මෙම ලිපිය වෙතින් ප්‍රලේඛනය කෙරෙනුයේ වත්මන් රෝගයක් සම්බන්ධ ව්‍යාප්ත වසංගතය. තවත් තොරතුරු ලැබීමත් සමගම එය පිළිබඳ තොරතුරු සීඝ්රයෙන් වෙනස් විය හැක; ප්රවෘත්ති වාර්තා සහ අනෙකුත් ප්‍රාථමික මූලාශ්‍ර විය හැක. මෙම ලිපියට ලබා දුන් අවසන් යාවත්කාල වෙතින් මෙම විපත පිළිබඳ සියළු අංශ වලින් වත්මන් තොරතුරු . |
මෙම ලිපිය වෙතින් ප්‍රලේඛනය කෙරෙනුයේ, 2019–20 කෙරෝනාවෛරස ව්‍යාප්ත වසංගතය වෙතින් ශ්‍රී ලංකාව වෙත ඇති කරන ලද බලපෑම් වන අතර, සමකාලීන ප්‍රධාන ප්‍රතිචාර සහ ක්‍රියාමාර්ග එය තුල අඩංගු නොවිය හැකිය. 2020 දෙසැම්බර් 31 වන විට, රට තුල මරණ 204 ක් සමගින් තහවුරු කරන ලද රෝගානාවරණ 43,299 ක් වාර්තා වී ඇත. 2020 මාර්තු 3 දිනදී, ශ්‍රී ලාංකික සම්භවයක් සහිත පුද්ගලයෙකු අදාල පළමු රෝගානාවරණය ඉතාලියෙහිදී වාර්තා විය. 2020 මාර්තු 18 දින වන විට, කොරෝනාවෛරස් ව්‍යාප්ත වසංගතය මැඩපැවැත්වීමෙහි නිවාරක ක්‍රියාමාර්ගයක් ලෙසින්, ශ්‍රී ලංකා යුද්ධ හමුදාව විසින් රට තුල නිරෝධායන මධ්‍යස්ථාන 16 තනා නිම කරන ලදි.
රෝගය | කොවිඩ්-19 (කෙරෝනාවෛරසය) |
---|---|
වෛරසය පීඩාව | සාර්ස්-CoV-2 |
ස්ථානය | ශ්‍රී ලංකාව |
පළමු රෝගාවරණය | කොළඹ |
පැමිණි දිනය | 27 ජනවාරි 2020 (4 years, 4 months, 1 week and 2 days) |
සම්භවය | වූහාන්, හුබෙයි, චීනය |
සහතික කළ රෝගවිනිශ්චයන් | 412,370 |
සුවවීම් | 351,069 |
මරණ | 8,157 |
නිල වෙබ්අඩවිය | |
epid.gov.lk |
කාලානුරූපය
ජනවාරි 27 දිනට පෙරාතුව, ශ්‍රී ලංකාවෙහි විසින්, බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළ තුල නිරෝධායන ඒකකය වෙත උපදෙස් ලබා දී තිබුණේ, රෝග ලක්ෂණ සහිත මගීන් වෙන් කර හඳුනාගන්නා ලෙසටයි. මෙයට අමතරව, අමාත්‍යාංශය විසින් අනතුරු අඟවා තිබුණේ, ළදරුවන්, දරුවන්. ගැබිණි මාතාවන්, වයස්ගත අයවළුන් සහ නිදන්ගත රෝග සහ අනෙකුත් ආබාධ වලින් පෙලෙන අය හැකි තාක් සෙනග ගැවසෙන ස්ථාන වෙතින් බැහැරව සිටිය යුතු බවයි.
වැලිසර නාවික හමුදා පොකුර
වැලිකන්ද පුනුරුත්ථාපන පොකුර
සංඛ්‍යායන
තාක්ෂණික ගැටලුවක් හේතු කොට ගෙන ප්‍රස්ථාර තාවකාලිකව දිස්නොවන බව කරුණාවෙන් සලකන්න. |
ඉහත ප්‍රස්තාරයෙන් දැක්වෙන්නේ 2020 මාර්තු 11 දින සිට ශ්‍රී ලංකාවෙහි රෝගානාවරණ ඉහළ ගිය ආකාරයයි. පහත ප්‍රස්තාර තුලදී y අක්ෂයන් සඳහා භාවිතා කෙරෙයි. පරිමාණයෙහි එක් එක් ප්‍රධාන කොටසක් දහයෙහි ගුණාකාරයක් වෙයි.
