Azərbaycanca AzərbaycancaБеларускі БеларускіDansk DanskDeutsch DeutschEspañola EspañolaFrançais FrançaisIndonesia IndonesiaItaliana Italiana日本語 日本語Қазақ ҚазақLietuvos LietuvosNederlands NederlandsPortuguês PortuguêsРусский Русскийසිංහල සිංහලแบบไทย แบบไทยTürkçe TürkçeУкраїнська Українська中國人 中國人United State United StateAfrikaans Afrikaans
සහාය
www.wiki-data.si-lk.nina.az
  • විකිපීඩියා

ර ක ත ප ල ස ක වක යන ඇත කරලන වස අන තර ගතය හ පර සරය අතරම ද පද ර ථය ඉවත කල කල පයක බහ ල ම න එහ අන තර ගතය අවට පර සරයට වඩ උණ ස

රික්ත ප්ලාස්කුව

රික්ත ප්ලාස්කුව
www.wiki-data.si-lk.nina.azhttps://www.wiki-data.si-lk.nina.az

රික්ත ප්ලාස්කුවක් යනු, ඇති කරලනු වස්, අන්තර්ගතය හා පරිසරය අතරමැද, පදාර්ථය ඉවත් කල කලාපයක් බහාලීමෙන්, එහි අන්තර්ගතය අවට පරිසරයට වඩා උණුසුම්ව හෝ සිසිල්ව හෝ තබා ගන්නා . එය දෙකකින් සමන්විත වන අතර, ඒවා එකක් අනෙක තුල බහා ගෙලෙහිදී එකිනෙකට සම්බන්ධ කොට ඇත. ප්ලාස්කු දෙක අතර පරතරය භාගික වශයෙන් වාතය හිස් කර, රික්තයකට-ආසන්න තත්ත්වයක් ඇති කොට ඒ මගින් සන්නයනය හෝ මගින් තාපය හුවමාරුව වලක්වයි.මෙහි සඳහන් වෙන රික්තය තාප පරිවරණය ජනිත කරලීම සඳහා භාවිත වේ; අන්තර්ගතය රික්ත තත්ත්වයන් යටතේ නොපවතියි.

image
පිරි විසල් ඩ්‍යුවර් ප්ලාස්කුවක්, සැපයුම සඳහා (පර්යේෂණාගාර නියැදි, -197 සෙල්සියස් පමණ උෂ්නත්වයක ගබඩා කර තැබීම සඳහා).

1892 දී හා විසින් සොයගන්නා ලද රික්ත ප්ලාස්කුව, ඇතැම් විටෙක එහි නිවැවුම්කරු අනුව යමින්, ඩ්‍යුවර් ප්ලාස්කුව ලෙසද වැහැරේ. තර්මොස් GmbH නමැති ජර්මානු සමාගම පිහිටුවීමෙන් පසුව, 1904 වසරෙහිදී වාණිජ්‍යය භාවිතය සඳහා රික්ත ප්ලාස්කු පළමු වරට නිපැයෙන ලදි. ඔවුන්ගේ ප්ලාස්කු සඳහා ඔවුන් භාවිතා කල වෙළෙඳ-නාමය වන තර්මොස් යන්න, සමහරක් රටවල ලියාපදිංචි කල වෙළෙඳ-ලකුණක් ලෙස තවමත් ව්‍යවහාර වුවද, 1963 දී එක්සත් ජනපදය විසින් එය ක් ලෙස ප්‍රකාශයට පත් කරන ලද අතර, පොදුවේ ගත් කල එය රික්ත ප්ලාස්කුව යන පදය හා සමග ජන වහරෙහිදී තුල්‍යාර්ථයක් දරයි; ඇත්ත වශයෙන්ම, ගෘහස්ත තර්මොස් ප්ලාස්කුවක් පිළිබඳ දෙඩීම, රික්ත ප්ලාස්කුවක් පිළිබඳ සඳහනකට වඩා මුවට හුරුබවක් දනවයි.

