Azərbaycanca AzərbaycancaБеларускі БеларускіDansk DanskDeutsch DeutschEspañola EspañolaFrançais FrançaisIndonesia IndonesiaItaliana Italiana日本語 日本語Қазақ ҚазақLietuvos LietuvosNederlands NederlandsPortuguês PortuguêsРусский Русскийසිංහල සිංහලแบบไทย แบบไทยTürkçe TürkçeУкраїнська Українська中國人 中國人United State United StateAfrikaans Afrikaans
සහාය
www.wiki-data.si-lk.nina.az
  • විකිපීඩියා

බ ට ට රන ට යන peer to peer ග න හ වම ර ම ධ යක ම ය 2001ද බ ර ම ක හන ව ස න න ෂ ප ද තය ම මග න ච ත රපට ම ද ක ග ග ත ඇල බම ර පව

BitTorrent (protocol)

BitTorrent (protocol)
www.wiki-data.si-lk.nina.azhttps://www.wiki-data.si-lk.nina.az

බිට්ටොරන්ට් යනු, peer-to-peer ගොනු හුවමාරු මාධ්‍යකි. මෙය 2001දී බ්‍රාම් කොහන් විසින් නිෂ්පාදිතයි. මෙමගින් චිත්‍රපට,මෘදුකාංග,ගීත ඇල්බම්,රූපවාහිනී වැඩසටහන් වැනි විශාල ෆයිල් ඉක්මනින් බාගත කර ගත හැත.මෙම ටොරන්ට් ෆයිල් මුලින්ම පරිගණකට බාගත කර ගනිද්දි ඒවා .torrent එක්ස්ටෙන්ෂන් එක ඇති කුඩා ෆයිල් එකකි බොහෝ විට මෙය කිලෝබයිට් කිහිපයකට සීමා වේ තවද මෙය ධාවනය කිරීමට බිට්ටොරන්ට් අනුග්‍රාහක මෘදුකාංගයක් (a client software) පරිගණකයට ස්ථාපිතව තිබිය යුතු වේ. මෙම ෆයිල් එකෙහි ඇත්තේ අප ඉල්ලුම් කර වැඩසටහනෙහි ඉතා සුළු දත්ත ප්‍රමාණයකි.මෙම මෘදුකාංගයේ තවත් එක් ගුණාංගයක් වන්නේ අප බාගත කර ගනු ලබන ෆයිල් එකට ඇති ඉල්ලුමය. සාමාන්‍ය බාගත කරලීමකදී වැඩි ඉල්ලුමක් සහිත ෆයිල් එකක් ලබා ගැනීමට බොහෝ වේලවක් ගත වේ. මන්ද එම ෆයිල් එක සම්බන්දව ඇති සර්වරය කාර්යබහුල වීමයි. එක ම තැනකින් එක ම ගොනුව ලබා දෙන විට එම සර්වරය කාර්යයබහුල වේ. නමුත් බිට්ටොරන්ටි හි ඇත්කේ මීට හාත්පසින් ම වෙනස් වූ ගුණාංගයකි.‍මෙහි දී සිදුවන්නේ වැඩි ඉල්ලුමක් සහිත ගොනුවක් ලබාගන්නා විට එහි බාගත කරලීමේ වේගය වැඩි වීමයි.

image
In this animation, the colored bars beneath all of the 7 clients in the upper region above represent the file, with each color representing an individual piece of the file. After the initial pieces transfer from the seed (large system at the bottom), the pieces are individually transferred from client to client. The original seeder only needs to send out one copy of the file for all the clients to receive a copy.