තාක්ෂණික ගැටලුවක් හේතු කොට ගෙන ප්‍රස්ථාර තාවකාලිකව දිස්නොවන බව කරුණාවෙන් සලකන්න. |
තාක්ෂණික ගැටලුවක් හේතු කොට ගෙන ප්‍රස්ථාර තාවකාලිකව දිස්නොවන බව කරුණාවෙන් සලකන්න. |
එන්නත්කරනය
"ශ්‍රී ලාංකිකයින් සඳහා එන්නත් කිරීමේ ව්‍යාපාරය ඉතා විශිෂ්ඨයි," යනුවෙන් පැවසූ සඳහන් කළේ ශ්‍රී ලංකාවේ ඉතා කෙටි කාලයක් තුළ ජනගහනයෙන් 50% කට එක් මාත්‍රාවක් ලැබී ඇති අතර 13% ක් පමණක් සම්පූර්ණයෙන්ම එන්නත් කර ඇති බවයි.
"කෙසේ වෙතත්, ඩෙල්ටා වැනි ප්‍රභේද සඳහා, එක් මාත්‍රාවකට පමණක් ලබාගත් රෝගීන්ගේ රෝග ලක්ෂණ සහිතව ආසාදනය වීම හා රෝහල් ගත වීම සඳහා ඇති අඩු කාර්යක්ෂමතාව නිසා රෝගීන් අවදානමට ලක්විය හැකි අතර ඒ අය ආරක්ෂා කිරීම සඳහා ජනගහනයෙන් විශාල ප්‍රමාණයක් සම්පූර්ණයෙන්ම එන්නත් කළ යුතුයි."
"සාමාන්‍යයෙන් පුද්ගලයින්ට ආරක්ෂාව වර්ධනය වන්නේ දෙවන මාත්‍රාවෙන් සති 2 කට පසුවයි."
"COVID-19 එන්නත මාත්‍රාවන් දෙකම ගැනීමෙන් පසු එන්නත් ලබා ගත් පුද්ගලයින්ට ආසාදනය විය හැකි නමුත්, එසේ වැළඳෙන රෝගය සාමාන්‍යයෙන් රෝග ලක්ෂණ රහිත හෝ ඉතා මෘදු නැත්නම් සංකුලතා අවම වෙයි," යනුවෙන් ඇය පැවසීය.
එන්නත් වල සාර්ථකත්වය
එන්නත් වල සාර්ථකතාව (Vaccine efficacy) පිළිබඳව පැහැදිලිකරමින් ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ වෛද්‍ය විද්‍යා පීඨයේ ප්‍රතිශක්ති විද්‍යාව හා අණුක වෛද්‍ය විද්‍යා අංශ ප්‍රධානී හා එම විශ්ව විද්‍යාලයේ ඩෙංගු පර්යේෂණ මධ්‍යස්ථානයේ අධ්යක්ෂ සහ පිළිබඳ පැවසුවේ දැනට ශ්‍රී ලංකාවේ භාවිතා කරන එන්නත් වලින් ඩෙල්ටා ප්‍රභේදයට එරෙහි එන්නත් වල සාර්ථක භාවය පිළිබඳ සායනික අත්හදා බැලීම් හෝ නිරීක්ෂණ අත්හදා බැලීම් සිදු කර ඇත්තේ (AZ/Covishield), (Prizer) සහ (Moderna) යන එන්නත් සඳහා පමණක් බවයි.
