Azərbaycanca AzərbaycancaБеларускі БеларускіDansk DanskDeutsch DeutschEspañola EspañolaFrançais FrançaisIndonesia IndonesiaItaliana Italiana日本語 日本語Қазақ ҚазақLietuvos LietuvosNederlands NederlandsPortuguês PortuguêsРусский Русскийසිංහල සිංහලแบบไทย แบบไทยTürkçe TürkçeУкраїнська Українська中國人 中國人United State United StateAfrikaans Afrikaans
සහාය
www.wiki-data.si-lk.nina.az
  • විකිපීඩියා

ආච ර ය ස ර ල ඇන ඩ ප න නම ප ර ම 1923 ඔක ත බර 16 1994 ද ස ම බර 20 යන ජ වය හ සම භවය ස ව ම සඳහ පර ය ෂණ ස ද කළ ශ ර ල ක න ව ද

Cyril Ponnamperuma

Cyril Ponnamperuma
www.wiki-data.si-lk.nina.azhttps://www.wiki-data.si-lk.nina.az

ආචාර්ය සිරිල් ඇන්ඩෲ පොන්නම්පෙරුම (1923 ඔක්තෝබර් 16 - 1994 දෙසැම්බර් 20) යනු ජීවයෙහි සම්භවය සෙවීම සඳහා පර්යේෂණ සිදු කළ ශ්‍රී ලංකානු විද්‍යාඥයෙකි. ඔහු වඩාත්ම ප්‍රසිද්ධ වූයේ ඇපලෝ වැඩසටහනෙන් රැගෙන ආ චන්ද්‍රයාගේ පස් නියැදියන් විශ්ලේෂණය කිරීම සඳහා ඔහුව තෝරාගැනීමෙන් පසුවය.

සිරිල් පොන්නම්පෙරුම
image
සඳෙන් ගෙන ආ නියැදියක් සිරිල් පොන්නම්පෙරුම විසින් විශ්ලේෂණයට ලක් වෙමින්
උපත16 ඔක්තොම්බර් 1923
ගාල්ල, දකුණු පළාත, බ්‍රිතාන්‍ය ලංකාව
මියගිය දිනයDecember 20, 1994(1994-12-20) (වයස 71)
නිවහනවොෂිංටන්, ඩී.සී.
ජාතිකත්වයශ්‍රී ලංකාව
පුරවැසිබවශ්‍රී ලංකානු (1923-1971)
එක්සත් ජනපද (1971-1994)
උගත් ශාස්ත්‍රාලය

සම්මාන
Scientific career
ක්ෂේත්‍රයඅජීවජ්නනය
ආයතන
බලපෑම

චරිතාපදානය

සිරිල් පොන්නම්පෙරුම 1923 ඔක්තෝබර් 16 වැනිදා ශ්‍රී ලංකාවේ ගාල්ලේදී උපත ලැබීය. ගාල්ලේ ශාන්ත ඇලෝසියස් විද්‍යාලයෙන් සහ කොළඹ ශාන්ත ජෝසප් විද්‍යාලයෙන් මූලික අධ්‍යාපනය ලැබූ ඔහු 1948 දී ඉන්දියාවේ දර්ශනය පිළිබඳ ශාස්ත්‍රවේදී උපාධියක් ලබා ගත්තේය. පසුව එක්සත් රාජධානියට ගිය පොන්නම්පෙරුම 1959 දී ලන්ඩන් විශ්වවිද්‍යාලයෙන් රසායන විද්‍යාව පිළිබඳ විද්‍යාවේදී උපාධියක් ලබා ගත්තේය. ඒ සමයේදි ඔහුට ජීවයේ සම්භවය ගැන පර්යේෂණ සිදු කරමින් සිටි මහාචාර්ය ජේ.ඩී. බර්නාල් සමඟ වැඩ කිරීමට අවස්ථාවක් හිමිවිය. ඉන්පසු එක්සත් ජනපදයට ගිය ඔහු 1962 දී රසායන විද්‍යාව සම්බන්ධයෙන් ලබා ගත්තේය. ඒ නොබෙල් ත්‍යාගලාභී මෙල්වින් කැල්වින් ගේ මගපෙන්වීම ඔස්සේ ය.

