Azərbaycanca AzərbaycancaБеларускі БеларускіDansk DanskDeutsch DeutschEspañola EspañolaFrançais FrançaisIndonesia IndonesiaItaliana Italiana日本語 日本語Қазақ ҚазақLietuvos LietuvosNederlands NederlandsPortuguês PortuguêsРусский Русскийසිංහල සිංහලแบบไทย แบบไทยTürkçe TürkçeУкраїнська Українська中國人 中國人United State United StateAfrikaans Afrikaans
සහාය
www.wiki-data.si-lk.nina.az
  • විකිපීඩියා

ත මස ව ඩ ර ව ල සන ද ස ම බර 28 1856 ප බරව ර 3 1924 යන ඇමර ක න ර ජ ය ත න ත ර කය ක න ත ඥය ක සහ ශ ස ත රඥය ක වන අතර එක සත ජනප

වුඩ්රෝ විල්සන්

වුඩ්රෝ විල්සන්
www.wiki-data.si-lk.nina.azhttps://www.wiki-data.si-lk.nina.az

තෝමස් වුඩ්රෝ විල්සන් (දෙසැම්බර් 28, 1856 – පෙබරවාරි 3, 1924) යනු ඇමරිකානු රාජ්‍ය තාන්ත්‍රිකයෙක්, නීතිඥයෙක්, සහ ශාස්ත්‍රඥයෙක් වන අතර එක්සත් ජනපදයෙහි 28වන ජනාධිපතිවරයා ලෙසින් 1913 සිට 1921 දක්වා සේවය කරමින්, ජාතීන්ගේ සංගමය පිහිටුවීමෙහිදී නායකත්වයක් සහ ඉමහත් දායකත්වයක් සැපයූ තැනැත්තා විය.

image
එක්සත් ජනපදයෙහි 28වන ජනාධිපතිවරයා
තනතුර දරමින්
මාර්තු 4, 1913 – මාර්තු 4, 1921
උප ජනාධිපතිවරයා
පූර්වප්‍රාප්තිකයා
අනුප්‍රාප්තිකයා
තනතුර දරමින්
ජනවාරි 17, 1911 – මාර්තු 1, 1913
පූර්වප්‍රාප්තිකයා
අනුප්‍රාප්තිකයා
තනතුර දරමින්
ඔක්තොම්බර් 25, 1902 – ඔක්තොම්බර් 21, 1910
පූර්වප්‍රාප්තිකයා

ඩිමොක්‍රටික් පක්ෂයෙහි සාමාජිකයෙක්වූ විල්සන්, ජයග්‍රහණය කිරීමට පෙර, සහ වන තනතුරු දැරීය. ජනාධිපතිවරයා වශයෙන්, ව්‍යවස්ථාදායක ප්‍රතිපත්ති සම්මත කර ගැනීමට ඔහු යුහුසුළු වූ අතර ඒවා 1933 වසරෙහිදී එළිදැක්වෙන තෙක් අද්විතීය විය. ඔහු 1917 වසරෙහිදී එක්සත් ජනපදය පළමුවන ලෝක යුද්ධයට අවතීර්ණ කරමින්, " " ලෙසින් හැඳින්වුනු ක්‍රියාකාරී විදේශ ප්‍රතිපත්තියක් සංස්ථාපනය කලේය.

හී උපත ලද විල්සන්, ඔහුගේ මුල් දිවිය ගත කලේ සහ, හිදීය. වෙතින් දේශපාලන විද්‍යාව පිළිබඳ ආචාර්ය උපාධියක් දිනා ගැනීමෙන් අනතුරුව, ප්‍රින්ස්ටන්හී සභාපතිවරයා බවට පත්වීමට පෙර, විල්සන් විවිධ පාසැල් කිහිපයක උගැන්වීය. 1911 වසරෙහි සිට 1913 වසර දක්වා නිව්ජර්සිහී ආණ්ඩුකාරවරයා ලෙසින්, පක්ෂයෙහි පාලකයන් සමගින් මතවාදී විරසකයන් ඇති කර ගත් විල්සන් බොහෝ ප්‍රගතශීලි ප්‍රතිසංස්කරණ සම්මත කර ගැනුමට සමත් විය. නිව්ජර්සිහී ඔහුගේ සඵලත්වය විසින් ප්‍රගතශීලි ප්‍රතිසංස්කරණවාදියෙක් ලෙසින් ඔහු වෙත ජාතික කීර්තියක් ලබා දුන් අතර, ජනාධිපති අපේක්ෂකත්වය දිනා ගැනුමට ඔහු සමත් විය. තනතුරුධාරී රිපබ්ලිකන් ජනාධිපති සහ අපේක්ෂක පරාජය කරමින් 1912 ජනාධිපතිවරණය දිනා ගත් විල්සන්, ඇමරිකානු සිවිල් යුද්ධයෙන් පසුව ජනාධිපතිවරයා ලෙසින් තේරී පත්වූ පළමු දක්ෂිණ පළාත් වැසියා විය.

