Azərbaycanca Azərbaycancaසිංහල සිංහලTürkçe Türkçe
සහාය
www.wiki-data.si-lk.nina.az
  • විකිපීඩියා

ව ය ණ සටහන හ වත බ ල ග Blog යන බ හ ව ට තන ප ද ගලයක ව ස න පවත ව ග න යන ව ශ ෂ ත ව බ අඩව වර ගයක බ ල ග යන වදන න ර ම ණය ව ඇත ත

Blog

Blog
www.wiki-data.si-lk.nina.azhttps://www.wiki-data.si-lk.nina.az

වියුණු සටහන් හෙවත් බ්ලොග් (Blog) යනු බොහෝ විට තනි පුද්ගලයකු විසින් පවත්වාගෙන යන විශේෂිත වෙබ් අඩවි වර්ගයකි. බ්ලොග් යන වදන නිර්මාණය වී ඇත්තේ web log යන ඉංග්‍රීසි වදන කටහුරු ආකාරයට සකස් වීමෙනි. තමන්ගේ පුද්ගලික අදහස් මෙන්ම එදිනෙදා පුවත්, ඡායාරූප, වීඩියෝ දර්ශන සහ ශ්‍රවණ ගොනු ද පවත්වාගෙන යන පුද්ගලයා හෝ පිරිස විසින් මෙම වෙබ් අඩවි තුළ පළකරනු ලැබේ. බහුතරයක් දෙනා තම බ්ලොග් අඩවි, රුචිකත්වය අනුව ඒ වටා රොක් වූ පාඨක පිරිසක් සමඟ තම පෞද්ගලික අත්දැකීම් හා මතිමතාන්තර බෙදා ගැනීම සඳහා භාවිතා කරන අතර තවත් පිරිසක් විසින් තම බ්ලොග් අඩවි කිසියම් විෂයක් හෝ ක්ෂේත්‍රයක් පිළිබඳව තමා සතු දැනුම අන් අය සමඟ හුවමාරු කරගැනීමට යොදාගනු ලබති. කුමන ආකාරයකින් භාවිතා කළ ද බ්ලොග් අඩවියක් යනු ඕනෑම පුද්ගලයකුට පවත්වාගෙන යා හැකි එම පුද්ගලයාට අනන්‍ය වූ වෙබ් අවකාශයකි. විශේෂ අවස්ථා වලදී හැරුනුකොට එහි අන්තර්තගය සඳහා සීමාවන් බල නොපැවැත්වෙන බැවින් තමාගේ අදහස් තමාට රිසි අයුරින් බ්ලොග් අඩවිය තුළ පළ කළ හැකිය. බ්ලොග්කරණයේ (Blogging) සීඝ්‍ර ජනප්‍රියත්වය සඳහා මෙම සාධකය බොහෝ සෙයින් බලපා ඇත.

බොහෝ අවස්ථා වලදී බ්ලොග් අඩවියක ව්‍යුහය සකස් වී ඇත්තේ දින වකවානු අනුපිළිවෙලටය. බ්ලොග් අඩවිය පවත්වාගෙන යන පුද්ගලයා විසින් බ්ලොග් සටහන් (Blog Posts) එක් කරනු ලබන්නේ ද එවන් අනුපිළිවෙලකට බැවින් පෙරකී ව්‍යුහය බ්ලොග් අඩවියකට වඩාත් උචිත වේ. මේ වන විට බ්ලොග් අඩවියක් තැනීම සඳහා වෙබ් අවකාශ පහසුකම් සලසන වෙබ් අඩවි ගණනාවක් අන්තර්ජාලය තුළ දැකිය හැක. Blogger හා යනු එයින් ජනප්‍රියතම වෙබ් අඩවි වේ . මෙම ඕනෑම වෙබ් අඩවියකින් තමාට කැමති ආකාරයකින් බ්ලොග් අඩවියක් තැනීම අපහසු කරුණක් නොවන අතර, සිංහල යුනිකෝඩ් භාවිතය ප්‍රචලිත වීමත් සමඟ සිංහල හාෂාවෙන් ලියැවෙන බ්ලොග් අඩවි විශාල සංඛ්‍යාවක් ද අන්තර්ජාලයට එක්වී ඇත.

අමතර අවධානයට

  • image

    මූලාශ්‍ර

    1. http://www.tekkaus.com/2008/03/top-10-most-popular-blog-host.html

    භාහිර සබැඳි

    image
    වියුණු සටහන් , යන්න නිදහස් ශබ්දකෝෂය වන වික්ෂනරිය දී සොයා බලන්න.
    image
    විකිඋද්ධෘත සතුව පහත තේමාව සම්බන්ධයෙන් උද්ධෘත එකතුවක් ඇත:
    Blogging
    image
    වියුණු සටහන් හා සබැඳි මාධ්‍ය විකිමාධ්‍ය කොමන්ස් හි ඇත.
    • Legal Guide for bloggers by the
    • Law Library Legal Blawgs Web Archive from the U.S. Library of Congress

    සිංහල භාෂාවෙන් ලියවෙන වියුනු සටහන්

    • සයිබර් හිරු
    • Hiru gossip lanka
    • Geek Kuppiya


    image

    මෙම ලිපිය තවමත් . විකිපීඩියාවට උදවුවක් ලෙසින් ඔබ හට එය විහිදුවාලිය හැක.

