Azərbaycanca Azərbaycancaසිංහල සිංහලTürkçe Türkçe
සහාය
www.wiki-data.si-lk.nina.az
  • විකිපීඩියා

මහ ව ශයට අන ව ලක ද ව පළම ර ජධ න ය ස ථ ප ත කරන ලද ද ක ර ප 435ද ව ජය ක මර න ව ස න තම බපණ ණ ර ජධ න ය ප හ ට ව මත සමගය ව ව ධ

List of rulers of Sri Lanka

List of rulers of Sri Lanka
www.wiki-data.si-lk.nina.azhttps://www.wiki-data.si-lk.nina.az

මහාවංශයට අනුව ලක්දිව පළමු රාජධානිය ස්ථාපිත කරන ලද්දේ ක්‍රි.පූ. 435දී විජය කුමරුන් විසින් තම්බපණ්ණි රාජධානිය පිහිටුවීමත් සමගයි. විවිධ වෙනස්කම් වෙමින් වසර දහස් ගණනක් පැවත් එය ක්‍රි.ව. 1972 දී දෙවන එලිසබෙත් රැජිණගේ රජ සමයනේ අවසන් විය.

ලක්දිවහි රජවරු
image
අනුරාධපුර රාජධානියේ රාජකීය ධජය
image
කෝට්ටේ රාජධානියේ රාජකීය ධජය
image
මහනුවර රාජධානියේ රාජකීය ධජය
පළමු රජවිජය
අවසන් රජදෙවන එලිසබෙත්
ස්ථාපනයක්‍රි.පූ. 543
අහෝසි කිරීමක්‍රි.ව. 1972 මැයි 22

මෙහි දැක්වෙන්නේ සිංහල රාජධානියේ අනුප්‍රාප්තික රාජධානිවල රාජ්‍ය කළ රජවරුන්ගේ ලැයිස්තුවකි. මෙම ලැයිස්තුව දීපවංසය, මහාවංසය, චූලවංසය සහ රාජාවලිය වැනි දිවයිනේ වංශකථාවල සඳහන් සම්ප්‍රදායික සිංහලේ රාජාවලිය පාදක කොටගෙන නිර්මාණය කොට ඇත. මෙය සිංහල ජාතික රජවරුන් ලැයිස්තුවක් නොවේ. සිංහල රාජාණ්ඩුව පාලනය කළ සියලු සිංහල සහ විදෙස් පාලකයින් කාලානුක්‍රමය අනුව මෙහි පෙළගස්වා ඇත.

     නිල් පැහැයෙන් ඉස්මතු කොට ඇත්තේ සිංහල රාජාණ්ඩුවේ විදේශ පාලකයින් ය.

සටහන්

මෙම රාජාවලිය පරිහරණයේ දී මනසේ රඳවාගත යුතු කරුණු කිහිපයකි. පළමුව, මෙහි ආදිතම රජවරුන් සඳහා දක්වා ඇති දිනයන් නිසැකවම තහවුරු කිරීමට අපහසු ය; හඳුනා ගැනීමට අපහසු දින (?) සංකේතයක් මගින් දක්වා තිබේ. එසේම වසර 2500ක පමණ ඉතිහාසය තුළ ශ්‍රී ලංකා දිවයින නොයෙකුත් විදේශ බලයන්ගේ ග්‍රහණයට නතු විය. ප්‍රධාන වශයෙන්ම දකුණු ඉන්දියාවෙන් පැමිණි ආක්‍රමණිකයින් මේ අතර ප්‍රධාන වේ. ඇතැම්හු සිහසුන පැහැරගෙන දිවයින සිය අධිරාජ්‍යයේ කොටසක් බවට පත් කරගත්හ. මේ සඳහා වඩාත්ම ප්‍රධාන නිදසුන් ලෙස ක්‍රි.ව. 985දී චෝළයන් සහ 1815දී බ්‍රිතාන්‍යයන් දැක්විය හැක. කෙසේනමුත්, පෘතුගීසි සහ ලන්දේසි යුගවල දී මහනුවර සිහසුන පැහැරගැනීමක් සිදු නොවූ අතර, දිවයිනේ ඇතැම් ප්‍රදේශ යටත් කරගැනීම පමණක් සිදු විය.

කාලානුක්‍රමය පිළිබඳ සටහන

බෞද්ධ යුගයේ පාදක දිනය වන ක්‍රි.පූ. 543 සම්බන්ධයෙන් නොයෙකුත් මතභේද පවතියි. ක්‍රි.පූ. 483 බුදුන් වහන්සේගේ මහා පරිනිර්වාණය සිදුවූ දිනය යැයි සැලකේ. විල්හෙල්ම් ගයිගර් සඳහන් කරන පරිදි දීපවංසය හා මහාවංසය දකුණු ආසියානු ප්‍රධාන මූලාශ්‍ර වේ; එහි දිනායනය කොට ඇත්තේ අශෝක අධිරාජයා‍‍ගේ රාජාභිෂේකය පරිනිර්වාණයෙන් වර්ෂ 218කට පසුව සිදුවූ බව ය. චන්ද්‍රගුප්ත මෞර්ය සිහසුනට පත්වූයේ මෙයට වර්ෂ 56කට පෙර, එනම් බුද්ධ පරිනිර්වාණයෙන් වර්ෂ 162කට පසුව ය. චන්ද්‍රගුප්ත‍ගේ සිහසුනට පත්වීම ආසන්න වශයෙන් ක්‍රි.පූ. 321 අවට වර්ෂ දෙකක කාලය තුළ සිදුවන්නට ඇත. ( අනුව). එමනිසා පරිනිර්වාණය සඳහා ලැබෙන ආසන්නතම දිනය වන්නේ ක්‍රි.පූ. 485 සහ ක්‍රි.පූ. 481 අතර දිනයකි. මෙය ක්‍රි.පූ. 483 ලෙස ගැනෙන මහායාන කාලානුක්‍රමය සමග හොඳින් ගැළපේ.

ගයිගර් අනුව, මෙම ගණන් බැලීමේ දෙකෙහි වෙනස හටගෙන ඇත්තේ IIIවන උදය (946–954 හෝ 1007–1015) සහ පරාක්‍රම පාණ්ඩ්‍ය (1046–1048 පමණ) රාජ්‍ය සමයයන් අතර කාලයේ ය. මෙකල දිවයිනෙහි සැලකිය යුතු කලබලකාරී වාතාවරණයක් පැවතිණි. කෙසේනමුත්, ක්‍රි.ව. 428දී චා-චා මො-හෝ-නාන් විසින් චීනය වෙත යැවුණු තානාපති මණ්ඩලයක් පිළිබඳ සඳහන් වේ. මෙම නම ඇතැම්විට මෙම කාලයේ රාජ්‍ය කළ (සම්ප්‍රදායික කාලානුක්‍රමය අනුව) 'රාජා (රජ) මහානාම' යන්නෙහි විකරණයක් විය හැක.

එපමණක් නොව, ක්‍රි.ව. 642දී පමණ ශ්‍රී ලංකාව වෙත සංචාරය කිරීමට උත්සාහ දැරූ දේශාටක භික්ෂුවක වූ හට ශ්‍රී ලාංකික භික්ෂූන් (ඇතැම්විට හි විසූ) විසින් රාජධානියේ එකල ගැටලු පැවති බව පවසා තිබිණි. ඒ නිසා ඔහු එම ගමනින් වැළකී ඇත; මෙය සිහසුන වෙනුවෙන් අග්ගබෝධි III සිරිසඟබෝ, IIIවන ජෙට්ඨතිස්ස සහ දාඨෝපතිස්ස I හත්ථදාඨ අතර 632–643 කාලයේ පැවති අරගලකාරී කාලසීමාවට අනුරූප වේ.

මෑතකාලීන පර්යේෂණ අනුව පෙණීගොස් ඇත්තේ බුද්ධ පරිනිර්වාණය මින් පෙර යෝජනා කෙරුණු දිනයට වඩා තරමක් පසු කාලයක සිදුවන්නට ඇති බවයි. 1988දී මෙම ගැටලුව සම්බන්ධයෙන් හි පැවති සමුළුවක දී විද්වතුන් බහුතරයක් දැරූ මතය වූයේ මෙම ගැටලුව පවතින්නේ ක්‍රි.පූ. 440–360 අතර කාලසීමාව හා සම්බන්ධව බවයි. කෙසේනමුත්, ඔුවන්ගේ ගණනයන් පාදක වී තිබුණේ දීපවංසයගමහාවංසය මත නොව කාලානුක්‍රමය මත ය. ඉන්දියානු පාලක සුසුනාගගේ පුත් කාලාශෝක සමග බින්දුසාරගේ පුත් අශෝක අධිරාජයා හඳුනාගැනීමට වැඩිදියුණු කළ කාලානුක්‍රමයක් අවශය වේ. සැලකිය යුතු කරුණක් වන්නේ ශ්‍රී ලාංකික වංශකථා පාදක වී ඇත්තේ වඩාත් පැරණි කෘති මත වන අතර, ථෙරවාද බෞද්ධ ත්‍රිපිටකය පළමුවරට ග්‍රන්ථාරූඪ කෙරුණේ ද ශ්‍රී ලංකාවේ වීමයි. පහත ලැයිස්තුව කෙරෙහි පාදක කොටගෙන ඇති කාලානුක්‍රමය සම්ප්‍රදායික ථෙරවාද/ ශ්‍රී ලාංකීය ක්‍රමය මත ගොඩනගා ඇති අතර, එයට පාදක වී ඇති ක්‍රි.පූ. 543 දිනය මහායාන දින දර්ශනයට වඩා වර්ෂ 60ක් මුල් දිනයකි. කෙසේනමුත්, ක්‍රි.ව. 1048න් පමණ පසු දැක්වෙන දිනයන් එකිනෙකට සමකාලීන බැව් පෙනේ.

තම්බපණ්ණි රාජධානිය (ක්‍රි.පූ. 543–505)

ප්‍රධාන ලිපිය: තම්බපණ්ණි රාජධානිය

විජය රාජවංශය (ක්‍රි.පූ. 543–505)

ප්‍රධාන ලිපිය: විජය රාජවංශය
නම රුව උපත විවාහයන් මරණය හිමිකම
විජය
ක්‍රි.පූ. 543 – ක්‍රි.පූ. 505
image ?
සිංහපුර
සිංහබාහු සහ සිංහසීවලී යුවළගේ පුත්‍රයායි
කුවේණි
(දරුවන් දෙදෙනෙකි)

පාණ්ඩ්‍ය කුමරියක්

ක්‍රි.පූ. 505
තම්බපණ්ණිය
රාජධානිය පිහිටුවී ය.
කුවේණි සමග විවාහ විය.

උපතිස්ස නුවර රාජධානිය (ක්‍රි.පූ. 505–377)

ප්‍රධාන ලිපිය: උපතිස්ස නුවර රාජධානිය

විජය රාජවංශය (ක්‍රි.පූ. 505–377)

ප්‍රධාන ලිපිය: විජය රාජවංශය
රුව නම උපත මරණය රාජ්‍ය සමයේ ආරම්භය රාජ්‍ය සමයේ අවසානය පූර්වප්‍රාප්තික(යන්) සමග සම්බන්ධතාවය
උපතිස්ස
(අනුරාජ) (වසරක අරාජික සමය)
- - ක්‍රි.පූ. 505 ක්‍රි.පූ. 504 *විජයගේ ප්‍රධාන අමාත්‍යවරයායි.
පණ්ඩුවාසදේව - - ක්‍රි.පූ. 504 ක්‍රි.පූ. 474 *විජයගේ බෑණා ය.
අභය - - ක්‍රි.පූ. 474 ක්‍රි.පූ. 454 *පණ්ඩුවාසදේවගේ පුත්‍රයායි.
තිස්ස
(අනුරාජ) (වසර දාහතක අරාජික සමය)
- - ක්‍රි.පූ. 454 ක්‍රි.පූ. 437 *පණ්ඩුවාසදේවගේ දෙවන පුත්‍රයායි
*අභයගේ බාල සොහොයුරායි‍.
පණ්ඩුකාභය ක්‍රි.පූ. 474 ක්‍රි.පූ. 367 ක්‍රි.පූ. 437 ක්‍රි.පූ. 377 *පණ්ඩුවාසදේවගේ මුණුපුරායි.
*අභය සහ තිස්සගේ බෑණායි.