චිත්‍රපට සම්පුර්ණ මුදුකාංග සහ රුපවාහිනී වැඩසටහන් වැනි ඇති දැවැන්ත ෆයිල් ඉක්මනින් ඩවුන්ලෝඩ් කරන්නට තිබෙන කරන්නට හොදම ක්‍රමය බිට්ටොරන්ට්ය.ඉතා අඩු දාරිතාවයක් ඇති පරිගණකයකින් ඉතා අඩු වේගයක් ඇති ඉන්ටනෙට් සම්බන්දතාවයක් ඔස්සේ වේගයෙන් ඩවුන්ලෝඩ් වන මේ ඩිජිටල් ෆයිල් ෆෝමැට් එක ටොරන්ට්ය. එනම් ඒවා .torrent යන ගොනු එක්ස්ටෙන්ෂන් එක ඇති ඒවාය.

බිට්ටොරන්ට් මගින් විශාල ගොනු,අඩු වේග ඉන්ටනෙට් සබදතාවයක් හරහා වැඩි වේගයකින් ඩවුන්ලෝඩ් වෙන්නේ කෙසේද යන්න තේරුම් ගැනීමට ප්‍රථම සාමාන්‍ය ඩවුන්ලෝඩ් අවබෝදයක් තිබීම වැදගත්වේ.සාමාන්‍ය වෙබ් පිටුවකට පිවිසුණු විට එයින් යමක් ඩවුන්ලෝඩ් කිරීමට ඉඩ දෙන්නේ නම් එම ලින්ක් එක මත ක්ලික් කිරීම අපට පුරුදුය.එවිට අපේ පරිගණකයේ ඇති වෙබ් බ්‍රව්සර් මුදුකාංගය මගින් ඒ බව එම වෙබ් පිටු රදවා ඇති සර්වර් පරිගණකයට දැන්වයි.දැන් එම සර්වරයෙන් අපේ පරිගණකය වෙත එම ෆයිල් එක ඒවායි.එනම් ඩවුන්ලෝඩ් වෙයි.මෙසේ ඩවුන්ලෝඩ් වීම කෙරෙන්නේ විශේෂ ප්‍රමිතියකින් යුත් ප්‍රෙටොකෝලයකට අනුකුලවය.එය එක්කෝ FTP(File Transfer Protocol)ය.නැතහොත් HTTP (Hyper Text Transfer Protocol)ය.

මේ සම්ප්‍රදායික ක්‍රමයට ෆයිල් එකක් ඩවුන්ලෝඩ් වන විට එහි වේගය අඩු-වැඩි වීමට බලපාන කාරණා කිහිපයකි.ඉන් මුලටම එන්නේ සර්වරයේ කාර්යබහුලබවයි(server traffic).සර්වරය කාර්යබහුල වන විට ඩවුන්ලෝඩ් වන වේගය අඩුවේ.අනෙක් කාරණය ඩවුන්ලෝඩ් කර දෙන ලෙස ඉල්ලා සිටින ෆයිල් එකෙහි ජනප්‍රිය බවයි.එහි ජනප්‍රිය බව වැඩිවන විට,එය පරිගණක ගණනාවක් ඉල්ලා සිටින විට,ඩවුන්ලෝඩ් වන වේගය අඩුවේ.පියර්-ටු-පියර් කියා හදුන්වන ෆයිල් ඩවුන්ලෝඩ් ක්‍රමය කරලියට ආවේ මේ සම්ප්‍රදායික ඩවුන්ලෝඩ් ක්‍රමයට පිළියම් රැගෙනය.

