ත මත න ර සකග ආකර ෂණයට ලක ව ඇත රක ෂ බන ධන හ වත ර ඛ යන ව න හ ඳ න ව න උත සවය ද ම හ ව ර ෂ ක ප ළක ද ස ව ධ නය ක ර ආශ ර යයන http www odishatourism gov in q node 193 The India Travel Planner Cross Section Publications P Limited 1989 බ හ ර සබ ඳ භ බන ස වර හ ර ම ද ව ලය සඳහ ර ම මන ද ර චත රස රය ඉන ද ය න හ න ද ස ද ධස ථ නයක ප ළ බඳ ම ම ල ප ය තවමත අ ක ර ල ප යක ව ක ප ඩ ය වට උදව වක ල ස න ඔබ හට එය ව හ ද ව ල ය හ ක ve