Azərbaycanca Azərbaycancaසිංහල සිංහලTürkçe Türkçe
සහාය
www.wiki-data.si-lk.nina.az
  • විකිපීඩියා

ද ව න ර ජස හ අභ ෂ කයට ප ර මහ අස ථ න ක මර රජ ක ර ව 1635 1687 දක ව ප ලනය කළ ස හල රජ ක ඔහ ශ ර ල ක ව කන ද උඩරට ර ජධ න ය ත ව

II වන රාජසිංහ රජු

II වන රාජසිංහ රජු
www.wiki-data.si-lk.nina.azhttps://www.wiki-data.si-lk.nina.az

දෙවැනි රාජසිංහ (අභිෂේකයට පෙර මහා අස්ථාන කුමරු) රජු (ක්‍රි:ව 1635 -1687 දක්වා පාලනය කළ) සිංහල රජෙකි. ඔහු ශ්‍රී ලංකාවේ කන්ද උඩරට රාජධානියේ තෙවැනි සිංහල රජුය. රාජසිංහ රජු පෘතුග්‍රීසීන් ලංකාවෙන් පළවා හැරීමට ලන්දේසීන්ගේ උදව් පැතුවේය. මෙම රජතුමාගේ කාලයේදී දියොගු ද මේලො නම් පෘතුගීසි කපිතාන් ජෙනරාල්වරයා 1638 වරෂයේ දී විශාල හමුදාවක් සමඟ උඩරට ආක්‍රමණය කළේ ය. ගන්නොරුව වෙලේදී දෙවන රාජසිංහ රජු⁣ග් හමුදාව වටකොට ප්‍රබල ප්‍රහාරයක් එල්ල කළහ. මේ සටනින්ද පෘතුගීසීන් අන්ත පරාජයක් ලැබීය. ලන්දේසින් 1656 දී පෘතුගීසින්වව පලවා හැරීය . එහෙත් ඒ වන විට ලන්දේසීන්ගේ පරමාර්ථය වී තිබුණේ පෘතුග්‍රීසීන් ලංකාවෙන් පළවා හැරීම පමණක් නොව දිවයිනෙහි ප්‍රධාන යටත් විජිත බලවතා වීම බව උඩුරැටියනට ඒ වන විට පැහැදිළි වී තිබුණි. රාජසිංහ 1645 සිට තම කලින් සතුරු කණ්ඩාම් සමග විටින් විට සටන්වල නිරත වෙමින් සිටියේය.

දෙවන රාජසිංහ
රජ
image
රොබට් නොක්ස්ගේ ඇන් හිස්ටොරිකල් රිලේෂන් ඔෆ් දි අයිලන්ඩ් සිලෝන් , 1693 ග්‍රන්ථයෙහි දැක්වෙන දෙවන රාජසිංහ රජ
රාජ්‍ය සමය1635 – 6 දෙසැම්බර්1687
අභිෂේකය1635
පූර්වප්‍රාප්තිකයාසෙනරත් රජ
අනුප්‍රාප්තිකයාදෙවන විමලධර්මසූරිය රජ
උපතක්‍රි.ව. 1608
ශ්‍රී ලංකාව
මරණයක්‍රි.ව. 1687 දෙසැම්බර් 6
ශ්‍රී ලංකාව
භූමදානයශ්‍රී ලංකාව
දරුවන්දෙවන විමලධර්මසූරිය රජ
වංශය
පියාසෙනරත් රජ
මවදෝන කැතරිනා රැජිණ