පියර්-ටු-පියර් ක්‍රමයට ෆයිල් ඩවුන්ලෝඩ් කරන්නට ෆයිල් ෂෙයාරින් නෙට්වර්ක් එකකට හෝ ෆෝරම් එකකට සම්බන්දවී එමගින් ලබාදෙන විශේෂ මුදුකාංගයක් පරිගණකයට ඉන්ස්ටෝල් කරගත යුතුය.ඉන්පසු ඩවුන්ලෝඩ් කරන්නට අවශ්‍ය ෆයිල් එක ෂෙයාරින් මුදුකාංගය හරහා ලබා දිය යුතුය.එවිට එම ෆයිල් එක තිබෙන දැනටමත් සම්බන්ද වී සිටින පියර්-ටු-පියර් මුදුකාංගය සහිත වෙනත් පරිගණක වේද යන්න මුදුකාංගය විසින් සොයා බැලෙයි.හාඩ්ඩිස්කයේ සිට එම ෆයිල් එක ඉල්ලා සිටි පරිගණකයට ඩවුන්ලෝඩ් වීම සිදුවේ.ඩවුන්ලෝඩ් වීම අවසානයේ ෆයිල් ෂෙයාරින් මුදුකාංගයෙන් ඉවත් නොවී සිටින තාක්කල් අපේ පරිගණකයේ හාඩ්ඩිස්කයෙන් මේ ෆයිල් එක ඉල්ලා සිටින වෙනත් අය වෙතද ඩවුන්ලෝඩ් වීම සිදුවේ. තමන් කලින් වෙනත් අයෙකුගේ පරිගණකයකින් මේ ෆයිල් එක ලබා ගත් නිසා තවත් අයෙකුට මේ ෆයිල් එක ලබාගැනීමට ඉඩ දීම යුතුකමකි කියා සිතන්නන් සිටිනතාක් මේ ඩවුන්ලෝඩ් කිරීම පහසුය.එහෙත් ආත්මාර්තකමි අය එසේ නොසිතා තමන් ෆයිල් එක ඩවුන්ලෝඩ් කරගත් සැනින් මුදුකාංගයෙන් ඉවත් වේ.ඒ නරක පුරුද්ද හදුන්වන්නේ (leeching)කියාය.හරියට ලේ උරා බොන කුඩෙල්ලෙකු සේ තමන් ගැන පමණක් සිතීම යනු ඒ වචනයේ අර්ථයයි.

ලීචින් කිරීම නිසා පියර්-ටු-පියර් ඩවුන්ලෝඩ් වීම අකර්මන්‍ය වීම ගැන කනස්සල්ලයට පත්වූ නිර්මාණශිල්පියෙකු ඇමරිකාවේ සිටියේය.හේ බ්රෑම් කොහෙන්ය.ලීචින් කරන්නන්ට තැන නොදෙන්මින් ෆයිල් ෂෙයාරින් කල හැකි ක්‍රමයක් සොයාගැනීමට ඔහු වෙහෙසුණි.අවසානයේ ඔහු සාර්ථක විය.2001 ජුලි 02 වැනිදා ඔහු අලුත් ෆයිල් ෂෙයාරින් ප්‍රෙටොකෝලයක් ලොවට හදුන්වා දුනි.එයද පියර්-ටු-පියර් ප්‍රෙටොකෝලයකි.බිට්ටොරන්ට් යනු එයයි.

බිට්ටොරන්ට් ක්‍රමය ක්‍රියාත්මක කරන්නට විශේෂ මුදුකාංගයක් පරිගණකයේ ඉන්ස්ටෝල් කොට ගත යුතුය.ඒවාට කියන්නේ ටොරන්ට් ක්ලයන්ට් කියාය.බ්රෑම් කොහෙන් මුලින්ම හදුන්වාදුන් ක්ලයන්ට් මුදුකාංගය හැදින්වෙන්නේ බිට්ටොරන්ට් ලෙසමය.මෙය ඕපන්සෝස් මුදුකාංගයකි.එනිසා විවිද අරමුණු වෙනුවෙන් වෙනස් කොට තැනු ටොරන්ට් ක්ලයන්ට් මුදුකාංග ගණනාවක් අලුතින් බිහිවී තිබේ.වර්තමානයේ පරිගණක වලට ඉන්ස්ටෝල් කර තිබෙන ජනප්‍රියම ටොරන්ට් ක්ලයන්ට් මුදුකාංග වලට් උදාහරණ ලෙස uTorrent,Vuze/Azureus,bitcomet,Transmission,Xunlei යන මුදුකාංග දැක්විය හැක.

