Azərbaycanca AzərbaycancaБеларускі БеларускіDansk DanskDeutsch DeutschEspañola EspañolaFrançais FrançaisIndonesia IndonesiaItaliana Italiana日本語 日本語Қазақ ҚазақLietuvos LietuvosNederlands NederlandsPortuguês PortuguêsРусский Русскийසිංහල සිංහලแบบไทย แบบไทยTürkçe TürkçeУкраїнська Українська中國人 中國人United State United StateAfrikaans Afrikaans
සහාය
www.wiki-data.si-lk.nina.az
  • විකිපීඩියා

සර වජන බලය යන ශ ර ල ක ව ද ශප ලන ප ල ගත ද ශප ලන පක ෂයක එය 2024 වර ෂය කරන ලද එම අවස ථ ව පක ෂ ක හ පයක එයට සහය ද න අතර එම පක

සර්වජන බලය

සර්වජන බලය
www.wiki-data.si-lk.nina.azhttps://www.wiki-data.si-lk.nina.az

සර්වජන බලය යනු ශ්‍රී ලංකාවේ දේශපාලන පිලිගත් දේශපාලන පක්ෂයකි. එය 2024 වර්ෂයේ කරන ලදි. එම අවස්ථාවේ පක්ෂ කිහිපයක් එයට සහය දුන් අතර එම පක්ෂ අතර ජාතික නිදහස් පෙරමුණ, ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂය, ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණ, පිවිතුරු හෙළ උරුමය, යුතුකම ජාතික සංවිධානය, මව්බිම ජනතා පක්ෂය සහ ස්වාධීන මන්ත්‍රි සංසදය වේ.

සර්වජන බලය
image
නායකයාදිලිත් ජයවීර
ජ්‍යෙෂ්ඨ නායකහේමකුමාර නානායක්කාර
නියෝජ්‍ය නායකඑස්.එම්. චන්ද්‍රසේන
සභාපතිරොෂාන් රණසිංහ
ආරම්භය11 ඔක්තෝබර් 2023
මූලස්ථානයඅංක 11, උද්‍යාන පාර, කොළඹ 08.
මතවාදයව්‍යවසායකත්වය
සිංහල බෞද්ධ ජාතිකවාදය
සමාජවාදය[]
ශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තුව
1 / 225
පළාත් පාලන සභිකයන්
226 / 8,793
මැතිවරණ ලාංඡනය
image
වෙබ් අඩවිය
sarvajanabalaya.com
  • මැතිවරණ

මැතිවරණ ඉතිහාසය

දිලිත් ජයවීර කොමියුනිස්ට් පක්ෂයෙන් තරඟ කිරීම

2024 අගෝස්තු 4 වන දින, දිලිත් ජයවීර 2024 ශ්‍රී ලංකා ජනාධිපතිවරණයේදී සර්වජන බලය පක්ෂයේ ජනාධිපති අපේක්ෂකයා ලෙස ප්‍රකාශයට පත් කරන ලදී. ජයවීර "තරුව" සංකේතය යටතේ තරඟ කිරීම සඳහා කොමියුනිස්ට් පක්ෂයෙන් නාමයෝජනා ඉදිරිපත් කළේය. පළමු වටයේදී ඡන්ද 122,396ක් ලබා ගනිමින් ජයවීර හයවන ස්ථානයට පත්විය.

ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරණ
වසර අපේක්ෂකයා ඡන්ද % ප්‍රතිඵලය
2024 දිලිත් ජයවීර 122,396 0.92% පරාජය

සර්වජන බලය ලෙස පළමු මැතිවරණය

සර්වජන බලය 2024 පාර්ලිමේන්තු මැතිවරණය සඳහා තරඟ කළ නමුත්, එක ආසනයක්වත් ලබා ගැනීමට අපොහොසත් වූ අතර ජාතික ලැයිස්තු ආසනයක් පමණක් දිනා ගත්තේය. සර්වජන බලය දිලිත් ජයවීර එහි ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයා ලෙස නම් කළේය.

