Azərbaycanca AzərbaycancaDeutsch DeutschLietuvos Lietuvosසිංහල සිංහලTürkçe TürkçeУкраїнська Українська
සහාය
www.wiki-data.si-lk.nina.az
  • විකිපීඩියා

වයඹ පළ ත යන ශ ර ල ක ව පළ ත 9ය න එකක ම ම පළ ත ස ථ ප ත කර ඇත ත ක ර ව 1845ද ය වයඹ පළ ත North Western Province Wayamba Provi

වයඹ පලාත, ශ්‍රී ලංකාව

වයඹ පලාත, ශ්‍රී ලංකාව
www.wiki-data.si-lk.nina.azhttps://www.wiki-data.si-lk.nina.az

වයඹ පළාත යනු ශ්‍රී ලංකාවේ පළාත් 9යෙන් එකකි. මෙම පළාත ස්ථාපිත කර ඇත්තේ ක්‍රි.ව. 1845දීය.

වයඹ පළාත
North Western Province
Wayamba Province
පළාත
image
ධජය
image
Location within Sri Lanka
රටශ්‍රී ලංකාව
සංස්ථාපනය1845
පිළිගැනීම14 නොවැම්බර් 1987
අග නගරයකුරුණෑගල
විශාලම නගරයකුරුණෑගල
ආණ්ඩුව / පරිපාලනය
 • 
 • මහ ඇමති
සරිය
 • මුළු7,812 කිමී2 (3,016 සතරැස් සැත)
5වන ස්ථානය (සම්පූර්ණ වර්ග ප්‍රමාණයෙන් 11.89%)
ජනගහණය(2001)
 • මුළු2,169,892
 • අනුස්ථිතිය4වන ස්ථානය (සමස්ථ ජනගහනයෙන් 11.61%)
 • ඝණත්වයBad rounding here280/කිමී2 (Bad rounding here720/වර්ග සැත)
 (2010)
 • සම්පූර්ණ බිලියන 495
 • අනුස්ථිතිය2වන ස්ථානය (සමස්ථයෙන් 10.3%)
වේලා කලාපශ්‍රී ලංකාව ()
නිල භාෂාසිංහල, දෙමළ
වෙබ් අඩවියpriu.gov.lk

ඉතිහාසය

වයඹ ඉතිහාසය දෙස එබී බලන විට ලංකාද්වීපයේ පැවති අග නගර 04 ක් පිහිටා ඇත්තේ වර්තමානයේ වයඹ පළාත‍ට අයත් ප්‍රදේශයේය.

  1. පරාක්‍රමපුර
  2. දඹදෙනිය
  3. කුරුණෑගල                                          
  4. යාපහුව

පුරාවිද්‍යත්මක ස්ථාන

සෙල් ලිපි

වයඹ පළාතේ ඇති ක්‍රි. පූ. 161-131 කාලයට අයත් තෝනිගල සෙල් ලිපිය පළාතේ ඇති පුරාණතම සෙල් ලිපියකි.

දේශපාලනය

1931 වර්ෂයේ පිහිට වු ඩොනමෝර් ආණ්ඩු ක්‍රමය ශ්‍රී ලංකාවේ දේශපාලන ක්ෂේත්‍රයේ නව සංධිස්ථානයක් විය. මෙහිදී රාජ්‍ය මන්ත්‍රණ සභාව නියෝජනය කිරිම සදහා වයඹ පළාත වෙනුවෙන් මන්ත්‍රී ආසන 04 ක් වෙන් විය. ඉන් පසු 1947 දී සෝල්බරි කොමිෂන් සභාවේ නිර්දේශ මත පිහිට වු ආණ්ඩු ක්‍රමයේ බ්‍රිතාන්‍ය රාජ්‍ය නායිකාව වු මහ රැජිණ නියෝජනය කිරිම සදහා ආණ්ඩුකාරවරයෙකුට බලය පැවරිණි. මේ යටතේ වයඹ පළාතට මැතිවරණ කොට්ඨාස 10 ක් ලබා දුනි. 1948 පෙබරවාරි 04 දින ලංකාවට නිදහස ලැබිමෙන් පසු 1959 මැතිවරණ කොට්ඨාස සීමා නිර්ණය කිරිමේ දී වයඹ පළාත සදහා මැතිවරණ කොට්ඨාස 16ක් ද නැවතත් 1978 එය 21 දක්වා ද වැඩි විණි.

1959 දී බ්‍රිතාන්‍ය සමග වූ ආරක්ෂක ගිවිසුම හා විදේශ සම්බන්ධතා ගිවිසුම අහෝසි කිරිම නිසා බ්‍රිතාන්‍ය නාවික කඳවුරු ඉවත් කිරිම වැදගත් ය. 1972 දී ශ්‍රි ලංකාවේ පළමුවන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයත් 1978 දී දෙවන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයත් ක්‍රියාත්මක විය.