ඉන්ටනෙට් තුලින් ටොරන්ට් ෆයිල් එක සොයා එය ක්ලික් කල විට පරිගණකයේ ඉන්ස්ටෝල් කොට ඇති ටොරන්ට් ක්ලයන්ට් මුදුකාංගය විසින් එම ටොරන්ට් ෆයිල් එක ගැන සොයාබැලීම සිදු කරයි.ඒ මෙම ටොරන්ට් ෆයිල් ෂෙයාරින් කටයුතු හසුරුවන සර්වර් පරිගණකය සමග සම්බන්ද වෙමිනි.ට්රුකර් (tracker)කියා හදුන්වනේ මෙම සර්වරයයි.



බාහිර සබැඳුම්

  • BitTorrent නිල වෙබ්අඩවිය

විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය

බ ට ට රන ට යන peer to peer ග න හ වම ර ම ධ යක ම ය 2001ද බ ර ම ක හන ව ස න න ෂ ප ද තය ම මග න ච ත රපට ම ද ක ග ග ත ඇල බම ර පව හ න ව ඩසටහන ව න ව ශ ල ෆය ල ඉක මන න බ ගත කර ගත හ ත ම ම ට රන ට ෆය ල ම ල න ම පර ගණකට බ ගත කර ගන ද ද ඒව torrent එක ස ට න ෂන එක ඇත ක ඩ ෆය ල එකක බ හ ව ට ම ය ක ල බය ට ක හ පයකට ස ම ව තවද ම ය ධ වනය ක ර මට බ ට ට රන ට අන ග ර හක ම ද ක ගයක a client software පර ගණකයට ස ථ ප තව ත බ ය ය ත ව ම ම ෆය ල එක හ ඇත ත අප ඉල ල ම කර ව ඩසටහන හ ඉත ස ළ දත ත ප රම ණයක ම ම ම ද ක ගය තවත එක ග ණ ගයක වන න අප බ ගත කර ගන ලබන ෆය ල එකට ඇත ඉල ල මය ස ම න ය බ ගත කරල මකද ව ඩ ඉල ල මක සහ ත ෆය ල එකක ලබ ග න මට බ හ ව ලවක ගත ව මන ද එම ෆය ල එක සම බන දව ඇත සර වරය ක ර යබහ ල ව මය එක ම ත නක න එක ම ග න ව ලබ ද න ව ට එම සර වරය ක ර යයබහ ල ව නම ත බ ට ට රන ට හ ඇත ක ම ට හ ත පස න ම ව නස ව ග ණ ගයක ම හ ද ස ද වන න ව ඩ ඉල ල මක සහ ත ග න වක ලබ ගන න ව ට එහ බ ගත කරල ම ව ගය ව ඩ ව මය In this animation the colored bars beneath all of the 7 clients in the upper region above represent the file with each color representing an individual piece of the file After the initial pieces transfer from the seed large system at the bottom the pieces are individually transferred from client to client The original seeder only needs to send out one copy of the file for all the clients to receive a copy ච ත රපට සම ප ර ණ ම ද ක ග සහ ර පව හ න ව ඩසටහන ව න ඇත ද ව න ත ෆය ල ඉක මන න ඩව න ල ඩ කරන නට ත බ න කරන නට හ දම ක රමය බ ට ට රන ට ය ඉත අඩ ද ර ත වයක ඇත පර ගණකයක න ඉත අඩ ව ගයක ඇත ඉන ටන ට සම බන දත වයක ඔස ස ව ගය න ඩව න ල ඩ වන ම ඩ ජ ටල ෆය ල ෆ ම ට එක ට රන ට ය එනම ඒව torrent යන ග න එක ස ට න ෂන එක ඇත ඒව ය බ ට ට රන ට මග න ව ශ ල ග න අඩ ව ග ඉන ටන ට සබදත වයක හරහ ව ඩ ව ගයක න ඩව න ල ඩ ව න න ක ස ද යන න ත ර ම ග න මට ප රථම ස ම න ය ඩව න ල ඩ අවබ දයක ත බ ම ව දගත ව ස ම න ය ව බ ප ට වකට ප ව ස ණ ව ට එය න යමක ඩව න ල ඩ ක ර මට ඉඩ ද න න නම එම ල න ක එක මත ක ල ක ක ර ම අපට ප ර ද ය එව ට අප පර ගණකය ඇත ව බ බ රව සර ම ද ක ගය මග න ඒ බව එම ව බ ප ට රදව ඇත සර වර පර ගණකයට ද න වය ද න එම සර වරය න අප පර ගණකය ව ත එම ෆය ල එක ඒව ය එනම ඩව න ල ඩ ව ය ම ස ඩව න ල ඩ ව ම ක ර න න ව ශ ෂ ප රම ත යක න ය ත ප ර ට ක ලයකට අන ක ලවය එය එක ක FTP File