Azərbaycanca AzərbaycancaDeutsch Deutsch日本語 日本語Lietuvos Lietuvosසිංහල සිංහලTürkçe TürkçeУкраїнська УкраїнськаUnited State United State
සහාය
www.wiki-data.si-lk.nina.az
  • විකිපීඩියා

ගණ තය ද බහ වලය ක ශ ර ත ස ම න ය ත ර ක ණම ත ක හ චක ර ය ශ ර තවලට සම ක ර ව ම ල ක බහ වලය ක වන ය ශ ර ත බහ වලය ක සය නය sinh හ බ

Hyperbolic function

Hyperbolic function
www.wiki-data.si-lk.nina.azhttps://www.wiki-data.si-lk.nina.az

ගණිතයේ දී , බහුවලයික ශ්‍රිත, සාමාන්‍ය ත්‍රිකෝණමිතික හෝ චක්‍රීය ශ්‍රිතවලට සමාකාර වේ. මූලික බහුවලයික වනුයේ, ශ්‍රිත බහුවලයික සයිනය "sinh" හා බහුවලයික කෝසයිනය "cosh" වන අතර, ඒවා අනුසාරයෙන්, බහුවලයික ටැංජනය "tanh" ආදි අනෙකුත් ශ්‍රිත ව්‍යුත්පන්න වන්නේ, ත්‍රිකෝණමිතික ශ්‍රිත ව්‍යුත්පන්නයට ප්‍රතිසමතාවක් දක්වමිනි. ප්‍රතිලෝම බහුවලයික ශ්‍රිත වනුයේ, ප්‍රතිලෝම බහුවලයික සයිනය "arsinh" ("arcsinh" හෝ "asinh" යැයි ද කියති) ආදීය වෙති.

image
මූල ලක්ෂ්‍යය හරහා යන කිරණයකට, x2 − y2 = 1{\displaystyle \scriptstyle x^{2}\ -\ y^{2}\ =\ 1}{\displaystyle \scriptstyle x^{2}\ -\ y^{2}\ =\ 1} න් නිරූපිත බහුවලය හමුවන්නේ, (cosha,sinha){\displaystyle \scriptstyle (\cosh \,a,\,\sinh \,a)}{\displaystyle \scriptstyle (\cosh \,a,\,\sinh \,a)} ලක්ෂ්‍යයේ දී වන අතර, මෙහි a{\displaystyle \scriptstyle a}{\displaystyle \scriptstyle a} යනු, කිරණය, x{\displaystyle \scriptstyle x}{\displaystyle \scriptstyle x}-අක්ෂයයට සාපේක්ෂව එහි ප්‍රතිබිම්භය, හා බහුවලය අතර වර්ගඵලයයි. (ත්‍රිකෝණමිතික (චක්‍රීය) ශ්‍රිත සමග සංසන්දනය තකා සජීවීකරණය කරන ලද අනුවාදය බලන්න.)

(cos t, sin t) ලක්ෂ්‍යයන් එක්ව ඒකක අරයක් සහිත වෘත්තයක් සදනවා මෙන්ම, (cosh t, sinh t) ලක්ෂ්‍යයන් එක්ව සමපාද බහුවලයක දකුණු කොටස සදයි. බහුවලයික ශ්‍රිතයන්, සමහරක් වැදගත් රේඛීය අවකල සමීකරණ වල විසඳුම්හි අපට හමුවන අතර, නිදසුන් වශයෙන් එල්ලෙන තන්තුවල හැඩය නිර්ණය කිරීම, දාම චක්‍ර සහ විද්‍යුත් චුම්භකත්වය, තාප සංක්‍රාමණය , තරල ගතිවිද්‍යාව හා විශේෂ සාපේක්ෂතාවාදය වැනි භෞතික විද්‍යා ක්ෂේත්‍රවල වැදගත් වන ලප්ලාස් සමීකරණය (කාටිසියානු ඛණ්ඩාංකවලදී) ආදිය දැක්විය හැක.

බහුවලයික කෝණ ලෙස කියනු ලබන තාත්වික විචල්‍ය සඳහා බහුවලයික ශ්‍රිත විසින් තාත්වික අගයක් ගනී. සංකීර්ණ විශ්ලේෂණයේදී ඒවා සරලව ඝාතීයවල පරිමේය ශ්‍රිතවන අතර එම නිසා භාගරූප ද වේ.

මෙවා හඳුන්වාදෙන ලද්දේ, 18වන සියවසෙහි ස්විස් ජාතික ගණිතඥ විසිනි.

