ශ්‍රී ලංකාව සහ රුමේනියාව අතර මෑත කාලීන සබඳතා ආරම්භ වන්නේ 1957 වර්ෂයේ සිටයි. ඉන්දියාවේ නව දිල්ලිය හී පිහිටුවා තිබෙන සිය තානාපති කාර්යාලය හරහා රුමේනියාව ශ්‍රී ලංකාව සමග කටයුතු කරන අතර, ශ්‍රී ලංකාව සිය පිහිටුවා තිබෙන තානාපති කාර්යාලය හරහා රුමේනියාව සමග ගණුදෙනු කරයි. 2003 වර්ෂයේදී එවකට ශ්‍රී ලංකා ජනපතිනිය වූ, චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මැතිණිය, දෙරට අතර පවත්නා සබඳතාව "සමීප සහ මිත්‍රශීලී" එකක් ලෙස හඳුන්වන ලදී.
රුමේනියාව | ශ්‍රී ලංකාව |
---|
මුල් යුගය
1957 සැප්තැම්බර් 15 වන දිනදී, ශ්‍රී ලංකාව සහ රුමේනියාව අතර විදේශ සම්බන්ධතා ආරම්භ කෙරුණි. මුල් සමයේදී දෙරට අතර සාමාන්‍ය මට්ටමේ තානාපති සබඳතා පවත්වා ගෙන යනු ලැබූ අතර, 1967 වසරේදී එය තානාපති සේවය සහ සම්බන්ධ අනෙකුත් අනුබද්ධ සබඳතා සහිත මට්ටමක් දක්වා වර්ධනය කෙරුණි. 1963 වසරේදී රුමේනියාව විසින් ශ්‍රී ලංකාවේ කොළඹ වාණිජ කාර්යාලයක් විවෘත කල අතර, 1976 දී එය භාරකාරත්වයක් සහිත (chargé d'affaires) තානාපති කාර්යාලයක් දක්වා වර්ධනය කෙරිණි. 1995 වර්ෂයේදී කොළඹ වෙනුවෙන් වූ රුමේනියානු මෙහෙයුම් (The Romanian Mission in Colombo) නවත්වා දැමුණත්, 1998 වසරේදී නැවතත් රුමේනියානු වාණිජ කාර්යාලයක් කොළඹ පිහිටුවන ලදී.
සංචාර
1978 වසරේදී, ශ්‍රී ලංකාවේ විදේශ අමාත්‍යවරයා රුමේනියාවේ සංචාරයක නිරත විය.
ආධාර
2004 වර්ෂයේ සුනාමි ව්‍යසනයෙන් ශ්‍රී ලංකාව බැට කෑ අවස්ථාවේදී, රුමේනියාව යූරෝ 32,000 ක මානුෂීය ආධාර ශ්‍රී ලංකාවට පරිත්‍යාග කරන ලදී.
සිදුවීම්
ශ්‍රී ලංකාව වෙනුවෙන් පත්කරන ලදුව සිටි රුමේනියානු තානාපතිවරයෙක් වූ Clarence Felician Chinniah මහතා, 2009 ජනවාරියේදී අභවප්‍රාප්ත වූ අතර, එම වසරේ දෙසැම්බරයේදී, Valerica Epure මහත්මිය ශ්‍රී ලංකාව වෙනුවෙන් වූ රුමේනියානු තානාපතිවරිය ලෙස ජනපති මහින්ද රාජපක්ෂ මැතිතුමා ඉදිරියේ දිවුරුම් දෙන ලදී.
2009 දෙසැම්බරයේදී, එනම් ශ්‍රී ලංකා සිවිල් යුද්ධය අවසන් වූ වසරේදී, නීතිවිරෝධී ලෙස ඕස්ට්‍රේලියාව වෙත ගමන් කරමින් සිටි ශ්‍රී ලාංකික දමිල සරණාගතයින් 46 දෙනෙකු, ඉන්දුනීසියාව විසින් රුමේනියාවට හරවා යවනු ලැබූහ.
වෙළෙඳාම
2006 වර්ෂයේදී දෙරට අතර සිදුවූ වෙළෙඳ ගණුදෙනු ප්‍රමාණය අමෙරිකා ඩොලර් මිලියන 7.9 ක් වූ අතර, එය 2007 වර්ෂයේදී මිලියන 8.87 ක් දක්වා වර්ධනය විය. රුමේනියාවේ වෙළෙඳපල ඉලක්ක කර ගනිමින් ප්‍රධාන වශයෙන් ශ්‍රී ලංකාව තේ අපනයනය කරනු ලබයි.
