Azərbaycanca AzərbaycancaБеларускі БеларускіDansk DanskDeutsch DeutschEspañola EspañolaFrançais FrançaisIndonesia IndonesiaItaliana Italiana日本語 日本語Қазақ ҚазақLietuvos LietuvosNederlands NederlandsPortuguês PortuguêsРусский Русскийසිංහල සිංහලแบบไทย แบบไทยTürkçe TürkçeУкраїнська Українська中國人 中國人United State United StateAfrikaans Afrikaans
සහාය
www.wiki-data.si-lk.nina.az
  • විකිපීඩියා

වර ෂ 1924 ද දක ණ අප ප ර ක ව ක ව වයඹ පළ ත ට උන ග හ ඔස ට ර ල ප ත කස ම නවය ට ළග න ඥ ත ව ඔස ට රල ප තකස ඇෆ ර ක න ස ග ෆ ස ලයක

රේමන් ඩාට්

රේමන් ඩාට්
www.wiki-data.si-lk.nina.azhttps://www.wiki-data.si-lk.nina.az

වර්ෂ 1924 දී දකුණු අප්ප්‍රිකාවේ කාවේ වයඹ පළාතේ ‘ටාඋන්ග්’ හි ඔස්ට්‍රෝලොපිතිකස් මානවයාට ළගින් ඥාති වු 'ඔස්ට්‍රලෝපිතකස් ඇෆ්‍රිකානිස්' ගේ ෆොසිලයක් සොයාගැනිම නිසා ප්‍රසිද්ධියට පත් ඕස්ට්‍රේලියානු ජාතික ව්‍යච්චේද විද්‍යාඥයෙක් සහ මානව විද්‍යාඥයෙක් විය. ගොවියකු සහ වෙළෙන්දකු වුවකුගේ පුත්‍රයකු වු ඔහු දෙවරක් විවාහ වු අතර ඔහුට දරුවන් දෙදෙනෙකු විය.

image
රේමන්ඞ් ඩාට්
උපත වර්ෂ 1893 පෙබරවාරි 04 ටුවොන්ග්, ක්වින්ස්ලන්තය
විපත වර්ෂ 1988 නොවැම්බර් 22
ජාතිකත්වය ඔස්ට්‍රලියාව
ක්ෂේත්‍රයන් මානව විද්‍යාඥ
ප්‍රසිද්ධියට පත්වුයේ ඔස්ට්‍රලෝපිතකස් සම්බන්ධයෙනි.


මුල් ජිවිත කාලය

ඔහු ඕස්ට්‍රේලියාවේ වින්ස්ලන්තයේ ටුවොන්ග්හි උපත ලැබිය, වර්ෂ 1992 දකුනු අප්ප්‍රිකාවේ ජොහැන්නස්බර්ග්හි ඩිට්වෝටර් ස‍්‍රැන්ඞ් විශ්ව විද්‍යාලයේ අභිනවයෙන් පිහිට වු ව්‍යච්චේද විද්‍යා දෙපාර්තමේන්තුවේ ප්‍රධාන තනතුර භාරගැනිමට පෙර ඉප්ස්විච් භාෂා පාසැල. ක්වින්ස්ලන්ත විශ්ව විද්‍යාලය, සිඞ්නි විශ්ව විද්‍යාලය හා ලන්ඩන් විශ්ව විද්‍යාලයේ අධ්‍යපනය ලැබිය.