අනුරාධපුර රාජධානිය (ක්‍රි.පූ. 377 – ක්‍රි.ව. 1017)

ප්‍රධාන ලිපිය: අනුරාධපුර රාජධානිය

විජය රාජවංශය (ක්‍රි.පූ. 377–237)

ප්‍රධාන ලිපිය: විජය රාජවංශය
රුව නම උපත මරණය රාජ්‍ය සමයේ ආරම්භය රාජ්‍ය සමයේ අවසානය පූර්වප්‍රාප්තික(යන්) සමග සම්බන්ධතාවය
පණ්ඩුකාභය ක්‍රි.පූ. 474 367 BC ක්‍රි.පූ. 377 ක්‍රි.පූ. 367 *පණ්ඩුවාසදේව රජුගේ මුණුපුරායි.
*අභය හා තිස්සගේ බෑණායි.
මුටසීව - - ක්‍රි.පූ. 367 ක්‍රි.පූ. 307 *පණ්ඩුකාභය රජුගේ පුත්‍රයායි.
image දේවානම්පිය තිස්ස - ක්‍රි.පූ. 267 ක්‍රි.පූ. 307 ක්‍රි.පූ. 267 *මුටසීවගේ පුත්‍රයායි.
උත්තිය - - ක්‍රි.පූ. 267 ක්‍රි.පූ. 257 *මුටසීවගේ පුත්‍රයෙකි.
මහාසිව - - ක්‍රි.පූ. 257 ක්‍රි.පූ‍. 247 *මුටසීවගේ පුත්‍රයායි.
සූරතිස්ස - ක්‍රි.පූ. 237 ක්‍රි.පූ. 247 ක්‍රි.පූ. 237 *පණ්ඩුකාභයගේ පුත්‍රයායි.

සේන සහ ගුත්තික (ක්‍රි.පූ. 237–215)

නම රුව උපත විවාහ මරණය හිමිකම
සේන සහ ගුත්තික
ක්‍රි.පූ. 237 – ක්‍රි.පූ. 215
- - - සටනේ දී සූරතිස්ස රජුව පරාජය කළේ ය.

විජය රාජවංශය (ක්‍රි.පූ. 215–205)

නම රුව උපත විවාහ මරණය හිමිකම
අසේල
ක්‍රි.පූ. 215 – ක්‍රි.පූ. 205
?
මුටසීව රජුගේ පුත්‍රයෙකි.
- ක්‍රි.පූ. 205
අනුරාධපුර
මුටසීව රජුගේ පුත්‍රයෙකි.

එළාර (ක්‍රි.පූ. 205–161)

නම රුව උපත විවාහ මරණය හිමිකම
එළාර
ක්‍රි.පූ. 205 – ක්‍රි.පූ. 161
image ක්‍රි.පූ. 235
චෝළ අධිරාජ්‍යය
- ක්‍රි.පූ. 161
අනුරාධපුර
සටනේ දී අසේල රජුව පැරදවී ය.

විජය රාජවංශය (ක්‍රි.පූ. 161–103)

ප්‍රධාන ලිපිය: විජය රාජවංශය
රුව නම උපත මරණය රාජ්‍ය සමයේ ආරම්භය රාජ්‍ය සමයේ අවසානය පූර්වප්‍රාප්තික(යන්) සමග සම්බන්ධතාව
image මහා දුට්ඨගාමිණී අභය
(හෙවත් දුට්ඨගාමිණී හෝ දුටුගැමුණු)
- - ක්‍රි.පූ. 161 ක්‍රි.පූ. 137 *එළාර රජුව පැරදවී ය.
*කාවන්තිස්ස රජුගේ වැඩිමහල් පුත්‍රයායි.
*මුලින් රුහුණේ පාලකයා විය.
image සද්ධාතිස්ස - - ක්‍රි.පූ. 137 ක්‍රි.පූ. 119 *දුටුගැමුණු රජුගේ සොහොයුරායි.
image තුලත්ථන
(තුල්නා)
- - ක්‍රි.පූ. 119 ක්‍රි.පූ. 119 *සද්ධාතිස්සගේ දෙවන පුත්‍රයායි.
image ලංජතිස්ස - - ක්‍රි.පූ. 119 ක්‍රි.පූ. 109 *තුලත්ථන රජුගේ වැඩිමහල් සොහොයුරායි.
*සද්ධාතිස්ස රජුගේ වැඩිමහල්ම පුත්‍රයායි.
image ඛල්ලාඨනාග
(කලුන්නා)
- - ක්‍රි.පූ. 109 ක්‍රි.පූ. 104 *ලංජතිස්ස රජුගේ සොහොයුරායි.
*සද්ධාතිස්සගේ තෙවන පුත්‍රයායි.
image වට්ටගාමිණී අභය
(හෙවත් වළගම්බාහු I)
(වළගම්බා)
- - ක්‍රි.පූ. 104 ක්‍රි.පූ. 103 *සද්ධාතිස්ස රජුගේ සිව්වන පුත්‍රයායි.

පංච ද්‍රවිඩයන් (ක්‍රි.පූ. 103–89)

ප්‍රධාන ලිපිය: පංච ද්‍රවිඩයන්
රුව නම උපත මරණය රාජ්‍ය සමයේ ආරම්භය රාජ්‍ය සමයේ අවසානය පූර්වප්‍රාප්තික(යන්) සමග සම්බන්ධතාව
image
පුලහත්ථ - - ක්‍රි.පූ. 103 ක්‍රි.පූ. 100 *දමිළ ප්‍රධානියෙකි.
image
බාහිය - - ක්‍රි.පූ. 100 ක්‍රි.පූ. 98 *පුලහත්ථගේ ප්‍රධාන අමාත්‍යවරයායි.
image
පනයමාර - - ක්‍රි.පූ. 98 ක්‍රි.පූ. 91 *බාහියගේ අග්‍රාමාත්‍යවරයායි.
image
පිළයමාර - - ක්‍රි.පූ. 91 ක්‍රි.පූ. 90 *පනයමාරගේ ප්‍රධාන අමාත්‍යවරයායි.
image
දාඨික - - ක්‍රි.පූ. 90 ක්‍රි.පූ. 88 *පිළයමාරගේ ප්‍රධාන අමාත්‍යවරයායි.

විජය රාජවංශය (ක්‍රි.පූ. 89 – ක්‍රි.ව. 66)

ප්‍රධාන ලිපිය: විජය රාජවංශය
රුව නම උපත මරණය රාජ්‍ය සමයේ ආරම්භය රාජ්‍ය සමයේ අවසානය පූර්වප්‍රාප්තික(යන්) සමග සම්බන්ධතාව
image වට්ටගාමිණී අභය
(හෙවත් වළගම්බාහු)
(වළගම්බා)
- - ක්‍රි.පූ. 89 ක්‍රි.පූ. 76 *සද්ධාතිස්ස රජුගේ සිව්වන පුත්‍රයායි.
image
(මහාචූලි මහාතිස්ස)
- - ක්‍රි.පූ. 76 ක්‍රි.පූ. 62 *ඛල්ලාටනාග රජුගේ පුත්‍රයායි.
*වළගම්බා රජුගේ බෑණා සහ හදාගත් පුත්‍රයායි.
image
(මහානාග)
- - ක්‍රි.පූ. 62 ක්‍රි.පූ. 50 *වළගම්බා රජුගේ පුත්‍රයායි.
*මහාචූලි මහාතිස්සගේ ඥාති සොහොයුරායි.
image - - ක්‍රි.පූ. 50 ක්‍රි.පූ. 47 *මහාචූලි මහාතිස්ස රජුගේ පුත්‍රයායි.
image - - ක්‍රි.පූ. 47 ක්‍රි.පූ. 47
image - - ක්‍රි.පූ. 47 ක්‍රි.පූ. 47
image - - ක්‍රි.පූ. 47 ක්‍රි.පූ. 47
image - - ක්‍රි.පූ. 47 ක්‍රි.පූ. 47
image අනුලා රැජින - - ක්‍රි.පූ. 47 ක්‍රි.පූ. 42 *චෝරනාග සහ කුඩාතිස්සගේ වැන්දඹුවයි.
image - - ක්‍රි.පූ. 42 ක්‍රි.පූ. 20 *කුඩා තිස්සගේ සොහොයුරායි.
*මහාචූලි මහාතිස්ස රජුගේ දෙවන පුත්‍රයායි.
image භාතිකාභය අභය - - ක්‍රි.පූ. 20 ක්‍රි.ව. 9 *කූටකණ්ණ තිස්ස රජුගේ පුත්‍රයායි.
image මහාදාඨික මහානාග - - 9 21 *භාතික අභය රජුගේ සොහොයුරායි.
image - - 21 30 *මහාදාඨික මහානාග රජුගේ පුත්‍රයායි.
image - - 30 33 *අමණ්ඩගාමිණී අභය රජුගේ සොහොයුරායි.
image - - 33 35 *අමණ්ඩගාමිණී අභය රජුගේ පුත්‍රයායි.
image සීවලී රැජින - - 35 35 *චූලාභය රජුගේ සොයුරියයි.
image - - 35 38
image
(එලන්නා)
- - 38 44 *සීවලී රැජිනගේ බෑණා ය.
image - - 44 52 *ඉලනාගගේ පුත්‍රයායි.
image යසලාලක - - 52 60 *චන්දමුඛසිව රජුගේ බාල සොහොයුරායි.
image සුභරාජ
(හෙවත් සුභ)
- - 60 66 *යසලාලකතිස්ස රජුගේ දොරටුපාලකයායි.

I වන ලම්බකර්ණ රාජවංශය (66–436)

රුව නම උපත මරණය රාජ්‍ය සමයේ ආරම්භය රාජ්‍ය සමයේ අවසානය පූර්වප්‍රාප්තික(යන්) සමග සම්බන්ධතාව
image වසභ - - 66 110 *ලම්බකර්ණ වංශයේ සාමාජිකයෙකි.
image - - 110 113 *වසභ රජුගේ පුත්‍රයායි.
image ගජබාහු I - - 113 135 *වංකනාසික තිස්ස රජුගේ පුත්‍රයායි.
image - - 135 141 *Iවන ගජබාහුගේ මාමණ්ඩියයි.
image - - 141 165 *මහල්ලකනාගගේ පුත්‍රයායි.
image - - 165 193 *භාතිකතිස්ස රජුගේ බාල සොහොයුරායි.
image
(හෙවත් ඛුජ්ජනාග)
- - 193 195 *කනිට්ඨතිස්සගේ පුත්‍රයායි.
image
(හෙවත් කුංචනාග)
- - 195 196 *චූල නාගගේ සොහොයුරායි.
image - - 196 215 *කුඩා නාගගේ මස්සිනායි.
image
(හෙවත් වීර තිස්ස / වෝහාරකතිස්ස)
- - 215 237 *Iවන සිරිනාගගේ පුත්‍රයායි.
image - - 237 245 *වෝහාරකතිස්ස‍ගේ සොහොයුරායි.
image - - 245 247 *වෝහාරකතිස්සගේ පුත්‍රයායි.
image - - 247 248 *IIවන සිරිනාගගේ පුත්‍රයායි.
image - - 248 252 *ලම්බකර්ණ වංශිකයෙකි.
image
(හෙවත් සිරි සඟබෝ)
- - 252 254 *ලම්බකර්ණ වංශිකයෙකි.
image ගෝඨාභය - - 254 267 *රාජ්‍ය අමාත්‍යවරයායි.
*ලම්බකර්ණ වංශිකයෙකි.
image
(හෙවත් දෙටුතිස් I)
- - 267 277 *ගෝඨාභයගේ වැඩිමහල් පුත්‍රයායි.
image මහාසේන - - 277 304 *ජෙට්ඨතිස්සගේ සොහොයුරායි.
*ගෝඨාභයගේ බාල පුත්‍රයායි.
image - - 304 332 *මහාසේනගේ පුත්‍රයායි.
image - - 332 341 *සිරිමේඝවණ්ණගේ සොහොයුරායි.
image බුද්ධදාස - - 341 370 *IIවන ජෙට්ඨතිස්සගේ පුත්‍රයායි.
image - - 370 412 *බුද්ධදාස රජුගේ වැඩිමහල් පුත්‍රයායි.
image - - 412 434 *Iවන උපතිස්සගේ සොහොයුරායි.
image - - 434 434 *මහානාම රජුගේ දෙමළ බිසවකගේ පුත්‍රයායි.
image
(හෙවත් ඡත්තගාහක)
- - 434 435 *මහානාම රජුගේ සිංහල රැජිනගේ දියණිය වූ සංඝාගේ සැමියායි.
image මිත්තසේන - - 435 436 *සිහසුන පැහැරගත්තෙකි.

ෂඩ් ද්‍රවිඩයින් (436–463)

ප්‍රධාන ලිපිය: ෂඩ් ද්‍රවිඩයින්
රුව නම උපත මරණය රාජ්‍ය සමයේ ආරම්භය රාජ්‍ය සමයේ අවසානය පූර්වප්‍රාප්තික(යන්) සමග සම්බන්ධතාව
image
- - 436 441 *පාණ්ඩ්‍ය ආක්‍රමණිකයෙකි.
image
- - 441 441 *පණ්ඩුගේ පුත්‍රයායි.
image
- - 441 447 *පණ්ඩුගේ බාල සොහොයුරායි.
image
- - 447 447 *සිව්වන දෙමළ පාලකයායි.
image
- - 447 450 *පස්වන දෙමළ පාලකයායි.
image
- - 450 452 *සයවන දෙමළ පාලකයායි.