මෙහෙයුම් සිද්ධාන්තය

image
එ.ජ. පේටන්ට් බලපත්‍ර ඉල්ලුම් පත්‍රයෙහි කටු සටහනක්

ප්‍රායෝගික රික්ත ප්ලාස්කුවක් යනු , , හෝ ප්ලාස්ටික් වලින් තැනූ හා කුහර බිත්ති වලින් හෙබි බෝතලයකි; ඇතුලාන්ත හා පිටස්තර බිත්ති අතර පිහිටි පටු කලාපය තුල වාතය ඉවත් කොට ඇත. ගෙල පෙදෙසෙහිදී මුද්‍රා තැබෙන අයුරින් එකිනෙක හා සම්බන්ධ වුනු, එකක් ඇතුළත අනෙක බහාලුනු හා තුනී බිත්ති වලින් සැදි බෝතල දෙකක් ලෙසද මෙය සැලකිය හැක.

රික්තයක් පරිවාරකයක් ලෙස භාවිතා කිරීමෙන්, ‍හෝ මගින් තාපය සංක්‍රමණය වීම වළක්වාලයි. පෘෂ්ඨයන්ට ක් යෙදීමෙන් විකිරණ තාප හානිය අවම කර ගත හැක: මේ සඳහා ඩ්‍යුවර් භාවිතා කලේ ලෝහයයි.

ප්ලාස්කුවෙහි අන්තර්ගතය, ඇතුලාන්ත බිත්තිය හා සමගින් තාපජ සමතුලිතතාවයට එළඹේ; කුඩා ක් සහිත තුනී බිත්තිය, අන්තර්ගතය හා සමගින් සැළකිය යුතු තාප හුවමාරුවක් සිදු නොකරන බැවින්, ඒවායේ උෂ්නත්වයන් හට සුළු බලපෑමක් පමණක් එල්ල කරයි. රික්ත ප්ලාස්කු භාවිතා කෙරෙන (සාමාන්‍යයෙන් ජලයේ තාපාංකයට අඩු) උෂ්නත්වයන්, හා පරාවර්තක ආලේපන භාවිතය යන කරුණු ද්වයය හේතුවෙන්, ඉතා කුඩා අධෝරක්ත (විකිරණ) සංක්‍රමණයක් පමණක් සිදු වේ .

ප්‍රායෝගික වශයෙන් සැලකූ කල, ප්ලාස්කුවට අන්තර්ගතය ඇතුළු කිරීමට හා පිටතට ගැනීමට හිඩැසක් තිබිය යුතුය. ‍මෙම හිඩැස හරහා රික්තයක් පවත්වා ගෙන යා නොහැක; එබැවින්, පරිවාරක ද්‍රව්‍යයකින් නිමැවූ ඇබයක් භාවිතා කල යුතු වූ අතර, මේ සඳහා ආරම්භයෙහිදී ද, පසුව ද භාවිතා කරන ලදි. බොහොමත් තාප හානිය, නොවැලැක්විය හැකි අයුරින්, සිදුවන්නේ ඇබය හරහාය.

අරමුණ හා භාවිත

එහි අන්තර්තය (බොහෝ දුරට අවස්ථාවෙහි පවතින, එහෙත් සැම විටම නොවේ) උෂ්නත්වයට වඩා ඉහළ හෝ පහළ හෝ උෂ්නත්වයක පවත්වාගෙන යාම සඳහා රික්ත ප්ලාස්කු භාවිතා කරනු ලැබේ . ගෘහස්ත වශයෙන් හා ආහාර කර්මාන්තයෙහිදී, මේවා බොහෝ විට භාවිතා වෙන්නේ, ආහාර සහ බීම වර්ග එක්කෝ සිසිල්ව නැතිනම් උණුසුම්ව තබා ගැනීමය. දර්ශීය ගෘහස්ත රික්ත ප්ලාස්කුවක් විසින් පැය 24 ක කාලයක් පුරා ද්‍රවයක් සිසිල්වද, පැය 8 ක කාලයක් පුරා ද්‍රවයක් උණුසුම්වද තබා ගැනීමට සමත් වේ.