ශ්‍රී ලංකා පාර්ලිමේන්තු මැතිවරණ
වසර ඡන්ද % ආසන ගණන +/– ආණ්ඩු බලය
2024 178,006 1.60%
1 / 225
නව විපක්ෂය

2025 පළාත් පාලන ඡන්ද විමසීම

2025 පළාත් පාලන ඡන්ද විමසීම

වසර ඡන්ද % ආසන ගණන +/–
2025 294,681 2.83%
226 / 8,793
image

මූලාශ්‍ර

  1. ක්‍රිෂාන් ජයසූරිය (28 මැයි 2024). "පක්ෂ 7ක එකතුවෙන් 'සර්වජන බලය' නමින් නව සන්ධානයක්". www.mawbima.lk. මව්බිම පුවත්පත. සම්ප්‍රවේශය 9 මැයි 2025.
  2. "Dilith Jayaweera places deposits to contest Presidential Election". www.adaderana.lk (ඉංග්‍රීසි බසින්). සම්ප්‍රවේශය 2024-09-09.
  3. "Presidential Election 2024 – All island result – Without preferences" (PDF). Election Commission of Sri Lanka. 22 September 2024. 6 October 2024 දින පැවති මුල් පිටපත වෙතින් සංරක්ෂිත පිටපත (PDF). සම්ප්‍රවේශය 6 October 2024.
  4. "Sarvajana Balaya nominates Dilith Jayaweera as national list MP". www.dailymirror.lk (English බසින්). සම්ප්‍රවේශය 2024-11-17.{{}}: CS1 maint: unrecognized language ()
  5. "All Island Results - Cumulative". adaderana.lk. Ada Derana. සම්ප්‍රවේශය 9 මැයි 2025.


විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය

සර වජන බලය යන ශ ර ල ක ව ද ශප ලන ප ල ගත ද ශප ලන පක ෂයක එය 2024 වර ෂය කරන ලද එම අවස ථ ව පක ෂ ක හ පයක එයට සහය ද න අතර එම පක ෂ අතර ජ ත ක න දහස ප රම ණ ශ ර ල ක ව ක ම ය න ස ට පක ෂය ප රජ තන ත රව ද ව ම ශ ක ප රම ණ ප ව ත ර හ ළ උර මය ය ත කම ජ ත ක ස ව ධ නය මව බ ම ජනත පක ෂය සහ ස ව ධ න මන ත ර ස සදය ව සර වජන බලයන යකය ද ල ත ජයව රජ ය ෂ ඨ න යකහ මක ම ර න න යක ක රන ය ජ ය න යකඑස එම චන ද රස නසභ පත ර ෂ න රණස හආරම භය11 ඔක ත බර 2023ම ලස ථ නයඅ ක 11 උද ය න ප ර ක ළඹ 08 මතව දයව යවස යකත වය ස හල බ ද ධ ජ ත කව දය සම ජව දය තහව ර කර න ම ත ශ ර ල ක ව ප ර ල ම න ත ව1 225පළ ත ප ලන සභ කයන 226 8 793ම ත වරණ ල ඡනයව බ අඩව යsarvajanabalaya comම ත වරණම ත වරණ ඉත හ සයද ල ත ජයව ර ක ම ය න ස ට පක ෂය න තරඟ ක ර ම 2024 අග ස ත 4 වන ද න ද ල ත ජයව ර 2024 ශ ර ල ක ජන ධ පත වරණය ද සර වජන බලය පක ෂය ජන ධ පත අප ක ෂකය ල ස ප රක ශයට පත කරන ලද ජයව ර තර ව ස ක තය යටත තරඟ ක ර ම සඳහ ක ම ය න ස ට පක ෂය න න මය ජන ඉද ර පත කළ ය පළම වටය ද ඡන ද 122 396ක ලබ ගන ම න ජයව ර හයවන ස ථ නයට පත ව ය ශ ර ල ක ව ජන ධ පත වරණ වසර අප ක ෂකය ඡන ද ප රත ඵලය2024 ද ල ත ජයව ර 122 396 0 92 පර ජයසර වජන බලය ල ස පළම ම ත වරණය සර වජන බලය 2024 ප ර ල ම න ත ම ත වරණය සඳහ තරඟ කළ නම ත එක ආසනයක වත ලබ ග න මට අප හ සත ව අතර ජ ත ක ල ය ස ත ආසනයක පමණක ද න ගත ත ය සර වජන බලය ද ල ත ජයව ර එහ ජ ත ක ල ය ස ත මන ත ර වරය ල ස නම කළ ය ශ ර ල ක ප ර ල ම න ත ම ත වරණ වසර ඡන ද ආසන ගණන ආණ ඩ බලය2024 178 006 1 60 1 225 නව ව පක ෂය2025 පළ ත ප ලන ඡන ද ව මස ම 2025 පළ ත ප ලන ඡන ද ව මස ම වසර ඡන ද ආසන ගණන 2025 294 681 2 83 226 8 793ම ල ශ රක ර ෂ න ජයස ර ය 28 ම ය 2024 පක ෂ 7ක එකත ව න සර වජන බලය නම න නව සන ධ නයක www mawbima lk මව බ ම ප වත පත සම ප රව ශය 9 ම ය 2025 Dilith Jayaweera places deposits to contest Presidential Election www adaderana lk ඉ ග ර ස බස න සම ප රව ශය 2024 09 09 Presidential Election 2024 All island result Without preferences PDF Election Commission of Sri Lanka 22 September 2024 6 October 2024 ද න ප වත ම ල ප ටපත ව ත න ස රක ෂ ත ප ටපත PDF සම ප රව ශය 6 October 2024 Sarvajana Balaya nominates Dilith Jayaweera as national list MP www dailymirror lk English බස න සම ප රව ශය 2024 11 17 a href wiki E0 B7 83 E0 B7 90 E0 B6 9A E0 B7 92 E0 B6 BD E0 B7 8A E0 B6 BD Cite web class mw redirect title ස ක ල ල Cite web cite web a CS1 maint unrecognized language link All Island Results Cumulative adaderana lk Ada Derana සම ප රව ශය 9 ම ය 2025

ප්රකාශන දිනය: මැයි 10, 2025, 00:26 am
බොහෝම කියවීම
  • ඔක්තෝම්බර් 27, 2024

    හොරණ මැතිවරණ කොට්ඨාසය

  • ජනවාරි 26, 2025

    හේටෝ මේයර් පළාත, ඩොමිනිකානු ජනරජය

  • මැයි 10, 2025

    හේමාලි වීරසේකර

  • ජූනි 26, 2024

    හෙවනැල්ල

  • ජූනි 26, 2024

    හෙන්රි ෆෝඩ්

දිනපතා
  • විශ්‍‍වකෝෂ‍ය‍

  • සිංහල භාෂාව

  • සෙංකඩගල රාජකීය පරිශ්‍රය

  • යුනෙස්කෝ

  • ශ්‍රී දළදා මාලිගාව

  • පෘථිවිය

  • 2024 දකුණු කොරියානු යුද නීතිය

  • යූන් සුක් යෙයොල්

  • ගාසා යුද්ධය

  • ජාතික දිනය

NiNa.Az - ශබ්දාගාර

  • විකිපීඩියා

පුවත් පත්රිකා ලියාපදිංචි වීම

අපගේ තැපැල් ලැයිස්තුවට දායක වීමෙන්, ඔබට සැමවිටම අපෙන් නවතම පුවත් ලැබෙනු ඇත.
සම්බන්ධ වන්න
අපව අමතන්න
DMCA Sitemap Feeds
© 2019 nina.az - සියලු හිමිකම් ඇවිරිණි.
අයිතිය: Dadaş Mammedov
ඉහල