මෝරිය රාජවංශය (463–691)

රුව නම උපත මරණය රාජ්‍ය සමයේ ආරම්භය රාජ්‍ය සමයේ අවසානය පූර්වප්‍රාප්තික(යන්) සමග සම්බන්ධතාව
image ධාතුසේන - - 463 479 *මාහානාමගේ දියණිය වූ සංඝාගේ පුත්‍රයායි.
*27 වසරක පාණ්ඩ්‍ය පාලනයෙන් අනුරාධපුරය මුදා ගත්තේ ය.
image කාශ්‍යප I
(සිහසුන පැහැරගැනීම),(සීගිරියේ)
- - 479 497 *පල්ලව බිසවකට දාව උපන් ධාතුසේන රජුගේ පුත්‍රයෙකි.
image - - 497 515 *ධාතුසේනගේ පුත්‍රයායි.
*කාශ්‍යපගේ සොහොයුරායි.
image - - 515 524 *මොග්ගල්ලානගේ පුත්‍රයායි.
image - - 524 524 *කුමාර ධාතුසේනගේ පුත්‍රයායි.
image - - 524 525 *කීර්ති සේනගේ මාමණ්ඩියයි.
image - - 525 526 *කුමාර ධාතුසේනගේ බෑණායි.
image - - 526 539 *ලම්බකර්ණ පෙළපතේ කුමරෙකි.
image - - 539 540 *සිලාකාලගේ දෙවන පුත්‍රයායි.
image - - 540 560 *දාඨාපතිස්සගේ වැඩිමහල් සොයුරායි.
image - - 560 561 *IIවන මොග්ගල්ලානගේ පුත්‍රයායි.
image මහානාග - - 561 564 *දාඨාපතිස්ස රජුගේ යුධ අමාත්‍යවරයායි.
image - - 564 598 *මහානා‍ගගේ සොහොයුරෙකි‍
*මහානාග රජුගේ බෑණා සහ උප-රජු විය.
image - - 598 608 *Iවන අග්ගබෝධිගේ බෑණා සහ ඥාති පුත්‍රයායි.
image - - 608 608 *IIවන අග්ගබෝධිගේ සොහොයුරා සහ අසිපත්ධාරියා විය.
image - - 608 614 *IIවන අග්ග‍බෝධි රජ සමයේ ප්‍රධාන සෙන්පතියා විය.
image - - 614 623 *මොග්ගල්ලාන රජුගේ අසිපත්ධාරියායි.
image - - 623 623 *සිලාමේඝවණ්ණගේ පුත්‍රයායි.
image - - 623 624 *සංඝතිස්ස රජුගේ පුත්‍රයායි.
image
(ප්‍රතිෂ්ඨාපිත)
- - 624 640 *සිලාමේඝවණ්ණගේ පුත්‍රයායි.
image
(හත්ථදාඨ)
- - 640 652 *ජෙට්ඨතිස්ස (දාඨාසිව) රජුගේ සෙන්පතියෙකි.
image - - 652 661 *IIවන අග්බෝගේ සොහොයුරායි.
*දාඨෝපතිස්ස රජුගේ උප-රජෙකි.
image Iවන දප්පුල - - 661 664 *සිලාමේඝවණ්ණගේ බෑණායි.
image - 673 664 673 *Iවන දාඨෝපතිස්ස (හත්ථදාඨ) රජුගේ ඥාති පුත්‍රයායි.
image - - 673 689 *දාඨෝපතිස්සගේ බාල සොහොයුරායි.
image - - 691 691 *රාජකීය පෙළපතේ ප්‍රධානියකු වූ මොහුව සිහසුනට පත්කරන ලද්දේ ධනවත් දෙමළ නිලධාරියකු විසිනි.

II වන ලම්බකර්ණ රාජවංශය (691–1017)

රුව නම උපත මරණය රාජ්‍ය සමයේ ආරම්භය රාජ්‍ය සමයේ අවසානය පූර්වප්‍රාප්තික(යන්) සමග සම්බන්ධතාව
image මානවම්ම - - 691 726 *Iවන කස්සපගේ පුත්‍රයායි.
*සිලාමේඝවණ්ණගෙන් පැවතෙන්නෙකි.
image - - 726 732 *මානවම්මගේ පුත්‍රයෙකි.
image - - 732 738 *Vවන අග්ගබෝධිගේ සොහොයුරායි.
image - - 738 741 *IIIවන කස්සපගේ ‍බාල සොහොයුරායි.
image - - 741 781 *IIIවන කස්සපගේ පුත්‍රයායි.
image
(පොළොන්නරුවේ සිට)
- - 781 787 *මහින්දගේ පුත්‍රයෙකි.
image
(සිලාමේඝ)
- - 787 807 *VIවන අග්ගබෝධිගේ පුත්‍රයායි.
image - - 807 812 *IIවන මහින්දගේ පුත්‍රයායි.
*IIවන මහින්දගේ උප-රජෙකි.
image - - 812 816 *IIවන දප්පුලගේ පුත්‍රයායි.
image - - 816 827 *IIIවන මහින්දගේ සොහොයුරායි.
image - - 827 843 *VIIIවන අග්ගබෝධිගේ බාල සොහොයුරායි.
image - - 843 846 *IIIවන දප්පුලගේ පුත්‍රයායි.
image Iවන සේන - - 846 866 *IXවන අග්ගබෝධිගේ බාල සොහොයුරායි.
image - - 866 901 *Iවන සේනගේ බෑණායි.
*කස්සපගේ පුත්‍රයායි.
image - - 901 912 *IIවන සේනගේ උප-රජෙකි.
image - - 912 929 *IIවන සේනගේ පුත්‍රයායි.
*Iවන උදයගේ උප-රජෙකි.
image Vවන කස්සප - - 929 939 *IVවන කස්සපගේ පුත්‍රයායි.
image - - 939 940 *Vවන කාස්සපගේ පුත්‍රයායි.
image - - 940 952 *IVවන දප්පුලගේ සොහොයුරායි.
image - - 952 955 *IIවන සේනගේ බෑණායි.
*Vවන දප්පුලගේ උප-රජෙකි.
image - - 955 964 *IIවන උදයගේ සොහොයුරායි.
image - - 964 972 *IIIවන සේනගේ උප-රජෙකි (රජුගේ හොඳම මිතුරෙකි)
image - - 972 975 *Vවන කස්සපගේ පුත්‍රයායි.
*IIIවන උදයගේ උප-රජෙකි.
image - - 975 991 *IVවන සේනගේ සොහොයුරායි.
*IIIවන උදයගේ බෑණායි.
*සේනගේ උප-රජෙකි.
image - - 991 1001 *IVවන මහින්දගේ පුත්‍රයායි.
image Vවන මහින්ද
(පලාගොස් රුහුණ පාලනය කළේ ය)
(1017දී පමණ පිටුවහල් කරන ලදී)
- 1029 1001 1017 *Vවන සේනගේ බාල සොහොයුරායි.

චෝළ ග්‍රහණයට නතු වූ අනුරාධපුර (1017–1070)

ප්‍රධාන ලිපිය:

චෝළ රාජවංශය (1017–1070)

රුව නම උපත මරණය රාජ්‍ය සමයේ ආරම්භය රාජ්‍ය සමයේ අවසානය පූර්වප්‍රාප්තික(යන්) සමග සම්බන්ධතාව
image
- 1044 1017 1044 * රජුගේ පුත්‍රයායි.
*යටත් කරගත් ප්‍රදේශ චෝළ අධිරාජ්‍යයේ පළාතක් බවට පත්කරන ලදී.
image
- 1054 1018 1054 *රාජේන්ද්‍රගේ පුත්‍රයෙකි.
image
- 1063 1051 1063 *රාජේන්ද්‍රගේ පුත්‍රයෙකි.
image
- 1070 1063 1070 *රාජේන්ද්‍රගේ පුත්‍රයෙකි.
image
- 1070 1067 1070 *වීරරාජේන්ද්‍ර චෝළගේ පුත්‍රයෙකි.

පොළොන්නරු රාජධානිය (1056–1236)

ප්‍රධාන ලිපිය: පොළොන්නරු රාජධානිය

විජයබාහු රාජවංශය (1056–1187)

රුව නම උපත මරණය රාජ්‍ය සමයේ ආරම්භය රාජ්‍ය සමයේ අවසානය පූර්වප්‍රාප්තික(යන්) සමග සම්බන්ධතාව
I වන විජයබාහු - - 1056 1111 *සිංහල රාජකීය පවුලේ සාමාජිකයෙකි.
I වන ජයබාහු
(පොළොන්නරුව සහ රුහුණ)
- - 1110 1111 *Iවන විජයබාහුගේ සොහොයුරායි.
*Iවන විජයබාහුගේ අග්‍රාමාත්‍යවරයා ද විය.
I වන වික්‍රමබාහු - 1132 1111 1132 *Iවන විජයබාහුගේ පුත්‍රයායි.
II වන ගජබාහු - - 1131 1153 *Iවන වික්‍රමබාහුගේ පුත්‍රයායි.
image I වන පරාක්‍රමබාහු
(මහා පරාක්‍රමබාහු)
1123 1186 1153 1186 *Iවන විජයබාහුගේ මුණුපුරායි.
II වන විජයබාහු - - 1186 1187 *Iවන පරාක්‍රමබාහුගේ බෑණායි.
VI වන මහින්ද - - 1187 1187 *කාලිංග වංශිකයෙකි.
රජරට, රුහුණ, දක්ඛිණදේශ යුගය
රාජධානිය රජ
1090 1100 1110 1120 1130 1140 1153 1160 1170 1180
රජරට Iවන වික්‍රමබාහු රජ IIවන ගජබාහු රජ
Iවන විජයබාහු රජ මානාභරණ රජ පළමුවන පරාක්‍රමබාහු රජ
රුහුණ සහ මානාභරණ රජ

කාලිංග රාජවංශය (1187–1197)

රුව නම උපත මරණය රාජ්‍ය සමයේ ආරම්භය රාජ්‍ය සමයේ අවසානය පූර්වප්‍රාප්තික(යන්) සමග සම්බන්ධතාව
image නිශ්ශංකමල්ල 1157 or 1158 1196 1187 1196 *Iවන පරාක්‍රමබාහු රජුගේ බෑණා හෝ ඥාති පුත්‍රයෙකි.
- - 1196 1196 *නිශ්ශංකමල්ලගේ පුත්‍රයායි.
- - 1196 1196 *නිශ්ශංකමල්ලගේ බාල සොහොයුරායි.
- - 1196 1197 *නිශ්ශංකමල්ලගේ බෑණායි.

විජයබාහු රාජවංශය, ප්‍රතිෂ්ඨාපිත (1197–1200)

රුව නම උපත මරණය රාජ්‍ය සමයේ ආරම්භය රාජ්‍ය සමයේ අවසානය පූර්වප්‍රාප්තික(යන්) සමග සම්බන්ධතාව
image ලීලාවතී රැජින - - 1197 1200 *Iවන පරාක්‍රමබාහු රජුගේ වැන්දඹුවයි.

කාලිංග රාජවංශය, ප්‍රතිෂ්ඨාපිත (1200–1209)

රුව නම උපත මරණය රාජ්‍ය සමයේ ආරම්භය රාජ්‍ය සමයේ අවසානය පූර්වප්‍රාප්තික(යන්) සමග සම්බන්ධතාව
image සහස්සමල්ල - - 1200 1202 *නිශ්ශංකමල්ල රජුගේ බාල සොහොයුරායි.
කල්‍යාණවතී රැජින - - 1202 1208 *නිශ්ශංකමල්ල රජුගේ අගමෙහෙසියයි
ධර්මාශෝක - - 1208 1209 * විසින් කල්‍යාණවතී රැජින ධුරයෙන් පහකොට මොහුව සිහසුනට පත්කරන ලදී.
- - 1209 1209 *ධර්මාශෝකගේ පියායි.

විජයබාහු රාජවංශය, ප්‍රතිෂ්ඨාපිත (1209–1210)

රුව නම උපත මරණය රාජ්‍ය සමයේ ආරම්භය රාජ්‍ය සමයේ අවසානය පූර්වප්‍රාප්තික(යන්) සමග සම්බන්ධතාව
image ලීලාවතී
(1වන ප්‍රතිෂ්ඨාපනය)
- - 1209 1210 *Iවන පරාක්‍රමබාහු රජුගේ වැන්දඹුවයි.

ලෝකිස්සර (1210–1211)

රුව නම උපත මරණය රාජ්‍ය සමයේ ආරම්භය රාජ්‍ය සමයේ අවසානය පූර්වප්‍රාප්තික(යන්) සමග සම්බන්ධතාව
ලෝකිස්සර - - 1210 1211 දෙමළ හමුදා නායකයෙකි.

විජයබාහු රාජවංශය, ප්‍රතිෂ්ඨාපිත (1211–1212)

රුව නම උපත මරණය රාජ්‍ය සමයේ ආරම්භය රාජ්‍ය සමයේ අවසානය පූර්වප්‍රාප්තික(යන්) සමග සම්බන්ධතාව
image ලීලාවතී
(2වන ප්‍රතිෂ්ඨාපනය)
- - 1211 1212 *Iවන පරාක්‍රමබාහු රජුගේ වැන්දඹුවයි.

පාණ්ඩ්‍ය රාජවංශය (1212–1215)

ප්‍රධාන ලිපිය: පාණ්ඩ්‍ය රාජවංශය
රුව නම උපත මරණය රාජ්‍ය සමයේ ආරම්භය රාජ්‍ය සමයේ අවසානය පූර්වප්‍රාප්තික(යන්) සමග සම්බන්ධතාව
II වන පරාක්‍රම පාණ්ඩ්‍ය - - 1212 1215 *පාණ්ඩ්‍ය රජෙකි.

