Azərbaycanca AzərbaycancaБеларускі БеларускіDansk DanskDeutsch DeutschEspañola EspañolaFrançais FrançaisIndonesia IndonesiaItaliana Italiana日本語 日本語Қазақ ҚазақLietuvos LietuvosNederlands NederlandsPortuguês PortuguêsРусский Русскийසිංහල සිංහලแบบไทย แบบไทยTürkçe TürkçeУкраїнська Українська中國人 中國人United State United StateAfrikaans Afrikaans
සහාය
www.wiki-data.si-lk.nina.az
  • විකිපීඩියා

හ න යන ක ර තජ න ය න ජ නර ල වර න බ හ මයක ව ස න භ ව ත කරන ලද නමක ම අය අත ර න ද වන ප ය න ක ය ද ධය අතරත ර හ න බල යටත ස වය කල

වෘද්ධ හැනෝ

වෘද්ධ හැනෝ
www.wiki-data.si-lk.nina.azhttps://www.wiki-data.si-lk.nina.az

හැනෝ යනු, කාර්තජේනියානු ජෙනරාල්වරුන් බෙහෝමයක් විසින් භාවිතා කරන ලද නමකි. මේ අය අතුරින් දෙවන පියුනික් යුද්ධය අතරතුර හැනිබල් යටතේ සේවය කල තැනැත්තේ දුර්වල ලෙසින් රාජකාරිය ඉෂ්ට කල බව ඉතිහාසඳ ලිවීගේ අදහස වෙයි: ක්‍රිපූ 215 දී ටි‍බේරියස් සෙම්ප්‍රෝනියස් ලොන්ගුස් විසින් ඔහු පරාජය කෙරිණි, ක්‍රිපූ 214 හිදී ග්‍රක්කූස් විසින් ඔහු පරාජය කෙරිණි, වසර දෙකකට පසුව, මෙවර විසින් ඔහු යළිත් , ඉන්පසු ක්‍රිපූ 207 දී විසින් ඔහු සහ මාගෝ බාර්කා පරාජය කෙරුණු අතර, අවසානයේදී ක්‍රිපූ 204 දී ස්කීපියෝ ආෆ්රිකානුස් විසින් මරා දමන ලදි.

අනන්‍යතාවය

ක්‍රිපූ 218 දී හැනිබල් බාර්කා විසින් කාර්තජේනියානු හමුදා තරණය කිරීමට මෙහෙයවද්දී එයට විරුද්ධ වීමට එතෙර ඉවුරෙහි රැස්වූ පරාජය කල හැකි වන පරිදී, ජංගම කාර්තජේනියානු බලකායක් සමගින් උඩුගං ස්ථානයකින් ගංගාව තරණය කොට ගෝල් හමුදා ඛණ්ඩ වෙත පසුපසින් ප්‍රහාරයක් එල්ල කිරීම මෙහෙයවූ නම්වූ අයෙක්ද සිට ඇත. බෝට්ටු සහ පහුරු මාර්ගයෙන් ගංගාව තරණය කිරීමට හැනිබල් සූදානම්වූ අතරවාරයේදී, උඩු ගං බලා හැනෝ යවන ලද්දේ ලුහු පාබල හා අශ්වරෝහක හමුදා ඛණ්ඩයක් සමගිනි. ගංගාව තරණය කිරීමට සුදුසු ස්ථානයක් සොයාගත් හැනෝ විසින් එගොඩ වන ලද්දේ හුළං පිරවු ජලයේ පාවෙන හම් ආධාරයෙනි. ගෝල්වරුන් පසුපසින් ස්ථානයක ස්ථාපනය වූ ඔහු, දුම් සංඥා ආශ්‍රයෙන් හැනිබල් දැනුවත් කලේය. හැනිබල් එවිට ඔහුගේ බෝට්ටු දියත් කරමින් ගං ඉවුරෙහි පෙල ගැසෙමින් ගොඩබැසීම අවහිර කිරීමට ගෝල්වරුන් පොළඹවන ලදි. හැනිබල්ගේ සේනාව එගොඩ ඉවුරට ලඟාවෙත්ම ගෝල්වරුන්ගේ පසුපසින් හැනෝ විසින් එල්ල කල සතුරා ප්‍රහාරය ගෝල්වරුන් කිසිසේත් අපේක්ෂා කල එකක් නොවූ අතර ඔවුන් සම්පූර්ණයෙන් විනාශ කර දැමීණි. බොමිල්කාර් යනු කාර්තේජයේ අතරින් එක් අයෙකු වූ නිසා මෙම හැනෝ වංශවත් උපතක් ඇත්තකු විය යුතුය. මෙම හැනෝ ස්පාඤ්ඤයේ පියුනික් යුද්ධ හමුදාවන්හී සේවය කල කෘතහස්ත නිලධාරියෙක් විය.