උපත සහ මුල් දිවිය

මහා අස්ථාන කුමරු සෙනරත් රජුගේ සහ කුසුමාසන දේවිය ගේ පුතාය. සිංහලේ අගනුවර සෙංකඩගල කරගත් දෙවැනි පාලකයා වූයේ සෙනරත්ය. පෘතුග්‍රීසීන් දිවයිනේ මුහුදු බඩ වූ බොහෝ ප්‍රදේශ ඔවුනගේ පාලනයට නතු කරගත් හෙයින් දිවයිනෙහි එකම තනි ස්වාධීන ස්වදේශීය රාජ්‍යය බවට කන්ද උඩරට පත්විය. නිතර නිතර සිදු වූ සටන් නිසා උඩරැටියන් පෘතුග්‍රීසීන් කෙරෙහි තද කළකිරීමෙන් පසුවූහ. ශත වර්ෂයකට පමණ කලින් රණකාමී සීතාවක රාජ්‍යය ලබාගත් කෙටිකාලීන ජයග්‍රහණය නිසා යටත් විජිත පාලකයින් පළවා හැරීම කළහැකි දෙයක් බව රාජධානියෙහි බො‍හෝ දෙනෙක් ඒත්තු ගත්හ. ඉතා ළාබාල අවධියේදී කන්ද උඩරට ‍රාජධානියට 1612 දී එල්ල වූ පෘතුග්‍රීසී ආක්‍රමණයේදී රාජසිංහ රජු ප්‍රතිප්‍රහාර එල්ලකිරීම සඳහා සහාය විය.

රාජසිංහ රජු පිය රජුගෙන් පසු 1635 දී කිරුළ හිමිවිය. (සමහරක් මූලාශ්‍රවල වර්ෂය 1629 ලෙසද සඳහන් වේ)

වැදගත්කම්

රාජසිංහ රජුගේ කාලයේ සිදු වූ ඉතා වැදගත් සිදුවීමක් වූයේ ලන්දේසීන් විසින් පෘතුග්‍රීසීන් පලවා හැරීමයි. එක් යුරෝපීය බලවතෙකුගේ කරදරයෙන් මිදීම සඳහා එවැනිම තවත් යුරෝපීය බලවතෙකුගේ සහය පතා ඔවුන් ළඟා කර ගැනීම කන්ද උඩරට රාජ්‍යයට පාරාවළල්ලක් විය. තමන් පෘතුග්‍රීසීන් නිසා විඳි කරදරකාරී තත්වයට දැනුදු මුහුණ පා සිටින බව කන්ද උඩරට රාජධානියට තේරුම් ගියේය. රටේ ජනතාව ඔවුන්ගේ ආගමට හරවා ගැනීම සහ ඔවුන්ගේ සංස්කෘතික ආධිපත්‍යය බලෙන් පැටවීම සම්බන්ධයෙන් ලන්දේසීන් එතරම් සැළකිලිමත් නොවූහ. එසේ වුවද යුරෝපීයයන් ඉතා කපටි සහ ඔවුන්ගේ කටයුතුවලදී ගෞරවනීය ලෙස කටයුතු කරන්නන් නොවූ බව පෙනී ගියේය.

උඩරට රාජධානියේ අභ්‍යන්තර තත්වය ක්‍රමයෙන් අස්ථාවර තත්වයකට පත් විය. රාජසිංහ යුගයේදී උඩරට දේශපාලන කටයුතු කළ බලවත් පවුල්, 18 වෙනි සියවසේදී වැඩි බලයක් උරුම කරගත්හ. සැළකිය යුතු කරුණක් වන්නේ රාජසිංහ රජු මැරීමට ගත් උත්සාහයන් සාමාන්‍ය දෙයක් වූ බවයි. ශ්‍රී ලංකාව දේශීය වශයෙන් ස්ථාපිත තනි රාජ්‍යයක් බවට පත් වීමේ සිහිනයේ ක්‍රමික ක්ෂය වීමක් රාජසිංහ පාලන යුගයේදී ද දක්නට ලැබුණි.