සම්මත වීජීය ප්‍රකාශනයන්

image
sinh, cosh and tanh
image
csch, sech and coth

බහුවලයික ශ්‍රිතයන් වනුයේ:

  • බහුවලයික සයිනය:
sinh⁡x=ex−e−x2=−isin⁡ix{\displaystyle \sinh x={\frac {e^{x}-e^{-x}}{2}}=-i\sin ix\!}image
  • බහුවලයික කෝසයිනය:
cosh⁡x=ex+e−x2=cos⁡ix{\displaystyle \cosh x={\frac {e^{x}+e^{-x}}{2}}=\cos ix\!}image
  • බහුවලයික ටෑංජනය:
tanh⁡x=sinh⁡xcosh⁡x=ex−e−x2ex+e−x2=ex−e−xex+e−x=e2x−1e2x+1=−itan⁡ix{\displaystyle \tanh x={\frac {\sinh x}{\cosh x}}={\frac {\frac {e^{x}-e^{-x}}{2}}{\frac {e^{x}+e^{-x}}{2}}}={\frac {e^{x}-e^{-x}}{e^{x}+e^{-x}}}={\frac {e^{2x}-1}{e^{2x}+1}}=-i\tan ix\!}image
  • බහුවලයික කෝටෑංජනය:
coth⁡x=cosh⁡xsinh⁡x=ex+e−x2ex−e−x2=ex+e−xex−e−x=e2x+1e2x−1=icot⁡ix{\displaystyle \coth x={\frac {\cosh x}{\sinh x}}={\frac {\frac {e^{x}+e^{-x}}{2}}{\frac {e^{x}-e^{-x}}{2}}}={\frac {e^{x}+e^{-x}}{e^{x}-e^{-x}}}={\frac {e^{2x}+1}{e^{2x}-1}}=i\cot ix\!}image
  • බහුවලයික සෙකැන්ට‍ය:
sech⁡x=1cosh⁡x=2ex+e−x=sec⁡ix{\displaystyle \operatorname {sech} x={\frac {1}{\cosh x}}={\frac {2}{e^{x}+e^{-x}}}=\sec {ix}\!}image
  • බහුවලයික කෝසෙකෑන්ටය:
csch⁡x=1sinh⁡x=2ex−e−x=icscix{\displaystyle \operatorname {csch} x={\frac {1}{\sinh x}}={\frac {2}{e^{x}-e^{-x}}}=i\,\csc \,ix\!}image

මෙහි i{\displaystyle i}image යන අර්ථ දැක්වෙනුයේ i2=−1{\displaystyle i^{2}=-1}image ලෙසය.

ඉහත අර්ථදැක්වීම් වල සංකීර්ණ ආකාර ව්‍යුත්පන්න කෙරෙනුයේ අනුවය.

සම්මුති ප්‍රකාර, sinh2⁡x{\displaystyle \sinh ^{2}x}image යන්නෙන් අදහස් කෙරෙනුයේ (sinh⁡x)2{\displaystyle (\sinh x)^{2}}image, මිස sinh⁡(sinh⁡x){\displaystyle \sinh(\sinh x)}image නොවන බව කරුණාවෙන් සලකන්න; අනෙකුත් බහුවලයික ශ්‍රිත සහ ධන දර්ශක සඳහාද මෙපරිද්දෙන්ම සලකන්න.

විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය

ගණ තය ද බහ වලය ක ශ ර ත ස ම න ය ත ර ක ණම ත ක හ චක ර ය ශ ර තවලට සම ක ර ව ම ල ක බහ වලය ක වන ය ශ ර ත බහ වලය ක සය නය sinh හ බහ වලය ක ක සය නය cosh වන අතර ඒව අන ස රය න බහ වලය ක ට ජනය tanh ආද අන ක ත ශ ර ත ව ය ත පන න වන න ත ර ක ණම ත ක ශ ර ත ව ය ත පන නයට ප රත සමත වක දක වම න ප රත ල ම බහ වලය ක ශ ර ත වන ය ප රත ල ම බහ වලය ක සය නය arsinh arcsinh හ asinh ය ය ද ක යත ආද ය ව ත ම ල ලක ෂ යය හරහ යන ක රණයකට x2 y2 1 displaystyle scriptstyle x 2 y 2 1 න න ර ප ත බහ වලය හම වන න cosha sinha displaystyle scriptstyle cosh a sinh a ලක ෂ යය ද වන අතර ම හ a displaystyle scriptstyle a යන ක රණය x displaystyle scriptstyle x අක ෂයයට ස ප ක ෂව එහ ප රත බ ම භය හ බහ වලය අතර වර ගඵලයය ත ර ක ණම ත ක චක ර ය ශ ර ත සමග ස සන දනය තක සජ ව කරණය කරන ලද අන ව දය බලන න cos t sin t ලක ෂ යයන එක ව ඒකක අරයක සහ ත ව ත තයක සදනව ම න ම cosh t sinh t ලක ෂ යයන එක ව සමප ද බහ වලයක දක ණ ක ටස සදය බහ වලය ක ශ ර තයන සමහරක ව දගත ර ඛ ය අවකල සම කරණ වල ව සඳ ම හ අපට හම වන අතර න දස න වශය න එල ල න තන ත වල හ ඩය න ර ණය ක ර ම ද ම චක ර සහ ව ද ය ත ච ම භකත වය ත ප ස ක ර මණය තරල ගත ව ද ය ව හ ව ශ ෂ ස ප ක ෂත ව දය ව න භ ත ක ව ද ය ක ෂ ත රවල ව දගත වන ලප ල ස සම කරණය ක ට ස ය න ඛණ ඩ කවලද ආද ය ද ක ව ය හ ක බහ වලය ක ක ණ ල ස ක යන ලබන ත ත ව ක ව චල ය සඳහ බහ වලය ක ශ ර ත ව ස න ත ත ව ක අගයක ගන ස ක ර ණ ව ශ ල ෂණය ද ඒව සරලව ඝ ත යවල පර ම ය ශ ර තවන අතර එම න ස භ ගර ප ද ව ම ව හඳ න ව ද න ලද ද 18වන ස යවස හ ස ව ස ජ ත ක ගණ තඥ ව ස න සම මත ව ජ ය ප රක ශනයන sinh cosh and tanhcsch sech and coth බහ වලය ක ශ ර තයන වන ය බහ වලය ක සය නය sinh x ex e x2 isin ix displaystyle sinh x frac e x e x 2 i sin ix dd බහ වලය ක ක සය නය cosh x ex e x2 cos ix displaystyle cosh x frac e x e x 2 cos ix dd බහ වලය ක ට ජනය tanh x sinh xcosh x ex e x2ex e x2 ex e xex e x e2x 1e2x 1 itan ix displaystyle tanh x frac sinh x cosh x frac frac e x e x 2 frac e x e x 2 frac e x e x e x e x frac e 2x 1 e 2x 1 i tan ix බහ වලය ක ක ට ජනය coth x cosh xsinh x ex e x2ex e x2 ex e xex e x e2x 1e2x 1 icot ix displaystyle coth x frac cosh x sinh x frac frac e x e x 2 frac e x e x 2 frac e x e x e x e x frac e 2x 1 e 2x 1 i cot ix dd බහ වලය ක ස ක න ට ය sech x 1cosh x 2ex e x sec ix displaystyle operatorname sech x frac 1 cosh x frac 2 e x e x sec ix dd බහ වලය ක ක ස ක න ටය csch x 1sinh x 2ex e x icscix displaystyle operatorname csch x frac 1 sinh x frac 2 e x e x i csc ix dd ම හ i displaystyle i යන අර ථ ද ක ව න ය i2 1 displaystyle i 2 1 ල සය ඉහත අර ථද ක ව ම වල ස ක ර ණ ආක ර ව ය ත පන න ක ර න ය අන වය සම ම ත ප රක ර sinh2 x displaystyle sinh 2 x යන න න අදහස ක ර න ය sinh x 2 displaystyle sinh x 2 ම ස sinh sinh x displaystyle sinh sinh x න වන බව කර ණ ව න සලකන න අන ක ත බහ වලය ක ශ ර ත සහ ධන දර ශක සඳහ ද ම පර ද ද න ම සලකන න

ප්රකාශන දිනය: ජූනි 26, 2024, 18:50 pm
බොහෝම කියවීම
  • ඔක්තෝම්බර් 24, 2025

    ඩබ්ලිව්.කේ.එච්. වෑගපිටිය

  • ඔක්තෝම්බර් 25, 2025

    ඩබ්ලිව්.අයි.එම් සෙනවිරත්න

  • නොවැම්බර් 01, 2025

    ටෝනි ලුවිස්

  • ඔක්තෝම්බර් 29, 2025

    ටොග්ග්

  • ඔක්තෝම්බර් 24, 2025

    ටොකෙලාවු

දිනපතා
  • මතකය (ස්මෘතිය)

  • බීටු දෝෂ අනුපාතිකය

  • නේපාලයෙහි අග්‍රාමාත්‍යවරයා

  • තායිලන්තය

  • මාලිනී ෆොන්සේකා

  • ස්පාඤ්ඤය

  • එක්සත් ජනපදය

  • 2004

  • එංගලන්තය

  • 2016

NiNa.Az - ශබ්දාගාර

  • විකිපීඩියා

පුවත් පත්රිකා ලියාපදිංචි වීම

අපගේ තැපැල් ලැයිස්තුවට දායක වීමෙන්, ඔබට සැමවිටම අපෙන් නවතම පුවත් ලැබෙනු ඇත.
සම්බන්ධ වන්න
අපව අමතන්න
DMCA Sitemap Feeds
© 2019 nina.az - සියලු හිමිකම් ඇවිරිණි.
අයිතිය: Dadaş Mammedov
ඉහල