ද්විපාර්ශ්වික එකඟතා/ගිවිසුම්
- සිලෝන් රජය (THE GOVERNMENT OF CEYLON) සහ මහජන රුමේනියානු ජනරජය (THE GOVERNMENT OF THE RUMANIAN PEOPLE'S REPUBLIC) අතර ගෙවීම් පිළිබඳ ගිවිසුම. (1956 මාර්තු 16)
- සිලෝන් රජය (THE GOVERNMENT OF CEYLON) සහ මහජන රුමේනියානු ජනරජය (THE GOVERNMENT OF THE RUMANIAN PEOPLE'S REPUBLIC) අතර වෙළෙඳ ගිවිසුම. (1956 මාර්තු 16)
- සංස්කෘතික සහයෝගීතාවය වර්ධනය කිරීම පිළිබඳ එකඟතාවය. (1974)
- ආයේජන දිරිමත් කිරීම සහ එහි ආරක්ෂාව පිළිබඳ එකඟතාවය. (1987)
- ද්විත්ව බදුකරණය වැලැක්වීමේ එකඟතාවය. (1987)
මේවාද බලන්න
මූලාශ්‍ර
- http://www.srilankaembassy.com.pl/index.php/bilateral
- Felicitations to Romania
- Romanian Foreign Affairs - Sri Lanka
- Lankan Envoy to Poland passes away
- Foreign Minister condoles the death of Sri Lankan envoy in Poland
- Six new Ambassadors and a High Commissioner presents credentials
- Envoys present credentials to President Patil, http://www.thaindian.com/newsportal/india-news/envoys-present-credentials-to-president-patil-4_100160772.html, ප්‍රතිෂ්ඨාපනය 2014-03-07
- New Ambassadors and High Commissioner hand over credentials to President
- New ambassadors and high commissioner present credentials to Sri Lanka President, http://www.colombopage.com/archive_091/Sep1253197459CH.html, ප්‍රතිෂ්ඨාපනය 2014-03-07
- http://www.asiantribune.com/news/2009/12/30/sri-lankan-refugees-leave-indonesia-official
- Romanian market still untapped
- Tea Board taps Romanian and Serbian tea markets
- UN Text of the Payments Agreement
- UN Text of the Trade Agreement
- UN Text of the Investment Agreement
- Romanian Foreign Affairs - Sri Lanka
භාහිර සබැදි
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය
ශ ර ල ක ව සහ ර ම න ය ව අතර ම ත ක ල න සබඳත ආරම භ වන න 1957 වර ෂය ස ටය ඉන ද ය ව නව ද ල ල ය හ ප හ ට ව ත බ න ස ය ත න පත ක ර ය ලය හරහ ර ම න ය ව ශ ර ල ක ව සමග කටය ත කරන අතර ශ ර ල ක ව ස ය ප හ ට ව ත බ න ත න පත ක ර ය ලය හරහ ර ම න ය ව සමග ගණ ද න කරය 2003 වර ෂය ද එවකට ශ ර ල ක ජනපත න ය ව චන ද ර ක බණ ඩ රන යක ක ම රත ග ම ත ණ ය ද රට අතර පවත න සබඳත ව සම ප සහ ම ත රශ ල එකක ල ස හඳ න වන ලද ර ම න ය න ශ ර ල ක ක සබඳත ර ම න ය ව ශ ර ල ක වම ල ය ගය1957 ස ප ත ම බර 15 වන ද නද ශ ර ල ක ව සහ ර ම න ය ව අතර ව ද ශ සම බන ධත ආරම භ ක ර ණ ම ල සමය ද ද රට අතර ස ම න ය මට ටම ත න පත සබඳත පවත ව ග න යන ල බ අතර 1967 වසර ද එය ත න පත ස වය සහ සම බන ධ අන ක ත අන බද ධ සබඳත සහ ත මට ටමක දක ව වර ධනය ක ර ණ 1963 වසර ද ර ම න ය ව ව ස න ශ ර ල ක ව ක ළඹ ව ණ ජ ක ර ය ලයක ව ව ත කල අතර 1976 ද එය භ රක රත වයක සහ ත charge d affaires ත න පත ක ර ය ලයක දක ව වර ධනය ක ර ණ 1995 වර ෂය ද ක ළඹ ව න ව