"මෙම එන්නත් මාත්‍රා දෙකක් ලබාදීමෙන් පසුව රෝහල් ගත වීම වැළැක්වීමේදී 90% කට වඩා සාර්ථක බව පෙන්නුම් කර තිබෙනවා. කෙසේ වෙතත්, රෝග ලක්ෂණ ඇති රෝගය වැළැක්වීමේ කාර්යක්ෂමතාව මූලික SARS-CoV-2 ප්‍රභේදවලට වඩා අඩු යි," යනුවෙන් ඇය ඇය පැවසීය.
ආශ්රිත
- "-කොවිඩ්19 සිටුවේෂන් රිපෝට්". හෙල්ත් ප්‍රමෝෂන් බියුරෝ (ශ්‍රී ලංකා). සම්ප්‍රවේශය 04 අගෝස්තු 2020.
{{}}
: Check date values in:|access-date=
() - "ඒපිඩිමියොලොජි යුනිට්". සෞඛ්‍ය අමාත්‍යාංශය (ශ්‍රී ලංකාව). සම්ප්‍රවේශය 28 මාර්තු 2020.
- lang=en "ICT Agency of Sri Lanka (ශ්‍රී ලංකාව)". සම්ප්‍රවේශය 30 අප්‍රේල් 2020.
{{}}
: Check|url=
value (); Check date values in:|access-date=
(); Missing pipe in:|url=
(); line feed character in|access-date=
at position 12 () - (ශ්‍රී ලංකාව) http://epid.gov.lk/web/index.php?lang=en (ශ්‍රී ලංකාව). සම්ප්‍රවේශය 27 අගෝස්තු 2021.
{{}}
: Check|url=
value (); Missing or empty|title=
() - "ටෝටල් ඔෆ් 50 කොවිඩ්-19 කේසස් ඉන් ශ්‍රී ලංකා - 09 රිපෝටඩ් ටුඩේ". ශ්‍රී ලංකා නිවුස් - නිවුස්ෆර්ස්ට් (ඉංග්‍රීසි බසින්). 2020-12-32. සම්ප්‍රවේශය 2020-03-18.
{{}}
: Check date values in:|date=
() - "කොවිඩ්-19 කේසස් ඉන් ශ්‍රී ලංකා ඉන්ක්‍රීස් ටු 28". ශ්‍රී ලංකා නිවුස් - නිවුස්ෆර්ස්ට් (ඉංග්‍රීසි බසින්). 2020-03-16. සම්ප්‍රවේශය 2020-03-16.
- "22න්ඩ් කොවිඩ්-19 කේස් කන්ෆර්ම්ඩ් ඉන් ශ්‍රී ලංකා". ශ්‍රී ලංකා නිවුස් - නිවුස්ෆර්ස්ට (ඉංග්‍රීසි බසින්). 2020-03-16. සම්ප්‍රවේශය 2020-03-16.
- "ශ්‍රී ලංකා කෙරෝනාවෛරස් කවුන්ට් රයිසර්ස් ටු 19 ඩ්‍රයිවිං නිවු එෆර්ට්ස් ටු කන්ටේන් ස්ප්‍රෙඩ්". EconomyNext. 2020-03-16. සම්ප්‍රවේශය 2020-03-16.
- "18 කොවිඩ්-19 පේෂන්ට්ස් කන්ෆර්ම්ඩ් ඉන් ශ්‍රී ලංකා". ශ්‍රී ලංකා නිවුස් - නිවුස්ෆර්ස්ට් (ඉංග්‍රීසි බසින්). 2020-03-15. සම්ප්‍රවේශය 2020-03-15.
- "ශ්‍රී ලංකා කොරෝනාවෛරස් ටෝල් ගෝස් ටු 17, පබ්ලික් හෙලිඩේ ඩික්ලෙයාඩ් – අප්ඩේටඩ්". EconomyNext. 2020-03-14. සම්ප්‍රවේශය 2020-03-14.
- "ශ්‍රී ලංකා කෙරෝනාවයිරස් ටොල් ගෝස් ටු 10, පබ්ලික් ගැදරිංස් බෑන්ඩ්". EconomyNext. 2020-03-14. සම්ප්‍රවේශය 2020-03-14.
- "COVID -19 STATS" (බ්‍රිතාන්‍ය ඉංග්‍රීසි බසින්). 2020-04-30. සම්ප්‍රවේශය 2020-04-30.
