Azərbaycanca Azərbaycancaසිංහල සිංහලTürkçe Türkçe
සහාය
www.wiki-data.si-lk.nina.az
  • විකිපීඩියා

අධ කරණ මන ව ද ය ව සහ න ත පද ධත ය අතර ඇත අන තර සම බන ධත වයය එය එකත ක ර ම පර ක ෂ ක ර ම අධ කරණ කටය ත සඳහ ම නස ක ව ද ය ස ක ෂ

Forensic psychology

Forensic psychology
www.wiki-data.si-lk.nina.azhttps://www.wiki-data.si-lk.nina.az

අධිකරණ මනෝ විද්‍යාව සහ නීති පද්ධතිය අතර ඇති අන්තර් සම්බන්ධතාවයයි. එය එකතු කිරීම, පරීක්ෂා කිරීම, අධිකරණ කටයුතු සඳහා මානසික විද්‍යා සාක්ෂි ඉදිරිපත් කිරීම යන අංග ඇතුළත් ව්‍යවහාරික මනෝ විද්‍යාවේ එන එක් අංගයකි.

යොදා ගැනීම සඳහා නීතිමය කටයුතු විශ්ලේෂණය සඳහා අධිකරණ කටයුතු සඳහා අදාල නීති පිළිබඳ අවබෝධය, විනිශ්චකාරතුමා හෝ විනිසුරු, නොතාරිස්වරුන් සහ අනෙකුත් නීති කටයුතු සඳහා අදාල වෘත්තිකයින් සමඟ උචිතව කටයුතු කිරීම අයත් වේ. මෙහි වැදගත්ම අංගය අධිකරණය තුළ තහවුරු කිරීමට ඇති හැකියාවයි. එනම් මනෝ විද්‍යාත්මක සොයාගැනීම් නීතිමය වෘත්තිකයින්ට අවබෝධ කරගත හැකි වන ආකාරයට නැවත හැඩ ගැස්වීමයි. විශ්වාසදායී සාක්ෂිකරුවන් වීම සඳහා උදාහරණයක් ලෙස ඇමරිකා එක්සත් ජනපදයේ , අධිකරණ මනෝ විද්‍යාඥයින් දර්ශනවාදය අවබෝධය , ඇමරිකානු අධිකරණ තුළ නීති සහ රෙගුලාසි අවබෝධ කර ගැනීම, මෙන්ම මනෝ විද්‍යා වෘත්තියේ හොඳ පුහුණුවක් තිබීම අවශ‍්‍ය වේ. මූලිකවම එම පද්ධතිය ක්‍රියා කරන උපදේශක ආකෘතිය පිළිබඳ අව‍බෝධයක් ලබා ගැනීමයි. තවද දෘෂ්‍යමාන සාක්ෂි සඳහා නීති ද විශේෂයෙන්ම exclusionary නීති ද ඇත. මෙම ක්‍රියා පිළිවෙළ පිළිබඳ මනා අවබෝධයක් නොමැති වීම අධිකරණය තුළ මනෝ විද්‍යාඥයකුගේ විශ්වාසදායී බව නොමැති වීමට හේතුවයි.

අධිකරණ මනෝ විද්‍යාඥයකු සායනික, සමාජීය, සංවිධානාත්මක හෝ වෙනත් මනෝ විද්‍යාත්මක අංශ යටතේ පුහුණුව ලද්දෙකු විය හැක. ඇමරිකාවේ අධිකරණය තුළ විශේෂඥ සාක්ෂිකරුවකු ලෙස තනතුරු ලැබී‍මට පුහුණුව, අත්දැකීම් හෝ දෙඅංශය තිබීම අවශ්‍ය අධිකරණයක් තුළ විශේෂඥ සාක්ෂිකරුවෙකු ලෙස‍ තෝරා පත්වන වාර ගණන ඔහුගේ අත්දැකීම් සහ ප්‍රසිද්ධිය මත වැඩිවේ.

අධිකරණය තුළ දී අධිකරණ මනෝ විද්‍යාඥයකුගෙන් අසන ප්‍රශ්න සාමාන්‍යයෙන් මනෝ විද්‍යාත්මක ඒවා නොව නීතිමය ඒවා වෙයි. එමනිසා අධිකරණයට තේරුම් ගත හැකි ආකාරයට පිළිතුරු දීම ඔහුගේ වගකීමකි. උදාහරණයක් ලෙස අධිකරණය බොහෝ විට විත්තිකරුවකු ලෙස පෙනී සිටීමට යෝග්‍ය බව පරීක්ෂා කිරීමට අධිකරණ මනෝ විද්‍යාඥයකු පත් කරයි. තවද වරද සිදු වූ අවස්ථාවේ විත්තිකරුගේ මානසික ස්වභාවය ඇගයීම සඳහා ද බොහෝ විට පත් කරනු ලබයි. වරද සිදුවන අවස්ථාවේ දී මෙය විත්තිකරු ප්‍රකෘති සිහියෙන් සිටීද යන්න ඇගයීම ලෙස හැඳින්විය හැක. මේවා මූලිකව මනෝ විද්‍යාත්මක ප්‍රශ්න නොව නීතිමය ගැටළු වන නිසා අධිකරණ මනෝ විද්‍යාඥයකු ලෙස මනෝ විද්‍යාත්මක තොරතුරු නීතිමය ‍රාමුවකට හැඩගැස්වීමට හැකියාවක් තිබිය යුතුය.