නැගෙනහිර ගංග රාජවංශය (1215–1236)

ප්‍රධාන ලිපිය: නැගෙනහිර ගංග රාජවංශය

කාලිංග මාඝගේ ආක්‍රමණයෙන් පසුව, සමස්ත දිවයිනම පාලනය කිරීමේ අභිප්‍රාය සහ පොළොන්නරු රාජධානිය යන දෙකම වැනසී ගියේ ය. මෙයදිවයිනේ දකුණු සහ බටහිර පෙදෙස්වලට දැවැන්ත සිංහල ජන සංක්‍රමණයක් සඳහා හේතු විය. සම්පූර්ණ දිවයිනම යටත් කරගැනීමට නොහැකි වූ මාඝ යාපනය රාජධානිය පිහිටුවා එහි ප්‍රථම බවට පත් විය. යාපනය රාජධානිය පිහිටා තිබූයේ වර්තමාන උතුරුදිග ශ්‍රී ලංකාවේ වන අතර, 1220 අවට කාලයේ දිවයිනේ සෙසු ප්‍රදේශයෙහි IIIවන විජයබාහු රජු විසින් දඹදෙණිය රාජධානිය ස්ථාපනය කරන ලදී.

රුව නම උපත මරණය රාජ්‍ය සමයේ ආරම්භය රාජ්‍ය සමයේ අවසානය පූර්වප්‍රාප්තික(යන්) සමග සම්බන්ධතාවය
image
කාලිංග මාඝ - - 1215 1236 *කාලිංගයේ කුමරෙකි.

දඹදෙණිය රාජධානිය (1220–1345)

ප්‍රධාන ලිපිය: දඹදෙණිය රාජධානිය

සිරි සඟ බෝ රාජවංශය (1220–1345)

ප්‍රධාන ලිපිය: සිරි සඟ බෝ රාජවංශය
රුව නම උපත මරණය රාජය සමයේ ආරම්භය රාජ්‍ය සමයේ අවසානය පූර්වප්‍රාප්තික(යන්) සමග සම්බන්ධතාවය
IIIවන විජයබාහු - - 1220 1224 *සිංහල රාජකීය රුධිර පෙළපතේ දේශප්‍රේමී කුමරෙකි.
image IIවන පරාක්‍රමබාහු - - 1234 1269 *IIIවන විජයබාහුගේ වැඩිමහල් පුත්‍රයායි.
image IVවන විජයබාහු - 1270 ඔක්තෝබර් 1267/8 October 1270 *IIවන පණ්ඩිත පරාක්‍රමබාහුගේ වැඩිමහල්ම පුත්‍රයායි.
image Iවන බුවනෙකබාහු
(යාපහුවේ සිට)
- - 1271 1283 *IVවන විජයබාහුගේ සොහොයුරායි.
- - 1283 1302
IIIවන පරාක්‍රමබාහු
(පොළොන්නරුවේ සිට)
- - 1302 1310 *Iවන බුවනෙකබාහුගේ බෑණායි.
*IVවන විජයබාහුගේ පුත්‍රයායි.
IIවන බුවනෙකබාහු
(කුරුණෑගල සිට)
- - 1310 1325/6 *Iවන ුබවනෙකබාහුගේ පුත්‍රයායි.
*IIIවන පරාක්‍රමබාහුගේ ඥාති සොහොයුරායි.
IVවන පරාක්‍රමබාහු
(කුරුණෑගල සිට)
- - 1325/6 1325/6 *IIවන බුවනෙකබාහුගේ පුත්‍රයායි.
IIIවන බුවනෙකබාහු
(කුරුණෑගල සිට)
- - 1325/6 1325/6 *වන්නි බුවනෙකබාහු ලෙස ද හැඳින්වේ.
Vවන විජයබාහු
(කුරුණෑගල සිට)
- - 1325/6 1344/5 *යාපාපටුනේ චන්ද්‍ර බානුගේ දෙවන පුත්‍රයායි.

ගම්පොළ රාජධානිය (1345–1412)

ප්‍රධාන ලිපිය: ගම්පොළ රාජධානිය

සිරි සඟ බෝ රාජවංශය (1345–1412)

ප්‍රධාන ලිපිය: සිරි සඟ බෝ රාජවංශය
රුව නම උපත මරණය රාජ්‍ය සමයේ ආරම්භය රාජ්‍ය සමයේ අවසානය පූර්ව්‍රපාප්තික(යන්) සමග සම්බන්ධතාව
image
IVවන බුවනෙකබාහු - - 1344/5 1353/4 *Vවන විජයබාහුගේ පුත්‍රයායි.
image
Vවන පරාක්‍රමබාහු
(දැදිගම සිට)
1311 - 1344/5 1359 *Vවන විජයබාහුගේ පුත්‍රයායි.
*IVවන බුවනෙකබාහුගේ සොහොයුරායි.
image
IIIවන වික්‍රමබාහු - - 1357 1374 *IVවන බුවනෙකබාහුගේ පුත්‍රයායි.
image
Vවන බුවනෙකබාහු - - 1372/3 1391/2 *නිශ්ශංක අලකේශ්වරට දාව IIIවන වික්‍රමබාහුගේ සොයුරියට උපන් පුත්‍රයායි.
image
- - 1391/2 1397 *Vවන බුවනෙකබාහු රජුගේ මස්සිනායි.
image
IIවන වීරබාහුගේ පුත්‍රයෙක් - - 1397 1397
image
IIවන වීරබාහුගේ පුත්‍රයෙක් - - 1397 1397
image
වීර අලකේශ්වර
(හෙවත් විජයබාහු VI)
- - 1397 1409
image
- - 1409 1412 *IVවන බුවනෙකබාහු රජුගේ අමාත්‍යවරයකු වූ
සේනාලංකාධිකාර සෙනෙවිරත්ගේ මුණුපුරායි.

කෝට්ටේ රාජධානිය (1412–1597)

ප්‍රධාන ලිපිය: කෝට්ටේ රාජධානිය

සිරි සඟ බෝ රාජවංශය (1412–1597)

ප්‍රධාන ලිපිය: සිරි සඟ බෝ රාජවංශය
රුව නම උපත මරණය රාජ්‍ය සමයේ ආරම්භය රාජ්‍ය සමයේ අවසානය පූර්වප්‍රාප්තික(යන්) සමග සම්බන්ධතාවය
image VIවන පරාක්‍රමබාහු - - 1412 1467 *VIවන විජයබාහු රජුගේ සහ සුනේත්‍රා දේවි රැජිනගේ පුත්‍රයායි.
*එසේ නොවේ නම් යාපා පටුනේ චන්ද්‍ර බානුගේ තෙවන පුත්‍රයා විය හැක.
image IIවන ජයබාහු
(වීර පරාක්‍රමබාහු VII)
- - 1467 1472 *VIවන පරාක්‍රමබාහු රජුගේ සත්‍ය දියණිය වූ උලකුඩය දේවියගේ පුත්‍රයායි.
image VIවන බුවනෙකබාහු
(හෙවත් සපුමල් කුමාරයා)
- - 1472 1480 *VIවන පරාක්‍රමබාහුගේ පුත්‍රයායි.
image VIIවන පරාක්‍රමබාහු - - 1480 1484
image VIIIවන පරාක්‍රමබාහු - - 1484 1518 *අම්බුලුගල කුමාරයායි.
*VIවන පරාක්‍රමබාහුගේ පුත්‍රයෙකි.
image
(කැලණියෙහි)
- - 1509 1528 *VIIIවන වීර පරාක්‍රමබාහුගේ පුත්‍රයායි.
image VIIවන විජයබාහු - 1521 1509 1521 *IXවන ධර්ම පරාක්‍රමබාහුගේ සොහොයුරායි.
*මැණික් කඩවරහි රජු විය.
image VIIවන බුවනෙකබාහු - 1551 1521 1551 *විජයබාහුගේ වැඩිමහල්ම පුත්‍රයායි.
image ධර්මපාල
(හෙවත් දොන් ජුවන් ධර්මපාල)
- 1597 මැයි 27 1551 1597 මැයි 27 *VIIවන බුවනෙකබාහුගේ මුණුපුරා මෙන්ම උරුමකරුවා ද විය.

සීතාවක රාජධානිය (1521–1593)

ප්‍රධාන ලිපිය: සීතාවක රාජධානිය

සිරි සඟබෝ රාජවංශය (1521–1593)

ප්‍රධාන ලිපිය: සිරි සඟ බෝ රාජවංශය
රුව නම උපත මරණය රාජ්‍ය සමයේ ආරම්භය රාජ්‍ය සමයේ අවසානය පූර්වප්‍රාප්තික(යන්) සමග සම්බන්ධය
image මායාදුන්නේ 1501 1581 1521 1581 *VIIවන බුවනෙකබාහුගේ සොහොයුරායි.
*VIIවන විජයබාහුගේ පුත්‍රයායි.
image I වන රාජසිංහ
(හෙවත් ටිකිරි බණ්ඩා)
1544 1593 1581 1593 *මායාදුන්නේගේ පුත්‍රයායි.

මහනුවර රාජධානිය (1590–1815)

ප්‍රධාන ලිපියන්: මහනුවර රජවරුන් ලැයිස්තුව සහ මහනුවර රාජධානිය

දිනරාජ රාජවංශය (1590–1739)

රුව නම උපත මරණය රාජ්‍ය සම‍යේ ආරම්භය රාජ්‍ය සමයේ අවසානය පූර්වප්‍රාප්තික(යන්) සමග සම්බන්ධතාවය
image Iවන විමලධර්මසූරිය
(හෙවත් ‍ඔස්ට්‍රියාවේ දොන් ජුවාන්)
- 1604 1590 1604 *විජයසුන්දර බණ්ඩාරගේ පුත්‍රයායි.
image
සෙනරත් - 1635 1604 1635 *Iවන විමලධර්මසූරිය රජුගේ ඥාති සොහොයුරායි.
image IIවන රාජසිංහ 1608 1687 දෙසැම්බර් 6 1635 1687 නොවැම්බර් 25 *සෙනරත් රජුගේ සහ දෝන කැතරිනා බිසව‍ගේ පුත්‍රයායි.
image
IIවන විමලධර්මසූරිය - 1707 ජූනි 4 1687 1707 ජූනි 4 *IIවන රාජසිංහ රජුගේ පුත්‍රයායි.
image
ශ්‍රී වීර පරාක්‍රම නරේන්ද්‍රසිංහ 1690 1739 මැයි 13 1707 ජූනි 4 1739 මැයි 13 *IIවන විමලධර්මසූරිය රජුගේ පුත්‍රයායි.

මහනුවර නායක්කර් රාජවංශය (1739–1815)

ප්‍රධාන ලිපිය: මහනුවර නායක්කාරවරු
නම රුව උපත විවාහ මරණය අයිතිය
ශ්‍රී විජය රාජසිංහ
1739 මැයි 13 –
1747 අගෝස්තු 11
image
?
මදුරෛ, මදුරෛ නායක් රාජවංශය
ගේ පුත්‍රයායි.
මදුරෛ භාර්යාවන් 1 1747 අගෝස්තු 11
මහනුවර
වීර පරාක්‍රම නරේන්ද්‍රසිංහ රජුගේ මස්සිනායි.
කීර්ති ශ්‍රී රාජසිංහ
1747 අගෝස්තු 11 –
1782 ජනවාරි 2
image
1734
මදුරෛ, මදුරෛ නායක් රාජවංශය
ගේ පුත්‍රයායි.
මදුරෛ බිසෝවරුන් 6

පුත්‍රයින් 2, දියණියන් 6
1782 ජනවාරි 2
මහනුවර
ශ්‍රී විජය රාජසිංහ රජුගේ මස්සිනායි.
ශ්‍රී රාජාධි රාජසිංහ
1782 ජනවාරි 2 –
1798 ජූලි 26
image
?
මදුරෛ
ගේ පුත්‍රයායි.
1798 ජූලි 26
මහනුවර
කීර්ති ශ්‍රී රාජසිංහගේ සොහොයුරායි.
ශ්‍රී වික්‍රම රාජසිංහ
(හෙවත් IVවන රාජසිංහ; කන්නසාමි)
1798 ජූලි 26–
1815 මාර්තු 5
image 1780
මදුරෛ
සහ ගේ පුත්‍රයායි.
භාර්යාවන් 4
(දරුවන් 3)
1832 ජනවාරි 30
,
ශ්‍රී රාජාධි රාජසිංහගේ බෑණායි.
image
තුන්වන ජෝර්ජ් රජ

සම්පූර්ණ දිවයිනම යටත්විජිතයක් වීම

1796දී බ්‍රිතාන්‍යයන් මුල්වරට දිවයිනට පැමිණි අතර, ලන්දේසීන්ගේ මෙරට වෙරළබඩ ප්‍රදේශවල පාලනය නතු කරගැනීමට සමත් විය. මහනුවර යුද්ධ සහ 1815 උඩරට ගිවිසුම අත්සන් කිරීමෙන් පසුව, දිවයින බ්‍රිතාන්‍ය රජු වූ තුන්වන ජෝර්ජ් රජතුමා රාජ්‍ය නායකයා ලෙස පිළිගන්නා ලදී. මෙලෙසින් වසර 2350 කට අධික කාලයක් පැවති රාජාණ්ඩුව අවසන් විය.

