Azərbaycanca AzərbaycancaБеларускі БеларускіDansk DanskDeutsch DeutschEspañola EspañolaFrançais FrançaisIndonesia IndonesiaItaliana Italiana日本語 日本語Қазақ ҚазақLietuvos LietuvosNederlands NederlandsPortuguês PortuguêsРусский Русскийසිංහල සිංහලแบบไทย แบบไทยTürkçe TürkçeУкраїнська Українська中國人 中國人United State United StateAfrikaans Afrikaans
සහාය
www.wiki-data.si-lk.nina.az
  • විකිපීඩියා

ල ඕසය න ල න මය ල ඕ මහජන ප රජ තන ත රව ද ජනරජය ග න ක ණද ග ආස ය ව ප හ ට රටක සතර අත න ම ග ඩබ ම න ම ය ම ව ණ ල ඕසය වයඹ න බ ර ම

Laos

Laos
www.wiki-data.si-lk.nina.azhttps://www.wiki-data.si-lk.nina.az

ලාඕසය (නිල නාමය: ලාඕ මහජන ප්‍රජාතන්ත්‍රවාදී ජනරජය) ගිනිකොණදිග ආසියාවේ පිහිටි රටකි. සතර අතින්ම ගොඩබිමින් මායිම් වුණු ලාඕසයේ වයඹින් බුරුමය සහ චීනය ද, නැගෙනහිරින් වියට්නාමය ද, දකුණින් කාම්බෝජය ද, බටහිරින් තායිලන්තය ද පිහිටා ඇත. 2012 දී එහි ඇස්තමේතුගත ජනගහණය මිලියන 6.5ක් පමණ විය. රටේ ජනගහණයෙන් 33%ක් පමණ ලෝක දරිද්‍රතා මායිමෙන් පහළ, එනම් දිනකට ඇමෙරිකානු ඩොලර් 1.25කට වඩා අඩු ආදායමක් උපයමින්, ජීවත් වෙති.

ලාඕ මහජන ප්‍රජාතන්ත්‍රවාදී ජනරජය

  • ສາທາລະນະລັດ ປະຊາທິປະໄຕ ປະຊາຊົນລາວ
  • Sathalanalat Paxathipatai Paxaxon Lao
image
කොඩිය
image
Emblem
උද්යෝග පාඨය: ສັນຕິພາບ ເອກະລາດ ປະຊາທິປະໄຕ ເອກະພາບ ວັດທະນາຖາວອນ
"Peace, independence, democracy, unity and prosperity"
ජාතික ගීය: 
Lao National Anthem
image
අගනුවර
සහ විශාලතම නගරය
නිල භාෂා(ව)
ජනවාර්ගික කණ්ඩායම්
(2005)
  • 55%
  • 11%
  • 8%
  • 26% othersa
රජය [b]
• 
• 
• 
• 
Pany Yathotu
• 
ව්‍යවස්ථාදායකය
Independence from France
• Autonomy
19 July 1949
• Declared
22 October 1953
වර්ග ප්‍රමාණය
• සම්පූර්ණ
236,800 km2 (91,400 sq mi) (84th)
• ජලය (%)
2
ජනගහණය
• 2012 ඇස්තමේන්තුව
6,500,000 ()
• 1995 ජන සංගණනය
4,574,848
• ඝණත්වය
26.7/km2 (69.2/sq mi) ()
දදේනි (ක්‍රශසා)2012 ඇස්තමේන්තුව
• සම්පූර්ණ
$19.158 billion
• ඒක පුද්ගල
$3,004
දදේනි (නාමික)2012 ඇස්තමේන්තුව
• සම්පූර්ණ
$9.269 billion
• ඒක පුද්ගල
$1,320
ගිනි (2008)36.7
මධ්‍යම
මාසද (2013)0.543
පහළ · 138th
ව්‍යවහාර මුදල ()
වේලා කලාපයUTC+7
right
ඇමතුම් කේතය
  1. Including .

ලාඕසයේ ඉතිහාසය 14 සිට 18 වැනි ශතවර්ෂය දක්වා පැවති ලන් සං රාජධානිය තෙක් දිවෙයි. එතෙක් රාජ්‍ය තුනක් ලෙස පැවති මෙම රාජධානිය 1893 දී ලෙස ලාඕසය නමින් එක් රටක් බවට පත් විය. 1945 දී ජපාන ආක්‍රමණයකින් පසුව තාවකාලිකව නිදහස ලබා ගත්තත්, නැවත ප්‍රංශ ග්‍රහණයට නතු වුණු ලාඕසය ස්වතන්ත්‍ර රජයක් බවට පත් වූයේ 1949 දීය. 1953 දී ලාඕසය සිසවං වොං යටතේ ව්‍යවස්ථාදායක රාජාණ්ඩුවක් ලෙසින් නිදහස ලබා ගත්තේය. වසර කිහිපයකට පසු පැවැති රාජාණ්ඩුව පහකෙරුණු අතර පැතෙට් ලාඕ නමැති කොමියුනිස්ට් කණ්ඩායම 1975 දී බලය පැමිණෙන ලදී.