ඔහුගේ පළමුවන ධූර කාලසීමාවෙහිදී, ඔහුගේ ප්‍රගතිශීලි ස්වදේශීය න්‍යායපත්‍රය ක්‍රියාත්මක කිරීමට විල්සන් උත්සුක විය. ඔහු ප්‍රමුඛත්වය ලබා දුන් පළමුවැන්න වූයේ සම්මත කරවා ගැනුම වූ අතර, එය විසින් පහළ හෙලමින් ෆෙඩරල් ක්‍රමයක් ක්‍රියාත්මක කලේය. පසුව සම්මත කරවා ගත් බදු පණත් විසින් ෆෙඩරල් ක්‍රියාත්මක කෙරුණු අතර වැඩිම ආදයම් බදු අනුපාතිකය සියයට 77 දක්වා ඉහළ නැංවිණි. සම්මත කරවා ගැනුමෙහිද විල්සන් මූලිකත්වය ගෙන කටයුතු කල අතර, එය විසින් ලෙසින් මධ්‍යම බැංකු ක්‍රමයක් තැණිනි. සහ යන ප්‍රධාන නීති දෙකද සම්මත කරවාගනු ලැබුණේ, නම්වූ විශාල ව්‍යාපාරික වරප්‍රසාද නියාමනය සහ විසුරුවීම සඳහාය. ඔහුගේ අප්‍රිකානු-ඇමරිකානු ආධාරකරුවන්ගේ කලකිරීමට හේතු වන අයුරින්, කැබිනට් සාමාජිකයන් සමහර දෙනෙකුට ඔවුන්ගේ දෙපාර්තමේන්තු තුල ක්‍රියාත්මක වීමට විල්සන් ඉඩ හැරීය. 1914 වසරෙහිදී පළමුවන ලෝක යුද්ධය ආරම්භ වත්ම, සහ අතර මධ්‍යස්ථතා ප්‍රතිපත්තියක් විල්සන් විසින් අනුගමනය කෙරිණි. , රිපබ්ලිකානු අපේක්ෂක පරාජය කරමින් ඔහු යළි-තේරීපක්වූයේ පටු බහුතරයක් තුලිනි .

විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය

ත මස ව ඩ ර ව ල සන ද ස ම බර 28 1856 ප බරව ර 3 1924 යන ඇමර ක න ර ජ ය ත න ත ර කය ක න ත ඥය ක සහ ශ ස ත රඥය ක වන අතර එක සත ජනපදය හ 28වන ජන ධ පත වරය ල ස න 1913 ස ට 1921 දක ව ස වය කරම න ජ ත න ග ස ගමය ප හ ට ව ම හ ද න යකත වයක සහ ඉමහත ද යකත වයක ස පය ත න ත ත ව ය එක සත ජනපදය හ 28වන ජන ධ පත වරය තනත ර දරම න ම ර ත 4 1913 ම ර ත 4 1921උප ජන ධ පත වරය ප ර වප ර ප ත කය අන ප ර ප ත කය තනත ර දරම න ජනව ර 17 1911 ම ර ත 1 1913ප ර වප ර ප ත කය අන ප ර ප ත කය තනත ර දරම න ඔක ත ම බර 25 1902 ඔක ත ම බර 21 1910ප ර වප ර ප ත කය ඩ ම ක රට ක පක ෂය හ ස ම ජ කය ක ව ව ල සන ජයග රහණය ක ර මට ප ර සහ වන තනත ර ද ර ය ජන ධ පත වරය වශය න ව යවස ථ ද යක ප රත පත ත සම මත කර ග න මට ඔහ ය හ ස ළ ව අතර ඒව 1933 වසර හ ද එළ ද ක ව න ත ක අද ව ත ය ව ය ඔහ 1917 වසර හ ද එක සත ජනපදය පළම වන ල ක ය ද ධයට අවත ර ණ කරම න ල ස න හ ඳ න ව න ක ර ය ක ර ව ද ශ ප රත පත ත යක ස ස ථ පනය කල ය හ උපත ලද ව ල සන ඔහ ග ම ල ද ව ය ගත කල සහ හ ද ය ව ත න ද ශප ලන ව ද ය ව ප ළ බඳ ආච ර ය උප ධ යක ද න ග න ම න අනත ර ව ප ර න ස ටන හ සභ පත වරය බවට පත ව මට ප ර ව ල සන ව ව ධ ප ස ල ක හ පයක උග න ව ය 1911 වසර හ ස ට 1913 වසර දක ව න ව ජර ස හ ආණ ඩ ක රවරය ල ස න පක ෂය හ ප ලකයන සමග න මතව ද ව රසකයන ඇත කර ගත ව ල සන බ හ ප රගතශ ල ප රත ස ස කරණ සම මත කර ග න මට සමත ව ය න ව ජර ස හ ඔහ ග සඵලත වය ව ස න ප රගතශ ල ප රත ස ස කරණව ද ය ක ල ස න ඔහ ව ත ජ ත ක ක ර ත යක ලබ ද න අතර ජන ධ පත අප ක ෂකත වය ද න ග න මට ඔහ සමත ව ය තනත ර ධ ර ර පබ ල කන ජන ධ පත සහ අප ක ෂක පර ජය කරම න 1912 ජන ධ පත වරණය ද න ගත ව ල සන ඇමර ක න ස ව ල ය ද ධය න පස ව ජන ධ පත වරය ල ස න ත ර පත ව පළම දක ෂ ණ පළ ත ව ස ය ව ය ඔහ ග පළම වන ධ ර ක ලස ම ව හ ද ඔහ ග ප රගත ශ ල ස වද ශ ය න ය යපත රය ක ර ය ත මක ක ර මට ව ල සන උත ස ක ව ය ඔහ ප රම ඛත වය ලබ ද න පළම ව න න ව ය සම මත කරව ග න ම ව අතර එය ව ස න පහළ හ ලම න ෆ ඩරල ක රමයක ක ර ය ත මක කල ය පස ව සම මත කරව ගත බද පණත ව ස න ෆ ඩරල ක ර ය ත මක ක ර ණ අතර ව ඩ ම ආදයම බද අන ප ත කය ස යයට 77 දක ව ඉහළ න ව ණ සම මත කරව ග න ම හ ද ව ල සන ම ල කත වය ග න කටය ත කල අතර එය ව ස න ල ස න මධ යම බ ක ක රමයක ත ණ න සහ යන ප රධ න න ත ද කද සම මත කරව ගන ල බ ණ නම ව ව ශ ල ව ය ප ර ක වරප රස ද න ය මනය සහ ව ස ර ව ම සඳහ ය ඔහ ග අප ර ක න ඇමර ක න ආධ රකර වන ග කලක ර මට හ ත වන අය ර න ක බ නට ස ම ජ කයන සමහර ද න ක ට ඔව න ග ද ප ර තම න ත ත ල ක ර ය ත මක ව මට ව ල සන ඉඩ හ ර ය 1914 වසර හ ද පළම වන ල ක ය ද ධය ආරම භ වත ම සහ අතර මධ යස ථත ප රත පත ත යක ව ල සන ව ස න අන ගමනය ක ර ණ ර පබ ල ක න අප ක ෂක පර ජය කරම න ඔහ යළ ත ර පක ව ය පට බහ තරයක ත ල න

ප්රකාශන දිනය: ජූනි 19, 2024, 05:01 am
බොහෝම කියවීම
  • ජූනි 26, 2024

    සිවිල් නීතිය - ශ්‍රී ලංකාව

  • මැයි 14, 2025

    සින්ට් මාර්ටන්

  • ජූනි 27, 2024

    සිදුරු පත්

  • ජුලි 02, 2024

    සිදුරු කළ කාඩ්පත

  • නොවැම්බර් 15, 2024

    සිද්ධි ලෙබ්බේ

දිනපතා
  • පළමුවන විමලධර්මසූරිය රජ

  • මල්වතු විහාරය

  • දෙවන ට්‍රම්ප් ධූරකාලයෙහි තීරුබදු

  • ගාසා යුද්ධය

  • 2022 රුසියානු යුක්‍රේන ආක්‍රමණය

  • වෙසක් උත්සවය

  • 1907

  • මාක් ෂූකර්බර්ග්

  • මැයි 15

NiNa.Az - ශබ්දාගාර

  • විකිපීඩියා

පුවත් පත්රිකා ලියාපදිංචි වීම

අපගේ තැපැල් ලැයිස්තුවට දායක වීමෙන්, ඔබට සැමවිටම අපෙන් නවතම පුවත් ලැබෙනු ඇත.
සම්බන්ධ වන්න
අපව අමතන්න
DMCA Sitemap Feeds
© 2019 nina.az - සියලු හිමිකම් ඇවිරිණි.
අයිතිය: Dadaş Mammedov
ඉහල