රාජධානිය නැවත පිහිටුවීම

ප්‍රධාන ලිපිය: ලංකාවේ රජ

වසර 133 අධික බ්‍රිතාන්‍ය පාලනය අවසන් කරමින් 1948 පෙබරවාරි 4 දින නිදහස ලබා නැවතත් ලංකා නමින්, රාජධානිය යලි පිහිටවීය. ක්‍රි.ව. 1972 මැයි 22 ශ්‍රී ලංකා නමින් ජනරජයක් පිහිටුවීමෙන් රාජධානිය අහෝසි විය.

කාලරේඛාව

සීතාවක රාජධානියකෝට්ටේ රාජධානියගම්පොළ රාජධානියදඹදෙණිය රාජධානියපොළොන්නරු රාජධානියඅනුරාධපුර චෝළ ආධිපත්‍යයඅනුරාධපුර රාජධානියඋපතිස්ස නුවර රාජධානියතම්බපණ්ණි රාජධානියමහනුවර නායක්කාරවරුදිනරාජ රාජවංශයසිරි සඟ බෝ රාජවංශයකාලිංග රාජවංශයවිජයබාහු රාජවංශයIIවන ලම්බකර්ණ රාජවංශයමෝරිය රාජවංශයIවන ලම්බකර්ණ රාජවංශයවිජය රාජවංශයවිජය රාජවංශයවිජය රාජවංශයවිජය රාජවංශයimage
෴

ආශ්‍රේයයන්

  1. "The Mahavamsa: Original Version Chapters 1 – 37". Mahavamsa.org. සම්ප්‍රවේශය 27 February 2013.
  2. Geiger (Tr), Wilhelm (1912). . Oxford: Oxford University Press (for the Pali Text Society). p. 300. 2008-10-30 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 2017-08-07. {{}}: Cite has empty unknown parameter: |coauthors= ()
  3. S G M Weerasinghe, A history of the cultural relations between Sri Lanka and China: an aspect of the Silk Route, Colombo: Central Cultural Fund, 1995, ISBN , p.40
  4. Stephen Spencer Gosch, Peter N. Stearns, Premodern Travel in World History, Routledge, 2008; ISBN , p.93
  5. Cousins, L. S. "The Dating of the Historical Buddha: A Review Article". indology. සම්ප්‍රවේශය 27 February 2013.
  6. Codrington, Humphry William. "The Dambadeniya And Gampola Kings". lakdiva.org. සම්ප්‍රවේශය 27 February 2013.

වැඩිදුර කියවීමට

ප්‍රාථමික මූලාශ්‍ර

  • Dhammakitti; tr. Geiger, Wilhelm; tr. Rickmers, C. Habel (1212). Culavamsa: Being the More Recent part of the Mahavamsa (1929 ed.). Colombo: Ceylon Govt. Information Dept.
  • tr. Geiger, Wilhelm; Bode, Mabel Haynes (1912). Mahavamsa : the great chronicle of Ceylon. London: .
  • ed. Gunasekara, B. (1900). . Colombo: Government Printer, Ceylon. ISBN . 2018-04-20 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 2017-08-07. {{}}: |last1= has generic name ()
  • Knox, Robert (1681). An Historical Relation of the Island Ceylon. London: Richard Chiswell.
  • ed. & tr. Oldenberg, Hermann (1879). The Dîpavaṃsa, an Ancient Buddhist Historical Record. . {{}}: |last1= has generic name ()

ද්විතීයික මූලාශ්‍ර

  • Blaze, L. E (1995). History of Ceylon. Asian Educational Services. ISBN .
  • de Silva, K. M. (2005). A History of Sri Lanka. Colombo: Vijitha Yapa. p. 782. ISBN .
  • Mittal, J. P. (2006). "Other dynasties". History of Ancient India: From 4250 BC to 637 AD. Vol. Volume 2 of History of Ancient India: A New Version. Atlantic Publishers & Distributors. ISBN . {{}}: |volume= has extra text ()
  • Nicholas, C. W.; Paranavitana, S. (1961). A Concise History of Ceylon. Colombo University Press.
  • Siriweera, W. I. (2004). History of Sri Lanka. Dayawansa Jayakodi & Company. ISBN .
  • Wijesooriya, S. (2006). A Concise Sinhala Mahavamsa. Participatory Development Forum. ISBN .

බාහිර සබැඳි

  • ලක්දිව, ලංකාවේ රාජ්‍යේශයන් ලැයිස්තුව
  • විජය සහ ලංකා රජවරු
  • ශ්‍රී ලංකා නායකයින්ගේ සම්පූර්ණ ලැයිස්තුව
  • මහාවංස ශ්‍රී ලංකා ඉතිහාසය

විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය

මහ ව ශයට අන ව ලක ද ව පළම ර ජධ න ය ස ථ ප ත කරන ලද ද ක ර ප 435ද ව ජය ක මර න ව ස න තම බපණ ණ ර ජධ න ය ප හ ට ව මත සමගය ව ව ධ ව නස කම ව ම න වසර දහස ගණනක ප වත එය ක ර ව 1972 ද ද වන එල සබ ත ර ජ ණග රජ සමයන අවසන ව ය ලක ද ව හ රජවර අන ර ධප ර ර ජධ න ය ර ජක ය ධජයක ට ට ර ජධ න ය ර ජක ය ධජයමහන වර ර ජධ න ය ර ජක ය ධජයපළම රජව ජයඅවසන රජද වන එල සබ ත ස ථ පනයක ර ප 543අහ ස ක ර මක ර ව 1972 ම ය 22 ම හ ද ක ව න න ස හල ර ජධ න ය අන ප ර ප ත ක ර ජධ න වල ර ජ ය කළ රජවර න ග ල ය ස ත වක ම ම ල ය ස ත ව ද පව සය මහ ව සය ච ලව සය සහ ර ජ වල ය ව න ද වය න ව ශකථ වල සඳහන සම ප රද ය ක ස හල ර ජ වල ය ප දක ක ටග න න ර ම ණය ක ට ඇත ම ය ස හල ජ ත ක රජවර න ල ය ස ත වක න ව ස හල ර ජ ණ ඩ ව ප ලනය කළ ස යල ස හල සහ ව ද ස ප ලකය න ක ල න ක රමය අන ව ම හ ප ළගස ව ඇත න ල ප හ ය න ඉස මත ක ට ඇත ත ස හල ර ජ ණ ඩ ව ව ද ශ ප ලකය න ය සටහන ම ම ර ජ වල ය පර හරණය ද මනස රඳව ගත ය ත කර ණ ක හ පයක පළම ව ම හ ආද තම රජවර න සඳහ දක ව ඇත ද නයන න ස කවම තහව ර ක ර මට අපහස ය හඳ න ග න මට අපහස ද න ස ක තයක මග න දක ව ත බ එස ම වසර 2500ක පමණ ඉත හ සය ත ළ ශ ර ල ක ද වය න න ය ක ත ව ද ශ බලයන ග ග රහණයට නත ව ය ප රධ න වශය න ම දක ණ ඉන ද ය ව න ප ම ණ ආක රමණ කය න ම අතර ප රධ න ව ඇත ම හ ස හස න ප හ රග න ද වය න ස ය අධ ර ජ යය ක ටසක බවට පත කරගත හ ම සඳහ වඩ ත ම ප රධ න න දස න ල ස ක ර ව 985ද ච ළයන සහ 1815ද බ ර ත න යයන ද ක ව ය හ ක ක ස නම ත ප ත ග ස සහ ලන ද ස ය ගවල ද මහන වර ස හස න ප හ රග න මක ස ද න ව අතර ද වය න ඇත ම ප රද ශ යටත කරග න ම පමණක ස ද ව ය ක ල න ක රමය ප ළ බඳ සටහන බ ද ධ ය ගය ප දක ද නය වන ක ර ප 543 සම බන ධය න න ය ක ත මතභ ද පවත ය ක ර ප 483 බ ද න වහන ස ග මහ පර න ර ව ණය ස ද ව ද නය ය ය ස ලක ව ල හ ල ම ගය ගර සඳහන කරන පර ද ද පව සය හ මහ ව සය දක ණ ආස ය න ප රධ න ම ල ශ ර ව එහ ද න යනය ක ට ඇත ත අශ ක අධ ර ජය ග ර ජ භ ෂ කය පර න ර ව ණය න වර ෂ 218කට පස ව ස ද ව බව ය චන ද රග ප ත ම ර ය ස හස නට පත ව ය ම යට වර ෂ 56කට ප ර එනම බ ද ධ පර න ර ව ණය න වර ෂ 162කට පස ව ය චන ද රග ප ත ග ස හස නට පත ව ම ආසන න වශය න ක ර ප 321 අවට වර ෂ ද කක ක ලය ත ළ ස ද වන නට ඇත අන ව එමන ස පර න ර ව ණය සඳහ ල බ න ආසන නතම ද නය වන න ක ර ප 485 සහ ක ර ප 481 අතර ද නයක ම ය ක ර ප 483 ල ස ග න න මහ ය න ක ල න ක රමය සමග හ ඳ න ග ළප ගය ගර අන ව ම ම ගණන බ ල ම ද ක හ ව නස හටග න ඇත ත IIIවන උදය 946 954 හ 1007 1015 සහ පර ක රම ප ණ ඩ ය 1046 1048 පමණ ර ජ ය සමයයන අතර ක ලය ය ම කල ද වය න හ ස ලක ය ය ත කලබලක ර ව ත වරණයක ප වත ණ ක ස නම ත ක ර ව 428ද ච ච ම හ න න ව ස න ච නය ව ත ය ව ණ ත න පත මණ ඩලයක ප ළ බඳ සඳහන ව ම ම නම ඇත ම ව ට ම ම ක ලය ර ජ ය කළ සම ප රද ය ක ක ල න ක රමය අන ව ර ජ රජ මහ න ම යන න හ ව කරණයක ව ය හ ක එපමණක න ව ක ර ව 642ද පමණ ශ ර ල ක ව ව ත ස ච රය ක ර මට උත ස හ ද ර ද ශ ටක භ ක ෂ වක ව හට ශ ර ල ක ක භ ක ෂ න ඇත ම ව ට හ ව ස ව ස න ර ජධ න ය එකල ග ටල ප වත බව පවස ත බ ණ ඒ න ස ඔහ එම ගමන න ව ළක ඇත ම ය ස හස න ව න ව න අග ගබ ධ III ස ර සඟබ IIIවන ජ ට ඨත ස ස සහ ද ඨ පත ස ස I හත ථද ඨ අතර 632 643 ක ලය ප වත අරගලක ර ක ලස ම වට අන ර ප ව ම තක ල න පර ය ෂණ අන ව ප ණ ග ස ඇත ත බ ද ධ පර න ර ව ණය ම න ප ර ය ජන ක ර ණ ද නයට වඩ තරමක පස ක ලයක ස ද වන නට ඇත බවය 1988ද ම ම ග ටල ව සම බන ධය න හ ප වත සම ළ වක ද ව ද වත න බහ තරයක ද ර මතය ව ය ම ම ග ටල ව පවත න න ක ර ප 440 360 අතර ක ලස ම ව හ සම බන ධව බවය ක ස නම ත ඔ වන ග ගණනයන ප දක ව ත බ ණ ද පව සයගමහ ව සය මත න ව ක ල න ක රමය මත ය ඉන ද ය න ප ලක ස ස න ගග ප ත ක ල ශ ක සමග බ න ද ස රග ප ත අශ ක අධ ර ජය හඳ න ග න මට ව ඩ ද ය ණ කළ ක ල න ක රමයක අවශය ව ස ලක ය ය ත කර ණක වන න ශ ර ල ක ක ව ශකථ ප දක ව ඇත ත වඩ ත ප රණ ක ත මත වන අතර ථ රව ද බ ද ධ ත ර ප ටකය පළම වරට ග රන ථ ර ඪ ක ර ණ ද ශ ර ල ක ව ව මය පහත ල ය ස ත ව ක ර හ ප දක ක ටග න ඇත ක ල න ක රමය සම ප රද ය ක ථ රව ද ශ ර ල ක ය ක රමය මත ග ඩනග ඇත අතර එයට ප දක ව ඇත ක ර ප 543 ද නය මහ ය න ද න දර ශනයට වඩ වර ෂ 60ක ම ල ද නයක ක ස නම ත ක ර ව 1048න පමණ පස ද ක ව න ද නයන එක න කට සමක ල න බ ව ප න තම බපණ ණ ර ජධ න ය ක ර ප 543 505 ප රධ න ල ප ය තම බපණ ණ ර ජධ න ය ව ජය ර ජව ශය ක ර ප 543 505 ප රධ න ල ප ය ව ජය ර ජව ශය නම ර ව උපත ව ව හයන මරණය හ ම කමව ජය ක ර ප 543 ක ර ප 505 ස හප ර ස හබ හ සහ ස හස වල ය වළග ප ත රය ය ක ව ණ දර වන ද ද න ක ප ණ ඩ ය ක මර යක ක ර ප 505 තම බපණ ණ ය ර ජධ න ය ප හ ට ව ය ක ව ණ සමග ව ව හ ව ය උපත ස ස න වර ර ජධ න ය ක ර ප 505 377 ප රධ න ල ප ය උපත ස ස න වර ර ජධ න ය ව ජය ර ජව ශය ක ර ප 505 377 ප රධ න ල ප ය ව ජය ර ජව ශය ර ව නම උපත මරණය ර ජ ය සමය ආරම භය ර ජ ය සමය අවස නය ප ර වප ර ප ත ක යන සමග සම බන ධත වයඋපත ස ස අන ර ජ වසරක අර ජ ක සමය ක ර ප 505 ක ර ප 504 ව ජයග ප රධ න අම ත යවරය ය පණ ඩ ව සද ව ක ර ප 504 ක ර ප 474 ව ජයග බ ණ ය අභය ක ර ප 474 ක ර ප 454 පණ ඩ ව සද වග ප ත රය ය ත ස ස අන ර ජ වසර ද හතක අර ජ ක සමය ක ර ප 454 ක ර ප 437 පණ ඩ ව සද වග ද වන ප ත රය ය අභයග බ ල ස හ ය ර ය පණ ඩ ක භය ක ර ප 474 ක ර ප 367 ක ර ප 437 ක ර ප 377 පණ ඩ ව සද වග ම ණ ප ර ය අභය සහ ත ස සග බ ණ ය අන ර ධප ර ර ජධ න ය ක ර ප 377 ක ර ව 1017 ප රධ න ල ප ය අන ර ධප ර ර ජධ න ය ව ජය ර ජව ශය ක ර ප 377 237 ප රධ න ල ප ය ව ජය ර ජව ශය ර ව නම උපත මරණය ර ජ ය සමය ආරම භය ර ජ ය සමය අවස නය ප ර වප ර ප ත ක යන සමග සම බන ධත වයපණ ඩ ක භය ක ර ප 474 367 BC ක ර ප 377 ක ර ප 367 පණ ඩ ව සද ව රජ ග ම ණ ප ර ය අභය හ ත ස සග බ ණ ය ම ටස ව ක ර ප 367 ක ර ප 307 පණ ඩ ක භය රජ ග ප ත රය ය ද ව නම ප ය ත ස ස ක ර ප 267 ක ර ප 307 ක ර ප 267 ම ටස වග ප ත රය ය උත ත ය ක ර ප 267 ක ර ප 257 ම ටස වග ප ත රය ක මහ ස ව ක ර ප 257 ක ර ප 247 ම ටස වග ප ත රය ය ස රත ස ස ක ර ප 237 ක ර ප 247 ක ර ප 237 පණ ඩ ක භයග ප ත රය ය ස න සහ ග ත ත ක ක ර ප 237 215 නම ර ව උපත ව ව හ මරණය හ ම කමස න සහ ග ත ත ක ක ර ප 237 ක ර ප 215 සටන ද ස රත ස ස රජ ව පර ජය කළ ය ව ජය ර ජව ශය ක ර ප 215 205 නම ර ව උපත ව ව හ මරණය හ ම කමඅස ල ක ර ප 215 ක ර ප 205 ම ටස ව රජ ග ප ත රය ක ක ර ප 205 අන ර ධප ර ම ටස ව රජ ග ප ත රය ක එළ ර ක ර ප 205 161 නම ර ව උපත ව ව හ මරණය හ ම කමඑළ ර ක ර ප 205 ක ර ප 161 ක ර ප 235 ච ළ අධ ර ජ යය ක ර ප 161 අන ර ධප ර සටන ද අස ල රජ ව ප රදව ය ව ජය ර ජව ශය ක ර ප 161 103 ප රධ න ල ප ය ව ජය ර ජව ශය ර ව නම උපත මරණය ර ජ ය සමය ආරම භය ර ජ ය සමය අවස නය ප ර වප ර ප ත ක යන සමග සම බන ධත වමහ ද ට ඨග ම ණ අභය හ වත ද ට ඨග ම ණ හ ද ට ග ම ණ ක ර ප 161 ක ර ප 137 එළ ර රජ ව ප රදව ය ක වන ත ස ස රජ ග ව ඩ මහල ප ත රය ය ම ල න ර හ ණ ප ලකය ව ය සද ධ ත ස ස ක ර ප 137 ක ර ප 119 ද ට ග ම ණ රජ ග ස හ ය ර ය ත ලත ථන ත ල න ක ර ප 119 ක ර ප 119 සද ධ ත ස සග ද වන ප ත රය ය ල ජත ස ස ක ර ප 119 ක ර ප 109 ත ලත ථන රජ ග ව ඩ මහල ස හ ය ර ය සද ධ ත ස ස රජ ග ව ඩ මහල ම ප ත රය ය ඛල ල ඨන ග කල න න ක ර ප 109 ක ර ප 104 ල ජත ස ස රජ ග ස හ ය ර ය සද ධ ත ස සග ත වන ප ත රය ය වට ටග ම ණ අභය හ වත වළගම බ හ I වළගම බ ක ර ප 104 ක ර ප 103 සද ධ ත ස ස රජ ග ස ව වන ප ත රය ය ප ච ද රව ඩයන ක ර ප 103 89 ප රධ න ල ප ය ප ච ද රව ඩයන ර ව නම උපත මරණය ර ජ ය සමය ආරම භය ර ජ ය සමය අවස නය ප ර වප ර ප ත ක යන සමග සම බන ධත වප ලහත ථ ක ර ප 103 ක ර ප 100 දම ළ ප රධ න ය ක බ හ ය ක ර ප 100 ක ර ප 98 ප ලහත ථග ප රධ න අම ත යවරය ය පනයම ර ක ර ප 98 ක ර ප 91 බ හ යග අග ර ම ත යවරය ය ප ළයම ර ක ර ප 91 ක ර ප 90 පනයම රග ප රධ න අම ත යවරය ය ද ඨ ක ක ර ප 90 ක ර ප 88 ප ළයම රග ප රධ න අම ත යවරය ය ව ජය ර ජව ශය ක ර ප 89 ක ර ව 66 ප රධ න ල ප ය ව ජය ර ජව ශය ර ව නම උපත මරණය ර ජ ය සමය ආරම භය ර ජ ය සමය අවස නය ප ර වප ර ප ත ක යන සමග සම බන ධත වවට ටග ම ණ අභය හ වත වළගම බ හ වළගම බ ක ර ප 89 ක ර ප 76 සද ධ ත ස ස රජ ග ස ව වන ප ත රය ය මහ ච ල මහ ත ස ස ක ර ප 76 ක ර ප 62 ඛල ල ටන ග රජ ග ප ත රය ය වළගම බ රජ ග බ ණ සහ හද ගත ප ත රය ය මහ න ග ක ර ප 62 ක ර ප 50 වළගම බ රජ ග ප ත රය ය මහ ච ල මහ ත ස සග ඥ ත ස හ ය ර ය ක ර ප 50 ක ර ප 47 මහ ච ල මහ ත ස ස රජ ග ප ත රය ය ක ර ප 47 ක ර ප 47 ක ර ප 47 ක ර ප 47 ක ර ප 47 ක ර ප 47 ක ර ප 47 ක ර ප 47අන ල ර ජ න ක ර ප 47 ක ර ප 42 ච රන ග සහ ක ඩ ත ස සග ව න දඹ වය ක ර ප 42 ක ර ප 20 ක ඩ ත ස සග ස හ ය ර ය මහ ච ල මහ ත ස ස රජ ග ද වන ප ත රය ය භ ත ක භය අභය ක ර ප 20 ක ර ව 9 ක ටකණ ණ ත ස ස රජ ග ප ත රය ය මහ ද ඨ ක මහ න ග 9 21 භ ත ක අභය රජ ග ස හ ය ර ය 21 30 මහ ද ඨ ක මහ න ග රජ ග ප ත රය ය 30 33 අමණ ඩග ම ණ අභය රජ ග ස හ ය ර ය 33 35 අමණ ඩග ම ණ අභය රජ ග ප ත රය ය ස වල ර ජ න 35 35 ච ල භය රජ ග ස ය ර යය 35 38 එලන න 38 44 ස වල ර ජ නග බ ණ ය 44 52 ඉලන ගග ප ත රය ය යසල ලක 52 60 චන දම ඛස ව රජ ග බ ල ස හ ය ර ය ස භර ජ හ වත ස භ 60 66 යසල ලකත ස ස රජ ග ද රට ප ලකය ය I වන ලම බකර ණ ර ජව ශය 66 436 ර ව නම උපත මරණය ර ජ ය සමය ආරම භය ර ජ ය සමය අවස නය ප ර වප ර ප ත ක යන සමග සම බන ධත වවසභ 66 110 ලම බකර ණ ව ශය ස ම ජ කය ක 110 113 වසභ රජ ග ප ත රය ය ගජබ හ I 113 135 ව කන ස ක ත ස ස රජ ග ප ත රය ය 135 141 Iවන ගජබ හ ග ම මණ ඩ යය 141 165 මහල ලකන ගග ප ත රය ය 165 193 භ ත කත ස ස රජ ග බ ල ස හ ය ර ය හ වත ඛ ජ ජන ග 193 195 කන ට ඨත ස සග ප ත රය ය හ වත ක චන ග 195 196 ච ල න ගග ස හ ය ර ය 196 215 ක ඩ න ගග මස ස න ය හ වත ව ර ත ස ස ව හ රකත ස ස 215 237 Iවන ස ර න ගග ප ත රය ය 237 245 ව හ රකත ස ස ග ස හ ය ර ය 245 247 ව හ රකත ස සග ප ත රය ය 247 248 IIවන ස ර න ගග ප ත රය ය 248 252 ලම බකර ණ ව ශ කය ක හ වත ස ර සඟබ 252 254 ලම බකර ණ ව ශ කය ක ග ඨ භය 254 267 ර ජ ය අම ත යවරය ය ලම බකර ණ ව ශ කය ක හ වත ද ට ත ස I 267 277 ග ඨ භයග ව ඩ මහල ප ත රය ය මහ ස න 277 304 ජ ට ඨත ස සග ස හ ය ර ය ග ඨ භයග බ ල ප ත රය ය 304 332 මහ ස නග ප ත රය ය 332 341 ස ර ම ඝවණ ණග ස හ ය ර ය බ ද ධද ස 341 370 IIවන ජ ට ඨත ස සග ප ත රය ය 370 412 බ ද ධද ස රජ ග ව ඩ මහල ප ත රය ය 412 434 Iවන උපත ස සග ස හ ය ර ය 434 434 මහ න ම රජ ග ද මළ බ සවකග ප ත රය ය හ වත ඡත තග හක 434 435 මහ න ම රජ ග ස හල ර ජ නග ද යණ ය ව ස ඝ ග ස ම ය ය ම ත තස න 435 436 ස හස න ප හ රගත ත ක ෂඩ ද රව ඩය න 436 463 ප රධ න ල ප ය ෂඩ ද රව ඩය න ර ව නම උපත මරණය ර ජ ය සමය ආරම භය ර ජ ය සමය අවස නය ප ර වප ර ප ත ක යන සමග සම බන ධත ව 436 441 ප ණ ඩ ය ආක රමණ කය ක 441 441 පණ ඩ ග ප ත රය ය 441 447 පණ ඩ ග බ ල ස හ ය ර ය 447 447 ස ව වන ද මළ ප ලකය ය 447 450 පස වන ද මළ ප ලකය ය 450 452 සයවන ද මළ ප ලකය ය ම ර ය ර ජව ශය 463 691 ර ව නම උපත මරණය ර ජ ය සමය ආරම භය ර ජ ය සමය අවස නය ප ර වප ර ප ත ක යන සමග සම බන ධත වධ ත ස න 463 479 ම හ න මග ද යණ ය ව ස ඝ ග ප ත රය ය 27 වසරක ප ණ ඩ ය ප ලනය න අන ර ධප රය ම ද ගත ත ය ක ශ යප I ස හස න ප හ රග න ම ස ග ර ය 479 497 පල ලව බ සවකට ද ව උපන ධ ත ස න රජ ග ප ත රය ක 497 515 ධ ත ස නග ප ත රය ය ක ශ යපග ස හ ය ර ය 515 524 ම ග ගල ල නග ප ත රය ය 524 524 ක ම ර ධ ත ස නග ප ත රය ය 524 525 ක ර ත ස නග ම මණ ඩ යය 525 526 ක ම ර ධ ත ස නග බ ණ ය 526 539 ලම බකර ණ ප ළපත ක මර ක 539 540 ස ල ක ලග ද වන ප ත රය ය 540 560 ද ඨ පත ස සග ව ඩ මහල ස ය ර ය 560 561 IIවන ම ග ගල ල නග ප ත රය ය මහ න ග 561 564 ද ඨ පත ස ස රජ ග ය ධ අම ත යවරය ය 564 598 මහ න ගග ස හ ය ර ක මහ න ග රජ ග බ ණ සහ උප රජ ව ය 598 608 Iවන අග ගබ ධ ග බ ණ සහ ඥ ත ප ත රය ය 608 608 IIවන අග ගබ ධ ග ස හ ය ර සහ අස පත ධ ර ය ව ය 608 614 IIවන අග ග බ ධ රජ සමය ප රධ න ස න පත ය ව ය 614 623 ම ග ගල ල න රජ ග අස පත ධ ර ය ය 623 623 ස ල ම ඝවණ ණග ප ත රය ය 623 624 ස ඝත ස ස රජ ග ප ත රය ය ප රත ෂ ඨ ප ත 624 640 ස ල ම ඝවණ ණග ප ත රය ය හත ථද ඨ 640 652 ජ ට ඨත ස ස ද ඨ ස ව රජ ග ස න පත ය ක 652 661 IIවන අග බ ග ස හ ය ර ය ද ඨ පත ස ස රජ ග උප රජ ක Iවන දප ප ල 661 664 ස ල ම ඝවණ ණග බ ණ ය 673 664 673 Iවන ද ඨ පත ස ස හත ථද ඨ රජ ග ඥ ත ප ත රය ය 673 689 ද ඨ පත ස සග බ ල ස හ ය ර ය 691 691 ර ජක ය ප ළපත ප රධ න යක ව ම හ ව ස හස නට පත කරන ලද ද ධනවත ද මළ න ලධ ර යක ව ස න II වන ලම බකර ණ ර ජව ශය 691 1017 ර ව නම උපත මරණය ර ජ ය සමය ආරම භය ර ජ ය සමය අවස නය ප ර වප ර ප ත ක යන සමග සම බන ධත වම නවම ම 691 726 Iවන කස සපග ප ත රය ය ස ල ම ඝවණ ණග න ප වත න න ක 726 732 ම නවම මග ප ත රය ක 732 738 Vවන අග ගබ ධ ග ස හ ය ර ය 738 741 IIIවන කස සපග බ ල ස හ ය ර ය 741 781 IIIවන කස සපග ප ත රය ය ප ළ න නර ව ස ට 781 787 මහ න දග ප ත රය ක ස ල ම ඝ 787 807 VIවන අග ගබ ධ ග ප ත රය ය 807 812 IIවන මහ න දග ප ත රය ය IIවන මහ න දග උප රජ ක 812 816 IIවන දප ප ලග ප ත රය ය 816 827 IIIවන මහ න දග ස හ ය ර ය 827 843 VIIIවන අග ගබ ධ ග බ ල ස හ ය ර ය 843 846 IIIවන දප ප ලග ප ත රය ය Iවන ස න 846 866 IXවන අග ගබ ධ ග බ ල ස හ ය ර ය 866 901 Iවන ස නග බ ණ ය කස සපග ප ත රය ය 901 912 IIවන ස නග උප රජ ක 912 929 IIවන ස නග ප ත රය ය Iවන උදයග උප රජ ක Vවන කස සප 929 939 IVවන කස සපග ප ත රය ය 939 940 Vවන ක ස සපග ප ත රය ය 940 952 IVවන දප ප ලග ස හ ය ර ය 952 955 IIවන ස නග බ ණ ය Vවන දප ප ලග උප රජ ක 955 964 IIවන උදයග ස හ ය ර ය 964 972 IIIවන ස නග උප රජ ක රජ ග හ ඳම ම ත ර ක 972 975 Vවන කස සපග ප ත රය ය IIIවන උදයග උප රජ ක 975 991 IVවන ස නග ස හ ය ර ය IIIවන උදයග බ ණ ය ස නග උප රජ ක 991 1001 IVවන මහ න දග ප ත රය ය Vවන මහ න ද පල ග ස ර හ ණ ප ලනය කළ ය 1017ද පමණ ප ට වහල කරන ලද 1029 1001 1017 Vවන ස නග බ ල ස හ ය ර ය ච ළ ග රහණයට නත ව අන ර ධප ර 1017 1070 ප රධ න ල ප ය ච ළ ර ජව ශය 1017 1070 ර ව නම උපත මරණය ර ජ ය සමය ආරම භය ර ජ ය සමය අවස නය ප ර වප ර ප ත ක යන සමග සම බන ධත ව 1044 1017 1044 රජ ග ප ත රය ය යටත කරගත ප රද ශ ච ළ අධ ර ජ යය පළ තක බවට පත කරන ලද 1054 1018 1054 ර ජ න ද රග ප ත රය ක 1063 1051 1063 ර ජ න ද රග ප ත රය ක 1070 1063 1070 ර ජ න ද රග ප ත රය ක 1070 1067 1070 ව රර ජ න ද ර ච ළග ප ත රය ක ප ළ න නර ර ජධ න ය 1056 1236 ප රධ න ල ප ය ප ළ න නර ර ජධ න ය ව ජයබ හ ර ජව ශය 1056 1187 ර ව නම උපත මරණය ර ජ ය සමය ආරම භය ර ජ ය සමය අවස නය ප ර වප ර ප ත ක යන සමග සම බන ධත වI වන ව ජයබ හ 1056 1111 ස හල ර ජක ය පව ල ස ම ජ කය ක I වන ජයබ හ ප ළ න නර ව සහ ර හ ණ 1110 1111 Iවන ව ජයබ හ ග ස හ ය ර ය Iවන ව ජයබ හ ග අග ර ම ත යවරය ද ව ය I වන ව ක රමබ හ 1132 1111 1132 Iවන ව ජයබ හ ග ප ත රය ය II වන ගජබ හ 1131 1153 Iවන ව ක රමබ හ ග ප ත රය ය I වන පර ක රමබ හ මහ පර ක රමබ හ 1123 1186 1153 1186 Iවන ව ජයබ හ ග ම ණ ප ර ය II වන ව ජයබ හ 1186 1187 Iවන පර ක රමබ හ ග බ ණ ය VI වන මහ න ද 1187 1187 ක ල ග ව ශ කය ක රජරට ර හ ණ දක ඛ ණද ශ ය ගයර ජධ න ය රජ1090 1100 1110 1120 1130 1140 1153 1160 1170 1180රජරට Iවන ව ක රමබ හ රජ IIවන ගජබ හ රජIවන ව ජයබ හ රජ ම න භරණ රජ පළම වන පර ක රමබ හ රජර හ ණ සහ ම න භරණ රජක ල ග ර ජව ශය 1187 1197 ර ව නම උපත මරණය ර ජ ය සමය ආරම භය ර ජ ය සමය අවස නය ප ර වප ර ප ත ක යන සමග සම බන ධත වන ශ ශ කමල ල 1157 or 1158 1196 1187 1196 Iවන පර ක රමබ හ රජ ග බ ණ හ ඥ ත ප ත රය ක 1196 1196 න ශ ශ කමල ලග ප ත රය ය 1196 1196 න ශ ශ කමල ලග බ ල ස හ ය ර ය 1196 1197 න ශ ශ කමල ලග බ ණ ය ව ජයබ හ ර ජව ශය ප රත ෂ ඨ ප ත 1197 1200 ර ව නම උපත මරණය ර ජ ය සමය ආරම භය ර ජ ය සමය අවස නය ප ර වප ර ප ත ක යන සමග සම බන ධත වල ල වත ර ජ න 1197 1200 Iවන පර ක රමබ හ රජ ග ව න දඹ වය ක ල ග ර ජව ශය ප රත ෂ ඨ ප ත 1200 1209 ර ව නම උපත මරණය ර ජ ය සමය ආරම භය ර ජ ය සමය අවස නය ප ර වප ර ප ත ක යන සමග සම බන ධත වසහස සමල ල 1200 1202 න ශ ශ කමල ල රජ ග බ ල ස හ ය ර ය කල ය ණවත ර ජ න 1202 1208 න ශ ශ කමල ල රජ ග අගම හ ස යය ධර ම ශ ක 1208 1209 ව ස න කල ය ණවත ර ජ න ධ රය න පහක ට ම හ ව ස හස නට පත කරන ලද 1209 1209 ධර ම ශ කග ප ය ය ව ජයබ හ ර ජව ශය ප රත ෂ ඨ ප ත 1209 1210 ර ව නම උපත මරණය ර ජ ය සමය ආරම භය ර ජ ය සමය අවස නය ප ර වප ර ප ත ක යන සමග සම බන ධත වල ල වත 1වන ප රත ෂ ඨ පනය 1209 1210 Iවන පර ක රමබ හ රජ ග ව න දඹ වය ල ක ස සර 1210 1211 ර ව නම උපත මරණය ර ජ ය සමය ආරම භය ර ජ ය සමය අවස නය ප ර වප ර ප ත ක යන සමග සම බන ධත වල ක ස සර 1210 1211 ද මළ හම ද න යකය ක ව ජයබ හ ර ජව ශය ප රත ෂ ඨ ප ත 1211 1212 ර ව නම උපත මරණය ර ජ ය සමය ආරම භය ර ජ ය සමය අවස නය ප ර වප ර ප ත ක යන සමග සම බන ධත වල ල වත 2වන ප රත ෂ ඨ පනය 1211 1212 Iවන පර ක රමබ හ රජ ග ව න දඹ වය ප ණ ඩ ය ර ජව ශය 1212 1215 ප රධ න ල ප ය ප ණ ඩ ය ර ජව ශය ර ව නම උපත මරණය ර ජ ය සමය ආරම භය ර ජ ය සමය අවස නය ප ර වප ර ප ත ක යන සමග සම බන ධත වII වන පර ක රම ප ණ ඩ ය 1212 1215 ප ණ ඩ ය රජ ක න ග නහ ර ග ග ර ජව ශය 1215 1236 ප රධ න ල ප ය න ග නහ ර ග ග ර ජව ශය ක ල ග ම ඝග ආක රමණය න පස ව සමස ත ද වය නම ප ලනය ක ර ම අභ ප ර ය සහ ප ළ න නර ර ජධ න ය යන ද කම ව නස ග ය ය ම යද වය න දක ණ සහ බටහ ර ප ද ස වලට ද ව න ත ස හල ජන ස ක රමණයක සඳහ හ ත ව ය සම ප ර ණ ද වය නම යටත කරග න මට න හ ක ව ම ඝ ය පනය ර ජධ න ය ප හ ට ව එහ ප රථම බවට පත ව ය ය පනය ර ජධ න ය ප හ ට ත බ ය වර තම න උත ර ද ග ශ ර ල ක ව වන අතර 1220 අවට ක ලය ද වය න ස ස ප රද ශය හ IIIවන ව ජයබ හ රජ ව ස න දඹද ණ ය ර ජධ න ය ස ථ පනය කරන ලද ර ව නම උපත මරණය ර ජ ය සමය ආරම භය ර ජ ය සමය අවස නය ප ර වප ර ප ත ක යන සමග සම බන ධත වයක ල ග ම ඝ 1215 1236 ක ල ගය ක මර ක දඹද ණ ය ර ජධ න ය 1220 1345 ප රධ න ල ප ය දඹද ණ ය ර ජධ න ය ස ර සඟ බ ර ජව ශය 1220 1345 ප රධ න ල ප ය ස ර සඟ බ ර ජව ශය ර ව නම උපත මරණය ර ජය සමය ආරම භය ර ජ ය සමය අවස නය ප ර වප ර ප ත ක යන සමග සම බන ධත වයIIIවන ව ජයබ හ 1220 1224 ස හල ර ජක ය ර ධ ර ප ළපත ද ශප ර ම ක මර ක IIවන පර ක රමබ හ 1234 1269 IIIවන ව ජයබ හ ග ව ඩ මහල ප ත රය ය IVවන ව ජයබ හ 1270 ඔක ත බර 1267 8 October 1270 IIවන පණ ඩ ත පර ක රමබ හ ග ව ඩ මහල ම ප ත රය ය Iවන බ වන කබ හ ය පහ ව ස ට 1271 1283 IVවන ව ජයබ හ ග ස හ ය ර ය 1283 1302IIIවන පර ක රමබ හ ප ළ න නර ව ස ට 1302 1310 Iවන බ වන කබ හ ග බ ණ ය IVවන ව ජයබ හ ග ප ත රය ය IIවන බ වන කබ හ ක ර ණ ගල ස ට 1310 1325 6 Iවන බවන කබ හ ග ප ත රය ය IIIවන පර ක රමබ හ ග ඥ ත ස හ ය ර ය IVවන පර ක රමබ හ ක ර ණ ගල ස ට 1325 6 1325 6 IIවන බ වන කබ හ ග ප ත රය ය IIIවන බ වන කබ හ ක ර ණ ගල ස ට 1325 6 1325 6 වන න බ වන කබ හ ල ස ද හ ඳ න ව Vවන ව ජයබ හ ක ර ණ ගල ස ට 1325 6 1344 5 ය ප පට න චන ද ර බ න ග ද වන ප ත රය ය ගම ප ළ ර ජධ න ය 1345 1412 ප රධ න ල ප ය ගම ප ළ ර ජධ න ය ස ර සඟ බ ර ජව ශය 1345 1412 ප රධ න ල ප ය ස ර සඟ බ ර ජව ශය ර ව නම උපත මරණය ර ජ ය සමය ආරම භය ර ජ ය සමය අවස නය ප ර ව රප ප ත ක යන සමග සම බන ධත වIVවන බ වන කබ හ 1344 5 1353 4 Vවන ව ජයබ හ ග ප ත රය ය Vවන පර ක රමබ හ ද ද ගම ස ට 1311 1344 5 1359 Vවන ව ජයබ හ ග ප ත රය ය IVවන බ වන කබ හ ග ස හ ය ර ය IIIවන ව ක රමබ හ 1357 1374 IVවන බ වන කබ හ ග ප ත රය ය Vවන බ වන කබ හ 1372 3 1391 2 න ශ ශ ක අලක ශ වරට ද ව IIIවන ව ක රමබ හ ග ස ය ර යට උපන ප ත රය ය 1391 2 1397 Vවන බ වන කබ හ රජ ග මස ස න ය IIවන ව රබ හ ග ප ත රය ක 1397 1397IIවන ව රබ හ ග ප ත රය ක 1397 1397ව ර අලක ශ වර හ වත ව ජයබ හ VI 1397 1409 1409 1412 IVවන බ වන කබ හ රජ ග අම ත යවරයක ව ස න ල ක ධ ක ර ස න ව රත ග ම ණ ප ර ය ක ට ට ර ජධ න ය 1412 1597 ප රධ න ල ප ය ක ට ට ර ජධ න ය ස ර සඟ බ ර ජව ශය 1412 1597 ප රධ න ල ප ය ස ර සඟ බ ර ජව ශය ර ව නම උපත මරණය ර ජ ය සමය ආරම භය ර ජ ය සමය අවස නය ප ර වප ර ප ත ක යන සමග සම බන ධත වයVIවන පර ක රමබ හ 1412 1467 VIවන ව ජයබ හ රජ ග සහ ස න ත ර ද ව ර ජ නග ප ත රය ය එස න ව නම ය ප පට න චන ද ර බ න ග ත වන ප ත රය ව ය හ ක IIවන ජයබ හ ව ර පර ක රමබ හ VII 1467 1472 VIවන පර ක රමබ හ රජ ග සත ය ද යණ ය ව උලක ඩය ද ව යග ප ත රය ය VIවන බ වන කබ හ හ වත සප මල ක ම රය 1472 1480 VIවන පර ක රමබ හ ග ප ත රය ය VIIවන පර ක රමබ හ 1480 1484VIIIවන පර ක රමබ හ 1484 1518 අම බ ල ගල ක ම රය ය VIවන පර ක රමබ හ ග ප ත රය ක ක ලණ ය හ 1509 1528 VIIIවන ව ර පර ක රමබ හ ග ප ත රය ය VIIවන ව ජයබ හ 1521 1509 1521 IXවන ධර ම පර ක රමබ හ ග ස හ ය ර ය ම ණ ක කඩවරහ රජ ව ය VIIවන බ වන කබ හ 1551 1521 1551 ව ජයබ හ ග ව ඩ මහල ම ප ත රය ය ධර මප ල හ වත ද න ජ වන ධර මප ල 1597 ම ය 27 1551 1597 ම ය 27 VIIවන බ වන කබ හ ග ම ණ ප ර ම න ම උර මකර ව ද ව ය ස ත වක ර ජධ න ය 1521 1593 ප රධ න ල ප ය ස ත වක ර ජධ න ය ස ර සඟබ ර ජව ශය 1521 1593 ප රධ න ල ප ය ස ර සඟ බ ර ජව ශය ර ව නම උපත මරණය ර ජ ය සමය ආරම භය ර ජ ය සමය අවස නය ප ර වප ර ප ත ක යන සමග සම බන ධයම ය ද න න 1501 1581 1521 1581 VIIවන බ වන කබ හ ග ස හ ය ර ය VIIවන ව ජයබ හ ග ප ත රය ය I වන ර ජස හ හ වත ට ක ර බණ ඩ 1544 1593 1581 1593 ම ය ද න න ග ප ත රය ය මහන වර ර ජධ න ය 1590 1815 ප රධ න ල ප යන මහන වර රජවර න ල ය ස ත ව සහ මහන වර ර ජධ න ය ද නර ජ ර ජව ශය 1590 1739 ර ව නම උපත මරණය ර ජ ය සම ය ආරම භය ර ජ ය සමය අවස නය ප ර වප ර ප ත ක යන සමග සම බන ධත වයIවන ව මලධර මස ර ය හ වත ඔස ට ර ය ව ද න ජ ව න 1604 1590 1604 ව ජයස න දර බණ ඩ රග ප ත රය ය ස නරත 1635 1604 1635 Iවන ව මලධර මස ර ය රජ ග ඥ ත ස හ ය ර ය IIවන ර ජස හ 1608 1687 ද ස ම බර 6 1635 1687 න ව ම බර 25 ස නරත රජ ග සහ ද න ක තර න බ සව ග ප ත රය ය IIවන ව මලධර මස ර ය 1707 ජ න 4 1687 1707 ජ න 4 IIවන ර ජස හ රජ ග ප ත රය ය ශ ර ව ර පර ක රම නර න ද රස හ 1690 1739 ම ය 13 1707 ජ න 4 1739 ම ය 13 IIවන ව මලධර මස ර ය රජ ග ප ත රය ය මහන වර න යක කර ර ජව ශය 1739 1815 ප රධ න ල ප ය මහන වර න යක ක රවර නම ර ව උපත ව ව හ මරණය අය ත යශ ර ව ජය ර ජස හ 1739 ම ය 13 1747 අග ස ත 11 මද ර මද ර න යක ර ජව ශය ග ප ත රය ය මද ර භ ර ය වන 1 1747 අග ස ත 11 මහන වර ව ර පර ක රම නර න ද රස හ රජ ග මස ස න ය ක ර ත ශ ර ර ජස හ 1747 අග ස ත 11 1782 ජනව ර 2 1734 මද ර මද ර න යක ර ජව ශය ග ප ත රය ය මද ර බ ස වර න 6 ප ත රය න 2 ද යණ යන 6 1782 ජනව ර 2 මහන වර ශ ර ව ජය ර ජස හ රජ ග මස ස න ය ශ ර ර ජ ධ ර ජස හ 1782 ජනව ර 2 1798 ජ ල 26 මද ර ග ප ත රය ය 1798 ජ ල 26 මහන වර ක ර ත ශ ර ර ජස හග ස හ ය ර ය ශ ර ව ක රම ර ජස හ හ වත IVවන ර ජස හ කන නස ම 1798 ජ ල 26 1815 ම ර ත 5 1780 මද ර සහ ග ප ත රය ය භ ර ය වන 4 දර වන 3 1832 ජනව ර 30 ශ ර ර ජ ධ ර ජස හග බ ණ ය ත න වන ජ ර ජ රජසම ප ර ණ ද වය නම යටත ව ජ තයක ව ම1796ද බ ර ත න යයන ම ල වරට ද වය නට ප ම ණ අතර ලන ද ස න ග ම රට ව රළබඩ ප රද ශවල ප ලනය නත කරග න මට සමත ව ය මහන වර ය ද ධ සහ 1815 උඩරට ග ව ස ම අත සන ක ර ම න පස ව ද වය න බ ර ත න ය රජ ව ත න වන ජ ර ජ රජත ම ර ජ ය න යකය ල ස ප ළ ගන න ලද ම ල ස න වසර 2350 කට අධ ක ක ලයක ප වත ර ජ ණ ඩ ව අවසන ව ය ර ජධ න ය න වත ප හ ට ව මප රධ න ල ප ය ල ක ව රජ වසර 133 අධ ක බ ර ත න ය ප ලනය අවසන කරම න 1948 ප බරව ර 4 ද න න දහස ලබ න වතත ල ක නම න ර ජධ න ය යල ප හ ටව ය ක ර ව 1972 ම ය 22 ශ ර ල ක නම න ජනරජයක ප හ ට ව ම න ර ජධ න ය අහ ස ව ය ක ලර ඛ ව ආශ ර යයන The Mahavamsa Original Version Chapters 1 37 Mahavamsa org සම ප රව ශය 27 February 2013 Geiger Tr Wilhelm 1912 Oxford Oxford University Press for the Pali Text Society p 300 2008 10 30 ද න ම ල ප ටපත ව ත න ස රක ෂණය කරන ලද සම ප රව ශය 2017 08 07 a href wiki E0 B7 83 E0 B7 90 E0 B6 9A E0 B7 92 E0 B6 BD E0 B7 8A E0 B6 BD Cite book class mw redirect title ස ක ල ල Cite book cite book a Cite has empty unknown parameter coauthors help S G M Weerasinghe A history of the cultural relations between Sri Lanka and China an aspect of the Silk Route Colombo Central Cultural Fund 1995 ISBN 955 613 055 1 p 40 Stephen Spencer Gosch Peter N Stearns Premodern Travel in World History Routledge 2008 ISBN 0 415 22940 5 p 93 Cousins L S The Dating of the Historical Buddha A Review Article indology සම ප රව ශය 27 February 2013 Codrington Humphry William The Dambadeniya And Gampola Kings lakdiva org සම ප රව ශය 27 February 2013 ව ඩ ද ර ක යව මටප ර ථම ක ම ල ශ ර Dhammakitti tr Geiger Wilhelm tr Rickmers C Habel 1212 Culavamsa Being the More Recent part of the Mahavamsa 1929 ed Colombo Ceylon Govt Information Dept tr Geiger Wilhelm Bode Mabel Haynes 1912 Mahavamsa the great chronicle of Ceylon London ed Gunasekara B 1900 Colombo Government Printer Ceylon ISBN 81 206 1029 6 2018 04 20 ද න ම ල ප ටපත ව ත න ස රක ෂණය කරන ලද සම ප රව ශය 2017 08 07 a href wiki E0 B7 83 E0 B7 90 E0 B6 9A E0 B7 92 E0 B6 BD E0 B7 8A E0 B6 BD Cite book class mw redirect title ස ක ල ල Cite book cite book a last1 has generic name help Knox Robert 1681 An Historical Relation of the Island Ceylon London Richard Chiswell ed amp tr Oldenberg Hermann 1879 The Dipavaṃsa an Ancient Buddhist Historical Record a href wiki E0 B7 83 E0 B7 90 E0 B6 9A E0 B7 92 E0 B6 BD E0 B7 8A E0 B6 BD Cite book class mw redirect title ස ක ල ල Cite book cite book a last1 has generic name help ද ව ත ය ක ම ල ශ ර Blaze L E 1995 History of Ceylon Asian Educational Services ISBN 978 81 206 1074 3 de Silva K M 2005 A History of Sri Lanka Colombo Vijitha Yapa p 782 ISBN 955 8095 92 3 Mittal J P 2006 Other dynasties History of Ancient India From 4250 BC to 637 AD Vol Volume 2 of History of Ancient India A New Version Atlantic Publishers amp Distributors ISBN 81 269 0616 2 a href wiki E0 B7 83 E0 B7 90 E0 B6 9A E0 B7 92 E0 B6 BD E0 B7 8A E0 B6 BD Cite book class mw redirect title ස ක ල ල Cite book cite book a volume has extra text help Nicholas C W Paranavitana S 1961 A Concise History of Ceylon Colombo University Press Siriweera W I 2004 History of Sri Lanka Dayawansa Jayakodi amp Company ISBN 978 955 551 257 2 Wijesooriya S 2006 A Concise Sinhala Mahavamsa Participatory Development Forum ISBN 978 955 9140 31 3 බ හ ර සබ ඳ ලක ද ව ල ක ව ර ජ ය ශයන ල ය ස ත ව ව ජය සහ ල ක රජවර ශ ර ල ක න යකය න ග සම ප ර ණ ල ය ස ත ව මහ ව ස ශ ර ල ක ඉත හ සය