Transfer Protocol ය න තහ ත HTTP Hyper Text Transfer Protocol ය ම සම ප රද ය ක ක රමයට ෆය ල එකක ඩව න ල ඩ වන ව ට එහ ව ගය අඩ ව ඩ ව මට බලප න ක රණ ක හ පයක ඉන ම ලටම එන න සර වරය ක ර යබහ ලබවය server traffic සර වරය ක ර යබහ ල වන ව ට ඩව න ල ඩ වන ව ගය අඩ ව අන ක ක රණය ඩව න ල ඩ කර ද න ල ස ඉල ල ස ට න ෆය ල එක හ ජනප ර ය බවය එහ ජනප ර ය බව ව ඩ වන ව ට එය පර ගණක ගණන වක ඉල ල ස ට න ව ට ඩව න ල ඩ වන ව ගය අඩ ව ප යර ට ප යර ක ය හද න වන ෆය ල ඩව න ල ඩ ක රමය කරල යට ආව ම සම ප රද ය ක ඩව න ල ඩ ක රමයට ප ළ යම ර ග නය ප යර ට ප යර ක රමයට ෆය ල ඩව න ල ඩ කරන නට ෆය ල ෂ ය ර න න ට වර ක එකකට හ ෆ රම එකකට සම බන දව එමග න ලබ ද න ව ශ ෂ ම ද ක ගයක පර ගණකයට ඉන ස ට ල කරගත ය ත ය ඉන පස ඩව න ල ඩ කරන නට අවශ ය ෆය ල එක ෂ ය ර න ම ද ක ගය හරහ ලබ ද ය ය ත ය එව ට එම ෆය ල එක ත බ න ද නටමත සම බන ද ව ස ට න ප යර ට ප යර ම ද ක ගය සහ ත ව නත පර ගණක ව ද යන න ම ද ක ගය ව ස න ස ය බ ල ය හ ඩ ඩ ස කය ස ට එම ෆය ල එක ඉල ල ස ට පර ගණකයට ඩව න ල ඩ ව ම ස ද ව ඩව න ල ඩ ව ම අවස නය ෆය ල ෂ ය ර න ම ද ක ගය න ඉවත න ව ස ට න ත ක කල අප පර ගණකය හ ඩ ඩ ස කය න ම ෆය ල එක ඉල ල ස ට න ව නත අය ව තද ඩව න ල ඩ ව ම ස ද ව තමන කල න ව නත අය ක ග පර ගණකයක න ම ෆය ල එක ලබ ගත න ස තවත අය ක ට ම ෆය ල එක ලබ ග න මට ඉඩ ද ම ය ත කමක ක ය ස තන නන ස ට නත ක ම ඩව න ල ඩ ක ර ම පහස ය එහ ත ආත ම ර තකම අය එස න ස ත තමන ෆය ල එක ඩව න ල ඩ කරගත ස න න ම ද ක ගය න ඉවත ව ඒ නරක ප ර ද ද හද න වන න leeching ක ය ය හර යට ල උර බ න ක ඩ ල ල ක ස තමන ග න පමණක ස ත ම යන ඒ වචනය අර ථයය ල ච න ක ර ම න ස ප යර ට ප යර ඩව න ල ඩ ව ම අකර මන ය ව ම ග න කනස සල ලයට පත ව න ර ම ණශ ල ප ය ක ඇමර ක ව ස ට ය ය හ බ ර ම ක හ න ය ල ච න කරන නන ට ත න න ද න ම න ෆය ල ෂ ය ර න කල හ ක ක රමයක ස ය ග න මට ඔහ ව හ ස ණ අවස නය ඔහ ස ර ථක ව ය 2001 ජ ල 02 ව න ද ඔහ අල ත ෆය ල ෂ ය ර න ප ර ට ක ලයක ල වට හද න ව ද න එයද ප යර ට ප යර ප ර ට ක ලයක බ ට ට රන ට යන එයය බ ට ට රන ට ක රමය ක ර ය ත මක කරන නට ව ශ ෂ ම ද ක ගයක පර ගණකය ඉන ස ට ල ක ට ගත ය ත ය ඒව ට ක යන න ට රන ට ක ලයන ට ක ය ය බ ර ම ක හ න ම ල න ම හද න ව ද න ක ලයන ට ම ද ක ගය හ ද න ව න න බ ට ට රන ට ල සමය ම ය ඕපන ස ස ම ද ක ගයක එන ස ව ව ද අරම ණ ව න ව න ව නස ක ට ත න ට රන ට ක ලයන ට ම ද ක ග ගණන වක අල ත න බ හ ව ත බ වර තම නය පර ගණක වලට ඉන ස ට ල කර ත බ න ජනප ර යම ට රන ට ක ලයන ට ම ද ක ග වලට උද හරණ ල ස uTorrent Vuze Azureus bitcomet Transmission Xunlei යන ම ද ක ග ද ක ව ය හ ක ඉන ටන ට ත ල න ට රන ට ෆය ල එක ස ය එය ක ල ක කල ව ට පර ගණකය ඉන ස ට ල ක ට ඇත ට රන ට ක ලයන ට ම ද ක ගය ව ස න එම ට රන ට ෆය ල එක ග න ස ය බ ල ම ස ද කරය ඒ ම ම ට රන ට ෆය ල ෂ ය ර න කටය ත හස ර වන සර වර පර ගණකය සමග සම බන ද ව ම න ට ර කර tracker ක ය හද න වන ම ම සර වරයය බ හ ර සබ ඳ ම BitTorrent න ල ව බ අඩව ය