මේවාද බලන්න

  • රයික්ලොෆ්
දෙවන රාජසිංහ රජ
උපත: 1608 මරණය: 25 නොවැම්බර් හෝ 6 දෙසැම්බර් 1687
රාජ පදවි නාමයන්
පූර්වප්‍රාප්තිකයා
සෙනරත්
මහනුවර රජ
1635–25 නොවැම්බර් 1687
අනුප්‍රාප්තික
දෙවන විමලධර්මසූරිය

විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය

ද ව න ර ජස හ අභ ෂ කයට ප ර මහ අස ථ න ක මර රජ ක ර ව 1635 1687 දක ව ප ලනය කළ ස හල රජ ක ඔහ ශ ර ල ක ව කන ද උඩරට ර ජධ න ය ත ව න ස හල රජ ය ර ජස හ රජ ප ත ග ර ස න ල ක ව න පළව හ ර මට ලන ද ස න ග උදව ප ත ව ය ම ම රජත ම ග ක ලය ද ද ය ග ද ම ල නම ප ත ග ස කප ත න ජ නර ල වරය 1638 වරෂය ද ව ශ ල හම ද වක සමඟ උඩරට ආක රමණය කළ ය ගන න ර ව ව ල ද ද වන ර ජස හ රජ ග හම ද ව වටක ට ප රබල ප රහ රයක එල ල කළහ ම සටන න ද ප ත ග ස න අන ත පර ජයක ල බ ය ලන ද ස න 1656 ද ප ත ග ස න වව පලව හ ර ය එහ ත ඒ වන ව ට ලන ද ස න ග පරම ර ථය ව ත බ ණ ප ත ග ර ස න ල ක ව න පළව හ ර ම පමණක න ව ද වය න හ ප රධ න යටත ව ජ ත බලවත ව ම බව උඩ ර ට යනට ඒ වන ව ට ප හ ද ළ ව ත බ ණ ර ජස හ 1645 ස ට තම කල න සත ර කණ ඩ ම සමග ව ට න ව ට සටන වල න රත ව ම න ස ට ය ය ද වන ර ජස හරජර බට න ක ස ග ඇන හ ස ට ර කල ර ල ෂන ඔෆ ද අය ලන ඩ ස ල න 1693 ග රන ථය හ ද ක ව න ද වන ර ජස හ රජර ජ ය සමය1635 6 ද ස ම බර 1687අභ ෂ කය1635ප ර වප ර ප ත කය ස නරත රජඅන ප ර ප ත කය ද වන ව මලධර මස ර ය රජඋපතක ර ව 1608 ශ ර ල ක වමරණයක ර ව 1687 ද ස ම බර 6 ශ ර ල ක වභ මද නයශ ර ල ක වදර වන ද වන ව මලධර මස ර ය රජව ශයප ය ස නරත රජමවද න ක තර න ර ජ ණඋපත සහ ම ල ද ව යමහ අස ථ න ක මර ස නරත රජ ග සහ ක ස ම සන ද ව ය ග ප ත ය ස හල අගන වර ස කඩගල කරගත ද ව න ප ලකය ව ය ස නරත ය ප ත ග ර ස න ද වය න ම හ ද බඩ ව බ හ ප රද ශ ඔව නග ප ලනයට නත කරගත හ ය න ද වය න හ එකම තන ස ව ධ න ස වද ශ ය ර ජ යය බවට කන ද උඩරට පත ව ය න තර න තර ස ද ව සටන න ස උඩර ට යන ප ත ග ර ස න ක ර හ තද කළක ර ම න පස ව හ ශත වර ෂයකට පමණ කල න රණක ම ස ත වක ර ජ යය ලබ ගත ක ට ක ල න ජයග රහණය න ස යටත ව ජ ත ප ලකය න පළව හ ර ම කළහ ක ද යක බව ර ජධ න ය හ බ හ ද න ක ඒත ත ගත හ ඉත ළ බ ල අවධ ය ද කන ද උඩරට ර ජධ න යට 1612 ද එල ල ව ප ත ග ර ස ආක රමණය ද ර ජස හ රජ ප රත ප රහ ර එල ලක ර ම සඳහ සහ ය ව ය ර ජස හ රජ ප ය රජ ග න පස 1635 ද ක ර ළ හ ම ව ය සමහරක ම ල ශ රවල වර ෂය 1629 ල සද සඳහන ව ව දගත කම ර ජස හ රජ ග ක ලය ස ද ව ඉත ව දගත ස ද ව මක ව ය ලන ද ස න ව ස න ප ත ග ර ස න පලව හ ර මය එක ය ර ප ය බලවත ක ග කරදරය න ම ද ම සඳහ එව න ම තවත ය ර ප ය බලවත ක ග සහය පත ඔව න ළඟ කර ග න ම කන ද උඩරට ර ජ යයට ප ර වළල ලක ව ය තමන ප ත ග ර ස න න ස ව ඳ කරදරක ර තත වයට ද න ද ම හ ණ ප ස ට න බව කන ද උඩරට ර ජධ න යට ත ර ම ග ය ය රට ජනත ව ඔව න ග ආගමට හරව ග න ම සහ ඔව න ග ස ස ක ත ක ආධ පත යය බල න ප ටව ම සම බන ධය න ලන ද ස න එතරම ස ළක ල මත න ව හ එස ව වද ය ර ප යයන ඉත කපට සහ ඔව න ග කටය ත වලද ග රවන ය ල ස කටය ත කරන නන න ව බව ප න ග ය ය උඩරට ර ජධ න ය අභ යන තර තත වය ක රමය න අස ථ වර තත වයකට පත ව ය ර ජස හ ය ගය ද උඩරට ද ශප ලන කටය ත කළ බලවත පව ල 18 ව න ස යවස ද ව ඩ බලයක උර ම කරගත හ ස ළක ය ය ත කර ණක වන න ර ජස හ රජ ම ර මට ගත උත ස හයන ස ම න ය ද යක ව බවය ශ ර ල ක ව ද ශ ය වශය න ස ථ ප ත තන ර ජ යයක බවට පත ව ම ස හ නය ක රම ක ක ෂය ව මක ර ජස හ ප ලන ය ගය ද ද දක නට ල බ ණ ම ව ද බලන නරය ක ල ෆ ද වන ර ජස හ රජඋපත 1608 මරණය 25 න ව ම බර හ 6 ද ස ම බර 1687ර ජ පදව න මයන ප ර වප ර ප ත කය ස නරත මහන වර රජ 1635 25 න ව ම බර 1687 අන ප ර ප ත ක ද වන ව මලධර මස ර ය