    • e

    විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය

    ව ය ණ සටහන හ වත බ ල ග Blog යන බ හ ව ට තන ප ද ගලයක ව ස න පවත ව ග න යන ව ශ ෂ ත ව බ අඩව වර ගයක බ ල ග යන වදන න ර ම ණය ව ඇත ත web log යන ඉ ග ර ස වදන කටහ ර ආක රයට සකස ව ම න තමන ග ප ද ගල ක අදහස ම න ම එද න ද ප වත ඡ ය ර ප ව ඩ ය දර ශන සහ ශ රවණ ග න ද පවත ව ග න යන ප ද ගලය හ ප ර ස ව ස න ම ම ව බ අඩව ත ළ පළකරන ල බ බහ තරයක ද න තම බ ල ග අඩව ර ච කත වය අන ව ඒ වට ර ක ව ප ඨක ප ර සක සමඟ තම ප ද ගල ක අත ද ක ම හ මත මත න තර බ ද ග න ම සඳහ භ ව ත කරන අතර තවත ප ර සක ව ස න තම බ ල ග අඩව ක ස යම ව ෂයක හ ක ෂ ත රයක ප ළ බඳව තම සත ද න ම අන අය සමඟ හ වම ර කරග න මට ය ද ගන ලබත ක මන ආක රයක න භ ව ත කළ ද බ ල ග අඩව යක යන ඕන ම ප ද ගලයක ට පවත ව ග න ය හ ක එම ප ද ගලය ට අනන ය ව ව බ අවක ශයක ව ශ ෂ අවස ථ වලද හ ර න ක ට එහ අන තර තගය සඳහ ස ම වන බල න ප ව ත ව න බ ව න තම ග අදහස තම ට ර ස අය ර න බ ල ග අඩව ය ත ළ පළ කළ හ ක ය බ ල ග කරණය Blogging ස ඝ ර ජනප ර යත වය සඳහ ම ම ස ධකය බ හ ස ය න බලප ඇත බ හ අවස ථ වලද බ ල ග අඩව යක ව ය හය සකස ව ඇත ත ද න වකව න අන ප ළ ව ලටය බ ල ග අඩව ය පවත ව ග න යන ප ද ගලය ව ස න බ ල ග සටහන Blog Posts එක කරන ලබන න ද එවන අන ප ළ ව ලකට බ ව න ප රක ව ය හය බ ල ග අඩව යකට වඩ ත උච ත ව ම වන ව ට බ ල ග අඩව යක ත න ම සඳහ ව බ අවක ශ පහස කම සලසන ව බ අඩව ගණන වක අන තර ජ ලය ත ළ ද ක ය හ ක Blogger හ යන එය න ජනප ර යතම ව බ අඩව ව ම ම ඕන ම ව බ අඩව යක න තම ට ක මත ආක රයක න බ ල ග අඩව යක ත න ම අපහස කර ණක න වන අතර ස හල ය න ක ඩ භ ව තය ප රචල ත ව මත සමඟ ස හල හ ෂ ව න ල ය ව න බ ල ග අඩව ව ශ ල ස ඛ ය වක ද අන තර ජ ලයට එක ව ඇත අමතර අවධ නයටInternet ද ව රයම ල ශ රhttp www tekkaus com 2008 03 top 10 most popular blog host htmlභ හ ර සබ ඳ ව ය ණ සටහන යන න න දහස ශබ දක ෂය වන ව ක ෂනර ය ද ස ය බලන න ව ක උද ධ ත සත ව පහත ත ම ව සම බන ධය න උද ධ ත එකත වක ඇත Blogging ව ය ණ සටහන හ සබ ඳ ම ධ ය ව ක ම ධ ය ක මන ස හ ඇත Legal Guide for bloggers by the Law Library Legal Blawgs Web Archive from the U S Library of Congressස හල භ ෂ ව න ල යව න ව ය න සටහන සය බර හ ර Hiru gossip lanka Geek Kuppiya ම ම ල ප ය තවමත අ ක ර ල ප යක ව ක ප ඩ ය වට උදව වක ල ස න ඔබ හට එය ව හ ද ව ල ය හ ක vte

    ප්රකාශන දිනය: ඔක්තෝම්බර් 26, 2024, 10:03 am
    බොහෝම කියවීම
    • දෙසැම්බර් 02, 2024

      චාල්ස් III

    • මාර්තු 01, 2025

      චාලට් පැරිෂිය, ශාන්ත වින්සන්ට් සහ ග්‍රෙනඩින්ස්

    • අප්රේල් 14, 2025

      චන්න ජයනාත්

    • නොවැම්බර් 04, 2024

      චන්දික නානායක්කාර

    • ජුලි 07, 2024

      චන්දිම ජීවන්දර

    දිනපතා
    • විකිපීඩියා

    • පෘථිවිය

    • සංඛ්‍යාංක සම්ප්‍රේෂණය

    • ඉරානයෙහි න්‍යෂ්ඨික වැඩසටහන

    • ඉරානය වෙත ඊශ්‍රායෙල ප්‍රහාර 2025 ජූනි

    • ෆ්‍රැන්සිස් පාප්වහන්සේ

    • මාලිනී ෆොන්සේකා

    • කෝසල ජයවීර

    • ජූනි 14

    • UTC

    NiNa.Az - ශබ්දාගාර

    • විකිපීඩියා

    පුවත් පත්රිකා ලියාපදිංචි වීම

    අපගේ තැපැල් ලැයිස්තුවට දායක වීමෙන්, ඔබට සැමවිටම අපෙන් නවතම පුවත් ලැබෙනු ඇත.
    සම්බන්ධ වන්න
    අපව අමතන්න
    DMCA Sitemap Feeds
    © 2019 nina.az - සියලු හිමිකම් ඇවිරිණි.
    අයිතිය: Dadaş Mammedov
    ඉහල