Azərbaycanca Azərbaycancaසිංහල සිංහලTürkçe Türkçe
සහාය
www.wiki-data.si-lk.nina.az
  • විකිපීඩියා

ජල ස කන ධ ඉ ග ර ස a body of water යන ස ම න යය න ග රහල කයක මත ප ට ඇත ඕන ම ස ලක ය ය ත පමණ න ජලය එකත ව ඇත ස ථ නයක ම ම ය ද ම

Body of water

Body of water
www.wiki-data.si-lk.nina.azhttps://www.wiki-data.si-lk.nina.az

ජල ස්කන්ධ (ඉංග්‍රීසි:  a body of water) යනු සාමාන්‍යයෙන් ග්‍රහලෝකයක මතුපිට ඇති ඕනෑම සැලකිය යුතු පමණින් ජලය එකතු වී ඇති ස්ථානයකි. මෙම යෙදුම බොහෝ විට සාගර, සහ විල් සඳහා භාවිතා කරයි, නමුත් එයට පොකුණු, තෙත්බිම් හෝ වඩාත් කලාතුරකින්, puddles සඳහා භාවිතා වේ. ජල කඳක් නිශ්චලව පැවතීම අත්‍යවශ්‍ය නැත; ගංගා, ඇළ දොළ, ඇළ මාර්ග සහ ජලය එක් ස්ථානයක සිට තවත් ස්ථානයකට ගමන් කරන වෙනත් භූගෝලීය ලක්ෂණ ද ජල කඳන් ලෙස සැලකේ.

image
The in Germany ()
image
A () in Norway

වර්ග

image
,
image
, Sydney, New South Wales
image
The in , one of the major water-traffic corridors in the city. View from the .
image
A in , with and
image
A in , Spain. Weirs are frequently used to change the height of a riverlevel, prevent floodings, and measure water discharge.

ජල කඳන් නොවන ජලය සම්බන්ධ සමහර භූගෝලීය ලක්ෂණ ඇති බව සලකන්න, උදාහරණයක් ලෙස දිය ඇලි, (geyser) සහ .

  • වැව් – වියලි කාල වලදී වගා කටයුතු කරගැනීම සඳහා ප්‍රධාන වශයෙන් ජලය රැස්කර ක්‍රමවත්ව යොදාගැනීම සඳහා ශ්‍රී ලංකාවේ භාවිතා වන සංකීර්ණ වගා පද්ධති විශේෂයකි.
  • –
  • Ocean – සමස්තයක් වශයෙන් ගත් කල, පෘථිවි පෘෂ්ඨයෙන් 71%ක් පමණ ආවරණය වන ප්‍රධාන ලවණ සහිත ජල කඳකි.
  • Pond – විලට වඩා කුඩා ජල කඳක්, විශේෂයෙන් කෘතිම සම්භවයක් ඇති ඒවා.
  • Reservoir – විවිධ භාවිතයන් සඳහා ජලය ගබඩා කළ හැකි ස්ථානයක්, විශේෂයෙන් පානීය ජලය, එය ස්වභාවික හෝ කෘතිම විය හැකිය (ඉහත වැව් බලන්න)
  • Strait – විශාල ජල කඳන් දෙකක් සම්බන්ධ කරන පටු ජල නාලිකාවක් වන අතර එමඟින් ගොඩබිම් දෙකක් අතර පිහිටා ඇත.

ආශ්‍රිත

  • image
  • image
  • Water pollution – contamination of water bodiesPages displaying wikidata descriptions as a fallback

මූලාශ්‍ර

  1. Langbein, W.B.; Iseri, Kathleen T. (1995). "Hydrologic Definitions: Stream". Manual of Hydrology: Part 1. General Surface-Water Techniques (Water Supply Paper 1541-A). Reston, VA: USGS..

භාහිර සබැඳි

image
ජල ස්කන්ධ හා සබැඳි මාධ්‍ය විකිමාධ්‍ය කොමන්ස් හි ඇත.

    විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය

    ජල ස කන ධ ඉ ග ර ස a body of water යන ස ම න යය න ග රහල කයක මත ප ට ඇත ඕන ම ස ලක ය ය ත පමණ න ජලය එකත ව ඇත ස ථ නයක ම ම ය ද ම බ හ ව ට ස ගර සහ ව ල සඳහ භ ව ත කරය නම ත එයට ප ක ණ ත ත බ ම හ වඩ ත කල ත රක න puddles සඳහ භ ව ත ව ජල කඳක න ශ චලව ප වත ම අත යවශ ය න ත ග ග ඇළ ද ළ ඇළ ම ර ග සහ ජලය එක ස ථ නයක ස ට තවත ස ථ නයකට ගමන කරන ව නත භ ග ල ය ලක ෂණ ද ජල කඳන ල ස ස ලක The in Germany A in Norwayවර ග Sydney New South WalesThe in one of the major water traffic corridors in the city View from the A in with andA in Spain Weirs are frequently used to change the height of a riverlevel prevent floodings and measure water discharge ජල කඳන න වන ජලය සම බන ධ සමහර භ ග ල ය ලක ෂණ ඇත බව සලකන න උද හරණයක ල ස ද ය ඇල geyser සහ ව ව ව යල ක ල වලද වග කටය ත කරග න ම සඳහ ප රධ න වශය න ජලය ර ස කර ක රමවත ව ය ද ග න ම සඳහ ශ ර ල ක ව භ ව ත වන ස ක ර ණ වග පද ධත ව ශ ෂයක Ocean සමස තයක වශය න ගත කල ප ථ ව ප ෂ ඨය න 71 ක පමණ ආවරණය වන ප රධ න ලවණ සහ ත ජල කඳක Pond ව ලට වඩ ක ඩ ජල කඳක ව ශ ෂය න ක ත ම සම භවයක ඇත ඒව Reservoir ව ව ධ භ ව තයන සඳහ ජලය ගබඩ කළ හ ක ස ථ නයක ව ශ ෂය න ප න ය ජලය එය ස වභ ව ක හ ක ත ම ව ය හ ක ය ඉහත ව ව බලන න Strait ව ශ ල ජල කඳන ද කක සම බන ධ කරන පට ජල න ල ක වක වන අතර එමඟ න ග ඩබ ම ද කක අතර ප හ ට ඇත ආශ ර තOceans ද ව රය Water ද ව රය Water pollution contamination of water bodiesPages displaying wikidata descriptions as a fallbackම ල ශ රLangbein W B Iseri Kathleen T 1995 Hydrologic Definitions Stream Manual of Hydrology Part 1 General Surface Water Techniques Water Supply Paper 1541 A Reston VA USGS භ හ ර සබ ඳ ජල ස කන ධ හ සබ ඳ ම ධ ය ව ක ම ධ ය ක මන ස හ ඇත

    ප්රකාශන දිනය: ජූනි 21, 2024, 02:54 am
    බොහෝම කියවීම
    • ජනවාරි 31, 2025

      1865

    • මාර්තු 20, 2025

      1856

    • මාර්තු 20, 2025

      1854

    • දෙසැම්බර් 22, 2024

      1851

    • මාර්තු 29, 2025

      1849

    දිනපතා
    • බුදුරජාණන් වහන්සේ

    • මහනුවර

    • යුනෙස්කෝ

    • සන්නිවේදන නාලිකාව

    • XIV වන ලියෝ පාප්වහන්සේ

    • සමන් ද සිල්වා

    • ජූනි 14

    • ජූනි 14

    • 2025

    • UTC

    NiNa.Az - ශබ්දාගාර

    • විකිපීඩියා

    පුවත් පත්රිකා ලියාපදිංචි වීම

    අපගේ තැපැල් ලැයිස්තුවට දායක වීමෙන්, ඔබට සැමවිටම අපෙන් නවතම පුවත් ලැබෙනු ඇත.
    සම්බන්ධ වන්න
    අපව අමතන්න
    DMCA Sitemap Feeds
    © 2019 nina.az - සියලු හිමිකම් ඇවිරිණි.
    අයිතිය: Dadaş Mammedov
    ඉහල