- "එෂ්ටැබ්ලිෂ්මන්ට් ඔෆ් 12 කෙරෝනා ක්වරන්ටයින් සෙන්ටර්ස් අයිලන්ඩ් වයිඩ්". හිරු නිවුස් (ඉංග්‍රීසි බසින්). සම්ප්‍රවේශය 2020-03-16.
- https://www.bbc.com/sinhala/sri-lanka-58104707
- https://www.bbc.com/sinhala/sri-lanka-58104707
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය
ම ම ල ප ය ව ත න ප රල ඛනය ක ර න ය වත මන ර ගයක සම බන ධ ව ය ප ත වස ගතය තවත ත රත ර ල බ මත සමගම එය ප ළ බඳ ත රත ර ස ඝ රය න ව නස ව ය හ ක ප රව ත ත ව ර ත සහ අන ක ත ප ර ථම ක ම ල ශ ර ව ය හ ක ම ම ල ප යට ලබ ද න අවසන ය වත ක ල ව ත න ම ම ව පත ප ළ බඳ ස යළ අ ශ වල න වත මන ත රත ර Please feel free to improve this article but note that updates without valid and reliable references will be removed or discuss changes on the ම ම පණ ව ඩය ඉවත ක ර ම ප ළ බඳ ත රත ර ම ම ල ප ය ව ත න ප රල ඛනය ක ර න ය 2019 20 ක ර න ව රස ව ය ප ත වස ගතය ව ත න ශ ර ල ක ව ව ත ඇත කරන ලද බලප ම වන අතර සමක ල න ප රධ න ප රත ච ර සහ ක ර ය ම ර ග එය ත ල අඩ ග න ව ය හ ක ය 2020 ද ස ම බර 31 වන ව ට රට ත ල මරණ 204 ක සමග න තහව ර කරන ලද ර ග න වරණ 43 299 ක ව ර ත ව ඇත 2020 ම ර ත 3 ද නද ශ ර ල ක ක සම භවයක සහ ත ප ද ගලය ක අද ල පළම ර ග න වරණය ඉත ල ය හ ද ව ර ත ව ය 2020 ම ර ත 18 ද න වන ව ට ක ර න ව රස ව ය ප ත වස ගතය ම ඩප ව ත ව ම හ න ව රක ක ර ය ම ර ගයක ල ස න ශ ර ල ක ය ද ධ හම ද ව ව ස න රට ත ල න ර ධ යන මධ යස ථ න 16 තන න ම කරන ලද ශ ර ල ක ව හ 2020 ක ර න ව රස ව ය ප ත වස ගතයර ගයක ව ඩ 19 ක ර න ව රසය ව රසය ප ඩ වස ර ස CoV 2ස ථ නයශ ර ල ක වපළම ර ග වරණයක ළඹප ම ණ ද නය27 ජනව ර 2020 4 years 4 months 1 week and 2 days සම භවයව හ න හ බ ය ච නයසහත ක කළ ර ගව න ශ චයන 412 370ස වව ම 351 069මරණ8 157න ල ව බ අඩව යepid gov lkක ල න ර පයජනව ර 27 ද නට ප ර ත ව ශ ර ල ක ව හ ව ස න බණ ඩ රන යක ජ ත යන තර ග වන ත ට පළ ත ල න ර ධ යන ඒකකය ව ත උපද ස ලබ ද ත බ ණ ර ග ලක ෂණ සහ ත මග න ව න කර හඳ න ගන න ල සටය ම යට අමතරව අම ත ය ශය ව ස න අනත ර අඟව ත බ ණ ළදර වන දර වන ග බ ණ ම ත වන වයස ගත අයවළ න සහ න දන ගත ර ග සහ අන ක ත ආබ ධ වල න ප ල න අය හ ක ත ක ස නග ග වස න ස ථ න ව ත න බ හ රව ස ට ය ය ත බවය ව ල සර න ව ක හම ද ප ක රව ල කන ද ප න ර ත ථ පන ප ක රස ඛ ය යනත ක ෂණ ක ග ටල වක හ ත ක