Azərbaycanca Azərbaycancaසිංහල සිංහලTürkçe Türkçe
සහාය
www.wiki-data.si-lk.nina.az
  • විකිපීඩියා

ඩය නම ක ල න ක ලය බ ර යන ව න ඩ ස ම හ ය ම පද ධත සඳහ න පදවන ම ද ක ග හ ඒව ය ක ටස වල ග න ව ශ ෂයක Dynamic ගත ක ම ව ස මන යය න D

DLL

DLL
www.wiki-data.si-lk.nina.azhttps://www.wiki-data.si-lk.nina.az

ඩයිනමික් ලින්ක් ලයිබ්රි යනු වින්ඩෝස් මෙහෙයුම් පද්ධති සඳහා නිපදවන මෘදුකාංග (හෝ ඒවායේ කොටස්) වල ගොනු විශේෂයකි. [Dynamic = ගතික] මේවා සාමන්‍යයෙන් .DLL හෝ .OCX දිගුව සහිතගොනු ලෙස පවතී. (Legacy Device සඳහා DRV ලෙස)

ඩයිනමික් ලින්ක් ලයිබ්රි
.dll
application/x-msdownload
com.microsoft.windows-dynamic-link-library
MZ
දියුණුකරන ලද්දේමයික්‍රොසොෆ්ට්
කන්ටේනරය සදහා

අන්තර්ගතය (Format)

.DLL ගොනුවක අන්තර්ගතය සාමන්‍ය වින්ඩෝස් මෘදුකාංග වැඩසටහනක (.EXE) අන්තර්ගතයට සමාන වේ. එකම වෙනසකට ඇත්තේ .DLL ගොනුවක ආරම්භ කරීමේ ප්‍රධාන ආකාරය (entry point/main method) නොමැති වීමයි. මේ හේතුවෙන් .DLL ගොනුවකට සාමාන්‍ය මෘදුකාංග වැඩසටහනක් ලෙස තනිවම (stand alone) ආරම්භ විය නොහැක. මේ හේතුවෙන් .DLL වැඩසටහනක් නිතරම .EXE වැඩසටහනක් යටතේ ගතික වශයෙන් බද්ධ වී ක්‍රියාත්මක වේ.

වෙනත් මෘදුකාංගයක් තුල අන්තර්ගත කිරීම

තවද එක් පුද්ගලයෙකු හෝ සමාගමක් විසින් නිපදවන ලද මෘදුකාංගයක .DLL ක් තවත් පුද්ගලයෙකුට තමා විසින් නිපදවන වැඩසටහනකට බද්ධ කර එම මුල් මෘදුකාංගයේ ඇති ක්‍රියාකාරීත්වයන් සමහරක් තමාගේ මෘදුකාංගයකට ලබාදිය හැක. උදාහරණයක් වශයෙන් ඔබේ පරිගනකයේ Auto CAD හෝ Corel Draw පිහිටුවා ඇතිනම් ඔබ විසින් සාදන මෘදුකාංගයක් තුල එම ගොනු විවෘතකර බැලියහැකි ලෙස එම මෘදුකාංග කොටස අන්තර්ගත කල හැක. මෙහිදී දෙපාර්ශවයටම වාසියක් අත්වන අතර එම මෘදුකාංග කොටස තුල ඇති දෙවන පාර්ශවයට අනාවරණය වීමද වලක්වයි. .DLL ක් තැනීමේදී මෙසේ තවත් මෘදුකාංගයක් තුල අන්තර්ගත කිරීම වැලැවීමටද ක්‍රම ඇත.

(මෘදුකාංග) යෙදුම් වැඩසටහන්කරු (සඳහා) අතුරුමුහුනත (API)

API යනු මෙසේ ලබාගත් .DLL වැඩසටහන් කොටසක් බද්ධ කරගැනීමේ කේත අතුරුමුහුනතයි. මෙය තමා විසින් ලියනු ලබන කේත කොටසේ අන්තර්ගත කල හැකි කුඩා කේත කොටසකි. මෙහි ඇති method signatures හරහා .DLL තුල ඇති methods ක්‍රියාත්මක කල හැක.

වෙනස් පරිගනක භාෂා එකට යෙදීම

එක් පරිගනක භාෂාවකින් තනා ඇති .DLL වැඩසටහනක් වෙනත් භාෂාවක වැඩසටහනක් තුල සිට පවා API හරහා භාවිතා කල හැක.

විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය

ඩය නම ක ල න ක ලය බ ර යන ව න ඩ ස ම හ ය ම පද ධත සඳහ න පදවන ම ද ක ග හ ඒව ය ක ටස වල ග න ව ශ ෂයක Dynamic ගත ක ම ව ස මන යය න DLL හ OCX ද ග ව සහ තග න ල ස පවත Legacy Device සඳහ DRV ල ස ඩය නම ක ල න ක ලය බ ර dllapplication x msdownloadcom microsoft windows dynamic link libraryMZද ය ණ කරන ලද ද මය ක ර ස ෆ ට කන ට නරය සදහ අන තර ගතය Format DLL ග න වක අන තර ගතය ස මන ය ව න ඩ ස ම ද ක ග ව ඩසටහනක EXE අන තර ගතයට සම න ව එකම ව නසකට ඇත ත DLL ග න වක ආරම භ කර ම ප රධ න ආක රය entry point main method න ම ත ව මය ම හ ත ව න DLL ග න වකට ස ම න ය ම ද ක ග ව ඩසටහනක ල ස තන වම stand alone ආරම භ ව ය න හ ක ම හ ත ව න DLL ව ඩසටහනක න තරම EXE ව ඩසටහනක යටත ගත ක වශය න බද ධ ව ක ර ය ත මක ව ව නත ම ද ක ගයක ත ල අන තර ගත ක ර මතවද එක ප ද ගලය ක හ සම ගමක ව ස න න පදවන ලද ම ද ක ගයක DLL ක තවත ප ද ගලය ක ට තම ව ස න න පදවන ව ඩසටහනකට බද ධ කර එම ම ල ම ද ක ගය ඇත ක ර ය ක ර ත වයන සමහරක තම ග ම ද ක ගයකට ලබ ද ය හ ක උද හරණයක වශය න ඔබ පර ගනකය Auto CAD හ Corel Draw ප හ ට ව ඇත නම ඔබ ව ස න ස දන ම ද ක ගයක ත ල එම ග න ව ව තකර බ ල යහ ක ල ස එම ම ද ක ග ක ටස අන තර ගත කල හ ක ම හ ද ද ප ර ශවයටම ව ස යක අත වන අතර එම ම ද ක ග ක ටස ත ල ඇත ද වන ප ර ශවයට අන වරණය ව මද වලක වය DLL ක ත න ම ද ම ස තවත ම ද ක ගයක ත ල අන තර ගත ක ර ම ව ල ව මටද ක රම ඇත ම ද ක ග ය ද ම ව ඩසටහන කර සඳහ අත ර ම හ නත API API යන ම ස ලබ ගත DLL ව ඩසටහන ක ටසක බද ධ කරග න ම ක ත අත ර ම හ නතය ම ය තම ව ස න ල යන ලබන ක ත ක ටස අන තර ගත කල හ ක ක ඩ ක ත ක ටසක ම හ ඇත method signatures හරහ DLL ත ල ඇත methods ක ර ය ත මක කල හ ක ව නස පර ගනක භ ෂ එකට ය ද ම එක පර ගනක භ ෂ වක න තන ඇත DLL ව ඩසටහනක ව නත භ ෂ වක ව ඩසටහනක ත ල ස ට පව API හරහ භ ව ත කල හ ක

ප්රකාශන දිනය: ජූනි 20, 2024, 04:54 am
බොහෝම කියවීම
  • ජුලි 02, 2024

    කඳුළු

  • මාර්තු 11, 2025

    කනෙක්ටිකට්

  • ජුලි 02, 2024

    කන්කසන්තුරෙයි බලකොටුව

  • නොවැම්බර් 10, 2024

    කථිකාචාර්ය ප්‍රියන්ත බණ්ඩාර

  • ජුලි 24, 2024

    කථිකාචාර්ය

දිනපතා
  • ශ්‍රී දළදා මාලිගාව

  • දළදා මාළිගා

  • මතකය (ස්මෘතිය)

  • ගාසා යුද්ධය

  • 2022 රුසියානු යුක්‍රේන ආක්‍රමණය

  • 2025 වසරෙහි මරණ

  • මාලිනී ෆොන්සේකා

  • ජූනි 14

  • ජූනි 14

  • කැනඩාව

NiNa.Az - ශබ්දාගාර

  • විකිපීඩියා

පුවත් පත්රිකා ලියාපදිංචි වීම

අපගේ තැපැල් ලැයිස්තුවට දායක වීමෙන්, ඔබට සැමවිටම අපෙන් නවතම පුවත් ලැබෙනු ඇත.
සම්බන්ධ වන්න
අපව අමතන්න
DMCA Sitemap Feeds
© 2019 nina.az - සියලු හිමිකම් ඇවිරිණි.
අයිතිය: Dadaş Mammedov
ඉහල