1962 දී පොන්නම්පෙරුමට නාසා හි ඇමීස් පර්‍යේෂණ මධ්‍යස්ථානයේ තනතුරක් හිමිවූ අතර, 1963 දී ඔහු නාසාහි අභ්‍යාවකාශ ජීව විද්‍යා අංශයට එකතු විය. එහිදී අජීවජ්නන අංශයේ පාලනයට පත්වූ ඔහු, ඇපලෝ ව්‍යාපෘතියෙන් ගෙන ආ චන්ද්‍ර පස් නියැදි විශ්ලේෂණය කිරීම සඳහා ප්‍රධාන විමර්ශකයා ලෙස පත් කරනු ලැබීය. එයින් පසු, නාසා හි සහ වොයේජර් වැඩසටහන් සඳහා සම්බන්ධ වූ ඔහුට අභ්‍යවකාශ විද්‍යා උපදේශක සභාව සහ නාසා ආයතනයේ ජීව විද්‍යා උපදේශක සභාව යන දෙකෙහිම සාමාජිකත්වය ලබා දෙන ලදී.

ශ්‍රීමත් ආතර් සී. ක්ලාක් ට අනුව, "ඔහු තරම් ජාත්‍යන්තර ජනප්‍රියත්වයට සහ ගෞරවයට පාත්‍රවූ වෙනත් ශ්‍රී ලංකානු සම්භවයක් සහිත විද්‍යාඥයෙකු නොවන තරම්" ය. ඔහුගේ ජීවිත කාලය තුල පොන්නම්පෙරුම, විද්‍යාත්මක ප්‍රකාශන 400 කට වඩා නිෂ්පාදනය කරන ලද අතර කීර්තිමත් අධ්‍යයන තනතුරු කිහිපයක්ම හොබවන ලදි.

ඔහුගේ අධ්‍යයන කටයුතුවලදී ප්‍රධානවම අවධානය යොමු කළේ ජීවයේ සම්භවය සෙවීම ගැන වුවද චන්ද්‍රයාගේ පස් විශ්ලේෂණය කිරීම සඳහා ඔහු පත් කිරීමෙන් පසු පොන්නම්පෙරුමගේ නම සහ ඡායාරූප ලෝක ප්‍රසිද්ධ පුවත්පත් සහ සඟරාවල (Time සහ Newsweek ආදී) මුල් පිටුවල පළ විය.

විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය

ආච ර ය ස ර ල ඇන ඩ ප න නම ප ර ම 1923 ඔක ත බර 16 1994 ද ස ම බර 20 යන ජ වය හ සම භවය ස ව ම සඳහ පර ය ෂණ ස ද කළ ශ ර ල ක න ව ද ය ඥය ක ඔහ වඩ ත ම ප රස ද ධ ව ය ඇපල ව ඩසටහන න ර ග න ආ චන ද රය ග පස න ය ද යන ව ශ ල ෂණය ක ර ම සඳහ ඔහ ව ත ර ග න ම න පස වය ස ර ල ප න නම ප ර මසඳ න ග න ආ න ය ද යක ස ර ල ප න නම ප ර ම ව ස න ව ශ ල ෂණයට ලක ව ම න උපත16 ඔක ත ම බර 1923 ග ල ල දක ණ පළ ත බ ර ත න ය ල ක වම යග ය ද නයDecember 20 1994 1994 12 20 වයස 71 න වහනව ෂ ටන ඩ ස ජ ත කත වයශ ර ල ක වප රව ස බවශ ර ල ක න 1923 1971 එක සත ජනපද 1971 1994 උගත ශ ස ත ර ලයසම ම නScientific careerක ෂ ත රයඅජ වජ නනයආයතනබලප මචර ත පද නයස ර ල ප න නම ප ර ම 1923 ඔක ත බර 16 ව න ද ශ ර ල ක ව ග ල ල ද උපත ල බ ය ග ල ල ශ න ත ඇල ස යස ව ද ය ලය න සහ ක ළඹ ශ න ත ජ සප ව ද ය ලය න ම ල ක අධ ය පනය ල බ ඔහ 1948 ද ඉන ද ය ව දර ශනය ප ළ බඳ ශ ස ත රව ද උප ධ යක ලබ ගත ත ය පස ව එක සත ර ජධ න යට ග ය ප න නම ප ර ම 1959 ද ලන ඩන ව ශ වව ද ය ලය න රස යන ව ද ය ව ප ළ බඳ ව ද ය ව ද උප ධ යක ලබ ගත ත ය ඒ සමය ද ඔහ ට ජ වය සම භවය ග න පර ය ෂණ ස ද කරම න ස ට මහ ච ර ය ජ ඩ බර න ල සමඟ ව ඩ ක ර මට අවස ථ වක හ ම ව ය ඉන පස එක සත ජනපදයට ග ය ඔහ 1962 ද රස යන ව ද ය ව සම බන ධය න ලබ ගත ත ය ඒ න බ ල ත ය ගල භ ම ල ව න ක ල ව න ග මගප න ව ම ඔස ස ය 1962 ද ප න නම ප ර මට න ස හ ඇම ස පර ය ෂණ මධ යස ථ නය තනත රක හ ම ව අතර 1963 ද ඔහ න ස හ අභ ය වක ශ ජ ව ව ද ය අ ශයට එකත ව ය එහ ද අජ වජ නන අ ශය ප ලනයට පත ව ඔහ ඇපල ව ය ප ත ය න ග න ආ චන ද ර පස න ය ද ව ශ ල ෂණය ක ර ම සඳහ ප රධ න ව මර ශකය ල ස පත කරන ල බ ය එය න පස න ස හ සහ ව ය ජර ව ඩසටහන සඳහ සම බන ධ ව ඔහ ට අභ යවක ශ ව ද ය උපද ශක සභ ව සහ න ස ආයතනය ජ ව ව ද ය උපද ශක සභ ව යන ද ක හ ම ස ම ජ කත වය ලබ ද න ලද ශ ර මත ආතර ස ක ල ක ට අන ව ඔහ තරම ජ ත යන තර ජනප ර යත වයට සහ ග රවයට ප ත රව ව නත ශ ර ල ක න සම භවයක සහ ත ව ද ය ඥය ක න වන තරම ය ඔහ ග ජ ව ත ක ලය ත ල ප න නම ප ර ම ව ද ය ත මක ප රක ශන 400 කට වඩ න ෂ ප දනය කරන ලද අතර ක ර ත මත අධ යයන තනත ර ක හ පයක ම හ බවන ලද ඔහ ග අධ යයන කටය ත වලද ප රධ නවම අවධ නය ය ම කළ ජ වය සම භවය ස ව ම ග න ව වද චන ද රය ග පස ව ශ ල ෂණය ක ර ම සඳහ ඔහ පත ක ර ම න පස ප න නම ප ර මග නම සහ ඡ ය ර ප ල ක ප රස ද ධ ප වත පත සහ සඟර වල Time සහ Newsweek ආද ම ල ප ට වල පළ ව ය

ප්රකාශන දිනය: ජූනි 26, 2024, 22:18 pm
බොහෝම කියවීම
  • අප්රේල් 20, 2025

    කබඩි

  • ජුලි 08, 2024

    කපුරැල්ල උණුදිය උල්පත්

  • ජුලි 07, 2024

    කපිල වනිගසූරිය

  • ජූනි 28, 2024

    ඕසෝන් ස්ථරය

  • ජූනි 27, 2024

    ඕසෝන් ස්තරය

දිනපතා
  • සිංහල භාෂාව

  • සෙංකඩගල රාජකීය පරිශ්‍රය

  • අස්ගිරි විහාරය

  • පෘථිවිය

  • 2024 දකුණු කොරියානු යුද නීතිය

  • ඩොනල්ඩ් ට්‍රම්ප්

  • 2025 වසරෙහි මරණ

  • සමන් ද සිල්වා

  • කෝසල ජයවීර

  • විකිමීඩියා පදනම

NiNa.Az - ශබ්දාගාර

  • විකිපීඩියා

පුවත් පත්රිකා ලියාපදිංචි වීම

අපගේ තැපැල් ලැයිස්තුවට දායක වීමෙන්, ඔබට සැමවිටම අපෙන් නවතම පුවත් ලැබෙනු ඇත.
සම්බන්ධ වන්න
අපව අමතන්න
DMCA Sitemap Feeds
© 2019 nina.az - සියලු හිමිකම් ඇවිරිණි.
අයිතිය: Dadaş Mammedov
ඉහල