Azərbaycanca AzərbaycancaDeutsch Deutsch日本語 日本語Lietuvos Lietuvosසිංහල සිංහලTürkçe TürkçeУкраїнська УкраїнськаUnited State United State
සහාය
www.wiki-data.si-lk.nina.az
  • විකිපීඩියා

ක ම ද ම යන ව ද ක වක හ ඉප ල ම ප වර වක මත ස ට කරණම ගසම න ජලය ත ලට ප න ම හ ව ට ම ස ද කරන ලබන ක ර ඩ වක ක ම ද ම ක ර ඩ ව අන තර

Diving (sport)

Diving (sport)
www.wiki-data.si-lk.nina.azhttps://www.wiki-data.si-lk.nina.az

කිමිදුම් යනු වේදිකාවක් හෝ ඉපිලුම් පුවරුවක් මත සිට කරණම් ගසමින් ජලය තුලට පැනීම හෝ වැටීම සිදු කරනු ලබන ක්‍රීඩාවකි. කිමිදුම් ක්‍රීඩාව අන්තර්ජාතික වශයෙන් පිළිගත් ක්‍රීඩාවක් වන අතර ඔලිම්පික් ක්‍රීඩාවක් ද වෙයි. මිට අමතරව, ව්‍යුහගත නොවූ සහ තරගකාරී-නොවන කිමිදුම්, විනෝද ක්‍රීඩාවක් ලෙස සිදුකරනු ලබයි.

Diving
image
Diving tower at the
උසස්ම
ගුණාංග
වර්ගීකරණයAquatics
පැවතීම
ඔලිම්පික්Part of the Summer Olympic programme since 1904
image
Woman performing a "swallow dive", 1937

කිමිදුම් ක්‍රීඩාව ප්‍රේක්ෂකයින් අතර ඉතා ජනප්‍රිය ඔලිම්පික් ක්රිදආවන් අතරින් එකක් වෙයි. ශක්තිමත්භාවය, නම්‍යශීලිත්වය, චල වින්දනාත්මක විනිශ්චය සහ වාත සම්ප්‍රජානනය වැනි ජිම්නාස්ටික් ශිල්පින් සහ නර්තන ශිල්පීන් සතු ලක්ෂණ බොහෝමයක් කිමිදුම් ක්‍රීඩකයන් සතුව ද පවතී. ජිම්නාස්ටික් සහ නර්තනය යන දෙකෙහිම කිමිදුම් ක්‍රීඩාවට අදාළ ලක්ෂණ පවතින බැවින් ඇතැම් වෘත්තීමය කිමිදුම් තරගකරුවන්, කිමිදුම් ක්‍රීඩාවට අවතීර්ණ වීමට පෙර ජිම්නාස්ටික් හෝ නර්තන ශිල්පයෙහි නියැලුණු අයවලුන් වෙති.

විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය

ක ම ද ම යන ව ද ක වක හ ඉප ල ම ප වර වක මත ස ට කරණම ගසම න ජලය ත ලට ප න ම හ ව ට ම ස ද කරන ලබන ක ර ඩ වක ක ම ද ම ක ර ඩ ව අන තර ජ ත ක වශය න ප ළ ගත ක ර ඩ වක වන අතර ඔල ම ප ක ක ර ඩ වක ද ව ය ම ට අමතරව ව ය හගත න ව සහ තරගක ර න වන ක ම ද ම ව න ද ක ර ඩ වක ල ස ස ද කරන ලබය DivingDiving tower at theඋසස මග ණ ගවර ග කරණයAquaticsප වත මඔල ම ප ක Part of the Summer Olympic programme since 1904Woman performing a swallow dive 1937 ක ම ද ම ක ර ඩ ව ප ර ක ෂකය න අතර ඉත ජනප ර ය ඔල ම ප ක ක ර දආවන අතර න එකක ව ය ශක ත මත භ වය නම යශ ල ත වය චල ව න දන ත මක ව න ශ චය සහ ව ත සම ප රජ නනය ව න ජ ම න ස ට ක ශ ල ප න සහ නර තන ශ ල ප න සත ලක ෂණ බ හ මයක ක ම ද ම ක ර ඩකයන සත ව ද පවත ජ ම න ස ට ක සහ නර තනය යන ද ක හ ම ක ම ද ම ක ර ඩ වට අද ළ ලක ෂණ පවත න බ ව න ඇත ම ව ත ත මය ක ම ද ම තරගකර වන ක ම ද ම ක ර ඩ වට අවත ර ණ ව මට ප ර ජ ම න ස ට ක හ නර තන ශ ල පය හ න ය ල ණ අයවල න ව ත

ප්රකාශන දිනය: ජුලි 24, 2024, 01:45 am
බොහෝම කියවීම
  • ඔක්තෝම්බර් 24, 2025

    තොරතුරු තාක්ෂණ විගණනය

  • ඔක්තෝම්බර් 24, 2025

    තොප්පිගල සටන

  • ඔක්තෝම්බර් 24, 2025

    තේවර් ජයන්ති

  • ඔක්තෝම්බර් 24, 2025

    තේජාන් පුතා

  • ඔක්තෝම්බර් 28, 2025

    තේරුම සංරක්ෂණය කිරීම

දිනපතා
  • විකිපීඩියා

  • සිංහල භාෂාව

  • විධාන සහ සේවා මොඩියුලය

  • 2025 නේපාල ඉසෙඩ් පරම්පරාවෙහි විරෝධතා

  • සුෂිලා කාර්කි

  • ඩකා

  • 2025 ඩකා ප්‍රහාරක ජෙට් යානා අනතුර

  • ඕස්ට්‍රේලියාව

  • නොවැම්බර් 7

  • සිංහල භාෂාව

NiNa.Az - ශබ්දාගාර

  • විකිපීඩියා

පුවත් පත්රිකා ලියාපදිංචි වීම

අපගේ තැපැල් ලැයිස්තුවට දායක වීමෙන්, ඔබට සැමවිටම අපෙන් නවතම පුවත් ලැබෙනු ඇත.
සම්බන්ධ වන්න
අපව අමතන්න
DMCA Sitemap Feeds
© 2019 nina.az - සියලු හිමිකම් ඇවිරිණි.
අයිතිය: Dadaş Mammedov
ඉහල