ලක්ෂ්මී දේවාලය (දේවනගරි: लक्ष्मी मंदिर) යනුවෙන් හැඳින්වෙන්නේ විෂ්ණු දෙවියන්ගේ බිසව වන ලක්ෂ්මී දෙවඟන වෙනුවෙන් පුදකළ දෙවොලකි.
ලක්ෂ්මි දේවාලය | |
---|---|
ඛජුරාහෝවේ ල්කෂ්මී දේවාලය | |
මධ්‍ය ප්‍රදේශ් තුළ පිහිටීම ලක්ෂ්මි දේවාලය, ඛජුරාහෝ (ඉන්දියාව) | |
මූලික තොරතුරු | |
පිහිටීම | ඛජුරාහෝ |
භූගෝලීය ඛණ්ඩාංක | 24°51′7.7″N 79°55′20″E / 24.852139°N 79.92222°Eඛණ්ඩාංක: 24°51′7.7″N 79°55′20″E / 24.852139°N 79.92222°E |
හින්දු ආගම | |
දිස්ත්‍රික්කය | ඡතර්පූර් |
ජනපදය | මධ්‍ය ප්‍රදේශ් |
රට | ඉන්දියාව |
මෙම ව්‍යූහය ඉන්දියාවේ ලෝක උරුම අඩවියක් වන ඛජුරාහෝ ස්මාරක සමූහයට අයත් එක් ස්මාරකයකි.
පිහිටීම
මෙම දේවාලය පිහිටියේ ඛජුරාහෝවේ බටහිර දේවාල සමූහය තුළ ය. දේවාල සංකීර්ණය තුළ මෙය පිහිටියේ වරාහ දේවාලයට උතුරිනි. එසේම එය ලක්ෂ්මණ දේවාලයට මුහුණලා ඉදිකොට ඇත.
ඛජුරාහෝ යනු ඉන්දියාවේ මධ්‍ය ප්‍රදේශ්හි ඡතර්පූර් දිස්ත්‍රික්කයේ පිහිටි කුඩා ගම්මානයකි.
ගෘහනිර්මාණ ශිල්පය
දේවාල ගොඩනැගිල්ල ඉදිකොට ඇත්තේ සමචතුරස්‍ර හැඩැති වේදිකාවක් (චබුතාරා) මත ය. මෙහි කුඩා ගර්භගෘහයක් දැකගත හැක.
මෙහි පැති සහ පසුපස බිත්තිවල කිසිදු ප්‍රතිමාවක් දක්නට නොලැබේ.
ආශ්‍රේයයන්
- Image:Lakshmi Temple
බාහිර සබැඳි
- ම.ප්‍ර. සංචාරක වෙබ්අඩවිය, මධ්‍ය ප්‍රදේශ් ප්‍රාන්ත සංචාරක කර්මාන්තයේ නිල වෙබ්අඩවිය, ඛජුරාහෝ
- ඉන්දියාවේ පුරාවිද්‍යා සමීක්ෂණ දෙපාර්තමේන්තුව, භෝපාල් කොට්ඨාසය, ඛජුරාහෝ නාමාවලි පිටුව - ඡතර්පූර්
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය
ලක ෂ ම ද ව ලය ද වනගර लक ष म म द र යන ව න හ ඳ න ව න න ව ෂ ණ ද ව යන ග බ සව වන ලක ෂ ම ද වඟන ව න ව න ප දකළ ද ව ලක ලක ෂ ම ද ව ලයඛජ ර හ ව ල කෂ ම ද ව ලයමධ ය ප රද ශ ත ළ ප හ ට මShow map of මධ ය ප රද ශ ලක ෂ ම ද ව ලය ඛජ ර හ ඉන ද ය ව Show map of ඉන ද ය වම ල ක ත රත ර ප හ ට මඛජ ර හ භ ග ල ය ඛණ ඩ ක24 51 7 7 N 79 55 20 E 24 852139 N 79 92222 E 24 852139 79 92222 ඛණ ඩ ක 24 51 7 7 N 79 55 20 E 24 852139 N 79 92222 E 24 852139 79 92222හ න ද ආගමද ස ත ර ක කයඡතර ප ර ජනපදයමධ ය ප රද ශ රටඉන ද ය ව ම ම ව ය හය ඉන ද ය ව ල ක උර ම අඩව යක වන ඛජ ර හ ස ම රක සම හයට අයත එක ස ම රකයක ප හ ට මම ම ද ව ලය ප හ ට ය ඛජ ර හ ව බටහ ර ද ව ල සම හය ත ළ ය ද ව ල ස ක ර ණය ත ළ ම ය ප හ ට ය වර හ ද ව ලයට උත ර න එස ම එය ලක ෂ මණ ද ව ලයට ම හ ණල ඉද ක ට ඇත ඛජ ර හ යන ඉන ද ය ව මධ ය ප රද ශ හ ඡතර ප ර ද ස ත ර ක කය ප හ ට ක ඩ ගම ම නයක ග හන ර ම ණ ශ ල පයද ව ල ග ඩන ග ල ල ඉද ක ට ඇත ත සමචත රස ර හ ඩ ත ව ද ක වක චබ ත ර මත ය ම හ ක ඩ ගර භග හයක ද කගත හ ක ම හ ප ත සහ පස පස බ ත ත වල ක ස ද ප රත ම වක දක නට න ල බ ආශ ර යයන Image Lakshmi Templeබ හ ර සබ ඳ ම ප ර ස ච රක ව බ අඩව ය මධ ය ප රද ශ ප ර න ත ස ච රක කර ම න තය න ල ව බ අඩව ය ඛජ ර හ ඉන ද ය ව ප ර ව ද ය සම ක ෂණ ද ප ර තම න ත ව භ ප ල ක ට ඨ සය ඛජ ර හ න ම වල ප ට ව ඡතර ප ර ලක ෂ ම ද ව ලය ඛජ ර හ හ සබ ඳ ම ධ ය ව ක ම ධ ය ක මන ස හ ඇත