හැනෝ යනු, ක්‍රිපූ 216 දී සිදුවූ කාර්තජේනියානු දකුණු පාර්ශවය තුල නියුමීඩියානු අශ්වරෝහක හමුදාව සඳහා ආඥාදායකත්වය සැපයූ ආඥාදායකයාගේ නම වෙයි. ඔහුගේ සේනා විසින් ඉතාලියානුවන්ට පක්ෂපාතී අශ්වරෝහක හමුදාව සාර්ථක ලෙස රඳවා ගන්නා ලද්දේ, සහ ඔහුගේ බැර අශ්වාරෝහක හමුදාව විසින් ඉතාලියානුවන්ට පසුපසින් පහර දෙන තෙක්ය. විසුරුවන ලද රෝමානු අශ්වයන් ලුහුබැඳ යෑම සඳහා හැනෝ විසින් නායකත්වය සැපයිණි. මෙම හැනෝ සහ මුලදී විස්තර කල තැනැත්තේ එකම පුද්ගලයෙක් ලෙසින් හඳුනා ගැනෙන හෝ, එකම පුද්ගලයෙක් ලෙසින් අනුමාන කෙරෙන හෝ වෙයි.

ස්වාධීන ආඥාපතිත්වය

කැනායි සටනෙන් පසුව, , , සහ යන පෙදෙස් වල බොහෝ නගර, කාර්තේජය වෙත ප්‍රහරණය වීමත් සමගම, හැනිබල් විසින් ක්‍රිපූ 216 දී සේනා අනුඛන්ඩයක් සමග ලුකානියා වෙත මාගෝ බාර්කා යැවුවේ සේනා බඳවාගැනුමට සහ සුළු නගර යටත් කර ගැනුමටය. ඔහුගේ මෙහෙයුම අවසන් කල මාගෝ, ඒ බව කාර්තජේනියානු සෙනෙට් මන්ත්‍රී මණ්ඩලයට වාර්තා කොට අතිරේඛ බල ඇණි ඉල්ලීම සඳහා බලා යාත්‍රා කල විට, මාගෝ ගේ හමුදාවේ ආඥාපතිත්වය හැනෝ වෙත පැවරිණි. හැනෝ දිගටම ක්‍රියාත්මක වෙමින් බෲට්ටියුම් හී රෝමානු-ගැති සුළු නගර යටත් කර ගති. කැම්පානියා වෙත යළි ගමනෙහි යෙදෙන විට ටි‍බේරියස් සෙම්ප්‍රෝනියස් ලොන්ගුස් විසින් අසබඩදී 2,000 ප්‍රමාණයක අපාතිකයන් ඇති කල පරාජය හැනෝ වෙත අත් කර දෙමින්, ක්‍රිපූ 215 මුල් භාගයෙහිදී බෲට්ටියුම් වෙත පසුබැසීමට හැනෝ හට බල කෙරිණි. ප්‍රමුඛ කාර්තජේනියානු අද්මිරාල්වරයෙක් වූ විසින් නාවික ප්‍රවාහණය කරන ලද අශ්වාරෝහක හමුදා 4,000 සහ හස්තීන් 40 වෙතින් සමන්විත අතිරේඛ බල ඇණි, අසබඩදී හැනෝ වෙත ලැබුණු අතර, එම වසරෙහි පසු භාගයේදී අසබඩදී හැනිබල් හා එක් විය. ක්‍රිපූ 215 ග්‍රීෂ්ම සමයෙහිදී සිදුවූ ඔහු යුද්ධ පෙරමුණෙහි විය. සටනට පසුව, හැනිබල් විසින් හැනෝ බෲට්ටියුම් වෙත යැවුනේ හමුදාවක් හා සමගය.

ක්‍රිපූ 215 දී අත්පත් කරගත් බෙහෙවින් බෲට්ටියානුවන් වෙතින් සමන්විත වූ හමුදාවක් හැනෝ විසින් මෙහෙයවන ලද අතර, ලොකරි ප්‍රහරණය වීමත් සමගම, හැරුණු විට බෲට්ටියුම්හී සමස්තයම කාර්තේජයට පක්ෂපාතී විය.