පරීක්ෂණාගාර වලදී හා කර්මාන්තයෙහිදී, රික්ත ප්ලාස්කු බොහෝ විට භාවිතා වනුයේ, පරිසර උෂ්නත්වයට බෙහෙවින් අඩු උෂ්නත්ව වලදී වායුමය අවස්ථාවට එළඹෙන, ඔක්සිජන් හා වැනි ද්‍රව්‍ය, ද්‍රව අවස්ථාවෙහි ගබඩා කර තබා ගැනීමටය; මෙම අවස්ථාවෙහිදී, බෝතලයේ අතිශයින් සිසිල් ඇතුලාන්තය වෙත තාපය කාන්දු වීම තුලින්, ද්‍රවය ලැසි "බුබුලනය"ට පාත්‍ර වී, ඒ හේතුවෙන් ප්ලාස්කුව තුල පීඩනය ගොඩනැගී එය පුපුරා යෑම වලක්වනු වස්, ඇබ-රහිත පටු විවරයක් හෝ ක් මගින් ආරක්ෂිත කලාවූ ඇබ-සහිත විවරයක් හෝ භාවිත කරනු ලැබේ. ඩ්‍යුවර් ප්ලාස්කුවෙහි අනර්ඝ පරිවරණය හේතුවෙන්, ඉතාමත් ලැසි "උතුරායෑම"ක් සිදුවන අතර, එබැවින්, මිල අධික උපකරණ වල පිහිට නොපතමින්ම, අන්තර්ගතය බොහෝ කාලයක් දුව අවස්ථාවෙහි තබා ගැනීමට හැකි වෙයි.

සහ MRI යන්ත්‍ර වැනි, සමහරක් භාවිත, ද්විත්ව ඩ්‍යුවර් ප්ලාස්කු භාවිතය මත අතිශයෙන් යැපෙති. මෙම ප්ලාස්කුවල, ඇතුලාන්ත ප්ලාස්කුවෙහි දුව හීලියම් අඩංගු වන අතර, පිටස්තර ප්ලාස්කුවෙහි ද්‍රව නයිට්රජන් අඩංගු කොට, මේවා අතර එක් රික්ත කලාපයක් පවත්වා ගෙන යනු ලැබේ. මිල අධික හීලියම් හානි වීම මෙලෙස අවම කරගනු ලැබේ.

මෙයද බලන්න

    වැඩිදුර කියවීම්

    • බර්ග, ආර්., , "ඩබල් වෝල්ඩ් වෙසල් විත් අ ස්පේස් ෆො අ වැක්‍යුම් බිට්වීන් ද වෝල්ස්", 1907, දෙසැම්බර 3.

    විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය

    ර ක ත ප ල ස ක වක යන ඇත කරලන වස අන තර ගතය හ පර සරය අතරම ද පද ර ථය ඉවත කල කල පයක බහ ල ම න එහ අන තර ගතය අවට පර සරයට වඩ උණ ස ම ව හ ස ස ල ව හ තබ ගන න එය ද කක න සමන ව ත වන අතර ඒව එකක අන ක ත ල බහ ග ල හ ද එක න කට සම බන ධ ක ට ඇත ප ල ස ක ද ක අතර පරතරය භ ග ක වශය න ව තය හ ස කර ර ක තයකට ආසන න තත ත වයක ඇත ක ට ඒ මග න සන නයනය හ මග න ත පය හ වම ර ව වලක වය ම හ සඳහන ව න ර ක තය ත ප පර වරණය ජන ත කරල ම සඳහ භ ව ත ව අන තර ගතය ර ක ත තත ත වයන යටත න පවත ය ප ර ව සල ඩ ය වර ප ල ස ක වක ස පය ම සඳහ පර ය ෂණ ග ර න ය ද 197 ස ල ස යස පමණ උෂ නත වයක ගබඩ කර ත බ ම සඳහ 1892 ද හ ව ස න ස යගන න ලද ර ක ත ප ල ස ක ව ඇත ම ව ට ක එහ න ව ව ම කර අන ව යම න ඩ ය වර ප ල ස ක ව ල සද ව හ ර තර ම ස GmbH නම ත ජර ම න සම ගම ප හ ට ව ම න පස ව 1904 වසර හ ද ව ණ ජ යය භ ව තය සඳහ ර ක ත ප ල ස ක පළම වරට න ප ය න ලද ඔව න ග ප ල ස ක සඳහ ඔව න භ ව ත කල ව ළ ඳ න මය වන තර ම ස යන න සමහරක රටවල ල ය පද ච කල ව ළ ඳ ලක ණක ල ස තවමත ව යවහ ර ව වද 1963 ද එක සත ජනපදය ව ස න එය ක ල ස ප රක ශයට පත කරන ලද අතර ප ද ව ගත කල එය ර ක ත ප ල ස ක ව යන පදය හ සමග ජන වහර හ ද ත ල ය ර ථයක දරය ඇත ත වශය න ම ග හස ත තර ම ස ප ල ස ක වක ප ළ බඳ ද ඩ ම ර ක ත ප ල ස ක වක ප ළ බඳ සඳහනකට වඩ ම වට හ ර බවක දනවය ම හ ය ම ස ද ධ න තයඑ ජ ප ටන ට බලපත ර ඉල ල ම පත රය හ කට සටහනක ප ර ය ග ක ර ක ත ප ල ස ක වක යන හ ප ල ස ට ක වල න ත න හ ක හර බ ත ත වල න හ බ බ තලයක ඇත ල න ත හ ප ටස තර බ ත ත අතර ප හ ට පට කල පය ත ල ව තය ඉවත ක ට ඇත ග ල ප ද ස හ ද ම ද ර ත බ න අය ර න එක න ක හ සම බන ධ ව න එකක ඇත ළත අන ක බහ ල න හ ත න බ ත ත වල න ස ද බ තල ද කක ල සද ම ය ස ලක ය හ ක ර ක තයක පර ව රකයක ල ස භ ව ත ක ර ම න හ මග න ත පය ස ක රමණය ව ම වළක ව ලය ප ෂ ඨයන ට ක ය ද ම න ව ක රණ ත ප හ න ය අවම කර ගත හ ක ම සඳහ ඩ ය වර භ ව ත කල ල හයය ප ල ස ක ව හ අන තර ගතය ඇත ල න ත බ ත ත ය හ සමග න ත පජ සමත ල තත වයට එළඹ ක ඩ ක සහ ත ත න බ ත ත ය අන තර ගතය හ සමග න ස ළක ය ය ත ත ප හ වම ර වක ස ද න කරන බ ව න ඒව ය උෂ නත වයන හට ස ළ බලප මක පමණක එල ල කරය ර ක ත ප ල ස ක භ ව ත ක ර න ස ම න යය න ජලය ත ප කයට අඩ උෂ නත වයන හ පර වර තක ආල පන භ ව තය යන කර ණ ද වයය හ ත ව න ඉත ක ඩ අධ රක ත ව ක රණ ස ක රමණයක පමණක ස ද ව ප ර ය ග ක වශය න ස ලක කල ප ල ස ක වට අන තර ගතය ඇත ළ ක ර මට හ ප ටතට ග න මට හ ඩ සක ත බ ය ය ත ය ම ම හ ඩ ස හරහ ර ක තයක පවත ව ග න ය න හ ක එබ ව න පර ව රක ද රව යයක න න ම ව ඇබයක භ ව ත කල ය ත ව අතර ම සඳහ ආරම භය හ ද ද පස ව ද භ ව ත කරන ලද බ හ මත ත ප හ න ය න ව ල ක ව ය හ ක අය ර න ස ද වන න ඇබය හරහ ය අරම ණ හ භ ව තඑහ අන තර තය බ හ ද රට අවස ථ ව හ පවත න එහ ත ස ම ව ටම න ව උෂ නත වයට වඩ ඉහළ හ පහළ හ උෂ නත වයක පවත ව ග න ය ම සඳහ ර ක ත ප ල ස ක භ ව ත කරන ල බ ග හස ත වශය න හ ආහ ර කර ම න තය හ ද ම ව බ හ ව ට භ ව ත ව න න ආහ ර සහ බ ම වර ග එක ක ස ස ල ව න ත නම උණ ස ම ව තබ ග න මය දර ශ ය ග හස ත ර ක ත ප ල ස ක වක ව ස න ප ය 24 ක ක ලයක ප ර ද රවයක ස ස ල වද ප ය 8 ක ක ලයක ප ර ද රවයක උණ ස ම වද තබ ග න මට සමත ව පර ක ෂණ ග ර වලද හ කර ම න තය හ ද ර ක ත ප ල ස ක බ හ ව ට භ ව ත වන ය පර සර උෂ නත වයට බ හ ව න අඩ උෂ නත ව වලද ව ය මය අවස ථ වට එළඹ න ඔක ස ජන හ ව න ද රව ය ද රව අවස ථ ව හ ගබඩ කර තබ ග න මටය ම ම අවස ථ ව හ ද බ තලය අත ශය න ස ස ල ඇත ල න තය ව ත ත පය ක න ද ව ම ත ල න ද රවය ල ස බ බ ලනය ට ප ත ර ව ඒ හ ත ව න ප ල ස ක ව ත ල ප ඩනය ග ඩන ග එය ප ප ර ය ම වලක වන වස ඇබ රහ ත පට ව වරයක හ ක මග න ආරක ෂ ත කල ව ඇබ සහ ත ව වරයක හ භ ව ත කරන ල බ ඩ ය වර ප ල ස ක ව හ අනර ඝ පර වරණය හ ත ව න ඉත මත ල ස උත ර ය ම ක ස ද වන අතර එබ ව න ම ල අධ ක උපකරණ වල ප හ ට න පතම න ම අන තර ගතය බ හ ක ලයක ද ව අවස ථ ව හ තබ ග න මට හ ක ව ය සහ MRI යන ත ර ව න සමහරක භ ව ත ද ව ත ව ඩ ය වර ප ල ස ක භ ව තය මත අත ශය න ය ප ත ම ම ප ල ස ක වල ඇත ල න ත ප ල ස ක ව හ ද ව හ ල යම අඩ ග වන අතර ප ටස තර ප ල ස ක ව හ ද රව නය ට රජන අඩ ග ක ට ම ව අතර එක ර ක ත කල පයක පවත ව ග න යන ල බ ම ල අධ ක හ ල යම හ න ව ම ම ල ස අවම කරගන ල බ ම යද බලන නව ඩ ද ර ක යව ම බර ග ආර ඩබල ව ල ඩ ව සල ව ත අ ස ප ස ෆ අ ව ක ය ම බ ට ව න ද ව ල ස 1907 ද ස ම බර 3