මීට අමතරව අධිකරණ මනෝ විද්‍යාඥයා නඩු තීන්දුවට සුදුසු බව ප්‍රතිකාරයන්ට සුදුසු බව සහ වෙනත් විනිශ්චයකාරවරයාට අවශ්‍ය තොරතුරු ලබාදේ. එනම් අනාගතයේ අවදානම සාක්ෂිකරුගේ විශ්වාසදායී ඇගයීම යන්න කරනු ලැබේ. අධිකරණ මනෝ විද්‍යාව පොලීසිය සහ අනෙකුත් නීතියට බලපෑම් කළ හැකි පුද්ගලයින්ට පුහුණුව සහ ඇගයීම සඳහා කටයුතු කරයි. අධිකරණ මනෝ විද්‍යාඥයා , මහජන ආරක්ෂකයින් වන (රාජ්‍ය නොතාරිස්) සහ පුද්ගලික නොතාරිස්වරු යන දෙපාර්ශවයම සමඟ කටයුතු කරයි. මීට අමතරව ජූරි සභිකයින් තෝරා පත් කර ගැනීමට ද උපකාරී වේ.

ආශ්‍රිත ලිපි

  • Applied psychology

සටහන්

මූලාශ්‍ර

භාහිර සබැඳි

  • American Academy of Forensic Psychology Board-certified forensic experts, continuing education.
  • American Board of Forensic Psychology 2023-09-23 at the Wayback Machine Board certification and other information.
  • American Psychology - Law Society 2023-09-29 at the Wayback Machine
  • Australian and New Zealand Association of Psychiatry, Psychology and Law
  • European Association of Psychology and Law
  • European Association of Psychology and Law Student Society Resources and Fact sheets on Forensic Psychology

විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය

අධ කරණ මන ව ද ය ව සහ න ත පද ධත ය අතර ඇත අන තර සම බන ධත වයය එය එකත ක ර ම පර ක ෂ ක ර ම අධ කරණ කටය ත සඳහ ම නස ක ව ද ය ස ක ෂ ඉද ර පත ක ර ම යන අ ග ඇත ළත ව යවහ ර ක මන ව ද ය ව එන එක අ ගයක ය ද ග න ම සඳහ න ත මය කටය ත ව ශ ල ෂණය සඳහ අධ කරණ කටය ත සඳහ අද ල න ත ප ළ බඳ අවබ ධය ව න ශ චක රත ම හ ව න ස ර න ත ර ස වර න සහ අන ක ත න ත කටය ත සඳහ අද ල ව ත ත කය න සමඟ උච තව කටය ත ක ර ම අයත ව ම හ ව දගත ම අ ගය අධ කරණය ත ළ තහව ර ක ර මට ඇත හ ක ය වය එනම මන ව ද ය ත මක ස ය ග න ම න ත මය ව ත ත කය න ට අවබ ධ කරගත හ ක වන ආක රයට න වත හ ඩ ග ස ව මය ව ශ ව සද ය ස ක ෂ කර වන ව ම සඳහ උද හරණයක ල ස ඇමර ක එක සත ජනපදය අධ කරණ මන ව ද ය ඥය න දර ශනව දය අවබ ධය ඇමර ක න අධ කරණ ත ළ න ත සහ ර ග ල ස අවබ ධ කර ග න ම ම න ම මන ව ද ය ව ත ත ය හ ඳ ප හ ණ වක ත බ ම අවශ ය ව ම ල කවම එම පද ධත ය ක ර ය කරන උපද ශක ආක ත ය ප ළ බඳ අව බ ධයක ලබ ග න මය තවද ද ෂ යම න ස ක ෂ සඳහ න ත ද ව ශ ෂය න ම exclusionary න ත ද ඇත ම ම ක ර ය ප ළ ව ළ ප ළ බඳ මන අවබ ධයක න ම ත ව ම අධ කරණය ත ළ මන ව ද ය ඥයක ග ව ශ ව සද ය බව න ම ත ව මට හ ත වය අධ කරණ මන ව ද ය ඥයක ස යන ක සම ජ ය ස ව ධ න ත මක හ ව නත මන ව ද ය ත මක අ ශ යටත ප හ ණ ව ලද ද ක ව ය හ ක ඇමර ක ව අධ කරණය ත ළ ව ශ ෂඥ ස ක ෂ කර වක ල ස තනත ර ල බ මට ප හ ණ ව අත ද ක ම හ ද අ ශය ත බ ම අවශ ය අධ කරණයක ත ළ ව ශ ෂඥ ස ක ෂ කර ව ක ල ස ත ර පත වන ව ර ගණන ඔහ ග අත ද ක ම සහ ප රස ද ධ ය මත ව ඩ ව අධ කරණය ත ළ ද අධ කරණ මන ව ද ය ඥයක ග න අසන ප රශ න ස ම න යය න මන ව ද ය ත මක ඒව න ව න ත මය ඒව ව ය එමන ස අධ කරණයට ත ර ම ගත හ ක ආක රයට ප ළ ත ර ද ම ඔහ ග වගක මක උද හරණයක ල ස අධ කරණය බ හ ව ට ව ත ත කර වක ල ස ප න ස ට මට ය ග ය බව පර ක ෂ ක ර මට අධ කරණ මන ව ද ය ඥයක පත කරය තවද වරද ස ද ව අවස ථ ව ව ත ත කර ග ම නස ක ස වභ වය ඇගය ම සඳහ ද බ හ ව ට පත කරන ලබය වරද ස ද වන අවස ථ ව ද ම ය ව ත ත කර ප රක ත ස හ ය න ස ට ද යන න ඇගය ම ල ස හ ඳ න ව ය හ ක ම ව ම ල කව මන ව ද ය ත මක ප රශ න න ව න ත මය ග ටළ වන න ස අධ කරණ මන ව ද ය ඥයක ල ස මන ව ද ය ත මක ත රත ර න ත මය ර ම වකට හ ඩග ස ව මට හ ක ය වක ත බ ය ය ත ය ම ට අමතරව අධ කරණ මන ව ද ය ඥය නඩ ත න ද වට ස ද ස බව ප රත ක රයන ට ස ද ස බව සහ ව නත ව න ශ චයක රවරය ට අවශ ය ත රත ර ලබ ද එනම අන ගතය අවද නම ස ක ෂ කර ග ව ශ ව සද ය ඇගය ම යන න කරන ල බ අධ කරණ මන ව ද ය ව ප ල ස ය සහ අන ක ත න ත යට බලප ම කළ හ ක ප ද ගලය න ට ප හ ණ ව සහ ඇගය ම සඳහ කටය ත කරය අධ කරණ මන ව ද ය ඥය මහජන ආරක ෂකය න වන ර ජ ය න ත ර ස සහ ප ද ගල ක න ත ර ස වර යන ද ප ර ශවයම සමඟ කටය ත කරය ම ට අමතරව ජ ර සභ කය න ත ර පත කර ග න මට ද උපක ර ව ආශ ර ත ල ප Applied psychologyසටහන ම ල ශ රභ හ ර සබ ඳ American Academy of Forensic Psychology Board certified forensic experts continuing education American Board of Forensic Psychology 2023 09 23 at the Wayback Machine Board certification and other information American Psychology Law Society 2023 09 29 at the Wayback Machine Australian and New Zealand Association of Psychiatry Psychology and Law European Association of Psychology and Law European Association of Psychology and Law Student Society Resources and Fact sheets on Forensic Psychology

ප්රකාශන දිනය: ජූනි 20, 2024, 07:15 am
බොහෝම කියවීම
  • ජූනි 29, 2024

    වස්තුව (දර්ශන විද්‍යාව)

  • ජූනි 27, 2024

    වසන්ත සහ සරත් යුගය

  • ජුලි 23, 2024

    වසන්ත මාලිගෛ

  • ජුලි 18, 2024

    වන භාරකාර මණ්ඩලය

  • ජුලි 08, 2024

    වනුෂි වෝල්ටර්ස්

දිනපතා
  • විකිපීඩියා

  • විශ්‍‍වකෝෂ‍ය‍

  • මහනුවර

  • සෙංකඩගල රාජකීය පරිශ්‍රය

  • ශ්‍රී වීර පරාක්‍රම නරේන්ද්‍රසිංහ රජ

  • අස්ගිරි විහාරය

  • ලිනස් ටොවල්ඩ්ස්

  • පෘථිවියෙහි භ්‍රමණය

  • ජූනි 14

  • ජූනි 15

NiNa.Az - ශබ්දාගාර

  • විකිපීඩියා

පුවත් පත්රිකා ලියාපදිංචි වීම

අපගේ තැපැල් ලැයිස්තුවට දායක වීමෙන්, ඔබට සැමවිටම අපෙන් නවතම පුවත් ලැබෙනු ඇත.
සම්බන්ධ වන්න
අපව අමතන්න
DMCA Sitemap Feeds
© 2019 nina.az - සියලු හිමිකම් ඇවිරිණි.
අයිතිය: Dadaş Mammedov
ඉහල