ප්රකාශන දිනය: ජූනි 19, 2024, 12:22 pm
බොහෝම කියවීම
  • ජූනි 26, 2024

    බටහිර ඕස්ට්‍රේලියාවේ පර්ත්

  • ජූනි 26, 2024

    බක් පුර නවවක

  • ජූනි 26, 2024

    බක් පුර දසවක

  • ජූනි 28, 2024

    බක් අව නවවක

  • ජූනි 28, 2024

    බක් අව තෙළෙස්වක

දිනපතා
  • බුදුරජාණන් වහන්සේ

  • දළදා මාළිගා

  • උඩරට රාජ්‍යය

  • සෙංකඩගල රාජකීය පරිශ්‍රය

  • ශ්‍රී වීර පරාක්‍රම නරේන්ද්‍රසිංහ රජ

  • ලිනස් ටොවල්ඩ්ස්

  • පෘථිවියෙහි භ්‍රමණය

  • සංඛ්‍යාංක සම්ප්‍රේෂණය

  • බීටු දෝෂ අනුපාතිකය

NiNa.Az - ශබ්දාගාර

  • විකිපීඩියා

පුවත් පත්රිකා ලියාපදිංචි වීම

අපගේ තැපැල් ලැයිස්තුවට දායක වීමෙන්, ඔබට සැමවිටම අපෙන් නවතම පුවත් ලැබෙනු ඇත.
සම්බන්ධ වන්න
අපව අමතන්න
DMCA Sitemap Feeds
© 2019 nina.az - සියලු හිමිකම් ඇවිරිණි.
අයිතිය: Dadaş Mammedov
ඉහල