ට ග න ප රස ථ ර ත වක ල කව ද ස න වන බව කර ණ ව න සලකන න ඉහත ප රස ත රය න ද ක ව න න 2020 ම ර ත 11 ද න ස ට ශ ර ල ක ව හ ර ග න වරණ ඉහළ ග ය ආක රයය පහත ප රස ත ර ත ලද y අක ෂයන සඳහ භ ව ත ක ර ය පර ම ණය හ එක එක ප රධ න ක ටසක දහය හ ග ණ ක රයක ව ය ත ක ෂණ ක ග ටල වක හ ත ක ට ග න ප රස ථ ර ත වක ල කව ද ස න වන බව කර ණ ව න සලකන න ත ක ෂණ ක ග ටල වක හ ත ක ට ග න ප රස ථ ර ත වක ල කව ද ස න වන බව කර ණ ව න සලකන න එන නත කරනය ශ ර ල ක කය න සඳහ එන නත ක ර ම ව ය ප රය ඉත ව ශ ෂ ඨය යන ව න ප වස සඳහන කළ ශ ර ල ක ව ඉත ක ට ක ලයක ත ළ ජනගහනය න 50 කට එක ම ත ර වක ල බ ඇත අතර 13 ක පමණක සම ප ර ණය න ම එන නත කර ඇත බවය ක ස ව තත ඩ ල ට ව න ප රභ ද සඳහ එක ම ත ර වකට පමණක ලබ ගත ර ග න ග ර ග ලක ෂණ සහ තව ආස දනය ව ම හ ර හල ගත ව ම සඳහ ඇත අඩ ක ර යක ෂමත ව න ස ර ග න අවද නමට ලක ව ය හ ක අතර ඒ අය ආරක ෂ ක ර ම සඳහ ජනගහනය න ව ශ ල ප රම ණයක සම ප ර ණය න ම එන නත කළ ය ත ය ස ම න යය න ප ද ගලය න ට ආරක ෂ ව වර ධනය වන න ද වන ම ත ර ව න සත 2 කට පස වය COVID 19 එන නත ම ත ර වන ද කම ග න ම න පස එන නත ලබ ගත ප ද ගලය න ට ආස දනය ව ය හ ක නම ත එස ව ළඳ න ර ගය ස ම න යය න ර ග ලක ෂණ රහ ත හ ඉත ම ද න ත නම ස ක ලත අවම ව ය යන ව න ඇය ප වස ය එන නත වල ස ර ථකත වයඑන නත වල ස ර ථකත ව Vaccine efficacy ප ළ බඳව ප හ ද ල කරම න ශ ර ජයවර ධනප ර ව ශ ව ව ද ය ලය ව ද ය ව ද ය ප ඨය ප රත ශක ත ව ද ය ව හ අණ ක ව ද ය ව ද ය අ ශ ප රධ න හ එම ව ශ ව ව ද ය ලය ඩ ග පර ය ෂණ මධ යස ථ නය අධ යක ෂ සහ ප ළ බඳ ප වස ව ද නට ශ ර ල ක ව භ ව ත කරන එන නත වල න ඩ ල ට ප රභ දයට එර හ එන නත වල ස ර ථක භ වය ප ළ බඳ ස යන ක අත හද බ ල ම හ න ර ක ෂණ අත හද බ ල ම ස ද කර ඇත ත AZ Covishield Prizer සහ Moderna යන එන නත සඳහ පමණක බවය ම ම එන නත ම ත ර ද කක ලබ ද ම න පස ව ර හල ගත ව ම ව ළ ක ව ම ද 90 කට වඩ ස ර ථක බව ප න න ම කර ත බ නව ක ස ව තත ර ග ලක ෂණ ඇත ර ගය ව ළ ක ව ම ක ර යක ෂමත ව ම ල ක SARS CoV 2 ප රභ දවලට වඩ අඩ ය යන ව න ඇය ඇය ප වස ය ආශ ර ත ක ව ඩ 19 ස ට ව ෂන ර ප ට හ ල ත ප රම ෂන බ ය ර ශ ර ල ක සම ප රව ශය 04 අග ස ත 2020 a href wiki E0 B7 83 E0 B7 90 E0 B6 9A E0 B7 92 E0 B6 BD E0 B7 8A E0 B6 BD Cite web class mw redirect title ස ක ල ල Cite web cite web a Check date values in access date help ඒප