ආශ්‍රිත

  1. පොලිබියුස්, III, පි. 42, ලිවී, XXI, පි. 27
  2. පොලිබියුස්, III, පි. 114, , පි. 20
  3. ලේසන්බි, ජේ.එෆ්, හැනිබල්ස් වෝ, පි. 95-96
  4. කොට්රල්, ලෙනාඩ්, හැනිබල්: එනිමි ඔෆ් රෝම්, පි. 102

බාහිර සබැඳි

  • ඉන්ඩෙක්ස් ඔෆ් නේම්ස්: හැනෝ 2006-10-12 at the Wayback Machine
නම වෘද්ධ, හැනෝ
විකල්ප නම්
කෙටි විස්තරය කාර්තජේනියානු ජෙනරාල්වරයා
උපන් දිනය
උපන් ස්ථානය
මියගිය දිනය
මියගිය ස්ථානය

විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය

හ න යන ක ර තජ න ය න ජ නර ල වර න බ හ මයක ව ස න භ ව ත කරන ලද නමක ම අය අත ර න ද වන ප ය න ක ය ද ධය අතරත ර හ න බල යටත ස වය කල ත න ත ත ද ර වල ල ස න ර ජක ර ය ඉෂ ට කල බව ඉත හ සඳ ල ව ග අදහස ව ය ක ර ප 215 ද ට බ ර යස ස ම ප ර න යස ල න ග ස ව ස න ඔහ පර ජය ක ර ණ ක ර ප 214 හ ද ග රක ක ස ව ස න ඔහ පර ජය ක ර ණ වසර ද කකට පස ව ම වර ව ස න ඔහ යළ ත ඉන පස ක ර ප 207 ද ව ස න ඔහ සහ ම ග බ ර ක පර ජය ක ර ණ අතර අවස නය ද ක ර ප 204 ද ස ක ප ය ආෆ ර ක න ස ව ස න මර දමන ලද අනන යත වයක ර ප 218 ද හ න බල බ ර ක ව ස න ක ර තජ න ය න හම ද තරණය ක ර මට ම හ යවද ද එයට ව ර ද ධ ව මට එත ර ඉව ර හ ර ස ව පර ජය කල හ ක වන පර ද ජ ගම ක ර තජ න ය න බලක යක සමග න උඩ ග ස ථ නයක න ග ග ව තරණය ක ට ග ල හම ද ඛණ ඩ ව ත පස පස න ප රහ රයක එල ල ක ර ම ම හ යව නම ව අය ක ද ස ට ඇත බ ට ට සහ පහ ර ම ර ගය න ග ග ව තරණය ක ර මට හ න බල ස ද නම ව අතරව රය ද උඩ ග බල හ න යවන ලද ද ල හ ප බල හ අශ වර හක හම ද ඛණ ඩයක සමග න ග ග ව තරණය ක ර මට ස ද ස ස ථ නයක ස ය ගත හ න ව ස න එග ඩ වන ලද ද හ ළ ප රව ජලය ප ව න හම ආධ රය න ග ල වර න පස පස න ස ථ නයක ස ථ පනය ව ඔහ ද ම ස ඥ ආශ රය න හ න බල ද න වත කල ය හ න බල එව ට ඔහ ග බ ට ට ද යත කරම න ග ඉව ර හ ප ල ග ස ම න ග ඩබ ස ම අවහ ර ක ර මට ග ල වර න ප ළඹවන ලද හ න බල ග ස න ව එග ඩ ඉව රට ලඟ ව ත ම ග ල වර න ග පස පස න හ න ව ස න එල ල කල සත ර ප රහ රය ග ල වර න ක ස ස ත අප ක ෂ කල එකක න ව අතර ඔව න සම ප ර ණය න ව න ශ කර ද ම ණ බ ම ල ක ර යන ක ර ත ජය අතර න එක අය ක ව න ස ම ම හ න ව ශවත උපතක ඇත තක ව ය ය ත ය ම ම හ න ස ප ඤ ඤය ප ය න ක ය ද ධ හම ද වන හ ස වය කල ක තහස ත න ලධ ර ය ක ව ය හ න යන ක ර ප 216 ද ස ද ව ක ර තජ න ය න දක ණ ප ර ශවය ත ල න ය ම ඩ ය න අශ වර හක හම ද ව සඳහ ආඥ ද යකත වය ස පය ආඥ ද යකය ග නම ව ය ඔහ ග ස න ව ස න ඉත ල ය න වන ට පක ෂප ත අශ වර හක හම ද ව ස ර ථක ල ස රඳව ගන න ලද ද සහ ඔහ ග බ ර අශ ව ර හක හම ද ව ව ස න ඉත ල ය න වන ට පස පස න පහර ද න ත ක ය ව ස ර වන ලද ර ම න අශ වයන ල හ බ ඳ ය ම සඳහ හ න ව ස න න යකත වය ස පය ණ ම ම හ න සහ ම ලද ව ස තර කල ත න ත ත එකම ප ද ගලය ක ල ස න හඳ න ග න න හ එකම ප ද ගලය ක ල ස න අන ම න ක ර න හ ව ය ස ව ධ න ආඥ පත ත වයක න ය සටන න පස ව සහ යන ප ද ස වල බ හ නගර ක ර ත ජය ව ත ප රහරණය ව මත සමගම හ න බල ව ස න ක ර ප 216 ද ස න අන ඛන ඩයක සමග ල ක න ය ව ත ම ග බ ර ක ය ව ව ස න බඳව ග න මට සහ ස ළ නගර යටත කර ග න මටය ඔහ ග ම හ ය ම අවසන කල ම ග ඒ බව ක ර තජ න ය න ස න ට මන ත ර මණ ඩලයට ව ර ත ක ට අත ර ඛ බල ඇණ ඉල ල ම සඳහ බල ය ත ර කල ව ට ම ග ග හම ද ව ආඥ පත ත වය හ න ව ත ප වර ණ හ න ද ගටම ක ර ය ත මක ව ම න බ ට ට ය ම හ ර ම න ග ත ස ළ නගර යටත කර ගත ක ම ප න ය ව ත යළ ගමන හ ය ද න ව ට ට බ ර යස ස ම ප ර න යස ල න ග ස ව ස න අසබඩද 2 000 ප රම ණයක අප ත කයන ඇත කල පර ජය හ න ව ත අත කර ද ම න ක ර ප 215 ම ල භ ගය හ ද බ ට ට ය ම ව ත පස බ ස මට හ න හට බල ක ර ණ ප රම ඛ ක ර තජ න ය න අද ම ර ල වරය ක ව ව ස න න ව ක ප රව හණය කරන ලද අශ ව ර හක හම ද 4 000 සහ හස ත න 40 ව ත න සමන ව ත අත ර ඛ බල ඇණ අසබඩද හ න ව ත ල බ ණ අතර එම වසර හ පස භ ගය ද අසබඩද හ න බල හ එක ව ය ක ර ප 215 ග ර ෂ ම සමය හ ද ස ද ව ඔහ ය ද ධ ප රම ණ හ ව ය සටනට පස ව හ න බල ව ස න හ න බ ට ට ය ම ව ත ය ව න හම ද වක හ සමගය ක ර ප 215 ද අත පත කරගත බ හ ව න බ ට ට ය න වන ව ත න සමන ව ත ව හම ද වක හ න ව ස න ම හ යවන ලද අතර ල කර ප රහරණය ව මත සමගම හ ර ණ ව ට බ ට ට ය ම හ සමස තයම ක ර ත ජයට පක ෂප ත ව ය ආශ ර තප ල බ ය ස III ප 42 ල ව XXI ප 27 ප ල බ ය ස III ප 114 ප 20 ල සන බ ජ එෆ හ න බල ස ව ප 95 96 ක ට රල ල න ඩ හ න බල එන ම ඔෆ ර ම ප 102බ හ ර සබ ඳ ඉන ඩ ක ස ඔෆ න ම ස හ න 2006 10 12 at the Wayback Machineනම ව ද ධ හ න ව කල ප නම ක ට ව ස තරය ක ර තජ න ය න ජ නර ල වරය උපන ද නයඋපන ස ථ නයම යග ය ද නයම යග ය ස ථ නය