    ප්රකාශන දිනය: ජූනි 20, 2024, 05:48 am
    බොහෝම කියවීම
    • ජූනි 26, 2024

      ජී. ආර්. පෙරේරා

    • ජුලි 06, 2024

      ජී-ස්ථානය

    • ජුලි 04, 2024

      ජීව විද්‍යාත්මක මනෝ විද්‍යාව

    • ජූනි 26, 2024

      ජීව විද්‍යාත්මක පලිබෝධ නාශක

    • ජූනි 26, 2024

      ජීව දත්ත තොරතුරු

    දිනපතා
    • විකිපීඩියා

    • බුදුරජාණන් වහන්සේ

    • සෙංකඩගල රාජකීය පරිශ්‍රය

    • මහනුවර

    • යුනෙස්කෝ

    • ග්‍රෙගරි දිනදසුන

    • අමෙරිකා එක්සත් ජනපදය

    • අයුබ් ඛාන් (පකිස්තානයේ ජනාධිපතිවරයා)

    • මැයි 13

    NiNa.Az - ශබ්දාගාර

    • විකිපීඩියා

    පුවත් පත්රිකා ලියාපදිංචි වීම

    අපගේ තැපැල් ලැයිස්තුවට දායක වීමෙන්, ඔබට සැමවිටම අපෙන් නවතම පුවත් ලැබෙනු ඇත.
    සම්බන්ධ වන්න
    අපව අමතන්න
    DMCA Sitemap Feeds
    © 2019 nina.az - සියලු හිමිකම් ඇවිරිණි.
    අයිතිය: Dadaş Mammedov
    ඉහල