ලාඕසය . එක මිලිටරි නායකයන්ගෙන් සැදුණු දේශපාලන පක්ෂයකින් පාලනය වෙයි. අගනුවර වියෙන්තියාන් වන අතර රාජ්‍ය භාෂාව ලෙස භාවිතා වෙයි.

අමතර අවධානයට

  • image
  • image

    සවිස්තරාත්මක සටහන්

    මූලාශ්‍ර

    1. "Background notes – Laos". US Department of State. සම්ප්‍රවේශය 20 ජනවාරි 2012.
    2. "Report for Selected Countries and Subjects". World Economic Outlook Database. International Monetary Fund. October 2012. සම්ප්‍රවේශය 22 January 2013.
    3. "Gini Index". World Bank. සම්ප්‍රවේශය 2 March 2011.
    4. "2013 Human Development Report Statistics" (PDF). Human Development Report 2013. United Nations Development Programme. 14 March 2013. සම්ප්‍රවේශය April 10, 2013.
    5. "ලාඕසය: මානව සංවර්ධන දත්ත". සම්ප්‍රවේශය 19 ජූලි 2013.

    භාහිර සබැඳි

    ලාඕසය ගැන තවත් දේ විකිපිඩියා සහෝදර ව්‍යාපෘති හරහා සොයාගන්න
    image වික්ෂනරිය වෙතින් අර්ථ දැක්වීම්
    image කොමන්ස් වෙතින් ඡායාරූප හා මාධ්‍ය
    image විකිසරසවිය වෙතින් ඉගෙනුම් මූලාශ්‍ර
    image විකිපුවත් වෙතින් පුවත් කථාංග
    image විකිකියමන් වෙතින් උපුටා දැක්වීම්
    image විකිප්‍රභව වෙතින් ප්‍රභව පෙළ
    image විකිපොත් වෙතින් පෙළපොත්
    • Official Laos tourism site