ඩ ම ය ල ජ ය න ට ස ඛ ය අම ත ය ශය ශ ර ල ක ව සම ප රව ශය 28 ම ර ත 2020 lang en ICT Agency of Sri Lanka ශ ර ල ක ව සම ප රව ශය 30 අප ර ල 2020 a href wiki E0 B7 83 E0 B7 90 E0 B6 9A E0 B7 92 E0 B6 BD E0 B7 8A E0 B6 BD Cite web class mw redirect title ස ක ල ල Cite web cite web a Check url value help Check date values in access date help Missing pipe in url help line feed character in access date at position 12 help ශ ර ල ක ව http epid gov lk web index php lang en ශ ර ල ක ව සම ප රව ශය 27 අග ස ත 2021 a href wiki E0 B7 83 E0 B7 90 E0 B6 9A E0 B7 92 E0 B6 BD E0 B7 8A E0 B6 BD Cite web class mw redirect title ස ක ල ල Cite web cite web a Check url value help Missing or empty title help ට ටල ඔෆ 50 ක ව ඩ 19 ක සස ඉන ශ ර ල ක 09 ර ප ටඩ ට ඩ ශ ර ල ක න ව ස න ව ස ෆර ස ට ඉ ග ර ස බස න 2020 12 32 සම ප රව ශය 2020 03 18 a href wiki E0 B7 83 E0 B7 90 E0 B6 9A E0 B7 92 E0 B6 BD E0 B7 8A E0 B6 BD Cite web class mw redirect title ස ක ල ල Cite web cite web a Check date values in date help ක ව ඩ 19 ක සස ඉන ශ ර ල ක ඉන ක ර ස ට 28 ශ ර ල ක න ව ස න ව ස ෆර ස ට ඉ ග ර ස බස න 2020 03 16 සම ප රව ශය 2020 03 16 22න ඩ ක ව ඩ 19 ක ස කන ෆර ම ඩ ඉන ශ ර ල ක ශ ර ල ක න ව ස න ව ස ෆර ස ට ඉ ග ර ස බස න 2020 03 16 සම ප රව ශය 2020 03 16 ශ ර ල ක ක ර න ව රස කව න ට රය සර ස ට 19 ඩ රය ව න ව එෆර ට ස ට කන ට න ස ප ර ඩ EconomyNext 2020 03 16 සම ප රව ශය 2020 03 16 18 ක ව ඩ 19 ප ෂන ට ස කන ෆර ම ඩ ඉන ශ ර ල ක ශ ර ල ක න ව ස න ව ස ෆර ස ට ඉ ග ර ස බස න 2020 03 15 සම ප රව ශය 2020 03 15 ශ ර ල ක ක ර න ව රස ට ල ග ස ට 17 පබ ල ක හ ල ඩ ඩ ක ල ය ඩ අප ඩ ටඩ EconomyNext 2020 03 14 සම ප රව ශය 2020 03 14 ශ ර ල ක ක ර න වය රස ට ල ග ස ට 10 පබ ල ක ග දර ස බ න ඩ EconomyNext 2020 03 14 සම ප රව ශය 2020 03 14 COVID 19 STATS බ ර ත න ය ඉ ග ර ස බස න 2020 04 30 සම ප රව ශය 2020 04 30 එෂ ට බ ල ෂ මන ට ඔෆ 12 ක ර න ක වරන ටය න ස න ටර ස අය ලන ඩ වය ඩ හ ර න ව ස ඉ ග ර ස බස න සම ප රව ශය 2020 03 16 https www bbc com sinhala sri lanka 58104707 https www bbc com sinhala sri lanka 58104707 ද ව ර ක ව ඩ 19 ශ ර ල ක ව ව ද යව දය ව රස