ප්රකාශන දිනය: ජූනි 26, 2024, 19:28 pm
බොහෝම කියවීම
  • ජූනි 26, 2024

    අයන් (යකඩ)

  • ජුලි 01, 2024

    අමෙරිකා එක්සත් ජනපදයේ ඉතිහාසය

  • ජූනි 26, 2024

    අමුණ

  • ජුලි 07, 2024

    අමිත කුමාර ගමගේ

  • නොවැම්බර් 16, 2024

    අම්පාර මැතිවරණ දිස්ත්‍රික්කය

දිනපතා
  • බුදුරජාණන් වහන්සේ

  • දළදා මාළිගා

  • උඩරට රාජ්‍යය

  • සෙංකඩගල රාජකීය පරිශ්‍රය

  • පළමුවන විමලධර්මසූරිය රජ

  • අස්ගිරි විහාරය

  • ග්‍රෙගරි දිනදසුන

  • මතකය (ස්මෘතිය)

  • සමන් ද සිල්වා

  • මැයි 18

NiNa.Az - ශබ්දාගාර

  • විකිපීඩියා

පුවත් පත්රිකා ලියාපදිංචි වීම

අපගේ තැපැල් ලැයිස්තුවට දායක වීමෙන්, ඔබට සැමවිටම අපෙන් නවතම පුවත් ලැබෙනු ඇත.
සම්බන්ධ වන්න
අපව අමතන්න
DMCA Sitemap Feeds
© 2019 nina.az - සියලු හිමිකම් ඇවිරිණි.
අයිතිය: Dadaş Mammedov
ඉහල