බලය විමධ්‍යගත කිරිමේ ප්‍රථම උත්සාහය ලෙස 1972 වර්ෂයේ හඳුන්වා දුන් දිස්ත්‍රික් අයවැය ක්‍රමය හා දිසා පාලන අධිකාරි ක්‍රමය හැඳින්විය හැකිය. එම දිසා පාලන අධිකාරිය තව දුරටත් ඉදිරියට ගෙනයමින් 1978 දී දිස්ත්‍රික් අමාත්‍යවරු පත් කළේය. ඒ අනුව දිස්ත්‍රික් සංවර්ධන සභා පිහිටුවනු ලැබීය. මෙහි නියෝජිතයන් මහජන ජන්දයෙත් තෝරා ගන්නා ලදී. 1978 ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට 1987 වර්ෂයේ 13 වන වරට කරන ලද සංශෝධනයෙන් පළාත් සභා පිහිටුවන ලද්දේය. ජනාධිපතිවරයාගේ නියෝජිතයා ලෙස ආණ්ඩුකාරවරයෙකු පත් කිරිම සිදු වු අතර වයඹ පළාත් සභාව සදහා මහජන නියෝජිතයන් 52 කින් යුත් සභාවක් 1988 දී පිහිටු විය. එහි ප්‍රථම ආණ්ඩුකාරවරයා වුයේ මහතාය. ප්‍රථම ප්‍රධාන අමාත්‍යවරයා ලෙස මහතා පත් විය.ඉන්පසු ,, අතුල විජේසිංහ,දයාසිරි ජයසේකර යන මන්ත්‍රිවරුන් පිළිවෙලින් වයඹ ප්‍රධාන අමාත්‍ය ධුරය හොබවනු ලැබීය. නුතනයේ වයඹ පළාතේ ප්‍රධාන අමාත්‍යවරයා ලෙස මහතා කටයුතු කරයි. පළාත් සභාවේ ප්‍රධාන ලේකම්වරයෙකු සිටින අතර කුරුණෑගල හා පුත්තලම යන දිස්ත්‍රික්ක දෙක සඳහා මධ්‍යම රජයට සම්බන්ධ දිස්ත්‍රික් ලේකම්වරු දෙදෙනෙකු සිටිති.