න ව ර ම න ය න ම හ ය ම The Romanian Mission in Colombo නවත ව ද ම ණත 1998 වසර ද න වතත ර ම න ය න ව ණ ජ ක ර ය ලයක ක ළඹ ප හ ට වන ලද ස ච ර1978 වසර ද ශ ර ල ක ව ව ද ශ අම ත යවරය ර ම න ය ව ස ච රයක න රත ව ය ආධ ර2004 වර ෂය ස න ම ව යසනය න ශ ර ල ක ව බ ට ක අවස ථ ව ද ර ම න ය ව ය ර 32 000 ක ම න ෂ ය ආධ ර ශ ර ල ක වට පර ත ය ග කරන ලද ස ද ව ම ශ ර ල ක ව ව න ව න පත කරන ලද ව ස ට ර ම න ය න ත න පත වරය ක ව Clarence Felician Chinniah මහත 2009 ජනව ර ය ද අභවප ර ප ත ව අතර එම වසර ද ස ම බරය ද Valerica Epure මහත ම ය ශ ර ල ක ව ව න ව න ව ර ම න ය න ත න පත වර ය ල ස ජනපත මහ න ද ර ජපක ෂ ම ත ත ම ඉද ර ය ද ව ර ම ද න ලද 2009 ද ස ම බරය ද එනම ශ ර ල ක ස ව ල ය ද ධය අවසන ව වසර ද න ත ව ර ධ ල ස ඕස ට ර ල ය ව ව ත ගමන කරම න ස ට ශ ර ල ක ක දම ල සරණ ගතය න 46 ද න ක ඉන ද න ස ය ව ව ස න ර ම න ය වට හරව යවන ල බ හ ව ළ ඳ ම2006 වර ෂය ද ද රට අතර ස ද ව ව ළ ඳ ගණ ද න ප රම ණය අම ර ක ඩ ලර ම ල යන 7 9 ක ව අතර එය 2007 වර ෂය ද ම ල යන 8 87 ක දක ව වර ධනය ව ය ර ම න ය ව ව ළ ඳපල ඉලක ක කර ගන ම න ප රධ න වශය න ශ ර ල ක ව ත අපනයනය කරන ලබය ද ව ප ර ශ ව ක එකඟත ග ව ස ම ස ල න රජය THE GOVERNMENT OF CEYLON සහ මහජන ර ම න ය න ජනරජය THE GOVERNMENT OF THE RUMANIAN PEOPLE S REPUBLIC අතර ග ව ම ප ළ බඳ ග ව ස ම 1956 ම ර ත 16 ස ල න රජය THE GOVERNMENT OF CEYLON සහ මහජන ර ම න ය න ජනරජය THE GOVERNMENT OF THE RUMANIAN PEOPLE S REPUBLIC අතර ව ළ ඳ ග ව ස ම 1956 ම ර ත 16 ස ස ක ත ක සහය ග ත වය වර ධනය ක ර ම ප ළ බඳ එකඟත වය 1974 ආය ජන ද ර මත ක ර ම සහ එහ ආරක ෂ ව ප ළ බඳ එකඟත වය 1987 ද ව ත ව බද කරණය ව ල ක ව ම එකඟත වය 1987 ම ව ද බලන නශ ර ල ක ව ව ද ශ සබඳත ම ල ශ රhttp www srilankaembassy com pl index php bilateral Felicitations to Romania Romanian Foreign Affairs Sri Lanka Lankan Envoy to Poland passes away Foreign Minister condoles the death of Sri Lankan envoy in Poland Six new Ambassadors and a High Commissioner presents credentials Envoys present credentials to President Patil http www thaindian com newsportal india news envoys present credentials to president patil 4 100160772 html ප රත ෂ ඨ පනය 2014 03 07 New Ambassadors and High Commissioner hand over credentials to President New ambassadors and high commissioner present credentials to Sri Lanka President http www colombopage com archive 091 Sep1253197459CH html ප රත ෂ ඨ පනය 2014 03 07 http www asiantribune com news 2009 12 30 sri lankan refugees leave indonesia official Romanian market still untapped Tea Board taps Romanian and Serbian tea markets UN Text of the Payments Agreement UN Text of the Trade Agreement UN Text of the Investment Agreement Romanian Foreign Affairs Sri Lankaභ හ ර සබ ද