ප්රකාශන දිනය: ජූනි 26, 2024, 19:01 pm
බොහෝම කියවීම
  • ජූනි 26, 2024

    2012 සිංහල චිත්‍රපට ලැයිස්තුව

  • ජූනි 27, 2024

    2013 ඩිංසයි භූමිකම්පා

  • ජූනි 26, 2024

    2009 අයිසීසී ලෝක විස්සයි20 තරගාවලිය

  • දෙසැම්බර් 26, 2024

    2004 සුනාමි විපත

  • ජූනි 27, 2024

    2001 සැප්තැම්බර් 11 ප්‍රහාර

දිනපතා
  • ශ්‍රී දළදා මාලිගාව

  • අස්ගිරි විහාරය

  • සංඛ්‍යාංක සම්ප්‍රේෂණය

  • සන්නිවේදන නාලිකාව

  • දකුණු කොරියාව

  • යූන් සුක් යෙයොල්

  • දෙවන ට්‍රම්ප් ධූරකාලයෙහි තීරුබදු

  • 2022 රුසියානු යුක්‍රේන ආක්‍රමණය

  • මැයි 14

  • 1984

NiNa.Az - ශබ්දාගාර

  • විකිපීඩියා

පුවත් පත්රිකා ලියාපදිංචි වීම

අපගේ තැපැල් ලැයිස්තුවට දායක වීමෙන්, ඔබට සැමවිටම අපෙන් නවතම පුවත් ලැබෙනු ඇත.
සම්බන්ධ වන්න
අපව අමතන්න
DMCA Sitemap Feeds
© 2019 nina.az - සියලු හිමිකම් ඇවිරිණි.
අයිතිය: Dadaş Mammedov
ඉහල