ප්රකාශන දිනය: ජූනි 19, 2024, 12:21 pm
බොහෝම කියවීම
  • ජුලි 02, 2024

    ෆිබොනාච්චි ශ්‍රේණිය

  • ජුලි 05, 2024

    ෆැන්ටෑස්ටික් බීස්ට්ස්: ද ක්‍රයිම්ස් ඔෆ් ග්‍රින්ඩ්ල්වෝල්ඩ්

  • ජනවාරි 01, 2025

    ෆාති, ඉස්තාන්බුල්

  • ජුලි 24, 2024

    ෆ්‍රෙඩ් ගුඩාල්

  • ජුලි 21, 2024

    ෆ්‍රෙඩ්රික් බලකොටුව

දිනපතා
  • ශ්‍රී දළදා මාලිගාව

  • උඩරට රාජ්‍යය

  • මහනුවර

  • අස්ගිරි විහාරය

  • ග්‍රෙගරි දිනදසුන

  • පෘථිවිය

  • 2025 පහල්ගම් ප්‍රහාරය

  • කෝසල ජයවීර

  • ජූනි 15

  • UTC

NiNa.Az - ශබ්දාගාර

  • විකිපීඩියා

පුවත් පත්රිකා ලියාපදිංචි වීම

අපගේ තැපැල් ලැයිස්තුවට දායක වීමෙන්, ඔබට සැමවිටම අපෙන් නවතම පුවත් ලැබෙනු ඇත.
සම්බන්ධ වන්න
අපව අමතන්න
DMCA Sitemap Feeds
© 2019 nina.az - සියලු හිමිකම් ඇවිරිණි.
අයිතිය: Dadaş Mammedov
ඉහල