ඉබූලා වෛරස් රෝගය | |
---|---|
වර්ගීකරණය සහ බාහිර සම්පත් | |
1976 photograph of two nurses standing in front of , a person with Ebola virus disease; she died only a few days later due to severe internal hemorrhaging. | |
- | 98.4 |
- | 065.8 |
18043 | |
001339 | |
eMedicine | med/626 |
D019142 |
රෝග බෝවීම වැළැක්වීම
ආසාදිත රෝගයක් බෝවීම වැළැක්වීම සහ එහි වේගය පාලනය කිරීම සඳහා ඇති එක් ක්‍රියාමාර්ගයක් වනුයේ විවිධ රෝගයන්හි අාවේණික ලක්ෂණ පිළිබඳව අවබෝධයක් ලබාගැනීමයි. මෙහිදී එම රෝගය පිළිබඳව අධ්‍යයනය කළ යුතු තීරණාත්මක සාධකයන් වනුයේ රෝගකාරකයාගේ ප්රචණ්ඩත්වය, රෝගියා රෝග කාරකයාත් සමග ගමන්කර ඇති දුර සහ බෝවන සුළු බවයි. ඒබෝලා වෛරසයෙහි මිනිසුන් ආසාදනය කරන වෛරසය රෝගියා ඉතා ඉක්මනින් අකර්මණ්‍යය කරන අතර ඉන්පසුව මරණය ළගාකර දෙයි. මෙහි ප්‍රතිඵලයක් වශයෙන් එම රෝගීන් හට රෝගය මුල්වරට ඇති වූ ස්ථානයෙන් ඔබ්බට වැඩි දුරක් ගමන් කිරීමේ අවස්ථාවක් නොමැත. මෙම වෛරසය සමෙහි ඇති තුවාලයක් මගින් හෝ ඇස වැනි පාරදෘශ්‍ය පටලයන් සහිත අවයවයන් හරහා ද සිරුරට ඇතුළු විය හැකිය. එබෝලා වෛරසය මගින් ආසාදනයට පත් වූ රෝගීන් මුල් අවස්ථාවේදී ඉතාමත් විශාල වශයෙන් බෝවන සුළු නොවන්නේ අදාල රෝගීන්ගේ සිරුර අභ්‍යන්තරයෙහි ලේ ගැලීමක් පමණක් සිදුවන බැවිනි. ඉහති කී ලක්ෂණයන් හි ප්‍රතිඵලයක් වශයෙන් ඒබෝලා වෛරසයෙහි ව්‍යාප්තිය ඉතා සීඝ්රයෙන් සිදුවන අතර එක්තරා භූගෝලීය සීමාවක් සඳහා පමණක් එය සීමා වේ. මීට ප්‍රතිවිරුද්ධ වශයෙන් එච්.අයි.වී වෛරසය මගින් අදාල රෝගියාගේ ප්‍රතිශක්තිකරණ පද්ධතියට පහර එල්ල කරමින් එම පුද්ගලයා ඉතා සෙමින් මණයට පත් කරයි. මෙහි ප්‍රතිඵලයක් වශයෙන් ඒඩ්ස් රෝගය ඇති බොහෝ පුද්ගලයින් තමාහට රෝගය දැනගැනීමට ප්‍රථම බොහෝ පුද්ගලයන් හට එය බෝ කරනු ලබයි. තවද එහි අනෙක් වෛරසවලට වඩා අඩු ප්රචණ්ඩත්වයක් තිබීම හේතු කොට ගෙන ආසාදිත රෝගීන් හට ආපධාවකින් තොරව දිගු ගමණක් සංචාරය කිරීමට හැකි බැවින් එමගින් වසංගත රෝග තත්වයක් ඇති කිරීමට ඇති අවධානම වැඩිවී ඇත.
රෝග ව්‍යාප්තිය අඩුකර ගැනීම සඳහා තවත් ඵලදායි ක්‍රියාමාර්ගයක් වනුයේ ජාලයක් වශයෙන් ලෝකය කුඩාවී එකිනෙක හා සම්බන්ධ වී ඇති බව අවබෝධ කරගැනීමයි. වසංගත රෝග අවස්ථාවන්හි දී ආසාදිත පුද්ගලයන්හා ව්‍යාප්තව පවතින රෝගය ඇති වීමට ප්‍රවණතාවයක් ඇති පුද්ගලයන් අතර අන්තර් ක්‍රියා ඇති වේ. ව්‍යාප්තව පවතින පුද්ගලයන් කෙරෙහි ඇති අන්තර් ක්‍රියාවලින් අවම වුවද ආසාදිත පුද්ගලයෙකු හා වරක් හෝ ඉතා සුළු වශයෙන් අන්තර් ක්‍රියා දැක්වීමෙන් රෝගය ඇති වීමට අවධානමක් ඇති පුද්ගලයින් හට වඩා වේගයෙන් රෝග ව්‍යාප්ත විය හැකිය. මෙලෙස ආසාදිතයන් සහ ආසාදිත නොවූවන් අතර අන්තර් ක්‍රියා ඇති වීම අවම කිරීමට හැකිනම් රෝගයෙහි ප්‍රමාණය අඩුකරගත හැකිය. කෙසේ වුවද රෝග ව්‍යාප්තිය වළක්වා ගැනීම පිළිබඳව ප්‍රධාන වශයෙන් අවධානය යොමු කළ හොත් අසාදිත තත්වය අවම කරගත හැකිය. එච්.අයි.වී ආසාදනයට ලක්වූ මත්ද්‍රව්‍ය සඳහා ඇබ්බැහි වූවන් අතර ඉදිකටු භාවිතා කිරීමේදී සුපරික්ෂාකාරී වීම ප්‍රතිකාර ක්‍රමයක් වශයෙන් සාර්ථකත්වය ලගා වූවකි. ආසාදිත ගවයින් තේරීමට ලක්කර මරාදැමීම මගින් හෝ අවට ගවපට්ටිවල සිටින ගවයින් හට එන්නත් ලබාදීම මගින් ගවයන්ගේ කුර හා මුඛ රෝගය වැළැක්වීමට 2001 වසරේදී හැකියාව ලැබුණි.
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය
ඉබ ල ව රස ර ගයවර ග කරණය සහ බ හ ර සම පත 1976 photograph of two nurses standing in front of a person with Ebola virus disease she died only a few days later due to severe internal hemorrhaging 98 4 065 818043001339eMedicinemed 626D019142ර ග බ ව ම ව ළ ක ව මආස ද ත ර ගයක බ ව ම ව ළ ක ව ම සහ එහ ව ගය ප ලනය ක ර ම සඳහ ඇත එක ක ර ය ම ර ගයක වන ය ව ව ධ ර ගයන හ අ ව ණ ක ලක ෂණ ප ළ බඳව අවබ ධයක ලබ ග න මය ම හ ද එම ර ගය ප ළ බඳව අධ යයනය කළ ය ත ත රණ ත මක ස ධකයන වන ය ර ගක රකය ග ප රචණ ඩත වය ර ග ය ර ග ක රකය ත සමග ගමන කර ඇත ද ර සහ බ වන ස ළ බවය ඒබ ල ව රසය හ ම න ස න ආස දනය කරන ව රසය ර ග ය ඉත ඉක මන න අකර මණ යය කරන අතර ඉන පස ව මරණය ළග කර ද ය ම හ ප රත ඵලයක වශය න එම ර ග න හට ර ගය ම ල වරට ඇත ව ස ථ නය න ඔබ බට ව ඩ ද රක ගමන