මේවාද බලන්න

  • ශ්‍රී ලංකාවේ පළාත්
  • පළාත් සභා
  • ශ්‍රී ලංකාවේ පරිපාලන දිස්ත්‍රික්ක

මූලාශ්‍ර

  1. :.News Line : North, East record highest GDP growth rate

විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය

වයඹ පළ ත යන ශ ර ල ක ව පළ ත 9ය න එකක ම ම පළ ත ස ථ ප ත කර ඇත ත ක ර ව 1845ද ය වයඹ පළ ත North Western Province Wayamba Provinceපළ තධජයLocation within Sri Lankaරටශ ර ල ක වස ස ථ පනය1845ප ළ ග න ම14 න ව ම බර 1987අග නගරයක ර ණ ගලව ශ ලම නගරයක ර ණ ගලආණ ඩ ව පර ප ලනය මහ ඇමත සර ය ම ළ 7 812 ක ම 2 3 016 සතර ස ස ත 5වන ස ථ නය සම ප ර ණ වර ග ප රම ණය න 11 89 ජනගහණය 2001 ම ළ 2 169 892 අන ස ථ ත ය4වන ස ථ නය සමස ථ ජනගහනය න 11 61 ඝණත වයBad rounding here 280 ක ම 2 Bad rounding here 720 වර ග ස ත 2010 සම ප ර ණබ ල යන 495 අන ස ථ ත ය2වන ස ථ නය සමස ථය න 10 3 ව ල කල පශ ර ල ක ව UTC 05 30 න ල භ ෂ ස හල ද මළව බ අඩව යpriu gov lkඉත හ සයවයඹ ඉත හ සය ද ස එබ බලන ව ට ල ක ද ව පය ප වත අග නගර 04 ක ප හ ට ඇත ත වර තම නය වයඹ පළ ත ට අයත ප රද ශය ය පර ක රමප ර දඹද න ය ක ර ණ ගල ය පහ වප ර ව ද යත මක ස ථ නස ල ල ප වයඹ පළ ත ඇත ක ර ප 161 131 ක ලයට අයත ත න ගල ස ල ල ප ය පළ ත ඇත ප ර ණතම ස ල ල ප යක ද ශප ලනය1931 වර ෂය ප හ ට ව ඩ නම ර ආණ ඩ ක රමය ශ ර ල ක ව ද ශප ලන ක ෂ ත රය නව ස ධ ස ථ නයක ව ය ම හ ද ර ජ ය මන ත රණ සභ ව න ය ජනය ක ර ම සදහ වයඹ පළ ත ව න ව න මන ත ර ආසන 04 ක ව න ව ය ඉන පස 1947 ද ස ල බර ක ම ෂන සභ ව න ර ද ශ මත ප හ ට ව ආණ ඩ ක රමය බ ර ත න ය ර ජ ය න ය ක ව ව මහ ර ජ ණ න ය ජනය ක ර ම සදහ ආණ ඩ ක රවරය ක ට බලය ප වර ණ ම යටත වයඹ පළ තට ම ත වරණ ක ට ඨ ස 10 ක ලබ ද න 1948 ප බරව ර 04 ද න ල ක වට න දහස ල බ ම න පස 1959 ම ත වරණ ක ට ඨ ස ස ම න ර ණය ක ර ම ද වයඹ පළ ත සදහ ම ත වරණ ක ට ඨ ස 16ක ද න වතත 1978 එය 21 දක ව ද ව ඩ ව ණ 1959 ද බ ර ත න ය සමග ව ආරක ෂක ග ව ස ම හ ව ද ශ සම බන ධත ග ව ස ම අහ ස ක ර ම න ස බ ර ත න ය න ව ක කඳව ර ඉවත ක ර ම ව දගත ය 1972 ද ශ ර ල ක ව පළම වන ආණ ඩ ක රම ව යවස ථ ස ශ ධනයත 1978 ද ද වන ආණ ඩ ක රම ව යවස ථ ස ශ ධනයත ක ර ය ත මක ව ය බලය ව මධ යගත ක ර ම ප රථම උත ස හය ල ස 1972 වර ෂය හඳ න ව ද න ද ස ත ර ක අයව ය ක රමය හ ද ස ප ලන අධ ක ර ක රමය හ ඳ න ව ය හ ක ය එම ද ස ප ලන අධ ක ර ය තව ද රටත ඉද ර යට ග නයම න 1978 ද ද ස ත ර ක අම ත යවර පත කළ ය ඒ අන ව ද ස ත ර ක ස වර ධන සභ ප හ ට වන ල බ ය ම හ න ය ජ තයන මහජන ජන දය ත ත ර ගන න ලද 1978 ශ ර ල ක ආණ ඩ ක රම ව යවස ථ වට 1987 වර ෂය 13 වන වරට කරන ලද ස ශ ධනය න පළ ත සභ ප හ ට වන ලද ද ය ජන ධ පත වරය ග න ය ජ තය ල ස ආණ ඩ ක රවරය ක පත ක ර ම ස ද ව අතර වයඹ පළ ත සභ ව සදහ මහජන න ය ජ තයන 52 ක න ය ත සභ වක 1988 ද ප හ ට ව ය එහ ප රථම ආණ ඩ ක රවරය ව ය මහත ය ප රථම ප රධ න අම ත යවරය ල ස මහත පත ව ය ඉන පස අත ල ව ජ ස හ දය ස ර ජයස කර යන මන ත ර වර න ප ළ ව ල න වයඹ ප රධ න අම ත ය ධ රය හ බවන ල බ ය න තනය වයඹ පළ ත ප රධ න අම ත යවරය ල ස මහත කටය ත කරය පළ ත සභ ව ප රධ න ල කම වරය ක ස ට න අතර ක ර ණ ගල හ ප ත තලම යන ද ස ත ර ක ක ද ක සඳහ මධ යම රජයට සම බන ධ ද ස ත ර ක ල කම වර ද ද න ක ස ට ත ම ව ද බලන නශ ර ල ක ව පළ ත පළ ත සභ ශ ර ල ක ව පර ප ලන ද ස ත ර ක කම ල ශ ර News Line North East record highest GDP growth rate

ප්රකාශන දිනය: ජූනි 26, 2024, 18:28 pm
බොහෝම කියවීම
  • ජූනි 29, 2024

    සාකච්ඡාව:සෛල වාදය

  • ජූනි 29, 2024

    සාකච්ඡාව:සූර්යයා - රසායනික සංයුතිය

  • ජුලි 15, 2024

    සාකච්ඡාව:සුයී රාජවංශය

  • ජුලි 16, 2024

    සාකච්ඡාව:සුරිනාමය

  • ජුලි 16, 2024

    සාකච්ඡාව:සුන්වොන් අගබිසව

දිනපතා
  • සිංහල භාෂාව

  • ශ්‍රී දළදා මාලිගාව

  • මහනුවර

  • උඩරට රාජ්‍යය

  • මතකය (ස්මෘතිය)

  • සංඛ්‍යාංක සම්ප්‍රේෂණය

  • ඉරානයෙහි න්‍යෂ්ඨික වැඩසටහන

  • 2025

  • ජූනි 21

  • UTC

NiNa.Az - ශබ්දාගාර

  • විකිපීඩියා

පුවත් පත්රිකා ලියාපදිංචි වීම

අපගේ තැපැල් ලැයිස්තුවට දායක වීමෙන්, ඔබට සැමවිටම අපෙන් නවතම පුවත් ලැබෙනු ඇත.
සම්බන්ධ වන්න
අපව අමතන්න
DMCA Sitemap Feeds
© 2019 nina.az - සියලු හිමිකම් ඇවිරිණි.
අයිතිය: Dadaş Mammedov
ඉහල