Azərbaycanca AzərbaycancaБеларускі БеларускіDansk DanskDeutsch DeutschEspañola EspañolaFrançais FrançaisIndonesia IndonesiaItaliana Italiana日本語 日本語Қазақ ҚазақLietuvos LietuvosNederlands NederlandsPortuguês PortuguêsРусский Русскийසිංහල සිංහලแบบไทย แบบไทยTürkçe TürkçeУкраїнська Українська中國人 中國人United State United StateAfrikaans Afrikaans
සහාය
www.wiki-data.si-lk.nina.az
  • විකිපීඩියා

අප ර ක න ස ක ප ය ස ක ප ය ආෆ ර ක න ස වය ප ර ණ ව ද ධ ස ක ප ය ආෆ ර ක න ස සහ මහ ස ක ප ය ල ස න ද හ ඳ න ව න ප බ ල ය ස ක ර න ල

ස්කීපියෝ ආෆ්රිකානුස්

ස්කීපියෝ ආෆ්රිකානුස්
www.wiki-data.si-lk.nina.azhttps://www.wiki-data.si-lk.nina.az

අප්‍රිකානු ස්කීපියෝ, ස්කීපියෝ ආෆ්රිකානුස්-වයෝපූර්ණ, වෘද්ධ ස්කීපියෝ ආෆ්රිකානුස්, සහ මහා ස්කීපියෝ ලෙසින්ද හැඳින්වෙන,පුබිලියුස් කොර්නේලියුස් ස්කීපියෝ ආෆ්රිකානුස් (ක්‍රිපූ 236–183) යනු, , පුරාතන රෝමයෙහි පමණක් නොව, සමස්ත කාලයෙහිම, ජෙනරාල්වරුන් අතර මහා අයවළුන්ගෙන් එකෙකු ලෙසින් පුපතල අයෙකි. ඔහුගේ ප්‍රධාන මස්තකප්‍රාප්තීන් සාක්ෂාත් කර ගත හැකි වූයේ අතරතුරදී වන අතර ඒ අතුරින් ඔහු වඩාත් සුපතල වන්නේ සාමා හී අවසන් සටනෙහිදී හැනිබල් පරාජය කිරීම පිළිබඳ වන අතර, ආෆ්රිකානුස් යන ඔහුට හිමි කර දුන් වීර ක්‍රියා මාලාව අතරින් එය එකක් විය.

image
වෘද්ධ ස්කීපියෝ ආෆ්රිකානුස්ගේ උඩුකය, , මොස්කව්.
රෝමානු ජනරජයේ
තනතුර දරමින්
205–202 ක්‍රිපූ, – [?] ක්‍රිපූ
පූර්වප්‍රාප්තිකයා සහ ලූකියුස් විටූරියුස් ෆීලො
අනුප්‍රාප්තිකයා සහ
පුද්ගලික තොරතුරු
උපත236 ක්‍රිපූ
රෝමය, රෝමානු ජනරජය
විපත183 ක්‍රිපූ (වයස 53)
කලත්‍රයා
දරුවන්, , කොර්නේලියා,
හමුදා සේවය
Allegianceimage රෝමානු ජනරජය
නිලයජෙනරාල්
සටන්/යුද්ධ








සාමා සටන

මග්නීසියා සටන

චරිතාපදානය

මුල් අවධිය

පුබිලියුස් කොර්නේලියුස් ස්කීපියෝ, පාර්ශවයට උපන්නේ තුලිනි . ඔහුගේ දිවියෙහි සමහරක් සිදුවීම් වන විට ඔහුගේ වයස කොපමණ විදැයි පුරාතන ඉතිහාඥයින් විසින් (ප්‍රධාන වශයෙන් ලිවී සහ පොලිබියුස්) සිදු කරන ලද ප්‍රකාශ අනුව යමින් ඔහුගේ උපන් අවුරුද්ද ගණනය කරන අතර, එය ක්‍රිපූ 235/236 විය හැකි අතර, සාමාන්‍යයෙන් සඳහන් කරන්නේ ක්‍රිපූ 236 පමණ ලෙසිනි.

සටහන්

  1. ප්ලූටාෂ්, ද පැරලල් ලයිව්ස්, ද ලයිෆ් ඔෆ් ඈමිලියුස් II.V
  2. . "පොත VII පරිච්ඡේදය 47 (හෝ 9)". නැචුරල් හිස්ට්‍රි.
  3. ස්කලර්ඩ්, හොවාර්ඩ් හේස් (1930). ස්කීපියෝ ආෆ්රිකානුස් ඉන් ද සෙකන්ඩ් පියුනික් වෝ. කේම්බ්‍රිජ්: විශ්වවිද්‍යාලීය මුද්‍රණාලය. pp. 37–38.

විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය

අප ර ක න ස ක ප ය ස ක ප ය ආෆ ර ක න ස වය ප ර ණ ව ද ධ ස ක ප ය ආෆ ර ක න ස සහ මහ ස ක ප ය ල ස න ද හ ඳ න ව න ප බ ල ය ස ක ර න ල ය ස ස ක ප ය ආෆ ර ක න ස ක ර ප 236 183 යන ප ර තන ර මය හ පමණක න ව සමස ත ක ලය හ ම ජ නර ල වර න අතර මහ අයවළ න ග න එක ක ල ස න ප පතල අය ක ඔහ ග ප රධ න මස තකප ර ප ත න ස ක ෂ ත කර ගත හ ක ව ය අතරත රද වන අතර ඒ අත ර න ඔහ වඩ ත ස පතල වන න ස ම හ අවසන සටන හ ද හ න බල පර ජය ක ර ම ප ළ බඳ වන අතර ආෆ ර ක න ස යන ඔහ ට හ ම කර ද න ව ර ක ර ය ම ල ව අතර න එය එකක ව ය ව ද ධ ස ක ප ය ආෆ ර ක න ස ග උඩ කය ම ස කව ර ම න ජනරජය තනත ර දරම න 205 202 ක ර ප ක ර ප ප ර වප ර ප ත කය සහ ල ක ය ස ව ට ර ය ස ෆ ල අන ප ර ප ත කය සහප ද ගල ක ත රත ර උපත236 ක ර ප ර මය ර ම න ජනරජයව පත183 ක ර ප වයස 53 කලත රය දර වන ක ර න ල ය හම ද ස වයAllegianceර ම න ජනරජයන ලයජ නර ල සටන ය ද ධස ම සටන මග න ස ය සටනචර ත පද නයම ල අවධ ය ප බ ල ය ස ක ර න ල ය ස ස ක ප ය ප ර ශවයට උපන න ත ල න ඔහ ග ද ව ය හ සමහරක ස ද ව ම වන ව ට ඔහ ග වයස ක පමණ ව ද ය ප ර තන ඉත හ ඥය න ව ස න ප රධ න වශය න ල ව සහ ප ල බ ය ස ස ද කරන ලද ප රක ශ අන ව යම න ඔහ ග උපන අව ර ද ද ගණනය කරන අතර එය ක ර ප 235 236 ව ය හ ක අතර ස ම න යය න සඳහන කරන න ක ර ප 236 පමණ ල ස න සටහන ප ල ට ෂ ද ප රලල ලය ව ස ද ලය ෆ ඔෆ ඈම ල ය ස II V ප ත VII පර ච ඡ දය 47 හ 9 න ච රල හ ස ට ර ස කලර ඩ හ ව ර ඩ හ ස 1930 ස ක ප ය ආෆ ර ක න ස ඉන ද ස කන ඩ ප ය න ක ව ක ම බ ර ජ ව ශ වව ද ය ල ය ම ද රණ ලය pp 37 38

ප්රකාශන දිනය: ජූනි 20, 2024, 21:40 pm
බොහෝම කියවීම
  • ජූනි 26, 2024

    පුරාතන ඩීඑන්ඒ

  • ජූනි 26, 2024

    පුබිලියුස් ස්කීපියෝ

  • ජුලි 07, 2024

    පී. ටී ද සිල්වා

  • ජූනි 26, 2024

    පීටර් ෆින්ච්

  • ජූනි 29, 2024

    පීටර් පෝල් රූබන්ස්

දිනපතා
  • සිංහල භාෂාව

  • යුනෙස්කෝ

  • සන්නිවේදන නාලිකාව

  • 2024 දකුණු කොරියානු යුද නීතිය

  • එක්සත් ජනපදයෙහි ජනාධිපතිවරයා

  • ඩොනල්ඩ් ට්‍රම්ප්

  • 2022 රුසියානු යුක්‍රේන ආක්‍රමණය

  • මැයි 18

  • සිංහල භාෂාව

NiNa.Az - ශබ්දාගාර

  • විකිපීඩියා

පුවත් පත්රිකා ලියාපදිංචි වීම

අපගේ තැපැල් ලැයිස්තුවට දායක වීමෙන්, ඔබට සැමවිටම අපෙන් නවතම පුවත් ලැබෙනු ඇත.
සම්බන්ධ වන්න
අපව අමතන්න
DMCA Sitemap Feeds
© 2019 nina.az - සියලු හිමිකම් ඇවිරිණි.
අයිතිය: Dadaş Mammedov
ඉහල