ක ර ම අවස ථ වක න ම ත ම ම ව රසය සම හ ඇත ත ව ලයක මග න හ ඇස ව න ප රද ශ ය පටලයන සහ ත අවයවයන හරහ ද ස ර රට ඇත ළ ව ය හ ක ය එබ ල ව රසය මග න ආස දනයට පත ව ර ග න ම ල අවස ථ ව ද ඉත මත ව ශ ල වශය න බ වන ස ළ න වන න අද ල ර ග න ග ස ර ර අභ යන තරය හ ල ග ල මක පමණක ස ද වන බ ව න ඉහත ක ලක ෂණයන හ ප රත ඵලයක වශය න ඒබ ල ව රසය හ ව ය ප ත ය ඉත ස ඝ රය න ස ද වන අතර එක තර භ ග ල ය ස ම වක සඳහ පමණක එය ස ම ව ම ට ප රත ව ර ද ධ වශය න එච අය ව ව රසය මග න අද ල ර ග ය ග ප රත ශක ත කරණ පද ධත යට පහර එල ල කරම න එම ප ද ගලය ඉත ස ම න මණයට පත කරය ම හ ප රත ඵලයක වශය න ඒඩ ස ර ගය ඇත බ හ ප ද ගලය න තම හට ර ගය ද නග න මට ප රථම බ හ ප ද ගලයන හට එය බ කරන ලබය තවද එහ අන ක ව රසවලට වඩ අඩ ප රචණ ඩත වයක ත බ ම හ ත ක ට ග න ආස ද ත ර ග න හට ආපධ වක න ත රව ද ග ගමණක ස ච රය ක ර මට හ ක බ ව න එමග න වස ගත ර ග තත වයක ඇත ක ර මට ඇත අවධ නම ව ඩ ව ඇත ර ග ව ය ප ත ය අඩ කර ග න ම සඳහ තවත ඵලද ය ක ර ය ම ර ගයක වන ය ජ ලයක වශය න ල කය ක ඩ ව එක න ක හ සම බන ධ ව ඇත බව අවබ ධ කරග න මය වස ගත ර ග අවස ථ වන හ ද ආස ද ත ප ද ගලයන හ ව ය ප තව පවත න ර ගය ඇත ව මට ප රවණත වයක ඇත ප ද ගලයන අතර අන තර ක ර ය ඇත ව ව ය ප තව පවත න ප ද ගලයන ක ර හ ඇත අන තර ක ර ය වල න අවම ව වද ආස ද ත ප ද ගලය ක හ වරක හ ඉත ස ළ වශය න අන තර ක ර ය ද ක ව ම න ර ගය ඇත ව මට අවධ නමක ඇත ප ද ගලය න හට වඩ ව ගය න ර ග ව ය ප ත ව ය හ ක ය ම ල ස ආස ද තයන සහ ආස ද ත න ව වන අතර අන තර ක ර ය ඇත ව ම අවම ක ර මට හ ක නම ර ගය හ ප රම ණය අඩ කරගත හ ක ය ක ස ව වද ර ග ව ය ප ත ය වළක ව ග න ම ප ළ බඳව ප රධ න වශය න අවධ නය ය ම කළ හ ත අස ද ත තත වය අවම කරගත හ ක ය එච අය ව ආස දනයට ලක ව මත ද රව ය සඳහ ඇබ බ හ ව වන අතර ඉද කට භ ව ත ක ර ම ද ස පර ක ෂ ක ර ව ම ප රත ක ර ක රමයක වශය න ස ර ථකත වය ලග ව වක ආස ද ත ගවය න ත ර මට ලක කර මර ද ම ම මග න හ අවට ගවපට ට වල ස ට න ගවය න හට එන නත ලබ ද ම මග න ගවයන ග ක ර හ ම ඛ ර ගය ව ළ ක ව මට 2001 වසර ද හ ක ය ව ල බ ණ ම ම ල ප ය තවමත අ ක ර ල ප යක ව ක ප ඩ ය වට උදව වක ල ස න ඔබ හට එය ව හ ද ව ල ය හ ක vte