සොයා ගැනිම වර්ෂ 1924 දී ටාඋන්ග්හි හුණුගල් පතල් හිමියෙක් පාෂාණිභූතව තිබු ගල් කැබලි සහිත පෙට්ටියක් ඩාට් වෙත නැව් මගින් යැවිය. එය පරික්ෂා කරමින් සිටිය දි එහි තිබි අන්තර් කපාල අච්චුවක් සහ ඊට ගැලපෙන තිඹස් ගත වු හිස් කබල් කොටසක් ඔහුට හමුවිය. මෙම 'ටාඋන්ග් ළදරුවාගේ ෆොසිලය’ (පසුව එය හැදින්වු පරිදි) විභාග කිරිමෙන් පසු එය ‘ඔස්ට්‍රලෝපිතකස් ඇමරිකානුස්’ නම් නව ප්‍රබේදයක් ලෙස ප්‍රකාශයට පත් කළේය. ඔහුගේ නව සොයාගැනිම එහි කුඩා ප්‍රමාණයේ මොළය. මිනිසුන්ගේ මෙන් දත්වල පිහිටිම සහ ඍජුව සිටිමට තිබු ඉඩකඩ යනාදිය සලකා වානරයන් සහ මානවයන් අතර එතෙක් අඩුව තිබු පුරුක බවට උපකල්පනය කළේය.

ඩාට්ගේ සොයාගැනිම් සහ ඩාට්ව ද ආරම්භයේදි සමකාලින කිර්තිමත් මානව විද්‍යාඥයින් විසින් දැඩිව විවේචනය කරනු ලැබිය. ඒ අතරින් ඉතාම විශේෂ වුයේ ටාඋන්ග් දරුවා බාල ගොරිල්ලකුට වඩා වැඩි යමක් නොවන බව පැවසු ශ්‍රීමත් ආතර් කික්ය. නිදර්ශනය ඇත්ත වශයෙන් ළදරු වයසේ වු නිසා විවිධ අරුත් දැක්වීමට බොහො ඉඩකඩ තිබිණි. මිනිස් වර්ගයාගේ අප්ප්‍රිකානු මුලයන් සහ මානව ස්වභාවය සහිත මොළයත් පෙර දෙපාවලින් ඇවිදිම පිළිබද වර්ධනය ද යන කාරණා දෙකම ඒ සමයේ පැවතුණු විකාශනාත්මක සංකල්පයන් හා නොගැලපුණි . එම නිසා ඩාට් සහ ඔහුගේ ළදරුවා බොහෝ පහරදිම්වල ඉලක්ක බවට පත්විය.

විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය

වර ෂ 1924 ද දක ණ අප ප ර ක ව ක ව වයඹ පළ ත ට උන ග හ ඔස ට ර ල ප ත කස ම නවය ට ළග න ඥ ත ව ඔස ට රල ප තකස ඇෆ ර ක න ස ග ෆ ස ලයක ස ය ග න ම න ස ප රස ද ධ යට පත ඕස ට ර ල ය න ජ ත ක ව යච ච ද ව ද ය ඥය ක සහ ම නව ව ද ය ඥය ක ව ය ග ව යක සහ ව ළ න දක ව වක ග ප ත රයක ව ඔහ ද වරක ව ව හ ව අතර ඔහ ට දර වන ද ද න ක ව ය ර මන ඞ ඩ ට උපත වර ෂ 1893 ප බරව ර 04 ට ව න ග ක ව න ස ලන තයව පත වර ෂ 1988 න ව ම බර 22ජ ත කත වය ඔස ට රල ය වක ෂ ත රයන ම නව ව ද ය ඥප රස ද ධ යට පත ව ය ඔස ට රල ප තකස සම බන ධය න ම ල ජ ව ත ක ලයඔහ ඕස ට ර ල ය ව ව න ස ලන තය ට ව න ග හ උපත ල බ ය වර ෂ 1992 දක න අප ප ර ක ව ජ හ න නස බර ග හ ඩ ට ව ටර ස ර න ඞ ව ශ ව ව ද ය ලය අභ නවය න ප හ ට ව ව යච ච ද ව ද ය ද ප ර තම න ත ව ප රධ න තනත ර භ රග න මට ප ර ඉප ස ව ච භ ෂ ප ස ල ක ව න ස ලන ත ව ශ ව ව ද ය ලය ස ඞ න ව ශ ව ව ද ය ලය හ ලන ඩන ව ශ ව ව ද ය ලය අධ යපනය ල බ ය ස ය ග න ම වර ෂ 1924 ද ට උන ග හ හ ණ ගල පතල හ ම ය ක ප ෂ ණ භ තව ත බ ගල ක බල සහ ත ප ට ට යක ඩ ට ව ත න ව මග න ය ව ය එය පර ක ෂ කරම න ස ට ය ද එහ ත බ අන තර කප ල අච ච වක සහ ඊට ග ලප න ත ඹස ගත ව හ ස කබල ක ටසක ඔහ ට හම ව ය ම ම ට උන ග ළදර ව ග ෆ ස ලය පස ව එය හ ද න ව පර ද ව භ ග ක ර ම න පස එය ඔස ට රල ප තකස ඇමර ක න ස නම නව ප රබ දයක ල ස ප රක ශයට පත කළ ය ඔහ ග නව ස ය ග න ම එහ ක ඩ ප රම ණය ම ළය ම න ස න ග ම න දත වල ප හ ට ම සහ ඍජ ව ස ට මට ත බ ඉඩකඩ යන ද ය සලක ව නරයන සහ ම නවයන අතර එත ක අඩ ව ත බ ප ර ක බවට උපකල පනය කළ ය ඩ ට ග ස ය ග න ම සහ ඩ ට ව ද ආරම භය ද සමක ල න ක ර ත මත ම නව ව ද ය ඥය න ව ස න ද ඩ ව ව ව චනය කරන ල බ ය ඒ අතර න ඉත ම ව ශ ෂ ව ය ට උන ග දර ව බ ල ග ර ල ලක ට වඩ ව ඩ යමක න වන බව ප වස ශ ර මත ආතර ක ක ය න දර ශනය ඇත ත වශය න ළදර වයස ව න ස ව ව ධ අර ත ද ක ව මට බ හ ඉඩකඩ ත බ ණ ම න ස වර ගය ග අප ප ර ක න ම ලයන සහ ම නව ස වභ වය සහ ත ම ළයත ප ර ද ප වල න ඇව ද ම ප ළ බද වර ධනය ද යන ක රණ ද කම ඒ සමය ප වත ණ ව ක ශන ත මක ස කල පයන හ න ග ලප ණ එම න ස ඩ ට සහ ඔහ ග ළදර ව බ හ පහරද ම වල ඉලක ක බවට පත ව ය

ප්රකාශන දිනය: ජූනි 20, 2024, 02:35 am
බොහෝම කියවීම
  • පෙබරවාරි 01, 2025

    ඇසළ අව තෙළෙස්වක

  • පෙබරවාරි 01, 2025

    ඇසළ අව තුදුස්වක

  • පෙබරවාරි 01, 2025

    ඇසළ අව තියවක

  • පෙබරවාරි 01, 2025

    ඇසළ අව දොළොස්වක

  • පෙබරවාරි 01, 2025

    ඇසළ අව දියවක

දිනපතා
  • ශ්‍රී දළදා මාලිගාව

  • බුදුරජාණන් වහන්සේ

  • දළදා මාළිගා

  • ග්‍රෙගරි දිනදසුන

  • පෘථිවියෙහි භ්‍රමණය

  • පෘථිවිය

  • ෆ්‍රැන්සිස් පාප්වහන්සේ

  • දකුණු කොරියාව

  • දෙවන ට්‍රම්ප් ධූරකාලයෙහි තීරුබදු

  • සමන් ද සිල්වා

NiNa.Az - ශබ්දාගාර

  • විකිපීඩියා

පුවත් පත්රිකා ලියාපදිංචි වීම

අපගේ තැපැල් ලැයිස්තුවට දායක වීමෙන්, ඔබට සැමවිටම අපෙන් නවතම පුවත් ලැබෙනු ඇත.
සම්බන්ධ වන්න
අපව අමතන්න
DMCA Sitemap Feeds
© 2019 nina.az - සියලු හිමිකම් ඇවිරිණි.
අයිතිය: Dadaş Mammedov
ඉහල