    ඛණ්ඩාංක: 18°N 105°E / 18°N 105°E / 18; 105

    විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය

    ල ඕසය න ල න මය ල ඕ මහජන ප රජ තන ත රව ද ජනරජය ග න ක ණද ග ආස ය ව ප හ ට රටක සතර අත න ම ග ඩබ ම න ම ය ම ව ණ ල ඕසය වයඹ න බ ර මය සහ ච නය ද න ග නහ ර න ව යට න මය ද දක ණ න ක ම බ ජය ද බටහ ර න ත ය ලන තය ද ප හ ට ඇත 2012 ද එහ ඇස තම ත ගත ජනගහණය ම ල යන 6 5ක පමණ ව ය රට ජනගහණය න 33 ක පමණ ල ක දර ද රත ම ය ම න පහළ එනම ද නකට ඇම ර ක න ඩ ලර 1 25කට වඩ අඩ ආද යමක උපයම න ජ වත ව ත ල ඕ මහජන ප රජ තන ත රව ද ජනරජය ສາທາລະນະລ ດ ປະຊາທ ປະໄຕ ປະຊາຊ ນລາວSathalanalat Paxathipatai Paxaxon Laoක ඩ ය Emblemඋද ය ග ප ඨය ສ ນຕ ພາບ ເອກະລາດ ປະຊາທ ປະໄຕ ເອກະພາບ ວ ດທະນາຖາວອນ Peace independence democracy unity and prosperity ජ ත ක ග ය Lao National Anthem source source track track track track track track track track track අගන වර සහ ව ශ ලතම නගරයන ල භ ෂ ව ජනව ර ග ක කණ ඩ යම 2005 55 11 8 26 othersaරජය b Pany Yathotu ව යවස ථ ද යකයIndependence from France Autonomy19 July 1949 Declared22 October 1953වර ග ප රම ණය සම ප ර ණ236 800 km2 91 400 sq mi 84th ජලය 2ජනගහණය 2012 ඇස තම න ත ව6 500 000 1995 ජන ස ගණනය4 574 848 ඝණත වය26 7 km2 69 2 sq mi දද න ක රශස 2012 ඇස තම න ත ව සම ප ර ණ 19 158 billion ඒක ප ද ගල 3 004දද න න ම ක 2012 ඇස තම න ත ව සම ප ර ණ 9 269 billion ඒක ප ද ගල 1 320ග න 2008 36 7 මධ යමම සද 2013 0 543 පහළ 138thව යවහ ර ම දල ව ල කල පයUTC 7rightඇමත ම ක තයIncluding ල ඕසය ඉත හ සය 14 ස ට 18 ව න ශතවර ෂය දක ව ප වත ලන ස ර ජධ න ය ත ක ද ව ය එත ක ර ජ ය ත නක ල ස ප වත ම ම ර ජධ න ය 1893 ද ල ස ල ඕසය නම න එක රටක බවට පත ව ය 1945 ද ජප න ආක රමණයක න පස ව ත වක ල කව න දහස ලබ ගත තත න වත ප ර ශ ග රහණයට නත ව ණ ල ඕසය ස වතන ත ර රජයක බවට පත ව ය 1949 ද ය 1953 ද ල ඕසය ස සව ව යටත ව යවස ථ ද යක ර ජ ණ ඩ වක ල ස න න දහස ලබ ගත ත ය වසර ක හ පයකට පස ප ව ත ර ජ ණ ඩ ව පහක ර ණ අතර ප ත ට ල ඕ නම ත ක ම ය න ස ට කණ ඩ යම 1975 ද බලය ප ම ණ න ලද ල ඕසය එක ම ල ටර න යකයන ග න ස ද ණ ද ශප ලන පක ෂයක න ප ලනය ව ය අගන වර ව ය න ත ය න වන අතර ර ජ ය භ ෂ ව ල ස භ ව ත ව ය අමතර අවධ නයටAsia ද ව රය Geography ද ව රයසව ස තර ත මක සටහන ම ල ශ ර Background notes Laos US Department of State සම ප රව ශය 20 ජනව ර 2012 Report for Selected Countries and Subjects World Economic Outlook Database International Monetary Fund October 2012 සම ප රව ශය 22 January 2013 Gini Index World Bank සම ප රව ශය 2 March 2011 2013 Human Development Report Statistics PDF Human Development Report 2013 United Nations Development Programme 14 March 2013 සම ප රව ශය April 10 2013 ල ඕසය ම නව ස වර ධන දත ත සම ප රව ශය 19 ජ ල 2013 භ හ ර සබ ඳ ල ඕසය ග න තවත ද ව ක ප ඩ ය සහ දර ව ය ප ත හරහ ස ය ගන නව ක ෂනර ය ව ත න අර ථ ද ක ව ම ක මන ස ව ත න ඡ ය ර ප හ ම ධ යව ක සරසව ය ව ත න ඉග න ම ම ල ශ රව ක ප වත ව ත න ප වත කථ ගව ක ක යමන ව ත න උප ට ද ක ව ම ව ක ප රභව ව ත න ප රභව ප ළව ක ප ත ව ත න ප ළප ත Official Laos tourism site ඛණ ඩ ක 18 N 105 E 18 N 105 E 18 105

    ප්රකාශන දිනය: අගෝස්තු 12, 2024, 05:30 am
    බොහෝම කියවීම
    • ජූනි 27, 2024

      ශුද්ධ නිරේඛණයේදී මූලික ක්‍රමවේදය

    • මැයි 12, 2025

      ශුද්ධවූ රෝමානු සභාවෙහි කැමෙර්ලෙන්ගෝ තුමන්

    • මැයි 12, 2025

      ශුද්ධවූ රෝමානු සභාව

    • ජුලි 05, 2024

      ශීතල යුද්ධය (1964 – 1980)

    • පෙබරවාරි 28, 2025

      ශාන්ත වින්සන්ට් සහ ග්‍රෙනඩින්ස් හි පැරිෂ්

    දිනපතා
    • සිංහල භාෂාව

    • පළමුවන විමලධර්මසූරිය රජ

    • ශ්‍රී වීර පරාක්‍රම නරේන්ද්‍රසිංහ රජ

    • යුනෙස්කෝ

    • පෘථිවිය

    • පෘථිවිය

    • දෙවන ට්‍රම්ප් ධූරකාලයෙහි තීරුබදු

    • මැයි 20

    • UTC

    • සිංහල භාෂාව

    NiNa.Az - ශබ්දාගාර

    • විකිපීඩියා

    පුවත් පත්රිකා ලියාපදිංචි වීම

    අපගේ තැපැල් ලැයිස්තුවට දායක වීමෙන්, ඔබට සැමවිටම අපෙන් නවතම පුවත් ලැබෙනු ඇත.
    සම්බන්ධ වන්න
    අපව අමතන්න
    DMCA Sitemap Feeds
    © 2019 nina.az - සියලු හිමිකම් ඇවිරිණි.
    අයිතිය: Dadaş Mammedov
    ඉහල